Journey With Sayagi Vlog 14 | Super 24th Singing Day ✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024
  • เพลง

ความคิดเห็น • 144

  • @sinharathushari3610
    @sinharathushari3610 หลายเดือนก่อน +20

    සයාගී මටනම් හිතෙන්නෙ ඔයාට ගොඩක්ම ලස්සන කොන්ඩෙ කපපු කාලෙ. 'හිත වාවන්නේම නෑ....' ගීතය ගායනය කරනකොට හරිම ලස්සනයි. කොන්ඩෙ බැඳපු ෆොටෝ එකක් එක්ක ඔයා කොට කොන්ඩෙ තියෙන ෆොටෝ එක්ක ඔයාම බලන්න ලස්සන කොහොමද කියලා. ඒ කාලේ.... අනේ ආදරේ හිතෙනවා. හුරතල්....❤

  • @chanakasampath.5090
    @chanakasampath.5090 หลายเดือนก่อน +29

    අනිත් අයට විනිශ්‍ය මන්ඩලය comments දෙනකොට කිසිම ඉරිසියාවක් නැතුව ලස්සනට ඔයා හදවතින්ම හිනාවෙනව මම දැකල තියෙනව.ඒකම ඇති ඔයාට ඉදිරියටම යන්න.සුබ පැතුම් සයාගී......❤❤❤❤❤ලස්සනයි,අහින්සකයි ඔයා .....❤❤❤❤

  • @rashminethsarani5436
    @rashminethsarani5436 20 วันที่ผ่านมา +3

    Chamod aiyai sayagi aiyai godaaak lassanai ❤❤❤❤❤❤❤❤

  • @DanushiAnuththara
    @DanushiAnuththara หลายเดือนก่อน +23

    මේ vlog එකත් දැම්මා කියන්නේ ඔයා සුපිරි අයියේ...එදා වෙච්ච දේ හිතන්නේ වත් නැතුව 😊❤ Good Luck sayagi Aiye ❤😊

  • @amandapurnima9159
    @amandapurnima9159 หลายเดือนก่อน +17

    මම හිරැ ස්ටාර් බලන්න පටන් ගන්නේ සයාගි sing කරන සිංදුවක short video එකක් දැකලා. වැඩිය දගලන්නෙ නැතුව හරිම ආදරණීය විදියට sing කරලා ප්‍රේක්ෂක හිත් ඇද ගන්න star quality එක ඔයාට හොදටම තියෙනවා.. ජීවිතේ වැටෙන හැම තැනකදිම නැගිටලා ඊටත් වඩා පියවර ගණනායක් ඉදිරියට යන්න ශක්තිය ධර්යය වාසනා ලැබේවා කියලා ප්‍රාරථනා කරනවා පුතේ ඔයාට….❤

  • @IranganiPushpakumari
    @IranganiPushpakumari หลายเดือนก่อน +24

    Good luck sayagi ayya ❤❤❤❤❤❤❤❤ wishing you the best 💓❤️💕💕

  • @priyadarshaninisansala3219
    @priyadarshaninisansala3219 หลายเดือนก่อน +28

    ලස්සන ම ඒ හිනාව 🤍✨️

  • @user-xe4du1of3j
    @user-xe4du1of3j หลายเดือนก่อน +34

    මේ දවසෙනුත් vlog එකක් දාලා නියමයි කොල්ලො ඔයා දිනුම් වැටුන් නැතුව මේක දැම්මා කියන්නෙ නියමයි 😌 මේ comments ඔක්කොම කියවන්න ඔයාට ගැලපෙන සින්දු කියලා හැමෝම දාලා තියෙන්නෙ shihan mihiranga සින්දු අනිවාරෙන් ඒකක් තෝරගන්න ඔයා දිනන්නම ඕන මේ එක දවස නැතුව ඔයාට expertla කීව ඒවා මතක් කරගන්න shihan ,jungkook,jb මෙයාලා වගේ කියලා කීවේ final 10ට ඉන්න ඕනෙත් කීවා ආයෙත් ඒ කතා අහගන්නවා කියලා හිතාගෙන හොදට practice කරන්න සයාගී ඔයා දිනනකන් අපි බලන් ඉන්නවා good luck lamayo 🥰❤

  • @ashini7110
    @ashini7110 หลายเดือนก่อน +13

    ඔයාගෙ voice එක නම් මාර ම feelingful and woow. So good luck . Next round හොඳට ම sing කරන්න.... ❤

  • @RupaIndrani-m2v
    @RupaIndrani-m2v หลายเดือนก่อน +10

    අපි බලන් ඉන්නෙ පුතා සිංදුකියන දවස එනකල් ජයවෙිවා පුතා බය නැතුව ගායනා කරන්න ❤❤❤❤❤ඉදිරියටම යන්න ලැබෙිවා

  • @DinushiUpamali
    @DinushiUpamali หลายเดือนก่อน +14

    ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි

  • @AchiniErangi
    @AchiniErangi หลายเดือนก่อน +10

    නිහතමානී ගායකයෙක් ❤❤❤❤❤❤❤❤

  • @sinharathushari3610
    @sinharathushari3610 หลายเดือนก่อน +5

    සයාගී ඔයා විජිතය ආදරයේ ගීතය ගායනා කරනවා අහන්න ආසයි. Shorts එකක් හරි කරන්න.

  • @නිඛිල
    @නිඛිල หลายเดือนก่อน +9

    තෙරුවන් සරනයි පුතා ....next round එකෙදි ලොකු වෙනසක් කරන්න...good luck ...

  • @SriyaM.V
    @SriyaM.V หลายเดือนก่อน +4

    Putha oyata Jaya prathana karanawa,Budu saranai, ♥️👍

  • @ContentGreyElephant-yk2xj
    @ContentGreyElephant-yk2xj หลายเดือนก่อน +32

    ශිහාන් මිහිරන්ගගේ ඔබ⁣ගේ මතකේ, පෙරදා මැවූ, ඇස ගැටෙනා, සිනා මල් කැකූලු පුබුදා, සුදු රෝස මල්
    මේවා ඔයාගේ ඇක්ෂන් වලටයි ඔයාගේ හඩටයි හොඳට ගැලපෙනවා ඒක නිසා ඔය සිංදු වලින් එකක් කියන්න කියලා අපි ආදරයෙන් ඉල්ලනවා
    බුදු සරණයි🙏

    • @Moonchild-qf6eu
      @Moonchild-qf6eu หลายเดือนก่อน

      @@ContentGreyElephant-yk2xj අනේ ඔව්💗

  • @ReshiniBihanga
    @ReshiniBihanga หลายเดือนก่อน +10

    Vlog ekak nethuva parana vlogs vath balanava kiyala hithuva.Vlog ekak demmata thank you so much.adarei api hemadama.ilaga round ekedi hodata sing karanna.good luck❤❤

  • @Shakya_dew
    @Shakya_dew หลายเดือนก่อน +13

    හම්මේ ඉතින් මෙයාගෙ ලස්සන ❤️😚

  • @anuththarasewwandi8034
    @anuththarasewwandi8034 หลายเดือนก่อน +1

    Oyage voice aka Godak lassanai malli a wagema oyath Godak lassanai oya thama Hirustar suba pathanawa malli oyage idiri weda katayuthu sarthakawa hodin kara ganna labenna kiyala prarthana karanawa malli oyata Budu saranai❤

  • @nethmiprasansa2616
    @nethmiprasansa2616 หลายเดือนก่อน +7

    Good luck Sayaa aiyaa❤
    Next round ekedith lassanatma sing karala dinamu❤
    e wgema oyge vlogs balanne harima asawen.Digatama vlogs aran enna😊Adarei❤

  • @AnjalaNadeshani
    @AnjalaNadeshani หลายเดือนก่อน +7

    ලස්සනයි සයාගි ❤ දිගටම vlogs ගේන්න..

  • @ShamaliDilhani-k3p
    @ShamaliDilhani-k3p หลายเดือนก่อน +4

    Ane puthe hamadaama sathutin inna oya oya harima ahinsaka lassana daruvek .mama oyata godaak adarei puthe mama hamadaama oyath ekka innava mage vote eka hamadaama oyata parissamin sathutin inna adarei theruvan saranai

  • @gayanipradeepika-ul9vb
    @gayanipradeepika-ul9vb หลายเดือนก่อน +2

    Lassanai malli oyage sindu oyata hoda gamanak yanna labewa adarei ❤❤❤❤b.s

  • @KumudiniWarakaulla
    @KumudiniWarakaulla หลายเดือนก่อน +2

    me vidiyatama hamadama shakthimathwa inna jeewithe mona de unath kawadawath hithin vatenna epa ayye oyage oya lassana ahinsaka hinawa nathiwenna dennath epa next round eke oyage uparimayen karanna oya dinanawamai api hamadamath oyata adarei wish you all the best ayye

  • @learnenglish9402
    @learnenglish9402 หลายเดือนก่อน +5

    Sayagi aiye oya hari daksai mona wunath magen oyata upariyema support eka dennawa wish you a better future aheah allways remember we love you and your music 😊🎉❤

  • @Sansla
    @Sansla หลายเดือนก่อน +10

    Aiye mn oyage sindu wlt godaak kamthi kenek eek nisa mek kiynne thrhkt kiyl hithnn epa plz..😊 oya oyatm kiyl brand ekk hdagen iwri oyat adre krn godk kttiy innw eek nisa oya hiru star eken issrht ain unth hitha hda gnn mokd oyat adre krn pirisk innw oyaw amthk wenne na katwth❤.thwth deyk eda ruwan sir kiypu dewl hri habai eyat eda thrh giya 😢mn hithnw oya ee dewl wardiyt therum gnn nathuw athi kiyl
    All the best sayagi aiye❤

  • @Pavanidahamsa2007
    @Pavanidahamsa2007 หลายเดือนก่อน +8

    Good Luck ayya ❤
    Next round එකේදිත් හොදටම sing කරන්න ❤

  • @KathaluwawellalagePushpa-sk6zl
    @KathaluwawellalagePushpa-sk6zl หลายเดือนก่อน +2

    Oya eda song eka lassenata kiuwa good luck sayagi.oya watenne epa voice ekath maru👍 deviyan oyage rupeth lassenata mawela thiyannewa oldebest sayagi.

  • @Moonchild-qf6eu
    @Moonchild-qf6eu หลายเดือนก่อน +15

    සතියක් පරක්කුයි😒
    කමක් නෑ ඊලග සැරේ හොදටම sing කරන්න..❤️✨️
    18th round එකේදිත් හොදට කරා ඔයා✨️

  • @K.k.sanjanaThathsarani-y6m
    @K.k.sanjanaThathsarani-y6m หลายเดือนก่อน +2

    Sayagi aiyya .....congratulations 😍oya lassnta sing karanwa

  • @sameeshanethumi
    @sameeshanethumi หลายเดือนก่อน +2

    Ane ayiye oya anivaren me vaten idiriyatama yanna oni harida good luck❤❤❤adareyi

  • @dunuhappiness1612
    @dunuhappiness1612 หลายเดือนก่อน +6

    ඉදිරියටම යන්න මල්ලි ❤❤ බුදු සරණයි

  • @lankalanka7765
    @lankalanka7765 หลายเดือนก่อน +2

    Pute attahtama mama iye vedyo eka baluwe harima asai puthge pwle hamoma dakka hodin parssamin idere wada karagena yanna suba patahnawa budu saranai

  • @sheharikarunarathna1395
    @sheharikarunarathna1395 หลายเดือนก่อน +2

    You are the best in the Hirustar competition.you are briliant.let's sing well next week and go to the round of 15.Good luck to you, Sayagi!!!!😊😊😊

  • @ChanuDilshan
    @ChanuDilshan หลายเดือนก่อน +7

    Malli ❤❤

  • @thalangamahewagesaman5457
    @thalangamahewagesaman5457 หลายเดือนก่อน +2

    ❤ lassani ❤vlog aka❤

  • @imashakavindi8778
    @imashakavindi8778 หลายเดือนก่อน

    Oya vlog ekak danakam balan hitiye aiyya oya digatama vlog karanna eka maru ❤ lassanai 😊

  • @isharamaduwantha-w9t
    @isharamaduwantha-w9t หลายเดือนก่อน +3

    Good luck malli..

  • @DahamiKumarasinha-u5j
    @DahamiKumarasinha-u5j 21 วันที่ผ่านมา

    Good look ❤❤❤🎉🎉🎉

  • @ChamithRoshan-c9b
    @ChamithRoshan-c9b หลายเดือนก่อน +3

    Hay sayagi..kohomada oyata labana sathiye lassanata sing karanna,all the best❤❤

  • @SharmilaMadushani-e7o
    @SharmilaMadushani-e7o หลายเดือนก่อน +1

    Good luck malli. Wishing you all the best ❤❤.

  • @rashmiimasha9499
    @rashmiimasha9499 หลายเดือนก่อน +4

    ❤🎉🎉

  • @maryliyanage
    @maryliyanage หลายเดือนก่อน +2

    Good luck putha and be strong when you are singing. God bless you always ❤.

  • @Thanushinimnadi-p2o
    @Thanushinimnadi-p2o หลายเดือนก่อน +4

    I thought you wouldn't be posting a vlog again. I'm so happy when you post a vlog. I need more vlogs. Sing well next time, brother. Love you always, brother.❤❤❤

  • @Pabasarakahawala
    @Pabasarakahawala หลายเดือนก่อน +1

    ❤️Good luck

  • @NadeeshaPatabendige
    @NadeeshaPatabendige หลายเดือนก่อน +3

    Nice vlog..❤Good luck for your next round..❤🎉

  • @hansikanethmini7748
    @hansikanethmini7748 หลายเดือนก่อน +2

    ලියෙවුනා ඔබ‍ ගැන කවි පෙළක්...🤍

  • @AchiniErangi
    @AchiniErangi หลายเดือนก่อน +3

    ඔයා මරු ඔයා තමා දිනන්නේ❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤ good luck sayagi bs,,,!

  • @Dasuniprabodya
    @Dasuniprabodya 2 วันที่ผ่านมา

    මේ වගේ හැමදාම කොණ්ඩෙ හොදයි . එහෙම හදාගන්න හැමදාම sing karanakota❤

  • @brokenangel4391
    @brokenangel4391 หลายเดือนก่อน +3

    Good luck

  • @chamalkahuntley1043
    @chamalkahuntley1043 หลายเดือนก่อน +6

    Ape hiru star❤❤❤❤❤❤❤❤❤❤

  • @Lunaa11.11
    @Lunaa11.11 หลายเดือนก่อน +3

    Aneee mage crush ekh💗🌷...දිනලම ඉවර කරන්න darling 💗ඔයාගෙ dream eka achieve krgnnkm oyw believe krl issrhtma ynna jiwithe hmtom eka welwk tynw e welwedi oyw nwttnn ktwth bh💗....
    Ayyge voice eka wgema hinwt hrim lssny ❤ Ayygema kyl brand ekak hdmu api blgen innwaaa wgem oyath ekka hdmth innwa❤

  • @madishawarnakulasuriya6716
    @madishawarnakulasuriya6716 หลายเดือนก่อน +2

    lassanai songs dekama

  • @ishansashika1910
    @ishansashika1910 หลายเดือนก่อน +4

    Me para hiru star wenne uba thamay machan

  • @Yash_487-b8p
    @Yash_487-b8p หลายเดือนก่อน +4

    Do your best Sayagii❤

  • @athularohan2747
    @athularohan2747 24 วันที่ผ่านมา

    Good luck sayagi❤❤

  • @pipuniranasinghe
    @pipuniranasinghe หลายเดือนก่อน +4

    Oya harima ahinsakai oya oyagema song ekak karanna aniwaren ahanawa

  • @umiuvi1040
    @umiuvi1040 หลายเดือนก่อน +3

    Good luck 🎉💐

  • @Shakya_dew
    @Shakya_dew หลายเดือนก่อน +4

    ගහන ගල්වලින් අපි මාළිගාවක් හදමු සුදූ 😘❤️🫂

  • @RanukaDamyanthi
    @RanukaDamyanthi หลายเดือนก่อน +2

    Good luck sayagi ❤

  • @Yashuwarnakulasooriya
    @Yashuwarnakulasooriya หลายเดือนก่อน +3

    Jaya wewa 💯❤️

  • @SanjanaNirwani
    @SanjanaNirwani หลายเดือนก่อน +3

    Good luck aiyaaa💐❤❤❤

  • @ChalaniHansani-q6g
    @ChalaniHansani-q6g หลายเดือนก่อน +2

    Good luck🖤❤️

  • @bangtannies8643
    @bangtannies8643 หลายเดือนก่อน +2

    Good luck Sayagii.!! 🎉🌟❤

  • @hashimart7565
    @hashimart7565 หลายเดือนก่อน +6

    Sayagiiii, nice vlog, next round eka, "it's a new day, it's a new plan" , good luck and all the best, always with you ❤️

  • @chandimakolonne3542
    @chandimakolonne3542 หลายเดือนก่อน +2

    Good luck .❤

  • @SandeepaniWeerasekara-o4v
    @SandeepaniWeerasekara-o4v หลายเดือนก่อน +4

    අනේ❤🥺

  • @Damitha822
    @Damitha822 หลายเดือนก่อน +1

    oyagen shihan mihirangage sinduwak ahanna api balan innawa....oyawa dakkama pennema shihanwa..adarei hamadamath..❤

  • @PriyangaWelivita
    @PriyangaWelivita หลายเดือนก่อน +1

    Lassanama,hinawahodatama,singkranna

  • @udeshikasithmani3143
    @udeshikasithmani3143 หลายเดือนก่อน +3

    Good luck ❤❤❤

  • @nihinsadewmini1456
    @nihinsadewmini1456 หลายเดือนก่อน +4

    Upload karanakal balan hitiye vlog ekak dakka gaman awa balanna❤

  • @btsk7743
    @btsk7743 หลายเดือนก่อน +3

    Good Luck Ayiye!!!❤

  • @AbhimanRajindu
    @AbhimanRajindu หลายเดือนก่อน +2

    El bn ❤

  • @maalaaperera
    @maalaaperera หลายเดือนก่อน +3

    ආදරෙයි පුතේ ❤❤❤❤

  • @Dimayadewdini
    @Dimayadewdini หลายเดือนก่อน +1

    ❤❤❤❤Love you love you love you love you 😊

  • @ToxiC-LilaK
    @ToxiC-LilaK หลายเดือนก่อน +1

    all the best brother👊🥰

  • @NimethmaJagoda
    @NimethmaJagoda หลายเดือนก่อน +2

    Fv❤

  • @RenukaJayawardana-t5q
    @RenukaJayawardana-t5q หลายเดือนก่อน +2

    හොඳින් සිංදුව කියන්න .ජයග්‍රහණය ලැබේවා .

  • @kanchanasandeepani508
    @kanchanasandeepani508 หลายเดือนก่อน +1

    you voice is very beautiful brother ❤❤❤

  • @nishanisha7209
    @nishanisha7209 23 วันที่ผ่านมา

    eda wehha dewal ganam ganna epa 😪oya weniwen godak aya innawa harida❤😊 congratulations aiye

  • @Methmi5051
    @Methmi5051 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ashii-sm
    @Ashii-sm หลายเดือนก่อน +1

    𝐆𝐨𝐨𝐝 𝐥𝐮𝐜𝐤 𝐚𝐲𝐢𝐲𝐚❤❤❤😊

  • @LakiiBoy-u6j
    @LakiiBoy-u6j หลายเดือนก่อน +1

    Shehan aiya 😊❤

  • @SanidiSenanayakage
    @SanidiSenanayakage หลายเดือนก่อน +4

    ❤😍❤️

  • @hasii535
    @hasii535 หลายเดือนก่อน +5

    💗💗

  • @priyadarshaninisansala3219
    @priyadarshaninisansala3219 หลายเดือนก่อน +3

    First comment 😊❤

  • @madishawarnakulasuriya6716
    @madishawarnakulasuriya6716 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @quintusfernando7396
    @quintusfernando7396 หลายเดือนก่อน +1

    Kollo, Kapapan Konde.
    Kellek Wagene , Ban...**

  • @IshaniUpeka
    @IshaniUpeka 18 วันที่ผ่านมา

    Nihathamani gayakayek sayagi oya

  • @ConfusedDenimJacket-pr4bc
    @ConfusedDenimJacket-pr4bc หลายเดือนก่อน +2

    Love you❤ 🥹

  • @NadeeshaHiruni-p9v
    @NadeeshaHiruni-p9v หลายเดือนก่อน +1

    Shihan mihirangage ඇස ගැටෙනා තුරු kiyn sinduwa kiynn,,,shihange sindu galapenw,

  • @PrasadiErandika
    @PrasadiErandika หลายเดือนก่อน +2

    🙂👍

  • @kavindithakshila3288
    @kavindithakshila3288 หลายเดือนก่อน +2

    Hiru star live sing krnw blnn enn puluwn da

  • @ChathuryaDissanayaka
    @ChathuryaDissanayaka หลายเดือนก่อน +3

    ❤❤

  • @Ashpurl
    @Ashpurl หลายเดือนก่อน +2

    Aiye next round oyata match wena shihan sirge sinduwak kiyanna oyawa out karanna balagena aththe mechchr hoda kenata eka dawasak waraduna kiyala out wenna bane daffywawath ahak kare dawas dekak banala oya nisamai balanne ane plz match wena song ekak thoraganna aiye good luck

  • @samanmaleeswarnahansika1224
    @samanmaleeswarnahansika1224 หลายเดือนก่อน

    Chamod kawishka hitapu nisaa baluwee😊

  • @visakawijayawickrama9483
    @visakawijayawickrama9483 หลายเดือนก่อน +2

    🥰🥰🥰

  • @WasanghiRathnayeke
    @WasanghiRathnayeke หลายเดือนก่อน +2

    hiii👋👋👋👋

  • @Vishuu..1103
    @Vishuu..1103 หลายเดือนก่อน +1

    Aiyooo chamod aiyata wechcha wadee...😂😂