Flat නොවන ෆ්ලැට් | Episode 22 - (2024-09-11) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @anurakiriella1801
    @anurakiriella1801 หลายเดือนก่อน +13

    කතාව විහිලුවක් වගේ පේනවා සමහර චරිත හරියට මෙහෙයවා නැහැ.අඩුපාඩු හදන්න බලන්න.

  • @sn9966
    @sn9966 หลายเดือนก่อน +7

    හුගාක් අය කියලා තියනවා මේ නාට්‍යය හරි නෑ.තාත්වික නෑ අරකද මේකද කියලා...ඒ නිසා
    දෙරනෙ යන නාට්‍ය ටික බලන්න හුගාක් තාත්විකයි.😂😂😂

    • @anushaliyanage4092
      @anushaliyanage4092 หลายเดือนก่อน

      It’s k❤it’s funny about apartments lower neighbor hood story

    • @anushaliyanage4092
      @anushaliyanage4092 หลายเดือนก่อน

      This drama funny and about people’s who living they’re life how day going I liked

    • @DanushikaHansamali-ff9hq
      @DanushikaHansamali-ff9hq หลายเดือนก่อน

      Derana fanslata mewa hariyanna

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 หลายเดือนก่อน +3

    උස්තැන් දැක හැකිලෙන මිටිතැන් දැක පිම්ඹෙන පොලිස් කාරයාට කොල්ලෝ කිව්වා සුපිරියට.

  • @nadeeyapa3234
    @nadeeyapa3234 หลายเดือนก่อน +9

    කතාව ඉවර වෙනකන් සල්ලි බැග් එක වටේ යනවා....😂😂 මේලෝ රහක් නැ....🤮🤮

  • @malimapa2006
    @malimapa2006 หลายเดือนก่อน +4

    අනේ පව් ශාමලී 😢😢

  • @Nezortix678
    @Nezortix678 หลายเดือนก่อน +1

    හරිම අස්වාභාවිකයි අම්මාට පපුව රිදිලා සිහිය නැති වෙනවා

  • @sasangikadewananda
    @sasangikadewananda หลายเดือนก่อน +1

    මේක නං මහ විකාරයක් උනානේ.. මේ බෑග් එකක් ගෙදර තියාගන්න ඔච්චරම අමාරුද😢 පොඩ්ඩක් script ලියද්දී මීට වඩා තාත්වික උනා නං හොදයි අප්පා

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 หลายเดือนก่อน +1

    පවු shamalita කරපු දේ මේ පොලිස් කාරය

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 หลายเดือนก่อน +7

    මේ කතාවේ ඔක්කොම කෝල් එකක් අරගත්තහම හලෝ කියන්න කලින් විස්තරේ කියනවා 😂😂😂😂

    • @rumesh-yv9lu
      @rumesh-yv9lu หลายเดือนก่อน

      Anit patten kata karanakam inta ba

    • @chamalkumara606
      @chamalkumara606 หลายเดือนก่อน

      කලබලෙනේ😅😅😅

    • @samithriasalage3501
      @samithriasalage3501 หลายเดือนก่อน

      So true 😅

  • @virangaabeysekara928
    @virangaabeysekara928 หลายเดือนก่อน +1

    හොද වැඩෙ පොලිස් බල්ලට

  • @sonaliperera375
    @sonaliperera375 หลายเดือนก่อน +3

    Meka English film ekak. Me salli bag eka anthimata. Kunu lorry. Ta. Yanawa

  • @noorrm5406
    @noorrm5406 หลายเดือนก่อน +5

    අච්චාරැ😂😂😂😂😂😂

  • @amilanuwan4094
    @amilanuwan4094 หลายเดือนก่อน +2

    මේක ලස්සන ටෙලිඩ්‍රමා ගියා මේ ටෙලිඩ්‍රමා එක නම් ගොබ්බ කාතවක් .

  • @Chandani-y9u
    @Chandani-y9u หลายเดือนก่อน

    Ane derane katha dewani inima ewata nam wada me katha hodai

  • @sanathrupali8337
    @sanathrupali8337 หลายเดือนก่อน

    කරුනාකරල මේක කතාවක් කරන්න.........🤔

  • @noorrm5406
    @noorrm5406 หลายเดือนก่อน +1

    ශ්යාමලී මෝඩයි

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 หลายเดือนก่อน +2

    Apo me පොලිස් ගොනා. ගෑනී ඊට හපන්

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 หลายเดือนก่อน +2

    කිසිම තාත්වික බවක් නැ ජෙප්පො ජතික රුපවහිනියට රින්ගල කනව

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 หลายเดือนก่อน

      ඔයාට මානසික රෝගයක් බෙහෙත් ටිකක් ගන්න

    • @asankaranasinghe813
      @asankaranasinghe813 หลายเดือนก่อน

      කවුද ජෙප්පා

  • @rohanrodrigo9610
    @rohanrodrigo9610 หลายเดือนก่อน +9

    සල්ලි මල්ලක් අරන් මෙයාලා වටේ යනවා හරිම අතාත්විකයි...😢

    • @raviravindra889
      @raviravindra889 หลายเดือนก่อน +1

      Hama kathawakma watey ya a eka thama karanne

    • @rumeshfernando9684
      @rumeshfernando9684 หลายเดือนก่อน +3

      මන් කියන්නේ තමුසේ නොබලා ඉන්නවකෝ මොකද මේවා ටෙලිනාට්‍ය මිසක් පැයදෙකේ ෆිල්ම් නෙමේ

    • @roshanajantha4247
      @roshanajantha4247 หลายเดือนก่อน

      වටේ යනවා කියල අදහස් කෙරුවේ . ..හොරකම් කරපු සල්ලි අරන් කව්ද ගෙදර කාමරයෙයි ඇඳන් යටයි හංගනවද ත්‍රීවිලර් එකෙ අරගෙන යනවද? එක පැය බාගයද 2 ද 3 ද කියන එක නෙමේ ප්‍රශ්නේ...සැබෑ ලෝකයේ මෙහෙම දේවල් වියහැකිද කියන එකයි ???@@rumeshfernando9684

    • @mainasaima4897
      @mainasaima4897 หลายเดือนก่อน +2

      Mewa balana apita pissu.

    • @roshanajantha4247
      @roshanajantha4247 หลายเดือนก่อน

      @@rumeshfernando9684 තමුසේ කව්ද මිනිහෝ මට බලන්න එපා කියන්න...? අපි විවේචනය කරනවා කරන්න ඕන තැනදී, ජාතික නාලිකාවක ප්‍රමිතියක් ඇතුව තමයි නාට්‍ය දාන්නේ.

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 หลายเดือนก่อน

    Police karayagey නංගී nam pawl kadana hati

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 หลายเดือนก่อน

    Kisima galapemak nha salli bag akak ousan wate yana akai police karayaga gadara istori akai kisima thathvika bawak nha hana gon yako😅😅😅😅

  • @amiladinesh6665
    @amiladinesh6665 หลายเดือนก่อน

    Aparade arun dennata nelankn blan hitiye

  • @Sanjeewani-xk7mw
    @Sanjeewani-xk7mw หลายเดือนก่อน +1

    Gon katha mawa ane😂😂😂😂

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน

    oh😢

  • @geethakumari8099
    @geethakumari8099 หลายเดือนก่อน +1

    මේක අර.හාර.කොටිය.කථාව.වගේම

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 หลายเดือนก่อน

    ISURU SUPIRI OI

  • @anushaliyanage4092
    @anushaliyanage4092 หลายเดือนก่อน

    Poor money bag place to place what three people cannot get little by little bye if I am already every day go shopping finish come on girl take some little bit go shopping finish go shopping go pedicures go hair style😂

  • @chinthakarandeniya909
    @chinthakarandeniya909 หลายเดือนก่อน

    සල්ලි malla aran yannae gamae yanava wagay gon athal

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 หลายเดือนก่อน +1

    ගොන් පර්ට් කවුද කතා කරන්නෙ බලන්නෙනැ ඔහෙ කියවනව

  • @SupunGomes
    @SupunGomes หลายเดือนก่อน

    Aththatama dennam epa wenawa

  • @cvcv1700
    @cvcv1700 หลายเดือนก่อน

    Salli teyanawa dukvedenawa tektek 3 gattanam hare

  • @amilanuwan4094
    @amilanuwan4094 หลายเดือนก่อน +1

    ගොබ්බ කාතවක් මේකනම්,

    • @rohanrodrigo9610
      @rohanrodrigo9610 หลายเดือนก่อน

      @@amilanuwan4094 හොනද ප්ලොට් එකක් කරපු වීදියේ තමා අවුල