''කැපී පේන්න කියලා වැඩසටහන් වලට පලාගෙන ආවට හරියන්නේ නෑ..." - යුරේනිගේ ඇඳුමට බන්දුගෙන් සැර කතාවක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2018
  • ''කැපී පේන්න කියලා වැඩසටහන් වලට පලාගෙන ආවට හරියන්නේ නෑ..." - යුරේනිගේ ඇඳුමට බන්දුගෙන් සැර කතාවක්...
  • บันเทิง

ความคิดเห็น • 384

  • @semi17
    @semi17 2 ปีที่แล้ว +77

    ටෙනිසන් කුරේ මහත්මයාණෙනි ඔබ නැති අඩුව ගොඩක් දැනෙනවා
    ඔබට නිවන් සුව

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +246

    දයාබර ටෙනි අයියා... ඔබට නිවන් සුව... (විපත - 2020.09.28 උදෑසන 10.45 කොළඹ ජාතික රෝහලේ දී)

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +7

      ටෙනියාට 'නිවන් සුව'
      නමුත් ඔහු
      මිත්‍යා දෘෂ්ටික.
      😭😭😭😭😭

    • @musicdragonofficial
      @musicdragonofficial 3 ปีที่แล้ว +2

      @@nilambarameghawarna6635 හේතුව?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +4

      @@musicdragonofficial 😄😄😄 පව් පිං ගැන නොදන්න, පරලොවක් ගැන නොතකන කෙනෙකුට "නිවන් සුව'" ලැබිය හැකිද?

    • @musicdragonofficial
      @musicdragonofficial 3 ปีที่แล้ว +2

      @@nilambarameghawarna6635 වෙන්න පුළුවන්..

    • @sudeshpriyankara7232
      @sudeshpriyankara7232 3 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 mokada marunu manussayekta agaru karala obata labena sugatiya. A taram pahat vela agathiyata vatenna.

  • @nehanchandira
    @nehanchandira 2 ปีที่แล้ว +27

    ටෙනිසන් කුරේ මහතා තාමත් ඔබ අප සමග සිටිනවා වගේ දැනෙන්නේ...🥺😥🙏

  • @roshansanjeewa4964
    @roshansanjeewa4964 3 ปีที่แล้ว +68

    නිවන් සුව ටෙනි කලාකරුවානනී

  • @isharadhanushka4639
    @isharadhanushka4639 3 ปีที่แล้ว +161

    අනේ අද මෙ විකට රජා ගියානේ...😓😓

  • @ayakahisobi6108
    @ayakahisobi6108 3 ปีที่แล้ว +93

    බන්දුඅයියෙ කටට රත්තරන් දමන්නවටිනවා ලැජ්ජහනැති

  • @iahanshakiya1576
    @iahanshakiya1576 3 ปีที่แล้ว +21

    නිවන් සුව ටෙනිසන් කුරේ ඔබතුමාට.

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +160

    විහිළු වෙන් හරි ඇත්ත කිවට ස්තුතියි .

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว +12

    නිවන් සුව ටෙනී මහත්මා . ඔබ හදවත් කියක් හිනස්සලා ඇතිද ❤️❤️❤️

  • @madushani2965
    @madushani2965 3 ปีที่แล้ว +71

    ආදරණීය ටෙනී අය්යෙ අනේ ඔබ නැතුව හරිම පාලුයි.දුක දරාගන්න බෑ.ඔබට නිවන් සුව ලැබේවා .😪😪😪

  • @aselasandaruwan5219
    @aselasandaruwan5219 4 ปีที่แล้ว +24

    ජනප්‍රිය වෙන්න හෙලුවෙන් හරි එයි

  • @ayakahisobi6108
    @ayakahisobi6108 3 ปีที่แล้ว +28

    විහිලුවෙන්හරි බන්දුඅයියාකියලාදැම්මා

  • @chamodkaveesha8290
    @chamodkaveesha8290 2 ปีที่แล้ว +15

    උරේනි අදින්නෙ එයාගෙ ඇදුම්නම්,එයා පෙන්නන්නෙ එයාගෙ එකනම් කාටවත් ඇයි වේදනා😜😜පෙන්නන එක බලාගෙන දැක්කෙ නෑ වගේ ඉන්න තීන්නෙ👍👍

    • @nuwanmadushanka3510
      @nuwanmadushanka3510 ปีที่แล้ว

      කිබි සෙවලයෙක් උබ 🤣🤣🤣

  • @ashawijethunga2729
    @ashawijethunga2729 3 ปีที่แล้ว +63

    බන්දු මාසයක් විතර හේදුවේ නැතී කලිසමක් හරි ඇදන් ඇග වහගෙන ඉන්නේ යුරේනී....😂 ඒක තමා ඔයාට ලජ්ජාවක් උනේ නේද 😂😂

  • @slefriends
    @slefriends 2 ปีที่แล้ว +7

    යුරේනිට බැනලා වැඩක් නෑ.ඒක එයා අදින විදිහ.ලංකාවේ මිනිස්සුන්ට ඉතින් කාගෙ හරි ඇදයක් හොයන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑනෙ.අනික මෙතන පොඩි විහිලුවක් කරලා මිනිස්සුන්ට රසවින්දනයක් දෙන්න හදන්නෙ.

  • @isharamadushanka5385
    @isharamadushanka5385 4 ปีที่แล้ว +49

    Ureni හෙළුවේ n ආවානම් පට්ටම පට්ට

    • @romalperera5242
      @romalperera5242 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

  • @sitharaeranada628
    @sitharaeranada628 3 ปีที่แล้ว +35

    ඔබට නිවන් සුව ටෙනිසන් කූරේ 😢

  • @thanujadilrukshi1754
    @thanujadilrukshi1754 2 ปีที่แล้ว +19

    ඔය වගේ විලි ලැජ්ජාවක් නැති එකියන්ව ගෙනවට වඩා හොදයි ගමෙ අම්මා කෙනෙක් ගෙනාවනම්.. ලැජ්ජයි.

    • @tehanranga3682
      @tehanranga3682 หลายเดือนก่อน +1

      😂 ඇදුමක වරදක් නෑ ගැනියේ බලන විදිහ වෙනස් කරගනින් උබලගේ කුපාඩී බැලිල්ලට යුරේනී පලි නෑ 😂

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 4 ปีที่แล้ว +36

    ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙක් ළඟ යුරේනිගේ ඇදුම් නම් අන්තිමයි..එයාලා විහිලු චරිත රගපෑවට, ඒ මිනිස්සුන්ටත් තත්වයක් තියෙනවා..hiru tv වගේ ලංකාවේ අංක එකේ ඉදගෙන මේ වගේ දේවල් කරන එක හොද මදි..අඩු තරමේ යුරේනිට පිලිවෙලකට අදින්නවත් උගන්වන්න.

  • @pathilakarathne1493
    @pathilakarathne1493 3 ปีที่แล้ว +96

    රෙද්දක් අදින්න දන්නැති ලැජ්ජාවක් නැති ගෑනු ගෙනත් program කලාට වැඩක්නෑ.

  • @chandieppawala2322
    @chandieppawala2322 3 ปีที่แล้ว +7

    ආදර කලාකාරුවානණි ඔබ සදා අමරණීයයි

  • @damekadam4774
    @damekadam4774 5 ปีที่แล้ว +114

    Yurani කොහොමත් haluwen ඉන්න තමයි කැමති

  • @ashjaylk
    @ashjaylk 3 ปีที่แล้ว +25

    RIP tenison cooray

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 3 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා ටෙනි අංකල් 😢😢😢

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว +18

    විහිලුවෙන්ම ඇත්ත කියලා දැම්මා නේද...ඒකත් නරකම නෑ...🤣🤣🤣

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +16

    නියමයි බන්දු අය්යේ ඒක පට්ට

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 5 ปีที่แล้ว +9

    ලස්සනට ඇඳුම් ඇඳලා හෙළුවෙන් නටන කාලේ මේකත් හෙලුවක්ද සහෝ this is called entertainment well scripted

  • @renukarenuka2924
    @renukarenuka2924 3 ปีที่แล้ว +3

    අපි..මෙියාට..නිවන්..සුව..ලැබෙිවා..කියලා..කිවට..මෙියා..නැනි..වුනෙ..නැ..කියලා..හින.හදාගමු..එයන්.අපින්..එක්ක..ඉන්න වා..😭😭😭😭😭

  • @thilokaperera2970
    @thilokaperera2970 3 ปีที่แล้ว +18

    ඔබට නිවන් සුව ටෙනිසන් කුරෙ මහතානනේ😪😪😪

  • @tharutharushani6542
    @tharutharushani6542 5 ปีที่แล้ว +12

    එකනම් ඇත්ත කට්ටිය ඉන්නවද වෙලාවට

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +22

    යුරේනි....
    💗💗💗💗💗💗💗
    💙💙💙💙💙💙💙💙💙💙💙
    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
    ඔයාගේ ආත්ම ශක්තිය අති විශිෂ්ටයි. පිරිමි දෙන්නෙක්.... දෙපැත්තේ ඉඳන් එක එක කතා කියද්දී ඔබ ඊට මුහුණ දුන් අයුරු......

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 2 ปีที่แล้ว +1

      😂 එහෙම තමා ඕයි රගපාද්දී උදා =ගෑනු එක්කෙනෙක් යට ඇදුම පිටින් වේදිකාවට ආවොත් පිරිමි 200 ක් එක්ක වුනත් කතා කරන්න වුනත් පුලුවන් විදිහට ස්ක්‍රිප්ට් වල අද්‍යක්ෂකලා ලියන්නෙ 😂

  • @salemsalem1105
    @salemsalem1105 3 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුව

  • @anusharathnayaka1824
    @anusharathnayaka1824 4 ปีที่แล้ว +18

    හිරැනේ😄😃😄😃😀😀යුරේනි නේද අැදුම් අයියෝ

  • @NICO-ov8hh
    @NICO-ov8hh 4 ปีที่แล้ว +25

    මෙ වගෙ විශිෂ්ට නලුවො ඩෙන්නෙක්ගෙ නම කැව තොපි පකෙ හිරු tv

  • @vihagalakshan401
    @vihagalakshan401 2 ปีที่แล้ว +3

    ඔබනම් අපට කවදාවත් අමතක වන්නේ නැහැ.

  • @estherdasa1213
    @estherdasa1213 ปีที่แล้ว +6

    Voice teens එකේ Stephanie ඇන්දම ලස්සනයි. යුරේනි ඇන්දම හෙලුවෙන්.... fashion කියන්නේ කලාවක්.ඒක දන්නැති ගොබ්බයෝ ඉන්නකම් මේ රට එක තැන පල් වෙනවා.සංවර්ධනය වෙලා තියන රටවල් වල මිනිස්සු ආකල්ප වලින් පරිණතයි.මුන්ට කකුලක් දකින්න බෑ.... 😐🥵 ගොන් logic 🤢🤮

  • @nilupadamayente7118
    @nilupadamayente7118 4 ปีที่แล้ว +28

    ඉය මේකෙල්ල අැදුං නැතුව අාවනං මීට වැඩිය හොදයි මේ වැඩසටහනනං අප්පිරියයි හිරුඑකෙං අැයි මේහෙම අැදුං දෙන්නෙ අප්පිරියයි

  • @tusharidamayanthi4328
    @tusharidamayanthi4328 6 ปีที่แล้ว +43

    හරියට හරි බන්දු අයියේ බුදු සරණයි ඔයාලට

    • @RP_CEMENT_CRAFT
      @RP_CEMENT_CRAFT 5 ปีที่แล้ว

      tushari damayanthi ඔයත් මම වගේම නන්නාදුනන රටක තනි උන අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි නම් කතා කරන්න...... මම පැතුම්... +97431105751 ඉමෝ ඉන්නවා...

    • @ajithkumarathunga614
      @ajithkumarathunga614 5 ปีที่แล้ว

      Ai api

    • @chamindafernando5519
      @chamindafernando5519 5 ปีที่แล้ว

      tushari damayanthi bandu aiyaaaa😘😘😘

    • @priyanthikapushpakanthi7460
      @priyanthikapushpakanthi7460 5 ปีที่แล้ว

      +Ajith Kumarathunga oya ganita lajjawa gavilawat na

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL 2 ปีที่แล้ว +5

    ඕයි ටෙනිසන් මහත්තයා දකිද්දි කදුලුත් ආවා බන්😪😪මන් ආසම කෙනා💚😪

  • @santhaudaya1759
    @santhaudaya1759 5 ปีที่แล้ว

    niyama kathawa.

  • @dammikathilak1291
    @dammikathilak1291 4 ปีที่แล้ว +17

    මේ ගොන් බඩු මොන මගුලට ගෙනවද මන්දා මේවට

  • @godakmlassnaisenddsagh9182
    @godakmlassnaisenddsagh9182 6 ปีที่แล้ว +52

    ව්හිලුවෙන් හරි ඔබ ඇත්තම කතාව ක් කිවුව ඔය යුරෙනි කියන කෙනාට කොහොමත් විලිලැජ්ජැවක් නෑ උන් ඉන්න තැනවත් අමතක වෙනව හිරු කියනෙ අපි ගොඩක් අගයන chnal චනල් එකක් මෙව අපේ පොඩි දරුවනුත් බලනව මුන් හිතනෙ මෙ රට යුරොපරටක් කියල තාමත් අපේ සංස්කෘතිය නෑ ති වෙලා නෑ ඔබල එකත් නෑ තිකරන්නද යන්නෙ යුරෙනිලවගෙ අය අර්ගෙන හිරු එකට අපේ තියන ගවුරවත් නෑ තිවෙවි

    • @nayomiweerasekara3958
      @nayomiweerasekara3958 2 ปีที่แล้ว +1

      Ekanam aththa...demapiyo iddi balanwat bari tanata avith dn...niliyak unath tanata obina vidiye adum adin oni mn nam kiyanne

  • @chanakaashen1998
    @chanakaashen1998 6 ปีที่แล้ว +2

    Supiri.. pattaaaa... kiyanda deyak naa.. ela

  • @asyaosikovska6820
    @asyaosikovska6820 2 ปีที่แล้ว +4

    ටෙනිමැරැනෙ.නැහැ.බන්දුඅය්යේ.අාදරෙයි.ඔයාටඅපිහැමදාම.බන්දු.අය්යවිහිලුවෙන්.අැත්තකිව.නියමයි.කැපිිපේන්න.බලාගනඅැවිත්.

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 5 ปีที่แล้ว +19

    Don't measure people from their outfits.. Yureni is so humble and pleasant lady. Talented and well educated.

  • @nethmiwijesundara6421
    @nethmiwijesundara6421 2 ปีที่แล้ว +16

    යුරේනි ඉන්නවනම් අපට දෙමව්පියෝ ඉන්න තැන එ් වැඩ සටහන බලන්න බෑ විලි ලැජ්ජයි අපිට අැයි යකෝ අැදපියකො සංවර අැදුමක් අපිට tv චැනල් එපා කරන්නෙ නැතුව

  • @sadunisaduni15
    @sadunisaduni15 2 ปีที่แล้ว +10

    විහිලුවෙන් හරි ගෑනුන්ට කියන්න ඕන දේ මූණටම කියනවා

  • @mariyaciciliya3577
    @mariyaciciliya3577 5 ปีที่แล้ว +5

    Ureni lassanai

  • @pmamovies8130
    @pmamovies8130 3 ปีที่แล้ว +5

    අලුත් දෙයක් 😪 ටෙනිසන් කුරේ කලාකරුවානනි අායේ කවද දකින්නද ?? 😪😪

  • @samanthitharukarathna9621
    @samanthitharukarathna9621 6 ปีที่แล้ว +6

    නියමයිනේ bandu අයියේ ..werry good ...බුදු සරණයි

    • @RP_CEMENT_CRAFT
      @RP_CEMENT_CRAFT 5 ปีที่แล้ว

      Samanthi Tharukarathna ඔයත් මම වගේම නන්නාදුනන රටක තනි උන අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි නම් කතා කරන්න...... මම පැතුම්... +97431105751 ඉමෝ ඉන්නවා...

    • @Samarasingha-uw2xo
      @Samarasingha-uw2xo 5 ปีที่แล้ว

      Noizy Boy ai ban uba oka kollonge comment wala danne naththe uba asahana karayekne pako iya huththo lajjai pirimikatath.

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 5 ปีที่แล้ว +84

    හිරු එකෙන්ව පලපුවා අන්දලා එවලා.. ඊට පස්සේ ඒක දානවා යූ ටියුබ් එකේ... views ගන්න...

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +2

      හිරු එකෙන් ඇන්දුවත් අකමැතිනම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්

    • @nirmalawarnakulasooriya4451
      @nirmalawarnakulasooriya4451 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත තමයි...

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +6

      @@nirmalawarnakulasooriya4451 අනිත් දේ තමයි අපේ රටේ නායකයන්ගේ දුර්වල කම හොද දේවල් රට වෙනුවෙන් කරන නිසා සංස්කෘතියට පටහැනි නොහොබිනා දේවල් ජාත්‍යන්තර මාධ්‍ය හරහා කිරීමට අවසර දි බලාසිටිම අවසානයේ මාද්‍ය විසින් සියල්ල ප්‍රාණ ඇපයට ගන්න වා

  • @KumariKumari-px7cu
    @KumariKumari-px7cu 3 ปีที่แล้ว +4

    ඔබට නිවන්සුව ලැබේවා ටෙන්සන් කුරේ

  • @kawshalyadilhani3583
    @kawshalyadilhani3583 5 ปีที่แล้ว +4

    That's true Bandu Sir..We love both of you Bandu & Teni ..

  • @JS-cr1ev
    @JS-cr1ev 3 ปีที่แล้ว +2

    Niyamai 👍👍👍

  • @m-zero7254
    @m-zero7254 2 ปีที่แล้ว +10

    හිරු එකේ හැම program එකකම හැමොම අදින්නේ මේ විදියට අනේ මන්දා 🤣

  • @user-qo6xs5hr4q
    @user-qo6xs5hr4q 3 ปีที่แล้ว +2

    පරිස්සමෙන් ගිහින්න් එන්න..සුභ ගමන් ටෙනී

  • @sunethrasune3735
    @sunethrasune3735 5 ปีที่แล้ว +9

    දිගට ඇන්දට බැ හෙලුව වහන්න

  • @ranishrani4297
    @ranishrani4297 5 ปีที่แล้ว +16

    රෙදි ඇදන් කවුද බලු වැඩ කරන්නෙ ඒවත් දන්නෙ කරන උන්ම තමයි ගෑනු ශංන් හතියටම ලැජ්ජ කරන උන් මේ වගේ ලෝකයක් බලන වැඩසටහන්වලට ගන්න උන්ට ගහන්න ඕනෙ

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว

    නියමයි

  • @pathushari6672
    @pathushari6672 3 ปีที่แล้ว +2

    ටෙනිසන් කුරේ නිවන් සුව අත්වේවා

  • @tanujalanka4024
    @tanujalanka4024 2 ปีที่แล้ว +1

    ටෙනිස් කුරේ මහත්මයානනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා

  • @rangathisarakaedirisinghe4757
    @rangathisarakaedirisinghe4757 5 ปีที่แล้ว +11

    ඉන්දියාවෙ රෙද්දවල් හරියටයි copy කරන්නෙ මේ අපේ චැනල් කාරයො😂😂

  • @sadarekakushan1940
    @sadarekakushan1940 2 ปีที่แล้ว +6

    අනේ ටෙනී අයියෙ ඔයා නැති අඩුව හොදටම අපිට දැනෙනවා 😕😕😕😔😔😔😔😭😭😭😭😭😭😢😢😢😢😪😪😪😥😥😥😥😥

  • @nhshowbro9141
    @nhshowbro9141 6 ปีที่แล้ว +31

    ඩෝං යුරේනි 😂😂😂😂

  • @niludil7888
    @niludil7888 2 ปีที่แล้ว

    Well talk

  • @shobishobi8763
    @shobishobi8763 6 ปีที่แล้ว

    It's true

  • @leonardfernando8550
    @leonardfernando8550 3 ปีที่แล้ว +2

    We love u tenny

  • @awaahyalfalasi507
    @awaahyalfalasi507 5 ปีที่แล้ว

    maru bandu aiye niyamai

  • @lankashama124
    @lankashama124 5 ปีที่แล้ว +13

    හරියට හරි...බන්දු අයියේ ..

  • @ushap619
    @ushap619 6 ปีที่แล้ว +2

    Dress 1 godak lassanai..

  • @taniya8884
    @taniya8884 5 ปีที่แล้ว +52

    කටට මසුරන් දාන්න වටිනව බේර ගන්න චැනල් එක එහෙමවත් කියා දීල....ඔබ තුමන්ට බුදු සරණයි

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 5 ปีที่แล้ว +2

      Ane gono me aduma denne chanel eken. Meka act ekk. Natuwa oya wage katha kyanne na. Views ganna aduma unma deela unma eka wewechanaya krnwa

    • @chanukanimesh6720
      @chanukanimesh6720 2 ปีที่แล้ว +1

      Hiru epavenava

    • @chanukanimesh6720
      @chanukanimesh6720 2 ปีที่แล้ว

      Pls...yureniva ainkaranna

  • @kalumprabath8709
    @kalumprabath8709 3 ปีที่แล้ว +1

    නිවන් සුව ටෙනි කලා කරුවානනි

  • @chamiduchathuranga9557
    @chamiduchathuranga9557 3 ปีที่แล้ว

    Nice

  • @nadeeshaninadeeshani7285
    @nadeeshaninadeeshani7285 2 ปีที่แล้ว

    Lassanai program eka bandy

  • @sugathhapuarachchi8247
    @sugathhapuarachchi8247 2 ปีที่แล้ว +1

    Baya nathuwa ona deyak muunata kiyana nihathamani charithayak💪adarei bandu mame♥️😘😍

  • @tharubeauty3178
    @tharubeauty3178 5 ปีที่แล้ว +1

    niyamai bandu uncle

  • @avanthaudayanga7084
    @avanthaudayanga7084 3 ปีที่แล้ว +10

    ටෙනිසන් මහත්මයා😢💔

  • @thilakshanamaduwantha5959
    @thilakshanamaduwantha5959 3 ปีที่แล้ว +2

    4:06 ammo eka

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 ปีที่แล้ว +7

    ඔව් මේ පට්ට බැල්ලියොන්ට ඕවා මූණටම කියන්න ඕන

  • @sulochanas6486
    @sulochanas6486 2 ปีที่แล้ว

    Eka nam aththa

  • @kasunkasun2564
    @kasunkasun2564 ปีที่แล้ว +1

    අනේ අද ටෙලිසන්කු රේ හිටියනං
    මරැ🥺

  • @dinethnavindu8527
    @dinethnavindu8527 2 ปีที่แล้ว

    Good

  • @uonemanuja9750
    @uonemanuja9750 3 ปีที่แล้ว

    Super

  • @Mr.Shakaboom
    @Mr.Shakaboom 2 ปีที่แล้ว +7

    මෙගා ස්ටාර් කියන්නෙ ලමයෙක්ට බලන්න පුලුවන් වැඩසටහනක් නෙවෙය්
    බලන්නකො මේ ගෑනුන්ගෙ ඇදුම්

  • @ranishrani4297
    @ranishrani4297 6 ปีที่แล้ว +39

    හෙලුවෙන් නටන්නෙ මේ ගෑනිට ලැජ්ජ නැද්ද

    • @110prasanga
      @110prasanga 5 ปีที่แล้ว +4

      Ranish Rani redi edagena karana balu weda walatai lejja wenna one,

  • @vikumdilshan3235
    @vikumdilshan3235 5 ปีที่แล้ว +14

    යුරෙනි අක්කි අපිට ඉන්න බෙ ඔහොම අදින්න එපා

  • @gayanthaathapathtu3094
    @gayanthaathapathtu3094 5 ปีที่แล้ว +1

    Bandu weheluwen thamusey dunna lassanata adahanna watina pora oie thamusey neyamaie thank ummmmmmmma

  • @asiaas9482
    @asiaas9482 6 ปีที่แล้ว +7

    eththamai bandu aiye kiyanna wachana ne karapu kiyamanata. oyalawath kiyala mewa nawaththanna

  • @traveldeck7308
    @traveldeck7308 4 ปีที่แล้ว +9

    මේකෙ ඉන්න උන්ට sarcasm තේරෙන්නැති හැටි.. 😂😂
    ඔය බෝධිසත්වයෝ පත්තිනි මෑණියෝ වගේ කියෝන උන්ගෙ browser history එක බැලුවම තේරෙනවා ඩයල් කව්ද කියලා

  • @nayomiweerasekara3958
    @nayomiweerasekara3958 2 ปีที่แล้ว

    Hiru tv thama apith balanne..eth programme walata ena ayage adum gana salakili math wenna..mokada oyalage prekshakayo godak inwane...sirasa ekath nikanma kapila giye adum bageta adan natawana nisane...oyalatath ehema wei ohoma giyothnam...bandu aiyai kure aiyai..maru..

  • @susanthadarmawardana4769
    @susanthadarmawardana4769 4 ปีที่แล้ว

    Niyamai oki heliwen එන්නේ

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 ปีที่แล้ว +1

    Kapi penna palagena enna epoooooooooooo

  • @kalamallah300
    @kalamallah300 3 ปีที่แล้ว +1

    🙏👍

  • @wthp2213
    @wthp2213 2 ปีที่แล้ว

    4:17 🤣🤣🤣🤣🤟❤️

  • @MrDamnhandy
    @MrDamnhandy 6 ปีที่แล้ว +17

    actually she look good in that dress

  • @kumudiniperera5622
    @kumudiniperera5622 3 ปีที่แล้ว +1

    😭😭

  • @MegaHighway2hell
    @MegaHighway2hell 5 ปีที่แล้ว +16

    HIT වෙන්න රෙදිත් ගලවයි ගැ....... :පි
    4:05 😄

  • @hasithadhananjaya85
    @hasithadhananjaya85 3 ปีที่แล้ว +1

    Bandu aiyya arias allanawada koheda

  • @ravidumatharage9463
    @ravidumatharage9463 3 ปีที่แล้ว

    💓💓💓💓

  • @dilshanidil1125
    @dilshanidil1125 4 ปีที่แล้ว +7

    විහිලුවෙන් හරි දුන්නා ටෝක ඇඩෙන්නම...ඊයා යුරේනි..