දවස් 07ක ළමයෙක් එක්ක අම්මා කෙනෙක් මහ පාරට දාන්න පූවන්ද? 2021.12.10 මව්වරුනි පියවරුනි ඔබේ අදහස කුමක්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • දවස් 07ක ළමයෙක් එක්ක අම්මා කෙනෙක් මහ පාරට දාන්න පූවන්ද? 2021.12.10 දරුවන් වදපු මව්වරුනි, ජාතක පියවරුනි මේ සම්බන්දව ඔබේ අදහස කුමක්ද ?
    facebook - / astmadakalapuwa
    whatsapp - 077 1791883
    දුරකථන - 077 1791883
    ස්වාමින් වහන්සගේ තවත් විඩි‍යෝ ---------------------------------------------
    විහාරස්ථානයේ බැම්සම්බන්ද ගැටලුව
    adfoc.us/749578...
    කෙවිලියාමඩුව‍ෙ 103 ක් වයස අම්මාට පිහිට විමෙදි ඇති වු ගැටලුව.
    adfoc.us/749578...
    2019 01 27 වන දින මඩකලපුව පොලිසිය තුල සිදුවිම.
    adfoc.us/749578...
    අහිංසක මිනිසකු එලවා දමා බලෙන් එම ඉඩම අයිතිකර ගන්න වෙර දරන පොලිස් බිරිද
    adfoc.us/749578...
    මඩකලපුව ශ්‍රි මංගලාරාමය විහාරස්ථානය බැම්ම සම්බන්දව ඇතිවු නඩු 07 කින් නොවිසිදුනු ගැටලුව විසදෙන අකාරය.
    adfoc.us/749578...
    රජ්‍ය සේවක රාජකාරිය මෙහෙමයි .
    adfoc.us/749578...
    2018 10 23 එරාවුර් මයිලන්බාවලි බෝධින් වහන්සේ ආරක්ෂා කරගත යුතුව ඇත.
    adfoc.us/749578...
    2018 07 20 බෞද්ධ රටේ මෙහෙමයි.. නිතිය ..
    adfoc.us/749578...
    කෙවිළියාමඩුවේ අම්මා
    adfoc.us/749578...
    මඩකලපුව ශ්‍රි මංගලාරාමය විහාරස්ථානය බැම්ම සම්බන්දව ඇතිවු ගැටලුව.
    adfoc.us/749578...
    විදුලි ඇමතිට බැනිම
    adfoc.us/749578...

ความคิดเห็น • 427

  • @sasiisha2167
    @sasiisha2167 2 ปีที่แล้ว +113

    මමනම් පන උනත් දෙනවා අපේ හාමුදුරුවෝ වෙනුවෙන් 🌼🙏✋

    • @gagh6101
      @gagh6101 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍

    • @slk.9840
      @slk.9840 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏👍👍👍

    • @bimalweerathungha6484
      @bimalweerathungha6484 ปีที่แล้ว

      Ape hamuduruwo jathika weerayek.. Ane me wage dewal dakinna api kochchara paw karala athda.

  • @janakadisanayaka5737
    @janakadisanayaka5737 2 ปีที่แล้ว +36

    ඔබ වහන්සේ අන්තවාදින් කොපමන
    විවේචනය කලත් මටනන් ඔබවහන්සේ මහා වීරයෙකි.උතුම් මුනිවරයෙකි.

  • @buddhismacademydhammawasat3181
    @buddhismacademydhammawasat3181 2 ปีที่แล้ว +33

    මගේ හාමුදුරුවෝ ඔබ වහන්සේ වගේ හාමුදුරුවෝ මේ ලොකේ තව පල වෙන්න ඔනි මටත් ඇඩුනා ... මන් හාමුදුරුවෝ බලන්න එනවා ඔබ වහන්සේ දැකිමත් සතුටක්

  • @max-ho5rt
    @max-ho5rt 2 ปีที่แล้ว +43

    පින් වත් හමුදුරුවනෙ ඔබ වහන්සෙ මතු බුදු වේවා

  • @dulajsulakshana8994
    @dulajsulakshana8994 2 ปีที่แล้ว +42

    අඩම්බරයි අපේ ස්වාමින් වාහන්ස..... කතොලික මටත් ඔබ වහන්සේ ගේ මේ ගැම්මට එකතු වෙන්න කැමති... ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට

  • @neranjalaachini6106
    @neranjalaachini6106 2 ปีที่แล้ว +63

    පින් වත් අපේ සුවාමින් වහන්සේ අපේ රටේ මිනිස්සු koi අපයෙද යන්නේ 🙏🙏🙏🙏හරිම කණගාටුයි 😭

    • @VenAmpitiyeSumanarathanaThero
      @VenAmpitiyeSumanarathanaThero  2 ปีที่แล้ว +10

      තෙරුවන් සරණයී

    • @MalniMalini-zl8xx
      @MalniMalini-zl8xx 2 ปีที่แล้ว +2

      Ma.hamuduruwnga.hita.anukmpa.gata.kanak

    • @varundhanu1963
      @varundhanu1963 2 ปีที่แล้ว +2

      @@VenAmpitiyeSumanarathanaThero 🙏🙏🙏🙏🙏

    • @varundhanu1963
      @varundhanu1963 2 ปีที่แล้ว +2

      @@VenAmpitiyeSumanarathanaThero සින්හල අපි ඔබ වහන්සේ සමගය් 🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @chandikamalkanthi2753
      @chandikamalkanthi2753 2 ปีที่แล้ว +1

      අනේ .හමුදරැවනේ.අපි.ඉන්නෙත්.ඔය.අපේ.ගේවගේව

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 ปีที่แล้ว +16

    මේවගේ දෙවල් දකින්න අපි පව් කරලා ඇති අපේ රටේ ජානතාව මොන තරම් දුකක්ද මේ විදින්නේ ගොඩක් පින් අපේ හාමුදුරුවනේ බුදුසරණයි .

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 2 ปีที่แล้ว +45

    සිංහල දෙමළ මුස්ලිමි කියා බෙිදයකින් තොරව සැමට පිහිට වන අපේ පිං වත් හාමුදුරැවන්ට තෙරැවන් සරණයි මෙිවා දකින අපටත් හදවත කමිපා වෙනවා මනිසුන් ඇයි මෙතරමි කුරීරැකියා.

    • @bandarajbandara612
      @bandarajbandara612 ปีที่แล้ว

      මැරෙනවා කියල අමතක වෙච්ච කාලකන්ණි ..

    • @orignal9835
      @orignal9835 ปีที่แล้ว +1

      බේදයක් නැති නිසා තමයි අපිටම අරින්නෙ.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      @@orignal9835 siravatama

  • @rusiru3689
    @rusiru3689 2 ปีที่แล้ว +31

    ඔබවහන්සේ කරන මේ මෙහෙවර ඉතාමත් අගය කරනවා ජාතිය වෙනුවෙන් වෙර දරන මෙවන් බික්ශූන් වහන්සේලා අපට ලැබීමත් වාසනාවක් ! පාලකයින්ගෙ අවධානය පිණිසයි.

    • @rasangichathurika7871
      @rasangichathurika7871 2 หลายเดือนก่อน

      Mana katolekayak namuth mawaga
      Ganumulj samajayatama apahasayak buddahagmtakarana nendawak

  • @naveendraprasad8593
    @naveendraprasad8593 2 ปีที่แล้ว +22

    හමුදුරුවනේ ඇත්තටම මට හැඩෙනවා මේවා දකිනකොට මේවා ගේ සමාජය නොදුකින් නොසැවෙයන්..අපේ හමුදුරුවන්ට ශක්තිය ධෛරය ලැබේවා බුදු සරණයි ..

  • @gagh6101
    @gagh6101 2 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට ගොඩක් පිං
    ඔබ වහන්සේ කරන හැම දෙයකට⁣ වචනයකින් හරි සහයදිමට හැකිවිම සතුටියි ඔතන ඉන්න අපේ ජනතාවට තෙරුවන් සරණයි

  • @gamingrabbit4378
    @gamingrabbit4378 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේගේ මේ උතුම් සේවය වෙනුවෙන් මේ වීඩියෝ එක බලන සෑම කෙනෙක්ම ඔබ වහන්සේට පිං දෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-np4hg7zg7k
    @user-np4hg7zg7k 2 ปีที่แล้ว +68

    ඔය හාමුදුරොවො නොහිටින්න.මඩකලපුවට සිංහල ජාතියක් නොමැත❤️❤️❤️❤️❤️❤️

    • @dilshandilshan8118
      @dilshandilshan8118 ปีที่แล้ว +3

      ❤️❤️

    • @diane427
      @diane427 ปีที่แล้ว

      ❤❤❤❤👍👍👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

    • @diane427
      @diane427 ปีที่แล้ว

      මොනව උනත් සුවාමින් වහන්ස හරීම එඩිතර යී අපෙරට හදන්න මෑ ජරා දෙස පාලකයො පුටු වල ඉද ගෙන ඒපුටු වෙම කරකී කැරැකි පෑන කටෙ ගහෙන කොල කැලිවල ඛොරැ උත්තර ලිය ලිය හෝදට කන ඛෝන ජරාම ජාතිය උන්න පිට රට නිතියම දුන්නන් හරී හම් ඛුදු රැවනෙ ඔඛට ජාති ජාති පිනා රැස් වෙවා සාදු සාදු සාදු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +18

    ඔබ වහන්සේ මේ ගෙනියන සටනට, මේ ජාතික මෙහෙවරට මටත් දායක වෙන්න ලැබෙනවනම් ඒක තමයි මට කරන්න පුලුවන් ලොකුම පින්කම. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ! 🙏🙏🙏🙏🙏

  • @neranjalaachini6106
    @neranjalaachini6106 2 ปีที่แล้ว +12

    පින් වත් අපේ සුවමින් වහන්සේට මේ කරන පින් වලට නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @A.D.C477
    @A.D.C477 2 ปีที่แล้ว +16

    අපේ හාමුදුරුවෝනේ, ඔබ වහන්සේයි අපේ ආගම..ජාතිය..ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 👏👏 තෙරුවණ් සරණයි 👏👏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +13

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හැමදාම අසරණයින් වෙනුවෙන් පිහිට වෙනවා.

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +5

    ගුණ දහම් තුරන්වෙලා ගිය අපේ ලන්කාවේ මිනිස්සු තිරිසනුන් වෙලා
    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා මේවා බලනකොට අපට ලන්කාවේ මිනිස්සු ගැන හරිම කළකීරීමක් ඇති වෙන්නේ

  • @zekozeko5172
    @zekozeko5172 2 ปีที่แล้ว +7

    මේ වගේ අහිංසක මනුස්සයා වෙනුවෙන් කතා කරන තවත් පිංවන්ත ස්වාමීන් වහන්සේලා බිහි වෙන්න 🙏🙏

  • @user-kx1jl9gk5z
    @user-kx1jl9gk5z 2 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරොගි බව අසර මිනිසුන් ට පිහිට වෙන අසරන දුගී දුප්පත් අයට උදවු කරන ඔබට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathananda8046
    @sarathananda8046 2 ปีที่แล้ว +11

    අපේ මිනිස්සු හාමුදුරුවනේ හිතක් පපුවක් නැද්ද මැරිච්ච කිසිම දෙයක් ගෙනියන්න නෑ හාමුදුරුවනේ මට ඔයා ගැන හාමුදුරුවනේ හරිම ආඩම්බරයි පවු අහිංසක මනුස්සයෙක් මේ සිංහල ජාතිය මේ වගේ දී කියලා මට හිතාගන්න බෑ හාමුදුරුවනේ මම ඉන්නේ දුර රටක හාමුදුරුවන්ට හැමදේම කරන්න ශක්තිය ලැබෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepa9497
    @pradeepa9497 2 ปีที่แล้ว +20

    බලධාරි නිදාගන ඉන්න රටක අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ අහින්සක යන්ට කරන උදව්ව ඉතාම වටිනවා ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි!!!!!

  • @sandusandu6381
    @sandusandu6381 2 ปีที่แล้ว +15

    ඔබවන්සේ නිදුක් නිරෝගී සුව ලැබෙිවා ම⁣⁣ගේ නෙතට කදුලු අවා දිර්ඝ ආයුෂ ලැබෙිවා ඔබවන්සේ තෙරුවන් සරනයි

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +14

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ගොඩක් පින් සාධු සාධු සාධු සාධු සාධු ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 2 ปีที่แล้ว +12

    මමත් අම්පිටියේ ස්වාමින් වහන්ස සිංහලකම බෞද්ධකම පිරී ඉතිරීගිය උනුවෙන හිතක්තියෙන නිර්භීත චරිතයක් 🙏🙏🙏🙏

    • @ranjithsuduwadewage7700
      @ranjithsuduwadewage7700 2 ปีที่แล้ว

      Sir lanka polisiye thirisannu innawa

    • @user-mm2zt7pk1n
      @user-mm2zt7pk1n 8 หลายเดือนก่อน

      Oba wahanse Ada kale jatika weerayek Tera puttabaya yodayat utumu rata jatiya raka Ganda giye utum cheewaraya daran idala oba wahanseta jatiiyema pranamaya himi viya utuve e vagema baladarin me lak manige verain ara

  • @champikabogahapitiya7075
    @champikabogahapitiya7075 2 ปีที่แล้ว +7

    අනේ මේ වගේ දරුපැටව් හතරදෙනෙක්ගෙ අම්මෙක් මමත්.අනේ මේ වගේ අපේ හාමුදුරුවරු රටට වාසනාවක්.ඔබ වහන්සේටත් ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධපුත්‍රයෙක් බිහිකරපු දෙමාපියන්ටත් මේ පින් අනුමෝදනා වේවා.මෙහෙමත් හිතක් පපුවක් නැති තිරිසන් මිනිස්සු ඉන්නවනෙ මේ රටේ තවමත්.අනේ පව් දරුපැටව්.අපේ හාමුදුරුවන්ට පින්සිදුවේවා.

  • @sithumnayanjana7548
    @sithumnayanjana7548 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
    ඔබ වහන්සේට ගොඩක් පින් ඒ කරපු දේට 🙏

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 ปีที่แล้ว +11

    🙏💗👊👊මේ වගේ විශාල මෙහෙවරක්🙏කරන 💗 උතුම් යතිවරයන් වහන්සේලා ට දොස් නගන උන්නම් මිනිස්සු වෙන්න බෑ 🙏🙏💗💗🇱🇰🇱🇰👊👊 තෙරුවන් සරණයි 💗ඔබවහන්සේට🙏🙏යෝධ බල 🙏💗යෝධ 🙏💗💗ශක්තිය 💗ලැබේවා💗🙏🙏💗💗💗දීර්ඝායු වේවා ඔබවහන්සේට🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏

    • @lochanaprabath6490
      @lochanaprabath6490 2 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe3381 2 ปีที่แล้ว +27

    කෝ අපේ සිංහල දානපතියෝ, පිටරටවල් වල ඉන්න සංඝ නායකලා, කෝටිගනන් වාහන අරන් මහලොකුවට ,බල්ලෙක් නෑ නැගෙනහිර අපේ උන්ගේ දුක අහන්න,

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      🏵🌷🌹🏵🌷🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌾🌾🌾🌲🌳🌾🌾🌾🌾🌹🏵🌷🙏🏻🙏🏻

  • @dilushaweerasinghe1183
    @dilushaweerasinghe1183 2 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ ඔබට බුදුසරණයි.අපි ඉන්නවා ඔබ වහන්සේ එක්ක

  • @lalithakumari4132
    @lalithakumari4132 2 ปีที่แล้ว +6

    ඔබයි හාමුදුරුවනේ මෙලොව ඉන්න බුදු හාමුදුරැවෝ. ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔබ වහන්සේට තුණුරැවන් සරණයි .
    ප්‍රදේශයේ මනත්‍රිවරැන් බල්ලට ගිහින්. රටේ නායකයා වගේමයි.උන් ගේ හෙනචයියනුත්.
    පොලිස් කාරයොත් අහිංසකයින්ට
    තමයි හිරිහැර කරන්නේ. මේවා නිවැරැදි වියයුතුයී....නැතිනම් රටට ශාපයක් වෙයී. .......

  • @user-qe2ro9gt7k
    @user-qe2ro9gt7k 2 ปีที่แล้ว +14

    අනේ රත්තරන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @kumarabandara1415
    @kumarabandara1415 2 ปีที่แล้ว +21

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @malikaamani1403
    @malikaamani1403 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට තෙරුවණේ අනන්ත ආශිර්වාදය සැලසේවා ....

  • @nethtv6393
    @nethtv6393 2 ปีที่แล้ว +11

    ඔබ වහන්න්සෙට ගොඩක් පින් අපෙ හාමුදුරුවනෙ

  • @max-ho5rt
    @max-ho5rt 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිදුක් නිරොගිව සසුනෙම babaleva

  • @marimari5598
    @marimari5598 2 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් අපේ සුවාම්න් වහසේට දිර්ගයුවේවා

  • @srilanka690
    @srilanka690 2 ปีที่แล้ว +23

    😭😭ජාතිවාදය වපුරන්න එනකොට කියනවා දහයක් හදපං විස්සක් හදප කියාගෙන අසරන මිනිස්සුන්ට බත්වෙිලක් දෙන්න එක බල්ලෙක්වත් නැ සිංහලයට අරින්නෙ සිංහලයමයි

  • @maheshkumara6310
    @maheshkumara6310 2 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 ปีที่แล้ว +32

    හාමුදුරුවනේ ඔබ වහන්සේ තමා නැගෙනහිර ඉන්න කේසර සිංහ රජා. ඔබවහන්සේ නැගෙනහිර සිට ජාතිය වෙනුවෙන් නගන හඩ රටේ පාලකයනට ඇහුනත් උන් බටහිර බලවේග වලට බියවෙලා , යටවෙලා ඉන්න නිසා නෑහුනාවගේ ඉන්නව. දේශපාලකයො සිංහලයින්ව තනිකරම අපහසුතාවයට පත් කරල තියෙන්නෙ.

  • @roshantha1980
    @roshantha1980 2 ปีที่แล้ว +5

    බලධාරීන් ඇස් ඇරලා මේවා බලන්න අහිංසක මිනිස්සුන්ට අසාධාරණය km කරන්න එපා රජය පම්පෝරි ගැහුවට ලංකාවේ කොච්චර මිනිසුන් ඉන්න තැනක් නැතුව දුක් විදිනවද තියන එකාටම දෙන් නැතුව නැති බැරි මිනිස්සුන්ට උදව් කරපන් අපේ දුප්පත් පවුලට රජයෙන් මූලික වෙලා සාධාරණයක් කරන්න හේ ඒ හාමුදුරුවන්ට යෝධ බල ශක්තිය ලැබේවා

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ අපි ඔබවහන්සේට යෝධබල යෝධශක්තිය ප්රාත්තනා කරනවා

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන්ට යෝධ බල සක්තිය ලැබේවා

  • @munasingheks5063
    @munasingheks5063 2 ปีที่แล้ว +2

    දිරියක් තැති අසරණයන් සදහා මහාපවුරක්සේ නැගී සිටිමින් තම කාලීන යුතුකම ජාතිය වෙනුවෙන් ඉටුකරන ඔබවහන්සේට පුනාමය පුදකරමි.

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 2 ปีที่แล้ว +6

    Let’s help ASAP😍...we need to protect and feed them

  • @user-nf6ze3ge2z
    @user-nf6ze3ge2z 2 ปีที่แล้ว +11

    ඇනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන කතා කරල නිම කරන්න බෑ. මේ කරන සේවයට්ස්

  • @sisirakumara368
    @sisirakumara368 2 ปีที่แล้ว +7

    ඇත්තටම උතුම් ක්‍රියාවක් හාමුදුරුවනේ..

  • @raveendrathushar4506
    @raveendrathushar4506 ปีที่แล้ว +1

    මම ක්‍රිස්තියානි කෙනෙක්. මේ හාමුදුරුවෝ අපිටනම් ගහනවා.
    ඒත් මේවා දකිද්දී ඔබ වහන්සේගේ
    යහපත් කම ධර්මිෂ්ට කම මා දකිනවා.ඔබ වහන්සේට ජය පතනවා

    • @vishwamadushan4135
      @vishwamadushan4135 9 หลายเดือนก่อน +1

      ගහන්න නේමේ උබලව හම ගහන්න ඕන

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ සුව මින් වහන්සේට දීර්ඝායු ෂ ලැබේවා

  • @sachinthakalhara4464
    @sachinthakalhara4464 2 ปีที่แล้ว +6

    ඉතාම එඩිතර සාධාරනය වෙනුවෙන් උන්වහන්සේ නැගිසිටින හැම අවස්ථාවකම තනවෙලා සටන් කරන්නේ් මෙි දුක වෙනුවෙන් පමනක් නොවෙයි . හැම අසාධාරනයක් වෙනුවෙන්ම කතා කරන ස්වාමීන්වහන්සේ කෙනෙක් මෙි නැගෙනහිරට වෙන අසාධාරනය පිලිබද මුන්වහන්සේට පමනයි හිතට දැනෙන්නේ . ඇයි බලධාරින්ට මෙිවා සොයා බලා සාධාරනය ඉෂ්ඨ කරන්න බැරි . ...දැන්වත් උන්වහන්සේ දෙසට නෙත් යොමු වෙිවා !බලධාරින්ගේ.

  • @sweetvlog6814
    @sweetvlog6814 2 ปีที่แล้ว +1

    රටේ සම්පතක්.තවත් විරුවෙකි.අනිත් ගනයො දානේ කාල නිදි.බලාගනිල්ල හරි සිවාමින් වහන්සලා.බුදුසරනයි ඔබට

  • @AnduPuskumari
    @AnduPuskumari 2 หลายเดือนก่อน

    යුක්තිය වෙනූවෙන් කථාකරන එකම එක වීර වරයා ඔබ වහන්සේට දිර්ඝ යුෂ ලැබෙවා රට ජාතිය ආගම බෙරා ගන්න වෙර දරන එකම එක බුද්ධ රත්නය ඔබ වහන්සේට පිං ඔය කරන සාමාජ සත් කාරයට

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +6

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @dwrxdsr6620
    @dwrxdsr6620 2 ปีที่แล้ว +4

    මෙ රටට මෙහෙම වෙලා තියෙන්නේ එකයි මීනීසු කුහකයී අවස්තා වලදී ඡරා ඡතීයක් අපෙ මීනීසු ලැජ්ජයි සීන්හලෙ ඡාතීයට

  • @nuwangamage7128
    @nuwangamage7128 2 ปีที่แล้ว +3

    බලධාරීන්ට මේව හොයන්න වෙලාවක් නෑ ජනාධිපති ගෙ පැපොල් ගෙඩිය කාපුඑකා හොයන්න තියෙනව

  • @krishperera32
    @krishperera32 2 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවෝ දෙවි කෙනෙක් ....

  • @ramyajayalath9975
    @ramyajayalath9975 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ට බුදු බව ලැබෙනවා .......ඔබවහන්සේ මෙි උතුම් සත් ක්‍රියාව අගේ කල යුතුයි ...ඔබවහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය මානසික සුවය කායික සුවය ලැබේවා ........

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว +6

    මුළු ගමේම මිනිස්සු එකතුවෙලා තලපියව් ඔය අසරණ පව්ල එලවන්න ආපු එව්න්ට

  • @saumyadilshan5847
    @saumyadilshan5847 2 ปีที่แล้ว +6

    බුදුසරණයි 🌹

  • @shriyanianoja4543
    @shriyanianoja4543 2 ปีที่แล้ว

    පින් වත් හාමුදුරුවනේ ඔබට ගොඩාක් පින් අසරණ පවුල් වෙනුවෙන් අරගල කරන නිසා මතු බුදු වෙිවා ඔබ වහන්සේ ඔබ වහන්සේට බුදු සරණයි

  • @ranganaprasad2547
    @ranganaprasad2547 2 ปีที่แล้ว +7

    සමාව අවසර අපෙ හාමුදුරුවනේ. වෙල්ලස්ස TV කියලා youtube චැනල් එකක් තියෙනවා ඒකෙ අයිති කෙනා බංඩාර කියලා මහත්තයෙක් එයා ගෙවල් නැති අයට ගෙවල් හදලා දීලා උදවු කරනවා. එයට විදෙස් රටවල් වල ඉන්න අය තමයි උදවු කරන්නෙ ඒ දේවල් කරන්න. අපි මේ අම්මා ගැන කියමුද එතුමට. මට විස්වාසයි අනිවාර්‍යෙන් උදවු කරයි

    • @deepamangali3638
      @deepamangali3638 2 ปีที่แล้ว +1

      මාත් හිතුවා .බන්ඩාර මහත්තයා අත් අරින්නේ නැහැ එයා ගෙයක් හදලා දෙනවා අනිවාර්යයෙන්

  • @janakakatugampala1499
    @janakakatugampala1499 ปีที่แล้ว

    මෙ හාමුදුරුවන් ගිහියෙක් වෙලා ඉන්න කාලෙ මම ලගින්ම ආශ්‍රය කරපු කෙනෙක් හරිම සන්වෙිදික කෙනෙක් අපි එකටම ආයතනයේ වැඩ කරපු නිසා මම දන්නව එම ආයතනයේන් අයින් වෙලා ගියාට පස්සේ මට මුන ගැසුනෙ නෑ නැවත දැක්කෙ මෙ ළඟදි මහන වෙලා රටට ලොකුම මෙහෙවරක් කරන ස්වාමීන් වහන්ස නමක් විදිහට ලගදිම ඒ පන්සලට මම එනව බැහැදැකීමට ස්වාමීන් වහන්ස බුදු සරනයි ඔබ වහන්සේට.

  • @thusharasampath7678
    @thusharasampath7678 2 ปีที่แล้ว +5

    බුදු වෙවා ඔබ වහන්සෙ

  • @krishperera32
    @krishperera32 2 ปีที่แล้ว +6

    මඩකලපුවේ රජ්ජුරුවෝ ඔබ තුමා

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +3

    Ape hamuduruwan whanseta dirgausa labewa teruwan saranai

  • @batta5557
    @batta5557 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ මේ කැපකිරීම ගැන කියන්න වචන නෑ එක එක දේසපාලුවන්ගෙ කුනු කකා පන්සල්වලට වෙලා පිං බත් කෙලින හාමුරුවෝ යැයි කියාගන්නා අය දිහා බැලුවාම ඔබ වහන්සේ බුදුවරයෙක් කියලයි මටනම් හැගීයන්නේ ඔබ වහන්සේට ගොඩාක් පිං සත්‍ය ජය ගන්නවා කවදාහරි

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 2 ปีที่แล้ว

    ගරු ස්වමීන්වහන්ස' ඔබ වහන්සේ මැදිහත් නොවෙන්න අද මේ අසරණ දරුපව්ල . මහපාරටවැටෙනව අද මේ රටේ ආගමක් දර්මයක් අනුකම්පාවක් දයාවක් තියන මිනිසුන් විරලයි. විශේෂයෙන්ම මේ රටේ නීතිය අන්දභාවයට පත්වුණු රටක ඔබ වහන්සේ වැනි බික්ෂූන්වහන්සේනමක් වැඩසිටීමත් ජාතියේ පිනකි. ඔබ වහන්සේ නිදුක් වේවා.! නිරෝගීවෙවා.!!සුවපත්වෙවා.!!! සියළුදෙවියන් රැකදේවා.!

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +7

    අපේ දේශපාලන කාලකන්නිය ඔව් පෙන්න නැත්ද හාමුදුරුවන්ය

  • @kamaniperera6718
    @kamaniperera6718 2 ปีที่แล้ว +10

    පුදුම මිනිස්සු. හරිම දුකයි අපේ රටේ මිනිස්සු ගැන

  • @samithrawijerathna9289
    @samithrawijerathna9289 2 ปีที่แล้ว +2

    Oba wahanse supiri himinamak oba wahanseta budu saranai.

  • @nilukaudayangani2836
    @nilukaudayangani2836 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා.....🙏🙏🙏 .....අහිංසක ගැහැනිය ...

  • @dumindamudalige9206
    @dumindamudalige9206 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.සමාජ සාධාරණත්වයට පත්කිරීමට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි!!!

  • @tharindumalshan7435
    @tharindumalshan7435 2 ปีที่แล้ว +6

    මතු බුදුවෙවා

  • @im_samu_xvier1681
    @im_samu_xvier1681 ปีที่แล้ว +1

    නීතිය බල්ලට ගිය, බලු පොලිසියක්‌ තිබෙන රටක, දේශපාලුවන් විසින් විනාස කරපු රටක පුරවැසියෙක් වීමද කරුමයකි. ලැජ්ජයී.. ගොඩක් වේදනයී.. මගේ රට ගැන 😔💔••🇱🇰

  • @10kumari
    @10kumari 2 ปีที่แล้ว +4

    Obewahansete diriye shaktiye labewa garutara adaraniya rattaran swaminwahanse. Obewane editara gihi, pawadi manussayo thawa thawath Srilankawa bihewrwa !

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 ปีที่แล้ว +5

    යුක්ති ය සාදාරනය කොහෙද අපේ හාමුදුරුවනේ අපේ රටේ.යුද්ධය තාම විකුනන් කනවා⁣.පොලිසියේ න් කවදාවත් සදාරණ ය බලාපොරොත්තු වෙන්න බැ පගා මරුවො ඉන්නේ

  • @ChinthakaPrebhath-yk9co
    @ChinthakaPrebhath-yk9co 8 หลายเดือนก่อน

    සින්හල ජාතිය වෙනුවෙන් තම සසරම කැප කරන අපේ කාලෙ හාමුදුරුවන් ❤❤ දීර්ඝායුවේවා අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @sabithasabi5510
    @sabithasabi5510 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ මේව දකින්න අපි කොයිතරම් පව් කාරද

  • @anushanishanthi6968
    @anushanishanthi6968 2 ปีที่แล้ว +2

    අපෙ රටට.අවශ්‍ය ඔබ වාන්සෙලා වගෙ

  • @kasunsampath9625
    @kasunsampath9625 2 ปีที่แล้ว +5

    Budu wewa oba wahanse

  • @sachiniumesha4619
    @sachiniumesha4619 2 ปีที่แล้ว +4

    Genunta wada hadawatha unuwenawa hamuduruwange....oba wahanse nam budwenna one.....🙏🙏🙏

  • @dileepharshana199
    @dileepharshana199 2 ปีที่แล้ว +6

    🥺දෙයියනේ පව්

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 ปีที่แล้ว

    හාමුදුරුවෝ ගොඩක්ම සංවේදීව දේවල් දිහා බලන බව පේනවා 🙏

  • @buddhismacademydhammawasat3181
    @buddhismacademydhammawasat3181 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ගැන කියන්න වචන නැ

  • @suddaofficial217
    @suddaofficial217 2 ปีที่แล้ว +3

    මේ නම් බුදුවරයෙක්මයි.🥺🥺

  • @kalumkumarikumari8282
    @kalumkumarikumari8282 2 ปีที่แล้ว +3

    😭😭😭😭😭😭😭😭🇱🇰 ලකාවේ සිංහල මිනිස්සු ඇයි මෙහෙම ඇන කොටන්නේ අසරණ මිනිස්සුන්ට ඇයි මෙහෙම කරන්නේ නැති බැරි අයට උදුවක් කරන්න

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 ปีที่แล้ว

    ඔබ වන් බුදුවරු නිසයි,ලොව තවමත් පවතින්නේ.
    පින්වත් ලොකු හාමුදුරුවනේ,අපගේ නමස්කාරය වේවා.

  • @chamara5908
    @chamara5908 2 ปีที่แล้ว +2

    Pau asran minissu...obawahnseta .godak pin...

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 2 ปีที่แล้ว +1

    Me rate palakayo mewata waga kiyanna onee apehamuruwane me jara jeeranna wu samaja arthika ha desapalanika karamaya awasan kala yuthui ae sadaha kondesi virahithawa api pela gasemu oba wahanseta pin argalayata jayawewa!!!

  • @sampathrathnayaka9296
    @sampathrathnayaka9296 ปีที่แล้ว

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැබේවා. අසරණ ජනයාට ඔබවහන්සේගේ පිහිට නිරන්තරයෙන්ම ලබාගැනීමට හැකිවේවා.....

  • @volleyballhomesl1185
    @volleyballhomesl1185 2 ปีที่แล้ว

    මාරම සටනක් කරන්නෙ තනියම ජයෙන් ජය ලැබේවා තෙරුවන් සරණයි හාමුදුරැවනේ

  • @dedunudedunu8198
    @dedunudedunu8198 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ට බුදු බව අත්වේවා.. කෝ අපේ රටේ මිනිස්සු සාධාරණයක් ඉෂ්ට කරන්න..

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +1

    Aoe hamufuruwane ape sinhalayata hariyanne natte mekai hamuduruwanee pau kirisappaya hitakpapuwak nati tirisan minisun oba wahanseta teruwan saranai

  • @shantishanti8987
    @shantishanti8987 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻😭😭😭😭 පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සිතනවා මෙන් හැම මනුස්සයෙක්ම සිතුවා නම්
    අපේ රට කොච්චර ලස්සන ද හැම පැත්තෙන්ම අහිංසකයා පමණය අසරණ වෙන්නේ 😭😭😭

  • @shamala4052
    @shamala4052 2 ปีที่แล้ว +2

    Ane me wage swaminwahansela monatharam watinawada me ratata 🙏🙏🙏

  • @udara2918
    @udara2918 2 ปีที่แล้ว +3

    Mata thiyanawanam man udaw karanawa apa hamuduruwana oba wahanata budu saranai

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 10 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඊනියා නිදහසෙන්පසු පාදඩ දේසපාලුවන් රටට කලවිනාසය ඔබ වහන්සේ ජාතික වීරයෙක් මතු බුදුවේවා

  • @ranigeetha1312
    @ranigeetha1312 2 ปีที่แล้ว +1

    Jaathiya, Aagama kisiwak nobala samatama eka sithin pihita wena Oba wahanseta Theruwan Saranai!!!
    Oba wahansege me unuwena Hadawatha Apa sama denatama Aadarshayakma wewa!!!

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +1

    Spit obawahansekge aenirbita kriyawata api udu wrnawa jayama labewaaa