ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | Antigravity

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 171

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 29 วันที่ผ่านมา +64

    මේවා හෙළිකලාට බොහෝ ස්තුතියි.

    • @mediamlk
      @mediamlk  29 วันที่ผ่านมา

      🙏

  • @අප්සරා
    @අප්සරා 28 วันที่ผ่านมา +40

    ආචාර්ය ගාමිණි පියදාස මැතිදුන්ට තව තවත් මෙවන් පර්යේෂණ කිරීම සඳහා අවශ්‍ය සියළු කාරණා සපිරේවා🙏🙏🙏 එක අතකට එතුමා ලංකාවෙන් ගිය නිසා ඔය පර්යේෂණය ලෝකයම දැනගත්තා. ලංකාවේ මොන තරම් නව නිපයුම් හදපු දක්ෂයො බිහි උනාද වතුරෙන් දාවනය කරන වාහන හැදුවා, ටර්පන්ටයින් ගස භාවිතා කරලා පෙට්‍රල් හැදුවා, රු 50000 න් හෙලිකොප්ටරයක් හැදුවා තරුණ දරුවෙක්, තවත් ජනප්‍රිය නැති එක් මහත්මයෙක් ලී සහ නූල් සූත්‍ර භාවිතයෙන් පුරාණ දඬු මොනරය කියන යානාව හදලා ඔහුගේ ගමේ වෙල් පියස උඩින් යාත්‍රා පවා කලාලු කෝ දැන් ඒ අති දක්ෂ මිනිසුන් ටික් ටොක් එකේ ඇඟ පෙන්නන ගණිකාවක් තරම්වත් අපේ රටේ උන් ඒ දක්ෂයන්ව අඳුරන්නේ නෑ. අනික ඒ නිර්මාණ රජයෙන් තහනම් කරනවා නිර්මාණ ශිල්පියාට ජීවිතය එපා වෙන තැනටම කුහකකම් කරනවා අත්අඩංගුවට ගන්නවා ඕවා තමා ලැබෙන සම්මාන ඔවුන්ට මේක මහ කාලකණ්නි බහුතරයක් ඉන්න රටක් උන් කොමිස් කාක්කො නිසා ඒවට පහර වැදෙන කිසිම අළුත් සොයා ගැනීමකට ඉඩ දෙන්නේ නෑ.. ඒ වගේ කාලකණ්නි ඉන්න රටකින් තොලොංචි වෙලා යන එකමයි ඔවුන්ට ගත හැකි නුවනක්කාරම විසඳුම ඒකයි බුද්ධි ගලනයක් සිදුවන්නේ රජයේ උසස් නිලධාරීන් ගේ සිට පාතාලය දක්වා මේ කාලකන්නි ක්‍රියාවලට හවුල්. මේවාට භාධා කරන උන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැම්මානම් ලංකාවත් අප සිතන ආකාරයට දියුණු වේවි. වෙන විකල්පයක් නෑ හිතට හරිම වේදනාවක් දැනෙනවා මෙවන් සම්පත් අපට අහිමි වීම ගැන. 😞😞😞

    • @shantipingamage9446
      @shantipingamage9446 27 วันที่ผ่านมา +1

      Apsara , Oba hariyatama hari. Mamath oba wagema oya gana sithanu kenek. Theruwan saranayi.

    • @SunendraKadadara
      @SunendraKadadara 24 วันที่ผ่านมา

      මටත් ඒ ගැන නම් හරිම කළකිරීමක් තියෙන්නේ...ඔබට වගේම...

    • @අප්සරා
      @අප්සරා 19 วันที่ผ่านมา

      ​@@shantipingamage9446 පුදුම වේදනාවක් දැනෙනවා. හිතාගන්න බැරි දක්ෂතා තියන අති දක්ෂයො අපේ රටේ ඉන්නවා. ඒ අය බයයි නව නිර්මාණ හදන්න. මොකද තමන් හදන නිර්මාණය නිසාම තමන්ගෙ ජීවිතය පවා අහිමි වෙන තැනට වැඩ සිද්ධ වෙනවා අපේ රටේ. හෙලිකොප්ටරය අඩු වියදමෙන් හදපු දරුවට රජයේ වගකිවයුතු තැන් වලින් දීලා තියන උත්තරේ දන්නවද? හැදුවට කමක් නෑ හැබැයි ගුවන්ගත කිරීම තහනම් කියලා. විය යුත්තේ ඒක නෙවේනෙ ඔහුට එය ගුවන් ගතකර නිර්මාණයේ තත්වය පරීක්ෂා කරන්න එහි අඩු වැඩිය සම්පූර්ණ කරගන්න අවශ්‍ය පහසුකම් සලසා දීමනෙ. ඉතිං ඒ දරුවො හිතනවා ප්‍රදර්ශනේට වගේ දිරාපත් වෙනකම් එක තැන අටවලා තියාගන්න මොකට මේවා හදනවාද කියලා අතාරිනවා. එතනින්ම ලංකාවේ දියුණුව කාබාසිනියා වෙනවනෙ. මේ වරද නව රජය යටතේවත් නිවැරදි වේවා කියලා ප්‍රාර්ථනා කරමු😞😞😞

    • @අප්සරා
      @අප්සරා 19 วันที่ผ่านมา

      ​@@SunendraKadadara මේවා හරියට අපේ වත්තෙ අමාරුවෙන් පොහොර දාලා වද විඳලා හදපු මල් වෙන රටක සැරසිල්ලකට කඩාගෙන යනවා වගේ වැඩ😢😢😢

    • @ShanthaJayasena-h3b
      @ShanthaJayasena-h3b 13 วันที่ผ่านมา

      Under our new government scientist will be able tesknolagktts any further and give their scientific

  • @Abj111
    @Abj111 29 วันที่ผ่านมา +91

    විසික්කලා තියන කෑලි එකතු කරලා වාහනයක් හදලා පාරට දාන්න බෑ නීතිය කච්ල් . රොකට් එකක් හැදුවොත් හිරේ ව්ලන්ගුවේ තමයි .ඉතින් කොහොමද රටක් නැගිටින්නේ...

    • @AjithAjith-rc3oq
      @AjithAjith-rc3oq 28 วันที่ผ่านมา +6

      ඇත්තක් ඒ කතාව

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 28 วันที่ผ่านมา +4

      SHATHIKE ATHTHE ME RATE INNE KUHEKA SAKKILLI DEESAPAALUWO

    • @Denumamawatha
      @Denumamawatha 28 วันที่ผ่านมา +2

      මේ දැනුම භාවිතා කරලා කරන ව්‍යාපාර හෝ ව්‍යාපෘති ඩොලර් බිලියන ගණනක් යනව.
      ඉලෝන් මස්ක් ටම තමා ලංකාවට ඇවිත් මේව කරන්න වෙන්නේ.

    • @chamindawickramarachchi626
      @chamindawickramarachchi626 28 วันที่ผ่านมา

      👍👍👍👍👍👍👍

    • @mohomadkumara
      @mohomadkumara 27 วันที่ผ่านมา +1

      😂 එහෙනම් චිචී බේබි එලියෙ ඉන්නේ කොහොමද

  • @JayanthaAlexander
    @JayanthaAlexander 29 วันที่ผ่านมา +34

    ජයවෙිිවා ගාමිනී පියදාස මහතාට.

  • @TheekshanaNirmal-e2r
    @TheekshanaNirmal-e2r 29 วันที่ผ่านมา +30

    අපි කොහොමත් අපිවම විනාස කරගන්න ජාතියක් නි😥 තව කාලෙකින් ඔහුව ඒ රටවල වලට අරගෙන නැවත ඒ අබිමානයක් වත් අපිට නොදෙන දේ සිදු වෙවී, ඔහු ප්‍රේතික්ෂේප කරත් ඔහුට ඒ ප්‍රබල රටවල බලපෑම් කරනු ඇත.😥, 💪🦁☸️🙏❤🇱🇰❤

  • @Damith_Harshana
    @Damith_Harshana 27 วันที่ผ่านมา +12

    ආඩම්බරයි අපේ රට ගැන.❤🇱🇰

    • @Thereelstudi
      @Thereelstudi 25 วันที่ผ่านมา

      Moda pagaya

  • @JayanthiWidanagamage
    @JayanthiWidanagamage 28 วันที่ผ่านมา +18

    අව ජාතක පාලකයෝ නිසයි අපිට මෙහෙම වුනේ

  • @SriyaniRenuka19
    @SriyaniRenuka19 29 วันที่ผ่านมา +11

    අපේ කමට අපේ රටට ජයවේවා ❤❤❤❤

  • @prasadrangarajapaksha226
    @prasadrangarajapaksha226 29 วันที่ผ่านมา +14

    කෙටියෙන් කිවුවොත් ගොඩක් වටිනවා.

    • @mediamlk
      @mediamlk  29 วันที่ผ่านมา

      🙏

  • @gsrgs5640
    @gsrgs5640 28 วันที่ผ่านมา +8

    ඔබතුමාට ස්තුතිවන්ත වේවා! ❤️‍🩹👍❤️‍🩹✌️❤️‍🩹👋

    • @mediamlk
      @mediamlk  28 วันที่ผ่านมา

      🙏

  • @Roshita1928
    @Roshita1928 27 วันที่ผ่านมา +9

    අපේ දෝ අගය නොකරන්නේ මොල නැති උන් ගෙන කුහක කමට කෙසේ හෝ මේවා හෙලි වේ වා දියුණු වේවා ❤❤❤❤❤

  • @ccsiri
    @ccsiri 28 วันที่ผ่านมา +10

    මන් මෙතුමා ගේ මුහුන දැක්කා ගමන් මෙතුමා සහ සොයා ගැනීම ගැන දැන ගත්තා. මේ සොයා ගැනීම කරලාත් දැන් ගොඩක් කල්. ආචාර්‍ය නලින්ද සිල්වා මෙතුමා ගැන ප්‍රශංසා කරා මීට අවුරුදු ගනනාවකට කලින්. එක මට තාමත් මතකයි. මට මතක විදියට දැනට අවුරුදු 12 කට 13 කටත් වැඩි. මමත් නලින්ද සිල්වා සර් ගේ පොතක් විශ්වවිද්‍යාලයේ දි කියෙව්වා. ඒ පොතේ සදහන් වෙලා තිබුනේ නුදුරු අනාගතයේදි නිපදව ක්වොන්ටම් පරිඝණක ගැන. දැනට දවස් තුනකට කලින් google විසින් ක්වොන්ටම් chip එකක් හැදුවා. අවුරුදු 10^24 ගතවෙන ගැටලුවක් විසදීමට මේ චිප් එකට් යන්නේ තත්පර ගානක්. මේ සුපිරි හැකියාව නිසා තොරතුරු වල ආරක්ශිත භාවය ඉතා පහසුවෙන් බිද වැටෙනවා. Encrypt කරපු data dcrypt කරන්න මේ චිප් වලට ඉතා පහසුවෙන් පුලුවන්. නලින්ද සිල්වා සර් හොදටම දන්නවා බටහිර විද්‍යායන් ගේ චින්තන රටාව. ඒනිසා නලින්ද සිල්වා සර් ඒ පොතේම සදහන් කරලා තිබ්බා බටහිර මිනිස්සු මේ විදියේට ක්වොන්ටම් චිප් වලටත් බිදිය නොහැකි encryption ක්‍රම සොයා ගනීවි කියලා. ඒක ඒ විදියටම ඇත්ත උනා apple සමාගම විසින් ක්වොන්ටම් චිප් වලටත් බිදිය නොහැකි encryption algorithm ගැන පරීක්ෂණ කටන්න පටන් ගෙන. 1972 (70 ගනන් වල මතක විදියට) විතර "විදුලිය" නමින් ඉලෙක්ට්‍රික් කාර් එකක් නිපදුවා මොරටුව විශ්වවිද්‍යාලය විසින්. ඒවයිවත් ප්‍රයෝජන ගත්තේ නෑ මේ රටේ අය. ඒ වාහනයේ photo අදටත් තියෙනවා.

    • @mediamlk
      @mediamlk  28 วันที่ผ่านมา +1

      🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 27 วันที่ผ่านมา +2

    ❤❤❤ හරිම ආඩම්බරයක් අපේ රටට සම්පතක් විශ්වයෙ ආශිර්වාදයෙන් ඉදිරියටම යන්න වාසනාව දිනපතාම උදාවේවා

  • @ravindrasiriwardana9016
    @ravindrasiriwardana9016 2 วันที่ผ่านมา

    දැක්මක් නැති නායකයෝ හිටපු රටක, ගාමිණිපියදාස වගේ උතුම් විද්‍යාඥයෙකුට කොහෙද තැනක් දෙන්නේ දෙන්නේ? අපේ වාසනාව ඉදිරියට අපේ රටට ලොකු දේවල් කරන්න පුළුවන් වෙයි❤❤❤❤❤

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 27 วันที่ผ่านมา +5

    ආයුබෝවන් මල්ලී බොහොම ස්තූතියි බොහොම වැදගත් තෙරුවණ් සරණයි.

    • @mediamlk
      @mediamlk  27 วันที่ผ่านมา +1

      🙏

  • @ChathuraJEkanayaka
    @ChathuraJEkanayaka 24 วันที่ผ่านมา +2

    ලමයින්ගෙ සිතීමේ හැකියාවට දාලා තියෙන සීමාව අයින් වෙන අද්‍යාපන ක්‍රමයක් ආවනම් මීට වඩා අලුත් දේවල් හොයන්න ඒ ලමයි පොඩි කාලෙ ඉදන්ම හුරු වෙනවා.ඒම හිතන අය ලන්කාවෙ ඇතුලෙ පිස්සො කියලා හිතන එකත් මුල ඉදන්ම නැති වෙන්න ඕනි ❤😊

  • @herath3858
    @herath3858 27 วันที่ผ่านมา +1

    ඔබේ ඉදිරිපත් කිරීම ඉතාමත්ම පැහැදිලිය. ඒ වගේම ප්‍රියමනාපය.

    • @mediamlk
      @mediamlk  27 วันที่ผ่านมา

      🙏

  • @jayasuriyafamily
    @jayasuriyafamily 13 วันที่ผ่านมา

    ස්තූතියි. 🎉

  • @artworldsl3561
    @artworldsl3561 28 วันที่ผ่านมา +3

    Thank you
    OBE pahadili kirimata...

    • @mediamlk
      @mediamlk  28 วันที่ผ่านมา

      🙏

  • @ranpalijayasingha6742
    @ranpalijayasingha6742 29 วันที่ผ่านมา +4

    Ethumata deergayu veeva!

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 26 วันที่ผ่านมา +1

    Thank you for this, my friend. I hope this is an accurate account.

  • @shantipingamage9446
    @shantipingamage9446 วันที่ผ่านมา

    Acharya Gamini Piyadasa mathithumani , Obathumage mewan thawa thawath nawa soya ganeem kireemata obathumata shakthiya , dairiya labewa!!! Apata Sri Lankikayan satiyata apata ithama aadambarayak !!! Obathumata Theruwan Saranayi.

  • @BuddhikaPrasannaperera
    @BuddhikaPrasannaperera 14 วันที่ผ่านมา

    ගොඩාක් නිහතමානී චරිතයක් .පුද්ගලීකව ඔහු හදුනන කෙනෙක් මම .ඔහු දක්ෂයි .

    • @mediamlk
      @mediamlk  14 วันที่ผ่านมา

      🙏

  • @lakmini-c2u
    @lakmini-c2u 27 วันที่ผ่านมา +7

    මම අහලා තියෙනව එක්දහස් නවසිය හැටගණ්න්වලදී ලංකාවේ එක්තරා ප්‍රදේශයක ගරාජ් බාස් කෙනෙක් ගුවන් යානයක් හදල එය ගුවන් ගත කරලා තියෙනවලු.ඒ වෙනුවෙන් ඔහුටහිරේ ලගින්න සිදු උනාලු.ඔන්න අපේ රටේ තත්වය.😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @SunendraKadadara
      @SunendraKadadara 24 วันที่ผ่านมา +1

      මමත් අහලා තියෙනවා තුවක්කුවක් හැදුව කැකිරාව පැත්තෙ කෙනෙකුත් ..පිටරටකට ඉල්ලද්දි හිරේ දැම්මාලු...

  • @roshaniperera8818
    @roshaniperera8818 28 วันที่ผ่านมา +2

    Great. 🎉🎉give the fullest publicity.

    • @mediamlk
      @mediamlk  28 วันที่ผ่านมา

      🙏

  • @mudithapriyankara9399
    @mudithapriyankara9399 28 วันที่ผ่านมา +3

    ජය වේවා තාරක ❤️❤️❤️

    • @mediamlk
      @mediamlk  28 วันที่ผ่านมา +1

      🙏

  • @NimeshTharaka-r1t
    @NimeshTharaka-r1t 29 วันที่ผ่านมา +14

    අපෙ දෙවල් වලට වටිනාකමක් දෙන්නැත්තෙ ඇයිදො😢

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 28 วันที่ผ่านมา +1

      දුන්නොත් කොමිස් කොයිදෝ?

  • @WimalasiriHennayake
    @WimalasiriHennayake 17 วันที่ผ่านมา

    Aadambarai sir.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 27 วันที่ผ่านมา

    Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉, Excellent 👍👍👍👍👍👍👍

  • @سوماسرلنكا
    @سوماسرلنكا 12 วันที่ผ่านมา

    Mewa helikalata istuti obata etumata tawa tawaaluth dewal soyannata saktiya dahiriya lebewa adambarai etumage soyagenima pasal pothwalata atulath kala yutui anura janadipati tumata meya awaboda wewa ape watina sampath walin weda ganne pita ratiyan eka adath una adath wenawa sudussata sudusu tena lebenne ne gamini piyadasa metitumat diergayu wewa ❤

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 21 วันที่ผ่านมา

    Thanks mother uniwesal dirgau wewa obathumata

  • @DDMadhu1984
    @DDMadhu1984 28 วันที่ผ่านมา +12

    සිංහලයෙක්ම රජවෙන්න වෙයි ඔය දේවල් හරි විදිහට වෙන්න

    • @Shirley-Fdo
      @Shirley-Fdo 27 วันที่ผ่านมา

      ජාජබ කොහොම කටයුතු කරයි ද ?

  • @ruwannishshanka9799
    @ruwannishshanka9799 17 วันที่ผ่านมา

    Congratulations sir

  • @sanjayakulasooya2949
    @sanjayakulasooya2949 28 วันที่ผ่านมา +4

    වැඩ සටහන තුළ අලුත් කරුනු ගොඩක් තියෙනවා.
    හැබැයි ඕනි නැති වචන වලින් වැඩ සටහනෙ රසය නැති කරනවා

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 27 วันที่ผ่านมา +1

    ඔබ තුමාට බෙහොම ස්තූතියි

    • @mediamlk
      @mediamlk  27 วันที่ผ่านมา

      🙏

  • @GonalagodaJayawardhana
    @GonalagodaJayawardhana 29 วันที่ผ่านมา +6

    🤩🧡Ayusha🙏baho 🙏wewa !💛

    • @mediamlk
      @mediamlk  29 วันที่ผ่านมา +1

      🙏එසේම වේවා!

  • @Diyonne
    @Diyonne 16 วันที่ผ่านมา

    Thank you ❤❤❤

  • @RamaniMW
    @RamaniMW 15 วันที่ผ่านมา

    Mevage vatinakarana vidyaknakayek apa rate upatha labapu akath apita kotharam dayadayakda.athumata budu saranay.athuma meratata genavith ekmanin athumage molayen vadaganna janadipathithumani

  • @RashmiSayko
    @RashmiSayko 23 วันที่ผ่านมา +1

    Anti gravity attatama thama Hoya gatte nah... Piyadhasa mahathata thama anti gravity motion ekata adhala formuler eka hoyagena nah... Anika Ushnathwaya witharak anti gravity ekata balapanna kohethma bah... Mokada formula eka ehema unoth waradhi wenawa... Formuler ekak mana washayen niwaradhi wiya yuthui.... Ushnathwayata mana nah... E kiyanne ekata thawath sadhaka balapanawa... Ewa thama Hoya ganna Bari wela thiyenawa....

  • @Theend-co9em
    @Theend-co9em 29 วันที่ผ่านมา +2

    Ape ayata atha denna naththe hethuwa thama ape bahutharayak minissu sinhalayo kiyagena inna aya godak irisiyakara minissu ekai hethuwa

  • @WanashinheLeela
    @WanashinheLeela 23 วันที่ผ่านมา

    Apa ratate abimanayak oba tuma❤❤❤❤❤❤❤

  • @bopearachchipradeep-h9f
    @bopearachchipradeep-h9f 7 วันที่ผ่านมา

    Jayaweeva sir.

  • @samnupulsiri9663
    @samnupulsiri9663 28 วันที่ผ่านมา +1

    Hobayi sar

  • @prankanaslee1427
    @prankanaslee1427 24 วันที่ผ่านมา

    Great jayawewa

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t วันที่ผ่านมา

    අපේ රටගැන ආඩම්බරයි

  • @JanithaKumaraWijesinghe
    @JanithaKumaraWijesinghe 27 วันที่ผ่านมา +1

    Great

  • @SunilWarnakulasooriya-p2e
    @SunilWarnakulasooriya-p2e 19 วันที่ผ่านมา

    Ape un setane pita rata ekek kiwoht wetarie udara nam kiyanna thinawa liyanna welawa madi

  • @HiruAhas
    @HiruAhas 29 วันที่ผ่านมา +4

    Supiri😀😀😀

    • @mediamlk
      @mediamlk  29 วันที่ผ่านมา +1

      🙏

  • @MalindyaPabasari-i8h
    @MalindyaPabasari-i8h 23 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊❤❤❤❤srilanka❤❤❤

  • @wissiongard4783
    @wissiongard4783 28 วันที่ผ่านมา

    Will have to change legal background for innovations

  • @SanjeewaSrilal
    @SanjeewaSrilal 28 วันที่ผ่านมา

    Jaya wawa❤

  • @sunethrabandara2123
    @sunethrabandara2123 29 วันที่ผ่านมา +2

    Plz help him to conquer the world….

  • @ranaweeraherath427
    @ranaweeraherath427 27 วันที่ผ่านมา

    Best excellent

    • @mediamlk
      @mediamlk  27 วันที่ผ่านมา

      🙏

  • @naturesura7936
    @naturesura7936 27 วันที่ผ่านมา +1

    අපේ රට දියුනු වෙන්න නම් අපේ මිනිසුන්ගේ කුහක කම අඩු කරන ක්‍රමයවත් අඩු ගානේ හොයා ගන්න වෙනව

  • @RuwanIndika-dw1go
    @RuwanIndika-dw1go 19 วันที่ผ่านมา

    අපිම ⁣⁣අලුත් ලෝවක් හදමු

  • @thirdumpire7350
    @thirdumpire7350 29 วันที่ผ่านมา +3

    🙏

  • @SwarnalathaBandara
    @SwarnalathaBandara 29 วันที่ผ่านมา +3

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 22 วันที่ผ่านมา

    After this video , I observed so many similarities not on the sky but in plain sight. How did we miss it?.
    One more thing: what happens at dawn and sunset (not the so-called Raahu kalaya of astrologers). But a real dangerous time when accidents occur?.

    • @mediamlk
      @mediamlk  22 วันที่ผ่านมา

      🙏

  • @Thanujakethnula
    @Thanujakethnula 29 วันที่ผ่านมา +3

    ohu dan koheda ine

    • @mediamlk
      @mediamlk  29 วันที่ผ่านมา +3

      කැනඩාවෙ ඇති

  • @wenujaprasannawijesinghe2735
    @wenujaprasannawijesinghe2735 21 วันที่ผ่านมา

    👌

  • @Ballageburuwa
    @Ballageburuwa 27 วันที่ผ่านมา +2

    පිරමීඩ යට අයිඩීන් තියෙයි කියලා මතයක් තියෙයී...😱

  • @panawala99
    @panawala99 28 วันที่ผ่านมา +2

    👽🧠🔱💞👏💞👏💞 පුළුවන් 🇱🇰

  • @RonyAbesekara
    @RonyAbesekara 15 วันที่ผ่านมา

    අපෙ, නවරජය. මෙම. ප්‍රථි. ගුරුත්වය. ආචාය්‍ය. මාමීණිපියධාස. මහතාගෙ. දැනූම. අගයකරමූ..

  • @Gtainside_fan
    @Gtainside_fan 26 วันที่ผ่านมา +1

    Anti gravity

  • @pawana3357
    @pawana3357 25 วันที่ผ่านมา

    ජාතියක් විදියට පිරිහෙන්නෙ මෙන්න මේ තුප්පහි වැඩ නිසයි. කොච්චර නම් බුද්ධිමත් අය නව සොයා ගැනීම් කරනවද? ඒවට නිසි ඇගයීම් නැහැ. 😢

  • @Dragon-Hell9-11
    @Dragon-Hell9-11 28 วันที่ผ่านมา +1

    Bro it's better if you change your video sweet background music to a dark music then your video will be better, the background music doesn't match with the video, it's so annoying please change it🙏

    • @mediamlk
      @mediamlk  28 วันที่ผ่านมา +1

      🙏

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 27 วันที่ผ่านมา

    අපෙ මිනිසුන් පරගැති බවෙන් වෙලිලා ඉන්නෙ ඒකයි හෙතුව

  • @RRK27
    @RRK27 28 วันที่ผ่านมา

    🎉❤

  • @shanthiperera705
    @shanthiperera705 26 วันที่ผ่านมา

    ගුරු වර යා ගෝලයට සියල්ලම නොදෙනු ඇ ත

  • @SameeraSameera-dq8rt
    @SameeraSameera-dq8rt วันที่ผ่านมา

    2031 ගේම ගස්සලා දෙන්නම් හිටපිය

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 29 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 28 วันที่ผ่านมา

    Gambura madi 😮😮😮😮

  • @PathmaPathma-y3c
    @PathmaPathma-y3c 29 วันที่ผ่านมา

    🎉

  • @dilukudakara3194
    @dilukudakara3194 26 วันที่ผ่านมา

    Lankawe thamai vaddo inne

  • @manjulaprasanna856
    @manjulaprasanna856 27 วันที่ผ่านมา

    මේවගේ බුද්ධිමතුන් රැකගන්න අපේ රටේ රජයට හරි වැඩපිළිවෙළක් නැහැ වටිනා කමකුත් නෑ

  • @DinithaMaduhansa
    @DinithaMaduhansa 29 วันที่ผ่านมา

    Athumagen poddak ahanna

  • @nickdesilva612
    @nickdesilva612 28 วันที่ผ่านมา

    Ohu samaga kata kireemata kematiy

  • @DinithaMaduhansa
    @DinithaMaduhansa 29 วันที่ผ่านมา

    Samikaranaya hoyanna pudgalayek innawa a thamai arlis mahaththaya

  • @NThrd
    @NThrd 28 วันที่ผ่านมา +1

    අර මුල වැල්වටාරම් නැතුව වලාකුළු වල idan පටන්ගන්න තිබුණා.

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 28 วันที่ผ่านมา

    මේ වාගේ news ඕනේ තරම් දකිනවා නමුත් පසුව සිදුවන දෙයක් නැහැ ..නිකම්ම news

    • @mediamlk
      @mediamlk  28 วันที่ผ่านมา

      ඔව්

    • @upulmak5037
      @upulmak5037 28 วันที่ผ่านมา

      එක තමයි ඇත්ත. ඒ විතරක් නෙමෙයි මෙතෙක් usa .nasa විසින් අවුරැදු ගනනාවක් කල පර්යේෂණ වලින් පිටසක්වල කුඹියෙක්වත් හොයාගෙන තිබේද.

  • @AraNisa-t8x
    @AraNisa-t8x 29 วันที่ผ่านมา +1

    ප්‍රතිගුරුත්වය පවතින්න නම් ගුරුත්වය තිබිය යුතුය. අභ්‍යවකාශයේ ගුරුත්වය නැති පසු බිමක මේ අදහස ඵලදායක ද?.

    • @sunilsuriyapperuma9327
      @sunilsuriyapperuma9327 28 วันที่ผ่านมา +2

      ගුරුත්වය නොමැති තැනක් වීශ්වයේ නොමැත
      ගුරුත්වය ගැන තවත් තොරතුරු හොයා බලන්න

    • @AraNisa-t8x
      @AraNisa-t8x 28 วันที่ผ่านมา

      @@sunilsuriyapperuma9327 - විශ්වයේ වැඩි පුර ඇත්තේ ශුන්‍ය ගුරුත්වය සහිත හිස් අවකාශයකි.

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 28 วันที่ผ่านมา

      🧠🤏

    • @Sweet_Soul631
      @Sweet_Soul631 23 วันที่ผ่านมา

      black holes. wl gravity kyn concept ek na ​@@sunilsuriyapperuma9327

  • @antonfernando7588
    @antonfernando7588 28 วันที่ผ่านมา

    😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 29 วันที่ผ่านมา +1

    👍🏼👍🏼

  • @chamibro9866
    @chamibro9866 20 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @Theend-co9em
    @Theend-co9em 29 วันที่ผ่านมา +2

    kuhaka kama bn ekane me minissuta kisima davasaka hariyanne natte puluwanm oya manussayata make inna pissu allagena hagai 😂😂

  • @Learnwithfun5418
    @Learnwithfun5418 28 วันที่ผ่านมา

    අැස් පිල්ලන් ගහන වේගෙන් යන්න පුලුවන් වෙන්නේ ප්‍රති ගුරුත්වය නිසා වෙන්න පුලුවන්

  • @kknilangaprasadperera
    @kknilangaprasadperera 26 วันที่ผ่านมา

    ලංකාවෙි උගත් කෙනෙකුට අවස්ථාවක් නැත

  • @barathapathmasiri8135
    @barathapathmasiri8135 27 วันที่ผ่านมา

    Tripaljem

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 27 วันที่ผ่านมา

    මොන අශ්වයා අාවත් වැඩක්නෑ෴ගාල එකයි෴හිතන්නෙ එකම විදිහට෴

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 8 วันที่ผ่านมา

    Not advanced enough

  • @lorencepaththinige7549
    @lorencepaththinige7549 27 วันที่ผ่านมา +1

    ඒකට හේතුව ලොකු පුටුවල හිටියෙ ඉගන ගත්තු උන් නෙවෙයිනෙ තනිකරම හරක් ඉතිං හරක්ට කොහෙන්ද එච්චර වැදගත් දේවල් කරන්න මොලෙයක්

  • @IgnatiusPerera
    @IgnatiusPerera 23 วันที่ผ่านมา

    ඔහු කරපු පරීක්ෂණය මොකක්ද, එහි ප්‍රතිපලය මොකක්ද, ඉන් පැමිණි නිගමනය මොකක්ද, මේ කිසිවක් පැහැදීලි නැත. Ainstain ගුරුත්වයක් නැතිබව සොයාගත්තා. ආචාර්ය වරයට වසග නොවී කරුණ පැහැදිලි කරන්න.

    • @mediamlk
      @mediamlk  23 วันที่ผ่านมา

      Video එක බලන්න

  • @HashanJeewantha-o3d
    @HashanJeewantha-o3d 27 วันที่ผ่านมา

    මෙක තම සුදුද ගෙ රට අපිමොනා හරි කරොත් හිරු 😂😂

  • @DilanChathuranga-yc4yg
    @DilanChathuranga-yc4yg 28 วันที่ผ่านมา +1

    කො කො ආචාර්‍ය උපාදිය😂😂

  • @JayasenaGunawardana
    @JayasenaGunawardana 28 วันที่ผ่านมา

    GAMBADA DSKSA DARUWAN 5 WASARA SISSATHWAYA PASS WELA LOKU ISKOLAYAYAKATA GIHIN HODIN IGENAGENA VIDYATHYO BIHIWELA THIYENAEA.NAMUTH AGAMETHI 5 WASARA SISWATHTHAYA AHOSI KARANNA YANAWA.EYA RADALA PAULAKIN ENA KENEK NISA PELENTHIYA ARAKSA KARAKSA KARANNA HADANAWA WAGE.

  • @samithsankabandara.9656
    @samithsankabandara.9656 26 วันที่ผ่านมา +1

    යන්නේ කොහෙද මල්ලේ පොල් කථාවක්.

    • @mediamlk
      @mediamlk  26 วันที่ผ่านมา +1

      සම්පුර්ණයෙන් video එක බලල ටිකක් හිතුවනන් හරි

  • @HarshanaKinsley
    @HarshanaKinsley 26 วันที่ผ่านมา

    Great

  • @LahiruLK2025
    @LahiruLK2025 29 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @prankanaslee1427
    @prankanaslee1427 24 วันที่ผ่านมา +1

    Great

  • @JanakaGunasekara-w6p
    @JanakaGunasekara-w6p 29 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤