පෝරුවෙන් වැටුණු මනමාලි (Poruwen Wetunu Manamaali)|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 154

  • @user-priyanilanka
    @user-priyanilanka 8 หลายเดือนก่อน +7

    ඇත්තටම කතාව ක් වුණත් හරිම සංවේදී ha හරිම සමාජය ට වැදගත්ම කතාව ක්. ස්තූතියි, තවත් ලස්සනම ලස්සන කතා genna . බුදු සරණයි, ❤❤❤❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว +38

    රාගය කියන්නෙ විනාශයට මුලමයි ....
    සියලු සත්වයො රාග ද්වේශ මොහයෙන් මිදේවා !!! තෙරුවන් සරණයි සැමට ...

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 8 หลายเดือนก่อน +4

    අනේ ඔයාගේ වොයිස් එකනම් මරම ලස්සනයි❤කතවත් හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

    • @E.mEkanayake
      @E.mEkanayake 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤​

  • @asikawarawita9545
    @asikawarawita9545 ปีที่แล้ว +15

    ඇත්තටම ඒක හිතා ගන්නවත් බැරි උනා.
    කතාවක් කියලා මතක් උනේ ඉවර උනාමයි.ගොඩාරියක් ලස්සනයි ❤❤❤❤

  • @sandurajasinha-on2ou
    @sandurajasinha-on2ou ปีที่แล้ว +10

    කතාව ගොඩක් ලස්සනයි.. මට ඉක්මනින් තව කතාවක් ඕනි ♥️♥️

  • @MklMkl-i6b
    @MklMkl-i6b ปีที่แล้ว +6

    හරිම ලස්සන katawak aka usmatama බැලුවා .istuti

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +10

    දිගටම කාතා ..
    දන්නොකො 😢
    අපි හරිම ආසාවෙන් .
    බලන්නෙ

  • @VimarsheNirmani
    @VimarsheNirmani 3 หลายเดือนก่อน

    අනේ්හරිම ශෝක් ❤❤❤❤❤ලස්සන කතාවක්

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r ปีที่แล้ว +4

    Lassana kathawak .ahinsaka kella paw.anunge kama asanisa jeewithaya haragiya.wena salon ekaata gihin oya ganigen ayin unanan iwarane.

  • @kusummdagoda1329
    @kusummdagoda1329 ปีที่แล้ว +9

    ගොඩක්ම ලස්සනයි කතාව ❤❤❤

  • @Its-me-D126
    @Its-me-D126 ปีที่แล้ว +16

    කාලෙට ගැලපෙන කතාවක් ❤❤❤

  • @fahanashahanahussein2624
    @fahanashahanahussein2624 ปีที่แล้ว +6

    ඇත්තටම මෙහෙම කතාවක් කියලා හිතුවෙවත් නෑ... ලස්සනයි අදත් කතාව

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +9

    අදට ඔබින කතාවක් තමන්ට ලෝකයක් පතාගෙන අපි මැරෙන බව නොදැන කරන අපරාධ

  • @sacheekavee8461
    @sacheekavee8461 ปีที่แล้ว +13

    අනේ ඒක ගොඩාක් දුක හිතෙනවා ... ලස්සන අවසානයක් තියන එකක් දෙන්නකෝ අක්කේ...😢

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว +2

      ඉක්මනට දෙන්නම් 😊දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

    • @sacheekavee8461
      @sacheekavee8461 ปีที่แล้ว

      @@SandaManThalawa අනිවාරෙන් ❤😍

  • @PabodaBashini
    @PabodaBashini ปีที่แล้ว +20

    ඇත්තෙන්ම හරිමබ්තාත්වික කතාවක් අදකාලෙ ගොන් කතාවලට වඩා චරිත නිරූපණය කියලා වැඩක් නැ ලස්සනයි ලස්සනම ලස්සනයි... ඉස්සරහටත් මේ වගේ කතා දාන්න එ වගේම නව කතාවක් ලියන්නත් ඔයාට හැකියාව තියෙනවා.. ඔයාට ජය...❤

  • @poojithaindunil2962
    @poojithaindunil2962 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි කතාව ❤

  • @IshaniRanaweera-b4y
    @IshaniRanaweera-b4y ปีที่แล้ว +30

    හුස්ම වැටෙන්නෙත් තැතුව ගියා...මේක කතාවක් විතරක් බව හිතට තේරුම් කරන්න වුනා.ඇත්තටම නම් මේ වගේ දෙයක් වෙන්න හොඳ නෑ...

  • @nethmiprabodhani595
    @nethmiprabodhani595 ปีที่แล้ว +3

    Godaak lassani.nohithapu awasanayak thibunu kathawak.❤❤❤❤❤❤❤❤❤

  • @aurora0534
    @aurora0534 10 หลายเดือนก่อน +7

    ඌ වගේ වටේ ගිය එකෙක් එක්ක ඉන්නවට වඩා පරලොව යන එක හොදයි

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama ปีที่แล้ว +4

    ada kale samaje me wage katha oni tharan athi kathwa lassanai hithuwe na kella marei kiyala

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage ปีที่แล้ว +3

    Harima lassana kathawa. Minihata eetawada honda wedak wenda thibbe

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

  • @sanda3488
    @sanda3488 ปีที่แล้ว +11

    අයියේ... ඔයාගේ කටහඬ පුදුම තරම් හිතට දැනෙනවා...💐💝

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว +1

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

    • @niluperera4500
      @niluperera4500 ปีที่แล้ว

      ​@SandaManThalawa

    • @niluperera4500
      @niluperera4500 ปีที่แล้ว

      ​@SandaManThalawa

    • @himaliabeykoon7407
      @himaliabeykoon7407 11 หลายเดือนก่อน

      Voice ❤❤

    • @nandanigamage-xt7qw
      @nandanigamage-xt7qw 8 หลายเดือนก่อน

      8thsihina​@@SandaManThalawa

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +16

    ගොඩාක් දුක හිතෙන කතාවක් ,,,,,❤️💔 😭😭,,හරිම ලස්සනයි ඔයාගෙ කටහඬ ,, හදවතට ගොඩාක් දැනෙන කටහඩත් ❤❤❤,,, ලස්සනට කියනවා,,, ආදරෙයි කටහඬට ❤❤❤❤❤❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +4

    හරිම.ලස්සන..කතාවක්.❤❤❤👍

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +20

    හැමදාමත් කතා දාන්න උදේට වොශ් එකක් දාලා සීතල ලම සීතලේ හීටර් එකත් කකුල් දෙක ලගින් තියාගෙන කිරි කෝපි එකකුයි ස්ටෝබෙරි ජෑම් පිරුනු පාන් පෙති දෙකකුයි එක්ක මම ඔයාලගේ කතා හැමදාමත් අහනවා මේ කතා අහනකොට මනස රිලැක්ස් වෙනවා ස්තූතී අදත් ලස්සන ම ලස්සන කතාවක් ගෙනාවට තෙරුවන් සරණයි ..🙏💗💗💗🌹🌹😘😘😘😊

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว +1

      ගොඩක් ආදරෙයි 🌸🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

    • @LahirukaHansani-pl4tm
      @LahirukaHansani-pl4tm ปีที่แล้ว +2

      Ammo lassana kathawak....atthama kathawak wage.....❤❤❤❤❤❤

    • @UpGunawardhana
      @UpGunawardhana ปีที่แล้ว

      8888888888888888888888888888888888888888888888

    • @wajirahettiarachchi9060
      @wajirahettiarachchi9060 ปีที่แล้ว +1

      L❤

    • @IsumiDihasna
      @IsumiDihasna ปีที่แล้ว

      ​@@wajirahettiarachchi9060p

  • @AnjaleeSandaruwani-pb9bu
    @AnjaleeSandaruwani-pb9bu ปีที่แล้ว +5

    Wow....මාර ලස්සනයි අනේ..❤️❤️❤️

  • @user-sugandi.dewduni
    @user-sugandi.dewduni ปีที่แล้ว +12

    මූ යකෝ.ඉශී එක්ක යාලුවෙලත් ටාශි එක්ක ඉදලනෙ..ඊයඉශීට බොරුත් කියල.ඉශී මැරිල හරි ඌට එහෙම උනු එක හොදයි.

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 ปีที่แล้ว +4

    අවධානය දෙන්න ඕන අවස්ථාවක්.කාටත් වටිනවා,පළිගන්න හිතන අය මොන ක්‍රමයකින් හරි ඒක කරනවා.හරිම වටින කහාවක්

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

    • @GDPushpa
      @GDPushpa ปีที่แล้ว

      ​@@SandaManThalawa❤❤

  • @UthpalaruwanthiUthpalaruwanthi
    @UthpalaruwanthiUthpalaruwanthi 11 หลายเดือนก่อน +2

    Godak duka hithuna.katha eka digta ahuwa.godak lassnyi

    • @SandaManThalawa
      @SandaManThalawa  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

  • @sriyakanthi5402
    @sriyakanthi5402 ปีที่แล้ว +4

    ලස්සනයි කතාව ❤❤❤

  • @DilhaniNisansal
    @DilhaniNisansal 8 หลายเดือนก่อน +2

    ලස්සන
    කතාවක්

  • @ShamaNilanthi-ls3kx
    @ShamaNilanthi-ls3kx ปีที่แล้ว +3

    Hamdama Katha Dannako Akkiyo .....Godakma lassani Katha Parakku Wenne Nathiwa Lassanama Lassana Katha Godakma Ona Akki 😢❤

  • @imeshudayanga9711
    @imeshudayanga9711 ปีที่แล้ว +3

    සුපිරි

  • @DilhaniNisansal
    @DilhaniNisansal 8 หลายเดือนก่อน +3

    ලස්සන .කතාවක්

    • @SandaManThalawa
      @SandaManThalawa  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @chathurinandani9793
    @chathurinandani9793 ปีที่แล้ว +3

    Touched.
    එච්චරයි

  • @ChathurikaChathurika-r5n
    @ChathurikaChathurika-r5n 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว +19

    ඔය නාකි අම්මන්ඩි ලා පවුලේ ඉන්නකම් අලුත් ජොඩූවකට ලෙඩක් හැදි.වත් ඉන්න දෙන්නෙනෑ

  • @SheharaKaushani
    @SheharaKaushani ปีที่แล้ว +14

    අයියෝ...ඉශී මැරුනෙ අපරාදෙ...😢 එයා වැරැද්දක් නොකරම දඩුවම් වින්දා 😢 අවසානෙ ලස්සන වෙයි කියලා හිතුවෙ 😢

  • @AchiniIsanka-j6g
    @AchiniIsanka-j6g ปีที่แล้ว +2

    මාරම ලස්සනයි

  • @MaheshikaSanjeewani-wv9vx
    @MaheshikaSanjeewani-wv9vx 11 หลายเดือนก่อน +1

    හදවත නතර උන මොහොතකට 😢😢😢

  • @Cubix2233
    @Cubix2233 7 หลายเดือนก่อน

    කතාව ලස්සනයි

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +5

    ලස්සනයි කතාව.අම්මො script එක මරු ආ ❤🎉

  • @malaperera5105
    @malaperera5105 ปีที่แล้ว +1

    Really appreciate very nice story
    Thankyou ❤

  • @SumithWeerasinha-w2z
    @SumithWeerasinha-w2z ปีที่แล้ว +2

    Harima lassanai

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @niroshathamel5084
    @niroshathamel5084 ปีที่แล้ว +1

    Lassanai ❤❤

  • @smatha1241
    @smatha1241 ปีที่แล้ว

    ලස්සනයි❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +1

    Lassani kathawa❤🇦🇪🇱🇰

  • @DeepikaPriyangani-k4u
    @DeepikaPriyangani-k4u 8 หลายเดือนก่อน

    Kolonnta hoda පාඩමක් meka 😢 pau ඉෂu

  • @himashitharushika5840
    @himashitharushika5840 8 หลายเดือนก่อน +3

    මිනිහගෙ මහ ගෑනිට තරු පේන්න ඇති ඔය ගෑනු හැමදාම කෙල්ලොන්ටම ඇගිල්ල දික් කරන්නෙ

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv ปีที่แล้ว +1

    Lassanaii ishi nomaruna nm thawath hondai

  • @tharaka2016
    @tharaka2016 ปีที่แล้ว

    ඔක්කොම හොඳයි..❤❤ක්තවක්. දාන්නේ ගොඩ. කාලෙකින්. ..එකයි එපා වෙලා තියෙන්නේ..

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว

      ඉක්මනට දෙන්නම් 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @SlMobile-m3u
    @SlMobile-m3u 10 หลายเดือนก่อน +1

    Kath.හැදෙන්න .හොඳ .kthawk

  • @erandidassanayake7977
    @erandidassanayake7977 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @bhagyaGurusingha-fm5mb
    @bhagyaGurusingha-fm5mb 9 หลายเดือนก่อน

    ඒක මරු ❤

  • @maduathapaththu8829
    @maduathapaththu8829 ปีที่แล้ว +1

    ❤❤ lassssssssnata liyanawa...

  • @sheelakumari4284
    @sheelakumari4284 6 หลายเดือนก่อน

    දෙමාපියන් මෝඩකම ප්‍රදේශය ටම පෙන්නුවා

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr ปีที่แล้ว +3

    අයියාගෙ කටහඩ ලස්සනයි 😻😻

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏

  • @SandyaBasnayaka-xn6mv
    @SandyaBasnayaka-xn6mv 8 หลายเดือนก่อน

    Lassanai

    • @SandaManThalawa
      @SandaManThalawa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @monicagamagi4106
    @monicagamagi4106 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි එ කතාව ...ඒත් අනෙ මේවා අපි වගෙ කෙල්ලන්ට හොද පාඩම් මට මතක් වුනාා මගෙ මිතුරියක් ආද්‍රෙ කාරපු කොල්ලා එයාට කෙල්ලක් ඉද්දි මගෙ යාලුවට ආදරේ කරලා තියෙන්නේ ඔට්ටුවකට ඒත් මගෙ මිතුරිය එක්සෑම් පවා ෆේල් වුනා ඒත් එයා සැලුන් අතින් ඉදිරියට ගියා ..වැඩ කෙල්ලො දෙතුන් දෙනෙක් ගන්න තරන් එයා දියුණු වුනා ඒයා නොදන්න ආදරේ කළ බෝයිගෙ නංගිත් එ ආතර එ නොදන්නා මෙ නංගි කාලයක් වැඩ කරද්දී මිස් අපෙ අයියා බදින්න යන්නෙ එයාගෙ ගර්ල් අන්දන්න මිස් කීව ඔන්න කතා කරන්න ආ දිනයේ එයා දැක්කෙ එයාගෙ ආදරේ කරපු කොල්ලා ඒත් එයා ඒක හංගාගෙන වැඩේ බාර අරන් අපිට කීවා එයා අඩා අඩා... අපි කීවා ඒක කරන්න මොකද කොල්ලා ජීවිත කාලෙම විදවනවා අවසානය එයා වැඩෙ ලස්සනට කරා අදත් එ කොල්ලා මගේ යාළුවාගෙ ආදරේ වෙනුවෙන් තැවෙනවා හේතුව බැන්ද කෙල්ල නිතරම එ බෝයි එක්ක රංඩු එ නිසා කෙල්ලක්ට කවදාවත් දුකක් දෙන්න එපා ඔට්ටුවට කෙල්ලක්ට. ඒක ජීවිතය කාලයමෙ වේදනාවක් විදින්න වෙනවා අනිවාර්යයෙන්ම

    • @SandaManThalawa
      @SandaManThalawa  7 หลายเดือนก่อน

      ම්ම්ම් සුදු ☹️

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 11 หลายเดือนก่อน +21

    කොල්ලන්ටත් හොඳ පාඩම් තමන් කසාද බඳින්න කෙනා තෝරාගෙනම විවාහ ජීවිතයට මුහුණ දෙන්න ඕනි. දෙගොල්ලන්ටම මේ වැදගත්

    • @SandaManThalawa
      @SandaManThalawa  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🌸 දිගටම අලුත් කතා අහන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว

    Apraje mana Mali ahisaka kellage hithe thibuna balaporoththu 😔

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

  • @AnushaAnesh-py4fl
    @AnushaAnesh-py4fl ปีที่แล้ว

    ❤❤❤❤❤❤good morning

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

  • @Pradeepalakshani
    @Pradeepalakshani ปีที่แล้ว

    සුපිරි ❤

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว +1

      ගොඩක් ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @nimalshantha340
    @nimalshantha340 ปีที่แล้ว

    harima.lassanai.kahtawa

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว +2

    Film ekak wage

  • @كمودوكمودو-ك1ق
    @كمودوكمودو-ك1ق ปีที่แล้ว

    godak dukai.., man kumudu Saudi

  • @ගීසිත්තරාවි
    @ගීසිත්තරාවි 8 หลายเดือนก่อน

    ගැහැනු සිත් සමඟ සෙල්ලන් කරන කොල්ලන්ට මේක හොඳ ආදර්ශමත් කතාවක් 😢

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 8 หลายเดือนก่อน

    අනෙ පව් දෙවියනෙ😢

  • @NilanthiMax
    @NilanthiMax ปีที่แล้ว

    Lassanai ❤❤❤ikmanata tawa kathawak ona.a
    daeiii❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว

      ඉක්මනට දෙන්නම් 😊දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @nadishalakshnithilakrathna2560
    @nadishalakshnithilakrathna2560 11 หลายเดือนก่อน

    🥺❤

  • @sanitasanita7662
    @sanitasanita7662 11 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢

  • @aroshaasini7315
    @aroshaasini7315 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 ปีที่แล้ว

    👍❤️🌷

  • @surekanirmani1338
    @surekanirmani1338 ปีที่แล้ว

    දුකයි😢

  • @peshalapela8136
    @peshalapela8136 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    😢😢😢😢😢😢

  • @anndevika1605
    @anndevika1605 6 หลายเดือนก่อน

    Mulin adare karapu kellawa ath arala neda nishi ekka yalu une

  • @madhumalipriyangika2780
    @madhumalipriyangika2780 ปีที่แล้ว +1

    අම්මෝ මාර දුක හිතුන ,පුදුම ලස්සන කතාවක්.

  • @manushasms4249
    @manushasms4249 ปีที่แล้ว +1

    Katha dannava parakkui neda?❤

  • @NayaniPerera-du9zu
    @NayaniPerera-du9zu ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @priyawijesundara9506
    @priyawijesundara9506 11 หลายเดือนก่อน

    Hoda padam aniyam asurata lolunu kollanta😢

  • @nipunifernando4197
    @nipunifernando4197 8 หลายเดือนก่อน

    හරි ලස්සන නිර්මාණයක්.....
    මේක ඇත්තක් ද?

    • @SandaManThalawa
      @SandaManThalawa  8 หลายเดือนก่อน

      මේක නම් මනංකල්පිත කතාවක් සුදු 😊

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว

    😪😪😪😪😪😪

  • @saumyasathsarani3657
    @saumyasathsarani3657 ปีที่แล้ว

    😢❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว +1

      දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @prasannadimuthu
    @prasannadimuthu 5 หลายเดือนก่อน

    ඔයා ලා අලුත් එවා දන්නැද්ද කතා

    • @SandaManThalawa
      @SandaManThalawa  5 หลายเดือนก่อน

      අයි අනේ ගිය සදුදත් දැම්මේ . මේ අනිද්දා එන සදුදත් දානවා

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว

    නාකි අම්මනඉඩඉලආ හිතන්නේ කලින් නිදාගන කියා

  • @malathiwijekoon1905
    @malathiwijekoon1905 ปีที่แล้ว

    හිතුවෙවත් නෑ

  • @nalikapathirana9148
    @nalikapathirana9148 10 หลายเดือนก่อน

    Hora ganita kiyala anduwe ai?

  • @GacikaGacika
    @GacikaGacika ปีที่แล้ว

    කොදොනවකිවකථාවබොරෑකිවද

  • @niroshajayawardana7017
    @niroshajayawardana7017 ปีที่แล้ว

    Animation natuwa kathawa dannko kiyawnna amarui pls

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว

      අලුත් TH-cam guidelines වලට අනුව ඒ විදියට දාන්න දෙන්නෙ නැහැ☹️ දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙😊

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl ปีที่แล้ว

    Aiyo meka katawak neda

  • @NuwanthikaKumara-bp6gc
    @NuwanthikaKumara-bp6gc ปีที่แล้ว +1

    Meka nawal akakda attama katawakda

    • @SandaManThalawa
      @SandaManThalawa  ปีที่แล้ว +1

      ඇත්තම ජීවිතෙත් මෙහෙම කතා තියෙන්න පුළුවන් 😊 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

  • @SajithRupasingha
    @SajithRupasingha 5 หลายเดือนก่อน

    Lassanai

  • @jongen7797
    @jongen7797 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏

  • @virunisehara-qs2pb
    @virunisehara-qs2pb 11 หลายเดือนก่อน

    😭😭😭😭

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏

  • @SandyaBasnayaka-xn6mv
    @SandyaBasnayaka-xn6mv 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏