පූජනීය බෝයගනේ ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ (2024-08-07 pm)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 97

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 3 หลายเดือนก่อน +18

    ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම පරම නිබ්බාන සුවයෙන් සුවපත් භාවය දීර්ඝායු අධිෂ්ඨාන කරම්

  • @sdayas6902
    @sdayas6902 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අරිය උත්තමාවියන් වහන්ස,
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවයම දිර්ගයුශ අදිටන් කරමි 🙏🙏🙏 🌹 🌹 🌹

  • @namaliegunawardane449
    @namaliegunawardane449 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @mallikaamarasinghe302
    @mallikaamarasinghe302 3 หลายเดือนก่อน +1

    ප්‍රායෝගික දේශනාවක්
    ඔබවහන්සේගෙ ධර්ම මාර්ගය වහා පූරණය වේවා, මිදි නිදහස් වේවා

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 3 หลายเดือนก่อน +20

    අරිය උත්තමාවියනේ ඔබතුමිය අපිට පෙර ගමන් කරුවෙක් වෙලා කල්‍යාණ මිත්‍රයෙක් වෙලා යහපතක්ම වේවා වේවා සාදු සාදු සාදු

    • @waliyayedhammadipa8557
      @waliyayedhammadipa8557 3 หลายเดือนก่อน +1

      ඔබවහන්සේ අරිහත් පලයෙන් දුකින් මිදෙත්වා

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 3 หลายเดือนก่อน +2

    උතුම් නිවනම වේවා...!!! සාදු..සාදු..සාදු...🙏🙏🙏

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 3 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්..! අරිය උත්තමාවියට නිබ්බාන වීම පූර්ණ වේවා..!

  • @ManikeAmaratunge
    @ManikeAmaratunge 3 หลายเดือนก่อน +12

    සුවපත්වේවා සියලුලෝක සියලුසත්වයෝම අප සියලුදෙනාම නිබ්බානගාමීවෙමු. සාදු සාදු සාදු .

  • @manelgamage9610
    @manelgamage9610 3 หลายเดือนก่อน

    වටිනා දේශනාවක් . ඔබ වහන්සේ ට නිරොගි සුවය අදිශ්ටාන කරමි 🙏🙏🙏

  • @hambanthota4608
    @hambanthota4608 3 หลายเดือนก่อน

    ඉතාමත්ම පැහැදිලියි. උතුම් අරහත් පලයෙන්ම නිවී සැනසෙන්නටම මේ සත්කාර්‍යය උපනිශ්‍රය වේවා !!!

  • @suranjiperera9752
    @suranjiperera9752 3 หลายเดือนก่อน +1

    මැනවින් පැහැදිලි කරන දේශනාවක්..
    නිවනම වේවා!

  • @anuhathurusingha2965
    @anuhathurusingha2965 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය අධිශ්ඨාන කරමි !සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !🙏🙏🙏

  • @SomaAbeykoon
    @SomaAbeykoon 3 หลายเดือนก่อน

    Sadu.
    .
    Sadu...
    Sadu...sadu..
    Obawahanse..
    Nirogisuwaya...
    Iabewa.....🎉🎉🎉🎉🎉

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!!
    අරිය තෙරණිය න් වහන්සෙ ගෙ ධර්ම මාර්ගය බොහෝ ඉක්මන් කාලය ක් තුළ පූර්ණය වේවා ඉ අධිෂ්ඨානය කරම්!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @chandranigomis9957
    @chandranigomis9957 3 หลายเดือนก่อน +1

    සුවපත් ෙවිවා🙏🙏🙏

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 หลายเดือนก่อน +9

    🤍🤍🤍🤍සුවපත් වේවා!!

  • @menikedissanayake3004
    @menikedissanayake3004 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 අරිය උත්තමාවියනි , මෙතෙක් මා කොතරම් දහමි ඇසුවත් නොතේරැන දහම් කොටස් මනාව වැටහුනි.තමා තුලින් තමාව අවබෝධ කරගන්නා අයුරැ මනාව අවබෝධ කරගතිමි. කල්‍යාණ මිත්රයානන් වහන්ස ඔබ වහන්සේට වහ වහා සසර දුකින් අතමිදිමට මේ පුණ්‍ය ශක්තිය හේතු සකස්වේවායි අධිටන් කරමි....🙏🙏🙏

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 หลายเดือนก่อน

    Sadu sadu sadu ariya uthamaviyanwahansa suwa path weve

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 3 หลายเดือนก่อน

    Sadhu!Sadhu! Ariya meheninwahansa, the sermon helped us to pursue the Path focusing inwards in every situation.

  • @kalyanisunethra4156
    @kalyanisunethra4156 3 หลายเดือนก่อน +1

    සුවපත් වේවා ..🙏🙏🙏

  • @DeepaniHerath-mw7fq
    @DeepaniHerath-mw7fq 3 หลายเดือนก่อน

    ඔබවහන්සේට කායික මානසික නිරෝගි සුවයමවේවා! උතුම් වූ අරහත් පලයම අධිට්ඨාන කරමි.

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 3 หลายเดือนก่อน +8

    සං ඝයා වහන්සේට නිබ්බාන පරම සුඛයම අ ධිෂ්ඨානකරමි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 หลายเดือนก่อน +6

    සුවපත් වේවා.අරිය උත්තමාවිය.🙏🙏🙏

  • @sandyakumaratunge3107
    @sandyakumaratunge3107 3 หลายเดือนก่อน +1

    සුවපත් වෙත්වා මෙහෙණින් වහන්ස දීර්ඝායු අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WinithaLakmali
    @WinithaLakmali 3 หลายเดือนก่อน +5

    සුවපත් වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏

  • @thilaka1255
    @thilaka1255 3 หลายเดือนก่อน +1

    ගෞරවණීය උත්තමාවියණි ඔබ වහන්සේට අරිහත්පලයම පත්වන්නට ම මේ පින් හේතුවේවා

  • @swarnamudunkota6426
    @swarnamudunkota6426 3 หลายเดือนก่อน +1

    මෙහෙණින් වහන්සේ පරම නිබභාන සුවයෙන් සුවපත්වේවා

  • @KamaniMobile
    @KamaniMobile 3 หลายเดือนก่อน

    Saadu!!! Spa samata Bawaduka awasan kiriimata Upakaaraka upadesa labaadeemata uthsaaha karana obawahanseta apage gowrawaya pirinamamu.Niwan suwayen Suwapathwewaa❤❤❤❤

  • @viplaranasinghe5689
    @viplaranasinghe5689 3 หลายเดือนก่อน +5

    Ariya uththamaviya suwapath wewa !

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 3 หลายเดือนก่อน +25

    මනාව පහදා දෙමින් කරුණු පෙන්නුම් කරන උතුම් දේශනාවක් .ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා සෙතක් ම වේවා යහපතක්ම වේවා .පරම නිබ්බාන සුවයම වේවා යි අදිඨ්ටාන කරමි .🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏

    • @mgaminisilvabs8668
      @mgaminisilvabs8668 3 หลายเดือนก่อน

      ඉතාම ප්‍ර්‍රායෝගිකවම කරන දේශනාවක්...හරියටම පසක් කරගෙන තියෙන්නේ..පැහැදිලි කිරීම වතුර වගේ එනවා, හැබැයි එකකට එකක් මල් මාලයක් වගේ ගැලැපෙන්වා.

  • @sujeeths1602
    @sujeeths1602 3 หลายเดือนก่อน +5

    සුවපත් වේවා .🙏🙏🙏🙏🙏

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 3 หลายเดือนก่อน

    උතුම් සද්ධම්ම සවනං .....යෝ ධම්මෝ යෝ විනයෝ සෝ බාසිතබ්බෝ ...තුල අඛන්ඩ අචින්නව පටිපදාවේ යෙදී මඟඵල ලබන්නට සියළු ලෝක සියළු සත්වයන්ටම ඛණ සම්පත්තිය ලැබේවා......

  • @geethakithulgoda667
    @geethakithulgoda667 3 หลายเดือนก่อน

    Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa ! Ariyauththmaviyata niduk neerogi dheergayusha labewa arahathpalayen suwapath wewa!!!

  • @luminadesilva3917
    @luminadesilva3917 3 หลายเดือนก่อน

    ඔබවහන්සේට කායික මානසික සුවයත් දිර්ඝායුෂත් අදිට්ථාන කරමු🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +5

    🌹🌹🌹 නමෝ 🙏🙏🙏 බුද්ධ ය #### 👌👌👌 sadu **** 👏👏👏 sadu **** 🌹🌹🌹 sadu 🙏🙏🙏 නිදුක් 👌👌👌 නිරෝගී 👏👏👏 සුවය 🌹🌹🌹 දීර්ගායු 👌👌👌 ලැබේවා 👏👏👏 පින්වත් 🌹🌹🌹 ඔබ wahnseta 👏👏👏 පින්වත් මෙහෙණින් වහන්ස 🙏🙏🙏 උතුම් 👌👌👌 උතුම් 👏👏👏 තුනුරුවනේ 🌹🌹🌹 සරණයි 👌👌 👏👏 🌹🙏👌👏

  • @Bla_bla_234
    @Bla_bla_234 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .

  • @FernandoFernando-yw2bc
    @FernandoFernando-yw2bc 3 หลายเดือนก่อน

    Ariya uththamiviyata niduk nirogi suwapath bavaya lebevai adistana karami

  • @miyurinweeraman715
    @miyurinweeraman715 3 หลายเดือนก่อน

    Oba wahanseta niwan suwayen suwapath wewa....,

  • @Priyani-xi2xw
    @Priyani-xi2xw 3 หลายเดือนก่อน

    Mehenin wahanseta uthum arahathpalaya poorna weemata may dharma saakachchawa upakaarawewa!

  • @malininali6923
    @malininali6923 3 หลายเดือนก่อน

    සුවපත් වේවා

  • @Kolabasanni
    @Kolabasanni 3 หลายเดือนก่อน

    සුවපත් වෙවා

  • @RaniRupaRupa
    @RaniRupaRupa 3 หลายเดือนก่อน

    Sadu.sadu.🎉🎉🎉🎉🎉🎉suwapath.wewa.🎉🎉🎉😢❤❤❤

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 3 หลายเดือนก่อน +3

    Poojanieya damma mettha mehenin wahanseta kaika manasika niduk nirogi bawa labewa i aditan karami..!!!

  • @padmasirinimal-rx7uc
    @padmasirinimal-rx7uc 2 หลายเดือนก่อน

    Ariya. Uththamaawiyata. Nidhuk. Niroogi. Suwaya. Diirrgaayusasa. Adhistaana karami

  • @viplaranasinghe5689
    @viplaranasinghe5689 3 หลายเดือนก่อน +3

    Suwapath wewa !

  • @SameeraLakshitha-mh1th
    @SameeraLakshitha-mh1th 3 หลายเดือนก่อน

    Suwapatwewa

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 3 หลายเดือนก่อน

    අරිය උත්තමියට නිදුක් නිරොගි සුවය දිර්ගයුස අදිස්ටාන කරමි සියලු ලොකසත්වයො සසරදුක්‍රෙන් එතෙර වේවා අදිස්ටාන කරමි

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 3 หลายเดือนก่อน +1

    Oba vahanse saralavama deshana karanava. Atthatama viyauthe meyai me sansare atharaman. Una. Loku pisakata me deshanava. Hodin ahala manasi karothi karanna. 🙏🙏🙏Gatimak alimak noveva

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 3 หลายเดือนก่อน

    ගෞරවනිය මෙහෙණින් වහන්ස මෙම පැහැදිලි ලෙස වටහාගැනීමට.හැකි ලෙස.ංධර්මය දේශනා කිරීමට තව තවත් හැකියාව විවර වෙිවා .

  • @KarunawathiHg
    @KarunawathiHg 3 หลายเดือนก่อน

    Suwapat wawa sadu ,sadu sadu

  • @AriyadammaSunethrasillmaniyo
    @AriyadammaSunethrasillmaniyo 3 หลายเดือนก่อน +1

    Sadusadu 🙏 nivanama avaboda වේවා

  • @Lilly76485
    @Lilly76485 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 3 หลายเดือนก่อน

    🌹🌹🙏🙏🌹🌹

  • @PadminiKumari-pe3vk
    @PadminiKumari-pe3vk 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iltonfernando6483
    @iltonfernando6483 2 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @SunethraWeerasooriya
    @SunethraWeerasooriya 3 หลายเดือนก่อน +7

    මෙහෙනින් වහන්සෙ වැඩ සිට්න්නෙ කොහෙද

    • @DeepaniHerath-mw7fq
      @DeepaniHerath-mw7fq 3 หลายเดือนก่อน

      මීරීගම දර්මායතනයේ

    • @dammikanayani-v6n
      @dammikanayani-v6n 3 หลายเดือนก่อน

      මිරිගම පරම නිබ්බායතනයේ/ හෝ අනු ආයතනයක් වන අලුත්ගම මතුගම පාර සපුමල් උයන ධර්මායතනයේ වැඩ වසයි.අධ්වේග මාර්ගය පැත්තෙන් යනවා නම් ලගයිලු

    • @dammikanayani-v6n
      @dammikanayani-v6n 3 หลายเดือนก่อน

      ඉසිපතන මිගදාය සද්ධ්ම්ම මණ්ඩපය 5 කණුව සපුමල් උයන මතුගම .

    • @krishanthipattividana2500
      @krishanthipattividana2500 3 หลายเดือนก่อน

      මතුගම , මීරිගම ධර්මායතනවල

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 3 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 3 หลายเดือนก่อน +2

    Siyalusathwayo suwapathweva

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน

    අපිට ඉස්සර මෙහෙම දර්මයක් අසිලා නැ මන් දර්ම දෙසනා අහනව ඒවා ඔකොම ජාතක කාතා ඒවත් හොදයි එත් මේ තමා නිවන් මරාගය සඳහා උතුම් දර්මය 🌹🌹🙏🙏🙏

  • @sumanaweerasinghe
    @sumanaweerasinghe 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu niwanama we wa

  • @bisomenike
    @bisomenike 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Isipathanamigadaya
    @Isipathanamigadaya 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 3 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @SunetraFernando-m8d
    @SunetraFernando-m8d 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 หลายเดือนก่อน

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @chamilkajayasinghe4080
    @chamilkajayasinghe4080 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @shamaniroshani6006
    @shamaniroshani6006 3 หลายเดือนก่อน

    Siyalu keles thma thulin dakgnna upkarwn desnawk

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 3 หลายเดือนก่อน +1

    සාදූ! සාදූ! අරිය උත්තමාවිය. ඔබ වහන්සේ ගේ දේශනාව සත්‍යයක් මයි. අගනා පැහැදිලි කිරීමක්.ඉතා හොදින් ග්‍රහණය වෙනවා.සමාවෙලා ඔබ තුමිය කීපරිදි පෙර ඇසූ ගීතයක් ශ්‍රවණය වෙද්දී අනුස්සති වඩන ආකාරය පැහැදිලි කරදෙනවාද. කැමැත්තට අසුභානුස්සති,මරණානුස්සති,මෙත්තානුස්සත්,බුද්ධඅනුස්සති අනුගමනය කරන ආකාරය , වත බග කරලා ගීතයේ වචන , ස්වරය,තාලය පිළිබඳ ව ද බලන්නෙ.
    කැමැති ආකාරයට නවත්වන්න පවත්වන්න බැරි බව අවබෝධ කරගෙන මෛත්‍රී ය වඩන්නේ තමාතුළ ඇතිවූ සිතිවිල්ලටද .
    ඔබ වහන්සේ මේ ගැන පුංචි අදහසක් දෙනවා නම් වටිනවා. සුවපත් වේවා ! කායික මානසික සුවපත්භාවය ලැබේවා 🙏🙏🙏

  • @salonsasra
    @salonsasra 3 หลายเดือนก่อน

    සුවපත් වේවා...

  • @MallikaBalasooriya
    @MallikaBalasooriya 3 หลายเดือนก่อน

    සුවපත්වේවා

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 หลายเดือนก่อน

    Suwapath veewa

  • @SudarshaniPerera-o4j
    @SudarshaniPerera-o4j 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neelamalkanthi2253
    @neelamalkanthi2253 3 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @ChamindaLaksiri-gr2md
      @ChamindaLaksiri-gr2md 3 หลายเดือนก่อน

      මෙහෙණින් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි .

  • @hmnadeeka7017
    @hmnadeeka7017 3 หลายเดือนก่อน

    සුවපත් වෙවා 🙏🙏🙏

  • @NKKalugampitiya
    @NKKalugampitiya 3 หลายเดือนก่อน

    සුවපත් වේවා🙏🙏🙏

  • @Bla_bla_234
    @Bla_bla_234 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthathilakarathna2877
    @priyanthathilakarathna2877 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lasanthadeshapriya7580
    @lasanthadeshapriya7580 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DpRanasinghe
    @DpRanasinghe 16 วันที่ผ่านมา

    සුවපත් වේවා 🎉🎉🎉🎉

  • @PriyanthiPriyanthi-x8f
    @PriyanthiPriyanthi-x8f 3 หลายเดือนก่อน

    සුවපත් වෙවා.

  • @jayathilakasa6471
    @jayathilakasa6471 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @shamailanadeeshani6270
    @shamailanadeeshani6270 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Poorna-vm8cu
    @Poorna-vm8cu 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @himanganasansadi7286
    @himanganasansadi7286 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏