ඔයාටත් කවදමහරි දැනිලා තියෙනවද වෙනස් වෙන්න ඕනි කියලා..? ❤️ | මගේ ජීවීතේ තවත් එක් ලස්සන දවසක් 🍃💫

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඔයාටත් කවදමහරි දැනිලා තියෙනවද වෙනස් වෙන්න ඕනි කියලා..? ❤️ | මගේ ජීවීතේ තවත් එක් ලස්සන දවසක් 🍃💫
    Hi Buddies..💕
    Hope you all are doing great..💛
    First of all, Thank you so much for 11,500 subscribers..🥺🌸 1,197,822× Thank you..❤️
    අද විශේෂ වැඩක් නැති නිදහසේ ඉන්න තවත් දවසක්.. 💕✨ ජීවීතේ කවදමහරි ඔයාට දැනිලා තියෙනවද වෙනස් වෙන්න ඕන කියලා. ඔයා කොහොමද ඔයාගේ හොදම version එක හොයාගත්තේ..? ඉතින් උදාවෙන හැම දවසක්ම ලස්සන දවසක් කරගන්න උත්සාහ කරමු.
    So watch the video and don't forget to leave a comment.., if you love this video thumbs up and subscribe..🌸💕
    So Take care...❤️
    see you next week...stay positive✨
    Nothing But Love,
    Nima~💕🌸
    If you enjoy my videos don't forget to subscribe to my channel...🌸
    / @nimasvlogs
    Other vlogs -
    මගේ ජීවිතේ ලස්සනම දවසක් 🎓💕 | Nima's Graduation Day | Faculty of applied sciences
    • මගේ ජීවිතේ ලස්සනම දවසක...
    ~ Zigo Nebula 10.1 tablet unboxing 💕📋📦| Aesthetic ✨| Best and Affordable
    • ~ කැම්පස් එකේ පාඩම් වැ...
    ~ A Day In My Life💕 | Study Leave | Uni Student | 3rd Year Final | Unboxing 📦 | Study Vlog 📖️
    • Study Leave එකේ පාඩම් ...
    ~ Getting ready for Sinhala and Tamil new year🌾| Making sweets | Unboxing 📦 | Rituals~✨️
    • ~ අලුත් අවුරුදු දා අපේ...
    ~ නුවර මතක | Kandy ✨️ | A day in the life☘️ | KCC 🌸| Evening | Nelligala Temple
    • ~ නුවර මතක | Kandy ✨️ ...
    ~ What I Eat In A Day 🍜🍉 | Unboxing 📦| Home-made Pizza🍕 | aesthetic Day vlog ~✨️
    • ~ What I Eat In A Day ...
    ~ බෝඩිමේ ගෙවුණු දවසක්✨️ | Campus Hostal Life☘️ | Nima's Vlog 🌸| Japura | Science uni student ~
    • ~ බෝඩිමේ ගෙවුණු දවසක්✨...
    ~ ගම්මානේ හැන්දෑවක්...✨️ | Calm Evening Vlog ☘️ | Nima's Vlog 🌸| Thawalama | 🍃
    • ~ ගම්මානේ හැන්දෑවක්......
    ~Calm Evening Vlog ☘️ | Nima's Vlog 🌸| A productive day in my life as a uni student | Sri Lanka ~
    • ~ නිදහසේ ගෙවුණු හවස්වර...
    ~ ගාලු කොටුවේ හවස් වරුවක් 🪁🏰 | Nima's Vlog 🌸| Dharmapala Park Galle🍁 | A day with friends ~
    • ~ ගාලු කොටුවේ හවස් වරු...
    ~ Motivational Study Vlog | Nima's Vlog ~ 🌸| A productive Day In My Life As A Student | Eating 🌼
    • ~ පාඩම් වැඩ එක්ක ගෙවුණ...
    ~A Day In My Life ☘️ | Nima's Vlog ~ 🌸| A productive Day In My Life As A uni student | relaxation🌼
    • මගේ ජීවිතයේ එක් දවසක් ...
    ~A productive Day In My Life ☘️ | Nima's Vlog ~🌸| Relaxing | Aesthetic Vlog Sinhala | Eating & more🌼
    • ~ නිදහසේ ගෙවුණු දවසක්☘...
    #longdistancerelationship #aesthetic #southkorea #Alexam #selfcare #skincare

ความคิดเห็น • 190

  • @nimasvlogs
    @nimasvlogs  ปีที่แล้ว +10

    තාමත් follow කරලා නැත්නම් එකතු වෙන්න ❤️
    FB page - facebook.com/nimasvlogs/
    Tiktok - www.tiktok.com/@nimas_vlog?_t=8am9R51JJJ4&_r=1
    Insta - instagram.com/nimashi_katipearachchi?igshid=YmMyMTA2M2Y=

  • @piyumibaddevithana2001
    @piyumibaddevithana2001 ปีที่แล้ว +7

    අක්කි කියන කතාව හරි. මට වෙනස් වෙන්න ඕනි. මගෙ දැන් version එක ගොඩක් stress මට. මට වෙනස් වෙන්න ඕනි උනොත් ඒකට මට හයියක් නෑ. මට මගේ විදියට ඉන්න ඕනි. මන් පුන්චි කාලෙ ඉදන් දැකපු හීන එකින් එක බොද වෙන ආ මගෙ ඉස්සරහම. මගේ ගතිගුන වලින් මමම අපහසුතාවයට පත් වෙනවා. අනවශ්‍ය මිනිස්සු ජීවිතයෙන් ජීවිතයෙන් අයින් කරන skill එකට මගේ හිතට හයියක් නෑ. නමුත් නට එතනින් අයින් වෙන්න ඕනි . මට ඒකට උපදෙසක් ගන්න ඕනෙ. නමුත් මට මගේ දේවල් කියලා උපදෙසක් ගන්න කෙනෙක් නෑ . ඔයාගෙ වචන හිතට මාර හයියක්. ඒත් මන් පසුතැවෙනවා ජීවිතයෙන් අයින් කරන්න ඕනි අය අයින් කරන්න බැරි එක ගැන. මන් දන්නවා මන් වෙනස් විය යුතුයි . නමුත්... 😢

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ඔයාට ඕන දේ ඔයාට ඕන විදියට කරන්න වගේම හිතේ සැනසීම ඉක්මනින්ම උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා 💕🫂

    • @piyumibaddevithana2001
      @piyumibaddevithana2001 ปีที่แล้ว +1

      Thank you akka ♥️

    • @bestofme7
      @bestofme7 11 หลายเดือนก่อน

      ​@@piyumibaddevithana2001 ඔයා ඔය කියන්නේ ඔයාගෙ පවුල ගැනද🙂

  • @saara-ku8ej
    @saara-ku8ej ปีที่แล้ว +14

    හිතට ලොකු සැනසීමක් අක්කේ ඔයාගේ කටහඩ..ගොඩක් දුකින් ඉන්න වෙලාවක බැලුවේ..❤️😌

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +3

      ඔයාගේ හිත ඉක්මනින්ම හදාගන්න ඔයාට පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ..❤

  • @dsuninawoddaya7068
    @dsuninawoddaya7068 ปีที่แล้ว +7

    මොන වැඩේ තිබ්බත් ඔයා වීඩියෝ එකක් දැන්මම ඒක බලන එක මට පුරුදු වෙලා....කටහඬ ඇහෙද්දිත් අමුතු ෆීලින් එකක් දැනෙනවා ඔයාගෙ...හරිම ලස්සන හිතක් තියෙන ලස්සන මනුස්සයෙක් අක්කි ඔයා 💖ගොඩාක් ආදරෙයි ඔයාට..💖🥺

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      මමත් ආදරෙයි නංගෝ ❤️💫 ආයෙමත් වීඩියෝ එකක් හදන්න මාව Motivate කරන්නේ ඔයාලගේ මේ වගේ ලස්සන comments nangaa 🥺🌸

  • @sansala..45
    @sansala..45 ปีที่แล้ว +5

    ඇත්තමයි අක්කා අපි ඕනම දෙයක් පරිස්සම් කරනවා වැඩි උනාම ඒකට මොකක්හරි වෙනවා
    අපේ බව් බබත් එහෙමයි මගේ මල්ලි වගේ තමයි එයාවත් බලාගන්නේ ඒත් එයා ඉක්මනටම ලෙඩ වෙනවා 😔එතකොට අපිට හරිම දුකයි
    ඔන්න අදත් හෙම්බිරිස්සාව වගේ හැදිලා
    බෙහෙත් ගෙනත් දුන්නා
    අම්මා කියන්නේ අපි බලාගන්නවා වැඩි හින්දද කොහේද කියලා
    හරිම ලස්සනයි අක්කා vedio එක 🥰
    පරිස්සමින් ඉන්න
    ආදරෙයි 😘

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +2

      ඔයාගේ බව්වට ඉක්මනට සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගෝ ❤️✨ ආදරෙයි සංසා 🍃💕

  • @kalanidesilva5632
    @kalanidesilva5632 ปีที่แล้ว +6

    අදත් හරිම ලස්සන video එකක්🥰නන්ගා ඔයා හිතන අදහස් වලට ගොඩක් සමානයි මගේ අදහසුත්..ඇත්තටම තමන්ට තමන්ගේ වෙනසක් ඕන කියලා හිතලා,තමන්ට තමන් ගැන ආඩම්බර වෙන්න පුලුවන් තැනකට එන එක කෙනෙක්ගේ ජීවිතේ වෙන්න පුලුවන් ලස්සනම දෙයක්..තමන් තමන්ට ආදරේ කරලා තමන්ව දියුනු කර ගන්න උත්සහ කරන කොට තමන් වටේ හැමදේම හොද විදිහට වෙනස් වෙන්න ගන්නවා..ඒක හරියට miracle එකක් වගේ..ඒකෙ ප්‍රථිලාභ තමන් වටේ අයටත් ලැබෙනවා..ගොඩක් අය කියන්නේ තමන්ව පිලිගන්න වෙනස් වෙන්න එපා කියලා..ඒක 100% ම හරියි කියන්න බෑ..මං හිතන්නේ තමන්ට දැනෙනවා නම් තමන්ගේ වෙනසක් වෙන්න ඕන කියලා,ඒම නැත්තම් තමන්ගේ තත්වේ මීට වඩා ඉහල වෙන්න ඕන කියලා එයා ඒ වෙනස වෙනුවෙන් කැප වෙන එක හරිම ලස්සන දෙයක්..ඒම නැතුව මං ඉන්න විදිහටම ඉන්නවා කියලා උන්නොත් මිනිස්සුන්ගේ ජීවිත ඒකාකාරී වෙනවා සහ එහෙම ඉන්න අය තමා තමන්ව දියුනු කරන් ඉස්සරහට යන අයට බැන බැන එයාලගේ දියුනුවට හූල්ල හූල්ල ඉන්නේ..ඒක නිසා ඕනම කෙනෙක් කාලෙත් එක්ක, ජීවිතේට ලැබෙන අත්දැකීම් එක්ක තමන්ව හොද විදිහට දියුනු කර ගන්න ඕන කියලා මං විශ්වාස කරනවා..තව කෙනෙක්ට මීට වඩා වෙනස් අදහසක් මේ ගැන තියෙන්න පුලුවන්..
    නංගා මං මේ දවස් වල බලන්නේ Hometown cha cha cha කියන kdrama එක..ඒකෙන් ජීවිතේ දිහා වෙනස්ම විදිහකට බලන්න කියලා දෙනවා..ඒ drama එක 2021 ආව එකක්..කැමති නම් හොයලා බලන්න නන්ගා..
    අපිට ලස්සන අදහස් කියලා දෙන ආදරණීය නන්ගෝ හැමදාමත් ඔය ලස්සන සිතිවිලි එක්ක ගොඩක් සතුටින් ජීවත් වෙන්න..ආදරෙයි ❤️❤️❤️
    Comment එක ගොඩක් දිග වුනා sry🙊

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අක්කාගේ comment එක කියවන්න මග බලන් ඉදියා 🥺❤️ අක්කා හැම අකුරක්ම මගේ හිතේ අදහස් වලට හොදටම සමානයි 🥰 මං හිතන්නේ අක්කත් ආස මං ආස type එකේ k drama වලට. Mn hometown cha cha cha baluwe eka ongoing thiyeddi akka 🥰 mn harima asaii e type ewata. අක්කා බලන්න හොයලා when the weather is fine කියන එක ඔයා කැමති වෙනවා මට sure ❤️🌸 ආදරෙයි අක්කෝ 🥺💕

    • @kalanidesilva5632
      @kalanidesilva5632 ปีที่แล้ว +1

      @@nimasvlogs මං ඒක බලලා නෑ..අනිවාර්යයෙන් හොයන් බලන්න හිතුනා දැන්..thnk uuu nangaaa🥰😘😘cha cha cha drama එක වගේම vibe එකක් දෙන drama එකක් තමාලු summer strike කියන drama එකත්..මං තාම බලල නෑ..බලන්න ඉන්නේ..ඒකත් මේ type ම නිසා ලස්සන ඇති..ඒ vibe එකේ drama වලින් ජීවිතේ දකින විදිහට හරිම ආසයි මම..ඒවට ආස තවත් කෙනෙක් දැන ගත්තාම තවත් සතුටුයි නංගා🥺😘❤️

  • @DCG-CG
    @DCG-CG ปีที่แล้ว +3

    Mine
    Graceful family
    අක්කා මේ කතා දෙක බලල තියෙනවද දන්නෙ නෑ.හරිම ලස්සනයි ඒ කතා දෙක😊❤️‍🩹

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      නෑනේ පැටියෝ..❤ ගොඩාක් ස්තූතියි බලන්න ඕන 💛

  • @dulasvlog
    @dulasvlog ปีที่แล้ว +7

    මාත් ආසයි වෙනස් වෙන්න මට ඕන විදිහට 😁❤️ හැමදාම එකම විදිහට ඉන්නෙ නැතුව මං වෙනස් දේවල් කරලා මාව අලුත් කරගන්නවා අක්කේ ❤️ අක්කා හැමදාම වගේ කියන දේවල් වලින් මං ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ❤️🥺ස්තූතියි අක්කේ ❤️ ආදරෙයි ❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ඔයාටත් ආදරෙයි නංගා ❤️ ලස්සන අදහසක් ලියනවට මං වෙනුවෙන් ✨🥺

    • @dulasvlog
      @dulasvlog ปีที่แล้ว +1

      @@nimasvlogs 🥺❤️

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว +1

      Good luke

  • @10WorldInformations
    @10WorldInformations ปีที่แล้ว +9

    අක්කගේ මේ ලස්සන වීඩියෝ එක බලන්න මන් හරි ආසාවෙන් ඉන්නේ😊අක්කගෙ වීඩියෝ එකක් බැලුවෙ නැත්තම් දවස සම්පූර්න නැහැ වගේ💫

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +2

      ආදරෙයි නංගා 🥺❤️

    • @10WorldInformations
      @10WorldInformations ปีที่แล้ว +2

      Ayyo

    • @10WorldInformations
      @10WorldInformations ปีที่แล้ว +2

      මන් මල්ලි බබෙක්😅😅😅

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      @@10WorldInformations oops 🙊 හනේ හනේ 🤭 මට පැටලුනානේ Sorry malliyoo !! ❤️❤️😁

  • @angelgamming221
    @angelgamming221 ปีที่แล้ว +5

    Mr. Queen lasaanai akkeee 🥺❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      eka e kalema baluwa patiyoo ❤️❤️

  • @isharakalpani6123
    @isharakalpani6123 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ. ෂෝක් නම "මෝචා මල්ලි" 😊😊. තෙරුවන් සරණයි අක්කේ

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි පැටියෝ..💕 ආදරෙයි 💫

  • @tharakasamiduni5388
    @tharakasamiduni5388 11 หลายเดือนก่อน +1

    අන්තිම වචන ටික ❤ කැඩිල තියන හිත ටිකක් හරි ගියා වගෙ ❤️‍🩹❤️‍🩹

  • @prarthanasithumini370
    @prarthanasithumini370 ปีที่แล้ว +7

    හිත නිවෙන ලස්සන කටහඩක්🥰❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤ ආදරෙයි 🥺🌸

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +7

    අනේ අක්කෙ ඔයාට. වුන දේම මටත් වුනා... මගෙ හුරතලා ඊයෙ රෑ නැති වුනා..මට හරී දුකයි.. මං හිතුව එයා වෙනුවෙන් දානයක් දෙන්න එයාගෙ යාලුවන්ට 😔😔😔

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +2

      අනේ පැටියෝ ඔය දවස් ටික නම් ගෙවාගන්න හරිම අමාරුයි 💔🥺 Be strong darling 💫

  • @shenu2711
    @shenu2711 ปีที่แล้ว +1

    අක්කගේ කතාව ඇත්ත. අහිංසකයි කියන එක මට වැදිලා තියෙන ලේබල් එකක්.ඔක්කොම මට කියන්නෙ අහිංසක වැඩි උනාම ඔහොම තමා ටිකක් නපුරු වෙන්න ඕන කියල.එක වෙලාවකට එපා වෙනවා.

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +3

      අහිංසක ලේබල් එක මිනිස්සු අපිට ගහන්නෙම අපිව යටත් කරගෙන එයලාට ඕන දේම කරගන්න නංගා ❤️ ආදරණීය මිනිස්සු හරිම අඩුයි පැටියෝ..❤ අපි එක දවසක් එයාලව ඉවසුවොත් දවසින් දවස එයාලා අපිට toxic වෙනවා වැඩියි. කවුරු නැතත් ඔයා වෙනුවෙන් ඔයා ඒ වෙලාවට කතා කරන්න හෝ react කරන්න ඕන. මොකද අපි වැටුණම අපිව නැගිට්ටවන්න කවුරුවත් එන්නේ නෑ පැටියෝ.. 💕✨ ආදරෙයි නංගා ❤️

  • @gayanmaduwantha2408
    @gayanmaduwantha2408 ปีที่แล้ว +1

    vlog එකක් දානකල් බලන් හිටියේ.. එක්සෑම් පාඩම් වැඩ අස්සෙ වුනත් ඔයාගෙ වීඩියෝනම් මග හරින්නෙ නෑ. මාර ලස්සනයි ඒ වචන අක්කී. ඒ වචන අස්සෙ හැංගුන හැගීම්... හිතට පුදුම සැනසීමක්. ඉක්මනට තව වීඩියො එකක් ඕනී. සතුටින් පරිස්සමින් ඉන්න අක්කී🥺❤️🍃

  • @eshanprabodha249
    @eshanprabodha249 ปีที่แล้ว +7

    අද vedio එක වෙනස් නේද start එක end එක🤗 හරිම ලස්සයි අක්කෙ ආසාවෙන් ඉන්නෙ ඔයාගෙ vedio එකක් එනකන්

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ ඔයාලගේ මේ වචන වලට මම හරිම ආදරෙයි නංගෝ 🥺💕

    • @eshanprabodha249
      @eshanprabodha249 ปีที่แล้ว +1

      @@nimasvlogs ❤️🥺

  • @liyanaads3701
    @liyanaads3701 ปีที่แล้ว +3

    හිතට මාරම විදිහෙ සැනසීමක් ලැබෙනවා අක්කිගෙ Videos බලද්දි එ්ක වචනෙන් කියන්න නම් මට තේරෙන්නෙ නෑ.... ඔයාගෙ කටහඩ හරිම නිදහස්..... හරිම Engle Akki කෙනෙක් ඔයා......
    සිතට සතුටක් ගෙන දෙන්නෙ
    කටහඩ නිදහස් නිසාමද
    කිසිවක් නොසිතූ මොහොතක මට අක්කව මුන ගැසුනා.....
    Videos බලපුවහම සිතට සැනසීමක් ලැබුනා....
    අක්කගෙ Videos බලලා මන් හැදුනා.
    ඔයා වගෙ හිතන්න පටන් ගත්තා...
    ඔයාව මට දැන් Magic Trick එකක් වෙලා මැනිකෙ....
    ඔයා තමා මාව වෙනස් කලෙ... Thank youuuu.....
    දැන් මට ඔයාව ගොඩක් විශේෂයි...
    මුලින්ම නිකන් TH-cam පැත්තට අාවා ඊට පස්සෙ ඔයාගෙ Video එකක් දැකලා එ්ක බැලුවා... එ්ක මාරම නිදහස්..... ඊට පස්සෙ ඔයාව Subscribe කරා මගෙ යාලුවන්ට ඔයා ගැන කිව්වා එයාලත් මේ Channel එකෙ ඉන්නවා.... ඔයා මගෙ අක්කා වුනානම් කියලා දැන් මට හිතෙනවා..... ඔයා දැන් මට හොද අක්කා කෙනෙක් වගේම හොදම හොද යාලුවෙක්.... Love You Akki.... බුදු සරනයි පරිස්සමින් ඉන්න අාදරෙයි 😍😍😍😍😘
    Besti💝

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ පැටියෝ ආදරෙයි 🥺❤️ මේ comment එක මට ලැබුණු ආදරණීයම අමතක නොවෙන comment වලින් එකක් ❤️🥺🌸

    • @liyanaads3701
      @liyanaads3701 ปีที่แล้ว +1

      @@nimasvlogs Ane Aderei Akki

  • @lakshanipramodika8939
    @lakshanipramodika8939 ปีที่แล้ว

    අනේ අක්කගේ වොයිස් එක මාරම ලස්සනයි .ඔයා ජීවිත් වෙන විදිහයි.ඔයාගේ වටපිටාව ගෙදර ඒ හැමදේම හරිම ලස්සනයි .නිස්කලංකයි..තවත් ලස්සන වීඩියෝ දාන්න.බලාගන ඉන්නවා.😊❤️🥺

  • @Ashi_920
    @Ashi_920 ปีที่แล้ว +2

    අක්කිගේ කටහඩ මාරම විදියට අපේ හිත් නිවනවා....❤💫 vlog එකත් හරිම ලස්සනයි....🥰❤️🥺 Love you Akkii.....🤗❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ ආදරෙයි නංගා 🥺❤️❤️

  • @gimhaniudeshika4916
    @gimhaniudeshika4916 10 หลายเดือนก่อน

    මන් අක්කිගෙ වීඩියෝ බලන්නේ හරි ම අසාවෙන් ආදරෙයි අක්කි 🥰🫂♥️

  • @pramudimalsha4674
    @pramudimalsha4674 ปีที่แล้ว +2

    Nima darling 🥺🖤🌻 adarei ..oyth sthutin prissmn inna🖤🌻

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි ❤️🥺💫

  • @nawawithanage7239
    @nawawithanage7239 ปีที่แล้ว +2

    ආදරේයි අක්කේ....ඔයාගෙ කටහඩ ලස්සනයි...❤️❤️.වීඩියෝ එක දානකන් බලන් හිටියා😘

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      හැමදාමත් ආදරෙයි නංගා ❤✨

    • @nawawithanage7239
      @nawawithanage7239 ปีที่แล้ว

      @@nimasvlogs ❤️

  • @Kawshalya994
    @Kawshalya994 7 หลายเดือนก่อน

    Akki kiyana dewal nisa aththatama hitha sanasenawa 😊❤

  • @Jenny_Ja
    @Jenny_Ja ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට... ❤️ mehema vedios geenwta

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ..❤

  • @dimanshadinukshana4492
    @dimanshadinukshana4492 ปีที่แล้ว +2

    Kochchara wada thibbath akkige video kohomati balanawa

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ ❤️🥺 ආදරෙයි නංගා 🌸🥺

  • @sadunisenevirathne2961
    @sadunisenevirathne2961 ปีที่แล้ว

    ගොඩ කාලෙකින් අක්කගේ වීඩියෝ එකක්... හැමදාම සතුටින් ඉන්න අක්කේ.. බුදු සරණයි ❤😍

  • @maheshikasenanayaka680
    @maheshikasenanayaka680 ปีที่แล้ว +2

    Maaa akkah😍🎇ada baluwe vidio eka💜🎀

  • @shainidileka895
    @shainidileka895 ปีที่แล้ว

    අක්කෙ සැරින් සැරේට මගෙ මානසික නිදහස නැති කරන කෙනා මගෙ තාත්තා නම් මන් කොහොමද එයාව මගෙ ජීවිතෙන් ඈත් කරන්නෙ අත අරින්නෙ..කන්න බොන්න දීලා හැදුවට මන් නිකන්ම පෝෂනය වෙලා විතරයි..මනසින් ගොඩක් වැටිලා..එක පැත්තකින් තාත්තනෙ කියල හිර වෙලා..තව පැත්තකින් මගෙ නිදහස ගැන හිතලා හිර වෙලා..මන් මොකද්ද කරන්න ඕනි😢

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි VLOG එක❤
    මමත් ඒමයි කොහේ ගිහින් ආවත් හොයන්නේ අම්මව 😊❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      මං වගේ 🙊❤️❤️

  • @ocie--bee
    @ocie--bee ปีที่แล้ว

    Akke oyge videos wla mara possitive vibe ekk tynne..mama oyge videos blnne hriyt film ekk blnn lsthi wrla wge..echchrkt asai 💛

  • @amishanisansala3320
    @amishanisansala3320 ปีที่แล้ว

    Akkiyo godak watina dewal kiyadunna😘😘❤️❤️😝 lassanayi vidiyo eka ❤️😝 akki vidiyo ekak da nakam balan hitiye ❤️❤️❤️❤️ math k darma pissuwen wage bana kenek 😝😝❤️❤️❤️❤️😘😘😘 true beauty thama baluwe ❤️❤️❤️❤️ exam laganisa balana eka poddak newaththuwa 2023 A/l❤️❤️❤️ kathawa nam godak lassanayi 😘 😘😘😘😘 ayith ikmanata vidiyo ekak oni adareyi godak akkiyo 😘😘😘😘❤️❤️❤️❤️

  • @samudiliyanage798
    @samudiliyanage798 ปีที่แล้ว +2

    the glory, our blooming youth, island korean drama tikath balanna harima lassanai

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      Our blooming youth download kala 🥰❤️ ithuru dekath balanna onee 💛 Adareiii 🌸💫

    • @samudiliyanage798
      @samudiliyanage798 ปีที่แล้ว +1

      @@nimasvlogs 😘😘😘😘

  • @dildill2245
    @dildill2245 ปีที่แล้ว +1

    කොහොමද නන්ගි ඔයා මේ හිත් එක්ක කතා කරන්නේ මෙච්චරම ❤️❤️❤️❤️❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අක්කා 🥺❤️

  • @kavindiyasandaruwani
    @kavindiyasandaruwani ปีที่แล้ว

    Thank you akke godak wedgth deyk ign gththa oyagen ❤️❤️

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +1

    වීඩියො එක ගොඩක් ලස්සනයි අක්කේ 😊❤️

  • @jdjdbbdbdsbssjssjsb843
    @jdjdbbdbdsbssjssjsb843 8 หลายเดือนก่อน

    nangi man ouata wada godak wedimal..eth oya mage photocopy ekak wage. man heena dekaou jeevithe ada oya jeevath wenawa.mata thenakadi weraduna. eth mn dan aye patan gaththa mata one jeevithe labaganna. mn oyage jeevithr diha balala math vindinwa

  • @rashmiprathibha2627
    @rashmiprathibha2627 ปีที่แล้ว +1

    Anee garden eka godak lassanai..aye video waladi pennannako..harima nidahas wagee..❤️❤️❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි පැටියෝ..❤ ඉස්සරහට ගේන්නම් නංගා 💚✨

    • @rashmiprathibha2627
      @rashmiprathibha2627 ปีที่แล้ว

      Harii❤️❤️❤️

  • @bhagyasewmini8544
    @bhagyasewmini8544 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති අක්කෙ 🥺 මටත් ගොඩක් අය අහිංසකයි කියනව ඒත් මම එහෙම නෑ 🥺 ආදරෙයි ♥️

  • @Hashan418
    @Hashan418 ปีที่แล้ว +1

    Ada vlog ekath harima lassanai akkeee. issarahatath me wage lassana vlogs genna . ❤️❤️❤️😍😍

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      හැමදාමත් ආදරෙයි නංගා ❤️✨ ගොඩක් ස්තූතියි 🌸💛

  • @ayeshasadamali4552
    @ayeshasadamali4552 ปีที่แล้ว

    Ow aniwarayenma wenas wenna onii. ape jivitha wala samahara awstha thiyanawa a awastha waladi wenas wenna oni .❤👍🌼🌸🌼oyath sathutin adaren paressamen inna bs nima 👋👋👋

  • @ananyakatipearachchi1114
    @ananyakatipearachchi1114 ปีที่แล้ว +1

    මම ඒකයි කොහෙවත් යන්නෙ නැත්තෙ මට හාවො පූසො ගෙනත් දීල එයාලත් එක්ක ඉන්නව 😍♥️♥️

  • @nilminipriyanthi6278
    @nilminipriyanthi6278 ปีที่แล้ว

    Asama akkage adahas walatay katahadatay🥺❤harima lassnay hmadamth wage❤️🌼

  • @vidyanivimarshana7216
    @vidyanivimarshana7216 ปีที่แล้ว +1

    Love this vidieo akka😍❤️💖

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      Thank you so much nangoo ❤️🥺

  • @thisalihansika2237
    @thisalihansika2237 ปีที่แล้ว

    Woow nimashi , harima lassanai video eka. E adahas walata hitha niwenawa . Good luck.

  • @SMaheshi
    @SMaheshi ปีที่แล้ว +1

    Video ekak one kiuvata school veda asse balanna une Ada .. shooi adath...❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      හොදට පාඩම් කරන්න ඕන පැටියෝ..💚 ආදරෙයි 💕🍃

    • @SMaheshi
      @SMaheshi ปีที่แล้ว

      @@nimasvlogs aniwaren akka...japurata ennama epai💖💖

  • @chaturyadilshi3532
    @chaturyadilshi3532 ปีที่แล้ว +1

    Adath vlog eka harima lassanai akkiyooo 🥰❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ..❤

  • @mjshehara9101
    @mjshehara9101 ปีที่แล้ว +2

    love you so much akki😘😘

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      Lv u too nanga ❤️💫

  • @tharushidevindi7006
    @tharushidevindi7006 ปีที่แล้ว

    Owu akka math mage naraka purudu ain karala hoda dewal walin mama jiwithe hada ganna gaman lassanata sathutin jiwithe gewenawa. Akka oyage wachana walata godak thanks ❤

  • @dasinikumarathunga2528
    @dasinikumarathunga2528 ปีที่แล้ว +1

    Ane shoi akke balan innath asai ❤✌️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ ආදරෙයි නංගා 🌸❤️

  • @yugaminijithathma7831
    @yugaminijithathma7831 ปีที่แล้ว +1

    Great ! 🥰❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      Thank you yugamini..!! ❤️✨

  • @hansidilhara381
    @hansidilhara381 ปีที่แล้ว

    Akkige katahada ane hrima lasanai ahagena inna asai🥺🥰

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා 💕🌸

  • @tishuvlogs9320
    @tishuvlogs9320 ปีที่แล้ว

    🤗❤️innocent vlogger❤...

  • @jawadhazeem2441
    @jawadhazeem2441 ปีที่แล้ว +2

    Lassanai akki🌝💗👀

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි පැටියෝ..❤🌸🍃

  • @anuradharasanjalee7499
    @anuradharasanjalee7499 ปีที่แล้ว

    Hitha haduna akke ❤

  • @milfarfarha354
    @milfarfarha354 ปีที่แล้ว +1

    What a mesmerising vedio❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      Thank you so much darling.. ❤️💫

  • @paramee4662
    @paramee4662 ปีที่แล้ว +1

    Lassanai akki 🥰

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි නංගා.. ❤️💫

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +2

    අනේ ඉක්මනට දාන්නකෝ අක්කො

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි 💛

  • @gamunukamal4176
    @gamunukamal4176 ปีที่แล้ว +2

    Vincenzo Cassano balanna akki

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඒක බැලුවා පැටියෝ..❤ 🙈

  • @lifeinjapansl
    @lifeinjapansl ปีที่แล้ว

    Lassani❤

  • @user-gd6zb7zz8x
    @user-gd6zb7zz8x 8 หลายเดือนก่อน

    ♥️🌸🥰

  • @sandeeesgamage
    @sandeeesgamage ปีที่แล้ว +1

    Beautiful 💞

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      Thank you nangaa ❤️🍃💫

  • @chathuudalagama1875
    @chathuudalagama1875 ปีที่แล้ว +1

    Nangi. Oya lap eka use karanakota danna hoda spex dekakda. Ane mata poddak detail kiyannako. Mamath davasama godak computer ekath ekka inna kenek. Eka nisai ahanne. ❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ow akka. Akka issellma as deka check krganna akka. Ethkot eyala akkata hoda mokkd recommend karanwa ❤️ mn gaththe lokuammalaha giya welwaka darshana opticals eken gampaha. ❤️✨

    • @chathuudalagama1875
      @chathuudalagama1875 ปีที่แล้ว +1

      @@nimasvlogs Thank you so much nango. Ow ehenam ikmaninma pennala ganna ona. Nangi oya gaththa eka kiyak unada. A nangi oyage videos nam mama hamadamath asaven balanava. Digatama vlogs genna hode. Good luck. 👍🍀

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +2

      @@chathuudalagama1875 මම ගෙදරටම courier kala nisa total එක 13600/= ක් වුණා අක්කා ❤️💫 ගොඩාක් ස්තූතියි..!! ආදරෙයි ❤️🌸

    • @chathuudalagama1875
      @chathuudalagama1875 ปีที่แล้ว +1

      @@nimasvlogs Ok. Thank you nango.

  • @bisanduhasarel7790
    @bisanduhasarel7790 ปีที่แล้ว

    Oyage kathawa hari nangi.math office eke wada karaddi matath oya wage pahath k katha k wa.loke aya eka eka vidiyai ne.api issarahata yanawata anik aya asa na.mama e welawata karanne නිහඬ wena eka.mama me mage babage name ekata acc.eka hadan inne.mama Mapalagama Harshani akka.

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    Akka kypu hamadema 💯 aththa

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 ปีที่แล้ว

    Akki ganadewiyanta gatha kiyalda wadinne akki

  • @vishvihansanadesilva2048
    @vishvihansanadesilva2048 ปีที่แล้ว +1

  • @Hasi0055
    @Hasi0055 ปีที่แล้ว +1

    ❤️❤️❤️✨😘❤️

  • @ishuu6340
    @ishuu6340 ปีที่แล้ว +1

    ❤😊

  • @dewanisilva92
    @dewanisilva92 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dilanigamage1111
    @dilanigamage1111 ปีที่แล้ว

    ❤😍

  • @manthigalahitiyawa7518
    @manthigalahitiyawa7518 ปีที่แล้ว +1

    ❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @chalaniprabodani3161
    @chalaniprabodani3161 ปีที่แล้ว +1

    ❤️❤️

  • @yasmininimna1682
    @yasmininimna1682 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @AbcdEfgh-co5vs
    @AbcdEfgh-co5vs ปีที่แล้ว +1

    😍😍😍😍😍🤗🥳

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @Samadhi276
    @Samadhi276 ปีที่แล้ว +1

    Akke korea wala inna kenekt kema warga ehem yawanne kohomd kyl kiynnkoo..air mail kynne mokakda

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      nangii kal thiyagnn puluwan කෑම විතරයි යවන්න පුළුවන් හොදද ❤️ oyata post office ekt gihin thama wadi wisthara danaganna wenne. Post krn eka kramayak Air mail, thawa sea mail eka. EMS kiyl eka eka type thiyenw

    • @Samadhi276
      @Samadhi276 ปีที่แล้ว +1

      @@nimasvlogs akk yawanne ems kramayatada

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      @@Samadhi276 mn godkma loku parcel ywsnne EMS nanga 💚

    • @Samadhi276
      @Samadhi276 ปีที่แล้ว

      @@nimasvlogs hri akke thankyou😘❤

  • @chethananethsara5940
    @chethananethsara5940 ปีที่แล้ว +1

    🥺❤️

  • @asanginilmini575
    @asanginilmini575 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @studywaves001
    @studywaves001 ปีที่แล้ว +1

    akke spectacles pair ek keeyk unada?

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      mn courier kala nisa courier charges ekkma 13,600/= giyaa nangaa 🙊❤️

    • @studywaves001
      @studywaves001 ปีที่แล้ว +1

      @@nimasvlogs ok akka..thanks
      .

  • @niyo234
    @niyo234 ปีที่แล้ว +1

    Akke songs dammama copyright wadinne ndda akkage podda danagnna puluwnda

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +3

      Samahara welwata wadinw nanga. Mn ethakota reupload karanwa remove krl eka. Orginal eka nathiwa cover songs dammhama , copyrights wadinw aduii dr. Mageth shorts videos samahara ewata copyrights wadila thiyenw.
      Oyata me thibba prashnema you tube patan gaththa mul kale mt thibuna. Ithin me wagema sinhala songs videos wlt dana you tuber kenekgen mn ahuwa kohomada ehema danne kiyala . Eya danna baa kiyl witharai kiwwe 💔 passe mn thaniyama hoyala therum gaththa. ❤️
      Aniwaryenm oyagen dawasaka me prashne ahuwoth kenek aniwaryenm eyata eka kiyl denna patiyoo ❤️💫 ආදරෙයි 🌸

    • @niyo234
      @niyo234 ปีที่แล้ว +1

      @@nimasvlogsaneee thank you akka❤️❤️❤️❤️

  • @unicorngirl-zp2vf
    @unicorngirl-zp2vf ปีที่แล้ว +1

    May I help you math baluwa.eka lassanaii. Twenty five twenty one,kill eat love baanna😊

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      2521 නම් baluwa nangoo.sad ending 🥺❤️ anith eka balanna onee ❤️💫

  • @amakavindya7231
    @amakavindya7231 ปีที่แล้ว

    😘🥰❤

  • @madhuniliyanage5881
    @madhuniliyanage5881 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilininisansala790
    @dilininisansala790 ปีที่แล้ว

    Pusa hawata kradra krn nedda

  • @hirunimayamaya2043
    @hirunimayamaya2043 ปีที่แล้ว +1

    Akke airmail eke parcel yawnn kiyk wage ynwad korea walt

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      Mn anthimata 0.3kg yawwe nanga gift ekk airmail .ekt giya 1500 k wage ganak ❤️

    • @hirunimayamaya2043
      @hirunimayamaya2043 ปีที่แล้ว +1

      @@nimasvlogs thank you akke

  • @asanginilmini575
    @asanginilmini575 ปีที่แล้ว +1

    මොචා තමයි සොක්

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      එයත් දැන් හුරතලේ 🙊❤️

  • @Jenny_Ja
    @Jenny_Ja ปีที่แล้ว +1

    Mta oyath ekka ktha krnna asi akke

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      Fb page එකට msg එකක් දාන්න නංගෝ 🥰❤️

    • @Jenny_Ja
      @Jenny_Ja ปีที่แล้ว

      @@nimasvlogs mmm.. mama fb nhane❤️

    • @shaninadeesha7455
      @shaninadeesha7455 ปีที่แล้ว

      @@nimasvlogs නංගී

  • @binurikasandeepani3957
    @binurikasandeepani3957 ปีที่แล้ว +1

    Akki 2kg airmail ywnna kiyak giyda oytaa

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      9000s ganak kiyl post office eken kiwwe dr. Kohomath mage 4kg wuna nisa pack krl bara baladdi mn yawwe ems ekt giya 11k.

    • @binurikasandeepani3957
      @binurikasandeepani3957 ปีที่แล้ว +1

      @@nimasvlogs hari akki thankyou.. ❤

  • @navodviduranga4144
    @navodviduranga4144 ปีที่แล้ว

    😍🐈🐰🥘

  • @manumandakini
    @manumandakini ปีที่แล้ว +1

    Akkiii🥺🤍✨

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      නංගා ❤️💫

  • @dilmiwansanayaka7704
    @dilmiwansanayaka7704 ปีที่แล้ว +1

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @vinuamaya78
    @vinuamaya78 ปีที่แล้ว +1

    ❤❤❤

  • @mrdinux7693
    @mrdinux7693 ปีที่แล้ว +1

  • @kavii5494
    @kavii5494 ปีที่แล้ว

  • @dilishajayasooriya5967
    @dilishajayasooriya5967 ปีที่แล้ว

  • @N.Rgehedjdmknmslzlpzpl
    @N.Rgehedjdmknmslzlpzpl ปีที่แล้ว +1

    ❤❤

  • @blossom77267
    @blossom77267 ปีที่แล้ว

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    ❤❤❤❤