බඩගින්නට සීනි බිව් දරුවා සොයාගෙන අපේ හාමුදුරුවන් පාසලටම යයි 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • බඩගින්නට සීනි බිව් දරුවා හැමදා බුදු කුටියට මල් තියලා 🙏 Gangasiripura Dhammaloka Thero 0714962050 ඒ දරුවාට සහ මුළු පාසලටම කරන්න යන දේ. ඔයත් එන්න

ความคิดเห็น • 90

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 วันที่ผ่านมา +27

    ඔබවහන්සේ මෙි කරන සමාජ මෙහෙවරට අපේ හදපිරි පුානාමය🙏🙏🙏

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 2 วันที่ผ่านมา +37

    ඉතා කාරුණික හදවතක් ඇති මහා යතිවරයාණන් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @LakshmiKulupana
    @LakshmiKulupana 2 วันที่ผ่านมา +12

    අපේ පිංවත් ස්වාමින්වහන්ස
    දලදා සමිදු පිහිටයි ඔබවාන්සෙට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapiladias9178
    @kapiladias9178 2 วันที่ผ่านมา +10

    🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏මගෙ රත්තරන් පුතේ . අපේ ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේ ට උතුම් නිර්වාණය සුජීවත්ව වැඩ සිටිනා භවයේදී ම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissabandara9151
    @tissabandara9151 2 วันที่ผ่านมา +8

    මෙහිපිට බුදුවරැ ඉදිරියටත් දුප්පතාවෙනුවෙන් පෙනි සිටින්න මෙිරජයෙන් ඔබටසහයලැබෙනබවනමි සහතිකයි දුප්පතාගැනබලන රජයක් දැන්තියෙන්නේ රජයකින්කරන්නපුලුවන් යුතුකමි කරයි බුදුසරනයි

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 วันที่ผ่านมา +7

    නමෝ buddhaya 🙏🙏🙏 saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ me කරන උතුම් U pina උතුම් nirvaanaya ලැබේවා saadu saadu saaaa 🙏🙏🙏🙏🙏

  • @chamalinadeeshani7439
    @chamalinadeeshani7439 2 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ

  • @MalaNandani-z2z
    @MalaNandani-z2z 2 วันที่ผ่านมา +5

    දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමින් වහන්සේට

  • @ajanthaudeni507
    @ajanthaudeni507 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට දිිර්ඝායු ලැබේවා .මෙවැනි යතිවරයාණන් වහන්සේලා වැඩි වැඩියෙන් බිහිවේවා.

  • @sggRanasinghe
    @sggRanasinghe 2 วันที่ผ่านมา +6

    ගොඩක් පිං ඔබ වහන්සේට..🙏🙏🙏✝️✝️✝️

  • @SwarnaRathnaweera
    @SwarnaRathnaweera 2 วันที่ผ่านมา +4

    පින්වත් apea හාමුදුරුවන්ට dirgayousa labeawa

  • @PriyankaSanjaya
    @PriyankaSanjaya วันที่ผ่านมา +7

    Oba වහන්සේට දීර්ඝයුශ

  • @kuwaitstar3239
    @kuwaitstar3239 2 วันที่ผ่านมา +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ පිනම ඇති

  • @chandifernando548
    @chandifernando548 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවන්ට තෙරැවන්සරණයි දිර්ඝ ආයුෂ ලැබෙිිවා 🙏🙏🙏

  • @WasanthaSirimal-i7g
    @WasanthaSirimal-i7g 2 วันที่ผ่านมา +14

    ලංකාවෙ තරැ පහේ තියන හොටල් වල දිනකට කොච්‍චරක් කියලා අාහාර අහක දානවද 😢අාහාර සුරක්ෂිතාවයක් රටක අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි.ඉදිරි මතු පරම්‍පරාව වෙනුවෙන්❤

  • @KW-if2fx
    @KW-if2fx วันที่ผ่านมา +2

    සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ.

  • @kelumosaka6183
    @kelumosaka6183 วันที่ผ่านมา +1

    උතුම් වූ බුද්දත්වයම ලැබේවා ඔබ වහන්සේට තිසරන සරනයි

  • @sggRanasinghe
    @sggRanasinghe 2 วันที่ผ่านมา +11

    ඇත්තටම රටක් අවදානය යොමුකල යුතුම කාරණා..

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha 2 วันที่ผ่านมา +5

    මාධ්‍යට කිව්ව නැතුවට රටේ තත්වය ඕකෙ. මම හිතනවා ප්‍රසිද්ධිය නොකර නම් හොඳයි . ඔබලාට පින්.

  • @Mahina12
    @Mahina12 2 วันที่ผ่านมา +15

    මේවගේ බඩගින්නේ රැට නින්දට යන ළමයි කොපමණ ශ්‍රීලංකා වේ ඇත්ද.

  • @AjithRathnayaka-y2q
    @AjithRathnayaka-y2q 2 วันที่ผ่านมา +4

    මේ හැමදේම අපිට කියා දෙන්නේ මො ලෝක සභාවයයි

  • @AccAcc-v5j
    @AccAcc-v5j 2 วันที่ผ่านมา +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @sunilranjith4567
    @sunilranjith4567 7 ชั่วโมงที่ผ่านมา +1

    Dugeee DukpathAsaranayinta Pihitai Wena Uthum Obawahasayta🇱🇰Jaathiye Pranamaya Nidukwaywa Nirogiwewa Suwapathwewa
    ☸️☸️☸️Theruwan Saranai(JaffnaSunil)

  • @anandasagara972
    @anandasagara972 2 วันที่ผ่านมา +2

    බුදුසරණයි සම්දුනේ 👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @Indiramohotty
    @Indiramohotty 2 วันที่ผ่านมา +10

    ලමයාව නොපෙන්වාඋදව් කරනවා නම් ගොඩාක් හොන්ඳයි.

    • @niroshanindika3879
      @niroshanindika3879 19 ชั่วโมงที่ผ่านมา

      නෑ හොන්දයි

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා හදනවා මේ රට කාටත් සතුටින් ඉන්න .
    ඒ විස්වාසයි

  • @lathagamage8928
    @lathagamage8928 วันที่ผ่านมา +1

    ගොඩක් පින් ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏

  • @senudionara
    @senudionara วันที่ผ่านมา +4

    රන්ජන් රාමනායකට කියලා කොම්පියුටර් ටිකක් ගන්න පුළුවන් අපේ හාමුදුරුවනේ. රන්ජන්ට කෝල් එකක් දීලා බලන්න හාමුදුරුවනේ.

  • @dammikamalani9281
    @dammikamalani9281 2 วันที่ผ่านมา +3

    Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏

  • @suranginiranjika8547
    @suranginiranjika8547 วันที่ผ่านมา +1

    ඒ වගේ අසරණ උනා වූ පව්ල් අපේ ගමෙත් ඉන්නවා ඔබ වහන්සේට පුළුවන් නම් උදව් කරන්න

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙම ස්වාමීන් වහන්සේ ගෙ ලිපිනය සදහන් කරන්න

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 2 วันที่ผ่านมา +13

    උදව් කිරීම හොදයි❤.ඒත් ළමයාව පෙන්නලා කරන එක මම අනුමත කරන නෑ..වමතින් කරන දේ දකුණත දෑ න ගන්න හොඳ නෑ..

  • @keerthibandara-u9b
    @keerthibandara-u9b 2 วันที่ผ่านมา +3

    දලදා සමිදු පිහිටයි

  • @HMSugathapala-v1r
    @HMSugathapala-v1r 2 ชั่วโมงที่ผ่านมา +1

    ape hamuduruwane oba wajansrta pin .

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 2 วันที่ผ่านมา +1

    budusaranayi ape 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼hamuburuwanta

  • @BandaraKumarasinher
    @BandaraKumarasinher วันที่ผ่านมา +1

    ඔබවහනාසටතෙරූවන්සරනයි

  • @manitaidk2009
    @manitaidk2009 วันที่ผ่านมา +1

    ❤ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @milamila6109
    @milamila6109 วันที่ผ่านมา +1

    oba wahanseta dalada samidu pihitai.

  • @ude3333
    @ude3333 2 วันที่ผ่านมา +3

    පේනවානේ ලංකාවේ අධ්‍යාපනයේ විෂමතාවය! ගම, නගරය කියලා නැහැ.

  • @thanujadamayanthi719
    @thanujadamayanthi719 11 ชั่วโมงที่ผ่านมา +1

    Oba wahanseta theruwan saranai ..

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 2 วันที่ผ่านมา +3

    Good job ❤❤❤❤❤❤❤❤❤1❤❤

  • @dssobandula2001
    @dssobandula2001 2 วันที่ผ่านมา +1

    මෙතෙක් රට කාපු පරයෝ මේවාට උත්තර දිය යුතුයි. කෙසේවෙතත් හන්තානේ හාමුදුරුවන් ගෙ සද්කාර්යයට ප්‍රණාමය.

  • @sandkur5036
    @sandkur5036 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ God bless our monk we need monks 👍 like you in every areas in sri lanka. Come out of temple help children

  • @vineethasilva2392
    @vineethasilva2392 2 วันที่ผ่านมา +3

    Godak pin

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 2 วันที่ผ่านมา +3

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @Srilankajs47
    @Srilankajs47 2 วันที่ผ่านมา

    Guruworu aragal karanawa inna aun aka padiyak dunnanam ohoma weidha nikan innawa waga panne mata vitharadha 😢😢😢😢😢

  • @dimuthu2487
    @dimuthu2487 2 วันที่ผ่านมา +2

    🌼🌼🌼🌼

  • @ChandarasiriWeerasinghe
    @ChandarasiriWeerasinghe 2 วันที่ผ่านมา

    ❤ 🎉 BUDUSARANY 😅 ❤ 🎉🎉
    Thanks you very much 👍 VERY GOOD 👍 OK 👍 BOHO PIN

  • @gayannipun286
    @gayannipun286 วันที่ผ่านมา

    Godak pin appee suwaamin whanseta

  • @USHAN-VEHICLE-HUB
    @USHAN-VEHICLE-HUB 2 วันที่ผ่านมา +2

    ❤❤

  • @amaldesilva6826
    @amaldesilva6826 2 วันที่ผ่านมา

    Teacher karapu video eken mulu school ekatama jaya una, Budu saranai hemotama.

  • @nandanidisa1031
    @nandanidisa1031 2 วันที่ผ่านมา +3

    හන්තානෙ කිරිඇල්ල පර හොරාගෙ ඉඩම්

  • @RuwanChamara-f5i
    @RuwanChamara-f5i 2 วันที่ผ่านมา +1

    76සන්වර්දන⁣යෝ පුතිපල

  • @Priyankajayaweera-k9f
    @Priyankajayaweera-k9f 2 วันที่ผ่านมา

    Daruwawa madyata pennanna ep ape hamuduruwane...oba wahanseta pin sidda wenawa

  • @wasantharathnayake-hi9qo
    @wasantharathnayake-hi9qo 2 วันที่ผ่านมา

    Godak Pin Ape Hamuduruwanta Apith puluwan widiyata help karannam.

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 2 วันที่ผ่านมา +1

    I like to help this daughter

  • @nimaliishanka8670
    @nimaliishanka8670 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @nethmilindadehenakarachchi6719
    @nethmilindadehenakarachchi6719 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 วันที่ผ่านมา +1

    Obe thuma kerepu Wade hodai, namuth ammate sittu danne salli thiyenewa, thamange daruwate kame tikakak denne bari ganiyak.
    Me ganite daduwam diye uthui.

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw วันที่ผ่านมา

    කලින් හිටපු සක්කිලි කරපුවැඩ. අධ්‍යාපන . ඇමතිලා. කෝ.

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z วันที่ผ่านมา +1

    A daruwawa teacher saha amma ekatu wela niwadu welawaka pracharaya karanna video karala wagey, kathakarana vidiyen ha awatin

  • @maduser1924
    @maduser1924 2 วันที่ผ่านมา +1

    🎉

  • @DevikaKumary
    @DevikaKumary วันที่ผ่านมา

    Udaw kala oba wahanseta pin.namuth guruthumiya mema daruwa nopenwa katahada pamanak daruwage patigatha karanam hodai kiyala mata hithenawa.

  • @fyhg2870
    @fyhg2870 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thakshilarathnayaka4645
    @thakshilarathnayaka4645 2 วันที่ผ่านมา +1

    Address aka දාන්න pls .

  • @sampathbandara4790
    @sampathbandara4790 18 ชั่วโมงที่ผ่านมา

    😍😍😍😍😍

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 10 ชั่วโมงที่ผ่านมา

    අපගේ මේ නිර්මල වූ ශ්‍රේෂ්ඨ වූ බුදු දහම ලගින්වත් තියන්න පුලුවන් ආගමක් නෑ මේ මුලු ලෝකෙම.අනිත් ආගම් බුදු දහමට සම කරනව තියා හිතන්නවත් බෑ.ඒ තරම් උතුම් වූ සත්‍ය ආගම බුදු දහමයි.මේ ලෝකයම රැදී පවතින්නේ බුදුන් වහන්සේගේ බලය මතයි.මේ ස්වාමීන් වහන්සේ කරන්නෙත් බුදු දහමෙහි තියෙන එක ගුණාංගයක් තමයි මේ පෙන්වන්නෙ 🙏🙏🙏🙏🙏

  • @pushpalatha3493
    @pushpalatha3493 22 ชั่วโมงที่ผ่านมา

    ගාල්ලේ හබරාදුව මගේ ඉඩමක් තිබෙනවා. ඒකෙන් පර්චස් 5ක් හෝ 10ක් මම දෙන්නම්. හැබැයි අල්ලපු ගෙදර අය පාර වහල තිබෙන්නේ. ඔබ වහන්සේට බැරිවෙන එකක් නෑ පාර හදා ගන්න. කැමති නම් කියන්න.

  • @kumudusrima5318
    @kumudusrima5318 วันที่ผ่านมา

    Balapiyau. Ape. Kaha. Kada. Kara you. Kiyala. Samaharak. Banina. Minisune. Ape. Garu. Sagarathnaya. Menikwalatath. Wediya. Watin. Ape. Hamuduruwaru. Pin. Oba. Wahanseta

  • @mangalasiriwardhana2129
    @mangalasiriwardhana2129 2 วันที่ผ่านมา +1

    කැමරාවට ගන්න ඕනම කුනුගොඩකට රිංගනවා.අවංකව උදව් කරන හාමුදුරුවරු කොතෙකුත් ඉන්නවා මෙහෙම නලුවන් නොවී.ඒ තමා නියම යතිවරු.

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 2 วันที่ผ่านมา

    Swameen vahanse obe vahanse me duppatunta karana sevayate
    Kohoma pindennade. Mame me
    Dakkamay swameenvahanse ke ek mevani utum sevayak karanava. Obe vahanseta deergau veva thava thavat mav ratate seveyakarannate.
    Budu pute obeta veerya dairya
    Labeva mathuvatat.

  • @HDRGPeiris
    @HDRGPeiris 23 ชั่วโมงที่ผ่านมา

    Nibbana parama sukayen. Sukithatharawethwa

  • @SirinandaRubasinghe
    @SirinandaRubasinghe 2 วันที่ผ่านมา +3

    Me school name mokadda

  • @udayaadikari1282
    @udayaadikari1282 31 นาทีที่ผ่านมา

    rajapaksala hodatama karane ekai daruwo sini watura bonne unge api gana tamanayak tibbanam ohoma wenne na

  • @kumara9933
    @kumara9933 2 ชั่วโมงที่ผ่านมา

    Sammadam sammadam
    Garanawa Garañawa
    Wada tikai
    Garanawa lokui
    Sammadamata Garanawata ketima maga vedio damilla
    Hanthanedi api dakke me vedio kolama
    Sasane vinasakarana vedio actor in yellow rob the
    Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas I

  • @DileepMann-j5c
    @DileepMann-j5c 2 วันที่ผ่านมา

    Me rate hitapu palakayo rata ksrala thiyena vinasa thamai
    Ada me ahinsaka daruwo duk vindinne mona tharam nastiyek da mun ksrala thiyena wahallunta mewa penne nadda

  • @dushanthajayarathna689
    @dushanthajayarathna689 12 ชั่วโมงที่ผ่านมา

    Dan ithin oka u tube danna onada😅😅😅

  • @Supu-s4h
    @Supu-s4h วันที่ผ่านมา

    Daruwek badaginne iddi katha karapu nathi kaama ekak deepu nathi minissu camera eka issraha hasirena widiya dakkama lajjai.oni kenekuata me punchi daruwata kama tikak denna bari na.mata babala dennek innawa.man school walata giyama daruwo innawa paw hithenawa.kama gihin denna bari welawata man nn salli keeyak hari denawa kanna kiyala.ewata koti ganan yanne na.onima nm Rs.100k 150k yai.Mage babalage panthiwala kama genne nathi kaden kana lamainta man kama ekak yawna welawal thiyenawa.eken labena sanaseema kiyala nima karanna ba.Daruwonwa video karala danna nn epa.eka daruwata hoda na😊

  • @sandkur5036
    @sandkur5036 2 วันที่ผ่านมา

    Te.no please

  • @mangalasiriwardhana2129
    @mangalasiriwardhana2129 2 วันที่ผ่านมา +4

    ළමයවත් පාවාදීලා වීව්ස් ගන්නවා ඉතිං.අවංකව දරුවට උදව් කරනවා නම් දරුවව හෙළිදරව් නොකර උදව් කරන්න තිබුණා නේද ?😡😡😡😡

  • @سيرياواتيبوديغي
    @سيرياواتيبوديغي 2 วันที่ผ่านมา

    E game gramasewaka goviniyamka owa danne nadda

  • @zaimzaim2091
    @zaimzaim2091 2 วันที่ผ่านมา

    😂

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @riswanriswan2466
    @riswanriswan2466 วันที่ผ่านมา

    ❤❤❤❤