ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොනවා උනත් සරනිට ඉන්නෙ නියම යාලුවො සෙට් එකක් 😊❤️❤️🤗🤗👌👌👌👌👌
K a naoaB aaksnsnnlajja
පංතියේ පලවෙනියා උන සමන් කුමාර මම.. 🤣🤣🤣 සිකුරා 💓🇱🇰👍
😂😂🤣🤣
😂😂
@@meHi7 😁
🤣🤣🤣
😂😅😂😅
Dusheni ගේ පාර දිගේ චරිතය අනික් කතා මල් ගස් වටේ දුවන චරිතය නෙමෙයි .දගකාර ; අහිංසකකම ආදරනීය බව. තරහව විරහව දරදඩු බව හුරතල් කම හුරුබුහුටි සියල්ල එකම චරිතයකින් කරන්න ලේසි නැහැ fight nm fught romantic nm romantic ❤️
Dusheni is astounding in her performance in Para Dige. Very beautiful.
True Dusheni is a versatile actress.
,අනිවාර්යයෙන්
Qa1 qsoirasanews
Hi chethana
හොදම නලුවා රෝශාන් පිලපිටියට හම්බෙන්න ඕනී ඇය් මේ දක්ශ නලුවන්ට ඇගයිමක්වත් නැත්තෙ 😢
Uba award ceremony ekak thiyala uta Award ekak deepan modaya 😂
@@chinthakamahesh7689මම් වැරැද්ද ක් කිවේ නැනෙ 😪
අනිවාර්යයෙන් මරු ඇක්ටින්
@@chinthakamahesh7689 යකො උබට තාලෙට අත්පුඩියක් වත් ගහන්න පුළුවන් ද 😂
ආතල් නම් ආතල් වලිනම් වලි love නම් love එකී නොකී හැමදේම තියෙන සුපිරිම drama එකක් තමා පාරදිගේ කියන්නෙ 😊
ඒක නම් ඇත්ත 😂😂😂
Emada??? Yako eka ... 😆🤣 Hodai dupath karayanta
Tv series නම් බලල නෑ කියමුකො, පොතක් පතක් කියවලා නැති, හොද නිර්මාණයක් බලල නැති අයට හොද ඇති මේ වගේ කතා.. 😁
@@malikaildilruwan9215 එහෙමත් නෑ නේ බන්.. 😁 මේ කතාවත් නරකම කියන්න බෑ.. සාමාන්යෙන් නම් මම ලංකාවේ කතා බලන්නේ නෑ. ඉන්දියන් ඒවත් බලනවා අඩුයි. හැබැයි, මේ කතාව ඔය කියන තරම් අවුලුත් නෑ.. video slow වැඩි එකට speed කරගත්තම හරි..
@@melan6313 ඒක මචන් එක එක් කෙනාගෙ කැමැත්ත.. මන් ඒකට මොනවත් කියන් නෑ.. මන් ඉන්දියන් කතා නම් කොහොමත් බලන් නෑ.. මේ වගෙ කතා හොදයි කියන්න කට්ටියක් ඉන්න නිසා තමා මේ වගේ කතා තාමත් පෙන්නන්නෙ.. 😁
Mr roshan pilapitiya මාර දක්ශ චරිතයක් 💐
Hi
"නයි මුගටි අහිකුණ්ඨකයො ඔක්කොම ඒක ඇතුලෙ" 😂😂😂 අම්මොහ්.... බණ්ඩ තමා හොදම නළුවා 😍😍😍😍
අම්මෝ හිනාකාල මැරෙනවා.මතක් කර කර හිනාවෙන්න පුළුවන්😄😄😄😄
😂🤣
kiyala wadak na
Parliament eka wage neda
😏❤️😃
නයි, මුගටි, අහිකුන්ටික ඔක්කොම 😂😂😂😂👌සුප්පා
මාටියා ඉන්න එකත් මරු බන්ඩගෙ උදවුවට.නානාගෙ කතා තමයි නියම😂😂😂
රෙහාන් සරණි දෙන්න ට ඕනෑම ප්‍රශ්නයක් ආ විට ළග ඉන්න රෙක්සි & බණ්ඩ නියම යාලුවෝ. හැමදාම ආදරෙයි. 🙏🙏🙏🙏🙏🙏
නාන විකාර කියවද්දී රෙහාන්ට තරහ ගිහින්, නිකන් එපා වෙලා වගේ එතන හැසිරුණු විදිහ ලස්සනයි 😍
"නයි මුගමි අහිකුණ්ඨකයො ඔක්කොම ඒක ඇතුලෙ". 🤣🤣🤣 අමිමොත්...බණ්ඩ තමා හොදම නළුවා 😍😍😍😍
Script එක ලියන මනුස්සයා 👍
හිනා වෙලා පන යනවා අප්පා 🤣🤣🤣 මේ කතාවේ comedy dialogues නැත්තේ රෙහාන්ගේ චරිතෙට විටරයිද මන්දා 😆
සිකුරාගෙ ඇක්ටින් මරු අප්පා😁❤️
නානගෙ කොන්ඩෙ හදපු හැටි තමයි මරු.😂😂👌💔
අම්මෝ සිසිර කුමාර නෙමෙයි සමන් කුමාර 😁🤣🤣🤣පන්තියේ පළවෙනියා උනේ සමන් කුමාර 😁🤣🤣🤣🤣
Kauda saman kumara?
කසාදයක් රැක ගන්න ව්දින දුකක් 💓😊
Boruwen patangaththama kasadaya witharan nemay jeewitheama dhuka thama...
@@mohamedmafrin2324 👍
රොෂාන් අයියත් මරු අප්පා.. හිනා යනවා 😂😂😂😂😂😂
මේ පාර ජනප්‍රිය ම නිලිය දුශේනි ජනප්‍රිය ම නළුවා උද්දික😌🙌ජනප්‍රිය විතරක් නෙවේ දක්ෂතම දෙන්නත් ඔයලා හැබැයි මෙගා වලට ඒවා දෙන්නේ නෑ නේ
සම්මානයලැබෙන්නඕනාරෙහාන්ගෙඅම්මගෙචරිතයට.මල්කාන්තිජයසිංහ
සම්මානයලැබෙන්නඕනමල්කාන්තිජයසිංහට
උද්දිකපුතාටනම් කොහොමත් ලැබෙයි. රාජපක්ෂ කෙනෙක්නෙ
Supporting actress Malkanthi Jayasinghe
මාණික්කාවත නොබලපු අයට නම් මේවාට සම්මාන ලැබෙයි කියලා හිතෙන එක සාධාරණයි 😀
උඩට නැග්ගොත් තව්තිසා දෙව්ලොව පේනවාලු....😁😁😁
මෙ අම්මා ටයි දුවටයි මැනස් නෑ🤮🤮🤮🤮
මේ සරනිගෙ බොරුව නිසා පට්ට දුකක් බන්ඩා ව්දින්නේ
අම්මෝ බානුක එනවා නම් හොදටම ඇති අල ගෙඩිය 🌹🌹🌹🌹🌹🌹
Ow anee
හෙ
බානුක නැති අඩුව දැනෙන්නේ මට විතර ද 🙄🙄🙄🙄
matath denenw. Me dws wl hari paluwen inne mm😔🥺
Matha dannenvaaa 🙂
Ai eya naththe
😥
Directorta ehema thadatama danenawa athi....🤧😁
👍👍👍👍👍පාර දිගේ බලනකල් ඉවසීමක් නැති අය like කරන්න බලන්න ...👍👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍
සරනි අද ගොඩක් ලස්සනයි කියලා කියන අය ලයික් කරන් යන්නො ❤️😍
Piyumi
@@onlineworkers2784 ⁹9⁹
Dusheni is gorgeous
Ow godak ලස්සනයි
කොමොඩ් වාඩිවෙලා ඉන්නව ලස්සනට කල්පනා කර කර
අද තමයි දවස නානා බුරිච්චි සැලෝන් එකේදි හමුවන😅😅
ජීවිතේට වෙන්නෙ නෑ..... 🤣🤣🤣🤣🤣
මුල් විනාඩි 7 යවලා බැලුවේ මම විතරද 😂💔
මමත්
Manat
Mamat
mth😂
මාත්
Jurasic Park කතාවට නම් හිනා ගියා, දුශේනිගේ ලස්සන , Facial Expressions , Acting Skils Perfect .හරිම ලස්සනයි .සිකුර පව් , කියන ඒවාට හිනත් යනවා, කොහෙන් ගියත් ඒ අහිංසකයව මාට්ටු කරනවා.උද්දික තරහ ගියාම මාර ලස්සනක්නේ තියෙන්නේ. නානා පිස්සු දොඩවද්දී මූණේ ලස්සන, සරණි බය උනේ බොරුවට, නානා මොංගල් දොඩවන විදිහට සරණි ගැන ඇත්තම කිව්වත් මොකෙක්වත් පිළිගන්නේ නැහැ.
ඒකනමි ඇත්ත.නානා කියපූ පිස්සු ටික ඇහුවාම රෙහාට හිතෙන්න ඇති මු නමි පිස්සන් කියලා
ආතල්නම් ඉතින් නානා තමයි.. සුපිරි නානා... ♥️♥️
ඇත්තටම බානුක අයි වෙලාද සැබැම ජිවිතයෙ තාත්තා නැති උනා නිසා එද ගොඩක්ම දුකින් සිටියේ බානු නැති නම් කතාව වැඩක් නැහැ සුභ රාත්‍රීයක් මවුබිමේ සැමදෙනටම බුදුසරණයි
Mn hitanne me kalin shoot karapuwa ne..apahu ei neda
අනේ එමද ?? 🤣😭
අනේ සරණි ඔයි මගුල කියල දාපන්කො...මිනී මරල වෙන මිනිස්සු එක්ක බුදියගෙන නෑනෙ...අපිටත් වදේ බං ඕක හිතලම දැන්...😡😡😡
සරනිගේ බොරුව අහුවෙන්න ඕනෑ ........කතාව ට arrthayak දෙන්න නම් බොරුව හොඳ නෑ කියලා පෙන්නන්න ඕනෑ .....
@@devikagamage9316 ශැන්ම අහුවෙන එකක් නෑ..දෙවනි ඉනිම2කරන්නද කොහෙද හදන්නෙ
කියලා වැඩක් නෑ
සිරාවට
මේ කාලකණ්ණි සරණි ගෙ බය, ඒකට මොකෝ අර නැන්දම්මා මරලා එල්ලනවා කියලා නෙ කිව්වෙ 😂😂 නැන්දම්මා ලා ඇත්ත හොයන එක වැරදි ,😂හැබැයි සරණි තාම රෙහාන්ව අන්දන එක හොඳයි ලු 😂😂 ආදරේ නෙ 😂 ආරියසේන හරි හොඳ එකාලු හැබැයි බොරු කියන එක නම් හොඳ යි 😂, ජූඩ් කියන කතාව නම් හරියට හරි, හැමඑකාටම වෙන්නෙ උන්ගෙ ලව් ටික පැත්තකින් තියලා සරණි ගෙ බොරු ව බේරගන්න වෙන එක
Sahathika atta
හරියට හරි .....දැන්නම් boring 😒
මේ කතාව හරියටම හරි. හරිම ගොන් දැන් මේක
ඒක ඇත්ත. සරනිට සපෝට් කරනවනම් ඒ හැමෝම හොඳයි, අනිත් අය නරකයි. සරනිගෙ වැරැද්දක් කිව්වොත් ඇවිල්ලා අහනවා ඇයි ලේ කෝප කරගන්නෙ කියලා. ලේ කෝප කරගන්නවා නෙවෙයි ඇත්තටම හිනා වෙලා මැරෙනවා මේ වගේ ගොන් කතා උඩ දදා, බොරු ආදරේකට දැකපු හොඳම ආදරේ කිය කිය කමෙන්ට්ස් දාන විදිහ දැක්කම.
@🌷sashi🌷 අනේ හොඳ වෙලාවට කිව්වෙ.. හා මෙයා
ඇඩ්මින් අයියා පව් නිසා ආයෙත් විනාඩි 7 බැලුවා😂
දැන් නම් ඇත්තටම ගොන්..මෙහෙම හැමදාම හැංගෙන්න බෑනේ..ඒක හරිම අතාත්ත්විකයිනේ..හොදම දේ මුකුත් නෑ වගේ රෙහාන් එක්ක ඉස්සරහට යන එකනේ.අනික් අය මොනව කිව්වත් රෙහාන් සරනිට සහ සරනි රෙහාන්ට ආදරෙයිනෙ
Modayonta balanna hodai
එහෙමත් නෑ සහෝදරයා බලන්නකබලන්නකෝ කෝටි ගණන් සල්ලි තියෙන උන් ඇන්දෙන හැටි මහ දවාලේ.
@@anuradhajayathilake4423 කොච්චර trAffic තිබ්බත් ඔනෙම තැනක ඔනෙම වෙලාවක ඉන්න බන්ඩගෙ ගැන්සියට පුළුවන්
Eka nm aththa dn nm Maha vikarayak wge...😏
@@welcometoournest3954 👍👍ඒක ඇත්ත ,ඕනි තැනක රහසට සම්බන්ධ දෙයක් තියෙනවා නම් උන් එතන, අතාත්ත්විකයි කියන්නෙ මේ තරම් අතාත්ත්වික කතාවක් නම් කොහෙවත් නෑ
❤️❤️❤️කෝ බලන්න දිල්ෂානි ට රෙහාන් ට ආදරේ කට්ටිය ❤️❤️❤️
❤️
Deshani neda සුපිරි acting
❤❤
Munta love karanne manda manasikayo
අපෝ දැන් නම් කතාව එන්න එන්නම charter වෙනවා😖 බණ්ඩගෙ බොරු ජරා වැඩ හරිම අතාත්වික විදියට කොහොමහරි අහුවෙන්නෙ නැතුව බේරෙනවා😑 සරණිගෙ බොරුත් කවදාවත් අහුවෙන්නෙ නෑ, multinational company එකක CEO කෙනෙක් මෙච්චර මෝඩයිද?🙄 බොරුවෙන් හැමදාම ජයගන්න බැරි බව කතාවෙන් පෙන්නන්නෙ නෑ😑 සද්ධාගෙන් මීට වඩා හොද අවසානයක් බලාපොරොත්තු වුනා😓 සරණිව රෙහාන්ම ගෙදරින් එලවලා, බණ්ඩ කරපු හොර බොරු වලට හිරේ ගිහින්, නානයක්කාරටත් හොද දඩුවමක් ලැබිලා ඉවර කරොත් හොදයි❤️
එහෙම කරොත් සමහර අය එකතු වෙලා කතා රචක හා අධ්‍යක්‍ෂක මහත්තුරුන්ගෙ ගෙවල් වටලයි. බොරුව ආරක්ශා කරන්න සැදී පැහැදී ඉන්න කට්ටියක්නෙ ඉන්නෙ.
ov ek atta
අදත් කතාව. ලස්සනයි
ආරියසේන හිටපු නිසා හොදට ගියා නැත්නම් අම්මයි දුවයි මොනවා කරයිද දන්නෑ සුපිරි සුපිරි කතාව අදත් පට්ටම සුපිරි
ඊයා රීටා😂 කට ඇරියෝත් පවුලේ පුරාජේරැව. එ වුනාට අනුන්ගේ ගවුම් අස්සේ අල්මාරි අස්සේ අවුස්සනවා😅😂 ඊයා😅😂
ඇයි බං පුතා ගැන හොයන්න කසාදයක් බැන්ද කියලා අම්මා කම අයින් වෙනවද...
@@sakuni1406 අම්මට තියා කාටවත් එහෙම අයිතියක් නෑ අනුන්ගේ දේවල් හොයන්න හොරෙන්..😆😆පුතා කියන්නේ ලදරුවෙක් නෙවෙයිනේ..
@@sakuni1406 අම්ම කම නං අයින් වෙන් නෑ.ඒත් එතකොට ඒක වෙනම පවුලක්.අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන එක අශෝභනයි.මොකද පුතා අත දරුවෙක් නෙමෙයිනෙ.අනවශ්‍ය අතපෙවීම් කරන්න අම්මලට වුනත් අයිතියක් නීතියෙන් වුනත් නෑ.සදාචාරාත්මකත් නෑ
@@sakuni1406 mata penne sakuni nandammek 🤣
ඔය වගෙ නැන්දම්මල සාපයක් , බැදලත් උන්ට උන්ගෙ විදියට ඉන්න නැ,කාමරෙටත් පනිනව නැති වෙලාවට
මේ කතාව නම් දැන් බොරුව වැඩියි එපා වෙනවා දැන් නම් කතාවට නැවතීමේ තිත තියන්න කාලේ හරි 🙁🙁🥱🥱😣😣
මම නම් කැමතියි මේ බොරුව හෙලිදරව් වෙනවට, අපිටත් ඇති වෙලා 😃🙈
උද්දික, දුශේනි ❤️❤️❤️
අනේ ඇත්තටම සරනි මෙහෙම බයවෙලා ඉන්න කොට කාටත් අවිස්වාස හිතෙනව ඉදකින් හැමදාම බොරුව එපා වෙනව යකෝ කියපන්කො ඇත්ත දැන්වත්
ආරියසේන මරු..මේ ලැජ්ජා නැති අම්මයි නංගියීටයි
ආරියසෙන තමා 👌 කරෙ
Uddika uba nan patta machan ❤❤
😂😂 අම්මෝ සිකුරාගෙයි රුක්ෂානාගෙයි ආතල්💔😂 පන්තියේ පලවෙනියා වුනේ සමන් කුමාර😂😂 ගැට ලෙහෙන්න ලෙහෙන්න බණ්ඩා ඉඳගෙන තවත් ගැට ගහනවානේ.. කවදා මේවා එලිවෙයිද දන්නෙ නෑ
Hena gon
Dusheni and uddika very nice
ඕකට තමයි කියන්නෙ 😂 රෙහාන් මහත්තයෝ පන් පැදුරක් සත් මහලක් මුහු වේවිද කවදාවත් කියලා .. වෙලාවකට රෙහාන් ගෙ අම්මා කියන කතා ඇත්ත ගැලපෙන කෙනෙක් කිව්වම ගතිගුණ විතරයි බලලා අද සමාජයේ ජීවත් වෙන්න බෑ🤨
Ha ha ha,Oya paw.
ඒකනම් ඇත්ත.......සමාජ මට්ටම් ගොඩ නැගිලා තියෙන්නෙ නිකම්ම නෙවෙයි.ඔය හැම පන්තියම එක මට්ටමට එන්න හැදුවට කොහේ හරි අඩුවක් තියෙනවා ගුබ්බෑයම් වල ඉදලා පුරුදු උන මිනිස්සුන්ට.ඒක තමයි ඇත්තම කතාව.අඩු ගානෙ කතා බහේ හරි හිතන පතන විදියේ හරි...අපිත් සාමාන්‍ය මිනිස්සු තමයි.රජ මැදුරු වලනම් නෙවෙයි..හැබැයි අර කියලා තියෙන පන් පැදුරු රජ මැදුරු ගැලපෙන්නෙ නැති කතාවන්ම් සහතික ඇත්ත
@@anushikamaduwanthi7245 ඒක ජානක වික්‍රමසිංහ ගෙ ගීතයක් you tube අහන්න හරිම වටිනා ගීතයක් මම දවසට පාරක් අහනවා😍 නිල් අහසත් රළු පොලවත් එක් වේවිද කවදාවත් ... පන් පැදුරක් සත් මහලක් එක් වේවිද කවදාවත් ... එක් වේවිද කවදාවත් ... ජිවිතෙට අගනා ඔවදන් ඒ ගීතයෙන් කියන්නෙ ,මිනිස්සු ඒවා අහන්නෙ නෑනේ දැන් 🤨
@@mohamedmafrin2324 මම නම් පව් නෑ ලංකාවේ ඔයාල පව්😜 අපිට නම් ප්‍රශ්න නෑ , මම කිව්වෙ ඒක තමයි ඇත්ත ,ලංකාව ට ඇත්ත නයි විෂනෙ කොහොමත් 😜
මොන ගති ගුනෙද හොද සරනිගෙ . වලි වලින්ම ඔක්කොම විසදගන්න හදන ඉස්සර මිනිස්සු කපටි කමින් රවට්ටපු කෙනෙක්ගෙ මොන ගතියද හොද
මහත්තය හිතයි මං මේකෙ නානව රෙදි හෝදනව කියල අයියෝ බන්ටි බාත්රෑම් එක ඇතුලෙ හිර වෙලා පවු 😁😁😁😁
සිසිර කුමාර නොහොත් සමන් කුමාර 😄😄😄😄
නානාගෙ කොන්ඩෙ තමා මරැ🤪
බොරුව කවදාවත් ජයගන්නේ නෑ සරනි. ආදරේ උනත් බොරුවෙත් ගන්න බෑ.ඇත්ත එලිවෙච්ච දාට ඔය ආදරේ රැදෙන්නේ නෑ. ඔයා ඔය විදියට රෙහාන් රවට්ටලා කරන ආදරෙ නවතින්නේ ඔයාගෙම හිත හදාගන්න බැරි තරමටම රිද්දිලා
හැමදාම මෙහෙම අහුවෙන් නැතුව බේරෙන එක කිසිම කිසිම තාත්වික ගතියක් නෑ
#සරණි ඇත්ත නොකියා.. #බණ්ඩා හවුල් කරන්තවත් #ගේම් ගහන්නේරෙහාන් අමු අමුවේ රවට්ට රවට්ට ඇත්ත කියන එක ලේසි නැද්ද ඔයිට වඩා..........කොහෙද ඉතිං බුද්ධික සේමසිංහ අකමැතියි නෙහ් 😏
හිනාවෙලා හාට් ප්‍රොබ්ලම් වෙයිද දන්නෑ.....අයියෝ....😅😅😅😅😅😅
නාන රෙහාන්ට දැන් ඇත්ත කියන්න ගියත් මලාට විශ්වාස කරන එකක් නෑ 😂 ඇයි විකාර දොඩවනේ මේ මොන විකාරයක් ද කියලා රෙහාන් සරනිවත් එක්කන් යයි 😅
දැන් මේ බොරුව හොඳට ම වැඩි යි
Nana nam aththatama mongal case ekak.🤣🤣
මේ කතාව බලද්දී තනිම හිනා යන සෙට් එක කෝ ගෙදර අය අහනවා උබ මොකො තනිම හිනා වෙන්නේ කියලා..😂🤣🤣🤣🤣 අයියො සාමි නේ එනුකු වේනා 😂🤣🤣🤣😂🤣🤣🤣🤣🤣
මමත් අක්කගෙන් බැනුම් ඇහුවා හලෝ
බොරුවට ලව් කරලා ඇත්ත වෙන තැන දන් නෑ නියම වචනෙ ❤️
මුන් තමයි නැන්දලා නෑනලා.මේවගේ උන් ඉන්න කල් දෙන්නෙකුට දීග කාලා ඉවරයි
රීටා ආන්ටිගේ වැදගත් කම 🤣 කාබර අදිනවා🤣
ලස්සනයි අදත් ❤️❤️ පාර දිගේ 👍👍👍👍👍👍👍
අපි ගොඩක් ආදරෙයි ඒදෙන්නට👍🌹🌹❤️❤️
Ayo banti ane kohoma hari baranna
🌟💫🌟💫🌟කෝ බලන්න පාර දෘගේ එක Episode එකක්වත් මග නොහැර බලපු අය 🌟💫🌟💫🌟මර්ලින් (Merlin) Season 1 කේ ඉඳන් බලන්න මේ පැත්තට එන්න 🙂
Mama innawa
සිකුරත් නරකම නැහැ නේ 🤣🤣
නානගේ හෙයාර් ස්ටයිල් එක හම්ම්මටහ් සරි 😂😂
එදා #නොනිමි කතාවෙත් Episode date වැරදි 😂අදත් episode date වැරදි 😐කමක් නෑ ඉතිං වගකිව යුතු නාලිකාවක් නේ...අදාල නැති අය ටිපර් නො වන්න 🙂
පහු වෙලා බලන මිනිස්සු පව් ඉතිං.මම නම් දැක්කා මයි මේ වගේ සයිකෝ චැනල් එකක්episode ගාන මතක තියන් ඉන්නේ නෑනේ ගොඩාක් අය date එකෙන් බලනවා මිසක්.
#3r'd class එවුන්#ඔය ජාතිය එවුන්ට ලැජ්ජාවක් නෑ ගගා 😂ආරියසේනට බැන බැන හැබැයි #රීටා රුවිනි කරන්නේ ඊට වඩා 3rd class දේවල්#පුතා උනත් බැඳපු පව්ලක් ඉන්න room එකකට හොරෙන් රිංගලා බඩු මුට්ටු අවුස්සන එකහ් 😂
eka nam anthima pahath wedak. Maha jara ganu dennek.🙃🙃
ජූඩාගෙ කතාව තමයි දවසේ කතාව 🥺
👍
මොනවා වුනත් බණ්ඩා වගේ දුක අදුනන කෙනෙක්ට මාටියා ඉටු දෙවියෙක් ...කියන්න තියෙන්නේ එචිචරයි
Saranige bag eke lassanai .pau saraniya .💜️💜️💜️💜️💜️💜️
අම්මෝ නානගෙ කොන්ඩෙ 😂😂
Dj නනාගේ.... කොහොමද ඩිසයින් එක...
කෝ බලන්න අද දවල් මේ episode එක බලපු අය😁😁😁😄පිටපත ලියන කෙනා වගේම ඇඩ්මින් මහත්මයත් මාරු කරයිද දන් නෑ ඒක නිසා🙄😄
#එදා නොනිමි කතාවට 28 වෙනිදා 29 episode කියලා දාලා තිබ්බා.
@@-paradigeapi2610 අපි ඕවා කියලා ඇඩ්මින් මහත්තයා අපහසුතාවයකට පත් වෙයිද මන්දා😁😬 ලංකාවේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා කිව්වට එහෙමමත් නෑ😄😄
@@-paradigeapi2610 අදත් 04 කියලා තියෙන්නේ මුට පිස්සු 😂කතාව පස්සේ බලන මිනිස්සු තමයි අපහසුතාවය ට පත් වෙන්නේ.
ඇයි එපිසෝඩ් එක දවල් දැම්මද?🥲
@@-ND5943 ඇත්තමයි..😁😁ඇයි අප්පා එහෙම.😄
අද දින මාරු වෙලා නේද .😂😂😂
👍 නියමයි අරියසෙන් නියමයි කතා කරන්න බය නැතුව මැඩම් ටයි රුවිනි මැඩම් ටයි කතා කරන්න දෙයක් නැති වුණා .👍...මාටිය නොහිටින්න අද අහුවෙනවා ....
අර නැන්දම්මයි නෑනයි නම් හරියන්නේ නෑ අප්පා.. මිනිස්සු පහත් කරලා කතා කලාට එයාලා ඉන්නේ ඊට වඩා පල්ලෙහා... 😒
ලගදි බලන්න ගත්තෙ මු ඩිවෝස් උනෙ ඇයි සරනි බැන්දෙ😮
ගොන් පාට්, හැමදාම මාට්ටු වෙන්න යනවා. ඒත් වෙන්නේ නැහැ. එපා වෙනවා වෙලාවකට. බලන් ඉන්නේ බොරු මාට්ටු වෙනකම්
සද්ධා මහත්තය දැන් අපිව විහිලුවකට අරන්. 😣 ඒකනෙ මේ හැමදාම මේ විදියට ඇදගෙන යන්නෙ .🤔
සිකුරා තමයි හොදටම කරේ 😂
සරණි රෙහාන් ❤️❤️❤️❤️❤️
😅😂ජුඩට වේච්ච දෙයක්😂😅
හොඳවැඩේ සරණිට.😅😅ආරියසේන කසාද සහතිකේ හංගලා..❤
අම්මෝ දැන් තමයි කතාවෙ හොඳම හරිය විකාසය වෙන්නෙ. සද්දා අයිය කතාව ගලපගෙන යනව සුපිරියටම. එක කොටසක් බලල අනිත් කොටස බලනකම් ඉවසුමක් නෑ.❤❤❤❤❤❤❤❤❤❤❤❤
භානුගේ චරිතෙට කවුරු හරි ඕනෙ ඈ😌 නැත්නම් band එක බෝරින්ග්
මගෙ පුතා මගේ මගේ මගේ නිදහසට එකම හේතුව
Roshan pilapitiya denawa niyamai hamuduruwo ge siuru galawanna
අතාත්විකයි. හැමදමා සරණි බේරෙනවා.. අප්පිරියයි දැන්. බලන එක නවත්තනවා අදින් පස්සෙ
Mtath epa වෙලා
Oyala balanna epa ithin. Kathawakne meeka 😊
Hmm
@@navodamadhushani7388 ඔයා කියන්න ඕන නෑ බලන්නද එපාද කියලා. කවුද ඔයා එහෙම කියන්න මට 😂
@@Naviya-r8u Ehenm paaduwe balanna. Nawaththanawa kiya kiya balanne nathuwa 🙄
❤️❤️❤️ කෝ බලන්න දිල්ෂානි ට රෙහාන් ට ආදරේ කට්ටිය ❤️❤️❤️
Sarani lassanai goodak
Rehan ada tamil සූර්ය wgee 😎❤️
Apoi...
නෙලුම් කුලුණු ගොඩක් වගේ.... 😂😂
😉🙄සරණිටයි රෙහාන්ටයි නෙමෙයි 😏 කෝ බලන්න සද්ධා අයියට ආදරේ අය 😏🤗💕
සද්ධා මාමා නෙවෙයිනෙ දැන් මේක ලියන්නෙ
@@lahiruni_shakya_chandrawansha ඔව් අනෙ 😔
හැම හොඳ දෙයක්ම ඉක්මනින් ඉවර වෙනවා 😪😥
❤❤❤❤❤💋💋💋💋💋
මන් කුවේට් සිට නිරෝෂා
මේ නිත්‍ය ව කතාවෙන් ඉවත් කරන්න . මේ වගේ ලස්සන කතාවකට ගැලපෙන්නේ නැහැ . අපි ඒ කොටස් බලන්නේ නැහැ . එයාට ලස්සනයට රඟපාන්න බැහැ. සරනි , රෙහාන් බන්ඩා , රෙක්ශි , මාටියා කොටස් ලස්සනයි . රුක්ශානා ,රුවනි ,රීටා කොටස් අප්පිරියයි . ඒ වා අයින් කරලා බලන්නෙ . සරනි රෙහාන් කොටස් කීප වතාවක් බලනවා ඒ දෙන්න ලස්සනයි
ඕක තමයි කියන්නේ එක බොරුවක් කරොත් ඒක වහන්න බොරු 100ක් කරන්න ඕන හිතට කිසිම සතුටක් සැනසීමක් නෑ
අද නම් හිතුනා, කවුරු උනත් පෙර වැරදි කරලා ඇත්නම් දැන හෝ නොදැන, එවා රබර් බෝලයක් දිය යටින් මතු වෙනවා වගේ කොයි මොහොතක හරි එලියට එනවා, අද සරනිට උනෙත් ඒවගේ වැඩක්. 😶😶
දැන් සරණියි,රෙහානුයි දෙන්නම ලස්සන වෙලා
මේ කතාව බලනවට අපිට ගහන්න ඕනේ..
👍ගහලා මදි 😆
Ow macho gon ahala ganna unata hoda
😆බොරුකාරයන්ට බයෙන් සැකෙන් තමයි හැමවෙලේම ඉන්න වෙන්නේ 😆😆
ආරියසේන මරු , කොන්ද කෙලින් තියාගෙන කතා කරනවා. රීටාගෙයි රුවිනිගෙයි ලජ්ජා නැති කමක හැටි ,
මොනවා උනත් සරනිට ඉන්නෙ නියම යාලුවො සෙට් එකක් 😊❤️❤️🤗🤗👌👌👌👌👌
K a naoaB aaksnsnnlajja
පංතියේ පලවෙනියා උන සමන් කුමාර මම.. 🤣🤣🤣 සිකුරා 💓🇱🇰👍
😂😂🤣🤣
😂😂
@@meHi7 😁
🤣🤣🤣
😂😅😂😅
Dusheni ගේ පාර දිගේ චරිතය අනික් කතා මල් ගස් වටේ දුවන චරිතය නෙමෙයි .දගකාර ; අහිංසකකම ආදරනීය බව. තරහව විරහව දරදඩු බව හුරතල් කම හුරුබුහුටි සියල්ල එකම චරිතයකින් කරන්න ලේසි නැහැ fight nm fught romantic nm romantic ❤️
Dusheni is astounding in her performance in Para Dige. Very beautiful.
True Dusheni is a versatile actress.
,අනිවාර්යයෙන්
Qa1 qsoirasanews
Hi chethana
හොදම නලුවා රෝශාන් පිලපිටියට හම්බෙන්න ඕනී ඇය් මේ දක්ශ නලුවන්ට ඇගයිමක්වත් නැත්තෙ 😢
Uba award ceremony ekak thiyala uta Award ekak deepan modaya 😂
@@chinthakamahesh7689මම් වැරැද්ද ක් කිවේ නැනෙ 😪
අනිවාර්යයෙන් මරු ඇක්ටින්
@@chinthakamahesh7689 යකො උබට තාලෙට අත්පුඩියක් වත් ගහන්න පුළුවන් ද 😂
ආතල් නම් ආතල්
වලිනම් වලි
love නම් love
එකී නොකී හැමදේම තියෙන සුපිරිම drama එකක් තමා පාරදිගේ කියන්නෙ 😊
ඒක නම් ඇත්ත 😂😂😂
Emada??? Yako eka ... 😆🤣 Hodai dupath karayanta
Tv series නම් බලල නෑ කියමුකො, පොතක් පතක් කියවලා නැති, හොද නිර්මාණයක් බලල නැති අයට හොද ඇති මේ වගේ කතා.. 😁
@@malikaildilruwan9215 එහෙමත් නෑ නේ බන්.. 😁 මේ කතාවත් නරකම කියන්න බෑ.. සාමාන්යෙන් නම් මම ලංකාවේ කතා බලන්නේ නෑ. ඉන්දියන් ඒවත් බලනවා අඩුයි. හැබැයි, මේ කතාව ඔය කියන තරම් අවුලුත් නෑ.. video slow වැඩි එකට speed කරගත්තම හරි..
@@melan6313 ඒක මචන් එක එක් කෙනාගෙ කැමැත්ත.. මන් ඒකට මොනවත් කියන් නෑ.. මන් ඉන්දියන් කතා නම් කොහොමත් බලන් නෑ.. මේ වගෙ කතා හොදයි කියන්න කට්ටියක් ඉන්න නිසා තමා මේ වගේ කතා තාමත් පෙන්නන්නෙ.. 😁
Mr roshan pilapitiya මාර දක්ශ චරිතයක් 💐
Hi
"නයි මුගටි අහිකුණ්ඨකයො ඔක්කොම ඒක ඇතුලෙ" 😂😂😂 අම්මොහ්.... බණ්ඩ තමා හොදම නළුවා 😍😍😍😍
අම්මෝ හිනාකාල මැරෙනවා.මතක් කර කර හිනාවෙන්න පුළුවන්😄😄😄😄
😂🤣
kiyala wadak na
Parliament eka wage neda
😏❤️😃
නයි, මුගටි, අහිකුන්ටික ඔක්කොම 😂😂😂😂👌සුප්පා
මාටියා ඉන්න එකත් මරු බන්ඩගෙ උදවුවට.නානාගෙ කතා තමයි නියම😂😂😂
රෙහාන් සරණි දෙන්න ට ඕනෑම ප්‍රශ්නයක් ආ විට ළග ඉන්න රෙක්සි & බණ්ඩ නියම යාලුවෝ. හැමදාම ආදරෙයි. 🙏🙏🙏🙏🙏🙏
නාන විකාර කියවද්දී රෙහාන්ට තරහ ගිහින්, නිකන් එපා වෙලා වගේ එතන හැසිරුණු විදිහ ලස්සනයි 😍
"නයි මුගමි අහිකුණ්ඨකයො ඔක්කොම ඒක ඇතුලෙ". 🤣🤣🤣 අමිමොත්...
බණ්ඩ තමා හොදම නළුවා 😍😍😍😍
Script එක ලියන මනුස්සයා 👍
හිනා වෙලා පන යනවා අප්පා 🤣🤣🤣 මේ කතාවේ comedy dialogues නැත්තේ රෙහාන්ගේ චරිතෙට විටරයිද මන්දා 😆
සිකුරාගෙ ඇක්ටින් මරු අප්පා😁❤️
නානගෙ කොන්ඩෙ හදපු හැටි තමයි මරු.😂😂👌💔
අම්මෝ සිසිර කුමාර නෙමෙයි සමන් කුමාර 😁🤣🤣🤣
පන්තියේ පළවෙනියා උනේ සමන් කුමාර 😁🤣🤣🤣🤣
Kauda saman kumara?
කසාදයක් රැක ගන්න ව්දින දුකක් 💓😊
Boruwen patangaththama kasadaya witharan nemay jeewitheama dhuka thama...
@@mohamedmafrin2324 👍
රොෂාන් අයියත් මරු අප්පා.. හිනා යනවා 😂😂😂😂😂😂
මේ පාර ජනප්‍රිය ම නිලිය දුශේනි
ජනප්‍රිය ම නළුවා උද්දික😌🙌
ජනප්‍රිය විතරක් නෙවේ දක්ෂතම දෙන්නත් ඔයලා හැබැයි මෙගා වලට ඒවා දෙන්නේ නෑ නේ
සම්මානයලැබෙන්නඕනාරෙහාන්ගෙඅම්මගෙචරිතයට.මල්කාන්තිජයසිංහ
සම්මානයලැබෙන්නඕනමල්කාන්තිජයසිංහට
උද්දිකපුතාටනම් කොහොමත් ලැබෙයි. රාජපක්ෂ කෙනෙක්නෙ
Supporting actress Malkanthi Jayasinghe
මාණික්කාවත නොබලපු අයට නම් මේවාට සම්මාන ලැබෙයි කියලා හිතෙන එක සාධාරණයි 😀
උඩට නැග්ගොත් තව්තිසා දෙව්ලොව පේනවාලු....😁😁😁
මෙ අම්මා ටයි දුවටයි මැනස් නෑ🤮🤮🤮🤮
මේ සරනිගෙ බොරුව නිසා පට්ට දුකක් බන්ඩා ව්දින්නේ
අම්මෝ බානුක එනවා නම් හොදටම ඇති අල ගෙඩිය 🌹🌹🌹🌹🌹🌹
Ow anee
හෙ
බානුක නැති අඩුව දැනෙන්නේ මට විතර ද 🙄🙄🙄🙄
matath denenw. Me dws wl hari paluwen inne mm😔🥺
Matha dannenvaaa 🙂
Ai eya naththe
😥
Directorta ehema thadatama danenawa athi....🤧😁
👍👍👍👍👍පාර දිගේ බලනකල් ඉවසීමක් නැති අය like කරන්න බලන්න ...👍👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍
සරනි අද ගොඩක් ලස්සනයි කියලා කියන අය ලයික් කරන් යන්නො ❤️😍
Piyumi
@@onlineworkers2784 ⁹9⁹
Dusheni is gorgeous
Ow godak ලස්සනයි
කොමොඩ් වාඩිවෙලා ඉන්නව ලස්සනට
කල්පනා කර කර
අද තමයි දවස නානා බුරිච්චි සැලෝන් එකේදි හමුවන😅😅
ජීවිතේට වෙන්නෙ නෑ..... 🤣🤣🤣🤣🤣
මුල් විනාඩි 7 යවලා බැලුවේ මම විතරද 😂💔
මමත්
Manat
Mamat
mth😂
මාත්
Jurasic Park කතාවට නම් හිනා ගියා, දුශේනිගේ ලස්සන , Facial Expressions , Acting Skils Perfect .හරිම ලස්සනයි .සිකුර පව් , කියන ඒවාට හිනත් යනවා, කොහෙන් ගියත් ඒ අහිංසකයව මාට්ටු කරනවා.උද්දික තරහ ගියාම මාර ලස්සනක්නේ තියෙන්නේ. නානා පිස්සු දොඩවද්දී මූණේ ලස්සන, සරණි බය උනේ බොරුවට, නානා මොංගල් දොඩවන විදිහට සරණි ගැන ඇත්තම කිව්වත් මොකෙක්වත් පිළිගන්නේ නැහැ.
ඒකනමි ඇත්ත.නානා කියපූ පිස්සු ටික ඇහුවාම රෙහාට හිතෙන්න ඇති මු නමි පිස්සන් කියලා
ආතල්නම් ඉතින් නානා තමයි.. සුපිරි නානා... ♥️♥️
ඇත්තටම බානුක අයි වෙලාද සැබැම ජිවිතයෙ තාත්තා නැති උනා නිසා එද ගොඩක්ම දුකින් සිටියේ බානු නැති නම් කතාව වැඩක් නැහැ සුභ රාත්‍රීයක් මවුබිමේ සැමදෙනටම බුදුසරණයි
Mn hitanne me kalin shoot karapuwa ne..apahu ei neda
අනේ එමද ?? 🤣😭
අනේ සරණි ඔයි මගුල කියල දාපන්කො...මිනී මරල වෙන මිනිස්සු එක්ක බුදියගෙන නෑනෙ...අපිටත් වදේ බං ඕක හිතලම දැන්...😡😡😡
සරනිගේ බොරුව අහුවෙන්න ඕනෑ ........කතාව ට arrthayak දෙන්න නම් බොරුව හොඳ නෑ කියලා පෙන්නන්න ඕනෑ .....
@@devikagamage9316 ශැන්ම අහුවෙන එකක් නෑ..දෙවනි ඉනිම2කරන්නද කොහෙද හදන්නෙ
කියලා වැඩක් නෑ
සිරාවට
🤣🤣🤣
මේ කාලකණ්ණි සරණි ගෙ බය, ඒකට මොකෝ අර නැන්දම්මා මරලා එල්ලනවා කියලා නෙ කිව්වෙ 😂😂 නැන්දම්මා ලා ඇත්ත හොයන එක වැරදි ,😂හැබැයි සරණි තාම රෙහාන්ව අන්දන එක හොඳයි ලු 😂😂 ආදරේ නෙ 😂 ආරියසේන හරි හොඳ එකාලු හැබැයි බොරු කියන එක නම් හොඳ යි 😂, ජූඩ් කියන කතාව නම් හරියට හරි, හැමඑකාටම වෙන්නෙ උන්ගෙ ලව් ටික පැත්තකින් තියලා සරණි ගෙ බොරු ව බේරගන්න වෙන එක
Sahathika atta
හරියට හරි .....දැන්නම් boring 😒
මේ කතාව හරියටම හරි. හරිම ගොන් දැන් මේක
ඒක ඇත්ත. සරනිට සපෝට් කරනවනම් ඒ හැමෝම හොඳයි, අනිත් අය නරකයි. සරනිගෙ වැරැද්දක් කිව්වොත් ඇවිල්ලා අහනවා ඇයි ලේ කෝප කරගන්නෙ කියලා. ලේ කෝප කරගන්නවා නෙවෙයි ඇත්තටම හිනා වෙලා මැරෙනවා මේ වගේ ගොන් කතා උඩ දදා, බොරු ආදරේකට දැකපු හොඳම ආදරේ කිය කිය කමෙන්ට්ස් දාන විදිහ දැක්කම.
@🌷sashi🌷 අනේ හොඳ වෙලාවට කිව්වෙ.. හා මෙයා
ඇඩ්මින් අයියා පව් නිසා ආයෙත් විනාඩි 7 බැලුවා😂
දැන් නම් ඇත්තටම ගොන්..මෙහෙම හැමදාම හැංගෙන්න බෑනේ..ඒක හරිම අතාත්ත්විකයිනේ..හොදම දේ මුකුත් නෑ වගේ රෙහාන් එක්ක ඉස්සරහට යන එකනේ.අනික් අය මොනව කිව්වත් රෙහාන් සරනිට සහ සරනි රෙහාන්ට ආදරෙයිනෙ
Modayonta balanna hodai
එහෙමත් නෑ සහෝදරයා බලන්නක
බලන්නකෝ කෝටි ගණන් සල්ලි තියෙන උන් ඇන්දෙන හැටි මහ දවාලේ.
@@anuradhajayathilake4423 කොච්චර trAffic තිබ්බත් ඔනෙම තැනක ඔනෙම වෙලාවක ඉන්න බන්ඩගෙ ගැන්සියට පුළුවන්
Eka nm aththa dn nm Maha vikarayak wge...😏
@@welcometoournest3954 👍👍ඒක ඇත්ත ,ඕනි තැනක රහසට සම්බන්ධ දෙයක් තියෙනවා නම් උන් එතන, අතාත්ත්විකයි කියන්නෙ මේ තරම් අතාත්ත්වික කතාවක් නම් කොහෙවත් නෑ
❤️❤️❤️කෝ බලන්න දිල්ෂානි ට රෙහාන් ට ආදරේ කට්ටිය ❤️❤️❤️
❤️
Deshani neda සුපිරි acting
❤❤
Munta love karanne manda manasikayo
අපෝ දැන් නම් කතාව එන්න එන්නම charter වෙනවා😖 බණ්ඩගෙ බොරු ජරා වැඩ හරිම අතාත්වික විදියට කොහොමහරි අහුවෙන්නෙ නැතුව බේරෙනවා😑 සරණිගෙ බොරුත් කවදාවත් අහුවෙන්නෙ නෑ, multinational company එකක CEO කෙනෙක් මෙච්චර මෝඩයිද?🙄 බොරුවෙන් හැමදාම ජයගන්න බැරි බව කතාවෙන් පෙන්නන්නෙ නෑ😑 සද්ධාගෙන් මීට වඩා හොද අවසානයක් බලාපොරොත්තු වුනා😓 සරණිව රෙහාන්ම ගෙදරින් එලවලා, බණ්ඩ කරපු හොර බොරු වලට හිරේ ගිහින්, නානයක්කාරටත් හොද දඩුවමක් ලැබිලා ඉවර කරොත් හොදයි❤️
එහෙම කරොත් සමහර අය එකතු වෙලා කතා රචක හා අධ්‍යක්‍ෂක මහත්තුරුන්ගෙ ගෙවල් වටලයි. බොරුව ආරක්ශා කරන්න සැදී පැහැදී ඉන්න කට්ටියක්නෙ ඉන්නෙ.
ov ek atta
අදත් කතාව. ලස්සනයි
ආරියසේන හිටපු නිසා හොදට ගියා නැත්නම් අම්මයි දුවයි මොනවා කරයිද දන්නෑ සුපිරි සුපිරි කතාව අදත් පට්ටම සුපිරි
ඊයා රීටා😂 කට ඇරියෝත් පවුලේ පුරාජේරැව. එ වුනාට අනුන්ගේ ගවුම් අස්සේ අල්මාරි අස්සේ අවුස්සනවා😅😂 ඊයා😅😂
ඇයි බං පුතා ගැන හොයන්න කසාදයක් බැන්ද කියලා අම්මා කම අයින් වෙනවද...
@@sakuni1406 අම්මට තියා කාටවත් එහෙම අයිතියක් නෑ අනුන්ගේ දේවල් හොයන්න හොරෙන්..😆😆පුතා කියන්නේ ලදරුවෙක් නෙවෙයිනේ..
@@sakuni1406 අම්ම කම නං අයින් වෙන් නෑ.ඒත් එතකොට ඒක වෙනම පවුලක්.අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන එක අශෝභනයි.මොකද පුතා අත දරුවෙක් නෙමෙයිනෙ.අනවශ්‍ය අතපෙවීම් කරන්න අම්මලට වුනත් අයිතියක් නීතියෙන් වුනත් නෑ.සදාචාරාත්මකත් නෑ
@@sakuni1406 mata penne sakuni nandammek 🤣
ඔය වගෙ නැන්දම්මල සාපයක් , බැදලත් උන්ට උන්ගෙ විදියට ඉන්න නැ,කාමරෙටත් පනිනව නැති වෙලාවට
මේ කතාව නම් දැන් බොරුව වැඩියි එපා වෙනවා දැන් නම් කතාවට නැවතීමේ තිත තියන්න කාලේ හරි 🙁🙁🥱🥱😣😣
මම නම් කැමතියි මේ බොරුව හෙලිදරව් වෙනවට, අපිටත් ඇති වෙලා 😃🙈
උද්දික, දුශේනි ❤️❤️❤️
අනේ ඇත්තටම සරනි මෙහෙම බයවෙලා ඉන්න කොට කාටත් අවිස්වාස හිතෙනව ඉදකින් හැමදාම බොරුව එපා වෙනව යකෝ කියපන්කො ඇත්ත දැන්වත්
ආරියසේන මරු..මේ ලැජ්ජා නැති අම්මයි නංගියීටයි
ආරියසෙන තමා 👌 කරෙ
Uddika uba nan patta machan ❤❤
😂😂 අම්මෝ සිකුරාගෙයි රුක්ෂානාගෙයි ආතල්💔😂 පන්තියේ පලවෙනියා වුනේ සමන් කුමාර😂😂 ගැට ලෙහෙන්න ලෙහෙන්න බණ්ඩා ඉඳගෙන තවත් ගැට ගහනවානේ.. කවදා මේවා එලිවෙයිද දන්නෙ නෑ
Hena gon
Dusheni and uddika very nice
ඕකට තමයි කියන්නෙ 😂 රෙහාන් මහත්තයෝ පන් පැදුරක් සත් මහලක් මුහු වේවිද කවදාවත් කියලා .. වෙලාවකට රෙහාන් ගෙ අම්මා කියන කතා ඇත්ත ගැලපෙන කෙනෙක් කිව්වම ගතිගුණ විතරයි බලලා අද සමාජයේ ජීවත් වෙන්න බෑ🤨
Ha ha ha,
Oya paw.
ඒකනම් ඇත්ත.......සමාජ මට්ටම් ගොඩ නැගිලා තියෙන්නෙ නිකම්ම නෙවෙයි.ඔය හැම පන්තියම එක මට්ටමට එන්න හැදුවට කොහේ හරි අඩුවක් තියෙනවා ගුබ්බෑයම් වල ඉදලා පුරුදු උන මිනිස්සුන්ට.ඒක තමයි ඇත්තම කතාව.අඩු ගානෙ කතා බහේ හරි හිතන පතන විදියේ හරි...අපිත් සාමාන්‍ය මිනිස්සු තමයි.රජ මැදුරු වලනම් නෙවෙයි..හැබැයි අර කියලා තියෙන පන් පැදුරු රජ මැදුරු ගැලපෙන්නෙ නැති කතාවන්ම් සහතික ඇත්ත
@@anushikamaduwanthi7245 ඒක ජානක වික්‍රමසිංහ ගෙ ගීතයක් you tube අහන්න හරිම වටිනා ගීතයක් මම දවසට පාරක් අහනවා😍 නිල් අහසත් රළු පොලවත් එක් වේවිද කවදාවත් ... පන් පැදුරක් සත් මහලක් එක් වේවිද කවදාවත් ... එක් වේවිද කවදාවත් ... ජිවිතෙට අගනා ඔවදන් ඒ ගීතයෙන් කියන්නෙ ,මිනිස්සු ඒවා අහන්නෙ නෑනේ දැන් 🤨
@@mohamedmafrin2324 මම නම් පව් නෑ ලංකාවේ ඔයාල පව්😜 අපිට නම් ප්‍රශ්න නෑ , මම කිව්වෙ ඒක තමයි ඇත්ත ,ලංකාව ට ඇත්ත නයි විෂනෙ කොහොමත් 😜
මොන ගති ගුනෙද හොද සරනිගෙ . වලි වලින්ම ඔක්කොම විසදගන්න හදන ඉස්සර මිනිස්සු කපටි කමින් රවට්ටපු කෙනෙක්ගෙ මොන ගතියද හොද
මහත්තය හිතයි මං මේකෙ නානව රෙදි හෝදනව කියල අයියෝ බන්ටි බාත්රෑම් එක ඇතුලෙ හිර වෙලා පවු 😁😁😁😁
සිසිර කුමාර නොහොත් සමන් කුමාර 😄😄😄😄
නානාගෙ කොන්ඩෙ තමා මරැ🤪
බොරුව කවදාවත් ජයගන්නේ නෑ සරනි. ආදරේ උනත් බොරුවෙත් ගන්න බෑ.ඇත්ත එලිවෙච්ච දාට ඔය ආදරේ රැදෙන්නේ නෑ. ඔයා ඔය විදියට රෙහාන් රවට්ටලා කරන ආදරෙ නවතින්නේ ඔයාගෙම හිත හදාගන්න බැරි තරමටම රිද්දිලා
හැමදාම මෙහෙම අහුවෙන් නැතුව බේරෙන එක කිසිම කිසිම තාත්වික ගතියක් නෑ
#සරණි ඇත්ත නොකියා..
#බණ්ඩා හවුල් කරන්
තවත් #ගේම් ගහන්නේ
රෙහාන් අමු අමුවේ රවට්ට රවට්ට ඇත්ත කියන එක ලේසි නැද්ද ඔයිට වඩා...
.
.
.
.
.
.
.
කොහෙද ඉතිං බුද්ධික සේමසිංහ අකමැතියි නෙහ් 😏
හිනාවෙලා හාට් ප්‍රොබ්ලම් වෙයිද දන්නෑ.....අයියෝ....😅😅😅😅😅😅
නාන රෙහාන්ට දැන් ඇත්ත කියන්න ගියත් මලාට විශ්වාස කරන එකක් නෑ 😂 ඇයි විකාර දොඩවනේ මේ මොන විකාරයක් ද කියලා රෙහාන් සරනිවත් එක්කන් යයි 😅
දැන් මේ බොරුව හොඳට ම වැඩි යි
Nana nam aththatama mongal case ekak.🤣🤣
මේ කතාව බලද්දී තනිම හිනා යන සෙට් එක කෝ ගෙදර අය අහනවා උබ මොකො තනිම හිනා වෙන්නේ කියලා..😂🤣🤣🤣🤣 අයියො සාමි නේ එනුකු වේනා 😂🤣🤣🤣😂🤣🤣🤣🤣🤣
මමත් අක්කගෙන් බැනුම් ඇහුවා හලෝ
බොරුවට ලව් කරලා ඇත්ත වෙන තැන දන් නෑ නියම වචනෙ ❤️
මුන් තමයි නැන්දලා නෑනලා.මේවගේ උන් ඉන්න කල් දෙන්නෙකුට දීග කාලා ඉවරයි
රීටා ආන්ටිගේ වැදගත් කම 🤣 කාබර අදිනවා🤣
ලස්සනයි අදත් ❤️❤️
පාර දිගේ 👍👍👍👍👍👍👍
අපි ගොඩක් ආදරෙයි ඒදෙන්නට👍🌹🌹❤️❤️
Ayo banti ane kohoma hari baranna
🌟💫🌟💫🌟කෝ බලන්න පාර දෘගේ එක Episode එකක්වත් මග නොහැර බලපු අය 🌟💫🌟💫🌟
මර්ලින් (Merlin) Season 1 කේ ඉඳන් බලන්න මේ පැත්තට එන්න 🙂
Mama innawa
සිකුරත් නරකම නැහැ නේ 🤣🤣
නානගේ හෙයාර් ස්ටයිල් එක හම්ම්මටහ් සරි 😂😂
එදා #නොනිමි කතාවෙත් Episode date වැරදි 😂
අදත් episode date වැරදි 😐
කමක් නෑ ඉතිං වගකිව යුතු නාලිකාවක් නේ...
අදාල නැති අය ටිපර් නො වන්න 🙂
පහු වෙලා බලන මිනිස්සු පව් ඉතිං.
මම නම් දැක්කා මයි මේ වගේ සයිකෝ චැනල් එකක්
episode ගාන මතක තියන් ඉන්නේ නෑනේ ගොඩාක් අය date එකෙන් බලනවා මිසක්.
#3r'd class එවුන්
#ඔය ජාතිය එවුන්ට ලැජ්ජාවක් නෑ ගගා 😂
ආරියසේනට බැන බැන හැබැයි #රීටා රුවිනි කරන්නේ ඊට වඩා 3rd class දේවල්
#පුතා උනත් බැඳපු පව්ලක් ඉන්න room එකකට හොරෙන් රිංගලා බඩු මුට්ටු අවුස්සන එකහ් 😂
eka nam anthima pahath wedak. Maha jara ganu dennek.🙃🙃
ජූඩාගෙ කතාව තමයි දවසේ කතාව 🥺
👍
මොනවා වුනත් බණ්ඩා වගේ දුක අදුනන කෙනෙක්ට මාටියා ඉටු දෙවියෙක් ...කියන්න තියෙන්නේ එචිචරයි
Saranige bag eke lassanai .pau saraniya .💜️💜️💜️💜️💜️💜️
අම්මෝ නානගෙ කොන්ඩෙ 😂😂
Dj නනාගේ.... කොහොමද ඩිසයින් එක...
කෝ බලන්න අද දවල් මේ episode එක බලපු අය😁😁😁😄පිටපත ලියන කෙනා වගේම ඇඩ්මින් මහත්මයත් මාරු කරයිද දන් නෑ ඒක නිසා🙄😄
#එදා නොනිමි කතාවට 28 වෙනිදා 29 episode කියලා දාලා තිබ්බා.
@@-paradigeapi2610 අපි ඕවා කියලා ඇඩ්මින් මහත්තයා අපහසුතාවයකට පත් වෙයිද මන්දා😁😬 ලංකාවේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා කිව්වට එහෙමමත් නෑ😄😄
@@-paradigeapi2610 අදත් 04 කියලා තියෙන්නේ මුට පිස්සු 😂
කතාව පස්සේ බලන මිනිස්සු තමයි අපහසුතාවය ට පත් වෙන්නේ.
ඇයි එපිසෝඩ් එක දවල් දැම්මද?🥲
@@-ND5943 ඇත්තමයි..😁😁ඇයි අප්පා එහෙම.😄
අද දින මාරු වෙලා නේද .😂😂😂
👍 නියමයි අරියසෙන් නියමයි කතා කරන්න බය නැතුව මැඩම් ටයි රුවිනි මැඩම් ටයි කතා කරන්න දෙයක් නැති වුණා .👍...මාටිය නොහිටින්න අද අහුවෙනවා ....
අර නැන්දම්මයි නෑනයි නම් හරියන්නේ නෑ අප්පා.. මිනිස්සු පහත් කරලා කතා කලාට එයාලා ඉන්නේ ඊට වඩා පල්ලෙහා... 😒
ලගදි බලන්න ගත්තෙ මු ඩිවෝස් උනෙ ඇයි සරනි බැන්දෙ😮
ගොන් පාට්, හැමදාම මාට්ටු වෙන්න යනවා. ඒත් වෙන්නේ නැහැ. එපා වෙනවා වෙලාවකට. බලන් ඉන්නේ බොරු මාට්ටු වෙනකම්
සද්ධා මහත්තය දැන් අපිව විහිලුවකට අරන්. 😣 ඒකනෙ මේ හැමදාම මේ විදියට ඇදගෙන යන්නෙ .🤔
සිකුරා තමයි හොදටම කරේ 😂
සරණි රෙහාන් ❤️❤️❤️❤️❤️
😅😂ජුඩට වේච්ච දෙයක්😂😅
හොඳවැඩේ සරණිට.😅😅
ආරියසේන කසාද සහතිකේ හංගලා..❤