10 Kitchen Tips & Tricks || කුස්සියෙ වැඩ ලේසි කරන Tips 10 ක්|| Falling In Love With Cooking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 189

  • @thanujadhanukshi6266
    @thanujadhanukshi6266 3 ปีที่แล้ว +3

    ටිකක් පරක්කු වුනා video එක බලන්න ... හරිම වැදගත් නංගී මේක ... ගොඩාක් ස්තූති ඔයාට .....

  • @lakshimalshi7759
    @lakshimalshi7759 3 ปีที่แล้ว +1

    හොදින් වැසෙන භාජනයකට උළුහාල් පොඩ්ඩක් දාලා ඒකට කරපිංචා කොල දාලා ශිතකරණයේ දැම්මාමත් කරපිංචා හුගක් කල් තියාගන්න පුලුවන් අක්කි

  • @ishucakerybyishanka8454
    @ishucakerybyishanka8454 3 ปีที่แล้ว

    මම ඔයාගේ චැනසල් එක බලන්න පටන් ගත්තෙ මාසයක වගේ ඉදලා අක්කෙ
    ඇත්තටම ගොඩක් වටින දේවල් ඔයා කියලා දෙනවා අක්කෙ
    මම දැන් ඔයාගේ වීඩියෝස් වල තියන විදියට ගොඩාක් දේවල් කරනවා
    පොත් ටිකත් ඔක්කොම හැදුවා අක්කේ
    ඔයාගේ අලුත් වීඩියෝ එකක් එනකල් හැමවෙලේම මම බලන් ඉන්නවා
    ඇත්කටම මම ඒකට දැන් ඇබ්බැහි වෙලා
    ඔයාගෙ උදව් ඇත්තටම මට ගොඩක් වටිනවා අක්කේ
    ඔයාට තවත් මේවගේ වීඩියෝස් කරන්න වාසනාව ලැබේවා කියලා පතනවා
    හදවතින්ම පතනවා ඔයාගෙ චැනල් එක දියුණුවෙන් දියුණුවටම පත්වේවා කියලා
    බුදු සරණයි අක්කටත්
    පවුලේ හැමෝටමත්
    මම ඉෂංකා❤️

  • @ashayasathsarani908
    @ashayasathsarani908 11 หลายเดือนก่อน

    ඔයා මගේ හිතේ ඉන්න මගේම අක්ක වගේ. මොකද මං චූටි කාලේ ජීවත් උනේම එනිඩ් බ්ල්‍යිටොන් ගේ පොත් වලමයි. එයා මට මවල දුන්නා ලස්සන පාසලක්. ශාන්ත ක්ලෙයාර් කියලා❤ මං ජිවත් උනේ ඔසුලිවාන් ටුවින්ස් ලා එක්ක..තව පේමස් ෆයිව්.. තව සත් මිතුරු කල්ලිය. ලංකාවේ උනත් මගේ හිතේ ඇදිලා තිබ්බේ එන්ගලන්තේ. ❤️ මං දැන් විවාහා වෙලා උනත් මං තවත් ඒ පොත් කියවනව. හයිඩි එක්ක තවත් කදු වල දුවන්ව.. මං ඔයාව දකින්නේ එ විදියට..ලංකාවේ හයිඩි වගේ
    .ආදරෙයි ගොඩාක් අක්කේ. මේ මතකයන් ආපහු මගේ ජීවිතේට දෙනවට. මම අශායා . හලාවත්. මට 27 වයස.

  • @madaraupathissa8806
    @madaraupathissa8806 3 ปีที่แล้ว +2

    Dan nathi godak dewal igena gaththa.thanks akke.bs🌹🌹🌹🌹🌹

  • @cookwithgranny68
    @cookwithgranny68 3 ปีที่แล้ว +6

    හරිම පැහැදිලියි.. අනවශ්‍ය වැල්වටාරම් නෑ..
    බොහොම ස්තුතියි 😊👍
    සූදුරු මේ විදියට දිනපතාම බීම සුදුසුද? නැත්නම් සතියට දින 3,4 බීම වඩා හොඳද ??
    ස්තුතියි..

  • @indujayanthi3369
    @indujayanthi3369 2 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් .. ස්තුතියි බුදුසරණයි

  • @chamaritharanga5688
    @chamaritharanga5688 3 ปีที่แล้ว +2

    Me tikanam harima watinawa ....thanks oyata

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +2

    සුදුරැ විදුරුවක් හැමදාම බිවිවට කමක් නෑ. ඒකනමි හොඳයි අද ඉදල බොන්නමි ගොඩක් ස්තූතියි නංගා නොදන්නා දේවල් කියාදෙනවට. බුදු සරණයි ඔයාලගේ පවුලේ සැමටම ❤

  • @priyangikakumari6360
    @priyangikakumari6360 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි 😊

  • @sunethradineshi9389
    @sunethradineshi9389 3 ปีที่แล้ว +3

    බොහොම වටිනා tips නංගී ..
    මම hot and chill group එකට මේක ගන්තා

  • @rasikamanjula3547
    @rasikamanjula3547 3 ปีที่แล้ว

    Harima wadagath video akak.budusaranai

  • @chamalishashikala8575
    @chamalishashikala8575 3 ปีที่แล้ว +2

    Thnx akki mewa kyla dunnta

  • @chamilakanchanadesilva4360
    @chamilakanchanadesilva4360 3 ปีที่แล้ว

    Harima wadagath.oba sabaama gruhaniyak .honda sitiwili lowata bedana delowama jayagath kaantawak.teruwan saranai.

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +3

    අම්මො. හොඳ ටම. හොඳය්❤️❤️❤️👍👍

  • @kuchiwoolart9578
    @kuchiwoolart9578 3 ปีที่แล้ว +4

    Godak wadagath tips tikak akke.thank you.meewage videos tawa genna...

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @gayathrishanika1643
    @gayathrishanika1643 3 ปีที่แล้ว +1

    Niyamai thanks godak mehema udau denawata kussi ammalata 👌👌👌😉😉😉

  • @rukikaushalya6465
    @rukikaushalya6465 3 ปีที่แล้ว +1

    Aththatama godak prayojanawath watina vesio ekak akki budusaranai ❤️❤️

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว +5

    වැදගත් වීඩියෝ එකක්.🙏🙏🙏 බොහොම ස්තූතියි අක්කී 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @suwinigalanga219
    @suwinigalanga219 3 ปีที่แล้ว +13

    ඔයාගේ විඩියො එක ගොඩක් වටිනවා, ම0 හැමදාම ඔයාගේ Post අනිවාර්යයෙන්ම බලනවා අක්කා , ඔයා ලියන විදිහට ආස හිතෙනවා . ඔයාගේ recipe එහෙම නැද්ද

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 3 ปีที่แล้ว +4

    Danne nethi dewal tikak Dana gaththa oyage video aken.Akata godak godaaaaaakk thank you.💖💖💖💖💖💖👍👍👍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊

  • @upulpriyantha1015
    @upulpriyantha1015 3 ปีที่แล้ว +4

    Great akkiyo math dan oya vage vada karanna purudu una. Ane hamadama me vage video 1 hari lipiyak hari awanna oyata bs

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 ปีที่แล้ว +3

    තවත් ලස්සන වීඩියෝ ගේන්න වැඩිපුර ...හුගක් ආසාවෙන් බලන්නෙ.හරි වැදගත් .ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..👍👍ස්තූතියි..

  • @jayanthakumari772
    @jayanthakumari772 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් . තවත් මේ වගේ වීඩියෝ අරගෙන එන්න . ඔයාට ගොඩක් ස්තුතියි ....

  • @minolimaduwanthi4194
    @minolimaduwanthi4194 3 ปีที่แล้ว +1

    Supiri tips tikakne akke.thanks oyata

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว

    Bohomathma sthuthyi .

  • @girlboss8807
    @girlboss8807 3 ปีที่แล้ว +1

    Thanks Dear
    Very valuable 👌

  • @sanukihirunya8186
    @sanukihirunya8186 3 ปีที่แล้ว +3

    Very important tips thank you very much

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      You are welcome 😊

  • @wpshayamali9263
    @wpshayamali9263 3 ปีที่แล้ว

    ආසාවෙන් හැමදේම බලනවා ස්තුති

  • @kalharikarunasinghe9085
    @kalharikarunasinghe9085 3 ปีที่แล้ว +4

    Thanks akka.godak vatinawa.😊❤

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @manjulalakmini7138
    @manjulalakmini7138 3 ปีที่แล้ว

    වටිනා අදහස් ස්තූතියි 👍👍

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 3 ปีที่แล้ว

    Oyata bohoma stuti. Harima adawen oyage vidio s balanne parissamin inna b.s.

  • @sunethrasrima7979
    @sunethrasrima7979 3 ปีที่แล้ว

    Thanks a
    Lot

  • @nasanka2055
    @nasanka2055 3 ปีที่แล้ว

    ගොඩක් .වට්නව

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 3 ปีที่แล้ว +1

    Thank you

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 ปีที่แล้ว +3

    ස්තූතියි

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි 😊

  • @lakshigunarathne6391
    @lakshigunarathne6391 3 ปีที่แล้ว

    Akki ahamben dakke oyage video ekak ane tava dewal kiyannko weight loss karana

  • @dunee1262
    @dunee1262 3 ปีที่แล้ว

    ස්තූතියි අක්කා

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +1

    Thank you.🌹❤👍

  • @lasinikaushalya5195
    @lasinikaushalya5195 3 ปีที่แล้ว +1

    Akke oyage videos okkoma tika harema wadagath. 👍👍👌👌

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @chanakaakalanka3302
    @chanakaakalanka3302 3 ปีที่แล้ว +3

    Niyamai.akki oyage kichen eke spicy bottles kohomada gaththe.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි . කඳානෙන් ගත්තේ

  • @gayashanruchindara9795
    @gayashanruchindara9795 3 ปีที่แล้ว

    Lassanai butter eka gena nm dana gatta eka watinawa..

  • @shalikaleelarathna4851
    @shalikaleelarathna4851 3 ปีที่แล้ว +1

    Oyage vidio harima asa hitheawa balanna lassanai,❤️❤️❤️

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දුව

  • @nandanicongratulationsed3432
    @nandanicongratulationsed3432 3 ปีที่แล้ว +2

    Thankyou so much ❤️

  • @gknishantha7010
    @gknishantha7010 3 ปีที่แล้ว

    Akki mama oyage vidiyo balanawa lassani godak watina dewal oya karanne

  • @chami0915
    @chami0915 3 ปีที่แล้ว +3

    This is very helpful. Thank you so much.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +2

      You are welcome 😊

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      You are welcome 😊

  • @surangasanjeewa2775
    @surangasanjeewa2775 3 ปีที่แล้ว

    ලස්සනයි වැඩසටහන

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว

    ස්තුතියි ❤️

  • @janandiherath8799
    @janandiherath8799 3 ปีที่แล้ว

    Oya koheda akki oya miris kaha storage karana item ganna

  • @dilaniwijesekara2121
    @dilaniwijesekara2121 3 ปีที่แล้ว +1

    Thank you so much❤❤ for good ideas

  • @thaibaa.c9740
    @thaibaa.c9740 2 ปีที่แล้ว

    Sister please oyage kitchen eke thiyana badu kohenda gatthe please kiyanna

  • @world7174
    @world7174 3 ปีที่แล้ว

    Superb tricks

  • @dulanjalepathiraja9861
    @dulanjalepathiraja9861 3 ปีที่แล้ว +2

    Godak watinawa akke👍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @sandeepaschannel9225
    @sandeepaschannel9225 2 ปีที่แล้ว

    Harima prayoojanawath akki 🥰
    Me wage videos walata godak asai 😊.
    Thawath me wage videos karanna puluwanida..🎶✨

  • @tharangadhineshika4506
    @tharangadhineshika4506 2 ปีที่แล้ว

    💕Thank you so much 💕

  • @d.r.priyadarshani2358
    @d.r.priyadarshani2358 3 ปีที่แล้ว

    Vrey usefully

  • @seethevillage4271
    @seethevillage4271 3 ปีที่แล้ว +1

    Wow niyamai

  • @sunethradasanayaka2940
    @sunethradasanayaka2940 2 ปีที่แล้ว

    Suduru tika perala bonna puluwanda

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 ปีที่แล้ว +2

    Thank you❤

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      You are welcome 😊

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 3 ปีที่แล้ว

    Niyami.

  • @hansanineranjala2296
    @hansanineranjala2296 2 ปีที่แล้ว

    Thank you akke

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 3 ปีที่แล้ว

    Theruwan saranayi akke.suduru badalada ganna one nathi nan amuwenda?

  • @chandaniweerasena3187
    @chandaniweerasena3187 3 ปีที่แล้ว

    ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි

  • @tndharmadasa3122
    @tndharmadasa3122 3 ปีที่แล้ว +1

    Thanks akki

  • @dianisanjeewani6392
    @dianisanjeewani6392 3 ปีที่แล้ว

    Alminiyam bajana walata dehi danna hoda ne neda

  • @dinushikasandaruwani503
    @dinushikasandaruwani503 3 ปีที่แล้ว +2

    Akki kichan organizes video 1 karannako...asawen balan innawa

  • @mudithadangalla7848
    @mudithadangalla7848 3 ปีที่แล้ว +3

    මරු ඉතාමවැදගත් thanks

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සුදුමැණික ...දැනුවත් වුනා .

  • @hirushasathsara6427
    @hirushasathsara6427 3 ปีที่แล้ว

    Prgnat kenk suduru hodada

  • @madhushanika9983
    @madhushanika9983 3 ปีที่แล้ว +3

    Superb akka 💖

  • @sajinijayawardana1006
    @sajinijayawardana1006 3 ปีที่แล้ว

    Compost bin eka gana kiyannako oyage.kohomada hadaganne .

  • @roshanroshan6518
    @roshanroshan6518 3 ปีที่แล้ว +1

    Thanks akka.nice voice.niwedakayek wenna sudusu voice ekak akkata tiyenne.gass eka clean karanna,flour clean karanna hoda spry warrga kiyannako..

  • @saduikabandara4494
    @saduikabandara4494 3 ปีที่แล้ว

    super video i like it a lot

  • @lasinikaushalya5195
    @lasinikaushalya5195 3 ปีที่แล้ว +1

    Mata deyak danaganna theyenawa. Udeta uyanna ita kalin dawase rata රතු ලූනු රට ලූනු සුදු ලූනු sudda karala kapala theyanna honda nadda.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      කැපුවොත් fridge එකේ තියන්න ඕනේ. මොකද ඒ ලුණු වර්ග තුනටම විසබීජ ඇද ගන්න හැකියාවක් තියනවා. ශීතකරණ තියෙද්දි හොඳින් පියන තදින් වැසෙන භාජනයකට දාල තියන්න .පියන වැහෙන්න භාජනයක නොදාවිවෘතව තියෙන පාවිච්චිය නම් හොඳ නැහැ

  • @kanchanalakshani368
    @kanchanalakshani368 3 ปีที่แล้ว +1

    Super video
    ❤️❤️

  • @dinukarunarathne8141
    @dinukarunarathne8141 3 ปีที่แล้ว +3

    Thank you akka..❤❤

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      You are welcome 😊

  • @chandukavindi3889
    @chandukavindi3889 2 ปีที่แล้ว

    Godak vatina video ekak akke.

  • @sanukihirunya8186
    @sanukihirunya8186 3 ปีที่แล้ว +5

    Can you please tell some other tips for weight control. You are very smart🤗

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      Sure I will mske a video 😊

  • @chamilapriyadarshani7412
    @chamilapriyadarshani7412 2 ปีที่แล้ว

    Me video eka godak vatinawa

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    Great අක්කා.💐

  • @HasisJoyfulNest
    @HasisJoyfulNest 3 ปีที่แล้ว +4

    Love it

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      Thank you Hasna 😊

  • @LL-fj5lf
    @LL-fj5lf 3 ปีที่แล้ว +1

    Akke oyage program eken hoda adahas gann puluwan

  • @saechasammani6468
    @saechasammani6468 3 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ හැම එකක්ම හරිම පැහැදිලී වගේම ගොඩක් වටිනවා👏🌼🌻🌼

  • @ashalakmali1203
    @ashalakmali1203 3 ปีที่แล้ว +1

    Thanks Akke.❤️💛💛💛

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 3 ปีที่แล้ว

    Akki hamdama suduru bonna hodada udeta

  • @harshaninayana8637
    @harshaninayana8637 3 ปีที่แล้ว +1

    Super 💞

  • @chamarirandima1934
    @chamarirandima1934 3 ปีที่แล้ว

    Kadala thambanna baking soda venuvata, baking powder tikak pegenna dammata kamak nathda

  • @geethaperera4869
    @geethaperera4869 3 ปีที่แล้ว

    Bohoma Sthuthi.

  • @nilanmadu9797
    @nilanmadu9797 3 ปีที่แล้ว +1

    Niyami

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @malsharuvishani8873
    @malsharuvishani8873 3 ปีที่แล้ว

    Harima වැදගත් vidio akak akke 😍😍me waga vidio hamadama danna 😍😍

  • @kokobradley2296
    @kokobradley2296 3 ปีที่แล้ว +1

    Thahks

  • @dilinipahansa2638
    @dilinipahansa2638 3 ปีที่แล้ว +1

    ❤❤❤Love it

  • @ariyawansha74
    @ariyawansha74 3 ปีที่แล้ว +1

    thanks

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      You are welcome 😊

  • @nayomishanika1354
    @nayomishanika1354 3 ปีที่แล้ว +1

    Grate video

  • @niroshasugathapala8672
    @niroshasugathapala8672 3 ปีที่แล้ว

    Rasna wathurada danna oni

  • @sewwandianiwarenchamarika8698
    @sewwandianiwarenchamarika8698 3 ปีที่แล้ว +1

    Godak watinawa

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @isankamadushani799
    @isankamadushani799 3 ปีที่แล้ว

    Oyage vidio okkm balanava.man .oyalage kurulu patiyath ekka ayeth oyage lassana arden eke vidio ekak dannako

  • @nipunidilrangi3947
    @nipunidilrangi3947 3 ปีที่แล้ว

    Oyge katahada hriyata bawanawak wge

  • @chantimajeewani5861
    @chantimajeewani5861 3 ปีที่แล้ว +1

    Oya ude negitina welawa. Weda tika karana dawase piliwela wage dawase weda karana heti kiyannako.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝවක් කරනම්😊

    • @chantimajeewani5861
      @chantimajeewani5861 3 ปีที่แล้ว

      @@DoveGreens thankyou .