Five Million Money Drop | Episode 10 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 234

  • @Prettythings151
    @Prettythings151 2 ปีที่แล้ว +80

    අයියයි මල්ලි තමයි මේ වෙනකම් ආපු සුපිරිම ඩබල.
    Congratulations ❤️

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you♥️🔥

    • @Janith2001
      @Janith2001 2 ปีที่แล้ว +3

      😂 කලින් ලක්ශ 14 ක් අරන් ගිය කහ කිරිල්ලියි කුරුල්ලගෙයි එක බලපන් කෙල්ලේ 😂

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +5

      බොහෝම ස්තූතියි!☺️❤️

    • @HnK0107
      @HnK0107 2 ปีที่แล้ว

      සුපිරිම අර ගෑහැණු ගැහැකු කිව්ව ඩබල..අයිය මල්ලි & කලින් ලක්ෂ 14 ගත්ත දෙගොල්ල smart සහ බුද්ධිමත්

    • @Prettythings151
      @Prettythings151 2 ปีที่แล้ว +1

      @@HnK0107 ගැහැණු ගැහැණු ගැහැණු මට ශුවර් මට ශුවර් මට ශුවර් මට හොදටම ශුවර්...🤣🤣🤣

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +146

    Five Million Money Drop Episode 10 ම බලපු අය කෝ 👍👍👍👍👍👍👍

    • @InduwaraThusitha
      @InduwaraThusitha 2 ปีที่แล้ว +1

      Apinam baluve na😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭🤭

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 2 ปีที่แล้ว +4

      මේ හුකන්නා හැම episode එකට මේක දානවා...😂😂😂

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 2 ปีที่แล้ว +3

      @@lahiruanuradha4670 අවදානෙ ඉල්ලන්නෙ 🤣

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 2 ปีที่แล้ว +1

      @@udumbaramandodari7754 😂

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +55

    අයියා මොළ ගෙනාව නැවක්ම තමයි 😂💪👌👏👏👏

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +3

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 2 ปีที่แล้ว +82

    හොඳ සහයෝගයෙන් වැඩ කරන ආදර්ශමත් සහෝදරයින් දෙදෙනෙක්...සුභ පතනව දෙදෙනාටම .......💖💖💖💖💖

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +3

      Thank you♥️

    • @balasooriyaabewardana4199
      @balasooriyaabewardana4199 2 ปีที่แล้ว +1

      @@udixana you are welcome brother ..💖💖

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 ปีที่แล้ว +89

    අද තරඟ කරපු ජෝඩු දෙකෙන් මුල් ජෝඩුව උන අයියටයි මල්ලිටයි ආවෙම අමාරු ප්‍රශ්න. අර මහ බැංකුවේ වැඩ කරපු ලේඩිටයි හබියටයි හත්වෙනි ප්‍රශ්නෙටත් ආවෙ කිරි ටොයි සීනිබෝල ප්‍රශ්නයක් 🤣
    ජාතික කොඩියෙ සිංහයා කොඩිය අල්ලන් ඉන්න අත මොකද්ද කියල 🤣🤣
    ඒත් මේ කොල්ලන්ගෙන් අන්තිම ප්‍රශ්නෙ විදියට ඇහුවෙ රජෙක්ගෙ අන්තිමට හිටපු බිසෝවරු ගාන 🤣🤣🤣🤣🤣
    අයියා හොඳ දැනුමක් තියෙන කොල්ලෙක්... වෙනිං මෝඩ ආතල් දෙන දෙන්නෙක් ආව නම් ලොවෙත් දිනන්න බෑ ඒ අහපු ප්‍රශ්න වලට

    • @කතාලෝකය-ල6ද
      @කතාලෝකය-ල6ද 2 ปีที่แล้ว +8

      ඔව් ලේසි කියලා හිතුවට සමහර ප්‍රශ්න අමාරුයි .......ඉන්න ටෙන්ශන් එකත් එක්ක දන්න ඒවත් අමතක වෙනවා ..... කොහොම උනත් අයියා මලෝ නම් මරු එයාලට ආව ප්‍රශ්න ටිකක් අමාරුයි ......අයියා හොදට තර්ක කරලා උත්තර දුන්නා 👌👌👌👌

    • @pivibandara9966
      @pivibandara9966 2 ปีที่แล้ว +4

      Agreed

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +6

      Thank you♥️🔥

    • @TheDrshey
      @TheDrshey 2 ปีที่แล้ว +8

      රුපියල් 100ත් සිංහයා ඉන්නවා කඩුව උස්සන්.. උත්තරේ එතනම තිබ්බාත් එක්ක.. පට්ට ලේසි උනා

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +4

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +6

    නියම සහෝදරයෝ දෙන්නෙක් සතුටුයි ඔබලාගෙ ජයග්‍රහණය ගැන 👌👌❤️❤️

  • @J......M
    @J......M 2 ปีที่แล้ว +30

    අයියා හරිම බුද්දිමත්, හැම පැත්තක්ම හිතලා තමයි උත්තර දුන්නේ👏👏 දෙවනියට ආපු දෙන්නා පව් කීයක් හරි අරගන යයි කියලා හිතුවා🥺

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +2

      ස්තූතියි ඇගයීමට!☺️❤️

  • @sanjulahansani5649
    @sanjulahansani5649 2 ปีที่แล้ว +8

    අනෙහ් ඒ අයියයි මල්ලි.😍😍😍එයලාට මුල ඉදන්ම ආවේ අමාරු ප්‍රශ්න .වෙන අයට ආපුව ලැබුනනම් ලොකු මුදලක් අරගෙන යනවා.Anyhow best of luck🔥

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank you🔥♥️

  • @kasunkamarasinghe3028
    @kasunkamarasinghe3028 2 ปีที่แล้ว +26

    අයියා පට්ට මීටරයක් 🤟🏻

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      ස්තූතියි ඇගයීමට!☺️❤️

  • @buddhikalakmali104
    @buddhikalakmali104 2 ปีที่แล้ว +12

    අයියා මලෝ සුපිරි 🥺❤️ ඒ අයියගෙ හිනාවෙ ලස්සන 😻❤️

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you🔥♥️

  • @kaveesha3914
    @kaveesha3914 2 ปีที่แล้ว +14

    අයියයි මල්ලී නම් ශෝයි අනේ..😍🤗💜️
    Congratulations 💐❤️🌿

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      Thank you!🤗❤️

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +14

    අයියයි මල්ලියි මරු..හරි සහයෝගයෙන් උත්තර දුන්නා.හොද දැනුමක් තියෙනවා දෙන්නටම.❤️

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank you♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      ස්තූතියි ඇගයීමට!☺️❤️

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +14

    කේෂව - හර්ෂන සුභපැතුම්..❤❤❤❤❤❤❤ලස්සනට තරඟ කරා...සුපිරියි...😍😍😍😍😍😍😍😍😍

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you♥️

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +14

    අයියා මලෝ දෙන්නගෙන් අයියාට හොද තාර්කික බුද්දියක් තියෙනව. දන්නේ නැති ප්‍රශ්නවලට තර්කානුකූලව හිතලා උත්තර දුන්නා

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +4

      ස්තූතියි අගය කිරීමට!☺️❤️

  • @geethikajayaweera8809
    @geethikajayaweera8809 2 ปีที่แล้ว +40

    ඒ අයියානම් මොළ ගෙනාපු නැවක්ම තමයි❤️

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      ස්තූතියි ඇගයීමට!☺️❤️

  • @oshanisadarashmi5193
    @oshanisadarashmi5193 2 ปีที่แล้ว +16

    Ayiyayi Malliyayi Dinnakan balan hitiye😍😍 Dennatama Anagathayata Hadawathinma Suba pathanawa🙏❤❤❤❤💞💞💞

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      Bohoma Sthuthiyi Suba Pathum walata!☺️❤️ Jaya wewa!

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +29

    අයියටයි මල්ලිටයි congratulations 🌹🌹🌹

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you♥️

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      Thank you!☺️❤️

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 ปีที่แล้ว +7

    අයිය මලෝ ඩබලෙන් හිත ගියේ අයියට... අයියෙ මං සුරා සූදුවෙන් තොර බොදු ගොවි සිහින් සුන්දර ලලනාවක්... අයිය බැඳල නැත්තං 🥺🥰🤩🤩

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +2

      අයියා ජනවාරි වල බදිනවා, ඒ අක්කත් comment බලනවා😐😂💔

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 2 ปีที่แล้ว +1

      @@udixana අයිය නැත්තං මල්ලි හරි කමක් නෑ වස්තුවේ 🥺🥺
      අයිය මොකද මල්ලි මොකද 🥺🥺 එක ගෙදෙට්ටනෙ කොහොම ගියත් ☺️🙋

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      @@udumbaramandodari7754 ඒකනෙ ලමයො බොරුවටනෙ මේ කලබල වෙලා තියෙන්නෙ😀එක ගෙදෙට්ට උනාට එකගෙයි කන්න නං තියාගන්නෙපා හැබැයි හරිත😌😐

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 2 ปีที่แล้ว +4

      @@udixana එහෙමත් අවුලක් නෑ හැබැයි මට නම්... ඒ කියුට් අයියව දකිද්දී සලිත වෙලා යන හැටියට... දොර උඩ සාලුවක් වනලා ...🥺 ඉතුරු ටික හිතන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ 🤗🤗
      මෙහෙමයි ඉතින් මට එහෙම චාන්ස් එකක් දෙනව කියන්නෙ ඔයාටත් පිට යන්න එක අවස්ථාවක් දෙනව අපෙ මහත්තයෝ 🙋😑🤗

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      @@udumbaramandodari7754 😂♥️Eka chance ekk madi hbay

  • @januprasadi7479
    @januprasadi7479 2 ปีที่แล้ว +10

    ඒ සහෝදර බැදීම ගොඩක් ශක්තිමත්..
    Congratulations🌸🌸

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank you🔥♥️

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +23

    චරිත් තමා අයියටයි මල්ලිටයි නියම කතාව කිව්වෙ.(බැංකුවෙ වැඩ කරනකොට රූ රැඡිනියො …)
    Best wishes to both brothers 🎉💐🇺🇸

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      ඔව් හැබැයි!🤭😂 බොහෝම ස්තූතියි!☺️❤️

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +16

    අනේ දෙවියනේ මේ අයියාටයි මල්ලීටයි ජයග්‍රහණය කරන්න ලැබේවා !!!🙏

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +2

      Thank you♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @sak3909
    @sak3909 2 ปีที่แล้ว +21

    අයිය මලෝ දෙන්නා සුපිරි ගේමක් දීලා දින්නේ.. congratulations!

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank you♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @thamiyazz2323
    @thamiyazz2323 2 ปีที่แล้ว +2

    අයියායි මල්ලි සුපිරි දෙන්නම පට්ට 💝
    Congratulations both of you 💝

  • @SDSPORTS82
    @SDSPORTS82 ปีที่แล้ว +1

    අයියා මොළ ගෙනාපු නැවක්
    සුපිරියි අයියයි මල්ලියි

  • @ishadikalpani6284
    @ishadikalpani6284 2 ปีที่แล้ว +16

    Ane aiya shoi.ahinsakai.e wagema molen wada karanawa ❤

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      Bohoma Sthuthiyi agaya kireemata!☺️❤️

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว +21

    හරිම ආදරනීය සහෝදරයන් දෙදෙනෙක්. මගෙ මහත්තයයි අයියයි වගේ

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank you♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +2

      ☺️💐❤️

  • @supercreamy9714
    @supercreamy9714 2 ปีที่แล้ว +5

    congratulations අාසාවෙන් බලපු episode එකක්

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      Thank you!☺️❤️

  • @mobileworldkuwait5260
    @mobileworldkuwait5260 2 ปีที่แล้ว +12

    Aiya harima lassanai

  • @kaveeshatharini6796
    @kaveeshatharini6796 2 ปีที่แล้ว +12

    ඒ අයියා ට නම් හිත ගියා හැබැයි 🙈♥️🥲

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +7

    අයියයි මල්ලියි.දෙන්නා.නියමයි.සුභපැතුම්.❤️❤️❤️👍👍

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank you🔥♥️

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @MAPA-uf9po
    @MAPA-uf9po 2 ปีที่แล้ว +18

    මහා මෝඩම ප්‍රශ්න තමා එක එකා බැඳපු කාලය ගැන අහන එක. දෙවෙනි ඩබලට කෙළවුණේ ඒකෙන්. නිවේදකයා මාරයි, පොර ටෝක් නෑ.. අයියයි මලෝ බඹර පහස ගැන දැනන් හිටියනම් තව ටිකක් ගොඩ. මුළු program 10න් හුඟක් තාර්කිකව විදිහට හිතල උත්තර හොයපු ඩයල් එක තමා මොළ ගෙනාපු නැව ..

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +4

      ඔව්. බඹර පහස ටිකක් වැඩිපුර පරණයි කියලා නේද කියලා හිතන්න තිබුණා. ඒත් හදිසියට ඔක්කොම 90 ගණන්වල කියලා විතරයි මතක් වුණේ. ස්තූතියි!☺️❤️

    • @chathuperera906
      @chathuperera906 2 ปีที่แล้ว

      Ai Rishi Kapoor kiyanne Ranbir ge thaththa kiyala kiwwata passeth aaye bedala thibbane. Aparade. Neththam mita wada ganna thibba. Kohoma unath maru dabala! 😊

  • @dharshikadharshi6372
    @dharshikadharshi6372 2 ปีที่แล้ว +8

    Ayya godak lassani ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 2 ปีที่แล้ว +14

    අයියා මලොගෙ තර්ක නම් 👌 මරු

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 2 ปีที่แล้ว +10

    2 bothers are perfect. බහුතරයකට ලැබුනු විදියෙ ප්‍රශ්න ලැබුන නම් මීට වඩා ගානක් ගන්න talent එක තිබුන. Best contenders so far👏👏👏

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank u♥️🔥

  • @surangikumarage4534
    @surangikumarage4534 2 ปีที่แล้ว +6

    ලස්සනට තරග කරනවා....හොද සහොදරයන්.....

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you♥️

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @asokaranjani4621
    @asokaranjani4621 2 ปีที่แล้ว +10

    අයියා මල්ලී හොඳ තරඟයක් දුන්නා ❤️❤️

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank you🔥♥️

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @madushaherath4867
    @madushaherath4867 2 ปีที่แล้ว +18

    අයියා නම් නියමයී👍👍

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @maheshherath5379
    @maheshherath5379 2 ปีที่แล้ว +1

    Money drops questions be like
    Options,
    1 cricketers
    2 Politicians
    If the cricketers were selected,
    Answers 1) one
    2) two
    3) Four
    4) Three and half
    Q ) දසුන් ශානකගේ යාලුවාගේ ගෙදර ඉන්න ජ්(ර්)මන් සෙපට් බැල්ලී පලමු වරට දැමු පැටවුන් ගණන කීයද?
    If the Politicians were selected,
    Answers 1) විමලා
    2) කමලා
    3) චන්ද්‍
    4) සෝමා
    Q) බො(ක්)සර් බල්ලාගේ මුහුනේ හැඩයෙන් යුත් ඇමතිවරයාගේ, බිරිද වැඩිපුරම ඕපා දූප කතා කරන්නේ කා සමගද ?

  • @sachihansi8942
    @sachihansi8942 2 ปีที่แล้ว +7

    එයා ලස්සන ට කරනවස් වැඩ සටහන

  • @akees991
    @akees991 2 ปีที่แล้ว +8

    E ayyai malli maru appa☺☺☺☺🤗🤗🤗

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      Bohoma Sthuthiyi!☺️❤️

  • @amychannel689
    @amychannel689 2 ปีที่แล้ว +5

    Great brothers!👍🏼

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank u♥️🔥

  • @viduragihan6307
    @viduragihan6307 2 ปีที่แล้ว +30

    දැන් දෙන්නත් එක්ක ගෙදර ගිහින් කෙලගනිං.. උඹ චිම්පන්සියා උඹ ඔරං හොටං කියාගෙන

    • @erangiaththanayake4574
      @erangiaththanayake4574 2 ปีที่แล้ว

      Maru ekanam😂

    • @rukmaalrukmaal9374
      @rukmaalrukmaal9374 ปีที่แล้ว

      Ara wayasaka aiya aruth ekka malaqta aayema me wage ekkata nam yanne na ban.
      Sure oka ekka malagedarakatawath yanne na.
      Eka hena pandithaya ban 😅😂

  • @rasikakalhari3641
    @rasikakalhari3641 ปีที่แล้ว

    Aiya nisa me episode eka goda parak baluwa....harima ahinsakai e aiya...😍😍

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 2 ปีที่แล้ว +11

    අයියටයි මල්ලිටයි සුභ පතනවා..

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +2

      Thank you♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @rvshathurya9989
    @rvshathurya9989 2 ปีที่แล้ว +38

    Kollo dennama Lassanaii. Aiyage ahinska look ekak tynwa😇

  • @chamodjanith1264
    @chamodjanith1264 2 ปีที่แล้ว +15

    අයියා මොලකාරයා තමා

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +2

      ස්තූතියි ඇගයීමට!☺️❤️

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว +7

    අයියයි මල්ලියි ගැම්මක් ❤

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you♥️

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි!☺️❤️

  • @shaanuu9711
    @shaanuu9711 2 ปีที่แล้ว +2

    අයියයි මල්ලියි supiri ❤️

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank u♥️🔥

  • @nishadimadushani2914
    @nishadimadushani2914 2 ปีที่แล้ว +4

    අයියා මරු

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      ස්තූතියි!☺️❤️

  • @tharanganilakmali2050
    @tharanganilakmali2050 2 ปีที่แล้ว +2

    Aiyl dennge amm adnkot mtth as wlt kandulu awa.. good luck denntm❤️🙏

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank u♥️🔥

  • @tharin1956
    @tharin1956 2 ปีที่แล้ว +3

    Kollo denna Maru intelligent 🧠

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank you🔥♥️

  • @nimalenderamullaenderamull3199
    @nimalenderamullaenderamull3199 2 ปีที่แล้ว +11

    ඇතැම් තරග කරුවන්නේ සාමාන්‍ය දැනීම 00000000

  • @lasanthalakmal861
    @lasanthalakmal861 2 ปีที่แล้ว +9

    Asama program ekaka

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 2 ปีที่แล้ว +9

    Niyamai e denna

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank you♥️

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      Bohoma Sthuthiyi!☺️❤️

  • @SS-vs2st
    @SS-vs2st ปีที่แล้ว +1

    තර්කානුකූලව හිතල උත්තර ටික නියමට හොයාගත්ත මුල දෙන්නගෙ අයිය🙂

  • @CN-ek7nb
    @CN-ek7nb 10 หลายเดือนก่อน

    Wow amazing brothers

  • @yohanmalinda1756
    @yohanmalinda1756 2 ปีที่แล้ว +1

    අඩේ ඒ මල්ලිනම් මල්ලිම තමයි. කටින් බැලන්ස් එකක් ගහගන් ඉන්නවා. මොකක් හරි ඇහුවම හෙන සිරා විදියට ඒක හිතන්ව වගේ ඉන්නවා. 😀 සර් ලගට ආවම වගේ 😀

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 2 ปีที่แล้ว +3

    Money drop එකට යන්න කවූරුහරි ඕනේ 😂

  • @dineshveera1546
    @dineshveera1546 ปีที่แล้ว

    Good luck

  • @EishikaMadushani
    @EishikaMadushani 8 หลายเดือนก่อน

    අයියයි මල්ලියි මරු ❤❤❤

  • @ruchipahan9421
    @ruchipahan9421 2 ปีที่แล้ว +5

    Congratulations my boccala

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Machn♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      Thank you, machang!☺️❤️

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 10 หลายเดือนก่อน

    Congratulations 🎉🎉🎉🎉

  • @ayodyasewmini8639
    @ayodyasewmini8639 2 ปีที่แล้ว +1

    Ayayi malli Thani hodama denna

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank u♥️🔥

  • @sak3909
    @sak3909 2 ปีที่แล้ว +5

    මේ පස්සේ ආපු ඩබල අපි පැවතගෙන එන්නේ/සමීපතම චිම්පන්සියට කියන එකවත් දන්නේ නෑ.. අනාර්කලි පාර්ලිමේන්තු ගියේ නැතිබව දන්නෙත් නෑ.. අනේ මන්ද..

  • @damithamahesh2474
    @damithamahesh2474 2 ปีที่แล้ว +2

    Mekata apu banku dennage alu pata ekak adan inna eka mona magulatada awe melo deyak dan na.tho palayan gedara

  • @___-qk8vf
    @___-qk8vf 2 ปีที่แล้ว +3

    congratulations 👏🥳

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank you♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      Thank you!☺️❤️

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว

    Aiya kerima meter eka a..

  • @anndevika1605
    @anndevika1605 2 ปีที่แล้ว

    Eyala 2 mage loku puthai, Bala puthai wagemai congratulations puthala 2 tama

  • @raveen1992
    @raveen1992 2 ปีที่แล้ว +1

    ගැහැණු එකේ අනිත් එක හොදටම sure

  • @krishproduction8074
    @krishproduction8074 2 ปีที่แล้ว +11

    ❤️

  • @nilukagalpihillegedara6460
    @nilukagalpihillegedara6460 2 ปีที่แล้ว +6

    Ayya tamil actor kenek wage.

    • @taprobana7331
      @taprobana7331 2 ปีที่แล้ว

      Mtath okama hthuna..karthik wage eya

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      🤗💐❤️

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว

      @@taprobana7331 🤭💐❤️

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +3

    Yes💪👏👏👏

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      ♥️🔥

    • @harshanajayar
      @harshanajayar 2 ปีที่แล้ว +1

      ☺️❤️

  • @createur4123
    @createur4123 2 ปีที่แล้ว +4

    අයිය මගෙ boyfriend වගෙ😂😂

  • @piyuminavoda7169
    @piyuminavoda7169 2 ปีที่แล้ว +2

    Rathu pata akak adn apu aka nm mee harakek

  • @purelove490
    @purelove490 2 ปีที่แล้ว +3

    අපෝ දෙවනියට ආපු දෙන්න කිසිම සහයෝගයක්‌ නෑ.

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +1

    💚💚💚

  • @upeksha0526
    @upeksha0526 2 ปีที่แล้ว +1

    චිම්පන්සියා කීව දේ ඇහුවේ නෑනේ මේ ඔරං ඔටං 🙄

  • @hasinisandunika5641
    @hasinisandunika5641 2 ปีที่แล้ว +1

    ඔරං ඔටං 😂😂😂

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 4 หลายเดือนก่อน

  • @nirmanikaushalya5662
    @nirmanikaushalya5662 2 ปีที่แล้ว

    Jo abe vikrama gamperaliya film ake main knek...aya nandage thaththa.kaisaru vtte muhandiram...meka piliganna amruii

  • @lakmalranasgalla6140
    @lakmalranasgalla6140 2 ปีที่แล้ว +1

    Gamperaliya joabewicrama innavane. Ayathama kaisaru wathte muhandiram

    • @nirmanikaushalya5662
      @nirmanikaushalya5662 2 ปีที่แล้ว

      Anna hari a prshne utgthe. Varadi.aya muhandiram.nandage thaththa

  • @DulanjaleeSadamali
    @DulanjaleeSadamali ปีที่แล้ว

    42:37 42:38

  • @randikasadaruwan4592
    @randikasadaruwan4592 ปีที่แล้ว

    Mekata apita yanna barida

  • @Sachiwick
    @Sachiwick 2 ปีที่แล้ว +1

    Ayubowewa maharajanani aurudu 13k

  • @chandimapriyadarshni8828
    @chandimapriyadarshni8828 2 ปีที่แล้ว +6

    👍👍👍👍👍💪👍💪👍💪👍👍💪👍

  • @pinkishanaya9532
    @pinkishanaya9532 2 ปีที่แล้ว +3

    Aiya නිසා දිනුවා ..

  • @dilshanproductions12
    @dilshanproductions12 2 ปีที่แล้ว +3

    ඔරන් ඔටන් උබලයි තාත්තා 😅

  • @diliniekanayaka6112
    @diliniekanayaka6112 2 ปีที่แล้ว

    Deweniyta apu ayanm ane mnda ..thwa poddak සහයෝගය thibunanm

  • @Tharii1599
    @Tharii1599 2 ปีที่แล้ว +16

    ප්‍රචාරක ගීත ප්‍රශ්නයට මුලින්ම ප්‍රචාරය වුන ගීතයට ආයුබෝවේවා තමයි හරි උත්තරේ...ඒක අවුරුදු 10කට විතර කලින් කරේ..එතකොට මුලින්ම ප්‍රචාරය කරපු ගීතය වෙන්න ඕනි ඒකනේ....ඉතින් හදපු අපි අලුත් රටක් අවුරුදු 7කට කලින්...මේ දෙන්නම මුදල් ලොකු ප්‍රමාණයක් තියල තිබ්බ ආයුබෝවේවා උත්තරේ ඒක හරිනේ🙄

    • @Nature-yv3jg
      @Nature-yv3jg 2 ปีที่แล้ว +3

      නෑ ඉතින් හදමු අපි අලුත් රටක් ගීතය ආවේ 2001 UNP එකෙන් හදපු ගීතයක්.

    • @win2560
      @win2560 2 ปีที่แล้ว +1

      Itin hadamu api 2001 mulinma awe unp dinnata passe

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว

      නොදන්න මගුල් කියවන් නැතුව ඉන්නවද? 😂 ඉතින් හදමු එනකොට ඔයා ඉපදිලාවත් නැතුව ඇති 😂

    • @Tharii1599
      @Tharii1599 2 ปีที่แล้ว

      @@dilmiperera8827 Excuse me eka enna kalin man ipadila oya nam ipadilath nathuwa athi danna magulak kiyanawa halo 🤣 oya nm yannepa me programm ekata hode ...natte idan goma nagena enna wenne 😅

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +1

      @@Tharii1599 තමුසෙනේ ඕයි නොදන්න මගුල් කියවන්නේ 😂 මම දන්න මගුලක් තමයි කිව්වේ. ආයුබෝවේවා ආවෙත් අවුරුදු 10කට කලින් නෙමේ 13කට කලින්. ඉතින් හදමු ආවේ අවුරුදු 21කට කලින්. ඉතින් උබද දන්නේ මමද දන්නේ? 😂 මම මේකට ගියානම් උඹට වඩා දිනන්න පුලුවන්. උඹ ප්‍රශ්න ටික හදපු සිරසටත් උගන්වන්න යනවනේ 😂😂 උඹ ඉතින් හදමු කාලේ ඉපදිලා හිටියනම් ඔහොම ගොන් කතා කියවයිද. මට පේන්නේ ආයුබෝවේවා කාලෙත් ඉපදිලා නෑ වගේ. ඒක අහලා තියෙන්නෙත් අවුරුදු 10කට කලින්ලු. ඒත් ඒක ඊටත් වඩා පරණයි

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 2 ปีที่แล้ว +2

    ahanna mona tharam prashna thiyanawada nikan gon prashna danna epa lagadima marry karapu criket kreedakayai, pracharaka geetha wage wadagathkamak nathi gon prashna ahanna lajja nadda ban

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว

      It’s a game, actually kind of gambling, not a quiz… so it’s obvious to give questions that you don’t know exact answers or unorthodox questions

  • @dulanjanikarunarathne8184
    @dulanjanikarunarathne8184 2 ปีที่แล้ว

    Red T eka edapu team eka most talented. But win krana eka maga erune cricketerslage useless question eka nisa.

  • @anndevika1605
    @anndevika1605 2 ปีที่แล้ว

    Mage puthala 3k inawa may wagema puduma, yalu kamak, sahodara premayak, may sudu putha mage 3 putha wagemai 2 thiboth aiyai Mali wage

  • @viranikulathunga1525
    @viranikulathunga1525 2 ปีที่แล้ว +1

    Oran otan kolla paditha.... uncle kiuwa eka ahuwe na..

  • @gayansenanayaka2171
    @gayansenanayaka2171 2 ปีที่แล้ว

    අයියා ෆට්ටම මොල කාරයෙක් එක මල්ලි කියල මෝඩයෙක් ගේන්නෙ නැතිව හිටිය නම් මීට වඩා ගානක් අරන් යනව අපරාදෙ

    • @vindyperera4168
      @vindyperera4168 2 ปีที่แล้ว +2

      ඇත්තටම ගෙදර පුටුවෙ සනීපෙට ඉන්න ගමන් අනිත් මිනිස්සුන්ගෙ මොලේ තරම මනින්න තරම් බුද්දියක් ලේසියෙන් මනුස්සයෙකුට පිහිටන්නෙ නෑ! You are a genius 💐

  • @--AS--
    @--AS-- 2 ปีที่แล้ว +8

    සත්‍ය මේව ජයතේ කියන්නෙ ඉන්දියන් policewala තේමා පාඨය නෙහ්

    • @janithudara5286
      @janithudara5286 2 ปีที่แล้ว +1

      ඉන්දියන් උසාවිවල ඕක ගහල තියනව. අර සිංහයො තුන්දෙනෙක් ඉන්න ලාංඡනය එක්ක

    • @apekshasewwandi2272
      @apekshasewwandi2272 2 ปีที่แล้ว +1

      Sathya mewa jayathe kiyla film ekakuth thiyenwa jhone ebraham inna

    • @--AS--
      @--AS-- 2 ปีที่แล้ว

      @@janithudara5286 උසාවියෙත් ඇති hby police wla themapate

    • @--AS--
      @--AS-- 2 ปีที่แล้ว

      @@apekshasewwandi2272 ow wenna athi mn ekanm danne ne hby policewlanm thiynwa, mokda mn hindi police kathawkne blnne😂 ekai

    • @chathuperera906
      @chathuperera906 2 ปีที่แล้ว

      eka nam danne ne, E namin talk show ekak thiye

  • @anuravindra2014
    @anuravindra2014 2 ปีที่แล้ว

    Sarath Fonseca wage

  • @aruns90
    @aruns90 2 ปีที่แล้ว +3

    දෙවෙනියට අවේනම් මහා ගොන් ඩබලක්.

  • @anushaanusha8629
    @anushaanusha8629 2 ปีที่แล้ว

    Penumbra pinwanthayo dennek XIDEWIY

  • @bloominglife123
    @bloominglife123 2 ปีที่แล้ว

    Malli maha gonek wage

  • @simplykitchen8517
    @simplykitchen8517 2 ปีที่แล้ว

    me program ekata giyapu kenek mata kayannako 7788 call karama,anthimata ape personal details laba dena step eka hariyatama karanne kohomada kiyala