අවබෝධයට මග 51 | සීලය හා ප්‍රඥාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 77

  • @tiron5700
    @tiron5700 4 ปีที่แล้ว +3

    මේ සසර අපායෙන් මිදෙන්න සෑම කෙනෙකුටම පුළුවන් සෑම කෙනෙකුට ම කළ යුත්තේ හදවතින්ම හිතන මනුස්සයෙක් ලෙස මේ ලෝකෙ පය ගහලා ජීවත් වීම තමන්ගේ ජීවිතයේ වෙන සෑම දෙයක්ම සුබවාදීව දරාගැනීමතමන් මිනිස්සුන්ට බොරු කරාට සොබාදහමට බොරු කරන්න බෑ කිසිම මනුස්සයෙකුට මේ හුස්ම ගන්න ලෝකෙ තමන් වැරදි හුස්මත් ගත්තොත් එය සොබා දම දන්නවා. ඒක නිසා තමන්ට තමන් බොරුවක් කරගන්නවා නම් මේ සසර අපායේ කිසිම දවසක ගැලවීමක් නෑ. ඒක නිසා තම තමන්ගේ ආත්මය පිරිසිඳු කරගෙන සදාකාලික නිවීම ක ට පත් වෙන්න සදාකාලිකව අධ්‍යාත්මය ඇතුලෙන්. තමන් ජීවත් වෙලා ඉද්දි ලබා ගත හැකි හදවත මොලේ එකම නිරායාසයෙන්ම ගතකරන ආත්මයක් ලෙස ලබාගත යුතුයි එයයි ගැලවීමේ යථාර්ථය.

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +4

    ❤️🙏🙏🙏🙏🥀🥀🥀සාදු සාදු සාදු අපගේ මහමු වහන්සේටය මාගේ නමස්කාරය

  • @rachelofficial2364
    @rachelofficial2364 4 ปีที่แล้ว +6

    ජිවත් වීමේ අර්ථය තේරුම් ගත්තේ ඔබ වහන්සේගෙන් 👍

  • @kumuduperera9321
    @kumuduperera9321 4 ปีที่แล้ว +7

    දේශනා කරන ලද මාර්ගයේ ගමන් කරන විට දේශනා කරන ලද මං සළකුණු ද නිවැරදි ව හමු විය. ඒ ...මාර්ගය නිවැරදි බවට වූ ශාක්ෂියයි.

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය රැගෙන මනුලොව පහල වුන උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි වදිමි සුගත සාක්‍යසින්හ සසර දිනු බුදුපියා 🙏🙏🙏❤️

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @dineshpriyadarshana5358
    @dineshpriyadarshana5358 ปีที่แล้ว

    මම මිට අවුරුදු 10 ට කලින් අසුව තේරුනෙ නාති අත් අද මම 2 පියවර ‍ ආරම්භ කෙරුණි 2023 08 මෙ කියන ධර්මය තේරුනෙ නම් අයම අති ( මෙ හිත හරි පුදුමාකාර යි අනිත් පාත්ටට හිත පුරුදු කිරිම හ වෙන කුමක්ද )
    ඔබ වහන්සේ මට බුදු කෙනෙක් ....!

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว

    ඔබ වහන්සෙගෙ උතුම් දර්ශනයෙ සුමිහිරි නාදය විශ්වයෙ සියලු මිනිසුන්ගෙ දෙසවන් වලට සුමිහිරි ගිතයක් වෙවා එහි ගැලවිමෙ මාර්ගය සිහියෙන් අසත්වා සියලු මිනිසුන්ගෙ සියලු දාහයන් නිවිසැනසෙවා සසරට ඇති කැදර කම දුරුවෙවා විශ්වයෙ පහලවු මෙතෙ බුදුන් ඔබවහන්සෙය විශ්වයෙ සිටින්නාවු සියලු මිනිසුන් හට ඔබවහන්සෙ ජිවමාන වෙවාමා හදපිරි බැතියෙන් ප්‍රර්තනා කරමි මෙතෙ බුදුන් දැක නිවන් දැකිමට සැම දෙනාටම කුසලය මතුවෙවා මෙතෙ බුදුන් ජිවමානයි කුසල් පුරපුමිනිසුන් හට උන්වහන්සේ ජිවමාන වෙවා මෙතෙ බුදුන් මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ දර්ශනය විශ්වයෙ ජිවමාන වෙවා🙏🙏🙏❤️

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +1

    මෙහෙම වැලයක් කන්න වරෙල්ලා.....කාලම සතුටු වෙයල්ලා......වැල කන්නැති අයට ඔන්න පැණි වරකත් හැදුවා....පල හටගන්නකල් ඉදපල්ලා...උමන්දාවට ඇවිත් පල හටගන්නකල් ඉදපල්ලා.....අපි උණු...උණු වැලකාලා සතුටුව අතුරු දහන්ම වන්නේය...... සාධු..ු සාධු ...සාධු....

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +6

    මේ අති සුන්දර...දේශනා ප්‍රතිහාරය.........දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලෑබු පින කුසලය සපුරා ඇති මිනිස් ප්‍රජාව......ශ්‍රමණ...බ්‍රහක්මන. දිව්‍ය ආදින් ශ්‍රවණය කොට සදෘකාලිකව විශ්ව රිද්මයට එකතු වේවා...ශීලය ප්‍රඤ්ඤාව ඉදිරියේ මිත්‍යා දිට්ඨිය වන්නේය....ආශ්වාදය ලබා ආදීනවය දැන විඩාවට පත්වු කල නිස්සරණය අවබෝධ වන බව උන්වහන්සේ වදාරන්නේය.... එයයි සත්‍යය මාර්ගය ....මේ සදහා සකල විධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා තෙරුවන් සරණයි.....මා ගේ ගැලවුම්කරුවා නන්ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.....අපගේ නමස්කාරය වේවා... සාධු සාධු සාධු සාධු සාධු ....සාධු ...සාධු ....සාධු....

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +2

    🌷🌹🌹🌷🌷🌹🌷🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 หลายเดือนก่อน

    ඔබවහන්සේ දේශනා කරන දහම නුවනින් විමසා අවබෝධ කරගන්නා සැමටම මේ සසරින් එතෙර වීමට පුලුවන් . මේ උතුම් දහම අසා නුවනැතියන් සියල්ලෝම සසරින් එතෙර වනු මැනවි . ජීවිතයේ මා දුටු බුදුන් වහන්සේ ඔබවහන්සේමයි . නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .

  • @maryindra9486
    @maryindra9486 4 ปีที่แล้ว +1

    නමස්කාරය ඔබවහන්සේ ට 🌷🙏🌷🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu. .....

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Abikkantha bhogotama Abikkantha bhogotama !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Abikkantha bhogotama Abikkantha bhogotama ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @nirosanosuranki3842
    @nirosanosuranki3842 2 ปีที่แล้ว

    Oba wahanse tamai mage budu hamuduruwo, asarana wela jevithema Epa una welawe mata ayemath hinawenna puluwan una
    Kisima sapeksakayak natiwa, taniyama.

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Maha munindraya kiyanne urumus;GONAMUS;BBQ chicken;BBQ lakefish gilala ra madala patta keppa kiyala dfender ekaka piyabana kenekutada aybowan
    Dannathi hinda ahanne aybowan

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +2

    Great explanation. Absolutely true explanation to understand the truth that reach to enlighten easily.

  • @charithwalpola2167
    @charithwalpola2167 ปีที่แล้ว

    ආත්මශක්තිය ශද්ධාව ප්‍රඥාව 💯

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Brillint explanation Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +1

    ❤️ මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට ❤️ 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Magaa geevithaya agadayaa vatunaa valavaka magaa geevithayata margaya pannuvaa oba vahansamai aa davasa 2016 - 21-31 Ada mama godak sathutin geevath wemi Maga namaskaraya wevaaaa 🙏🙏🙏🙏🌻🌻🌻

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @tiron5700
    @tiron5700 4 ปีที่แล้ว

    උන්වහන්සේ මට බුදු කෙනෙක් මේ සසර අපායෙන් මිදෙන්න මේ සියල්ලට ඇති ආසාව හදවතින්ම අත්හැරීම මේ ලෝකයේ ඇති සියල්ලටම බැඳී ඇති නම් තමන්ගේ ආත්මය තමන්ට සදාකාලික නිවීම ක ට පත්විය නොහැක සදාකාලික නිවීම කට පත්වීමට තීරණයක් ගත යුතුයි තමන් සමග අධ්‍යාත්මය ඇතුළෙ ඒ ගමන තමන්ගේ මරණය තුරා අරගෙන යන්ඩ තමන්ට ආත්ම ශක්තිය සාදාගත යුතුයි ආත්ම ශක්තිය ඇති කරගන්ඩ හදවතින්ම ජීවත්වෙන මනුස්සයෙක් ලෙස තමන්ගේ හැඟීම් දැනීම් ආශාවන් සාධාරණත්වය සමාදානයෙන් යන ගමනක් ඇතුළාන්තයෙන් මනුස්සයෙක් සිල්වත් විය යුත්තේ ඇතුළාන්තයෙන් මනුස්සයෙක්ගේ ඇතුළාන්තය සිල්වත් කරගැනීමට කර යුත්තේ හදවතින්ම ජීවත්වීමයි සිතීමේ ශක්තිය මධ්‍යස්ථ කර ගැනීමයි මධ්‍යස්ථ ගමන කියන්නේ තමන්ගේ තුන්වෙනි යස අවදි කර.

  • @rihinukatilakaseri3018
    @rihinukatilakaseri3018 4 ปีที่แล้ว

    මම පසන් චක වන දෙසනව අසනනය සඳහා සිත තුළ මගේ ප්‍රථම වරට වෙනස් කරන ලද ආදර්ශ ඉල්ලුම් ප්‍රභාව වැනි වගන්තිය යටතේ වඩමින් සිටිමි

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌷🌷🌷
    මාගේ නමස්කාරය වේවා උතුම් භාග්‍යයවතුන් වහන්සේට 🌷🌷🌷
    සම්මා සම්බුදු සරණයි 🌷🌷🌷
    දිය පිපාසයකින් පීඩා විදින සුවහසක් මිනිසුන්ට ඔබ වහන්සේ දිය උල්පතකි 🌷🌷🌷

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @sanjeewahewage7095
    @sanjeewahewage7095 4 ปีที่แล้ว +1

    සිරසා නමාමි භාග්‍යවතුන් වහන්ස!!!!

  • @tiron5700
    @tiron5700 4 ปีที่แล้ว

    මනුස්සයෙක්ගේ හිතේ ඇති විය යුත්තේ තමන්ට ලැබෙන නොලැබෙන දේ සතුටින් පිළිගැනීමයි ඒ වගේම මේ ලෝකෙට ඇති ආශාව අත් හැර ගැනීමයි.

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว

    ස්වාමීනි ඔබ වහන්සේ නිතර ම කියා මරණය යන වචනය ඒ වචනය වෙන විදිහකට ඔබවහන්සේට අපට කියල දෙන්න පුලුවන්ද ඔබ වහන්සේ අපිට කියලා දීල තියෙනවා හිත හිත හදන විදිහ හිත හැදෙන විදියට ඉතාම පැහැදිලියි

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 4 ปีที่แล้ว +1

    නමස්කාරය ඔබවහන්සේට

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 4 ปีที่แล้ว +1

    🌺🙏🌺🙏🌺🙏

  • @NiroshaniKwa
    @NiroshaniKwa หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Lahiru61582
    @Lahiru61582 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 ปีที่แล้ว

    🙏🙏🌸🌸🙏🙏

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 4 ปีที่แล้ว

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏❤️❤️

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරැවන් සරනයිදෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼

  • @shanthiliyanage511
    @shanthiliyanage511 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว

    😊💔💔

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 7 หลายเดือนก่อน

    ❤🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy ปีที่แล้ว

    🙏🙏

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 4 ปีที่แล้ว

    oba wahanse nirogi wewa...dirgayu labewa....bohoma vishishtai deshanawa...sathutuy!!

  • @njaymax
    @njaymax 4 ปีที่แล้ว

    🙏

  • @sevenhavenmindfulness893
    @sevenhavenmindfulness893 4 หลายเดือนก่อน

    Sadhu 🙏🙏🙏

  • @luckydesilva6733
    @luckydesilva6733 4 ปีที่แล้ว

    I am grateful to Ape Swaamini and all the videos. I am ready to listen to this video and absorb the content and to do the practical. Incredible journey with Ape Swaamini and I am very very fortunate to be born in this period...
    Love, respect and gratitude
    Lakshmi Amarasingha.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว

    Namaskarawewa buduhimiyani namaskarawewa
    sadu Sadu sadu Sadu sadu. ....?...
    The triple gem protect you,

  • @thisandaninduwara6303
    @thisandaninduwara6303 4 ปีที่แล้ว

    Super

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 6 หลายเดือนก่อน

    Sadu....Sadu.....Sadu....

  • @indikathushara9038
    @indikathushara9038 4 ปีที่แล้ว

    Great explain,,,I will try my best to be honest,true,and relax,,,🙏🙏🙏🙏🙏

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 4 ปีที่แล้ว

    Daham magata pilipan pinwath miturani apiwa blnnat ennako..godaak pin!!🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @asokabanda1375
    @asokabanda1375 4 ปีที่แล้ว

    ,මාගේ නමස්කාරය වේවා නිදුකානනී 💐💐💐🙏🙏🙏

  • @nishwijetunge8843
    @nishwijetunge8843 4 ปีที่แล้ว

    Astonishing explanation 🙏🙏🙏💖💖💖💖💖💖

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 4 ปีที่แล้ว

    නමස්කාරවේවා ස්වාමින්වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokajayarani2223
    @ashokajayarani2223 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට බුදුබව ලැබේවා !!!

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว

    Magath margayath oba wahansema pamani. Theruwan saranai himiyani

    • @monicakuwait49
      @monicakuwait49 4 ปีที่แล้ว

      💖💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +1

    🙏💐🏵️🌸🌷🙏

    • @l.chandarathanachandaratha5048
      @l.chandarathanachandaratha5048 4 ปีที่แล้ว

      Aththamay me jeevithe apata labunu sundarama manussayek .vagema mageda jeevithe venas kala mata budu kenek himiyane .oya dahama samadaa jeevamaana veva.