නිදහසට පෙරුම්පුරන මහසෙන් | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini #news
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 22

  • @sarojikajayamini227
    @sarojikajayamini227 13 ชั่วโมงที่ผ่านมา +6

    සවභාවධර්මයෙන් මේ සද්දන්ත මැණික් කැට ආරක්ෂා කරන්න දළදා සමිදුන් ගෙ ආරක්ෂක රැකවරණය ලැබේවා ❤❤❤❤❤❤🦣🦣🦣🦣🦣🦣🦣

  • @samithumethnula998
    @samithumethnula998 12 ชั่วโมงที่ผ่านมา +5

    සියළු දෙවියො රැක දේවා මහසෙන් ❤❤❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 6 ชั่วโมงที่ผ่านมา +1

    අයු බෝ වේවා ඇත් රජුනි 🙏

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 11 ชั่วโมงที่ผ่านมา +3

    මෙි සතුන් රැක ගන්න පවු පාපතරයො අත්අඩංගුවට ගන්න ආදරෙයි❤❤❤❤❤

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 5 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන්සරණයි! දීර්ඝායු වේවා! මහසෙන් ...හැමෝගෙන්ම ඉල්ලන්නෙ...එයා දැන් වයසයි..එයාට නිදහසේ පාඩුවේ ඉන්න දෙන්න...ඒත් එයාට හානියක් නොවෙන තැනට අවධානයෙන් ඉන්න.🙏🙏🙏

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 12 ชั่วโมงที่ผ่านมา +3

    අලි සම්පත සුරකිමු එය ජාතියේ වගකිමකි ❤

  • @rangaprasanga8452
    @rangaprasanga8452 13 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්ත කථාව සියළුමදෙනා පිළිපැදිය යුතුයි.

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 5 ชั่วโมงที่ผ่านมา

    මෙි සතුන්ට වෙඩි තියන කාල කන්නින්ව හොයලා අත පය පන නැති වෙන්න ගුරැකමි කරන්න පුලුවන් කෙනෙක් නැද්ද.ඇත්තටම වරද කරැට දඩුවමි කරන්න පුවන් එවිටයි. දෙවියන් මෙි අසරනයින් රකිවා.!🙏🙏🙏🙏🙏🥰🥰🙏🙏

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 13 ชั่วโมงที่ผ่านมา +1

    Theruwan saranai parisamen inna labewa Mahasen Raju.

  • @shanushahettiarachchi5631
    @shanushahettiarachchi5631 10 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️

  • @ishankaudayangi6391
    @ishankaudayangi6391 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ 🐘

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 4 ชั่วโมงที่ผ่านมา

    ගන දෙවිදුනි ඇත් පරපුර දැක දෙන්න

  • @DilanthaDinesh
    @DilanthaDinesh 3 ชั่วโมงที่ผ่านมา

    මෙ සතාට කිසිම කරදරයක් නොවෙවා...

  • @SamanthikaPremadasa
    @SamanthikaPremadasa 4 ชั่วโมงที่ผ่านมา

    Anea paw

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 8 ชั่วโมงที่ผ่านมา +1

    Ma satunta wadi tiysna un alannah widihsk nadda

  • @nithyanithya5991
    @nithyanithya5991 9 ชั่วโมงที่ผ่านมา

    Siyaluma Dewi rekawaranai magasen Athrajuni... Eth oyanarabemata Yana Aya athata paapatha dustayo Inna puluwan. Wanajeewiye athata Arakshawak sapayanawanam bohoma pin.

  • @nithyanithya5991
    @nithyanithya5991 9 ชั่วโมงที่ผ่านมา

    Aneee dewiyaneee Anura janadipathithumage awadanayata lakwewaaaa...

  • @amilaprasad7090
    @amilaprasad7090 9 ชั่วโมงที่ผ่านมา

    ඌ ඉන්න තැන රටටම කිවඑක හොඳයි..දැන් අනික් උමුත් යයි බලන්න ...