Mage takkali gas vala kalu pasta chuti panuvo kola Ida innava kuubi vage size.kola udu athatta Bakra Vela Mao vatura jug ekakin pathta heduvama un jug eke paavenava.ae mokkuda.gaha satiyata Parak seduvama Hari yaida
Mao takkali ha nai miris vaga kala.eth Dan davas 4ka idan vagave venasak kola vala tinava. Kola kelavara kole vatte idan duburu paataa vela.pichchila vage.kaha varnayakuth yantam tinnava.ae mokada. Mao kola Kadala Ain kala.mekata mokakda karanne.
Aiye ekata mokakda karanne albeeseya kola pasta daannada.mao swabaveeka compost HEMA damma.kolath kaduva.saban vatura spry Kala kohoba Tel spray Kala luunu Sudu lunu spray kala.kole yati pathte bithtarath teyenava evath. Ain Kala.mal genath avith.
Thank you for your video. Very precise and informative. Well done. I have a problem, hope you can help me. After the plant has grown well and bearing fruits, suddenly the plant starts to wither and then slowly die. I get so discouraged. What could be the cause. It happens to only some plants. Would appreciate your advice please.
සුදු ළූණු සහ ළූණු වලින් කාබනික කෘමි විකර්ෂක හදන හැටි දැනගන්න මේ vdo එක බලන්න
th-cam.com/video/JQNWakzKhM4/w-d-xo.html
මගේ තක්කාලි් හොදට ගහ හැදිලා නිකන්ම ගහ මැරෙනවා .අැයි එහෙම වෙන්නෙ...
හිටු මැරුම කියන රෝගය වෙන්න පුලුවන. පසේ ඇති දිළීරයක් නිසා ගහ මැරෙන්නෙ. ජලය අධික වීමත් සමහර විට බලපානවා. වැසි කාලෙදී මේ හිටු මැරුම රෝගය සෑදීමේ ප්රවනතාවක් තියෙනවා. පස ජීවානුහරණය කරන්න. ස්තූතී
2
Thakkali pala sathi 2
Kola kaha pata venava
Prathikarayak kiyannne
කොල කහ වෙන්න හේතු කිහිපයක් තියෙනවා, පසේ අඩංගු nitrogen අඩු නිසා වෙන්න පුලුවන්, දිලීර රෝග නිසා වෙන්න පුලුවන්
හරිම වැදගත් වීඩියෝ එක හරිම පැහැදිලිව කියල දුන්නා ගොඩක් ස්තුතියි ඔබතුමාට
මමත් තක්කාලි හිටවල දැන් පලදාව. හරිම ආසයි. Slab එක උඩ නිසා වෙන්න ඇති ගහ ගොඩාක් උස ගිහින් නෑ. අඩියක් වගේ උස . පුදුම රසක්.මම හිතන්නෙ හොඳ අව්වක් ලැබෙන නිසා වෙන්න ඕනා. ස්තූතියි video එකට. වැදගත් දේවල් දැනගත්තා.
ඔව් අව්ව හොදින් ලැබෙනවා නම් උස යන්නෙ නැහැ. අහන්න සතුටුයි. දිගටම කරගෙන යන්න, ජය!
සුපිරි කියලා දෙන ව්දිය thank you bro❤❤❤
Thank you!
හරිම පැහැදිලි විස්තර කිරීමක්
ස්තූතී
Oya wagema kiyaladena widihath lassanai kollo
බොහොම ස්තූතී 😍
Theruwan saranai❤️❤️❤️
thank you verry much❤️❤️❤️❤️
ස්තූතී
Thank you. Very informative. 🙏❤
Thank you for watching 🙌
harima watinw me wade.digatama krnna.
බොහොම ස්තූතී 🙏
නියමයි හොදින් පැහැදිලි කලා
Thank you!
ස්තූතියි ඉතාමත් හොඳට හා සරලව පැහැදිලි කිරීමක් කලා.
ස්තූතී 🙏
ස්තුතියි ඔබට දැනුවත් කලාට
Thank you for watching 🙌
Godak watinawa
Mama kipasarayakma takkali hitewwa. Palayahadigena enakotama peralenawa. Hetuwa adarakayak natinisa kiyala dana gatte oyagen. Thanks.dan tiyana palawalata oyawidiyata hadann one
බොහොම ස්තූතී. ඔව් මේ විදිහට කරන්න. සාර්ථකයි
මාත් තක්කලි ඇට තවාන් දැම්මා.. දැන් දවස් හයයි 🥰..තක්කලි වගාවට සම්බන්ද දේවල් බලද්වි මෙ වටින විඩියො එක මට හම්බුනෙ 💕..
හොඳට කියලා දෙනවා.මාත් තක්කාලි පැලයක් හදන්න ඕනි.ස්තූති
Welcome 🙏
ගොඩක් වැදගත් වේවි බ්‍රෝ ජය වේවා දිගටම කරගෙන යමු
Thank you sir!
Oyage video eka balala math haduva.dan mal hatagena theyanava.godak sthuthi
නියමයි!
It's a Very useful video. Thank you
Welcome 🙌
මරු වීඩියෝ එක 🙏💪♥️
Thank you for watching 🙌
Hemadema niyamata thiyanawa. Camara quality eka hada gaththanam niyamay.
Thank you sir. Im shooting using a mobile and a gopro. Appreciate your comment. Will improve the quality. Cheers!
Thank you very much God bless you 🙏🙏🙏🙏🙏🙏
Thank you for watching 🙌🏾
Very good explanation. tq
Thanx for watching 🙌
ස්තුතියි ඔඛට..තෙරුවන් සරණයි
Welcome
wow aiye oya kiyala dunna serama watinawa harima pehedili
Thank you! 🙏
Niyamayi
ස්තූතී 🙏
Very short and clear video.
Thank you!
Ane mage ewage kola wala nikn sudu pata iri wage awilla kola tika okkotama bo wela sawttu wenw ai eh
ඒ පත්‍ර කනින්නා නිසා. Balde එකකින් ඒ සතාව කපන්න. කලු පාටට ඉන්නවා පොඩියට
හරියට ඔබ. කියන දේ. කියුව.හරි ම.හොඳ .විඩියො.එක
ස්තූතී !
නියමයි අයියේ වීඩියෝ එක
Thank you for watching
Godak sthuthi.
Welcome 🙏
ඉතා හොදට පැහැදිලි කරනවා. හරි ලස්සනයි. ඉදිරියටත් කරන්න
Thank you sir 🙏
Wow mekanam harima watinawa
අනික් අයත් සමග share කර ගන්න. ස්තූතී 🙏
චත්කාල වවන විද්‍යාලය පැහැදිලිව කියල දුන්නට ස්තූතියි නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා ස්තූතියි ඔබට
දිගටම රැදී සිටින්න. ස්තූතී 🙏
හරිම ලස්සනයි බුදු සරණයි 🌿☘️🍀
Thank you for watching 🙌🏾
Wooow ane. Shoi. Math pala kranava
Thank you for watching 🙌
පුතාට ජේසු පිහිටයි....
God bless you!
Supiri vedio eakak.
Thank you sir
Godaak Sthuthi 😘 Supiriytm kiyl denw oya walwtarm nathuw😍👌
Thank you 😍
Very good explanetions thanks
Thank you!
very useful video.
Thank you akke 🙏
nice video i really learnt something new. thank you
Welcome sir!
Niyamay ayya apith hadanawa. Thankx
සතුටුයි දැනගන්න ලැබීම. සාර්තක වේවා!
Thankyou bro😀
Thank you for watching 🙌🏾
සුපිරි ස්තුති ඔයාට
Welcome 🙌
Very informative
Thank you very much!
Mahansi wela karapu hoda video ekak thanx
Thank you sir!
@@Isuru_AK ela
Superb work! Keep going.
Thank you sir!
pela unata passe pohora sathi keeyakata serayakda danna ona
මම නම් පැලයට එක වරක් පමණයි පොහොර එකතු කිරීම කලේ. ඒ මාසෙකට පස්සෙ
Gedarata gena thakkali gedi walin has hadunata wadak nane.thakkali gedi hadenne na
හැදෙනවා වැඩීමට අවශ්‍ය සාධක ටික නිවැරදිව හම්බෙනවා නම්. නමුත් වඩාත් හොදයි බීජ ගෙනල්ලා පැල ලබා ගන්න එක.
හොඳයි
Thank you 🙏
your instructions were very clear, thank you👍
Thank you for watching 🙌
Thank you so much for sharing your knowledge with us. I planted few trees and will follow your instructions.
Thank you for watching. Plant more trees. We badly need more trees here. And follow these steps, guaranteed results
Niyamai.bs
Thank you!
Thanks a lot a good vedio
Welcome sir!
Very useful
Thank you sir!
ස්තූතියි .... සුබපැතුම් !
Thank you!
Woow this is great BY
Thank you sir!
This is very informative. Im going to try this. Thank you
Thank you very much
Thank you very much!
බොහොම ස්තුතියි
Welcome
Supiri aiye
Thnx bro!
Thanks for the concise explanation...
Welcome 🙌
Kaden ganna mishra pas jeewanuharanaya karanna oneda. Ehema nathuwa palakaloth beeja palawenne nadda
ජීවානුහරණය කරලා ගන්න පුලුවන් නම් වඩාත් හොදයි. මම එහෙම කරලා නෑ. එහෙම කරන්න ලොකු වෙලාවක් යනවා. ගැටලුවක් නෑ
Niyamai bro
Thank you bro! 🙏
ෆට්ට A to Z 😍
Thank you!
Mage takkali gas vala kalu pasta chuti panuvo kola Ida innava kuubi vage size.kola udu athatta Bakra Vela Mao vatura jug ekakin pathta heduvama un jug eke paavenava.ae mokkuda.gaha satiyata Parak seduvama Hari yaida
ඔය ඉන්නෙ සිතියම් පණුව. මුල් අවධියේදීම පණුවන් සිටින කොල කඩා පුලුස්සන්න
Suupiri.aiyage vidio niyamai
බොහොම ස්තූතී 🙏
Mao takkali ha nai miris vaga kala.eth Dan davas 4ka idan vagave venasak kola vala tinava.
Kola kelavara kole vatte idan duburu paataa vela.pichchila vage.kaha varnayakuth yantam tinnava.ae mokada.
Mao kola Kadala Ain kala.mekata mokakda karanne.
පසේ nitrogen අඩු නිසා වෙන්න පුලුවන්. තවද දිළීර රෝගයක් නිසා වෙන්නත් පුලුවන්.
Aiye ekata mokakda karanne albeeseya kola pasta daannada.mao swabaveeka compost HEMA damma.kolath kaduva.saban vatura spry Kala kohoba Tel spray Kala luunu Sudu lunu spray kala.kole yati pathte bithtarath teyenava evath. Ain Kala.mal genath avith.
Thanks godak vatenawa
Welcome 🙏
හොඳ වීඩියෝ එකක්
Thank you sir!
Bima haduwot prashnayak nada. Oya vidiyatamada sattu karane🌷
ගැටලුවක් නෑ.
@@Isuru_AK ගොඩාක් ස්තූතියි 🌷 වටිනා ඉදිරිපත් කිරීමක් .🌹
This is short and sweet clip with a-z information.Many thanks .
Thank you sir!
Super video👍🏼. Very useful details.
Thank you sir!
Tks
Welcome 🙌
Sighiyam panuwa mardanaya kernne kohomada
පැහැදිලි මදි
Nice channel good luck
Thnx bro!
Very interesting
Thank you!
Thank you for your video. Very precise and informative. Well done. I have a problem, hope you can help me. After the plant has grown well and bearing fruits, suddenly the plant starts to wither and then slowly die. I get so discouraged. What could be the cause. It happens to only some plants. Would appreciate your advice please.
It is common. Tomatoes only yield 2 or 3 times. The. The plan dies. Happens to me also. Thank you for watching.
massan vidinawata (gadi walata)?
1.කවර දාන්න
2. ගෙඩි රතු වෙන්න කලින් කඩන්න
This is good
Thank you!
Thanxxx
Welcome 🙏
Thank you..
Welcome madam! 🙏
Explains everything in detail.
Thank you!
ගොඩාක් හොදයි.මමත් පටන් ගන්නවා..තෙරුවන් සරනයි ..!!
තෙරුවන් සරණයි 🙏
අපිත් තක්කාලි වගාවක් පටන් අරන් තියෙන්නේ..ඔබේ උපදෙස් වටිනවා..
ස්තූතී 🙏
Great 👍
Thank you for watching
👍 නියමයි 👌
ස්තූතී 🙌
Takkali api haduwa ath marenwa dawasin dawasa...visadumak nadda...pasa giwanuharanya karanne kohomada...
එහෙම වෙන්නෙ හිටු මැරුම කියන රෝගය නිසා. ඒ කියන්නෙ මුල් කුණු වීම. ඔව් පස ජීවානුහරණය කරන්න ඕනෙ. කරන විදි දෙකක් තියෙනවා. මම ඒ ගැන වීඩියෝවක් කරන්නම් ළඟදීම
Pohora danne monada... mage thakkali pala wala gedi godak awa habai podiima ewa.. ai e...??
කාබනික පොහොර පමණයි. මම නිවසේදිම කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්නවා.
Mage thakkali wagewe mal pottu enawa witharai,ewa pipennath kalin halenawa,ekata mokadda karanna ona?
ගස් ළග වැඩිද? මල් දිනපතා සොලවන්න. මේ වීඩියෝ එකේ තියෙනවා ඒ ගැන.
pochchiyaka hadapu Eka gahai ethana thiyenne,ena ena mal pipennath kalin halenwa,me video eke a gana thibun nane 😕😕
මල් තියෙන අතු සෙමින් සොලවන්න. එතකොට පරාගනය වෙයි
Man ehema kara dan dawas dekak withara, tnxxxx,result eka kiyannamko
එහෙනම් හරි, දවසට කීප වතාවක්ම කරන්න
thakkali pale aluthen ena dalu tika davasakin duburu pata venne ai
කාලගුණය නිසා වෙන්න පුළුවන්. අදික රස්නය නිසා බොහෝවිට
Thank you ayye❤️
Welcome bro 🙏
Supire 👍👍👌
Thank you sir!
හරිම ලස්සනයි තක්කාලි වගාව.ඔයාගෙ වීඩියෝ එක සාර්ථකයි . වැල් වටාරම් නැතිව කියන්න ඕනෙ දේ කීවා , පෙන්නන්න ඕනෙ දේවල් පෙන්නුවා. බලාගෙන ඉන්න කම්මැලි නැහැ.ඕන්න ඒ නිසා මම ඔයාව subscribe කලා. GOOD LUCK 👍👍👍👍👍
බොහොම ස්තූතී ඔබතුමියට. දිගටම රැදී සිටින්න 🙏
@@Isuru_AK 👍👍
👍👍👍👍👍
Thank you!
@@Isuru_AK 👍
good
Thank you!
Thanks.
Welcome 🙏
Elaa
Thank you sir!
නියමයිනේ
Thank you 🙏
nice explanation though
Thank you!
Godak hondai👌👍
Thank you!
Maru
Thank you!
Kalina topic ekak. Niyamai. Mama kamathi youtube friend kenek wenda
Thank you very much bro!