Dadimunda deviyange..දැඩිමුණ්ඩ දෙවියන්ගේ කව්/ ape siwnadaya bro youtube channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 188

  • @heshanamasha1580
    @heshanamasha1580 11 หลายเดือนก่อน +18

    පපුව හීතල වෙලා යනවා හරිම ලස්සනයි .. ඒ හඩ රටක් සුවපත් කරාවි .❤❤..දැඩි මුන්ඩ අප්පච්චිගේම පිහිටයි.

  • @salinda5857
    @salinda5857 4 วันที่ผ่านมา

    හරිම ලස්සනට ගායනා කරනවා තුන්දෙනාට සියලු දෙවි රැකවරනය ලැබේවා

  • @indikasuranjith4010
    @indikasuranjith4010 2 ปีที่แล้ว +72

    කුහක කලාකරුවන් සිටින මේ ක්‍ෂේත්‍රයේ මෙහෙ පැහැදිලිව කවි ටික ගෙනහැර දැක් වූ ඔබ සැමට දැඩිමුඬ දෙවි රැකවරණයි.

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 ปีที่แล้ว +19

    හරිම ලස්සනට ක‍වි ගායනා කරා දැඩිමුන්ඩ දෙවි පිහිටයි 🙏🙏😊😊♥️♥️

  • @madurohana8543
    @madurohana8543 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි 🙏
    දීර්ඝායුෂ ලැබේවා හරිම ලස්සනය.❤️🙏❤️

  • @yobogo3990
    @yobogo3990 2 ปีที่แล้ว +12

    අලුත් නුවර මහ තේජස් මහ යක්ශ සේනාධිපති දැඩිමුන්ඩ අප්පච්චී ආශිර්වාදය ලැබේවා.

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 ปีที่แล้ว +10

    පැහැදිලි කවිගායනයට ස්තුති යි තිස්තුන් කෝටියක් දෙවි රැකවරණම ලැබේවා !!!

  • @ahinsafernando403
    @ahinsafernando403 2 ปีที่แล้ว +30

    දැඩි මුන්නේ අප්පච්චිගේ රැකවරණය ලැබේවා ඔබ සැමට ....🙏🙏🙏🙏

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 2 ปีที่แล้ว +24

    ඔබ තුන් දෙනාට දැඩි මුණ්ඩ දෙවි පිහිටයි , ඉදිරියටත් මේ දේව යාදිනි කවි යු ටියුබ් එකට දාන්න

    • @rasikapriyankara5572
      @rasikapriyankara5572 2 ปีที่แล้ว +1

      gooood

    • @udayangaliyanage7653
      @udayangaliyanage7653 5 หลายเดือนก่อน

      අනෙකුත් දෙවිවරුනට කියන ආරාධනා කවි ගායනා ඉදිරිපත් කරන්න තිදෙනාටම තෙරැවන් සරණින් සියලු දෙවි රැකවරණ ලැබේවා ❤❤❤

  • @HirushaSandalu
    @HirushaSandalu 3 หลายเดือนก่อน +4

    පැහැදිලි කවිගායනයට ගොඩක් පිං දෙවි පිහිටයි🙏🙏🙏

  • @yasirukavinda2125
    @yasirukavinda2125 7 หลายเดือนก่อน +4

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ සුපිරි 😊

  • @weerasooriya8373
    @weerasooriya8373 ปีที่แล้ว +9

    බොහොම පින්!
    සිද්ධ සූනියම් දෙවියන්ගේ පිහිටෙන් සියලු කටයුතු සාර්ථක වේවා!!🙏❤

  • @SlTerrible
    @SlTerrible 4 หลายเดือนก่อน +2

    රොහාන් අයියේ.. දැන් නැටුම් නොකෙරුවාට , ඔයාගෙන් නැටුම් ඉගෙන ගත්තු එකට සතුටුයි මට ❤

  • @dhanushkasanjaya3519
    @dhanushkasanjaya3519 2 ปีที่แล้ว +18

    අහන් ඉන්න ආසයි... කොහොබා දෙවි පිහිටයි. 🙏
    මහසොහොන් කවි ටිකකුත් පලකරන්න. ආයුබෝවන්

    • @kushalya4369
      @kushalya4369 ปีที่แล้ว +2

      මේකේ බෙර ගහපු මාමට දැඩිමුණ්ඩ දෙවි පිහිටයි!!!!!ස්තුතියි මාමේ

  • @psmnumber1
    @psmnumber1 ปีที่แล้ว +10

    ඔබගේ කලා කටයුතු සාර්ථක වේවා. ඉදිරි පරම්පරාවටද මේ කටයුතු පමාවකින්, අඩුපාඩුවකින් තොරව ගෙනයන්නට ඔබගේ නොමසුරැ දායකත්වය ලබාදෙන්නට හැකිනම් එය කෙතරම් දෙයක්ද... තෙරුවන් සරණයි! දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි!

  • @jajausa3997
    @jajausa3997 2 ปีที่แล้ว +8

    ඉතාම ලස්සනයි .අගෙයි.දළදා හිමි සරණයි

  • @shehanama4668
    @shehanama4668 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි..ශ්‍රේෂ්ඨ කලාකරුවෝ..
    දීර්ඝ කාලයක් වැජඹේවා 🙏🙏🙏

  • @chathura2007.
    @chathura2007. ปีที่แล้ว +3

    හරිම අපූරුයි අනෙකුත් දෙවියන්ගේ කවිත් මෙහෙම දාන්න ❤❤❤

  • @YenukaBimsanda
    @YenukaBimsanda 2 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියනවා ,එක මාරම වටිනවා😊

  • @rohanmadusanka8996
    @rohanmadusanka8996 3 ปีที่แล้ว +7

    Budusaranai mahaththayooooo

  • @Danujadilshan-jk8wk
    @Danujadilshan-jk8wk 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගුරුතුමනි ජය වේවා තෙරුවන් සරනයි !!!❤❤❤

  • @rumeshchandana5229
    @rumeshchandana5229 4 หลายเดือนก่อน +2

    උතුම්වු දැඩිමුන්ඩ දෙව් පිහිටයි❤❤🙏🙏

  • @jcnewslanka7544
    @jcnewslanka7544 6 หลายเดือนก่อน +3

    උත්තම තුන් ලොව මුණි රජ වැන්දෝ
    නම්සොද වද්ධ්‍ර සන වැඩ හින්දෝ
    ආආආආආආආආආ
    තුන්යොද කල වස වතුකම් බින්දෝ
    මන් නමදිමි සිරි පාද මුනින්දෝ
    ආආආආආආආආආ
    පවන් සිසිල සොමි ගුණෙහි ලතාවේ
    රුවන් වැලක මිණි ඇමිනු ලතාවේ
    ආාආආආආආආආආආආ
    ගුවන් තලේන් වැසි මල් වරුසාවේ
    මියැන් තෙදැති වාසල පූවතාවේ
    ආආආආආආආආආ
    වරම් ලබා ලක් දිව පන්දහසකට
    සුරන් අසුර යන දේවියො ඒම විට
    ආාආආආආආආආආආආ
    නරන් රකින මතු බුදු වන සාසන කාලේට
    එරන්දතිය බිසව කුසින් පිලිසිද මෙලොවට
    ආාආආආආආආආආආආ
    දොස මව් ගැබ ජය හට වැඩ උන්නා
    රැස් මින් සලබක සෙම දිලෙනා
    ආආආආආආආආආ
    දස මස පිරුණා බිසවට ලකුණු පෙනෙන්නා
    වාසල තුති දැඩිමුණ්ඩ සුර කුමරු උපන්නා
    ආාආආආආආආආආආආ
    පායන පුන් සද සේම වකින් වක
    මායාවෙන් ලොව සව්සක ගොඩ දැක
    ආආආආආආආආආ
    මායාවෙන් එළිය වැටුණි ලක් දිව නොවැසක
    මායා රට පුර රකිනා දේවිදු ට බැහැදැක
    ආාආආආආආආආආආආ
    සමිදු බලැති ලොව අනුහස් ගන්නා
    තරිදු සේම ලොව රට රැක දෙන්නා
    ආආආආආආආආආ
    නිරිදු වන යක සෙත් නව ගන්නා
    මුනිදු වරම් ලක සුර දැඩිමුණ්ඩා
    ආාආආආආආආආආආආ
    සාගරයක් මෙග සිසිල් කරන්නෙ
    අබරනක් මල් සුරත දරන්නෙ
    ආආආආආආආආආ
    නාගර බාසනි කතා කරන්නෙ
    ගොමර දැඩිමුණ්ඩ කුමරු වඩින්නෙ
    ආාආආආආආආආආආආ
    පලක් බැදි ගුව නින් යන එනවා
    මලක් ලෙසට සළු ඉන පලදිනවා
    ආාආආආආආආආආආආ
    ගල්ක කැපුව කන ලොව පවතිනවා
    මිලක්ෂනින් දෙවි යහන වඩිනවා
    ආආආආආආ
    පුන් රග ලග සුරිදුට නස්න සරන්නෙ
    මල් ගෙන දොතිග යහන් පුදන්නෙ
    ආආආආආආආආආ
    අවුලා පහනක කිලි පුද දෙන්නෙ
    සිරිලග කල කර දැඩිමුණ්ඩ වඩින්නෙ
    ආආආආආආආආආ

    • @jcnewslanka7544
      @jcnewslanka7544 6 หลายเดือนก่อน

      වැරදිලා තියෙන තැන් හදලා එවන්ණ

  • @DhonRichman
    @DhonRichman ปีที่แล้ว +3

    ගාන්දි මාමේ අඩම්බරයි චතු රොහාන් මල්ලි ❤❤❤❤ ආදරෙයි බුදුසරණයි රොසිරැ මල්ලි ඉන්න තිබුනේ දෙවි පිහිටයි

    • @Socrates12
      @Socrates12 ปีที่แล้ว

      මට මේ ශිල්පීන් සම්බන්ධකර ගත හැකි දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්ද ?

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +4

    ලස්සන හඩක්... දැඩිමුන්ඩ දෙවි පිහිටයි රැකවරනයි...

  • @nadunthiwanka464
    @nadunthiwanka464 3 ปีที่แล้ว +12

    බුදුසරණයි

  • @prasadwalpola7435
    @prasadwalpola7435 3 ปีที่แล้ว +6

    Budusaranai ma han

  • @SithumKavinga-dm1gy
    @SithumKavinga-dm1gy 5 หลายเดือนก่อน +1

    Harima lasaanai aiye
    Budu saranai❤❤

  • @sahannawodya2896
    @sahannawodya2896 2 หลายเดือนก่อน +1

    පිලිවෙලම පිලිවෙලයි රොහාන් අයියේ❤

  • @kushankushan1026
    @kushankushan1026 2 ปีที่แล้ว +11

    දැඩිමුන්ඩ අප්පච්චිගෙ පිහිටයි ❤️

  • @tharakasandaruwan7481
    @tharakasandaruwan7481 2 ปีที่แล้ว +4

    අනර්ගයි මල්ලි
    ලස්සන කට හඩක් තියනවා
    දැඩි මුණ්ඩ අප්පච්චිගේ පිහිටයි

  • @IndrangaWickramasinghe-vg6vo
    @IndrangaWickramasinghe-vg6vo 11 หลายเดือนก่อน +1

    Me Ape Sri lankeka ape de ape kalawa❤❤❤❤❤❤❤

  • @rosiruudara937
    @rosiruudara937 2 ปีที่แล้ว +7

    ලස්සනයි අයියෙ

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 2 ปีที่แล้ว +4

    ඇගෙ මයිල් කෙලින් උනා දෙවියො රකින්න දැඩිමුන්ඩ දෙවි වරම් දෙන්ඩ මෙ කටහඬට්

  • @anjanachathuranga306
    @anjanachathuranga306 8 หลายเดือนก่อน +1

    Supiriyk

  • @wasanthakasthuri3937
    @wasanthakasthuri3937 2 ปีที่แล้ว +2

    Niyamai sahoooo Theruwan saranai Bambara deviyange kavi Tikak dannako

  • @surendraphotography3101
    @surendraphotography3101 4 หลายเดือนก่อน +1

    අලුත් නුවර දැඩිමුන්ඩ දෙවි සරනයි ...!!

  • @nadunthiwanka464
    @nadunthiwanka464 3 ปีที่แล้ว +7

    ලස්සනයි

  • @SandaruSulakshana-ly5hv
    @SandaruSulakshana-ly5hv 7 หลายเดือนก่อน +1

    ආයෙත් මේ වගේ කවි ලබා දෙන්නකෝ 😢

  • @ruwansampath4061
    @ruwansampath4061 22 วันที่ผ่านมา

    ජය වේවා..🔥❤️❤️

  • @mhbjt523
    @mhbjt523 2 ปีที่แล้ว +5

    ඉතාම අලංකාරයි.....🙏🙏🙏🙏

  • @ManoriSilva-g7z
    @ManoriSilva-g7z หลายเดือนก่อน

    Me කවියෙ lyrics දාන්නකෝ..
    බොහොම ස්තූතියි.❤මෙවැනි වැදගත් වැඩසටහන් තවදුරටත් කරන්න ඔයාලට දැඩිමුණ්ඩ අප්පච්චිගෙ පිහිට ලැබෙවා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +3

    කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ තුන්දෙනාටම 🙏🙏🙏❤❤❤🇶🇦

  • @ChamariRashika
    @ChamariRashika 2 หลายเดือนก่อน

    Harima lassana katahadawal dekak❤️

  • @UpaliRohana-m3f
    @UpaliRohana-m3f 20 วันที่ผ่านมา

    Mama ahapu hodama kavitika ❤❤❤❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +2

    Dadimunda appacchige phita labi mage rattaran demapiya dedenage siyalu roga durakara suwapath bavaya matubudu bawa patana dadimunda appacchi setak shantiyk ikamani labadi mage demapiyan dedena suwapat Kara denna deviyani obata baray mage demapiyan dedena suwapat Kara dewa!!! shadu 🙏 shadu 🙏 shadu 🙏 Goutamabudunge phita asirwada labi dadimunda deviyanhata matubudu labimata pinbala labewa!!! 🙏🙏🙏

  • @ghchathuranga8755
    @ghchathuranga8755 2 หลายเดือนก่อน

    Harima ලස්සනයි

  • @sithumpiumal7457
    @sithumpiumal7457 2 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ තව විඩියෝ දාන්නකෝ🥰

  • @malikaswain7397
    @malikaswain7397 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි ❤

  • @TrishanSamudra
    @TrishanSamudra 11 หลายเดือนก่อน

    පට්ටයි අයියෙ

  • @DilankaSarathchandra
    @DilankaSarathchandra ปีที่แล้ว

    සොහොන් කාලි අම්මා කඩවර අප්පචිට කියන කවි ටිකත් දාන්න . හරිම ලස්සනයි

  • @mahicreation7805
    @mahicreation7805 ปีที่แล้ว

    හරිම පැහැදිලියි...බුදු සරණයි..දෙවිපිහිටයි...කලාව දිවි හිමියෙන් රකිමු

  • @vidurasampath9505
    @vidurasampath9505 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏දැඩිමුණ්ඩ දෙවි පිහිටයි......

  • @Shorts-danu
    @Shorts-danu 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනය්

  • @roshankumara155
    @roshankumara155 2 ปีที่แล้ว

    ලස්සනයි අයියෙ thawa thawath karana kiyana siyaluma wedakatayuthu sarthakawenna hadawathinma prarthana karanawa budusaranay තෙරුවන් සරණයි දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @renukadamyanthi5612
    @renukadamyanthi5612 ปีที่แล้ว +1

    Maru aiye

  • @kavindalakshan3739
    @kavindalakshan3739 2 ปีที่แล้ว +3

    Budusaranai

  • @chathurangamahesh1421
    @chathurangamahesh1421 2 ปีที่แล้ว +3

    Lassanaiii

  • @anushrashmadu4873
    @anushrashmadu4873 ปีที่แล้ว

    පට්ට අයියේ 100 පාරක් විතර ඇහුව

  • @anushkasrimal7764
    @anushkasrimal7764 2 ปีที่แล้ว +3

    Lassanai aiye 🤟🤟 , thawa Kavi video tikak dannako

  • @DimuthuGayan-t1m
    @DimuthuGayan-t1m วันที่ผ่านมา

    ❤😊lassanai👌👍

  • @YogeshYoga-xc3di
    @YogeshYoga-xc3di 2 ปีที่แล้ว +3

    Super
    Super

  • @lahiruprasad5376
    @lahiruprasad5376 ปีที่แล้ว

    Godak pin apita me hamadeema kiyala dunnata

  • @Hasitha-Erandika2006
    @Hasitha-Erandika2006 7 หลายเดือนก่อน

    මාර ලස්සන කවි ටික ❤

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 2 ปีที่แล้ว

    මිහිරියි.. සුපිරි සුපිරි යලුවනේ .හරිම මිහිරි කවිය තව කවි ටිකක් දැඩිමුණ්ඩ දෙවිදුන් ගැන ඔන..👍😁

  • @nilukaweerasingha6096
    @nilukaweerasingha6096 2 ปีที่แล้ว +2

    Thawa thawth sakthiya dahiriya Obama takes labewa bs dp

  • @AmeshUdana-pn4dm
    @AmeshUdana-pn4dm 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා🙏❤

  • @chathurimadushani5417
    @chathurimadushani5417 2 ปีที่แล้ว +3

    ලස්සනයි සර්

  • @DammikaDamayanthi-tw4tu
    @DammikaDamayanthi-tw4tu 3 หลายเดือนก่อน

    Marama lassanai❤

  • @madusankaheraht
    @madusankaheraht ปีที่แล้ว

    ලස්සනයි බෙර මහත්යා මටත් උදවුවක් කරන්න මම මැදිරිගිරියෙ පැහැදිලියි කට හඩ මමත් හොයන ගමන් ඉන්නේ තෙරුවන් සරනයි

  • @horanadikhenapurasatharama7874
    @horanadikhenapurasatharama7874 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි 🙏❤️

  • @samathshan948
    @samathshan948 2 ปีที่แล้ว +4

    දැඩි මුණ්ඩ දෙවි පිහිටයි

  • @indikasuranjith4010
    @indikasuranjith4010 2 ปีที่แล้ว +1

    පැහැදලියි, ලස්සනයි , බුදු සරණයි

  • @anushrashmadu4873
    @anushrashmadu4873 ปีที่แล้ว

    Asama kavi ටික dedumunda devi pihitayi

  • @sachinasela6830
    @sachinasela6830 2 ปีที่แล้ว +1

    බුදු සරනයි රොශන් අයියේ..

  • @sududony6441
    @sududony6441 2 ปีที่แล้ว +1

    Godak lassanai..bs dp

  • @rosiruudara937
    @rosiruudara937 2 ปีที่แล้ว +4

    Elama

  • @anushrashmadu4873
    @anushrashmadu4873 ปีที่แล้ว

    ලස්සනයි brathar

  • @priyanwada7789
    @priyanwada7789 9 หลายเดือนก่อน

    Thawa tibbanam kiyala hitenawa❤

  • @shyamaliepa3154
    @shyamaliepa3154 10 หลายเดือนก่อน

    ❤❤❤❤bohoma hoda gayanayak teruwan saranai

  • @bmtarangagayashan255
    @bmtarangagayashan255 2 ปีที่แล้ว +2

    Lassani godak asai kadawara appaccige dishiti kawiyak dennako

  • @comarycomary3409
    @comarycomary3409 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏🙏dadi munna daviyanga phitai

  • @indikasuranjith4010
    @indikasuranjith4010 ปีที่แล้ว +1

    අනේ, සුමන සමන් දෙවියන්ගේ කවි ටිකක් දාන්නකෝ

  • @sashrydewmini2952
    @sashrydewmini2952 11 หลายเดือนก่อน

    දැඩිමුණ්ඩ අප්පච්චිගේ පිහිටයි 🙏🙏🙏

  • @danDan-ro2xy
    @danDan-ro2xy ปีที่แล้ว +1

    ගම්භාර දෙවියන්ගේ කවි ටිකක් දාන්න

  • @chathu_bbh..4023
    @chathu_bbh..4023 2 ปีที่แล้ว +4

    ආයූබෝවා ❤️

  • @DeepashikaWeerasinghe-so9pq
    @DeepashikaWeerasinghe-so9pq ปีที่แล้ว

    Lassanai

  • @rosiruudara937
    @rosiruudara937 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @chinthatube4806
    @chinthatube4806 ปีที่แล้ว

    අයියනාක දෙවියන්ට කවි ටිකක් දෙන්නකෝ

  • @pradeepdananjaya9397
    @pradeepdananjaya9397 2 ปีที่แล้ว +3

    Thank

  • @rasikamanoj8614
    @rasikamanoj8614 ปีที่แล้ว +1

    තෙරුවන්. සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimalsalinda7529
    @dimalsalinda7529 ปีที่แล้ว

    ඔයාගේ කටහඩ ලස්සනයි.

  • @gimhankavindagimhankavinda3667
    @gimhankavindagimhankavinda3667 2 ปีที่แล้ว

    Oy wage hema දෙවියන්ට ආරාධනා kavi tikak dannako....බුදුසරණයි...

  • @athuaprasanna8685
    @athuaprasanna8685 9 หลายเดือนก่อน

    Ape kama
    Ary lassanay

  • @priyadarshanidandeniya
    @priyadarshanidandeniya ปีที่แล้ว +1

    ඔයාලා තුන්දෙනාටම දැඩිමුන්ඩ දෙවියන්ගේම පිහිට ලැබේවා

  • @warunipriyanka-ps1fj
    @warunipriyanka-ps1fj ปีที่แล้ว

    Godak pin appachilqta

  • @anushkasrimal7764
    @anushkasrimal7764 2 ปีที่แล้ว +4

    ❤️

  • @thurunukaushan
    @thurunukaushan ปีที่แล้ว

    mara lassanai man asai

  • @iroshaneranda3274
    @iroshaneranda3274 2 ปีที่แล้ว

    Great..bs

  • @surendraphotography3101
    @surendraphotography3101 2 ปีที่แล้ว +2

    🙏 ආයු බෝවේවා.....!!!