Sinhala Programming Basics lesson 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024
  • Chanux Academy Programming Basics මුල සිට සරලව 01 පාඩම. හැම අදහසක්ම ගැටලුවක්ම පහලින් කමෙන්ට් කරන්න.. ChanuxAcademy.com
    මගේ අනෙත් Chanux Bro TH-cam එක - / chanuxbro
    Contact me on - ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 1.4K

  • @ChanuxAcademy
    @ChanuxAcademy  6 ปีที่แล้ว +765

    වීඩියෝ මාලාව ඉස්සරහට යන්නේ ඔයාලෙගේ ගයික් කමෙන්ට්ස් සහ ෂෙයාස් අනුව.. හැමදාම වීඩියෝ එකක් එනවා.. කැමති අය ChanuxAcademy.com වෙබ් එකේ ලියාපදිංචි වෙන්න.

    • @thusithasampath
      @thusithasampath 6 ปีที่แล้ว +6

      good luck chanux ayye ...
      digatama video daanna...
      chanux ayye Android Applications Development gena bideo series akak patangannako

    • @AyyataTribute
      @AyyataTribute 6 ปีที่แล้ว +4

      Chanux Academy mata web eke liyapadinchi wenna bane ai a

    • @editorplus5755
      @editorplus5755 6 ปีที่แล้ว +15

      ගයික් නෙමෙයි අයියේ ලයික්

    • @ashenrandulagamage7838
      @ashenrandulagamage7838 6 ปีที่แล้ว +2

      Chanux Academy mage youtube cgannel wka sub karanna

    • @-enuka213
      @-enuka213 6 ปีที่แล้ว +2

      Thank you aiye kiyapu de karata

  • @jayatungadoolwala
    @jayatungadoolwala 5 ปีที่แล้ว +246

    මට දැන් අවුරුදු 65 යි.මමත් අද සිට ඉගෙන ගන්න පටන් ගත්තා
    ඔබේ මගපෙන්වීම ඉතා විශිෂ්ටයි

    • @lahiruchamal7864
      @lahiruchamal7864 2 ปีที่แล้ว +11

      බොක්ක මාත් උබෙ වයස ව්ට්සැප් නම්බර් එක ඩියන්කෝ මේහ් කෙල්ලෙක් සෙට් කරල ඩියන්කො

    • @OGDoraStreaming
      @OGDoraStreaming 2 ปีที่แล้ว +1

      @@lahiruchamal7864 yako🤣🤣🤣🤣

    • @whiteboy7516
      @whiteboy7516 2 ปีที่แล้ว +2

      Ammo

    • @galkiriyagamacentralcolleg7390
      @galkiriyagamacentralcolleg7390 2 ปีที่แล้ว +2

      oya wayasata sudu kodi pen nadda

    • @blockart-studio
      @blockart-studio ปีที่แล้ว

      @@lahiruchamal7864 the fvck?

  • @susaanranasingha2245
    @susaanranasingha2245 6 ปีที่แล้ว +371

    ඔයා කරන්නේ සමාජ සේවයක්....මෙවා දිගටම කරගෙන යාමට ඔබට ශක්තිය ලැබේවා!!!!!

  • @mudithahimi578
    @mudithahimi578 4 ปีที่แล้ว +32

    ඇත්තටම අයිය මෙක ගොඩක් වටිනව මමත් ගොඩක් ආසවෙන් ඉන්නෙ මෙක ඉගෙන ගන්න ජොබ් සදහ නෙවෙයි දැනුමට

  • @vipulPereraArunashantha
    @vipulPereraArunashantha 4 ปีที่แล้ว +28

    Chanux , මෙම පාඩම් මාලාව , ඇත්ත වශයෙන්ම කාලීන අවශ්‍යතාවයක්. අප ජීවත්වන මේ Digital යුගයේ මේ වගේ දැනුමක් නොමිලේ ලබා දෙන ඔබට ගොඩක් පිං සිද්ද වේවා. අප රටේ IT industry එක දියුණු කිරීමට , රජය විසින් කල යුතු දේවල් මේවා. ඔබට ජය හා සතුට සහෝ

  • @tlkkkrish2320
    @tlkkkrish2320 6 ปีที่แล้ว +68

    Wow!!!! මේකනම් ගොඩක් වටිනා දෙයක්. chanux bro ඔයා මේ කරන දෙයින් අපේ රටටත් තාක්ෂණය ගැන සොයන අපි වගේ අයටත් ලොකු හයියක් හා මග පෙන්වීමක් ඔයාගේ සෑම වීඩියෝ එකක් වගේම මම බලලා තියෙනවා මෙවැනි දේවල් දිගටම කරගෙන යන්න සක්තිය ලැබේවා ජයෙන් ජයම වේවා.

  • @Gaming_D_SL
    @Gaming_D_SL 3 ปีที่แล้ว +19

    පට්ට chanux අයියේ දිගටම කරන් යන්. ලංකාවට ගැම්මක් තමා.

  • @rperera2898
    @rperera2898 3 ปีที่แล้ว +1

    Ane digatama karan yanna Api videos balanwa Ayye meka loku udawwak

  • @achinthashashika6391
    @achinthashashika6391 6 ปีที่แล้ว +44

    ඇති යන්තන් පටන් ගත්තා 😋 නියමයි chanux ayiyee👌👌❤❤ දිගටම කරගෙන යමු

  • @vihangara1993
    @vihangara1993 4 ปีที่แล้ว +5

    Thanks.. මම පලවෙනි වතාවට තමයි මේ සම්බන්දව ඉගෙන ගන්නේ. නමුත් ඔයා සුපිරියටම කියල දෙනවා.
    කොම්පියුටර් සම්බන්දව මම සාමාන්‍ය දුරට දන්නවා . නමුත් මට මේක ගොඩාක් වටිනවා. දිගටම මේක කරගෙන යන්න.

  • @MusicFusion82
    @MusicFusion82 6 ปีที่แล้ว +46

    Chanux bro
    Niyamiii aiyeee supiriii😉😉😉😉😀😀 good luck

    • @pathumlakshitha7727
      @pathumlakshitha7727 5 หลายเดือนก่อน

      මේක ගිහින් බලලා තෙරුම් ගන්න කිව්වෙ.කොහෙද එ විඩියො එක බලන්න කියන්නෙ ගිහින්?

  • @tharushanimsara308
    @tharushanimsara308 4 ปีที่แล้ว +10

    I started learning programming today thank you 💪

  • @oshada-jaf
    @oshada-jaf 6 ปีที่แล้ว +15

    I had been waiting for this for a long time.Great Start!.Keep it up

  • @siriuz5947
    @siriuz5947 3 ปีที่แล้ว +14

    This Video was the turning point of my career 🔥💯

  • @isuruvishwajith8372
    @isuruvishwajith8372 6 ปีที่แล้ว +14

    සුපිරි අයියේ. පටන් ගන්නවා කියලා ගොඩක් කල් නේ. පටන් ගන්නකන් ආසාවෙන් හිටියේ. 👍 👍👍👍👌👌

  • @priyankamunasinghe9806
    @priyankamunasinghe9806 4 ปีที่แล้ว +11

    Actually you re doing great service to our students also teachers

  • @warunalakshitha7738
    @warunalakshitha7738 6 ปีที่แล้ว +293

    Myambishan is a software engineering කැමති අය ලයික් ඒකක් දාමු grade 10💻💻🎓🎓📚📚

    • @djduliph874
      @djduliph874 6 ปีที่แล้ว +14

      My ambition is to be a software engineer.

    • @ryanhumphrey5911
      @ryanhumphrey5911 4 ปีที่แล้ว +3

      Me also

    • @slroottv337
      @slroottv337 4 ปีที่แล้ว +3

      I have buy the unlock software.it s jar file.but not connect the phone in the software.plz help me

    • @slroottv337
      @slroottv337 4 ปีที่แล้ว +4

      If you sold me I will pay you.it s emergency.plz

    • @dontwatchthis6971
      @dontwatchthis6971 4 ปีที่แล้ว +2

      Language waradi.anika api 12

  • @dewminisathyangani5815
    @dewminisathyangani5815 3 ปีที่แล้ว +8

    මරු අයියේ..ඇත්තටම ආස හිතුනා

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 6 ปีที่แล้ว +54

    නියමයි අයියා..👍 ගොඩක් වැදගත්..තව ඉස්සරහට python,C++,java වගේ පාඩම් අරන් එන්න..👍👍

  • @supunshanaka5785
    @supunshanaka5785 4 ปีที่แล้ว +1

    පට්ට සුපිරී ඔයා හැමදාම සමාජෙට වැදගත් දෙයක් කරනවා දිගටම මේ කරන වැඩ සාර්තක වේවා!!!

  • @malindaliyanage9379
    @malindaliyanage9379 6 ปีที่แล้ว +11

    Lecture වල කරපු java script මෙලෝ දෙයක් තේරුනේ නෑ. දැන් නම් සුපිරියටම තේරුනා broo .. thanks lot

  • @dasu2332
    @dasu2332 2 ปีที่แล้ว +1

    Superb....හොදට තේරුනා.හුගාක් පින්..🙏

  • @anjunahashan8671
    @anjunahashan8671 6 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුති චානුක්ස් අයියේ ගොඩක් කාල් බලාපොරොත්තු වුන විඩියො සිරියස් එකක් ප්ලිස් මේක දිගටම කරගෙන යන්න

  • @All_in_ONE314
    @All_in_ONE314 3 ปีที่แล้ว +2

    මම කැමති ඔයාට "chanux සර්" කියන්න. ඒ තරම් වටිනවා ඔයාගේ වීඩීයෝ.. මම හුගක් දේවල් ඉගෙනගෙන තියෙනවා ඔයාගේ chanux bro youtube එකෙන්... ඒ වගේම මේ chanux acadamy youtube චැනල් එකත් ගොඩක් වටිනවා.. ගන්න පුලුවන් හැමදේම ගන්නවා මම.ගොඩක් පිං සර්ට.මේවා කියල දෙනවට.මාරම පැහැදිලි කියල දෙන හැමදෙම... good luck sir. I wish your all dreams are come true. ❤🙏

  • @heshanmadushanka1577
    @heshanmadushanka1577 6 ปีที่แล้ว +4

    අපේ ලංකාවට ඕනේ මේ වගේ දේවල් තමඉ ( සුබ පැතුම් CHANUX ACADEMY)

  • @museez7051
    @museez7051 3 ปีที่แล้ว +1

    මම ළඟදි ඔයාගෙ විඩියෝ එක්ක එකතු උනේ .. ගොඩක් වටින විඩියෝස්..ගොඩක් දෙවල් ඉගෙනගත්තා.. මේ විඩියෝ ටිකත් දිගට කරන් යමු. දීර්ඝායුෂ ලැබේවා ඔබට ජය.✊

  • @kavishnamunasingha1045
    @kavishnamunasingha1045 6 ปีที่แล้ว +7

    වීඩියෝ එක පට්ට අයියේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊලග එක එනකන් බලන් ඉන්නවා. රෙජිස්ටර් උනා.💕

  • @sundarshrestha7435
    @sundarshrestha7435 6 ปีที่แล้ว +1

    Supiri ayye mehema digatama yang mama oyage chanux bro eke tiyana hema programing videos belala tiyanawa mekath balanawa 👌👌👌👌

  • @machan5651
    @machan5651 4 ปีที่แล้ว +15

    *ගොඩක් වැදගත් උනා මම තාම පොඩි ලමයෙක් එත් කියපු දෙවල් තෙරුනා*

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 ปีที่แล้ว

    Chanux bro ඔබට ජයවේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @neranjanhewage
    @neranjanhewage 6 ปีที่แล้ว +4

    අයියේ.. දිගටම කරගෙන යමු..ඔයා පටන්ගන්නවා කියලා ගොඩක් කල්නේ.
    පටන් ගන්නකන් බලාගෙන හිටියේ....👍👍❤

  • @gmmkrathnayake5249
    @gmmkrathnayake5249 5 ปีที่แล้ว +1

    මෙක අනිවාර්යයෙන්ම ඕන..... වටිනවා ගොඩාක්....

  • @rashmikadeshan6705
    @rashmikadeshan6705 3 ปีที่แล้ว +5

    මේ කරන දේ ගොඩක් වටිනවා. ගොඩක් අය මේ දේවල් දැනගෙන හිටියත් අනිත් අයට කියලා දෙන්න අකමැති. TH-cam එකේ ඔයා විතරයි මේ විදිහට හොඳින්, පැහැදිලිව කිසිම දෙයක් සඟවන් නැතුව කියලා දෙන්නෙ. එ වගේම video එක හඳන්න ලොකු වෙහෙසක් දරන බව පේනවා. දිගටම කරගෙන යන්න සුබ පතනවා. බොහොම ස්තූතියි. CONGRATULATIONS❤️❤️❤️

  • @ajithrajapaksha1670
    @ajithrajapaksha1670 5 ปีที่แล้ว +1

    Thanks.loku deyak karanne දිගටම karanna

  • @Eshanist
    @Eshanist 6 ปีที่แล้ว +60

    සුපිරී අයියෙ මේ වැඩේ දිගටම කරගෙන යන්න

  • @senithdarshana7984
    @senithdarshana7984 3 ปีที่แล้ว +1

    Very usefull video.thank you very much

  • @dineshnalinda478
    @dineshnalinda478 6 ปีที่แล้ว +3

    නියමයි , දිගටම වැඩේ කරගෙන යන්න ,ගොඩක් වටිනවා මේ ටික

    • @chandrasirisenevirathne9107
      @chandrasirisenevirathne9107 11 หลายเดือนก่อน

      මම මෙය අධ්‍යයනය කරමින් ඉන්නේ ස්තුතියි.

  • @gamingpasiya2035
    @gamingpasiya2035 3 ปีที่แล้ว +2

    ඔයා කරන මේ වැඩේ සර්ථකවේවා

  • @kalanasasankakh
    @kalanasasankakh 6 ปีที่แล้ว +74

    හම්මෝ ...... සුපිරි ........... හැමදාම බල බල හිටියේ...... programming පටන් ගන්නකම්..... සුපිරි ...... programming කරන අයගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න මොකක්හරි කරොත් සුපිරි නේද..... (Group එකක් වගේ.......)

    • @dilrukshiejayasinghe9862
      @dilrukshiejayasinghe9862 6 ปีที่แล้ว +2

      ow ehema group ekak wage haduwanam niyamai

    • @citizenTVofficial1
      @citizenTVofficial1 6 ปีที่แล้ว +2

      th-cam.com/video/zlqMt8oso-Q/w-d-xo.html

    • @pathumprasad1077
      @pathumprasad1077 6 ปีที่แล้ว +1

      good idea

    • @true3d748
      @true3d748 5 ปีที่แล้ว +2

      th-cam.com/channels/WSqxtPNzPQDCBg6nqqhYVw.html
      මේ channel එකෙන් ප්‍රසන අහන්න පුළුවන්.

    • @shashininisansala3550
      @shashininisansala3550 5 ปีที่แล้ว +1

      Yes

  • @abewardana1199
    @abewardana1199 ปีที่แล้ว +2

    Ayye thank you so much.I hope to attend to my school's programming club.I haven't basic knowledge on this field so much.I like your way of teaching. I think I will able to include last 50 members.Triple gems bless you.Keep it up.Good Luck..
    document.write("Thanks Chanux");

  • @PasinduGameReview
    @PasinduGameReview 6 ปีที่แล้ว +18

    අනේ අය්යා මේ lesson series එක දිගටම කරන්න plzz😀😀qq

  • @udarijayasinghe5826
    @udarijayasinghe5826 3 ปีที่แล้ว

    mn me video eka balagenama wede kala.
    it worked
    I am very happy and this is my first program
    thank you very much

  • @lochiayodya310
    @lochiayodya310 4 ปีที่แล้ว +13

    නියමයි වීඩියෝ 😊😊
    අයියෙ Python Language එකත් මේ වගේ කියා දෙන්නකෝ..😊😆😃

  • @keshanhansaka6162
    @keshanhansaka6162 3 ปีที่แล้ว +1

    Niyamai aiye godak kaleka idala aswen hitiye programing gana igena ganna thank you godak 👍👍😘😘

  • @rameshadikari4191
    @rameshadikari4191 6 ปีที่แล้ว +4

    මම networking කරන්නේ ...godak wadagth mewa digatam krnna chnux bro

  • @beed-x6726
    @beed-x6726 6 ปีที่แล้ว

    අයියේ මෙක දිගටම කරන්න, අපි දිගටම view කරනවා, කට්ටිය ,අතරෙ shear කරන්නවා

  • @kyloren8975
    @kyloren8975 6 ปีที่แล้ว +4

    මමත් ආවා ඔන්න Chanux Bro 😊😊

  • @SasinduGeek
    @SasinduGeek 3 ปีที่แล้ว +1

    Niyamai aiya.😘❤️🤘

  • @mohommedimtiyas8038
    @mohommedimtiyas8038 3 ปีที่แล้ว +2

    Thanks for the vedios this was very useful .. and clearly to teached and understood well .. well done bro .. make more vedios like this it will be soo useful for us..

  • @laksiridahanayaka3055
    @laksiridahanayaka3055 4 ปีที่แล้ว

    මම මීට කලින් ඉගෙන තියෙනවා. But දැන් තමයි හරි idea එකක් ආවේ. Thanks.

  • @tv6076
    @tv6076 6 ปีที่แล้ว +4

    සුබ සිධ්ද්ද වේවා ඉතා වටිනා වැඩක් . විස්තර කරන ආකාරය අනුව ගැටළු ඉතිරිවෙන්නේ නැහැ

  • @ajithnilantha2209
    @ajithnilantha2209 ปีที่แล้ว

    ගොඩක් වටිනා වැඩසටහනක් පාඩමක් tanks

  • @tnfchannel3368
    @tnfchannel3368 6 ปีที่แล้ว +12

    Ela patta digatama karanna aiyeee

  • @gaminimadushanka8574
    @gaminimadushanka8574 6 ปีที่แล้ว

    ‌ayya wadak kaloth kawadath elani.wade aththatama hoday.digatama karagena yanna shakthiya dayrya labeway kiyala suba pathanawa.elama. good luck

  • @RamudiLiyanage
    @RamudiLiyanage 3 ปีที่แล้ว +4

    Thank you sooo much aiya...Great lesson!!

  • @wisuruudara
    @wisuruudara 6 ปีที่แล้ว

    Chanux bro academy eka digatama aran yanna .. apita godak watinwa

  • @samee1865
    @samee1865 6 ปีที่แล้ว +7

    Congratulations!"... bro 👍👍👍💪💪💪😍😍😍

  • @adishanipul1196
    @adishanipul1196 6 ปีที่แล้ว

    නියමයි chanux.ඉස්සරහටත් programing ගැන වීඩියොස් දායි කියලා හිතනවා

  • @venu_ja_kallhan21
    @venu_ja_kallhan21 3 ปีที่แล้ว +3

    Niyamai ayye
    Ela😋👍👍

  • @ThripleSMusic
    @ThripleSMusic 2 ปีที่แล้ว

    ayye ada patn gaththa video series ekama balanawa 😘😘😘 Thank you very much 😊

  • @naveensavindu411
    @naveensavindu411 6 ปีที่แล้ว +5

    ගොඩ කාලෙකට පස්සේ academy එකෙන් video එකක්..... #chanuxBro....

  • @nipunisewwandi4775
    @nipunisewwandi4775 2 ปีที่แล้ว

    Aiye oya katha karana wachana hari pahadili.. oya karanne loku sewayak.. thank you very much

  • @yucky6038
    @yucky6038 6 ปีที่แล้ว +8

    thawa vedio danna good luck

  • @BOTHSIDES11
    @BOTHSIDES11 5 ปีที่แล้ว

    Supper chanux ayie,පුලුවනිනම් මාසයකට මේ වගේ videos 3/4 කරන්න.මරූ

  • @pasanthulinapeiris4852
    @pasanthulinapeiris4852 6 ปีที่แล้ว +16

    අයියේ c programming ගැන එහෙමත් කරන්න.

    • @akiladilan3560
      @akiladilan3560 5 ปีที่แล้ว +1

      th-cam.com/video/KZuJGt9NOjM/w-d-xo.html

  • @sanjufrimal6229
    @sanjufrimal6229 6 ปีที่แล้ว

    supiri. digatama karagena yanna. ayyagen godak dewal igena gaththa.

  • @apnasmohamed7764
    @apnasmohamed7764 6 ปีที่แล้ว +7

    Ape ilima මත video එක හම්බ වෙලා
    Mata 22 මම බිස්නස් කරන්න enne mage බිස්නස් pramot කරන්න me de වැදගත් wei good luck

  • @niroshajayawardhana8596
    @niroshajayawardhana8596 2 ปีที่แล้ว +1

    ඔයා දාන හැම video එකක්ම වටිනව අයියෙ...

  • @chamindaanthu858
    @chamindaanthu858 3 ปีที่แล้ว +3

    අනේ අයියේ උසස් පෙල Python Syllabus එක උගන්වන විඩියො එකක් කරන්නකො.

  • @dinutec5335
    @dinutec5335 2 ปีที่แล้ว +1

    අලුත් අයට කුහක නැතුව කියාදෙන ඔබට ස්තූතී🙏🙏🙏

  • @ashanrdilshan7661
    @ashanrdilshan7661 6 ปีที่แล้ว +6

    A good video bro,we need more videos about programming..☺☺

  • @Channeltop641
    @Channeltop641 3 ปีที่แล้ว

    Eththatama godak watinawa ayya digatama karagena yanna aniwarenma piliwelay saralay harima asawen iganaganna puluwan

  • @kumariperera5232
    @kumariperera5232 6 ปีที่แล้ว +4

    Chanux matath❤️danna

  • @hearttouching414
    @hearttouching414 3 ปีที่แล้ว +2

    ලංකාවෙ ඉන්න හොඳම youtuber ඔයා ❤❤❤❤❤

  • @sinhalateachstudio9396
    @sinhalateachstudio9396 3 ปีที่แล้ว +4

    උඩ title එක තියෙන තැනට image එකක් දාන්නෙ කොහොමද ?

  • @sandalidevindi2854
    @sandalidevindi2854 3 ปีที่แล้ว +1

    අපි වගෙ programming ඉගනගන්න අයට ගොඩක් වටිනවා අයියෙ . දිගටම කරගෙන ගන්න ❤❤❤

    • @slbassboosted
      @slbassboosted 3 ปีที่แล้ว +1

      Channel thiyada ugannana

  • @SenudawithVehicles9520
    @SenudawithVehicles9520 3 ปีที่แล้ว +15

    මේවා phone එකෙන් කරන හැටි කියලා දෙනව ද ? pls .

    • @AVISHKANADESHA
      @AVISHKANADESHA 3 หลายเดือนก่อน

      😢😂

    • @TharushaNimesh-h4s
      @TharushaNimesh-h4s หลายเดือนก่อน

      ටිකක් රෑ වෙයි 😅😅

  • @janiththenukaranasingha4636
    @janiththenukaranasingha4636 4 ปีที่แล้ว

    වෙනස් විදිහට හිතන මනුස්සයෙක් it ව ජීවිතයට ගලප ගන්න හැටි නියමෙට කියලා දෙනවා👍❤️

  • @sandarusahasmina
    @sandarusahasmina 3 ปีที่แล้ว +3

    මේව HTML වලින් විතරක් කරන්න බැරිද JAVA SCRIPT නැතුව

  • @samwijerathne7
    @samwijerathne7 5 ปีที่แล้ว

    Menna samajeta wadakkarana adarshamath charitha. Apita inna Lokuma sampathak chanux😍

  • @ThenulSemitha
    @ThenulSemitha 6 ปีที่แล้ว +8

    Godak watinawa ICT& Tech walata kamathi ayata

  • @mylifeyomal6545
    @mylifeyomal6545 6 ปีที่แล้ว

    Aiia ahenam oya ape duka therum aragena apata help karanawa....mama 2018 o/l mama oyage old fan kenek oyata jaya. ...... .......

  • @Arindudesilva
    @Arindudesilva 6 ปีที่แล้ว +6

    Ayye supiri

  • @sharu274
    @sharu274 6 ปีที่แล้ว

    E pennapu tika godak watinawa aiya mama balan hitiya dn patan gani dan patan gani kiyala tnx aiya

  • @sltechpissa8882
    @sltechpissa8882 6 ปีที่แล้ว +5

    Thanks bro

  • @shyamapeiris6712
    @shyamapeiris6712 5 ปีที่แล้ว +1

    Thanks chanux.... this is a great help... God bless

  • @madhawagaming287
    @madhawagaming287 3 ปีที่แล้ว +4

    Phone එකෙන් programming කරන්න බැයිද

  • @Rickybeatsonward-om2kl
    @Rickybeatsonward-om2kl 6 หลายเดือนก่อน

    wow such a amazing explaination thank you

  • @induwara24
    @induwara24 6 ปีที่แล้ว +7

    💪💪💪🔥

  • @lesleypriyantha3013
    @lesleypriyantha3013 10 หลายเดือนก่อน

    Very good 👍 excellent programs

  • @Arindudesilva
    @Arindudesilva 6 ปีที่แล้ว +5

    1 comment

    • @ThenulSemitha
      @ThenulSemitha 6 ปีที่แล้ว +1

      ARINDU DESILVA Mama oyawa subscribe kara oya mawa subscribe karanawada

  • @alvinmusics2951
    @alvinmusics2951 6 ปีที่แล้ว +1

    godak hodai ayye.apita ICT walata godak watinawa oya video eka..thanks bro......

  • @Rasi97Tv
    @Rasi97Tv 6 ปีที่แล้ว +1

    Godaaak watinwa aiyee ..Mt Mula idan iganagnna awsthwak uda karaata . thanks

  • @Novalkofc
    @Novalkofc 2 ปีที่แล้ว +1

    අයියේ මේ video ගොඩක් වටිනවා

  • @gaminglanka4d392
    @gaminglanka4d392 3 ปีที่แล้ว

    meka man wage ayata loku athwalak man gread 10 eth man hogak pc wada walata kamathi meka man ict class ekak widiyata nomile igena gannawa oyata godak pin

  • @Begane-u6w
    @Begane-u6w 9 หลายเดือนก่อน

    aththtam me video eka baluwata passe thama coding karanna thibba asawa wadi une
    godak sthoothi ayye oyata
    😀😀

  • @kaushallyasl6734
    @kaushallyasl6734 3 ปีที่แล้ว

    Smart phone akakin programming karana vidiyath kiyala denna..
    Me video aka superb👆👌

  • @ShasinduPrabath
    @ShasinduPrabath 5 ปีที่แล้ว

    supiri aiye..godk dewl igena gtta.digtma krgena ynna.ggod luck aiye.

  • @dilshanminiruwan1150
    @dilshanminiruwan1150 6 ปีที่แล้ว

    Thank you aiye oyaaaata doller wedi wediyen leben ona youtube aken jesu pihitai

  • @intothecm9631
    @intothecm9631 3 ปีที่แล้ว

    chanux bro ithin hamadama danne me vage supiri vadagath videos
    ne