Another excellent motivational story for our youngsters. Thank you for sharing. Wishing you all the best 👍. අනිත් එක තමයි .. පට්ට thumbnail එක .."පකිස්ථාන් වුණු ජීවිත කතා "🤣🤣❤️❤️👍
Thank you malli kapu katu hangana minissu inne uba kelinma kiwwa mamath pattama katu kala thiyanawa api hodanam api goda yanawa sure good luck malli keep going
You are a grateful person... Thank you very much for bringing videos like these...! Please do a video about the museums in Australia... I like to see those... Keep up your videos brother...! Best of luck...!
Niyamai.putha.one of the best oyge padashow nethi ekama loku deyakharima shoak.mau rata .sri lankawa amathaka karanna epa.oyata waradinnehe.jayama wewa.digatama me progr am eka karagena yanna.harima lassanai.
I recently started watching your videos aiya.Those were really nice and good life lessons anyone can learn from it. keep up the good work aiya. Best of luck for your bright future 🥺💖
Thank you very much aiya oyge story eka apith ekka share kara gattata ,, videos dekama baluwa ,, pattama sathutui oya apu gamana gana,, well done bro❤️💪🏻
පට්ට ඔතෙන්ටික් මචන්. මේ කතාවේ කිසිම බොරුවක් නැ. මගේ අතීතයත් මතක් වුනා කොල්ලො! තැන්ක්යු!
🤩🔥🔥
අයියේ අයේ Videos දාමු නේද ❤
Adeh Gappiyaaa (❁´◡`❁)
gappiya Legend😍😍
wow ❤❤
Another excellent motivational story for our youngsters. Thank you for sharing. Wishing you all the best 👍.
අනිත් එක තමයි .. පට්ට thumbnail එක .."පකිස්ථාන් වුණු ජීවිත කතා "🤣🤣❤️❤️👍
Hello Yakagewada, thank you so much aiia💖💪😊
Yaka aiya❤️
මේ ලංකාව දියුණු නොවෙන්න එක හේතුවක් තමා අනෙක් අයට ඊර්ෂ්‍යා කරන එක. තනියම ගේමක් ගහලා ගොඩ ගිය අයියාට වරදින්නෙ නෑ ❤️
මිනිස්සු ඊරිසියා කරන්නැ..ඊරිසියා කරන තැනට පාලකයෝ රට පත්කරලා තියෙන්නේ..මොකද එහෙම ඊරිසියා කරලා එකෙකුට එකෙක් නැතිවෙනතරමට පාලකයන්ට ලේසියි රට කරන්ට ඒකයි
ආදරනීය පුතා ...ඔයාගෙ වීඩියෝ නිතරම බලන් කෙනෙක් මම...මොකද මගෙ පුතාත් ඔයා වගේම ඉතාම මහන්සියෙන් Melbourne වල ඉගනගන්නවා..ඒ වගේම ඔයාගෙ හිනාව මගෙ පුතාගෙ වගෙයි ...ඔයාගෙ මම දකින ඉතාම හොද ගති ගුණයක් තමයි ..කලගුණ මතක තිබීම ..ඔයා නිතරම තමන්ට උදව් කල අයව මතක් කරනවා ...උත්සාහය අතරින්න එපා..
බුදු දහම පුතාව තව තවත් සැනසිලිදායක ජීවිතයකට පාර පෙන්වාවි...සියලුම බලාපොරොත්තු ඉටුවේවා !දිනෙන් දින සාර්ථක වේවා ...
අද 2023 .12.17 සම්පූර්ණ විඩියෝ ව බැලුවා .ඔයාට හොදම දේ මුන ගැහිලා තියෙනවා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ලෝකයම ඔයාට විරුද්ධ උනත් ඔයා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ හිට ගන්න. ඔබට දෙලෝවම ජය ගන්න පුළුවන් තෙරුවන් සරණයි🙏
Ausi වල ඉන්න නිහතමානී එල කොල්ලෙක්
සුපිරියටම video ටික කරගෙන යනවා
කියන්න තියෙන දෙවල් සේරම කියලා දෙනවා
Thanks you
ජය වෙවා aiye 🔥❤️
Thank you so much malli💖💪😊
ඔයා පට්ටයි මල්ලි ඔයාගේ කතාවේ අපේ ජිවිතයේ ලොකු කොටසක් තියෙනවා..ඔයා ඔය කරන වැඩේ කරන්න මමත් ට්‍රයි කරනවා එත් ඔයා ඔය ඉන්න තරන් රිලැක්ස් නැති නිසා තවම වෙලාවක් ආවේ නෑ ඔයා වගේ සෙවයක් කරන්න...ඔයා මේ කරන දේට පට්ටම සතුටුයි කෙටියෙන්ම සහොදරයෙක් වගේ ෆිලින් එකක් ආවේ මෙක බලනකොට... 💪❤️කියනවා වගේ අපි ෆෙල් නිසාමයි මෙහෙම ඉන්නෙ...පුලුවන් විදිහට පුලුවන් හැමොටම උදවුකරන් ජිවත්වෙමු..තෙරුවන්සරණයි..තව තව සුපිරි විඩියෝ ටිකක් කරන්න ලැබේවා...❤️
සුපිරි බන් සුපිරි. එක දෙයක් වෙනස් කරන්න කැමතියි. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ උතුම්ම දේ නීරෝගීකම කියලා. මද්‍යස්ථ චින්තනය හදාගන්න පුළුවන් නං මාර සතුටින් උපේක්ෂාවෙන් ජීවිත් වෙන්න පුළුවන්🙂. දීර්ගායු වේවා 💖
හොද උත්සාහයක් පුතා.තරැණ දරැවන්ට ලොකු ආදර්ශය ක්. ඔයා අලුත් වීඩියෝ සංස්කෘතියක් නිර්මාණ කරමින් සිටී. ජය වේවා.
සිරාවටම කතා කරන විදියට නිකම් සෑහෙන්න කාලෙක් ඉදන් දන්න එකෙක් වගේ කියල හිතෙනව..
gdlk brow❤🎉
Bro💖💪😊
නියමයි පුතා.මමලගදි බලන්න පටන් ගත්තේ.අහන්න ආසයි.ඇත්ත ජීවිතේ.හරියටම කියනවා.කාටත් ආදර්ශයක් ගන්න පුළුවන්. පුතාට දෙවි පිහිටයි.
ඇත්තටම අයියෙ කවුරුත් කියන ඒවා ගණන් ගන්න එපා
ඔයා හරි හොද open කථාකරන හොද කෙනෙක්
කවදාවත් වරදින්නෙ නැහැ ජයෙන් ජය ! බුදු සරනයි !
වීඩියෝ මරු
එල කොල්ලෙක් තමා. ඔසී එන්න අදහසක් වත් නැතුව fb එකේ පොඩි වීඩියෝ කෑල්ලක් දැකලා ඇවිල්ලා දැන් වහ වැටිලා වගේ ඔයාගෙ වීඩියෝස් බලනවා. දවසෙන් දවස වීඩියො එකෙන් වීඩියෝ එකට ආදරේ වැඩිවෙනවා. ජීවිතේ ගෙවන විදිය සප් එක දීපු උන්ව මතක තියන් ඉන්න විදිය පට්ට. ජයෙන් ජයම වේවා කොල්ලා ❤❤
අනිත් අය කියන ඒවා ගණන් ගන්න එපා අයියේ, ඔයා කතා කරන විදිහට මම නම් ගොඩක් කැමතියි. ඔයා කතා කරද්දී කවදාවත් එපා වෙන්නේ නැහැ.යාලුවෙක් එක්ක ඉන්නවා වගේ තමා දැනෙන්නේ ,ඔයාට අනිවාර්යයෙන්ම හරි යනවා අයියේ😊 ❤️
Hello kavi, thank you so much nangi💖💪😊
ඔයාගෙ ආත්ම ශක්තියට ජය වේවා..ඔයා යහපත් කමට හොද හදවතට හැමදාමත් ඔයාට හරියන්න ඕනෙ..තව තවත්...බුදුසරණයි...😊
Thank you so much💖💪😊
වැරදි වෙන එක මිනිස්සු වෙන අපේ හැටියක්...ඒ වගේ තමා මේ අයියාත් බොක්කෙන්ම ඔක්කොම සියලුම දේවල් කියනවා..මාරම කැපවීමෙන් කරන වැඩක් ඒ නිසා පුලුවන් හැමෝම මේ කියන් දෙයින් දෙයක් ගන්න තියනවනම් අරන් මේ වෙන මහන්සියට උදව් කරන්න...වැරදි දේ හොදින් කියන්න..මේ අයියාත් අනිවා ඒවට ගරු කරලා වැරද්දක් නම් හදාගන්න පොරක්... Superb aiyyah keep going ❤️🇱🇰💪🥰
හරිම නිහතමානී ආදරණීය චරිතයක්💛 අයියගේ channel එක ඇත්තටම ගොඩක් හොද Important වගේම විනෝදාත්මක video ගේන ගොඩක් හොද ලස්සන channel එකක් හැමදාමත් සුභ පතනවා තවත් ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න කියලා congratulations අයියේ 👩💻💛👩💻💛👩💻💛
අයියා හරිම නිහතමානී චරිතයක්, කට්ටක් කාලා තැනකට ආපු කෙනෙක්, මේ video එක හොඳ motivation එකක් වුණා අපිට 😊👍, ඡය වේවා 👍බුදු සරණයි.
මාරම නිහතමානී කොල්ලෙක් පට්ට video එක අයියා Bro 😉😊❤💪🔥🔥
0:26 ශනික ගැම්මක් මන් ඔයත් තෙක්කම ඉන්නවා බය වෙන්න එපා උබ මාර පට්ට ඩයල් එකක් බම්.❤
සුපිරි බං....❤️උඹ කියවන එක නතර කරන්න එපා..ඒක උඹට සෙට්...
Bro💖💪😊
හරිම සන්තෝෂයි පුතා ඔයාගැන...සැහෙන දුකක් විදලා ,කැපවිමක් කරලා තමන්ගෙ ඉලක්කය සපුරාගෙන අද සතුටෙන් ,සැහැල්ලුවෙන් ජිවත්වෙනවා. පුතා වගේමයි මගේ දුවගෙ මහත්තයත්..ඉව්නෙ ඔය රටේම තමයා..මට එකපාරටම හිතුනේ එයාද කියලා...ඔයලෙගෙ අත්දැකීම් සහ දැණුම බෙදාගන්න එක හොදයි .අළුතෙන් එන අයට එන්න කලින්ම අදහසක් ගන්න..හුගදෙනෙක් සත්‍ය පවසන්නේ නැ..දැන්නම් අළුත් පරම්පරාවෙ අය යුටියුබ් එකෙ සජිවි දර්ශන දෙනවා එය හොදයි...අධ්‍යාත්මික දියුණුව දිගටම කරගෙන යන්න...බුදුදහම ගැන අධ්‍යනය කරහින්, සහ තමන්ට උදව් උපකාර කල අයව මතක් කරන එක හරිම හොද ගුණයක්..තම ඉලක්කවලට ගියාම ආව ගමන් මග අමතක කරනවනෙ..කම්මැලි නැතිව විඩියෝ එක බැලුවා. තෙරුවන් සරණයි !
Thank you so much aunty, a wachana tikata💖💪😊
උබෙ කතාව මරු, කම්මැලි නැතුව දිගටම අහන්න පුලුවන්👍
Bro💖💪😊
අයියා ඇත්තටම ඔයාගෙ ජීවිතයෙන් ගොඩක් දේ මම ඉගෙන ගත්තා
බොහොම ස්තුතිය ඔයාට 🙏
Malli💖💪😊
මෙකනම් පට්ට අයියෙ 🔥💪, අද කතාවනම් සුපිරියටම වටිනවා ගොඩක් අයට මේ කතාව සුපිරි motivation එකක් වෙයි 💪. ජය වෙවා 🙏. අනික් අය කියන ඒවා ගනන් ගන්න එපා එවා වැඩකුත් නෑ 😎. Good luck brother 💪🙂💪 ❤❤
Thank you so much malli💖💪😊
Mawapamak ne. Best talk
අයියෙ.. ඔයා channel එක ලස්සනට maintain කරගෙන යනවා...අයියා කතා කරන විදියත් හොඳට ගැලපෙනවා.😉
දිගටම මේ විදියට ලස්සන videos දාන්න ... Congratulations...🌺
මගේ dream country එකත් Australia..❤️🇦🇺❤️🇱🇰
ඔයාගේ channel එකනම් සුපිරි අයියේ. ඔයා අපේ ජීවිත වලට ගොඩක් අත්දැකීම් ලබා දෙනවා. ඔයාගේ ජීවිත කතාව අහගෙන ඉන්නේ හරිම අසාවෙන්. මමත් ඔයාගෙ වීඩියෝ බලන්නේ සතියකට විතර කලින් ඉදන්. ඔයා ගොඩක් හොදට channel එක කරනවා. දිගටම ඔයාගේ අලුත් videos දාන්න අපිත් හරි ආසයි බලන්න. All the best අයියා... ♥️🥰😇
Ane mn ada tamai mulinma oyage video ekk baluwe... aiye... ❤ oyanm ftm kollek... harima සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් ❤ ඔයාගෙ සැහැල්ලුව දැකලා මාත් හෙන relax උනා ඇත්තටම... හැමදාමත් ඔයා සතුටින් ඉන්න අයියා ❤ ආදරෙයි ගොඩක් සතුටුයි ඔයා ඉන්න තැන ගැන. ලංකාවට ආඩම්බරයක් ඔයා වගේ කොල්ලෙක් ❤ මටත් ගොඩක් ආස හිතුනා ඔයාගෙ video බලලා ❤
නිහතමානී චරිතයක්.....🙏😌 කියන දේවල් මාරම මාර විදිහට වටිනවා, බලන් ඉන්න අපිට ගන්න දේවල් ගොඩක් තියනව story එකෙන් 🔥...කියන්න වචන නෑ සුපිරි......😌🇦🇺🥳😍
Thank you so much malli💖💪😊
Super mcn❤️❤️❤️, හිමේ video එකකුත් damuko mcn❤️
Thank you so much bro, meh kale meheta hima na💖😊
ඇත්තටම පුදුම සතුටක් පුතා... සතුට බෝ කරන්න පුළුවන් මිනිස්සු අපිට ජීවිතේ හම්බවෙන්නෙ හරිම පොඩ්ඩයි...ඒ හැකියාව හැමෝටම නෑ... ඔයාගෙ කටහඬ ඇහෙද්දිත් හරිම ආසයි... මගේ දුවගෙත් හීනයක් මේ... මට ඕනෙ එයාව කොහොමහරි එවන්න... ඔයාට ජයෙන් ජය පුතා..හෙමින් යන්න ඔය යනව වගේ.... ලෝකෙ කොහේ හිටියත්, කා එක්ක හිටියත් ,තනි උනත් සතුටින්ම ඉන්න ඔය ඉන්නව වගේ.... ඒක ඔයා සුපිරියටම කරනව.....❤❤❤
Thank you so much💖💪😊
පට්ට කතාවක් ගැම්මක් රටකට යන්න ඉන්න අපිටත් ජයවේවා බ්‍රෝ
මං මේ channel එක සෙට් උන දවසේ මුල ඉදන්ම ඔක්කොම videos ටික බැලුවා.... මං පට්ටම ආසයි ඔයාගේ Vlogging style එකට🫶🏻
ඹබේ අවෟජබව;නිදහස් අදහස් පුකාශනය අගයකරමි.කටුක ජීවිත අරගලයක් තුලින් ඉදිරියට පැමිනි තරැනයෙක්.ඹබට ජය.අනිත් දරැවන්ටත් ආදර්ශයක්.
Ane oya nam harima nihathamani kenek malli. Asai oyage kathava ahagena inna.
theruvan saranai .
Ballo biruvata kadu path venne na bro.oyage video supiri hodata pahadiliva therum karala denava.supper keep it up ❣️❣️❣️
චැනල් එක ලගදි සෙට් උනේ.දැන් මගේ ආසම චැනල් එක වෙලා💙 සුපිරියක් තමයි.
Thank you so much💖💪😊
Favorite TH-cam channel එක ..Hello Sri ලංකා..🇱🇰
Thank you so much bro💖💪😊
Thank you malli kapu katu hangana minissu inne uba kelinma kiwwa mamath pattama katu kala thiyanawa api hodanam api goda yanawa sure good luck malli keep going
හැමදාම හරියන්න ඕනි.. බුදුසරණයි Bro❤️🤘
Bro💖😊
එල බ්‍රෝ😍 තද ජය😍✌️
Thanks brother for share your life experience to us♥️♥️♥️
Bro💖💪😊
චැනල් එක grow වෙනවා නේද අයියෙ දවසින් දවස 😍
Congratulations ❤️
Aniwaryenma💯💪 Ehema Wenna epayi Bro Ape අයියා Bro wade suiriyatama karanawane❤
Supiri shaniya.uba elama kollek onama deyak kisima agaya nokara kiyana hodama ekek.jayawewa machn
Thank you so much saho💖💪😊
Supiri genuine charithayak..❤❤
මාර.දරුවෙක්..ජය..වේවා..🤗🙋
.
Relaxing and most interesting video Good job bro. Keep it up.. Very funny ♥️
ඵල ඇති රුකටනේ මල්ලී ගල් වුනත් ගහන්නේ... ඒ නිසා ඔය වැඩකට නැති මිනිස්සු කියන කරන දේවල් ගනන් ගන්න එපා... ගොඩක් මිනිස්සු තමන්ට නැති දේවල් වෙන අය ගාව තියෙද්දී ඊර්ෂ්‍යාවට ඔහොම තමා හැසිරෙන්නේ 😌 මං නම් මගේ ජීවිතේ දැකපු හොද හදවතක් තියෙන පොළවේ පය ගහලා ජීවත් වෙන කොල්ලෙක් මල්ලි ඔයා 🤍 මිනිස්සුන්ට පුළුවන් විදියට උදව් කරගෙන, ඔය වගේ රටක හිටියා කියලා කිසිම ලොකුකමක් නැතුව දන්න හැමදේම හැමෝම එක්ක බෙදාගෙන තමන්ට පුළුවන් උපරිමෙන් අනිත් මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන්න ඔයා මේ කරන වැඩේ මට නම් මාර වටිනවා.... 😍 ඉස්සර දුකෙන් ඉන්න වෙලාවකට ඔයාගේ වීඩියෝ එකක් බලනවා කියන්නේ අනිවාර්යයෙන්ම මූඩ් වෙනස් වෙලා මගේ මූණට හිනාවක් එනවා... ✨
අනිත් හොදම දේ තමා ඔයා ඕනිම දෙයක් හිනාවෙන් බාරගන්නවා... ඒ පුරුද්ද ගොඩක් අයට නෑ.. ඉතින් මල්ලා ඔයාගේ ගමන යන්න ඔයාට ජය ප්‍රාර්ථනා කරනවා... ඔයාලා වගේ හිත හොද මිනිස්සුන්ට කවදාවත්ම වරදින් නෑ.... ❤️ ජයවේවා....!! 💫
Thank you so much akka💖💪😊
Puluwannam, HELLO SRI LANKA, Facebook/instagram page ekata message ekak danna💖😊
අඩෝ අය්යෙ ඔයානම් පට්ට broo broo broo..ඒකනම් මාරයි ඈ...
ලගදි සෙට් උනේ.. ඒත් මේ වෙනකොට ගොඩක් videos බැලුව...ඔක්කොම සුපිරියි ඈ...
Thq brooo........ 💙
Thanks bro...මාරම ගැම්මක් දුන්නෙ මට මේ කතාව කට්ටක් කන්නම වෙනවා අපිට සතුටෙන් ඉන්න bro... ඒ මේ ඔක්කොම තාවකාලිකයි bro... අයියා කිව්වා වගේ අපි කොයි වෙලේ මැරෙයිද දන්නෙ නෑනේ.... පරිස්සමෙන් ඉන්න එහෙනම් bro..❤️💙
Niyamai putha oyage video eka oya ratataenna inna ayata honde denumak lebennaethi oyata siyalu dewi rekawarana anthimta oya igena gaththu deta adaalawa neme rekiyawa needa ath iya harima sathutin ne inne
Adath supiriyak ayye balan hitapu vlog eka...💕
පට්ට happy bro ඔයා ගැන 😍 community එක වැඩි වෙලා තියෙනෝ දකිද්දි මාරම happy sago 💫❣️ keep it up & good luck 👌
මම වගේ චරිතයක් නිදහස සතුට විදින... හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න අයියා👊
You are a grateful person... Thank you very much for bringing videos like these...! Please do a video about the museums in Australia... I like to see those...
Keep up your videos brother...!
Best of luck...!
වෙලාව ගියා දැනුනෙත් නෑ ❤️❤️❤️❤️
math set une kodiye video eken dn okkoma video tika balala thiyennee...... gammk ela kirii.......
#srilanka
Thank you very much brother...🥰🥰 Your every video is motivating me to come Australia..I'm sure I will come there..🤗🤗🤗 Good job brother..🧡🧡🧡
Hello Nathasha, thank you so much💖💪😊
Great video wish you all the very best 👍😍😍
Niyamai.putha.one of the best oyge padashow nethi ekama loku deyakharima shoak.mau rata .sri lankawa amathaka karanna epa.oyata waradinnehe.jayama wewa.digatama me progr am eka karagena yanna.harima lassanai.
Thank you so much aunty💖💪😊
කතා කරන විදියට අහගෙන ඉන්න ආස හිතෙනවා..good luck..❤️
Thank you so much💖💪😊
Supiriyak brother❤❤❤❤
Gammac tmai
Malli, mama meh balanne ube 2nd video eka. Kisi awulak naha maarama open & relaxing style eka. Deparak Aussie enna try kala, dan nam eka heenayak witarayi, eh unata Aussie inna ubala athulu lankawe kollo kello seratama supiriyatama hari yanna ona. Jayawewa!
Hello Dinesh, thank you so much aiia💖💪😊
අයියෙ ඔයාගෙ කටහඬ නම් සුපිරී ඈ 🔥💯 මට නම් නිකම් දැනෙන්නෙ හඬ කැවීම් ශිල්පියෙක්ගෙ වගේ 😅🤟
Malli💖💪😊
@@hellosrilanka1 ❤️
ගොඩක් සුපිරි video එකක් අයියේ.. 🇱🇰🇦🇺
Thank you so much malli💖💪😊
නිහතමානි ආදරණිය පුතෙක් .❤️❤️
I recently started watching your videos aiya.Those were really nice and good life lessons anyone can learn from it. keep up the good work aiya. Best of luck for your bright future 🥺💖
නියමයි කොල්ලෝ .ජීවිතේ නියමෙට විදිනවා
💖💪😊
අයියෝ මන් aiyage account එක අවුරුද්දකට වඩා කල් follow කරන්නේ. Videos miss කරන්නේ නැ. Interesting ඔයාගෙ videos 😍🥰
Hithuwata wada duk widila thm ada sepa widinne ...apita hedenna thiyena life story ekak...❤
Great mcn ඔහොම සාර්ථක මනුස්සයෙක් වෙන්න තමයි මගෙත් හීනෙ ❤️
Bro💖💪😊
මාර කියවිිිිිිිල්ලක්...කතා කරන එක නම් නවත්තන්නෙම නෑ...😂මාරම ආසා හිතෙනවා කතා කරන විදියට...Anyway good job and keep it up❤
2:24 car drift ගහලා තියෙනවා හොදට මේ ප්ලේස් එකේ 🙂🤌
Thank you very much aiya oyge story eka apith ekka share kara gattata ,, videos dekama baluwa ,, pattama sathutui oya apu gamana gana,, well done bro❤️💪🏻
අයියා අදත් වීඩියෝ එක පට්ට❤️🔥
Your real understand person
Know the reality is more appreciated good luck for your dedication and courage good to go Blessed 🥹 you.
I like ur speaking style... so simple... keep it up...
හෙට AL තියාගෙන කාලෙකින් ඔයාගෙ voice eka අහන්න මේ වීඩියෝ එක බැලුවෙ මේක මන් full බැලුවෙ අද stress කැලේ ayye ජයම වේවා
ගනන් ගන්න එපා බං,උබ මාර ඩයල් එකක් ,අපිට යන්න තියා හිතාගන්න වත් බැරි දුරකට ගිහින් තියෙනවා , ගෙඩි තියෙන ගස් වලට තමයි මචං ගල් ගහන්නේ ......👍👍❤
Bro💖💪😊
Pattai aiya.❤.ochchra kal asawen oyage vidio baluwata nama danagatte ada.🥲🙂
Malli💖💪😊
අනේ ඔයා ශෝයීනේ අද තමයි දැක්කේ ❤️ 😍😍
Kathawa maru ,henawath maru..first time ochchara awanka you tuber kenek dakke..motivation feel ekak danenawa ...niyamai..good luck
Thank you so much really appreciate it💖💪😊
සතුටුයි bro ඔයාගෙ කතාව අහන්න ලැබුන එක 👍🔥
Uba ela kollek bro..kauruth kiwata katha karana syatem aka wens karanna apa..oya widiya maru...good luck bro
Thank you so much bro💖💪😊
කියවන එක තමයි බ්‍රෝ..... කරන්න ඕන. බොරු නැතිව එකෙන්ම ඇත්ත කියන සුපිරි චරිතයක්...digatama videos karanna. 😃😃
Thank you so much bro💖💪😊
Aiynm supirima dial ekak...sirama kathawak kiuwe...eda idn mn aiyge video blnw 💝💝
Oyage vlogs movie ekak blnwa wage. Baluwata baluwta epawenna ❤❤❤ channel eka hambela sathiyak dekak wage🥰
Are video ekath baluva
Jaya veva putha
නියමයි මචෝ. ......... මටත් අතීතය මතක් උනා,.....
ඇහුවමයි මෙල්බර්න් එපා උනා කියල,...
One of Cute Bo_i....😃😃...Keep it up Aiyah!!!
කොල්ලා..ජයෙන් ජයම වේවා❤️..
විඩියෝ එකෙන් හරි දකින්න පෙන්න එකත් ලොකු දෙයක්..🙂❤️
Bro💖💪😊
මල්ලි ජීවිතය දකින හැටි නම් පට්ට ආ.
💖😊
Me video eke baluwama aiye oya dan inna thana gana sathutui.good luck!
Thank you so much nangi💖💪😊
උබ නම් සුපිරි කොල්ලෙක්.. ජය මචං ❤️👍
Godak watinawa. Full story ekama share karata thanks ayye. Enjoyed a lot and learned a lot❤❤❤❤
යථාර්ථවාදී ලෙස ජීවිතය ගෙවන ඔබට තෙරුවන් සරණයි පුතා !
සතුට , නිදහස රැගෙන එන්න තවත් වීඩියෝවකින්.
Hello Janusha, thank you so much💖😊
Patta video eka Aiya!!!👍👍😍😍
Thank you so much malli💖💪😊
One of my favourite youtuber
Thank you so much bro💖💪😊
Supiri Brooo !!!! Patta !!!! God Bless You Machn !!!!!
Thank you so much bro💖💪😊
Vedio eka edit karala tiyana widiya patta😊,eka shot ekakin anik shot ekata lassanata link wela tiyanawa
Hello Lakmal thank you so much💖💪😊
Superb aiye okkoma baluwa good luck 😍🖤❤️✴️