සමාන්‍ය පෙළ ලකුණු ලැබෙන ආකාරය | ol exam 2022(2023 | ol exam pass mark 2023 | ol results 2023 sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 110

  • @niroshahashini909
    @niroshahashini909 ปีที่แล้ว +17

    හැම අවුරැද්දෙකෙම පේපර්ස් අමාරුයි. විභාගයේ ලකුණු මට්ටම අඩුකරන්නේ නොමැත. පේපර්ස් අමාරු වුනොත් විතරක් , ඔබට සාදාරානයක් කරන්න පුළුවන්. මම එකගයි ඔබේ අදහස සමඟ සහෝදරයා.

  • @Dream_girl234
    @Dream_girl234 ปีที่แล้ว +23

    දැන් නම් ටිකක් බයයි වගේ😿🤒ඔහොම එනවයි කිය කිය ඉදල එක පාරටම රිසාල්ට් දැම්මොත් එහෙම😒👍

  • @PasinduLakshan145
    @PasinduLakshan145 ปีที่แล้ว +41

    ගිය අවුරුද්දෙ O/L paper marking කාලෙ teachers strike, කොරෝනා, තෙල් පෝලිම්, උද්ඝෝෂණ අරව මේව ඔක්කොම තිබිලත් නොවැම්බර් වල results ආවා. මේ සැරේ ඒ මොකුත් නැතුව ඇයි දෙයියනේ results මෙච්චර පරක්කු 😢

    • @Perera4321
      @Perera4321 ปีที่แล้ว +4

      ඒක තමා

    • @nekki2678
      @nekki2678 ปีที่แล้ว +2

      ​@@Perera4321 oka enneee naaaa ban danma

    • @viresports-p3g
      @viresports-p3g ปีที่แล้ว +1

      𝙰/𝚕කල් ගියානෙ බන්

    • @t.mranasinghe6490
      @t.mranasinghe6490 ปีที่แล้ว

      December ne awe

    • @SamudraChamodinee
      @SamudraChamodinee ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත .....

  • @RR1kavinda
    @RR1kavinda ปีที่แล้ว +14

    උත්තර පත්‍ර පරීක්ෂ වරුන්ටත් S සාමාර්ථය අඩු උනා ද කියලා දැනගන්නෙත් ලබන අවුරුද්දෙ පේපර් මාකින් ගියාට පස්සේ එතනින් කියන්නෙ...

  • @2ndbinance
    @2ndbinance ปีที่แล้ว +10

    😂 මොකෙන් හරි වෙන්නේ අන්තිමට අපිට කෙලවෙන එක...😂❤

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +11

    අනේ ඉංග්‍රීසි වලට A එක දෙන එක අඩු කරලා නැද්ද....65,70 න් වගේ......මේ සැරේ ඉංග්‍රීසි පේපර් එකේ සකන්ඩ් එක අමාරුයි....ගොඩක් අය කියනවා.....

  • @shewantharavishan9158
    @shewantharavishan9158 ปีที่แล้ว +4

    Parana syllabus eke C ekd 50 denne...
    Dan C ek 55 d..🙁

  • @rameskanna3006
    @rameskanna3006 ปีที่แล้ว +5

    hmm.කොහොම හරි ප්‍රතිඵල එන දවස අපි ට කියන්න කෝ අයියේ . අයියා දාන Voice මං අනිවාර්යයෙන් බලනවා.
    අයියේ මට ඔයාව ශුවර් ...
    මං අයියේ ගේ යාලුවෙක් හැටියට කිව්වේ .
    කොහොම හරි ප්‍රතිඵල එන දිනය අපිට දැනුවත් කරන්න ❤️❤️❤️❤️😃😃😃

  • @UdhithaWijerathna
    @UdhithaWijerathna 4 หลายเดือนก่อน +1

    Ane english paper ekata sadaranayak karanna

  • @rushmikadilmin
    @rushmikadilmin ปีที่แล้ว +3

    Aiye oya dann tika apeth dannwane 😊
    Meke loku visthryak na ne 😒

  • @yenulimaleesha
    @yenulimaleesha 8 หลายเดือนก่อน

    Me para English results wlt mokkd wenne kiyl hriytma kiyanna ko please

  • @RashmikaBasnayaka-f4g
    @RashmikaBasnayaka-f4g ปีที่แล้ว +11

    25 Al patan gnne kawadd bro

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว +1

      ඒක කල් යන්නෙ නැ

  • @Nisal_vihanga
    @Nisal_vihanga ปีที่แล้ว +1

    Result release krna date eka dala thiyenv ned internet eke 😢

  • @KawiduLakshan-h7v
    @KawiduLakshan-h7v ปีที่แล้ว

    Pro ganan mepara kiyenda balala tiyenne

  • @ruvinisusanya2313
    @ruvinisusanya2313 ปีที่แล้ว

    Ane kawru hari kiyannako plz😢 sinhala valata. S ekak thibboth apahu liyanna venavada a/l karanna puluvanda naththan😢ane kiyannako😢

    • @asankasenarathna5643
      @asankasenarathna5643 8 หลายเดือนก่อน

      sinhala walat c thiyenn one A/l krnn n☺

  • @univers5414
    @univers5414 ปีที่แล้ว

    අයියෙ එතකොට c eka danne 50 nda kiynnakooooo 💗

  • @sanjanasanjana-bf3rn
    @sanjanasanjana-bf3rn ปีที่แล้ว +1

    Result enne kawadda

  • @SnaKe000-e4t
    @SnaKe000-e4t ปีที่แล้ว +7

    මූට. මොකුත්. හරිය්ට. කියන්ඩ. බැනෙ. බන්. වීඩිඔ. දාන්නෙ. නැතුව. ඉදාම්. උබ කියපු ටික. අපිත්. දන්නව.

  • @chamilsasanga8809
    @chamilsasanga8809 ปีที่แล้ว +5

    අයියේ 2021 o/l එකෙ S එක අඩුකරලද? Maths වල

    • @niroshahashini909
      @niroshahashini909 ปีที่แล้ว

      S එක අඩුකරලා නොමැත. පේපර්ස් අමාරු වුනොත් , අඩුවෙන්න පුළුවන්.

    • @chamilsasanga8809
      @chamilsasanga8809 ปีที่แล้ว +3

      @@niroshahashini909 එහෙනම් මන් පාස් උනෙ කොහොමද 🥲 marking sheem එකෙනුත් බැලුවාම ලකුණු 31 වගෙ තිබුනෙ එත් pass

    • @dilinitharuka5160
      @dilinitharuka5160 ปีที่แล้ว

      @@chamilsasanga8809 2021 s dunne 25n

    • @setesest9489
      @setesest9489 ปีที่แล้ว

      @@chamilsasanga8809 lakunu 30 n balanna athi

  • @dilipsanjeewa328
    @dilipsanjeewa328 4 หลายเดือนก่อน

    C aka 50nda shuwerda 😒👍

  • @RashmikaBasnayaka-f4g
    @RashmikaBasnayaka-f4g ปีที่แล้ว +14

    Result anawad 2023😅

  • @Sj_Sparrow
    @Sj_Sparrow ปีที่แล้ว +6

    අනේ තොගේ ආච්චිට රයිස් ගරන්න යකෝ ඔය ටික අපිත් දන්නෝ බන් රෙද්ද😖💔හරියටම රිසාල්ට් එන දවස කියපිය😂අද එයිලු හෙට එයිලු අනිද්දා එයිලූ😢💔

    • @Perera4321
      @Perera4321 ปีที่แล้ว

      ඔව් අනේ කවදා එයිද දන්නේ නෑ...රජයෙන් හරියට කියන්නෙ නැති එකනෙ ප්‍රශ්නේ...

    • @Sj_Sparrow
      @Sj_Sparrow ปีที่แล้ว +1

      @@Perera4321 කියලා වැඩක් නෑ කරුමේ ද කොහෙද අපේ😖💔

    • @niroshahashini909
      @niroshahashini909 ปีที่แล้ว

      රිසල්ට් එන දවස කාටවත් කියන්න බෑ. ඔයා දන්නවා නම් කියන්න. කලබල වෙන්න එපා. ඔයා පාස් නම් නිහඩව ඉන්න.

  • @sasinisanjana1908
    @sasinisanjana1908 ปีที่แล้ว +2

    අනේ අයියේ ඔවා වැඩක් නෑ results එන දවස කියන්න කෝ 😒

    • @dhinakshinimna
      @dhinakshinimna ปีที่แล้ว

      නොවැම්බර් මුල් දවස් ටිකෙ එනවලු🥲

  • @Travels723
    @Travels723 ปีที่แล้ว

    අනේ අයියේ. මහලොකුවට තම්නෙයිල් එකේ දාලා තියනවා ලකුණු දෙන විදිහ කියලා බොරු පම්පෝරිමයිනේ කෙලින්නේ හරියට විස්තරයක් දැනගෙන වීඩියෝ එකක් කරන්න ඕනි නම් විස්තරේ විතරක් දාන්න. මොන මගුලක්ද යකෝ

  • @sithumini748
    @sithumini748 ปีที่แล้ว +3

    Issaraha dakka eka nevei kiynne😒

    • @nekki2678
      @nekki2678 ปีที่แล้ว +1

      මූ කියන්නේ බොරු 😂

  • @gulikuli
    @gulikuli ปีที่แล้ว +2

    Channel එකට ලෝගෝ එකකුයි බැනර් එකකුයි හදල ඕනෙද

  • @DilshaHasara
    @DilshaHasara 8 หลายเดือนก่อน

    English වල s paas එක අඩු කරනවද

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว

    පේපර් නම් අමා..තමයි පාස් වුනොත් ලක් එක❤❤❤❤

  • @AsinsanaWanninayaka
    @AsinsanaWanninayaka ปีที่แล้ว

    Vidhyawa aduwenne nadhdha s eka

  • @KawiduLakshan-h7v
    @KawiduLakshan-h7v ปีที่แล้ว

    මෙපාර ගනන්බලලාතිවයන්නෙ කියෙන්ද

  • @geeshandananjaya8153
    @geeshandananjaya8153 ปีที่แล้ว +5

    යකො අනිත් video එකෙ කිව්වා අනිවාරෙන්ම ගණන් වලට s එක අඩු කරනවා කියලා දැං කියනවා ශුවර් නෑලු අනේමන්දා

    • @himaacedamy7652
      @himaacedamy7652  ปีที่แล้ว

      අඩු කරනවා බන් මම කිව්වේ නිල සාක්ශි යක් නෑ කියකා

  • @geminjanithbro9106
    @geminjanithbro9106 ปีที่แล้ว +3

    Hi

  • @KawiduLakshan-h7v
    @KawiduLakshan-h7v ปีที่แล้ว +1

    දෙසැම්බර් 24⁣දවල්12පස්සෙ නිකුත්කරනවලු

  • @mr_dila.
    @mr_dila. ปีที่แล้ว +5

    උබව උස්සයි හොදේ 😂

  • @KawiduLakshan-h7v
    @KawiduLakshan-h7v ปีที่แล้ว

    දෙසැම්බර්24විතර

  • @patalanirmal6724
    @patalanirmal6724 ปีที่แล้ว +3

    Aiye C eka parana silabas ekeda 50 dan denne 55 kiyanavane

  • @patalanirmal6724
    @patalanirmal6724 ปีที่แล้ว +2

    C eka 50 balanavanam kalin video vala 55 kiyuve

  • @sadewmi101
    @sadewmi101 ปีที่แล้ว

    Oya tika nm apith dannawa😒

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e ปีที่แล้ว +2

    ❤❤❤

  • @althafaslam6842
    @althafaslam6842 ปีที่แล้ว

    74 aavoth A ekak lebennedhdha?

    • @niroshahashini909
      @niroshahashini909 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @althafaslam6842
      @althafaslam6842 ปีที่แล้ว

      @@niroshahashini909 eka sure dha ?
      Samaharu kiyanne daanne kiyala

  • @nekki2678
    @nekki2678 ปีที่แล้ว +9

    උබේ වීඩියෝ තවත් මන් බලන්නේ නෑ
    උබ බොරුනේ කියන්නේ 😢

    • @himaacedamy7652
      @himaacedamy7652  ปีที่แล้ว +3

      😓

    • @AnonymousAnonymous-mi1du
      @AnonymousAnonymous-mi1du ปีที่แล้ว +2

      ​@@himaacedamy7652 boru ne kollo karanneee
      Nondiineeeeee 😂😂

    • @AnonymousAnonymous-mi1du
      @AnonymousAnonymous-mi1du ปีที่แล้ว +1

      ​@@himaacedamy7652 uba views valata dahan boru ova
      Shit man your video very bad
      We very upset your video 😢😢

    • @vintagenadeeshan1179
      @vintagenadeeshan1179 ปีที่แล้ว

      OOOO

    • @nekki2678
      @nekki2678 ปีที่แล้ว

      @@vintagenadeeshan1179 ow ban 🤣🤣🤣😡

  • @niroshahashini909
    @niroshahashini909 ปีที่แล้ว +2

    A plus එක දෙන්නේ 85 ට වැඩියි. A එක 75.

  • @ShaniShani-gr9ft
    @ShaniShani-gr9ft ปีที่แล้ว

    C ek denne 55n nmyd

  • @Tharusha_Nimsara
    @Tharusha_Nimsara ปีที่แล้ว +9

    අනේ පකෝ ඔය ලකුණු ගාන කියාවි පොඩි එකෙක් උනත් ඕවා කියන්න ඕනද 😅
    Viws හිගන්නො

  • @SlDagaya-jr4vr
    @SlDagaya-jr4vr ปีที่แล้ว +1

    පලයන් යන්න බොරු නොකියා🤣උබ විවුස් ගන්න බොරු වීඩියෝ දානවා🤣උබ අද්‍යාපන දෙපාර්තුමේන්තුවට පලයන්🤣🤣

  • @dhanujagayashan2271
    @dhanujagayashan2271 7 หลายเดือนก่อน

    Ube ammata api oy tika dannawane hu##

  • @AnonymousAnonymous-mi1du
    @AnonymousAnonymous-mi1du ปีที่แล้ว +3

    😂

  • @m.aanulamadurachchari7025
    @m.aanulamadurachchari7025 ปีที่แล้ว +3

    😂❤

  • @asangasirinaga2800
    @asangasirinaga2800 ปีที่แล้ว

    Boru mayi uba danne 😭😭

  • @mimsaraakash7248
    @mimsaraakash7248 ปีที่แล้ว

    Mond bn mu kiynne pissekd uba

  • @s.n1984
    @s.n1984 ปีที่แล้ว +2

    Maths vala A eka 75 ta adu venne nadda

  • @SenuriBabasara
    @SenuriBabasara ปีที่แล้ว

    ❤❤