Boralu Para | බොරලු පාර | Episode - 19 | 2021-06-09 | Rupavahini Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 62

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 ปีที่แล้ว +28

    නිල ඇදුම ඇතුලෙ තිබ්බ ලස්සන හදවත දැක්ක අය කෝ...

    • @malakwtt3675
      @malakwtt3675 3 ปีที่แล้ว

      KANAWELAWATA TERESANAKUTAWAT SARA KARANNE NAHA MANUSSAYO

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +39

    සමාධිගෙ හදවත තාත්තා ගෙ වාගේ මයි...කරුනාවන්තයි..😘😘😘

  • @dhanushkanayanapriya2228
    @dhanushkanayanapriya2228 3 ปีที่แล้ว +24

    කෑම කන සිද්ධියට නම් ඇහැට කඳුලක් ආවා 😢 සත්තයි 😢

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +26

    ජය යක්ශනී😁😁😁😁 විල්බට් කෙට්ටු වෙලා තියෙන්නෙම මුන් දෙන්නගේ රන්ඩු බේරලා

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 3 ปีที่แล้ว +1

      Mnnm asama kotas tika😂😂😂😂😂😂😂😂😂

    • @නිකිණි
      @නිකිණි 3 ปีที่แล้ว +1

      @@sunethradasanayaka2155 😁😁😁😁ඔව් මමත්

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +15

    සමාධිට තියෙන්නෙ තාත්තාගෙම හිතක්.රේගන් පොඩිඅය ලව්වා වන්දවලාවත් ගියානම් OIC මහත්තයාගෙ හිතවත් උණුවෙයි පොඩිඅය ගැන හිතලා

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว +27

    අනේ පවු හරිම අසරණයි දරුවො

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +22

    සමාධි හරිම කරැණාවන්තයි .

  • @CheerfulWaterLily-gf4vl
    @CheerfulWaterLily-gf4vl 6 หลายเดือนก่อน +9

    හරිම ලස්සන කතාව වෙන්දකඩුවගෙ ඇතුලෙ ඉන්නෙ හරිම ලස්සන මනුෂ්‍යයෙක්

  • @dhanushkanayanapriya2228
    @dhanushkanayanapriya2228 3 ปีที่แล้ว +10

    තනුජාට මද කිපිලා ඉන්නෙ 😂 පව් ඉතිං 😁👈

  • @ranjaniqw7897
    @ranjaniqw7897 3 ปีที่แล้ว +9

    දරුවෝ තුන්දෙනා කනවා දැකලා ඇහැට කඳුලක් ආව අය ඉන්නවද ?

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    දෙන්න තිබුනෙ කීයක් හරි පව්නෙ..සාජන්

  • @CheerfulWaterLily-gf4vl
    @CheerfulWaterLily-gf4vl 6 หลายเดือนก่อน +5

    සමාධි තාත්තා වගේ හොද දරුවෙක්

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +12

    බොරලු පාර අදත් ලස්සනයි
    බුදු සරණයි ස්තුතියි

  • @anuradhaanu20
    @anuradhaanu20 3 ปีที่แล้ว +11

    සමාධි අහිංසකයි

  • @dulminichamathka1295
    @dulminichamathka1295 3 ปีที่แล้ว +20

    පුදුම තරම් ලස්සන කතාවක්.... මම නම් ගොඩක් සංවේදී උනා මේක බලද්දි

  • @princess6614
    @princess6614 7 หลายเดือนก่อน +1

    ජයයස්සනී

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මරු අනෙ මේ නාට්‍ය 🤣🤣🤣🤣

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +5

    පව් අද නම් ගොඩාක් දුකයි. 😭😭

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හපොයි විල්බට් පව් 🤣🤣🤣🤣🤣

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo 6 หลายเดือนก่อน +2

    මේ සමාජ අසාධාරණය තනිකරම ගැන් වෙලා තියෙන්නෙ

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว +4

    රශිපබා දැන් දකින්නත් ආසයි 😊😍🙂

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +5

    ලස්සන කතාව යිස්තුයි 💞💞💞💞

  • @nimeshawidukshi6497
    @nimeshawidukshi6497 3 ปีที่แล้ว +7

    මේ රේගන් වගේ මිනිස්සු සමාජේ ඔන තරම් ඉන්නවා. වයසට ගියත් පෙරේතයි. ලමයි ඉස්සරහට දාගෙන අම්මලා තාත්තලා කනවා

    • @malakwtt3675
      @malakwtt3675 3 ปีที่แล้ว +1

      JARAWA KANNA GIHIN TAMAE OHOMA UNAE

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +6

    Samadi.godak.hodai.amma.wage.newei.

  • @nimalifonseka122
    @nimalifonseka122 3 ปีที่แล้ว +5

    Beautiful teledrama!!!

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

    රටේ දේශපාලනිකයන්ට ඔය කියන නීතිය වලංගු නැහැනේ 🤔🤔🤔 හරියට නීතිය ක්‍රියාත්මක රටකනම්

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 3 ปีที่แล้ว +2

    Nathi bari kama minissu hugak asarana karanawa😭

  • @visaltheekshana9082
    @visaltheekshana9082 3 ปีที่แล้ว +2

    Thanujata waradila aniwarenma apahu wendakaduwa lagata enna wenawamayi.

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว +3

    Samadi karapu weda godak hodai monawa unat kema kana walawa mokutma kiwa ne a atin napuruma ne lamai pau ahinsaka kaga unat daruwona hemoma allas ganna kalin dahaparakwat hithanna budu saranai

  • @malikam7000
    @malikam7000 3 ปีที่แล้ว +1

    මෙකෙටසබැලූවමමහපුදුමහිතටදුකක්දැනුනමමසවුදියහැමදමමෙකතවබවනවා👍👍👍👍👍

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 3 ปีที่แล้ว +1

    පීරිස්ට penne හැමෝම divorce wage. 😂

  • @dhanushkanayanapriya2228
    @dhanushkanayanapriya2228 3 ปีที่แล้ว +1

    පීරිසා හෙනම වලා. 😂👈 අනුන්ගේ ගෑනුන්ට කෙළ හලනවා👅

  • @UshaniDulanjali-h1o
    @UshaniDulanjali-h1o 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢

  • @SaraSara-ft2xf
    @SaraSara-ft2xf 3 ปีที่แล้ว +3

    Koi taram hodaida me samadi bebi

  • @sandyakumari4930
    @sandyakumari4930 6 หลายเดือนก่อน +1

    Samadi oya athi wela thiyena prashnayak gana hithanna apa. Hondata egenaganna. Campas yanna. Etapasse Honda mahaththayek hoyala marry karanna. A wena thuru ewasagena sathutin kale Gatha karanna. Hama dema amathaka karanna. Aka thamai hondama de.

  • @dilrukshirajapaksha5921
    @dilrukshirajapaksha5921 5 หลายเดือนก่อน +1

    කතාව ලස්සනයි ❤❤❤❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    😔😔😔😔😔😔

  • @rohini123-he4td
    @rohini123-he4td 6 หลายเดือนก่อน +1

    Methana okkoma divors family ne

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 ปีที่แล้ว +3

    Ane Pau 😊😊😊💜

  • @sadunichandramali
    @sadunichandramali 7 หลายเดือนก่อน +1

    ඒ මේ පීරිස් නම් 🤕🥴

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h ปีที่แล้ว +1

    Thanks Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪

  • @wk6217
    @wk6217 3 ปีที่แล้ว +1

    රෙගන් කියපු ටික හොදටම හොදයි

  • @kumarakirthi
    @kumarakirthi 3 ปีที่แล้ว +1

    pagawa illanakota daruwo 3 dena gena hithuwada

  • @lapdperera3766
    @lapdperera3766 3 ปีที่แล้ว +1

    Oni taram me wage horakana police officer la ape rate edat hitiya adath innawa hetath aniwaryenma innawa , me tawat ek regan kenek witarai😀

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +1

    ඔපදුප පිටර් .

  • @AjithKumarasiri-k5g
    @AjithKumarasiri-k5g 8 หลายเดือนก่อน +1

    මාත් තාත්තා කෙනෙක්

  • @ashokakumari8598
    @ashokakumari8598 3 ปีที่แล้ว +1

    pau daruwo tika

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +1

    Niyamai.regan.piris.mottaya.

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว

    ඇති ද පිරිසියට අහ ගත්තේ

  • @nandenande8253
    @nandenande8253 3 ปีที่แล้ว

    weradiwefa
    karan.ayat
    hod.padamak.

  • @pathmanathanpathmaranjan6274
    @pathmanathanpathmaranjan6274 3 ปีที่แล้ว

    Super teledrama samathida thvi pikidai

    • @slkavisha3688
      @slkavisha3688 3 ปีที่แล้ว

      regan kiyanne hoda manussayek

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks

  • @SAPRIYADHARSINI
    @SAPRIYADHARSINI 4 หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @sanda5566
    @sanda5566 8 หลายเดือนก่อน +1

    😂😂😂😂😂