ඉෂ්ට දෙවිවරුන්ගේ රැකවරණය ලැබීමට | Welimada Saddhaseela Thero | Dharma Deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • තෙරුවන් සරණයි
    "සබ්බ දානං ධර්ම දානං ජිනාති"
    සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !!!
    මෙම උතුම් ධර්ම දානමය පින මෙම දේශනා සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ,
    ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු දෙනාටමත් ,
    අපව ධර්මයට යොමු කල සියලු දෙනාටමත් ,
    අප හැදූ වැඩූ දෙමව්පියන්ටත් ,
    පින්වත් ගුරුවරුන්ටත් ,
    වචනයකින් පවා මේ උතුම් ධර්ම දානමය පිනට දායක වූ සියලු දෙනාටමත් ,
    මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ,
    උතුම් නිර්වාන අවබෝධ වීම පිනිසම හේතු වේවා ..!!
    Saddhaseela thero bana
    Saddhaseela himi bana
    Shraddha dharma deshana
    Shraddha bana deshana
    Pirit deshana
    Buddha wachanaya
    Budu maga
    Lassana bana katha
    Welimada hamuduruwo
    Saddhaseela hamuduruwo

ความคิดเห็น • 69

  • @warunikasenaratne1470
    @warunikasenaratne1470 8 หลายเดือนก่อน +24

    මේ කතාව 100% ක් ඇත්ත ස්වාමින් වහන්සේ, මම මේක මගේ ජිවිතය තුලින්ම අත් දැකලා තියෙනවා. 🙏🙏🙏. මේක මගේ අම්මගේ account එක, මම වයස 27ක පිරිමි කෙනෙක්.

    • @nirmalamadushani886
      @nirmalamadushani886 วันที่ผ่านมา

      Aarima adambarai pirimiyek wearth me gathiguna thibena aka gana

  • @lireshanharsha5621
    @lireshanharsha5621 8 หลายเดือนก่อน +14

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මා මෙන්ම සියලුම සත්වයන්ගේ ලෙඩ දුක් කරදර බාදක අතුරු අනතුරු අනවින කොඩිවින දුරු වේවා 🙏🙏🙏 මා මෙන්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සසර ගමන කෙලවර වීමට උතුම් චතුරාර්‍ය සත්‍ය ම අවබෝද වෙත්වා 🙏🙏🙏

  • @ishancreation8397
    @ishancreation8397 8 หลายเดือนก่อน +19

    මේ වීඩියෝව යොමු කළ අයටත් ඒ අයගේ පවුලේ සැමටත් ආයුෂ වර්ණය සැපය බලය පඥාව වැඩේවා ඉක්මනින් ධර්මය අවබෝධ වේවා

  • @nilminifernando5548
    @nilminifernando5548 8 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙි දර්මය මාගේ දරැ දෙදෙනාට අවබෝද වෙිවා 🙏🙏🙏 මෙි රටෙි සත්තවහිංසනය නතර කරත්වා 🙏🙏🙏

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 19 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DamayanthiRajapaksha-tn7qc
    @DamayanthiRajapaksha-tn7qc 7 หลายเดือนก่อน +5

    ඔබ වහන්සෙ පැතු බොදියකින් උතුම් නිර්වානයම ලැබෙවා

  • @nirmalamadushani886
    @nirmalamadushani886 วันที่ผ่านมา

    Sadu sadu sadu chathurarya sathyama awabodawewa

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි
    @Mhmdsදකිනසියල්මඅනින්නායි 8 หลายเดือนก่อน +3

    දර්මය ම අවබෝධ විනිවන් මග පහල වේවා🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🌹🌹🌹🙏🙏

  • @ishancreation8397
    @ishancreation8397 8 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු උතුම් දෙවි හිමියන් වහන්සේලා සත්‍යයි මා ඒ බව අත්දැකීමෙන්ම දන්නවා හිමියනී....බොහෝමත්ම පිං හිමියනී මේ දේ ලොවටම දේශනා කරනවාට තිසරණ සරණයි සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටයි

  • @jandrajandra1067
    @jandrajandra1067 8 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺

  • @wasanthinayana2327
    @wasanthinayana2327 7 หลายเดือนก่อน +2

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා

  • @KanchanaSuba-qy2qu
    @KanchanaSuba-qy2qu 8 หลายเดือนก่อน +4

    සාදු ...සාදු ...සාදු ... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අපගේ උතුම් නමස්කාරය වේවා

  • @zunemob2327
    @zunemob2327 8 หลายเดือนก่อน +2

    නාමා් බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏 ගෘවුරවනිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා දීර්ඝායු ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @erangamanathunga8894
    @erangamanathunga8894 8 หลายเดือนก่อน +2

    Ape hamuduruwanta niduk niroogi dirgau labewa...

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි🙏❤️

  • @vineshalakmali5617
    @vineshalakmali5617 7 หลายเดือนก่อน +1

    🙏🙏

  • @සිතනිවනබුදුබණ-හ1ල
    @සිතනිවනබුදුබණ-හ1ල 4 หลายเดือนก่อน

    Sadu sadu sadu.!

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 8 หลายเดือนก่อน +1

    සාදු 🙏🏵️සාදු🙏🏵️
    මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @NimalKirthi-b1n
    @NimalKirthi-b1n 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ❤❤❤❤පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ❤❤❤❤❤❤

  • @a.ssampath-os6pj
    @a.ssampath-os6pj 8 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු ❤සාධු සාධු

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 8 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏

  • @gihanpriyankara5064
    @gihanpriyankara5064 8 หลายเดือนก่อน +1

    Sasu Sadu Sadu 🙏🙏🙏 oba wahanseta deergayusha labewa niwanama wewa 🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 8 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @ChanulaMandil
    @ChanulaMandil 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස...🙏

  • @rashinidilki252
    @rashinidilki252 7 หลายเดือนก่อน

    සාදු ...සාදු ...සාදු🙏🌼🌼

  • @ranjirhm7364
    @ranjirhm7364 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sa98102
    @Sa98102 7 หลายเดือนก่อน

    බුදුසරණයි !

  • @dewuliKusum
    @dewuliKusum 7 หลายเดือนก่อน

    Aththenma a gathi guna thiyena kenek vidihata me bana ahenakota sathutak danenwa jevithe.sadu sadu sadu

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 8 หลายเดือนก่อน

    Pinwath Suwamin Whansa niduk wewa nirogi wewa namo buddaya

  • @ttsanjeewa
    @ttsanjeewa 8 หลายเดือนก่อน

    Theruwan saranai swamin wahansa 🙏🙏🙏🙏🙏

  • @sudarshimallawaarachchi4138
    @sudarshimallawaarachchi4138 8 หลายเดือนก่อน +7

    මෙතරම් සොඳුරු ධර්මයක් අසද්දී පසුබිම වාදනය ලොකු අපහසුවක්. එය නොමැතිව තියෙනවානම් කෙතරම් අගනේද? දහමකට පසුබිම් වාදනයක් කුමකටද? එයින් සිදු වන්නේ ධර්මය උදෙසා සිත නොපිහිටීමය.

    • @champikakumuduni4744
      @champikakumuduni4744 8 หลายเดือนก่อน

      ඔව් එක ඇත්ත නැත්නම් තව ටිකක් පසුබිම් වාදනය අඩුකරානම් ගොඩක් වටිනවා
      එත් මේ බණ අහන්න ලබාදුන් සැමට පිං🙏🙏

  • @bekam96
    @bekam96 7 หลายเดือนก่อน

    Saaadu saaaadu saaaaadu

  • @mangalikakodikara4263
    @mangalikakodikara4263 8 หลายเดือนก่อน

    Teruwan saranai pinwath I hamuduruwane oba wahanseta mage namashkaraya wewa pitarataka sewaya karana apita pinkam karaganna lebenne kalaturakin eth puluwan hamawelawakama kohoma hari dawasata eka warak podi pinkamak hari kara gannawa hamuduruwane budu saranai

  • @punsalapunsala1818
    @punsalapunsala1818 8 หลายเดือนก่อน

    Sadu sadu ,🙏🙏🙏🙏

  • @yvonesenevirathne4484
    @yvonesenevirathne4484 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @KumariIndranath-iy8zd
    @KumariIndranath-iy8zd 8 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 8 หลายเดือนก่อน

    🙏🏻🌹🌹🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🌺🌺🌹🌹

  • @menurishi4856
    @menurishi4856 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน

    🪷🪷🪷🪷🪷🪷🙏🙏

  • @nimalekanayake8717
    @nimalekanayake8717 8 หลายเดือนก่อน

    Ednk

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @praneethlakmal0904
    @praneethlakmal0904 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimashiChathurika-o9i
    @NimashiChathurika-o9i 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @sameeraherath49733
    @sameeraherath49733 8 หลายเดือนก่อน +1

    🙏❤️

  • @Sa98102
    @Sa98102 7 หลายเดือนก่อน

    බුදුසරණයි !

  • @YAMUNANIROSHANI-dx9hi
    @YAMUNANIROSHANI-dx9hi 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirunirashmi8597
    @hirunirashmi8597 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @BhagyaMadumali
    @BhagyaMadumali 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @namasshan7509
    @namasshan7509 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @hashanihashi2031
    @hashanihashi2031 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @PradeepaDilhani-k5o
    @PradeepaDilhani-k5o 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chathmafernando5585
    @chathmafernando5585 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kavishaavindima7759
    @kavishaavindima7759 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nethmisanjana3682
    @nethmisanjana3682 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @samanindika-hp8tm
    @samanindika-hp8tm 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumarejalam8248
    @kumarejalam8248 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @geethikacool4868
    @geethikacool4868 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏