කෝපි කඩේ - අන්තිම කැමැත්ත | Kopi Kade | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 5 วันที่ผ่านมา +12

    බොලේ අද කතාව නං මරැ බොලේ අර යකා බය හිතෙනවා බොලේ මෙහෙම එව්වා මරැ බොලේ තව දාපන් මේ වගේ😂❤

  • @DilanEranga-y3n
    @DilanEranga-y3n 4 วันที่ผ่านมา +9

    අනේ අම්ම් ගොඩාක් ආදරෙයි..අපි මේච්චර කල් හෙවුවේ මේවනේ බොලේ.කට කැඩෙනකම් කිය කිය හෙවුවේ මේවනේ බොල

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 5 วันที่ผ่านมา +8

    බුදු අම්මෝ දුව්පියෝ දුවපියෝ හොල්මන් කෝපී කඩේ කතාවක්

  • @nuwanchinthaka81
    @nuwanchinthaka81 4 วันที่ผ่านมา +5

    කෝපි කඩේ හොල්මන් කතා වලට අධිපති..❤

  • @Zoolife311
    @Zoolife311 4 วันที่ผ่านมา +3

    කඩේ සාමෙල් අප්පුට සල්ලි ගෙනත් දෙන බෝතලේ බුතයාගේ කොටස දාන්නකෝ එකන්නම් පට්ට... පොඩිකාලේ බැලුවට පස්සේ තාම බලන්න අසාවෙන් ඉන්නේ.. Please toranaa

  • @HarshanaManuranga
    @HarshanaManuranga 4 วันที่ผ่านมา +3

    Supiri kathawa. Hamotama adarshamath

  • @asangamadugoda3815
    @asangamadugoda3815 4 วันที่ผ่านมา +1

    නියමයි. 👍👍 ස්තුතියි ❤

  • @RoshanJayawardana-vb5bd
    @RoshanJayawardana-vb5bd 3 วันที่ผ่านมา +1

    2001 විතර විකාශනය වුනු කතාංගයක්.

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 5 วันที่ผ่านมา +4

    අම්මෝ හොල්මන් එකක්

  • @ruwannilankaranasingheovit343
    @ruwannilankaranasingheovit343 4 วันที่ผ่านมา

    When I was kids, this was one of my favourite tele series

  • @sanjeewaanjana4948
    @sanjeewaanjana4948 4 วันที่ผ่านมา +2

    Thorana අධිපති thumani thawa පරණ ewa danna ගොඩක් ස්තුතිය

  • @lakmalmadhusanka6521
    @lakmalmadhusanka6521 4 วันที่ผ่านมา

    සුන්දර අතීතය ❤❤

  • @keerthiupul4117
    @keerthiupul4117 5 วันที่ผ่านมา +1

    නියමයි 👌

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 4 วันที่ผ่านมา

    Ane api asawen balapu katha.monathar watinawada.methana inna godak aya dan jivathun athara na.ounta niwan suwa labewa!

  • @tharukaperera-q4q
    @tharukaperera-q4q 4 วันที่ผ่านมา

    niyamai digatama danna

  • @gayanpulasthiperamuna.
    @gayanpulasthiperamuna. 2 วันที่ผ่านมา

    👍👍

  • @padeepsuranga2261
    @padeepsuranga2261 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 4 วันที่ผ่านมา

    Ada maru🎉🎉🎉🎉

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 วันที่ผ่านมา

    ඇත්ත කතා,,,පව් කරොත් පස්සෙන් එනව මයි

  • @PubuduSomarathna
    @PubuduSomarathna 5 วันที่ผ่านมา

    Kopi kade ❤❤❤

  • @PramodTinu
    @PramodTinu 4 วันที่ผ่านมา

    ❤❤

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 4 วันที่ผ่านมา

    අබිලිං උන්නැහෙ❤❤❤❤

  • @krishanpradeep1996
    @krishanpradeep1996 5 วันที่ผ่านมา

    👍👍👍👍

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @DilanEranga-y3n
    @DilanEranga-y3n 4 วันที่ผ่านมา +3

    හොල්මනට ඉන්නේ බංඩා කියල හිතුනේ මට විතරද..

  • @HarshanaManuranga
    @HarshanaManuranga 5 วันที่ผ่านมา +1

    Thank u digatama danna.comment kare mamai mulinma

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 4 วันที่ผ่านมา

    කෝපි කඩෙ පුරප්පාඩු වි ඇති සුවදගේ චරිතෙට හොදටම ගැලපෙන්නෙ ලප සිපා නේද

  • @nirmalrajakaruna5789
    @nirmalrajakaruna5789 5 วันที่ผ่านมา

    🤘

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 4 วันที่ผ่านมา +1

    රුපියල් 10000 කින් මළගෙදරක් කරන්න පුලුවන් කොයි කාලෙද?

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 4 วันที่ผ่านมา +1

      1997

    • @shashediri544
      @shashediri544 4 วันที่ผ่านมา +3

      අපේ ගෙදර කඩේ 1997 පරණ මිල දර්ශනේ තාම තීනවා . Anchor කිරි පිටි 400g පැකට් එකක් රු .65ය් . Anchor තමා ඒ කාලේ ගනන්ම කිරිපිටි .

    • @DilanEranga-y3n
      @DilanEranga-y3n 4 วันที่ผ่านมา +2

      මොක්ද මචන් බැරි..ඒ කාලේ 10000කින් නෙමේ ඊට වඩා අඩු ගානකින් උනත් කරයි...❤

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 4 วันที่ผ่านมา

      @@DilanEranga-y3n 10000 ඒකාලේ හැටියට ලක්ෂයක් විතර .. ඒදවස්වල අම්මා මට කොක්බුරා බැට්‍ එකක් අරන් දුන්නේ රු 400ට🥰

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 5 วันที่ผ่านมา

    Keri athal oi😂

    • @namallanka7279
      @namallanka7279 4 วันที่ผ่านมา +1

      Oyage amma ekka gaththa ekada , ow ooi edanam maara aathal

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 วันที่ผ่านมา

      @@namallanka7279 ne ube geniwai duwai ekka daapu threesome eka . Keri athal oi 😂😂

  • @nuwa99
    @nuwa99 4 วันที่ผ่านมา

    ❤️