ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ රටේ 🇧🇩 බංගලියන්ගෙ කඩේ ලංකාවෙ 🇱🇰 කෑම ❤️ යුරෝප රටක වීඩියෝවක් නිසාම බලනවා නෙවෙයි. අපේ සුදන්තක මහත්තයා කතා කරන විලාසයට සහ පැහැදිලි කරන විදියට අහන් ඉන්න ආස හිතෙනවා. පොඩි ළමයින්ට කතාන්දර පැහැදිලි කරලා දෙනවා වගේ අහන් ඉන්න ආසයි❤️ කවදා හරි ITALY ආපු දවසක හම්බවෙමු 👊 🤝
පිට රටකදී අපේ රටේ දෙයක් දැක්කම දැනෙන සතුට මම අත් විදලා තියෙනවා. ඒක අමුතු ආඩම්බර කාර හැගීමක්. මේ අපේ රටේ දෙයක් නේ කියලා 👍👍👍
ඒ ඉස්සර අපෙ රටෙ දෙයක් දැක්කට වැඩක් තියනවද ඒවලිනුත් ආදායම් උපයන්නෙ වෙනත් රටක මිනිස්සු නම්, ගොඩාක් දකුණු ආසියාතිකයන් ඉන්න දියුණු රටවල බංගලිදේශය මිනිස්සු අපෙ රටෙ බහන්ඩ අපෙ රටෙ මිනිස්සුන්ටම විකුණල ආදායම් හොයනව, ලංකාවේ ඇතුල බැලුවත් ඉන්දියන් ඔයිල් සමාගම ඉන්දියාවෙත් නැති තෙල් විදෙශ රටවලින් ලාබෙට අරගෙන ලංකාවේ විකුණනව, එතකොට ලංකාවේ කොළඹ වරාය ඇතුලු වරාය කීයක් නම් විදෙශීය රටවල් විශාල වශයොන් ලාභ උපයනවද, බොරුවට පම්පොරායයි සෝඹන වර්ණනායි කරල වැඩක් නෑ, අපි අද ආර්ථික අතින් නොදියුණු රටක් ඉතාලිය වගෙ ලංකාවේ මිනිස්සු බහුතරයක් ඉන්න රටකවත් ලංකාවේ මිනිහෙක්ට ලංකාවේ බඩු විකුණගන්න බැරි නම් ඇති වැඩේ මොකක්ද,? ඉන්දියාව උනත් හැම අතින්ම දැන් දියුණු වෙනව, මෙ රටෙ පාලකයෝත් දූෂිතයි රාජ්‍ය පරිපාලනත් දූෂිතයි හැම දෙම දූෂිතයි.
කවදාා හරි ඉතාලියට ආවාම හම්බේනවා Sudanthka uncle 💓😌
අනිවාර්යයෙන් math ❤
Math😁
Math
Math ennawo
Den ithaly yanna ape nede kauru hri ahe innama oni neda
මම 2014/15 බංග්ලාදේශයේ world heritage sites කිහිපයක සංරක්ෂණ කටයුතු අධ්ක්ශණ නිලධාරී ලෙස සේවය කලා.ලංකාවේ වැවෙන සියලුම එලවලු වර්ග ඉතා සරුවට වැවෙනවා බංග්ලාදේශයේ මිලත් අඩුයි ග්ර්රාමීය ප්‍රදේශවල පරිසරයත් Napoli වගේ තමයි පැරණි නොදියුණු ව්දියටම තියෙනවා ඔබගේ මෙම වීඩියෝව බැලීමෙන් වසර කිහිපයක අතීතය නැවත සිහිපත් වුනා ඔබට ස්තුතියි සුදන්තක මහතා
ස්තුතියි මහත්තයා. ජයෙන් ජයම වේවා.....!!!
නාපොලි ලස්සනයි ඒවාගේම හොද දැනුමකුත් ලැබුනා කියලා මට හිතෙනවා ඇත්තටම හරිම ලස්සනයි සුන්දරයි මරු අපි කවදාවත් දැකල නැති තැන් වල දැකගන්න ලැබුණා ඉතින් ඔබතුමා ට දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ
සුදන්තක මයා ඔයාගේ නෝනා හරිම වටින කෙනෙක් ඔයාගේ මෙි වැඩෙිට එයාගෙන් ලැබෙන සහයෝගය පුසංසනියයි ඹයාට සුභ පතනවා මම kUMARA
ආදරෙයි අදත් හොද පැහැදිලි කිරිමක් හරිම ලස්සනයි ජයවේවා
sudanthaka මහතා බොහොම අද දිනත් ඔබතුමාගෙන් අපට ලස්සන වීඩියෝ ලැබුණා.👍අපව මෙවැනි සංචාරවල එක් කරගෙන යාම ගැන ගැන ඔබතුමාට බොහොම ස්තූතියි.👍ඒ දෙදෙනාටම දෙවිපිහිටයි ..ජේසු පිහිටයි.💕💐
නියමයි අයියා සුපිරි ❤️❤️❤️💚💙💛💜️🧡💕💕👍👍💐💐🇱🇰🇱🇰
Sudanthaka obata jaya👍👍❤❤
ස්තූතියි .
ජය වේවා අයියේ 🙏❤️❤️❤️❤️❤️
හැමදාමත් වගේ මේ වීඩියෝ බලන .මම අයියටත් අක්කාටත් ..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ...කොහේ හිටියත් කොහොම කරත් කොහේ ගියත් ඔයාලා වත් අපිට වටින වස්තුවක් වගේ මට හැමවෙලේම දැනෙනවා ...හදවතින්ම ආදරේ අයියේ අක්කේ ..දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔයාලා පරිස්සමෙන් ඉන්න .. වීඩියෝ වලින් මාරම සතුටක් ලබනවා .මොකද මමත් හරි ආසයි මේ වගේ ඇවිදින්න ..ඒත් ඔයාලා තරම් අපි වාසනාවන්ත .නැ.ඔයාලා නිසා හැබැයි අපි වාසනාවන්තයි ඒව බලල හිත හදාගන්න ..සතුටින් ඉන්න ..ඔයාලටත් හදවතින්ම පින් ප්‍රාර්ථනා කරනවා ..දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ..❤❤❤❤❤👈
ලන්කාවේ food දැක්කම හරිම සතුටක් දැනෙනවා . ලන්කාවේ බඩුවක් ගන්න හැම වෙලේම හිතෙනවා $1ක් හරි රටට යනවා කියලා . මමත් හැමවෙලේම ලන්කාවේ දේවල් තමයි ගන්නේ ගනන් වැඩි උනත්, එතකොට හැමවෙලේම හිතෙනවා පිට රට හිටියත් මම රටට සේවයක් කරනවා කියලා. මිනිසුන් කොරෝනා කාලේ රට හිටපු අයව අවතක්සේරු කරත්.
ඉතාම ලස්සනයි ස්තුතියි.
මරු වීඩියෝවක්.ස්තුතියි.දෙන්නටම.
Thanks For You Aiyaa..
ඔබ ඒ කඩේ අයට කතා කරලා කොහොමද මේ දේවල් ලංකාවේන් එයාලා ගෙන්නගන්නේ කියලා ඇහුවානම් මීට වඩා විඩියෝ එක සාර්තකයි කියලා හිතෙනවා . ඒ වගේම ලංකාවේ ඉදලා ඒ රටවලට export කරන්න හිතාගෙන ඉන්න කාටහරි ත් උදව්වක් වෙයි කියලා ත් හිතෙනවා . Thx ❤
පෙලපාලි නෑ තිබුණේ සඳමාලි මල් අරණේමනහාරි රූ වරුණේ ලෝකේ පුරා සතුට ගෙනේඔබ ආයෙත් ආ ගමනේ මංසලකුණු රස කෙරුණේසිත් සතුටින් විඳ සහනේ ලැබේ ඔබට තුන් සරණේ🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත මහා ආශිර්වාදයෙන්ලෝකය ☁🌐️☁🎈️☁️🎶⛅ පුරාම වාසය කරන ඔබට අවශ්‍ය සියලු රැකවරණය හා යහපත සැලසේවා.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
❤ ENJOY THE TIME ALL OF U SIR, THANKS FOR THE ALL, GOOD LUCK BOUTH OF U SIR, FROM SURANGA ( SRILANKA )
ඔබටත් පවුලේ සැමටත් බුදු සරණයි ........ !
Hamadamath api video balanwa.. harima lassanai.. 😍😍😍😍
ඊලග එක ස්විස් කියලා අපි දන්නවා, කියන් නෑ කිව්වට කියවුනා එලවලු කඩේදි... 😀😀😀
දැනට ලිතුවේනියාවෙ ඉන්නෙ..ලගදිම ඉතාලියට එනවා..❤
සර් ලස්සන වීඩියෝ එකක්.අපේ රට තිරාණත්මක කාලයක් පසු කරනවා.නැවත අරගලය සක්‍රිය වෙලා.දැන් ආයේ හොදටම බය වෙලා පොලිස් ඇදිරිනිතය දාලා.👍👍💞💞💯💯
හම්මෝ අර බංගලි කඩේ තිබුන බඩුගොඩ.. ලංකාවේ සුපිරි වෙලදසැල් ත් දැන් වේලෙනවා.. ඒ අතින් ඉතාලියේ පොඩි කඩයක් වුනත් බඩුමුට්ටු වලින් පිරීලා.. ලංකාවේ නිශ්පාදන දැක්කම ආසයි.. ඉතාලියේ සුවිශේෂ නාපෝලි නගරය නම් ඉතාමත් වටිනා වෙනස්ම අද්දැකීමක්.ලංකාවේ තුන්වේලට ම බත් ගිලලා දැන් ඇතිවෙලා... ඇත්තෙන්ම ලංකාවේ අපිටනම් අහස උසට බඩුමිල.. මිනිස්සු හිගානොකා හිගාකනවා.ලංකාවේ මිනිස්සු බඩගින්නේ මැරී වැටෙනවා.මේ දුර්ගාන්ත හොර තක්කඩි ලංකාවේ දේශපාලුවෝ න් ට ෂාප වේවා.. ස්තූතියි සුදන්තක මහතාණනි මේ ලස්සණ වීඩියෝවලට.. 🙏❤️😊👍
බලමු හෙටවත් හැමෝම එලියට බහීවිද කියල නේද
@@lokewatesudanthaka ඔව් ඔබතුමා හරි.. එකාමෙන් හෙට 2022.07.09 වෙනිදාවත් පාරට බැහැලා මේ සක්කිලි හොර පාලකයන් ට එරෙහිව සාමකාමී විරෝධය ප්‍රකාශ කල යුතුමයි.. රටට මෙවන් විපතක් ඇති වූයේ හොර සාටකයෝ ඇතුලු ජඩ පාලකයන් ගේ අසීමිත හොරාකෑම් නිසයි..
අයියේ කොහොමද ? Comment කරන්න බැරි උනාට ඔයාගේ වීඩියෝ සේරම බලනවාඅද අරගලයට අපි Colombo ආවාඉක්මනටම ඔයාව බලන්නත් එනවාපොඩිහරි සතුටක් ඔයාගේ වීඩියෝ බලලා අපි විදිනවාඔයාට ගොඩාක් පින්, අක්කටත් පින්ඔයාට ජයවේවා❤️❤️
ස්තූතියි. අයියා පුලුවන්නම් දවස කියලා video එක පටන් ගන්නකො. පහුවෙලා බලන කෙනෙක්ට වගේම ආපහු බලන කෙනෙක්ටත් ඒක වැදගත්.
සහෝදරයා ඔබ ඉතාලියේ එලවළු ගන්නවා වගේ මම ඉන්නේ නැගෙනහිර අප්‍රිකාවේ රුවන්ඩා වල මෙම රටේ ලංකාවේ සියලුම එලවළු රඹුටන් ඇර සියලුම පලතුරු තියනවා අපේ රටේ වගේම තියෙනවා ඔබගේ වැඩසටහන් බලනවිට හරිම සතුටුයි
මම නම් හිතන්නේ නැහැ ශ්‍රී ලංකාවේ කඩවල් වල වත් ඔය තරම් අපේ සිංහල කෑම් බීම් ජාති තියෙන කඩයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා.ඔතන නැති දෙයක් නැහැ.ආව් සූපිරි නියමයි 🇱🇰 👍🏾👌🏾 අපේ සිංහල ශ්‍රී ලංකා රාජබොජන.
ඕක තමයි කෙල වෙලා තියෙන්නේ, එකාට එකා නෑ එකෙක් දියුණු වෙනවට එකෙක් කැමති නෑ. විවෙචනය කරන එකමයි මෙ රටෙ මිනිස්සුගෙ වෙනස, ලොකෙන්ම හිගාකනව තත්වයට රටක් පත් වෙලා ඉන්නෙත් අන්න ඔය නිසා, පම්පොරි පුරාජේරු වලින් නම් රටවල් ගොඩ ගන්නව බොරු අනික දූෂණය, අපෙ රටෙ මිනිස්සු ව්‍යාපාරයක් කරන්න ගියත් එක්මන් ලාභය හොයනව. කැපවීමක් නැති කුහක කම්මැලි නිවට ජාතියක් වෙලා අද.
සුදන්තක අයියා .. ජයවේවා!! උතුරු ජර්මනියෙ පැත්තෙ එන්නෙ නැද්ද
ඉක්මනටම එන්නම්කෝ කීල් පැත්තෙ රවුමක්
ඔයත් එක්ක අපිත් ලෝකය වටේ යනවා. සුභ පතනවා.
අපි සිකුරාදා වෙනකල් බලාගෙන ඉන්නවා ඔබගේ video බලන්න. මගේ පුතාගේත් ආසම රට දැන් ඉතාලිය.
අපි ඉතාලියට ආවහම මමායි,නැන්දයි හම්බවෙන්න එනවාමයි...මගේ සිහින රට තමයි ඉතාලිය 😍😍පදිංචියට ඇවිත් ඉන්න පට්ට ආසයි 💖
Mageth
Kawda bn asa naththe italy 🇮🇹🇮🇹🤯yanna🤫🤫😰😰😲😱💃🤤🤤🤯
හැමදාම වගේ අදත් ලස්සනම ලස්සන video එකක්...
Thanks
Thank s all the best !
Video eka superb supiri pattai dawas 2 k gihin balanna uney ,deta nathiuna eth kohomahari baluwa Ayya akka supiri video Eka, good luck 👍👍👍👍❤️❤️❤️❤️
මම මේ අවුරුද්දෙ ඉතාලි එනවා.අනිවාර්යයෙන්ම ඔයාලව කොහොමහරි මුණගැහෙන්න ආසාවෙන් ඉන්නවා ❤️😌
කොහොමද යන්නෙ 🥺මොන visa ද ගත්තෙ
@@HimethWarushamana Amo amo oya! Italy yanna nam amarui,eya reply ekak dammoth hodai!
wow mammt me December wala visit ekakta enva
@@gamithawanasinghe4096 යන්න අමාරුයි කියලා දන්න නිසා තමයි මමත් අහන්නෙ
හැමදාමත් කියනවගේ ඔයලට ස්තුතිය
අපිනම් දන්නවා Next week යන්නේ කොහෙද කියලා Swiss නේද❤️✌️🙏
Budusaranaii aiye parissamen inna jaya wewa oyta ❤️❤️❤️😘😘😘💚💚💚🇱🇰🇱🇰🇱🇰
බලමු එහෙනම්
සුදන්තක අයියගෙ ඡීවිත කතාව තව ලස්සන වීඩියෝ එකකින් දෙන්න බැරිද....ඔයාගෙ ලමා කාලය, ඔයා කොහොමද මෙච්චර දැනුම් සම්භාරයක් එකතු කරගත්තේ ?.... ඔයා කියවන පොත් මොනවද? ඔයා ඇයි අපිට මෙහෙම මහන්සි වෙලා ලෝකෙ ගැන කියල දෙන්නෙ? ඔයාගෙ අරමුණ මොකක්ද? වගේ දේවල් අපි දැනගන්න ඕන නෙ.....😍😍😍😍😍😍
සැලඩ් එක 😏😏😏 සුපිරි ඉතින් 💖💖💖
ලස්සන video එකක්.
ලස්සන වීඩියෝ එකක් 🤩🇱🇰❤️
Hari lassanai vediyo aka ❤❤God blass lanki wath adaran mathak kala keyanna sr,,,jesu pehetai❤❤❤❤❤❤ nathu duwa ha pawle samatama
අපේ මිනිස්සුන්ගේ මොලේ පාවිච්චි කරන්න කියලා දෙන එක බොහොම ස්තූතියි. අරගලය සාර්ථක උනා.
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
ඉතාලියෙ ඉන්න සිංහල මිනිස්සු එකතු වෙලා ශක්තිමත් වැඩපිළිවෙළක් හදන්න
ලංකාවෙ මිනිස්සු ව්‍යාපාරයක් කරන්න ගියත් එක රුයෙන් ලාභ හදන්න බලන්නෙ, ව්‍යාපාර කරන හැටි දන්නෙම නෑ ඇමදෙම එකට දෙක තුන තියල ආදායම් හොයන්න බලන්න, රටෙදි කරන සියළුඹ හොර වැඩ පිට රට වලදිත් කරන්න උත්සාහ කරනව, අනික එකාට එකා නෑ, එකෙක් දියුණු වෙනවට එකෙක් කැමති නෑ, හරිම කුහක ආත්මාර්ථකාමී වහල් ජනතාවක්, තාමත් දූෂිතයො රට පාලනය කරන ඔහේ ගානක් නැතිව ඉන්නව, බොරු පුරාජේරු බණ තමයි කියවන්නෙ, ලොකෙන්ම හිගා කනව අද මෙ රට බහුලව යැපෙන්නෙ ණය සහ අපනයන මත, රටෙ සම්පත් විදෙශික රටවල් සතුවෙලා දෙශපාලන වහලුන් වැඩි වෙලා.
පට්ටම සංචාරයක්.. ජයවේවා ..
All the best...!
Patta❣️
Wellawayan unusum suba pethum 🇱🇰🌹🇱🇰 eka videyoo ekaak neera mn mula idamma sudanthaka maame oyage videyo balanawa godak hoda deewal apita pennawata 🙏
Congratulations!! Sri lankan food city 👍👍👍👏👏👏👏
Kawuru vikkath lankawe aharane itin hondaine
සුපිරි ❤️❤️❤️❤️
මම නම් දන්නො next tuwar ඵක🙃🙃 මම හිතනවිදියට Switzerland වගේ 🤔🤔🤔🤔👌
ලස්සනයි. අපි අරගලය දිනුවා.
Bohoma stute,jaya wewa
ela ela ikmanata video ekak dando mame
ඉතාලියට හිමිව අත්තේ ලෝක හොඳම ආර්ථික වශයෙන් ප්‍රබල රටවල් අතර 29 වන ස්ථානය...
Europaye 3weni rata
හරි ලස්සනයි වීඩියෝ එක..
Most interesting video thanks for making such amazing video
Niyamai
UAE වල ඉන්න ලංකාවෙ අයට තියෙන අවස්ථා ගැන වීඩියෝ එකක් ඕනා
Awesome Vlog brother thank you both of you, enjoy your life cheers
ලබන සතියේ ස්විස් යනවා නේවීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව🧡 ඔය ගමන් වලදී කෑම වල විවිධත්වය පෙන්නන්න ඒකත් හොදයි.අනික ඔබලාගේ මේ වීඩියෝ තාත්විකයි. රඟ පෑම් නෑ 🧡
හරිම සතුටුයි වීඩියෝ එක දැක්කාම
ස්විට්සර්ලන්තේ සංචාරේ ඉක්මනට ඕනේ :)
Another beautiful one. Natural presentation at its best 👌❤️
17:59 Hotel Colombo
Good job 🇱🇰
Nice video💓
බලන් ගිහාම බංගලියෝ නැති තැනක් නෑ නේ..🤪
👍👍
ගොඩක් සතුටු හිතුනා අපේ රටේ දෙයක් වෙන රටක තියනවා දකින කුට
ලංකාවට dollars එන්නෙ ඔන්න ඔහොම ඉතින් වැඩක් නෑනෙ රාජපක්ෂවරු හොරා කනවා ඒ dollars
Happy to see sri Lankan foods in napoli
uncle video ekka onne ada. 2022.07.09 kiyannee. .ජනතා බලය හොදටම පෙන්නපු , ඉතිහාස ගතවෙන දවසක්
ගොඩක් කාලෙකින් බලන්න වුනේ .🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪
Your best
sudanthaka aiya pompei video eka daanna .
API loke watema yanawa ayyat ekka.👍👍♥️♥️♥️♥️♥️
මෙහේ දැන් ඔවා නැ 😭
සුදන්තක අයියේ කොහොමද ඔයාට ගොඩාක් දවසකින් ලන්කාවේ දැන් කහ ගනන් අඩුයි
මල් වත්ත පාර තමා
Nice vidio💞
Sir we r waiting for your video...
නාපොලි නේද ලංකාවේ අය visa නැතුව ඉන්නෙ.sudantha aiye
බංගලියො කියලා අපහාස කරහම අපිට හෙන ගැම්මක් එනවා ඔබ තුමාට පින් අපිට ඒ ලබාදෙන ගැම්මට
සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කියන්නෙ එහෙම නිසයි මම ඒක දැම්මේ. අනේ හැබැයි අපහාස කරන්නනම් නෙවෙයි එයාලට. මගේ ලඟ ඉතින් පඬි වදන් නෑනේ
බංගලි උනත් ඉන්නවා ලංකාවෙන් ඇවිත් ඉන්න සමහර කාලකණ්ණින්ට වඩා හොඳ මිනිසුන් .මට ඒක අත්දකින්න ලැබුනා.
මොනවා වුනත් එහෙම අපහස කරන එකත් වැරදියි.....දැක්කද එළවළු ගත්ත තැන කැෂියර් එකේ ගාලා තිබුන සිංහලෙන්ම ශ්‍රී ලංකාවට මුදල් යවනවා කියලා ලංකාව යැපෙන්නේ බංගලියො හම්බකරන ඒ සල්ලි වලින්....බංගලි ව අපිට ණයත් දෙනවා ආධාරත් දෙනවා ඒගොල්ලො හම්බකරන එකෙන් කොටසකුත් එවනව......
අපේ එවුන් කරන මජර වැඩ නිසයි අපිට මෙහෙම සිද්ධ වුණේ අපේම දේශපාලකයො ගසාකාල, කරන හොර වැඩවලට අපි ණය ගෙවන්න ඕන..... බංගලියො පලි නෑ ඇත්තටම මේවට....බංගලියොත් කොරෝනා වලින් බැට කෑවා ඒත් ඒගොල්ලොන්ගෙ ආර්ථිකය කඩා වැටුනෙ නෑඒගොල්ලො මේ වෙනකොට බිලියන 50 ක ටාගට් එකක් සාර්ථක කරගෙන තියෙනවා පිට රටවල් වලට අපනයනය කරල... අපි මොනාද අපනයන ය කලේ....
ඔන්න ඔයාලාත් එක්ක මාත්නාපොලි ගියා....😊බලාපොරොත්තු නැති අපේජීවිත වලට ඒක සැනසීම ක්.ඉතින් අයියේ මම teacher කෙනෙක් ....මම මගේ පන්ති යේ දරුවන් ට ත් කිව්වා ඔයාගෙ වීඩියෝ බලන්න කියලා ......මොකද සතුටු වාගේම දැනුම් සාගරය ක්.
ස්තුතියි ගොඩාක්
මෙහෙ මාලු ටිකක් වත් නැ කන්න😢
Dawasak hari yanna thibunoth athi 🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🥰🥰🥰🙏🙏🙏🙏🙏❤❤❤
කඩේ නං යන්නම එපා,අඩුතරමේ ලංකිටවත් ...😀😀😀😀
අපි හම්බෙමු ඈ රුමේනියාවේ තිමිසෝරා වල ඉන්නෙ
අනිතිමට ලංකාවට ආවේ මොන අවුරුද්දෙද මාමේ 🖤🔥
ඔබතුමාගේ චැනල් එක මම ආසාවෙන්ම බලන චැනල් එකක්. ඔබතුමා නාපෝලි වල pizza margherita එකක් එහෙම රස බලලා නාපොලියේ via Caracciolo(Lungomare), Castel Sant'Elmo, Museo Archeologico Nazionale di Napoli, Via F. Petrarca(විසුවියස් ගිනිකන්ද සමග නාපෝලි නගරය ලස්සනටම බලන්න පුළුවන් තැනක් ), Napoli Sotterranea(නාපෝලි නගරයේ භූගත නගරය), Parco Virgiliano වල Tramonto බලන්න එහෙම ගියේ නැද්ද?. ඕනෑම නගරයක හොඳ ප්‍රදේශ වගේම නරක ප්‍රදේශ තියෙනවා. ඔබතුමා නාපොලියේ බලලම තියෙන්නේ සංචාරක ආකර්ෂණය නැතිම ප්රදේශයක්නේ.
Italy wla me wage shop1k krnna business visa wlata hari, ntnm wena visa model 1kata hari change wenna onada.?
අයියේ...france ඉදල uk වලට මුහුද යටින් යන වීඩීයෝ එකක් කරන්න්කෝ. ටිකට් වලට යන වියදම් එක්කම කියන්න.
අපේ රටේ 🇧🇩 බංගලියන්ගෙ කඩේ ලංකාවෙ 🇱🇰 කෑම ❤️ යුරෝප රටක වීඩියෝවක් නිසාම බලනවා නෙවෙයි. අපේ සුදන්තක මහත්තයා කතා කරන විලාසයට සහ පැහැදිලි කරන විදියට අහන් ඉන්න ආස හිතෙනවා. පොඩි ළමයින්ට කතාන්දර පැහැදිලි කරලා දෙනවා වගේ අහන් ඉන්න ආසයි❤️ කවදා හරි ITALY ආපු දවසක හම්බවෙමු 👊 🤝
පිට රටකදී අපේ රටේ දෙයක් දැක්කම දැනෙන සතුට මම අත් විදලා තියෙනවා. ඒක අමුතු ආඩම්බර කාර හැගීමක්. මේ අපේ රටේ දෙයක් නේ කියලා 👍👍👍
ඒ ඉස්සර අපෙ රටෙ දෙයක් දැක්කට වැඩක් තියනවද ඒවලිනුත් ආදායම් උපයන්නෙ වෙනත් රටක මිනිස්සු නම්, ගොඩාක් දකුණු ආසියාතිකයන් ඉන්න දියුණු රටවල බංගලිදේශය මිනිස්සු අපෙ රටෙ බහන්ඩ අපෙ රටෙ මිනිස්සුන්ටම විකුණල ආදායම් හොයනව, ලංකාවේ ඇතුල බැලුවත් ඉන්දියන් ඔයිල් සමාගම ඉන්දියාවෙත් නැති තෙල් විදෙශ රටවලින් ලාබෙට අරගෙන ලංකාවේ විකුණනව, එතකොට ලංකාවේ කොළඹ වරාය ඇතුලු වරාය කීයක් නම් විදෙශීය රටවල් විශාල වශයොන් ලාභ උපයනවද, බොරුවට පම්පොරායයි සෝඹන වර්ණනායි කරල වැඩක් නෑ, අපි අද ආර්ථික අතින් නොදියුණු රටක් ඉතාලිය වගෙ ලංකාවේ මිනිස්සු බහුතරයක් ඉන්න රටකවත් ලංකාවේ මිනිහෙක්ට ලංකාවේ බඩු විකුණගන්න බැරි නම් ඇති වැඩේ මොකක්ද,? ඉන්දියාව උනත් හැම අතින්ම දැන් දියුණු වෙනව, මෙ රටෙ පාලකයෝත් දූෂිතයි රාජ්‍ය පරිපාලනත් දූෂිතයි හැම දෙම දූෂිතයි.
කවදාා හරි ඉතාලියට ආවාම හම්බේනවා Sudanthka uncle 💓😌
අනිවාර්යයෙන් math ❤
Math😁
Math
Math ennawo
Den ithaly yanna ape nede kauru hri ahe innama oni neda
මම 2014/15 බංග්ලාදේශයේ world heritage sites කිහිපයක සංරක්ෂණ කටයුතු අධ්ක්ශණ නිලධාරී ලෙස සේවය කලා.ලංකාවේ වැවෙන සියලුම එලවලු වර්ග ඉතා සරුවට වැවෙනවා බංග්ලාදේශයේ මිලත් අඩුයි ග්ර්රාමීය ප්‍රදේශවල පරිසරයත් Napoli වගේ තමයි පැරණි නොදියුණු ව්දියටම තියෙනවා ඔබගේ මෙම වීඩියෝව බැලීමෙන් වසර කිහිපයක අතීතය නැවත සිහිපත් වුනා ඔබට ස්තුතියි සුදන්තක මහතා
ස්තුතියි මහත්තයා. ජයෙන් ජයම වේවා.....!!!
නාපොලි ලස්සනයි ඒවාගේම හොද දැනුමකුත් ලැබුනා කියලා මට හිතෙනවා ඇත්තටම හරිම ලස්සනයි සුන්දරයි මරු අපි කවදාවත් දැකල නැති තැන් වල දැකගන්න ලැබුණා ඉතින් ඔබතුමා ට දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ
සුදන්තක මයා ඔයාගේ නෝනා හරිම වටින කෙනෙක් ඔයාගේ මෙි වැඩෙිට එයාගෙන් ලැබෙන සහයෝගය පුසංසනියයි ඹයාට සුභ පතනවා මම kUMARA
ආදරෙයි අදත් හොද පැහැදිලි කිරිමක් හරිම ලස්සනයි ජයවේවා
sudanthaka මහතා බොහොම අද දිනත් ඔබතුමාගෙන් අපට ලස්සන වීඩියෝ ලැබුණා.👍
අපව මෙවැනි සංචාරවල එක් කරගෙන යාම ගැන ගැන ඔබතුමාට බොහොම ස්තූතියි.👍
ඒ දෙදෙනාටම දෙවිපිහිටයි ..ජේසු පිහිටයි.💕💐
නියමයි අයියා සුපිරි ❤️❤️❤️💚💙💛💜️🧡💕💕👍👍💐💐🇱🇰🇱🇰
Sudanthaka obata jaya👍👍❤❤
ස්තූතියි .
ජය වේවා අයියේ 🙏❤️❤️❤️❤️❤️
හැමදාමත් වගේ මේ වීඩියෝ බලන .මම අයියටත් අක්කාටත් ..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ...කොහේ හිටියත් කොහොම කරත් කොහේ ගියත් ඔයාලා වත් අපිට වටින වස්තුවක් වගේ මට හැමවෙලේම දැනෙනවා ...හදවතින්ම ආදරේ අයියේ අක්කේ ..දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔයාලා පරිස්සමෙන් ඉන්න .. වීඩියෝ වලින් මාරම සතුටක් ලබනවා .මොකද මමත් හරි ආසයි මේ වගේ ඇවිදින්න ..ඒත් ඔයාලා තරම් අපි වාසනාවන්ත .නැ.ඔයාලා නිසා හැබැයි අපි වාසනාවන්තයි ඒව බලල හිත හදාගන්න ..සතුටින් ඉන්න ..ඔයාලටත් හදවතින්ම පින් ප්‍රාර්ථනා කරනවා ..දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ..❤❤❤❤❤👈
ලන්කාවේ food දැක්කම හරිම සතුටක් දැනෙනවා . ලන්කාවේ බඩුවක් ගන්න හැම වෙලේම හිතෙනවා $1ක් හරි රටට යනවා කියලා . මමත් හැමවෙලේම ලන්කාවේ දේවල් තමයි ගන්නේ ගනන් වැඩි උනත්, එතකොට හැමවෙලේම හිතෙනවා පිට රට හිටියත් මම රටට සේවයක් කරනවා කියලා. මිනිසුන් කොරෝනා කාලේ රට හිටපු අයව අවතක්සේරු කරත්.
ඉතාම ලස්සනයි ස්තුතියි.
මරු වීඩියෝවක්.ස්තුතියි.දෙන්නටම.
Thanks For You Aiyaa..
ඔබ ඒ කඩේ අයට කතා කරලා කොහොමද මේ දේවල් ලංකාවේන් එයාලා ගෙන්නගන්නේ කියලා ඇහුවානම් මීට වඩා විඩියෝ එක සාර්තකයි කියලා හිතෙනවා . ඒ වගේම ලංකාවේ ඉදලා ඒ රටවලට export කරන්න හිතාගෙන ඉන්න කාටහරි ත් උදව්වක් වෙයි කියලා ත් හිතෙනවා . Thx ❤
පෙලපාලි නෑ තිබුණේ සඳමාලි මල් අරණේ
මනහාරි රූ වරුණේ ලෝකේ පුරා සතුට ගෙනේ
ඔබ ආයෙත් ආ ගමනේ මංසලකුණු රස කෙරුණේ
සිත් සතුටින් විඳ සහනේ ලැබේ ඔබට තුන් සරණේ
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත මහා ආශිර්වාදයෙන්
ලෝකය ☁🌐️☁🎈️☁️🎶⛅ පුරාම වාසය කරන ඔබට අවශ්‍ය සියලු රැකවරණය හා යහපත සැලසේවා.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
❤ ENJOY THE TIME ALL OF U SIR, THANKS FOR THE ALL, GOOD LUCK BOUTH OF U SIR, FROM SURANGA ( SRILANKA )
ඔබටත් පවුලේ සැමටත් බුදු සරණයි ........ !
Hamadamath api video balanwa.. harima lassanai.. 😍😍😍😍
ඊලග එක ස්විස් කියලා අපි දන්නවා, කියන් නෑ කිව්වට කියවුනා එලවලු කඩේදි... 😀😀😀
දැනට ලිතුවේනියාවෙ ඉන්නෙ..ලගදිම ඉතාලියට එනවා..❤
සර් ලස්සන වීඩියෝ එකක්.අපේ රට තිරාණත්මක කාලයක් පසු කරනවා.නැවත අරගලය සක්‍රිය වෙලා.දැන් ආයේ හොදටම බය වෙලා පොලිස් ඇදිරිනිතය දාලා.👍👍💞💞💯💯
හම්මෝ අර බංගලි කඩේ තිබුන බඩුගොඩ.. ලංකාවේ සුපිරි වෙලදසැල් ත් දැන් වේලෙනවා.. ඒ අතින් ඉතාලියේ පොඩි කඩයක් වුනත් බඩුමුට්ටු වලින් පිරීලා.. ලංකාවේ නිශ්පාදන දැක්කම ආසයි.. ඉතාලියේ සුවිශේෂ නාපෝලි නගරය නම් ඉතාමත් වටිනා වෙනස්ම අද්දැකීමක්.ලංකාවේ තුන්වේලට ම බත් ගිලලා දැන් ඇතිවෙලා... ඇත්තෙන්ම ලංකාවේ අපිටනම් අහස උසට බඩුමිල.. මිනිස්සු හිගානොකා හිගාකනවා.ලංකාවේ මිනිස්සු බඩගින්නේ මැරී වැටෙනවා.මේ දුර්ගාන්ත හොර තක්කඩි ලංකාවේ දේශපාලුවෝ න් ට ෂාප වේවා.. ස්තූතියි සුදන්තක මහතාණනි මේ ලස්සණ වීඩියෝවලට.. 🙏❤️😊👍
බලමු හෙටවත් හැමෝම එලියට බහීවිද කියල නේද
@@lokewatesudanthaka ඔව් ඔබතුමා හරි.. එකාමෙන් හෙට 2022.07.09 වෙනිදාවත් පාරට බැහැලා මේ සක්කිලි හොර පාලකයන් ට එරෙහිව සාමකාමී විරෝධය ප්‍රකාශ කල යුතුමයි.. රටට මෙවන් විපතක් ඇති වූයේ හොර සාටකයෝ ඇතුලු ජඩ පාලකයන් ගේ අසීමිත හොරාකෑම් නිසයි..
අයියේ කොහොමද ?
Comment කරන්න බැරි උනාට ඔයාගේ වීඩියෝ සේරම බලනවා
අද අරගලයට අපි Colombo ආවා
ඉක්මනටම ඔයාව බලන්නත් එනවා
පොඩිහරි සතුටක් ඔයාගේ වීඩියෝ බලලා අපි විදිනවා
ඔයාට ගොඩාක් පින්, අක්කටත් පින්
ඔයාට ජයවේවා❤️❤️
ස්තූතියි. අයියා පුලුවන්නම් දවස කියලා video එක පටන් ගන්නකො.
පහුවෙලා බලන කෙනෙක්ට වගේම ආපහු බලන කෙනෙක්ටත් ඒක වැදගත්.
සහෝදරයා ඔබ ඉතාලියේ එලවළු ගන්නවා වගේ මම ඉන්නේ නැගෙනහිර අප්‍රිකාවේ රුවන්ඩා වල මෙම රටේ ලංකාවේ සියලුම එලවළු රඹුටන් ඇර සියලුම පලතුරු තියනවා අපේ රටේ වගේම තියෙනවා ඔබගේ වැඩසටහන් බලනවිට හරිම සතුටුයි
මම නම් හිතන්නේ නැහැ ශ්‍රී ලංකාවේ කඩවල් වල වත් ඔය තරම් අපේ සිංහල කෑම් බීම් ජාති තියෙන කඩයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා.ඔතන නැති දෙයක් නැහැ.
ආව් සූපිරි නියමයි 🇱🇰 👍🏾👌🏾 අපේ සිංහල ශ්‍රී ලංකා රාජබොජන.
ඕක තමයි කෙල වෙලා තියෙන්නේ, එකාට එකා නෑ එකෙක් දියුණු වෙනවට එකෙක් කැමති නෑ. විවෙචනය කරන එකමයි මෙ රටෙ මිනිස්සුගෙ වෙනස, ලොකෙන්ම හිගාකනව තත්වයට රටක් පත් වෙලා ඉන්නෙත් අන්න ඔය නිසා, පම්පොරි පුරාජේරු වලින් නම් රටවල් ගොඩ ගන්නව බොරු අනික දූෂණය, අපෙ රටෙ මිනිස්සු ව්‍යාපාරයක් කරන්න ගියත් එක්මන් ලාභය හොයනව. කැපවීමක් නැති කුහක කම්මැලි නිවට ජාතියක් වෙලා අද.
සුදන්තක අයියා .. ජයවේවා!! උතුරු ජර්මනියෙ පැත්තෙ එන්නෙ නැද්ද
ඉක්මනටම එන්නම්කෝ කීල් පැත්තෙ රවුමක්
ඔයත් එක්ක අපිත් ලෝකය වටේ යනවා. සුභ පතනවා.
අපි සිකුරාදා වෙනකල් බලාගෙන ඉන්නවා ඔබගේ video බලන්න. මගේ පුතාගේත් ආසම රට දැන් ඉතාලිය.
අපි ඉතාලියට ආවහම මමායි,නැන්දයි හම්බවෙන්න එනවාමයි...මගේ සිහින රට තමයි ඉතාලිය 😍😍පදිංචියට ඇවිත් ඉන්න පට්ට ආසයි 💖
Mageth
Kawda bn asa naththe italy 🇮🇹🇮🇹🤯yanna🤫🤫😰😰😲😱💃🤤🤤🤯
හැමදාම වගේ අදත් ලස්සනම ලස්සන video එකක්...
Thanks
Thank s all the best !
Video eka superb supiri pattai dawas 2 k gihin balanna uney ,deta nathiuna eth kohomahari baluwa Ayya akka supiri video Eka, good luck 👍👍👍👍❤️❤️❤️❤️
මම මේ අවුරුද්දෙ ඉතාලි එනවා.අනිවාර්යයෙන්ම ඔයාලව කොහොමහරි මුණගැහෙන්න ආසාවෙන් ඉන්නවා ❤️😌
කොහොමද යන්නෙ 🥺
මොන visa ද ගත්තෙ
@@HimethWarushamana Amo amo oya! Italy yanna nam amarui,eya reply ekak dammoth hodai!
wow mammt me December wala visit ekakta enva
@@gamithawanasinghe4096
යන්න අමාරුයි කියලා දන්න නිසා තමයි මමත් අහන්නෙ
හැමදාමත් කියනවගේ ඔයලට ස්තුතිය
අපිනම් දන්නවා Next week යන්නේ කොහෙද කියලා Swiss නේද❤️✌️🙏
Budusaranaii aiye parissamen inna jaya wewa oyta ❤️❤️❤️😘😘😘💚💚💚🇱🇰🇱🇰🇱🇰
බලමු එහෙනම්
සුදන්තක අයියගෙ ඡීවිත කතාව තව ලස්සන වීඩියෝ එකකින් දෙන්න බැරිද....ඔයාගෙ ලමා කාලය, ඔයා කොහොමද මෙච්චර දැනුම් සම්භාරයක් එකතු කරගත්තේ ?.... ඔයා කියවන පොත් මොනවද? ඔයා ඇයි අපිට මෙහෙම මහන්සි වෙලා ලෝකෙ ගැන කියල දෙන්නෙ? ඔයාගෙ අරමුණ මොකක්ද? වගේ දේවල් අපි දැනගන්න ඕන නෙ.....😍😍😍😍😍😍
සැලඩ් එක 😏😏😏 සුපිරි ඉතින් 💖💖💖
ලස්සන video එකක්.
ලස්සන වීඩියෝ එකක් 🤩🇱🇰❤️
Hari lassanai vediyo aka ❤❤God blass lanki wath adaran mathak kala keyanna sr,,,jesu pehetai❤❤❤❤❤❤ nathu duwa ha pawle samatama
අපේ මිනිස්සුන්ගේ මොලේ පාවිච්චි කරන්න කියලා දෙන එක බොහොම ස්තූතියි. අරගලය සාර්ථක උනා.
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
ඉතාලියෙ ඉන්න සිංහල මිනිස්සු එකතු වෙලා ශක්තිමත් වැඩපිළිවෙළක් හදන්න
ලංකාවෙ මිනිස්සු ව්‍යාපාරයක් කරන්න ගියත් එක රුයෙන් ලාභ හදන්න බලන්නෙ, ව්‍යාපාර කරන හැටි දන්නෙම නෑ ඇමදෙම එකට දෙක තුන තියල ආදායම් හොයන්න බලන්න, රටෙදි කරන සියළුඹ හොර වැඩ පිට රට වලදිත් කරන්න උත්සාහ කරනව, අනික එකාට එකා නෑ, එකෙක් දියුණු වෙනවට එකෙක් කැමති නෑ, හරිම කුහක ආත්මාර්ථකාමී වහල් ජනතාවක්, තාමත් දූෂිතයො රට පාලනය කරන ඔහේ ගානක් නැතිව ඉන්නව, බොරු පුරාජේරු බණ තමයි කියවන්නෙ, ලොකෙන්ම හිගා කනව අද මෙ රට බහුලව යැපෙන්නෙ ණය සහ අපනයන මත, රටෙ සම්පත් විදෙශික රටවල් සතුවෙලා දෙශපාලන වහලුන් වැඩි වෙලා.
පට්ටම සංචාරයක්.. ජයවේවා ..
All the best...!
Patta❣️
Wellawayan unusum suba pethum 🇱🇰🌹🇱🇰 eka videyoo ekaak neera mn mula idamma sudanthaka maame oyage videyo balanawa godak hoda deewal apita pennawata 🙏
Congratulations!! Sri lankan food city 👍👍👍👏👏👏👏
Kawuru vikkath lankawe aharane itin hondaine
සුපිරි ❤️❤️❤️❤️
මම නම් දන්නො next tuwar ඵක🙃🙃 මම හිතනවිදියට Switzerland වගේ 🤔🤔🤔🤔👌
ලස්සනයි. අපි අරගලය දිනුවා.
Bohoma stute,jaya wewa
ela ela ikmanata video ekak dando mame
ඉතාලියට හිමිව අත්තේ ලෝක හොඳම ආර්ථික වශයෙන් ප්‍රබල රටවල් අතර 29 වන ස්ථානය...
Europaye 3weni rata
හරි ලස්සනයි වීඩියෝ එක..
Most interesting video thanks for making such amazing video
Niyamai
UAE වල ඉන්න ලංකාවෙ අයට තියෙන අවස්ථා ගැන වීඩියෝ එකක් ඕනා
Awesome Vlog brother thank you both of you, enjoy your life cheers
ලබන සතියේ ස්විස් යනවා නේ
වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව🧡 ඔය ගමන් වලදී කෑම වල විවිධත්වය පෙන්නන්න ඒකත් හොදයි.අනික ඔබලාගේ මේ වීඩියෝ තාත්විකයි. රඟ පෑම් නෑ 🧡
හරිම සතුටුයි වීඩියෝ එක දැක්කාම
ස්විට්සර්ලන්තේ සංචාරේ ඉක්මනට ඕනේ :)
Another beautiful one. Natural presentation at its best 👌❤️
17:59 Hotel Colombo
Good job 🇱🇰
Nice video💓
බලන් ගිහාම බංගලියෝ නැති තැනක් නෑ නේ..🤪
👍👍
ගොඩක් සතුටු හිතුනා අපේ රටේ දෙයක් වෙන රටක තියනවා දකින කුට
ලංකාවට dollars එන්නෙ ඔන්න ඔහොම ඉතින් වැඩක් නෑනෙ රාජපක්ෂවරු හොරා කනවා ඒ dollars
Happy to see sri Lankan foods in napoli
uncle video ekka onne ada. 2022.07.09 kiyannee. .ජනතා බලය හොදටම පෙන්නපු , ඉතිහාස ගතවෙන දවසක්
ගොඩක් කාලෙකින් බලන්න වුනේ .🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪
Your best
sudanthaka aiya pompei video eka daanna .
API loke watema yanawa ayyat ekka.👍👍♥️♥️♥️♥️♥️
මෙහේ දැන් ඔවා නැ 😭
සුදන්තක අයියේ කොහොමද ඔයාට ගොඩාක් දවසකින් ලන්කාවේ දැන් කහ ගනන් අඩුයි
මල් වත්ත පාර තමා
Nice vidio💞
Sir we r waiting for your video...
නාපොලි නේද ලංකාවේ අය visa නැතුව ඉන්නෙ.sudantha aiye
බංගලියො කියලා අපහාස කරහම අපිට හෙන ගැම්මක් එනවා ඔබ තුමාට පින් අපිට ඒ ලබාදෙන ගැම්මට
සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කියන්නෙ එහෙම නිසයි මම ඒක දැම්මේ. අනේ හැබැයි අපහාස කරන්නනම් නෙවෙයි එයාලට. මගේ ලඟ ඉතින් පඬි වදන් නෑනේ
බංගලි උනත් ඉන්නවා ලංකාවෙන් ඇවිත් ඉන්න සමහර කාලකණ්ණින්ට වඩා හොඳ මිනිසුන් .මට ඒක අත්දකින්න ලැබුනා.
මොනවා වුනත් එහෙම අපහස කරන එකත් වැරදියි.....
දැක්කද එළවළු ගත්ත තැන කැෂියර් එකේ ගාලා තිබුන සිංහලෙන්ම ශ්‍රී ලංකාවට මුදල් යවනවා කියලා ලංකාව යැපෙන්නේ බංගලියො හම්බකරන ඒ සල්ලි වලින්....
බංගලි ව අපිට ණයත් දෙනවා ආධාරත් දෙනවා ඒගොල්ලො හම්බකරන එකෙන් කොටසකුත් එවනව......
අපේ එවුන් කරන මජර වැඩ නිසයි අපිට මෙහෙම සිද්ධ වුණේ
අපේම දේශපාලකයො ගසාකාල, කරන හොර වැඩවලට අපි ණය ගෙවන්න ඕන..... බංගලියො පලි නෑ ඇත්තටම මේවට....
බංගලියොත් කොරෝනා වලින් බැට කෑවා ඒත් ඒගොල්ලොන්ගෙ ආර්ථිකය කඩා වැටුනෙ නෑ
ඒගොල්ලො මේ වෙනකොට බිලියන 50 ක ටාගට් එකක් සාර්ථක කරගෙන තියෙනවා පිට රටවල් වලට අපනයනය කරල... අපි මොනාද අපනයන ය කලේ....
ඔන්න ඔයාලාත් එක්ක මාත්
නාපොලි ගියා....😊
බලාපොරොත්තු නැති අපේ
ජීවිත වලට ඒක සැනසීම ක්.
ඉතින් අයියේ මම teacher
කෙනෙක් ....මම මගේ පන්ති යේ දරුවන් ට ත් කිව්වා ඔයාගෙ වීඩියෝ බලන්න කියලා ......මොකද සතුටු වාගේම දැනුම් සාගරය ක්.