යුදෙව් ප්‍රහාරය සැලසුම් කලේ ඉරානයේ සිට. ආරුගම්බේ බුද්ධි තොරතුර ඇත්තක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 วันที่ผ่านมา +36

    කුමන රටකින් අපේ ශ්‍රී ලංකාවට පැමිණියත් අපේ ගෙදරට පැමිණි අමුත්තකුසේ ඔහු ආරක්ෂා කිරීම අපේ යුතුකමක් ඒ සඳහා සියලු ශ්‍රී ලාංකික ජනතාවත් රජයත් හමුදාවන් සියල්ලත් සූදානම් මාලි මාවට ජය වේවා❤❤❤❤

    • @RollerGuideX
      @RollerGuideX วันที่ผ่านมา

      Very true. The other critical factor is how these tourists should respect laws of Sri Lanka. All tourists overstaying their visas, running businesses, buying property etc should be kicked out unless of course these and legitimate businesses following BOI process.

  • @gnanadhaja5848
    @gnanadhaja5848 วันที่ผ่านมา +20

    පොහොසත් රටක් ලස්සන රටක් ආරක්ෂිත රටක්

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q วันที่ผ่านมา +3

    බුද්දි,අන්ස තොරතුරු සමාජ ගත කිරීම හොදනැ පසුව,දැනුම් දීම වැදගත්

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ❤ජයවේවා ❤ ජයවේවා ❤

  • @SumitraJayakodi
    @SumitraJayakodi วันที่ผ่านมา +2

    ඊශ්රායෙල් වරුන්ට පදිංචි වීමට
    රටේ කොටසක් දිය යුතුයි..
    අපට අනාගතයේදි සුරක්ෂිත වීමට නම්..ඉරානයෙ ඉඳලා
    කුමන්ත්‍රණ කරන එ්වා අපි
    දන්නවා..ල😂😂 නමුත් දෙවියන්
    වහන්සේ ජීවමානයි !!!!🙏🙏🙏❤❤❤

    • @SNalin1986
      @SNalin1986 22 ชั่วโมงที่ผ่านมา

      අනේ ජයකොඩි තමුසෙට පිස්සුද ඕයි. 😂😂

  • @SumitraJayakodi
    @SumitraJayakodi วันที่ผ่านมา +3

    ඉරානය ඉඳන් ඕව කරන්නෙ
    ලංකාවෙ ඉන්න හමාස්ලා .අපි
    නොදන්න හම්බයො..😂😂😂

  • @Tha2001Jay
    @Tha2001Jay วันที่ผ่านมา +3

    ❤❤❤❤ පේනවා නේද. පාස්කු ප්‍රහාරය, මෛත්‍රී රනිල් රාජපක්ෂලා ඕනකමින්ම වෙන්න දුන්නා

    • @chanakasandakelum4957
      @chanakasandakelum4957 วันที่ผ่านมา

      ඒ කාලේ තිබුණේ යහපාලනය.. ඒකෙ අනුර කුමාරත් හිටියා😂😂

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q วันที่ผ่านมา

    අපේරටේ,සන්චාරය ,කරන්න ඕනා රටකට,ප්ලුවන් අපේරට, නිදහස් රටක්

  • @jennysaro8960
    @jennysaro8960 วันที่ผ่านมา

    මට තේරෙන්නේ නැති එකයි තියෙන්නේ. මෙච්චර ලෝකයේ රටවල් වල ඊශ්‍රායල ජාතිකයන් විශාල පිරිසකි සිටී. මේ අවස්ථාවේ අන් හැම රටක්ම අත්හැර මේක අපේ රටටම ආපු එක. මෙතන වෙන මොනව හරි දෙයක් තියනව කියලා හිතෙන්නේ. මූලික අරමුණ රටේ සංචාරක ව්‍යාපාරය කඩා බිද දැමීම නෙවෙයි ද ඔවුන්ගේ අරමුණ. එය අපේ රටට මේ අවස්ථාවේ කිරීමට අවශ්‍ය කාටද,? පිලිතුර ඔබ සතුයි.

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 21 ชั่วโมงที่ผ่านมา

    තෙල් ලිං ටික තියෙනකන් මුන්ගෙ ඉක්මනට දෙවිියන් ලගට යන එක නවතින්නෙ නැ

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 วันที่ผ่านมา +2

    රටේ ජාතික ආරක්ෂාව තර කල යුතුයි පාස්කු ප්‍රහාර පරික්ෂණ කඩිනම් කරද්දී ISIS ත්‍රස්තවාදී කණ්ඩායම් හා රටවල් කලබලයට පත්ව ඇත ඒ බැවින් රටේ ආර්ථිකයට පහර වදී සමහර සංචාරකයින්ගේ ආරක්ෂාව මුලින්ම තහවුරු කරගෙන ඇත නොයෙකුත් කාණ්ඩායම් මාර්තු මාසයේදී ආණ්ඩුව වැට්ටවීමට බලාපොරොත්තුවෙන් සිටී

  • @zareenacassim2025
    @zareenacassim2025 วันที่ผ่านมา +1

    Yesterday minister Vijitha told all these information are wrong and they will not tolerate such things in future.This is for government consideration.

  • @SNalin1986
    @SNalin1986 22 ชั่วโมงที่ผ่านมา

    යකෝ මාලයක් කැඩුවත් ලක්ශ පහක් හොයන්න පුලුවන් කාලෙ බෝම්බ ගහන්නෙ යන මොන කුඩ්ඩොද😂 ලන්කාවෙ ටුවරිසම් වලට කෙලින වැඩක් තමා...

  • @athulahemantha149
    @athulahemantha149 วันที่ผ่านมา +3

    🧭🧭🧭🧭🧭

  • @daharaorbital179
    @daharaorbital179 วันที่ผ่านมา

    Ay ape rare inna minissunta gahanne israyal valata gihin gahanna puluwanne.

  • @SumitraJayakodi
    @SumitraJayakodi วันที่ผ่านมา +1

    එ්ක තමයි හම්බයින්ට ඕනමත්.
    අාරුගම්බේ වලට ඊශ්රායලික යින් නොපැමිනීම.. හම්බයො එහෙ
    පදිංචි උනාට මොනව කරන්නද ??
    හම්බයො රට බෙදන්නද හිතන්
    ඉන්නෙ ?? 😂😂 කරල බලමු..

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 วันที่ผ่านมา

    Menna andu rata jnthawa klabala nokara arkshaka niladari dnuwath ve ewata awssya piyawara aran arkshwa thahwaru krata pasu jnathwa danuwath phugiya kattiya idiyanam mewa maddyata diala thrasthawadinta paninna puluwan vidiya wda krala jnthwa viya waddala hoda jogiyak ntala mlhakata

  • @ruwanj774
    @ruwanj774 วันที่ผ่านมา

    ratata hena gahala hari aanduwa wetenakan kattitiya balagene inne

  • @ranjanfernando7
    @ranjanfernando7 วันที่ผ่านมา

    🇮🇱🇮🇱👍❤️❤️❤️❤️

  • @JayantiJayanti-d6c
    @JayantiJayanti-d6c 17 ชั่วโมงที่ผ่านมา

    🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱 💪❤❤❤❤❤

  • @sciencemadeeasy5650
    @sciencemadeeasy5650 วันที่ผ่านมา

    Laksha 5 kata paharayak😅😅

  • @athulamallikarachchi3277
    @athulamallikarachchi3277 วันที่ผ่านมา

    Iran keep away from srilanka or face hostile response

  • @lalithsjm64
    @lalithsjm64 วันที่ผ่านมา

    Kawuru mona keewath Israel samaga me bhayanaka yuddhayath samaga nobiyawa ekata sitina Sri Lankeeya sramikayan ha Israel rajaya athara viswasaya bidawanna darana vishala kumanthranayak sema me aluth janatha aanduwa bidawanna karapu jaathyanatharawa karapu kumanthranayak. Hithala balanna anek rata walin thamage minissu aapahu Israel walin genna gaththa aa minissu baye Israel walin penala giya. Lankawa nobiyawa thaama innawa. Aluthinuth yanawa. Visa godak hamba wela. Israel rajaya Lankawe minisunta aadereyi viswasayi. Aaka aneth ratawala sramikayanta deergakaalinawa visala bala pemak noweda ??

  • @ra5241
    @ra5241 วันที่ผ่านมา

    Boru😂

  • @SujiwaEkanayaka
    @SujiwaEkanayaka วันที่ผ่านมา +4

    බටහිර රටවල සහ ආණ්ඩුවේ ටොම් පච බොරු කුමන්ත්‍රණ.
    ජනතා විරෝධයකට ආණ්ඩු විරෝධයට ජනමතය වෙනස් කරන්න 42% සුළුතර ආණ්ඩුවක් පිං ජනාධිපති කෙනෙක්

    • @gayanranasingha7869
      @gayanranasingha7869 วันที่ผ่านมา

      අනේ උඹේ මොලේ

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl วันที่ผ่านมา

      මැදමුලනේ කටු බල්ලො හැමතැනම.

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl วันที่ผ่านมา

      මැදමුලනේ කටු බල්ලො හැමතැනම.

    • @ConfusedElephant-qm8re
      @ConfusedElephant-qm8re วันที่ผ่านมา +2

      බත්ද කන්නේ😂😂😂

    • @premadasaaa
      @premadasaaa วันที่ผ่านมา +1

      ethakota bahuthara janadi pethi kawda modayo?

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula วันที่ผ่านมา +5

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰💯225 NPP225 🧭🧭🧭🧭🧭

  • @Pathmini-j3v
    @Pathmini-j3v วันที่ผ่านมา

    🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱👍👍👍👍👍👍👍

  • @RanjaniJameela
    @RanjaniJameela วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦