Night dress එකක් මහමු | Ishuගේ මැහුම් පන්තියෙන් යෝක් එක සහිත නිදන ඇදුමක් මහන ආකාරය | මැහුම් සිංහලෙන්
ฝัง
- เผยแพร่เมื่อ 9 ต.ค. 2020
- How to sew Nightdress with york in sinhala. නිදන ඇදුමක් මසා ගන්නා ආකාරය සරලව සිංහලෙන්
යෝක් එක සහිතව නයිටියක් පහසුවෙන් මසා ගන්නා ආකාරය
දැනුම සොයන අම්මාවරුන් සදහා මැහුම් ගෙතුම් අත්කම් කේක් සියල්ල එකම චැනලයකින්. subscribe කරන්න 👆👆👆
sewing, crochet, Crafts, cake, beuty and cooking for Moms from One Channel. This channel will be useful for those who are learning from the beginning of sewing.
In addition, through this channel,
- Cooking,
- chrochet,
- Hand making,
- Crafting,
Knowledge of will also be provided.
Stay with us, be a super mom - แนวปฏิบัติและการใช้ชีวิต
හරිම පැහැදිලි, හරිම සරල විදිහට කියලා දෙනවා.. ගොඩක් ස්තූතියි..
හරිම පැහැදිලි. ඔයා කියලා දෙන දේවල්. ඕනම කෙනෙකුට මහන්න ලේසියෙන් ඉගනගන්න පුළුවන්
Thanks dr❤️
හරිම පැහැදිලි ගොඩාක් ස්තූතිය
Harima පැහැදිලි .harima neat.thank you nangi
ගොඩක් ස්තූතියි අක්කී ඔයාට මම මගෙ අතින් පලවෙනියට මහපු ගව්ම ඔයාගෙ මේ විඩියෝ එක බලලා මැහුවා මගෙ පලවෙනි ගව්ම නිසා මන් හිතුවෙ නෑ මට මහ ගන්න පුලුවන් වෙයි කියල අම්මගෙ මිම්ම අරන් මැහුවෙ ලස්සනට ආවා අක්කී ඔයාට ගොඩක් පින් ඔයාගෙ වැඩ කටයුතු දිනෙන් දින සාර්තක වේවා❤
හරිම පැහැදිලිව කියල දෙනවා...❤
Akke mn mahewwa meka .
Thank you simple vidiyta kiyala denawata .
Mamath mahuwa harima neet lassanai thanks miss.💖💖💖💖
Oya kiyala dena widiya godak pahadili akke thankyou 🙏
Harima pahadiliwa kiyla denawa. Apita eka godak watinawa..thank you Akki..bs .🤗😊
Thanks dr nanga.❤️
Harima lassanai akke pehadili thank you
Thank you very much
Harima pahadili harima clear
පැහැදිලිවම කියලා දෙනවට බොහොම ස්තූති. පැහැදිලිව කියලා දෙන නිසා කිසිම ගැටලුවක් ඉතිරි වෙන්නෙ නෑ අලුතින්ම එකතු වෙන අපි වගේ ආධුනිකයන්ටවත්.
J7%Dr tt is ර
Harima pahadili .thank you dr
Thanks dr❤️
මම මැහුවා මේ ඇදුම .ලස්සනයි . ස්තුතියි.
Harima wadagath oba kiya dena widiya harima sarali .onima kenekuta therum ganna puluwan .thank
Godak asawen balannath asai. Igenagannath asa hithena vdiyata oya kiyala denawa akke. Budusaranai oyalata.deergausha lebewa!
Godak pahadili. Thank u akke
Speed eka adu karala pahadili kaloth godak watinawa, thank you.
Thank you Miss
Ishu puthe, aurudu ganak mehuwath oyagen igena ganna dewal godak thiyenawa mata.oyata goda goda.a.a..k pin
Thanks my dr
තෑන්ක්‍යු අක්කේ..ගොඩක් පැහැදිලිව කියලා දෙනවට.සයිස් වලින් වෙනස් වෙද්දි කොහොමද මහන්නේ කියලත් කියලා දෙනවද.ඔයාට තෙරුවන් සරනයි
හරිම ලස්සනයි . මමත් එකක් මහමින් ඉන්නවා . ස්තුතියි .
Harima hodai.thankyou
මම මැහුවා.හරිම පැහැදිලි .පලවෙනි වතාවට මැහුවේ.හොදට ආවා
Thank you ❤
Harima pahasui.good luck
Budu saranaii oyata hodata kiyala dunna..❤
Niyamai mis hodata pahadiliva kiyala denava.mamath mahanava good
Thanks dr mahanna. ❤️😘
හොදට තේරෙනවා.බුදු සරණයි.
Thanks dr
Very clear explanation. Tnx sis
Thanks dr❤️
පැහැදිලි ව කියලා දුන්නා ට ස්තූතියි ඉෂූ මමත් මහනවා
Mahanna dr good luck.❤️
අනේ හරි පැහැදිලිව කියල දෙනවා.ගොඩාක් ස්තූති
Niyamai hodata therenawa
Harima lassanata kiyala denawa wage a lassanata mahanswa. Harima asai mahanna. Ath nathi collet gawumak ikmanata oneeee saree hatteth ikmanata oneee
.
Thanks dr saree hatta patan gannawa lagadima
ස්තුතියි ඔයාට හොදින් කියලා දුන්නාට
thanks dr❤️
Ane naogiyo oya godak hodata pehediliwa kiyala denawa.oyata godak pin.🌹🌹🌹🌹🌹🌹🌹
thank you 😚Superb ❤️❤️
Welcome dr
ලස්සනයි ගොඩාක්
Akki kiyala denawa hodata therenawa.thank you..
Thanks dr❤️😘😘
Ada thamai meka baluwe.harima pahadiliwa kiyala denawane. Thanks ishu .😚
Thanks dr
Thenkyou mis godak hodata kiyala denawa
Welcome dr😘
Lassanai thanks.
Welcome dr
Pahadili kirima nam kiyala nima karanna ba akke e tharamata supiri. Suba pathanawa mn oyata. Thawath vedios daanna. Balagena innawa api. Lassanai night dress 1
Thank u dr.oyala ohoma kiyaddi harima sathutui.❤️😘
Gag°
ගොඩක් ස්තූතියි ,කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියලා දෙනවා,ගොඩක් පිං , ආදරෙයි ,
Thanks dr
Oya godak hodai nangi. Hodata kiyala denawa
Thank u so much dr❤️
Oyata godak thanks budu saranai
බොහෝ ම පැහැදිලිව තේරෙනවා..ස්තුති..
Thanks dr😘
ස්තුතිය මිස්ට හොඳට කියල දෙනව
thanks for you ishu
ස්තුතියි මිස්
හරි පැහැදිලි ස්තුතිය ❤️
Asawen beluwa mis a video ekath.hidata theruna...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thanks dr
Thanks ishu💞💞💞💞💞
Suprb 👍
Thank you...
Welcome dr
Thanks dr.love you sooooo much .😘
Welcome dr
Thx short & sweet
😘😘
Thanks. ❤❤❤
hodata thrana widihata karanawa mis oya oyata godak pin siddawanawa ma karana padam walata
Thanks dr❤️
Great mis ❤
Thank you
Miss oya pahadili karanawìďiyata mama hari asai naitiya ada hetama mahanawa thanks oyata💜❤💜😄
Thanks dr
oya kiyala denawa harima pahadili matamahagannath lesi una
❤ super
akki oyata godaaak adarei❤❤❤👋👋
God bless
Thanks dr❤️
Goda lassanai miss. hodata padili
Welcome dr
Aththatama miss mata godak wedagath una
Hodata kiyala dunna.thanks .placket ek mahana widiya kiyala denawada .
Ok dr thank u so much❤️
Excellent
Thanks dr❤️
හොදටම කියලා දෙනවා. හරිම හොදයි. ස්තුතියි
❤️❤️❤️😘😘😘
Hodata kiyala denwa.kara watama ilashtik karala gaumak mahanna kiyala denawada
ස්තූතියි ඉශූ❤️
Thanks dr😘
Thanks.oya hodata kiyala denava
Thank. Ishu. Akki
Nice👍
Thanks dr
Thanks
Oyage voice eka tikk waruni akkage wage.godak watinawa oyage vidios
Kathai ne 🙄🙄 thanks dr😘
wow
Mn me vedio eka balala nightdress eka mehuwa. Thx miss
Ehemada dr harima sathutui❤️
Hi please add English subtitles so that everyone can understand.. thank you 😊
Hi dr. I hope to add subtitles to popular videos. I will add subtitles as soon as possible. Google Automatic subtitles are currently enabled
ලේසි පහසුයි හොඳට තේරුම් ගියා.ස්තුතියි මෙවැනි වීඩියෝවක් අපට ලබා දුන්නාට.තෙරුවන් සරණයි ඔබතුමියට
❤️❤️❤️ 😘😘
Pehediliwa kiya deema ithamath watinawa sathutui ❤
Tnx mis
Welcome dr❤️
ඉශූ ඔයාට පුළුවන් නම් ස්වයං රැකියා එකේන් ස්වයං ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය මැෂින් මොනවද, හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද , ඔයා පාවිච්චි කරන මැෂින් මොනව ද පොඩ්ඩක් දැනුවත් කරලා වීඩියෝවක් ඕනා. ❤️. Thanks .
Ok dr karannam.
@@Motherboardwithishu 7⁷7
Ishu miss botham kasa masa ganna puluwam podi උපකරණයක් thiyanawada .ganne kohenda
Tnx ishu
Welcome dr❤️
Akkige hema videos ekakma .mehum gena danne neti ayatat .harima pehadiluwa asawen egenganta puluwan
Very good
Thanks dr❤️
😍😍
York eka kapaddi nangi.උරහිස bedla ena gana mrk karala a pahalata ath kata edala.a mimmen ehata papuwa wata mimma mark wenne nane..athkata mark wena thenin kapala gannawa ethakota papuwa wata mimma mrk wena thena pehidili karanna puluwan da
Thanks. Bs
Welcome dr
👍👍😊😊
Mama mehum kalawata aluth mata mimi ganna widiya denaganna puluwanda
බුදු සරනයි .. ඔයා හරි හොදයි ..❤️
Thanks dr
Lassana akkiyo
Thanks dr❤️
Godak sthutuii pahadiliwa kiiya dunnata
අගල් 36, 45 රෙදි වලින් මේ මෝස්තර කරන්න කෝ .......
Mis aurudu 15 gahenu lamayakuta kara palala kara gwbura kiyak withara ganna onida
Thank you Ishu! 🧡💛🧡💛
Welcome dr😘❤️
රෙදි ප්‍රමාණය කොපමනද?