FM Derana Asapuwa 19 03 03 - බුදු දහමට අනුව පොරොන්දම් ගැලපීම | Polpitimukalana Pangnasiri Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 66

  • @ThinithiDewasurendra-lc4fb
    @ThinithiDewasurendra-lc4fb 2 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදු ඔබ වහන්සේට මේ ජනතාව මේ වගේ බොරු මිත්‍යාමත වලින් නිදහස් කිරීමට ශක්තිය දෙර්‍ය ලැබේවා

  • @sasiroyal5522
    @sasiroyal5522 2 ปีที่แล้ว +7

    සමාජයේ මුල් බැස ගෙන තියෙන මිත්‍යා මත දුරුකරලීමට ඔබවහන්සේගේ මේ උතුම් දේශනාව ගොඩක් ඉවහල් වෙනවා , ඔබ වහන්සේට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා , තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ , නමෝ බුද්ධාය 🙏

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 6 หลายเดือนก่อน

    නිර්භීතව යථාර්ථය පැහැදිලි කරාට ඔබ වහන්සේට 🙏

  • @janakabandara1696
    @janakabandara1696 4 ปีที่แล้ว +23

    බෞද්ධ දහම රැකගන්නනම් ජෝතිශ්‍ය,පොරොන්දම්,හදහන් යන චිරස්ථින ධර්ම සමාජයෙන් තුරන් කිරීමට රුකුලක් වෙමු.බෞද්ධ දහම නගාසිටුවමු.ඔබ වහන්සේට තුනුරුවන් සරනයි.....!

  • @sachithigunathilake6314
    @sachithigunathilake6314 4 ปีที่แล้ว +22

    මිත්‍යා මත හේතුවෙන් මගේ ජීවිතේ ආදරය මට අහිමි වුනා හාමුදුරුවනේ. ජීවිතය හරිම නීරස හා තාවකාලික දුක් සහිත තැනක්.

    • @donovancash4661
      @donovancash4661 3 ปีที่แล้ว

      I realize it is kinda randomly asking but do anyone know of a good website to watch newly released series online ?

    • @madubashinimahanama3690
      @madubashinimahanama3690 2 ปีที่แล้ว

      මටත් 😔

    • @dahamiparindya4131
      @dahamiparindya4131 ปีที่แล้ว

      අනේ මගේ ආදරේ මට නැති කරන්න යන්නේ දැන් හදහනක් නිසා

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 2 ปีที่แล้ว +2

    හේතු,සාධක,සූස්ත්‍ර,රජ කතා,ජාතක කතා, තුලින් ඉතාම වටිනා පැහැදිලි කරා දීමකී.... මෙම දේශනාව අගේ කිරීමට මා දන්නා වචන මදී, ගරු ස්වාමීන්වහන්ස....ඒඒ තරම්ම වටිනා රත්තරන් දේශනාවක්. රත්තරන් පැහැදිලි කිරීමක්... මගේ එකම පුතාට විවාහ වෙන්න පොරොන්දම් ගලප ගලපා***** හිටිය මොහොතකදීයී මේ රත්තරන්*** පැහැදිලි කිරීම දුටුවේ.... එකම දරුවාගේ වාසනාවටයී ගරු ස්වාමීන්වහන්ස.. මින් ඉදිරියට මේ මිත්‍යාවෙන් මිදෙනවාමයී ස්වාමීන්වහන්ස නිසා....ඔබවහන්සේට ත්‍රිවිධ රත්ණයේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!දීර්ඝායුෂ ලැබේවා...!!!!මිත්‍යාවෙන් මෙසේ,අප ජනතාව ගලවා ගන්නට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sathpurushadharuwo6650
    @sathpurushadharuwo6650 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය .ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @sandunipathiranage872
    @sandunipathiranage872 4 ปีที่แล้ว +12

    පෝතිශ්‍ය මගේ මුලු ජීවිතේ ම වටිනා දේවල් මගෙන් උදුර ගත්තා අපේ හාමුදුරැවනේ ....😓 මහණ වෙන්න හිතයී ගිහි ජීවිතේ අතහැරලා ..

    • @janakaudaya5926
      @janakaudaya5926 3 ปีที่แล้ว

      Hoda thiranayak bs

    • @lakshithadassanayake736
      @lakshithadassanayake736 2 ปีที่แล้ว +4

      මටත් එහෙමයි.ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා නැති වුනා මේ මගුල් නිසා💔.කොලකෑල්ලකට පුලුවන්නම් ජීව්තේ තීරනේ කරන්න මොන මගුලකය ජීවත් වෙලා

  • @senuryvihanga7218
    @senuryvihanga7218 5 ปีที่แล้ว +3

    සාදු 🌻🌻සාදු🌻🌻සාදූ ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    🌺🌺🌺🌻🌻🌻🌷🌷🌷

  • @mixtube341
    @mixtube341 3 ปีที่แล้ว +3

    Godak wadagath dewal walata hiya hiya hitapu dewal walata uttara hambuna.. pin..

  • @kavinduaresh
    @kavinduaresh 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ ❤

  • @thanujadilhani9497
    @thanujadilhani9497 5 ปีที่แล้ว +4

    Oba wahanseta budusaranai math me jothishaya nisa marama dukak vidinne

  • @onadeyak6867
    @onadeyak6867 3 ปีที่แล้ว +4

    මිත්‍යාදෘස්ඨිකයන්ට හොඳ පාඩමක් ඔබ වහන්සේ දේශනා කරේ.

  • @prasadkumara2917
    @prasadkumara2917 3 ปีที่แล้ว +2

    Theruwan sarani hamuduruwane🙏🙏

  • @thilinavlogs5652
    @thilinavlogs5652 4 ปีที่แล้ว +3

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @chamodivindya5945
    @chamodivindya5945 3 ปีที่แล้ว +2

    පිං හමුදුරුවනෙ🙏🙏🙏

  • @sinethpahasara9242
    @sinethpahasara9242 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.නමො බුද්දාය.

  • @npp-4883
    @npp-4883 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය !!!

  • @malishakawindi2818
    @malishakawindi2818 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sewwandijayasuriya3548
    @sewwandijayasuriya3548 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @supuniwathsala96
    @supuniwathsala96 3 ปีที่แล้ว +2

    Aththama kathawa

  • @pradeepkumara7315
    @pradeepkumara7315 3 ปีที่แล้ว +2

    Mamath widawanawa hamuduruwane. Godak sathutin hitiya eth dan akamathi. Eyage ammala akamathi kiyala nathara karanna kiyanwa

  • @tharuhansika8287
    @tharuhansika8287 4 ปีที่แล้ว +2

    Sadu sadu saduuu

  • @sajaniliyanage8568
    @sajaniliyanage8568 4 ปีที่แล้ว +14

    Math me kendara porondam balilla nisa godak duk vidinawa ape hamuduruwane.ammala mewa viswasa karala ape vivhayata kamati naha.habai api danatth sathutin innawa viswasayen adaryen.

    • @nirwanaamadoru5884
      @nirwanaamadoru5884 4 ปีที่แล้ว +2

      ane mamath ehma prashnekata muna dila inne😔

    • @sandalichamathkagamage9135
      @sandalichamathkagamage9135 4 ปีที่แล้ว +6

      @@nirwanaamadoru5884 manussaya kiyanne manasin usas.ehema kenekta kohomada thirisan sathunge dewal samana karanne.eekenma therum ganna jothishya boruwak bawa.hodama de thamai ruwenwei maha seyata ghn pirith kiyala wendala sathyak kriyawak karala oyage karadare iwara wenna kiyala prarthana karanna.oyata godak seth wewi akki.budusaranai.

    • @sandunipathiranage872
      @sandunipathiranage872 4 ปีที่แล้ว +3

      @@nirwanaamadoru5884 මමත් එහෙමයී ....කේන්දරේ නිසා බාගෙට මැරිලා ඉන්නේ...එයාලගේ ගෙදරින් හුගක් කැමතී වුනා...පස්සේ කේන්දරේ නිසා මාව කොන් කරනවා දැන් 😓😣

    • @මනුදම්-ම8ප
      @මනුදම්-ම8ප 3 ปีที่แล้ว +1

      @@sandunipathiranage872 matat me prashnemai tynne ath api wen wenne,oyt oyge adare gena adishtanayen ina moade unth,me dewal wlt mul thena dena epa

    • @madushani6489
      @madushani6489 2 ปีที่แล้ว +1

      Oyala marry kalada.matath e prashne thiyenawa.

  • @sarni_pencil_art_
    @sarni_pencil_art_ 4 ปีที่แล้ว +11

    Matath oya prashne nisama aurudu gaanaka adare nathi wenna yanawa.oba wahanseta bohoma pin ape haamuduruwane🙏.

    • @මනුදම්-ම8ප
      @මනුදම්-ම8ප 3 ปีที่แล้ว +1

      Wishwsa krnwd oya

    • @sarni_pencil_art_
      @sarni_pencil_art_ 3 ปีที่แล้ว

      @@මනුදම්-ම8ප naha man e dewal wiswasa karanne ne... Hoda dewal karagena jeewath wenawa. Man wiswasa karanne ethanai aththa. Porondamakata seema wenna yanne nh.

    • @මනුදම්-ම8ප
      @මනුදම්-ම8ප 3 ปีที่แล้ว +1

      @@sarni_pencil_art_ ow pansal yna masekat serayk denna,api nm ehmai pin daham krnna bandinna klin ruwanweli seyata yna api hithn ine

    • @sarni_pencil_art_
      @sarni_pencil_art_ 3 ปีที่แล้ว

      @@මනුදම්-ම8ප owww e dema apith balaporoththuwen inne dear.thawama giye ne. Eth badinna kalin aniwarenma yanna labenna kiyla prarthana karanwa.Pansal yanawa puluwan tharam budu dahama ekkama jeewath wenwa...ehema weddi apita e pihita labei waradak karanawa nemeine neda.

    • @මනුදම්-ම8ප
      @මනුදම්-ම8ප 3 ปีที่แล้ว

      @@sarni_pencil_art_ ow aniwaren wishwasen inna,me dewal wlt bayawenna epaa

  • @indikadissanayaka5223
    @indikadissanayaka5223 4 ปีที่แล้ว +2

    TheruwansaranI
    Supper

  • @punsarakasthuriarachchi4086
    @punsarakasthuriarachchi4086 4 หลายเดือนก่อน +1

    මටත් ඕව නිසා වටින දෙයක් නැතිවෙන්න යන්නෙ, එහෙම වුනොත් මමත් ශාසනයට ඇවිත් ඔබ වහන්සේගෙ මේ ධර්ම ප්‍රචාරණය දිගටම කරගෙන යන්නයි අදහස්කරේ. මේ තිරිසන් විද්‍යාව නිසා අහිංසක මිනිස්සු කොච්චර අසරනකරනවද.
    මට වෙන්න යන දේ තව කෙනෙක්ට වෙන එක නැතිකරන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක් මට.

  • @akilaweerathunga6926
    @akilaweerathunga6926 4 ปีที่แล้ว +1

    Thiruwan saranai.🙏

  • @sisira6317
    @sisira6317 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @chandanadissanayake1669
    @chandanadissanayake1669 3 ปีที่แล้ว +1

    Tv derana thama manjula gennanawa

  • @thiviruchenitha9013
    @thiviruchenitha9013 3 ปีที่แล้ว +1

    හරි යටම හරි හාමුදුරුවෝ

  • @dinukasulakshana1049
    @dinukasulakshana1049 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakshikadilhani4529
    @lakshikadilhani4529 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @KumariSenadeera-z6m
    @KumariSenadeera-z6m 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @DilharaDilhara-t2y
    @DilharaDilhara-t2y 2 หลายเดือนก่อน

    🙏🙏