How to learn Code in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 951

  • @TechieCony
    @TechieCony 6 ปีที่แล้ว +760

    ඉස්සරහට සොෆ්ට්වෙයා ඉන්ජිනීර් වලට ආස අයට ගොඩක් වැදගත් වීඩියෝ සීරිස් එකක් ලැබේවි වගේ ❤️❤️❤️

  • @wjafernando3472
    @wjafernando3472 6 ปีที่แล้ว +253

    අනාගතය සාර්ථක කර ගන්නවා නම් ඉතිං chanux bro ම විතරයි අපිට විශ්වාසවන්තයකු විදියට ඉන්නේ❣️❣️❣️

  • @videokatha
    @videokatha 6 ปีที่แล้ว +333

    ඕව තමයි අපිට ඕනේ!!!

  • @nethminirwana3850
    @nethminirwana3850 5 ปีที่แล้ว +12

    මමත් තාම shcool යනවා මාත් ගොඩාක් ආසාවෙන් තනියම මේ ගැන හොයපු කෙනෙක් ඔයා ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා. ඇත්තටම ගොඩාක් thanks

  • @lankz2050
    @lankz2050 6 ปีที่แล้ว +55

    ගොඩක් පින් අයියේ . . . Programming වල අතරමං වෙලා හිටියේ .. 🤗

  • @KavyaDharmasiri-kb4lx
    @KavyaDharmasiri-kb4lx ปีที่แล้ว +16

    මගෙත් හීනය software engineer කෙනෙක් වෙන එක....❤
    Thank you so much...😊😊😊

    • @jagathdharmapriya8966
      @jagathdharmapriya8966 3 หลายเดือนก่อน

      mageth bro math kamati software engineer kenek venna

  • @ashokasamanpriya6646
    @ashokasamanpriya6646 3 ปีที่แล้ว +32

    අපේ රටේ පුහු TH-camr කාරයෙක් වෙන්නේ නැතිව මේ කරන දේවල් කොල්ලෙක් විදිහට ගොඩක් වටිනවා.වෙන රටවල්වල රජයෙන් කරන ඒව වෙන්න ඇති.බුදු සරණයි...!

  • @kanchanaperera878
    @kanchanaperera878 4 ปีที่แล้ว +18

    මේ video aken ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ඒ වගේම මේක ගොඩක් වැදගත් වෙයි අනාගතයට

  • @ηυωαη
    @ηυωαη 3 ปีที่แล้ว +24

    ඇත්තටම අයියේ මාරම වටිනා විඩීයෝ එකක්......ගොඩක් ස්තූතියි අයියේ.....හැමදාම මේ වගේ අලුත් වටිනා විඩීයෝ අප වෙත ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවා.........සුබ පැතුම්

  • @professorstreaming7281
    @professorstreaming7281 ปีที่แล้ว +8

    Programming වලට තියෙන ආසාව තව වැඩි උනා ❤. Thanks chanux ayye. 💖

  • @dinuxbro8586
    @dinuxbro8586 6 ปีที่แล้ว +84

    ගොඩක් පිං අයියෙ A/L IT studentlata help karanwat

    • @mashuplk3516
      @mashuplk3516 6 ปีที่แล้ว +1

      dinux bro piz mawa subscribe karanna

  • @sampathsenadheera2717
    @sampathsenadheera2717 4 ปีที่แล้ว +9

    ‌නියමයි! ගොඩාක් ස්තුතියි! Thanks Very much an appealing video.

  • @rawangamer4727
    @rawangamer4727 3 ปีที่แล้ว +40

    thank you අයියේ ඔයා ජාතියට සම්පතක්

  • @mihisararange
    @mihisararange 4 ปีที่แล้ว

    ගොඩක් වටින අදහස් chanux bro channel එකෙන් ගන්න පුළුවන්, ඇත්තටම ගොඩාක් පිං මේ වගේ දේවල් මේ හරහා දැනුවත් කිරීම ගැන

  • @leshankalanka4642
    @leshankalanka4642 6 ปีที่แล้ว +9

    ඒක මරු.. චනුක්x ඇකඩමි එක දිගටම කරන්න අයියේ.. අපි ඔයා එක්ක.👍😍

  • @nimeshmadhushanka1617
    @nimeshmadhushanka1617 6 ปีที่แล้ว +1

    කලිනුත් ඇකඩමි එක මග නැවැත්තුවනේ.. මේ පාරනම් එහෙම බෑ... දිගටම ඕන.අපි ආසාවෙන් උවමනාවෙන් බලන් ඉන්නවා.. ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ... ජයෙන් ජය.

  • @nimeshmadhushanka1617
    @nimeshmadhushanka1617 6 ปีที่แล้ว +3

    දිගටම මේක කරගෙන යන්න... නියමයි. නවත්තන්න එපා. ගුඩ් ලක්.

  • @kaveeshathilakarathna8063
    @kaveeshathilakarathna8063 6 ปีที่แล้ว +1

    Solo Learn එකෙන් මම ඉගෙන ගන්නවා එ්කත් ගොඩක් හොඳයි...

  • @raveenchamila
    @raveenchamila 6 ปีที่แล้ว +39

    වටිනවා❤️👍

  • @prasadlakmal5
    @prasadlakmal5 6 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අය්යෙ!..ඇත්තටම වටිනවා...මේ video එක අපි වගෙ ඉගෙන ගන්න අයට හුගක් වැදගත්..මේ වගෙ videos තව කරන්න...නුබට ජය!!

  • @udithanupama4898
    @udithanupama4898 3 ปีที่แล้ว +6

    Chanux අයියේ software programming තව හොඳ video lessons ටිකක් දාන්නකෝ.

  • @neranjanhewage
    @neranjanhewage 6 ปีที่แล้ว +2

    නියමයි chanux ayya
    ඔයා මේවගේ video කරන එක බෝහොම වටිනවා....මන් මේ video එකෙන් මගේ දැනුම මට වැඩි කරගන්න පුලුවන් වුනා... ඔයාට බෝහොම ස්තුතියි..🙏🙏🙏🙏🙏🙏

  • @nethsarafernando5082
    @nethsarafernando5082 4 ปีที่แล้ว +4

    Programming වලට help කරන තව video එකක් ඔනී❤️

  • @anandabherath1009
    @anandabherath1009 4 ปีที่แล้ว

    *Thank you for your simply excellent videos. They are very helpful.*
    ගුරු මුෂ්ටි නැතුව කියල දෙන එක අගය කරනවා.
    --------------------------------------------------------------------------------------------------------
    මට මේකට උපදෙසක් දුන්නොත් ලොකු දෙයක්:
    _මම Windows10 PC එකේ Google Transliterate Sinhala site එකේ Singlishවලින් type කරලා නිවැරදිව ලබා ගන්න text Facebook එකේ post එකක හෝ comment එක්ක හෝ Messenger එකේ හෝ paste කරනකොට විකෘර්ති වෙනවා._
    උදාහරණ:
    1) "ප්‍රශ්නය" වෙනුවට "ප්රශ්නය"
    2) "සාමාන්‍යය" වෙනුවට "සාමාන්යය"
    _මොන ක්‍රමයට හෝ හරි විදිහහට ලබාගන්න text මේ විදිහට Facebook එකේදී විකෘර්ති වෙනවා._

  • @slgamers3450
    @slgamers3450 3 ปีที่แล้ว +3

    ඒක නියමයි අයියේ මම ආසාවෙන් බලනවා තාමත් 😍

  • @geminjanithbro9106
    @geminjanithbro9106 ปีที่แล้ว +2

    අයියෙ මට වයස 14 මට පොඩි කාලෙ ඉදන් හිනෙ තිබුනෙ හැක කෙනෙක් වෙන්න එක මුල්ම අඩි පාලම ඔයා මට මෙකෙන් දැන්නා ❤❤❤❤❤

  • @gayanimunaweera7279
    @gayanimunaweera7279 6 ปีที่แล้ว +5

    Ayya, I am a school student. And I want to know about BBC MICROBIT. I have a microbit kit and I don't know much about how to use it. Can you please do a video series about it. That will be very useful to me and many other microbit users. Thank you.

  • @lasadachathuranga1553
    @lasadachathuranga1553 6 ปีที่แล้ว +1

    Ann නියම වැඩක් .
    Mmth danta software engineering digriyk IJSE Eke panadura krana ekkenek

  • @DilshanRamesh
    @DilshanRamesh 6 ปีที่แล้ว +15

    ගොඩක් වටිනා video එකක් :-)

  • @Anyaverse8
    @Anyaverse8 6 ปีที่แล้ว +2

    Wow superb....ඇත්තටම ගොඩක් හොඳයි මේ වගේ දේවල් අපිට ලේසියෙන් ඉගෙනගන්න කියලා දීම පිළිබඳව...good luck chaux ayye👌👌✌✌❤

  • @gamelucky208
    @gamelucky208 4 ปีที่แล้ว +7

    ගොඩක්ම වැදගත් විඩියෝ එකක් 😎👍

  • @virajmadushanka4721
    @virajmadushanka4721 4 ปีที่แล้ว

    Plz අයියා ගොඩක් හොදට තෙරෙනවා ඔයා කියලා දෙන දෙවල්.....

  • @tecteach1947
    @tecteach1947 5 ปีที่แล้ว +59

    අනෙ අයියේ අපිට programming ගැන උගන්නන්න කියලා මේ චනුක්ස් academy කියලා එකකුත් පටන් ගත්තා අපි ඉතින් programming ඉගෙන ගන්න කියලා ඒවා subscribe ත් කරා
    ඒත් වැඩක් නෑ එකෙ වීඩියෝ දාන්නෙත් නෑ

  • @best-songscom9860
    @best-songscom9860 3 ปีที่แล้ว +2

    ඔයා නිසා මම තරමක් දියුනුඋනා.
    ගොඩක් පිං

  • @sankasarathchandre7672
    @sankasarathchandre7672 6 ปีที่แล้ว +5

    as a teacher to make the students understand & motivate about programming

  • @slalphashow1970
    @slalphashow1970 6 ปีที่แล้ว +2

    නියමයි Chanux අයියා තව මේ වගේ videos කරන්න........

  • @SAAbeynanda
    @SAAbeynanda 3 ปีที่แล้ว +2

    ඉස්සරහට tutorial series එකක් ගෙන්නකෝ අයියට පුලුවන්නම්

  • @vistaperera3387
    @vistaperera3387 6 ปีที่แล้ว +3

    Superb Education Video, I think suitable for anyone can learn coding no any age different, so Thank's a lot for Publish this Video, Best of Luck Chanux Bro!!!......

  • @sadeepakaushan7826
    @sadeepakaushan7826 6 ปีที่แล้ว +2

    නියමයි chanux bro..programming තමා ඕනෙ වෙලා තිබුණෙ. දිගටම කරගෙන යමු. එල 👌 👌 👌

  • @Magiya007
    @Magiya007 4 ปีที่แล้ว +4

    Ammo... Hathi Dagena Hewwa Ayye. Niwan Dakka Wage. Love You.

  • @slkollo7992
    @slkollo7992 3 ปีที่แล้ว +1

    නියමයි chanux bro මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @aznadazeem26
    @aznadazeem26 6 ปีที่แล้ว +8

    We need more videos about programming 👌👌

  • @ajithaleema1223
    @ajithaleema1223 6 ปีที่แล้ว +1

    Thank chanux aiya.මේ video එක එනකන් බලා හිටියා

  • @praneethkavisara5270
    @praneethkavisara5270 6 ปีที่แล้ว +9

    thanks a lot chanux brother❤
    me wage video ekak sinhalen enakan hitiye.

  • @99SIN
    @99SIN ปีที่แล้ว +1

    මං fundamentals 1 complete කලා. ඔන්ලයින් සහතිකෙත් ගත්තා. දැන් fundamentals 2 කරනවා. මේ වීඩියෝ එක දැක්කේ අද. මට අහම්බෙන් play store එකේ මේ ඇප් එක හම්බුනේ. බලනකොට ලංකාවෙත් popular app එකක්නේ 🥰✌️

  • @Creative11.0
    @Creative11.0 6 ปีที่แล้ว +9

    Chanux Aiye me video eke Background Music eke Download link eka oniiii. ගැම්මට කෝඩින් කරන්න ඔනී ඒක දාගෙන.

  • @nwkumara4941
    @nwkumara4941 6 ปีที่แล้ว

    ඇත්තටම ඔබ ගුරුමුස්ටියක් නැති පුද්ගලයෙක් ඔබවැනි අය තවත් බිහිකිරීමයි ඔබෙිි බලාපොරොත්තුව විය යුතුයි. එවැන්නකට ඔබට ශක්තිය දහිරිය ලැබෙිිවා බු.ස

  • @pravilmanujaya1671
    @pravilmanujaya1671 6 ปีที่แล้ว +3

    පට්ට ඇත්තටම ගොඩක් වටිනවා.....👌👌👌

  • @lahirumadushan3369
    @lahirumadushan3369 3 ปีที่แล้ว +1

    කියන එක හොදටම තේරෙනව අයියෙ .පට්ට video එක්ක්.

  • @sithudananji5495
    @sithudananji5495 4 ปีที่แล้ว +3

    Its perfect video and thanks for computer code video 💓💓

  • @nethmajayasingha224
    @nethmajayasingha224 2 ปีที่แล้ว

    Technology නම් CHANUX තමා

  • @SimpleThoughts12-x8n
    @SimpleThoughts12-x8n 6 ปีที่แล้ว +17

    Programing language ගැන තව වීඩියෝ ඔනි

  • @dulanjayanayanajith6915
    @dulanjayanayanajith6915 6 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා බොහොම ස්තුති

  • @chathunpeiris9279
    @chathunpeiris9279 6 ปีที่แล้ว +3

    Nice video bro, I'm a software engineer student. looking forward to see more videos about coding

  • @kumariadikari9897
    @kumariadikari9897 4 ปีที่แล้ว

    godak wedagath man ICT teacher kenek obage vedio man mage lamaita pennanawa. mage padama walata godak wtinawa ..thank u soo much. good luck

  • @chathurangasampath2895
    @chathurangasampath2895 6 ปีที่แล้ว +5

    Nice presenting and waiting for nxt episode...... :-)

  • @MMathaka
    @MMathaka 6 ปีที่แล้ว +1

    නියමයි අයියේ...ඉදිරියේදී තව ලස්සන වැඩ කරන්න. තෙරැවන්සරණයි

  • @dilnukaweerasuriya3167
    @dilnukaweerasuriya3167 4 ปีที่แล้ว +4

    thanks aiyeee niyamai oyage vedio eka

  • @bunnygaming7330
    @bunnygaming7330 2 ปีที่แล้ว +2

    adde patta ගොඩ කාලෙකට පස්සේ yt අාවා තෑන්ක්ස් පට්ටම වටින වීඩියෝ එකක්

  • @shanthushara4096
    @shanthushara4096 6 ปีที่แล้ว +6

    Great video sir, I also waited for a video like this thanks a bunch 👍

  • @AriyathilakaMarasingha
    @AriyathilakaMarasingha ปีที่แล้ว

    ඇත්තටම cording වලට ආස හිතුනා❤

  • @tuanshamil2896
    @tuanshamil2896 6 ปีที่แล้ว +10

    Awsm Bro .. Was waiting for a long for this .. Thank you and Upload the other lesson videos asap.. And bro make a video on programming in a computer pls

  • @isharamadumalaka6261
    @isharamadumalaka6261 6 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්, දිගටම මේ වගේ දේවල් දෙන්න

  • @Weere_jr
    @Weere_jr 6 ปีที่แล้ว +5

    අයියේ
    software engineer කෙනෙක් වෙන්න කරන්න ඕන course,subjects මොනවද කියල වීඩියෝ එකක් කරන්න කො

    • @infinityreacts5473
      @infinityreacts5473 6 ปีที่แล้ว +1

      Kalin video ekeka thiyenawa balannna ♥️

    • @slgamers3450
      @slgamers3450 3 ปีที่แล้ว

      වීඩියෝ එකක් තියෙයි chanux bro චැනල් එකේම 😇

  • @venusha__herath900
    @venusha__herath900 3 ปีที่แล้ว +2

    අයියේ ගොඩක් වටින් video ekak. Thanx❤️

  • @eyeproductionstudio8057
    @eyeproductionstudio8057 6 ปีที่แล้ว +4

    Thank you chanux Bro.. wade ela..
    Jayawewaaa..👊👊👍👍❤️❤️

  • @alenwalker7362
    @alenwalker7362 6 ปีที่แล้ว +1

    Aiyee godak watinawa... Meka tama mata oya karapu videos walin hodama video ekaaa... Very thankss broo...

  • @dilukshanmanickam1877
    @dilukshanmanickam1877 6 ปีที่แล้ว +3

    Very good job bro keep it up teaching technology😍😍👍👌👊

  • @multychannel2657
    @multychannel2657 6 ปีที่แล้ว +1

    Coding karanna epa wela hitiye. Me video eka beluwata passe apahu code karanna idea 1 awa. Congrats bro. Keep it up. 👍👍👍👍

  • @chithrakumari1241
    @chithrakumari1241 6 ปีที่แล้ว +7

    great job ❤

  • @sayurutharangalakmal3198
    @sayurutharangalakmal3198 6 ปีที่แล้ว

    Man pattama asai software engineer kenek wenna thank you ayye mehema apita udau karanwata.....😍😍😍😍👍👍👍👍

  • @Shamalx_
    @Shamalx_ 6 ปีที่แล้ว +12

    Good tutorial...waiting for other episodes..

    • @sunerakashmika
      @sunerakashmika 6 ปีที่แล้ว +1

      Shamalx Productions Absolutely ❤️

    • @mashuplk3516
      @mashuplk3516 6 ปีที่แล้ว +1

      Mawa subscribe karanna piz bro

  • @ChamikaBro
    @ChamikaBro 6 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් සතුටුයි අයියේ ප්‍රෝගෑම් ගැන වීඩියෝ එකක් කරාට..මං ඔයගේ Chanux academy you tube Chanel එක Subcribe කරලා ඒකේ පරණ වීඩියෝ බැලුවා..දිගටම මේ වගේ ඒවා කරන්නා..පුලුවන් නම් Ardino board වල Programme ගැන වීඩියෝ Serius එකක් කරන්න..ගොඩාක් ස්තූතියි..😍😍😍😍😀😀😀

  • @thamaranavodya266
    @thamaranavodya266 6 ปีที่แล้ว +6

    Supiri aiye,niyama video eka💛❤️💙😍😙

  • @prasannamadhusanka2724
    @prasannamadhusanka2724 6 ปีที่แล้ว

    Mewwa salli dilawath ganna bari dewal bro.. Digatama karan yanna oya karana wade sarthaka wunoth podi hari thalluwak wei ape rate igana ganna asa hamotama..

  • @dilanmadawa1356
    @dilanmadawa1356 6 ปีที่แล้ว +8

    chanux ayye nokia8 video eka oneeeee :-(

  • @Dqrkboi_97
    @Dqrkboi_97 3 ปีที่แล้ว +2

    ගොඩාක් පිං අයියෙ!❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🏿

  • @MaleeshatheCatt
    @MaleeshatheCatt 6 ปีที่แล้ว +33

    Apith igana gannwa

    • @mashuplk3516
      @mashuplk3516 6 ปีที่แล้ว +1

      Pasindu Maleesh mawa subscribe karanna piz

    • @samindumihiran7202
      @samindumihiran7202 6 ปีที่แล้ว

      Mawath sub karala kiyada kiyala comment karanna mamath sub karannam

    • @rksltech940
      @rksltech940 6 ปีที่แล้ว

      Tnx chanux aiye issarahata meke ithurutika one

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 6 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ස්තූතියි අයියෙ

  • @____stephan____866
    @____stephan____866 6 ปีที่แล้ว +4

    Superb🔥💕

  • @NethushiPahasaranie
    @NethushiPahasaranie ปีที่แล้ว +1

    Important video to my dream 🥰♥(software engineer)

  • @rusithmaneesha1449
    @rusithmaneesha1449 6 ปีที่แล้ว +7

    1 st comment

    • @mashuplk3516
      @mashuplk3516 6 ปีที่แล้ว +1

      Rusith Maneesha mawa subscribe karanna piz

    • @rusithmaneesha1449
      @rusithmaneesha1449 6 ปีที่แล้ว +1

      හරි බ්‍රෝ කරා

  • @hiransandakelum
    @hiransandakelum 6 ปีที่แล้ว

    මන් මේ video 1kකවද එයිද කියල බලන් හිටියෙ.පට්ටම වැඩක් මන් ආසම deyak thanks bokk 😚😚😍😍😍😍😍😍😍😍😍😍😍💪😙😚👌💪👌💪

  • @arunawanaguru7872
    @arunawanaguru7872 4 ปีที่แล้ว +3

    ❤️😍

  • @shakyasl3329
    @shakyasl3329 4 ปีที่แล้ว +2

    very use full video.i'll follow your next lessons.

  • @priyanthawijesinge8558
    @priyanthawijesinge8558 6 ปีที่แล้ว +4

    I am grade 7 pupil I like learn codes

  • @ourartclass8913
    @ourartclass8913 3 ปีที่แล้ว +2

    ආපහු Chanux Academy එකේ Programming series එක කරනවද?

  • @dilanmadawa1356
    @dilanmadawa1356 6 ปีที่แล้ว +4

    eeeeeeeeeeeeyyyyyyyyyyyyyehhhhhhhhhhhhhh.......... 2nd comment

  • @shiromimadhuwanthi7898
    @shiromimadhuwanthi7898 2 ปีที่แล้ว +1

    Very good explan aiyya.Thank you very much.

  • @userus1912
    @userus1912 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි හොදට තේරුනා

  • @Chanutechyt
    @Chanutechyt 3 ปีที่แล้ว +1

    හොය හොය හිටපු vidio එකක් මරු 🤟

  • @prosin6166
    @prosin6166 4 ปีที่แล้ว

    Programming igena gannawanam sololearn app eka superb.programming languages godak tiyenw kamathi ekak thoraganna puluwan.data science ,ml wage dewalut tiyanw

  • @chamikal.kalhara9029
    @chamikal.kalhara9029 6 ปีที่แล้ว

    Niyamai aiye .....digatama me wage programming videos danna ....api wage students lata eka prayojanawath wei

  • @sharmilailliyas5461
    @sharmilailliyas5461 4 ปีที่แล้ว +1

    thanx chanux bro i downloaded the caterpillar app and I got many certficates

  • @madurangatv2141
    @madurangatv2141 3 ปีที่แล้ว +2

    අපිට් වටිනාකමක් තියනවා අයියා 👍

  • @shashimalkawindawanninayak4153
    @shashimalkawindawanninayak4153 6 ปีที่แล้ว

    තව දුරටත් ඉස්සරහට ප්‍රොග්‍රැමින් language ගැන විඩියෝ දාන්න අයියේ... හැකින් ප්‍රොග්‍රැමින් ගැන ගොඩක්ම ඔනේ.. kalilinux aththakda.. eken gmail, facebook , wifi hack karanna puluwanda.. fry karala tiyenawa anantha warayak.. thama hari gihin na

  • @pasindudulanjana5602
    @pasindudulanjana5602 3 ปีที่แล้ว +1

    ඔව් අයියේ අනේ ඉස්සරහට මේ වගෙ video දාන්නකෝ

  • @dileeshanajayathilaka1474
    @dileeshanajayathilaka1474 6 ปีที่แล้ว

    Elama chanux bro ගොඩාක් ස්තුති

  • @amilawasantha8354
    @amilawasantha8354 6 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියේ මේ වීඩියෝ එක 👌👍

  • @ranjangamage5604
    @ranjangamage5604 4 ปีที่แล้ว +2

    Tanks අයියේ