Aromatic Cardamom🌾Freshly picked pods drying easy way,made more delicious spicy and sweet recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2024
  • I was waiting for the message that cardamom has spread in Baby Akka's fort because I love Akka's fort so much. The Heen Dola road flowing through the beautiful Koratua, kissing the wave of mist, is a blessing to her crops.
    I combed through the fog and landed in the fort from the corner of the fort, picked the raw cardamoms that had ripened to fill the bag and broke off a handful from the top of the leaf.
    Before breaking the cardamom sticks, the oven was put on fire. Wash the cardamoms well and let the water drain. Crush some raw cardamom seeds with ginger and garlic and fry the chicken wings in the oven. Meanwhile, the girl made a delicious drink. that
    After the heat of the oven has reduced, put the raw cardamom in the trays and cover it for about three hours to dry the cardamom eas
    ily.
    I collected the dried cardamom and selected the good ones and removed the seeds from the hori heads. I ground the seeds with sugar and made cardamom powder. There is a lot of chocolate. Because we don't drink powdered milk at home, I thought of making topi with it. I added Enasal powder to make it taste good. It tasted good but it crumbled a little when I cut the pieces. So let's join in the next part to see what happened to those toffee.
    #cardamom
    #spice
    #village
    ‪@Villagekitchensrilanka83‬
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 208

  • @Villagekitchensrilanka83
    @Villagekitchensrilanka83  3 หลายเดือนก่อน +45

    Village kitchen srilanka all videos playlist
    th-cam.com/video/dz6gEvNYp9M/w-d-xo.htmlsi=z76ROAimWOAT3knb
    බේබි අක්කගේ කොටුවේ එනසාල් පැහිලා කියලා පණිවිඩය එනකන් මං මග බලාගෙන උන්නේ.මොකද මං අක්කගේ කොටුවට ඒතරම්ම ආස නිසා. මීදුම් රැල්ල සිඹිමින් නිලට නිලේ බැඹලෙන සුන්දර කොරටුව හරහා ගලන හීන් දොළ පාර ඇයගේ වගාවන්ට ආශිර්වාදයක්.
    මං මීදුම පීරගෙන පින්න අස්සෙන්ම කොටුවට ගොඩවෙලා පැහිච්ච අමු එනසාල් ටික පන් මල්ල පිරෙන්න නෙලාගෙන උඩ ලියැද්දෙන් මිංචි කොළ මිටකුත් කඩාගත්තා.එනගමන් තේ කෑල්ලේ දොඩම් ගහෙන් ඉදුණු ගෙඩි දෙක තුනක් කඩාගත්තේ දවල් වෙනකොට එන ග්‍රීස්මෙට පංකාදු බීමක් කෙල්ලට කියලා හදාගෙන බොන්න.
    එනසාල් ටිකේ නැටිටික කඩන්න කලින් පෝරණුවට ගින්දර දැම්මා.නැටිටික කඩලා හොදට හෝදලා වතුර බහින්න තියලා.අමු එනසාල් ගෙඩි ටිකක් ඉගුරු සුදුලූනූ එක්ඔක තලලා කුකුල් තටුටික රස්නේ පෝරණුවට දලා හැදුවා පණ්කාදු රස කෑමක් ඒ අතර කෙල්ල රස බීමක් හැදුවා.පුතා නම් රස කර කර කන ගමන් කිව්වේ ආයෙත් මේ විදිහට මස් හදන්න කියලා.
    පොරණුවේ රස්නේ හොදටම අඩුවුනාට පස්සේ අමු එනසාල් තැටිවලට දාලා වහලා වරු තුනක් විතර මද රස්නෙන් වේලුවහම එනසාල් ටික කරදරයක් නැතුව වේලගන්න පුලුවන්.
    මං වේලිච්ච එනසාල් ටික එකතු කරගෙන හොද එනසාල් ටික තෝරාගෙන හොරි හෙඩි ටිකේ ඇට අයින් කරගත්තා.ඇට ටික සීනී එක්ක කුඩුකරගෙන එනසාල් පවුඩර් හදාගත්තා.කවදාවත් හදලා නැති කෑමක් හදන්න හිතුවා.රට ඉදන් ආපු කුසුමේ නැන්දා අපිට ගොඩක් රට කෑම එවලා තිබුනා.කිරිපිටි,කුංකම ඇට ජාති චොකලට් ගොඩයි.අපේ ගෙදර පිටි කිරි බොන්නේ නැති නිසයි ඒවගෙන් ටොපි හදන්න හිතුවේ.එනසාල් කුඩු දාලා රසට ටොපි හැදුවා.අනේ රස හොදට තිබ්බත් කෑලි කපනකොට පොඩ්ඩක් කුඩු වුනා.ඊට ප්ස්සේ ඒ ටොපි වලට මොකද වුනේ බලන්න ඊලග කොටසින් එක්වෙමු.
    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.
    ආදරෙන් මයෝමී🌹🌹

    • @kamanihandunge6578
      @kamanihandunge6578 3 หลายเดือนก่อน

      දුව ආදරෙන් බැලුවේ 👍👍💕💕

    • @Lynhatca
      @Lynhatca 3 หลายเดือนก่อน

      Tuyệt vời lắm bạn của tôi

    • @uma......
      @uma...... 3 หลายเดือนก่อน

      ❤👍

    • @sandykasi9329
      @sandykasi9329 3 หลายเดือนก่อน +1

      Hello very beautiful recipes dear tc God bless 🙏🙌❤

    • @user-bf8oi4wl8m
      @user-bf8oi4wl8m 3 หลายเดือนก่อน

      Bs j'ai bien reçu ta réponse ça me fait très plaisir merci ❤❤❤🎉

  • @sheenareynolds314
    @sheenareynolds314 3 หลายเดือนก่อน +41

    I think you are the first one to put an episode on cardamom 👍👍

  • @ourfamilyvlogs7310
    @ourfamilyvlogs7310 2 หลายเดือนก่อน +1

    Amazing. Watching from Bangladesh 🇧🇩

  • @phalkhanavram1756
    @phalkhanavram1756 18 วันที่ผ่านมา

    I'm watching from a American and I love your videos and your cooking. God bless you and your family

  • @tanzeelarehman9918
    @tanzeelarehman9918 3 หลายเดือนก่อน +1

    I have seen cardamon pods for the first time thanks for sharing such a soothing video.

  • @leidesilva1468
    @leidesilva1468 3 หลายเดือนก่อน +2

    Belíssimo vídeo
    Ótima comida
    Lindas flores,amo o jardins!!
    🇧🇷 saudações do Brasil.

  • @dimuthusandya8672
    @dimuthusandya8672 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි , මේ ලස්සන අම්මගේ සහ දුවගෙ කදිම ඉවුම්පිහුම් හරිම ආකර්ශනීයය්...........වාසනා වේවා !!!💐💐💐

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 3 หลายเดือนก่อน +9

    ලස්සනම ලස්සන වැඩක් හරිම සතුටක් දැනෙන්නේ බලාගෙන ඉන්නකොට.❤❤❤❤

  • @THUYHANI99
    @THUYHANI99 3 หลายเดือนก่อน +4

    Ôi cô gái cô thật xinh đẹp và tài giỏi, thật yên bình làm sao. Quê hương bạn thật tuyệt vời. Chào từ 🇻🇳

  • @asifmirza7916
    @asifmirza7916 3 หลายเดือนก่อน +3

    Hello dear
    I love Sari Lankan peoples because
    I am from Pakistan.
    New York.

  • @sandykasi9329
    @sandykasi9329 3 หลายเดือนก่อน +2

    Wow amazing episode on cardamom thanks 🙏❤🙌

  • @jeanettedias64
    @jeanettedias64 3 หลายเดือนก่อน +1

    Wow d chicken wings looks delicious, n d fruit juice cocktail amazing, first time seen cardamom harvesting. Bless ur family

  • @sarimahrashid8820
    @sarimahrashid8820 หลายเดือนก่อน

    when I watched your video I knew cardamom and suddenly I missed that sweet I remembered when I was in Bangalore I like to see that sweet so beautiful it is decorated with nuts and dried roses 🌹 love from Malaysia

  • @hilohattie3681
    @hilohattie3681 3 หลายเดือนก่อน

    Absolutely gorgeous vids… from the ants, cat, flowers, sky to the beautiful mama and her children. Such unique recipes and modes of preparation and cooking. Everything lovely to the eye and likely yummy to the tongue!

  • @habibahcader5481
    @habibahcader5481 3 หลายเดือนก่อน +3

    I wait for your interesting videos very unusual dishes

  • @sandykasi9329
    @sandykasi9329 3 หลายเดือนก่อน +1

    Hello dear trust you keeping well all are keeping well thanks beautiful beautiful video tc God bless 🙏❤😘🙌

  • @LinhHarvesting
    @LinhHarvesting 3 หลายเดือนก่อน +1

    You are carefully. Can do all jobs in rural areas. Your videos bring many interesting things to the audience

  • @s.m9850
    @s.m9850 หลายเดือนก่อน

    È la prima volta che vedo il cardamomo in natura, grazie ❤

  • @asifmirza7916
    @asifmirza7916 3 หลายเดือนก่อน +2

    Hello dear
    Nice to see you I like your cooking
    Looks delicious yummy.
    New York.

  • @KamalSingh-rn5qk
    @KamalSingh-rn5qk 3 หลายเดือนก่อน +2

    Mujhe apka srilanka bhut pasand hai 👍👍

  • @sangitashigwan1414
    @sangitashigwan1414 3 หลายเดือนก่อน +1

    Beautiful place... Nice pictures 🖼️... Fantastic Recipe 😋🍹👌👌👌👌💞🎶💕🎵🎼🎶 Best wishes from Bharat INDIA... 🙏🏻🌹😊😍

  • @shamshadbano1707
    @shamshadbano1707 3 หลายเดือนก่อน +6

    Lovely watching from FIJI ISLANDS 🇫🇯🇫🇯

    • @mariamateeq5433
      @mariamateeq5433 3 หลายเดือนก่อน

      Wow Mashaallah Fiji is beautiful i am too from Fiji but now I live in Canada

    • @shamshadbano1707
      @shamshadbano1707 3 หลายเดือนก่อน

      @@mariamateeq5433 nìce which part of FIJI are you from .

    • @mariamateeq5433
      @mariamateeq5433 3 หลายเดือนก่อน

      Suva

    • @mariamateeq5433
      @mariamateeq5433 3 หลายเดือนก่อน

      @@shamshadbano1707 where r u from

    • @shamshadbano1707
      @shamshadbano1707 3 หลายเดือนก่อน

      From SIGATOKA. SAND DUNES.

  • @LeticiaPereira-tq8ew
    @LeticiaPereira-tq8ew 3 หลายเดือนก่อน

    Cardamom plant first time I seen, thanks for showing.

  • @user-en7vd2gj6g
    @user-en7vd2gj6g 2 หลายเดือนก่อน

    😮👍👏💞

  • @chinoyhealingfoodstravels8888
    @chinoyhealingfoodstravels8888 3 หลายเดือนก่อน +5

    Greetings from Redondo Beach CA 🇺🇸. Such a beautiful place. Nice work on this video. Cheers 🥂

  • @sandykasi9329
    @sandykasi9329 3 หลายเดือนก่อน

    You've a very helpful child very good values you're instilling in her have a blessed day tc God bless 🙌❤🙏

  • @darshanabhowar7735
    @darshanabhowar7735 3 หลายเดือนก่อน

    Sooooooooo.gooooood

  • @Perfectfashion2008
    @Perfectfashion2008 3 หลายเดือนก่อน +1

    So beautiful

  • @gayanijayawardana7143
    @gayanijayawardana7143 3 หลายเดือนก่อน +2

    You are very intelligent to create everything.. keep it up.. good job

  • @naharlifestyle9697
    @naharlifestyle9697 3 หลายเดือนก่อน

    Tnx new Friday rifly🍇🍑🍊🍉🍉

  • @DilrukshiChandrakanthi10-ln3pm
    @DilrukshiChandrakanthi10-ln3pm 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සන පළාතක්
    කොහේද මේ
    වීඩියෝ එකත් ලස්සනයි

  • @savitarajnath1428
    @savitarajnath1428 3 หลายเดือนก่อน +3

    Hi good night very nice video never saw cardamom growing before i buy my own at the grocery thank you the dishes look quite delicious and your beautiful family you all take care

    • @THUYHANI99
      @THUYHANI99 3 หลายเดือนก่อน

      Hello how are you ?

  • @mohammadmahir8486
    @mohammadmahir8486 3 หลายเดือนก่อน +2

    I like this beautiful nature.I love my l sri Lanka, proved to be a sri Lankan

    • @THUYHANI99
      @THUYHANI99 3 หลายเดือนก่อน

      Hello how are you ?

  • @nimeshal1455
    @nimeshal1455 3 หลายเดือนก่อน

    A wonderful video ..... 💖💖💖💖

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 3 หลายเดือนก่อน +4

    Harem lassane ❤

  • @sureshgattani2330
    @sureshgattani2330 3 หลายเดือนก่อน

    Beautiful greenery,plantation,place and your gracious presentation adds to our knowledge. Keep it up.❤

  • @ridimamovie
    @ridimamovie 2 หลายเดือนก่อน

    Delicious food

  • @user-gz7xk7ks9e
    @user-gz7xk7ks9e 3 หลายเดือนก่อน +2

    Cardomom havervesting was Most awaited vedio frm sm 1 thq u somuch akke for posting ths amazin vedio

  • @manojmalinga
    @manojmalinga 3 หลายเดือนก่อน +3

    අලුතින් එකක් දානකන් හිටියේ නැන්දේ ❤❤❤😊

  • @michellemaistry3170
    @michellemaistry3170 2 หลายเดือนก่อน

    WoW !
    I never knew that that's how cardamom, or as we Indians in South Africa call it, Elachi, looks like in its natural form on a plant 😮

  • @padmanagesh8889
    @padmanagesh8889 3 หลายเดือนก่อน

    Wow.. 😍 Beautiful nature, your dishes nd sweets... wonderful... I ♥️♥️♥️🤩😘

  • @imalkaperera5159
    @imalkaperera5159 3 หลายเดือนก่อน

    thanks for very graceful video

  • @paulinebaban4913
    @paulinebaban4913 3 หลายเดือนก่อน +3

    Process and baking of the pods very cleverly made. The baked slices must taste yummy. The drinks look delish! ❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ගොඩක් දක්ෂයි

  • @nandita4567
    @nandita4567 3 หลายเดือนก่อน +2

    Waiting for your new video💚🌾✨️
    Thankyou for introducing srilankan receipes and culture to us 💚🌿
    Nature has its own beauty that noone can replace 💚✨️

  • @user-ig7si6ng8p
    @user-ig7si6ng8p 3 หลายเดือนก่อน +1

    Goda kalekin enasal padurak dakke. Harima lassanai nangi

  • @shubhlaxmiiyer3692
    @shubhlaxmiiyer3692 3 หลายเดือนก่อน +1

    Wow yummy sister ❤❤❤❤❤

  • @jballenger9240
    @jballenger9240 3 หลายเดือนก่อน

    Aroma TH-cam, where are you? A little piece of paradise. Thank you.

  • @shamcitoua6777
    @shamcitoua6777 3 หลายเดือนก่อน +1

    Wow ❤

  • @chamichami7603
    @chamichami7603 3 หลายเดือนก่อน

    Koheda me lasana gama..❤❤❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 หลายเดือนก่อน +1

    අද vedio එක හරිම ලස්සනයි.❤❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 3 หลายเดือนก่อน

    මාර ලස්සනයි වීඩියෝ එක🥺ඒ වට පිටාව 😍අම්මා වගේම දුවත් හරිම දක්ෂයි.❤

  • @tharikadithushi6595
    @tharikadithushi6595 3 หลายเดือนก่อน +1

    Supirie 😊

  • @-kalangiyamtamil
    @-kalangiyamtamil 3 หลายเดือนก่อน

    Wonderful village❤❤❤❤

  • @ruvindarafernando718
    @ruvindarafernando718 3 หลายเดือนก่อน

    Great work❤

  • @PNvlog45
    @PNvlog45 3 หลายเดือนก่อน

    Nice vlog ❤️❤️❤️😊

  • @janu5077
    @janu5077 3 หลายเดือนก่อน

    Super 👍,,,, japanaya

  • @ranjaneekariyawasam6444
    @ranjaneekariyawasam6444 3 หลายเดือนก่อน

    Video ekata thanks man palawenisare enasalpadurak dake

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන පලාතක ඔයලා ඉන්නේ හරිස ලස්සනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @deshanipeiris7264
    @deshanipeiris7264 3 หลายเดือนก่อน

    Koheda me gama .harima lassanai

  • @panpornchita3686
    @panpornchita3686 3 หลายเดือนก่อน

    สวยงามมากค่ะ❤️❤️

  • @sandykasi9329
    @sandykasi9329 3 หลายเดือนก่อน

    Hello good idea tc 🙏❤🙌

  • @I.T.T.Series
    @I.T.T.Series 3 หลายเดือนก่อน

    Very nice ❤❤❤

  • @Sylhet498
    @Sylhet498 3 หลายเดือนก่อน

    So beautiful vedio..love you from Sylhet, Bangladesh 🇧🇩

  • @rayhanmim4844
    @rayhanmim4844 3 หลายเดือนก่อน +1

    I am from Bangladesh..

  • @ChalaniChandrika-tg8vt
    @ChalaniChandrika-tg8vt 3 หลายเดือนก่อน +2

    ඔයා නම් අක්ක මාර luky අපි ඕව කැඩෙන් ගෙනත් තමයි කෑමට ගන්නෙ

  • @cottonlanka
    @cottonlanka 3 หลายเดือนก่อน

    Nice 👍 ❤❤❤

  • @anulabathi6088
    @anulabathi6088 3 หลายเดือนก่อน

    Henasal auwe nemeida welanne harima shok oyaage weda niyamai balan inna asai budu saranai oyaalata ❤❤❤

  • @srisri1291
    @srisri1291 3 หลายเดือนก่อน +1

    I've never seen fresh cardamom 😍 This is the 1st tym seeing someone made a recipe vth cardamom really ur vdos r amazing 🤩 keep it up frnd ❤ Love from India tamilnadu ❤❤

  • @tvenkatesan7208
    @tvenkatesan7208 3 หลายเดือนก่อน

    Super.❤❤❤❤🎉🎉🎉🎉😮😮😮😮😮😮❤

  • @chathuchathu1043
    @chathuchathu1043 3 หลายเดือนก่อน +2

    අක්කා ඔයා ඉන්නේ පුදුම ලස්සන පලාතක..ඒ වගේමයි හැම දේම අඩුවක් නැතිව තියෙනවා....එනසාල් kadanawa දැක්කේ අද..අමුවෙන් kadanawa කියලා දැනන් හිටියේ නැහැ..බොහොම ස්තුතියි අපිට මෙවැනි video pennuwata....හැමදාම coment නොකළාට video බලනව....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤

  • @user-xe8ci5nb4d
    @user-xe8ci5nb4d 3 หลายเดือนก่อน

    Lassanai❤❤❤

  • @user-un2hr9ik6p
    @user-un2hr9ik6p 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @monteiro9844
    @monteiro9844 3 หลายเดือนก่อน +1

    Wow quel beau village , en plus tu prépare trop bien ? ❤

    • @THUYHANI99
      @THUYHANI99 3 หลายเดือนก่อน

      Hello how are you ?

  • @tojeemedia4559
    @tojeemedia4559 3 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සන යි...දක්ෂයි.බුදුසරණ යි ඔයාලා හැමෝටම

  • @chathurikanawanjali9939
    @chathurikanawanjali9939 3 หลายเดือนก่อน

    Best of luck akke

  • @dsofroniou6799
    @dsofroniou6799 3 หลายเดือนก่อน

    Beautiful 🎉😂❤

  • @SureshKumar-pl5bv
    @SureshKumar-pl5bv 3 หลายเดือนก่อน

    Super

  • @sameehasameeha1353
    @sameehasameeha1353 3 หลายเดือนก่อน +1

    Habibi come to Srilanka ❤

  • @rasikadilrukshi9614
    @rasikadilrukshi9614 3 หลายเดือนก่อน

    ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤මම හරි අසාවෙන් හිටියේ විඩ්යෝ එකක් දාන කන්

  • @dgvmallika8477
    @dgvmallika8477 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වට පිටාව රිම ආස හිතෙනව

  • @parameswarigoodsell4268
    @parameswarigoodsell4268 3 หลายเดือนก่อน

    Sri Lanka is beautiful place.

  • @geethanidilrukshi-dw4ub
    @geethanidilrukshi-dw4ub 3 หลายเดือนก่อน

    Koheda me gama? Hari lassanai,❤,mat kamati oya wage sarala jeewitayakata,harima lassanai 😊

  • @user-fr5yt3pk2o
    @user-fr5yt3pk2o 3 หลายเดือนก่อน

    Thekyu didi levali coocking ❤🎉🎉

  • @sarojnundkumar9870
    @sarojnundkumar9870 3 หลายเดือนก่อน

    Hi i love ur videos its my first video watching cardomin harvesting lovely video all the best on ur videos excellent job

  • @rizkypratama2967
    @rizkypratama2967 3 หลายเดือนก่อน +3

    Greetings from indonesia

  • @patelhuma7632
    @patelhuma7632 3 หลายเดือนก่อน

    nice

  • @Ish-pc9tp
    @Ish-pc9tp 3 หลายเดือนก่อน

    අම්මෝ....❤❤❤❤ මාරම ලස්සනයි ...කොහෙද මේ ගම😍😍😍😍

  • @jayanichamali9457
    @jayanichamali9457 3 หลายเดือนก่อน +1

    අනේ ඔයාගෙ ගම කොහෙද . හරිඅම ආසා හිතෙනවා.. ගාල්ල පැත්තෙද.. ❤❤❤❤

  • @SLVFashionRound
    @SLVFashionRound 3 หลายเดือนก่อน

    Nice

  • @somalatha1391
    @somalatha1391 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @rasikadilrukshi9614
    @rasikadilrukshi9614 3 หลายเดือนก่อน

    ඉක්මනින් විඩ්යෝ එකක් ඔන ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @darshananilanga1708
    @darshananilanga1708 3 หลายเดือนก่อน +1

    👍👍👍👍🌸🌸

  • @sumudukanchana5289
    @sumudukanchana5289 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @nadeekadarshani159
    @nadeekadarshani159 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤ඔයා ගොඩාක් දක්ෂ්‍යි ❤❤❤

  • @mohamadmohamad-qe3lm
    @mohamadmohamad-qe3lm 3 หลายเดือนก่อน

    ❤❤

  • @deepikajayawardana4328
    @deepikajayawardana4328 หลายเดือนก่อน

  • @hansimadu6460
    @hansimadu6460 3 หลายเดือนก่อน

    අනේ ඇත්තටම හරීම ලස්සනයි ..නිදහස්..මස් එක නම් රස පාටයි.. මේ කොහෙද අක්කේ

  • @user-bf8oi4wl8m
    @user-bf8oi4wl8m 3 หลายเดือนก่อน +1

    Bj madame je regarde vos recettes toujours avec plaisir c'est très bien c'est comment votre nom ? Le mien c'est gilbert vous le connaissez déjà

  • @ChalaniChandrika-tg8vt
    @ChalaniChandrika-tg8vt 3 หลายเดือนก่อน +1

    ශෝක්❤❤❤❤❤❤❤❤