කුස්සියේ සින්ක් එක පිරිසිදු කරමු සින්හලෙන් - How to clean the kitchen sink in Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 25 ส.ค. 2024
- Cleaning Experts ඔයාලට රහසක් කියලා දෙන්න යන්නෙ කුස්සියෙ සින්ක් එක අඩු වියදමින් පරිසර හිතකාමී ලෙස පිරිසිදු කරගන්නෙ කොහොමද කියලා.
---------------------------------------------------------------------------------------------------------------
භාවිතා කරන ද්‍රවය(Ingredients)
බේකින් සෝඩා- Baking Soda
විනාකිරි -Vinegar
දෙහි-Lime
----------------------------------------------------------------------------------------------------------------
Let us know your questions, Tips and Tricks in the comments.
Good job thank
Biththiyath oya gamanma athullala damanna plzzzz
මගෙ සින්ක් එක වටේ ටයිල් ටිකක් ජරා වෙලා තිබුන නිසා ටයිල් ක්ලීනර් ටිකක් දැම්මා.ඒවා සින්ක් එක ඇතුලටත් ගලාගෙන ගිහිං .දැන් සින්ක් එකේ අඟුරු පාරවල් වගෙ අවපැහැ වෙලා.මොකද කරන්න ඕන🙏🙏🙏🙏
Mageth
ඉතාමත් හොද වැඩක් බුදුසරණයි
Aiyo ai daly cleen karanne nadda dakkama hithenava
Apoi ochcharak kunu bedenakam ai balan inne.
Infection..dangerous..
Godak hodai.....tank you...
Thank you
Clorox සබන් කුඩු අරගෙ වතුර ටිකක් දාලා හෙදුවානම් දැන් ගත්තා වගෙ. සින්ක් එකක
Harima wadagath
Beken soda wenuwata poweder ganna barida
Thanks B S
Mewa gala wagene oyage athe gewne kohomada...🙂
❤️
Apoi kauruth danna deyak ne oka..mn nm soda dehi vinegar thamai toilet ekatath pawichchi karanne..
good job
Gdak watina deyak
@@dammieramanayake9050 ekani yalu...api bawalath udaiyani neda?..
1st ඔයා hand gloves 01ක් දාගන්න. ඔහොම දවස් 03ක් කලා නම් අත් ගන්න දෙයක් නැති වෙයි. බිත්තියත් මදින්න ඔහොම්මම,,,
Ow lankawe minissu gloves use krnna danne na
Maokada me dath tika hira karagena katha karanne
aiyooo kAtha karana widiha..
Vim tikak demmanam godak hodata yanava