Boralu Para | බොරලු පාර | Episode - 18 | 2021-06-08 | Rupavahini Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Watch More : bit.ly/3ejZQRB
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 49

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 ปีที่แล้ว +38

    OIC සර්ගෙ නපුරු කම් තිබ්බට හදවත් ඇතුලෙ ඉන්නෙ හරිම සංවේදී මනුස්සයෙක්

  • @සුබානිඅනුරාදා
    @සුබානිඅනුරාදා 3 ปีที่แล้ว +14

    ඹොරලු පාර ....සමාදි අයේශ් රේගන් මම .....අපි ගොඩක් අසරනයි

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +13

    බොරලු පාර ...............
    අදත් බලන්න ආවා
    බුදු සරණයි ස්තුතියි

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +24

    මේ පින්කි මාර දුවක්නෙ..තාත්තා ගහන ගහන පදේට නටනවා..ඇත්තටම පව් අයේශ් ....

    • @damithchathuranga9482
      @damithchathuranga9482 3 ปีที่แล้ว +3

      atta katawa ayesh wa minissu essaraha asarana kara pinki nm wadakma na dada gaga baba wenawa

    • @chamaripeiris8662
      @chamaripeiris8662 8 หลายเดือนก่อน +1

      Ow ayesuth kypu ktwa atta.

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +2

    ලස්සන තකාව ස්තුතියි

  • @pramudiparami6807
    @pramudiparami6807 11 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว +3

    රශිපබා ....ආදරණීය කෙල්ලෙක් 💖💖

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +10

    මෙහෙම කසාදයක් මොකටද අප්පා

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +7

    මමත්. ආවා. කතාව. බලන්න.. ඕමාන්. සිට. ආයේෂ්. රූවා. ගත්ත. ගමන්. පින්කිගේ.. තාත්තා. හරි. නරකයි

  • @menikebamunuge2
    @menikebamunuge2 3 ปีที่แล้ว +4

    පව්.අයේෂ්...

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว +2

    Thanks

  • @Nadeeka-y1j
    @Nadeeka-y1j 5 หลายเดือนก่อน

    නැන්ද්ම්ම ලේලි වෙනුවට මෙතන තියෙන්නෙ මාමායි බෑනයි ප්‍රශ්නයක්.

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว +5

    Punkiga thaththat weradi ohoma samajaya ediriya hellu karana aka hoda ne ayahs tikak therum aran weda kara nam hodai pau ma polis niladariyata samawa dunna nam yahapat budu saranai

  • @lakmalnk2373
    @lakmalnk2373 3 ปีที่แล้ว +1

    Oic ge duwa patta

  • @pramudiparami6807
    @pramudiparami6807 11 หลายเดือนก่อน +4

    පින්කි වැඩ කරන්නෙ plan කරලා

  • @menukaanjan7516
    @menukaanjan7516 3 ปีที่แล้ว +3

    හුමිිමි

  • @kww8360
    @kww8360 7 หลายเดือนก่อน

    නොදකින් මේ පිංකි ඩැඩා ගේ පදේට නටනවා

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +6

    පවු අයේශ්. . ඉදකින් මෙ පින්කි

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 10 หลายเดือนก่อน +1

    🌹

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 ปีที่แล้ว +4

    💜💜💜🌹🌹🌹🌹

  • @Srilanka.Küche
    @Srilanka.Küche 10 หลายเดือนก่อน +1

    මෙි oic මොන සැරක්ද අපි දැකලා තියෙන අය හැටියට

  • @SunitraSunitra-z6o
    @SunitraSunitra-z6o 11 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 ปีที่แล้ว +2

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +7

    පිංකි ගොං ගහක්.මං අයේශ් නම් මගුල අත ඇරල යනව.මේ මොන ජරා ගෑනියෙක්ද

  • @champikachampika9
    @champikachampika9 3 ปีที่แล้ว +10

    අනේ.අැත්තමයි..මෙහෙමත්.බාල්දුකරනවා.ඉවසගෙන.ඉන්න.පුලුවන්ද..පින්කි.මාරබඩුවක්නෙ..තාත්තාකියන.දේවල්.ඉවසගෙන.මිනිහව.බාල්දුකරවනවා..පව්.අයේෂ්

  • @GamageThushatimadhubhashani
    @GamageThushatimadhubhashani 9 หลายเดือนก่อน +1

    Sceem gewal kiynne mokkda danna kenek kiyanan

  • @imeshmadhu7006
    @imeshmadhu7006 3 ปีที่แล้ว +5

    සෑහෙන්න පරක්කුයි 🙄🙄🙄

  • @chamindagnanasiri5540
    @chamindagnanasiri5540 3 ปีที่แล้ว +5

    Me ntteye inne eka eka manasika pisso kiyala mata witarada hitenne

  • @wk6217
    @wk6217 3 ปีที่แล้ว +4

    කතාව ගොඩක් පරක්කුයි නෙද

  • @කම්මැලියාමං
    @කම්මැලියාමං 9 หลายเดือนก่อน

    වෙන්දකඩුව කියන්නෙ මහ ගූ චරිතයක්.

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 3 ปีที่แล้ว +12

    අයේෂ් පේන්න බැරි මට විතරද ?

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 3 ปีที่แล้ว +5

      මම නම් අයේශ් ට අක්මැත්තක් නෑ

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +6

      Ow oyata witharai...apita ayesha hodai..🤣

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 3 ปีที่แล้ว +1

      කලුවෙ ඉන්න කතාවල කලුවෙට අකරතැබ්බම්‍යයි

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 3 ปีที่แล้ว +3

      ආටියට පිස්සු මේ කතාවෙත්

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +5

      අයේෂ් ගේ චරිතය හිතුවක්කාර චරිතයක්

  • @malikam7000
    @malikam7000 3 ปีที่แล้ว +2

    මමසවුදියෙඉන්නෙමෙකතවහරිමහෙදයිවෙන්වුනුඅයටකියපුනටිය😘😘😘😘

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +4

    Deral.newei.me.beral.paw.ayesh

  • @malakwtt3675
    @malakwtt3675 3 ปีที่แล้ว +1

    PINKIGAE TATHATA TEYANNE ERSIYAWAK PINKI AYAESH AKKA SATUTIN INNA NISA

  • @Sv25-s6m
    @Sv25-s6m 3 ปีที่แล้ว +1

    😪😪😪😪

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +2

    Ayeshta asama nahea

  • @dhanushkanayanapriya2228
    @dhanushkanayanapriya2228 3 ปีที่แล้ว +2

    ඩැඩා මහා කැ#යෙක් 😠