Anniversary දවසේ hsbnd දීපු තෑග්ග🥹| නෝම්බි අල්ලන් එලියට ගියොත් නෝම්බි අරින්නේ මෙහමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 55

  • @jayasingheww7764
    @jayasingheww7764 3 หลายเดือนก่อน +5

    මම සිංහල.මගෙ මහත්තය මුස්ලිම්.අපි.එකතුවෙලා දැන්.අවුරුදු 22ක්.ඒයාගෙන් මට ලැබෙන ආදරේ ආරක්ශාවගැන කියන්න මම වචනන්දන්නෙ නැති තරම්. "Thanks Alllah for your gift"

  • @homekitchen8680
    @homekitchen8680 3 หลายเดือนก่อน +4

    Hi dear සීනි කැකිරි හදද්දි ඇට අයින් කරන්න එපා. ඇටත් එක්කම බ්ලෙන්ඩෙර් කරලා පෙරලා අරගෙන , කිරි පිටි නොදා හදලා බලන්න. එතකොට සීනි කැකිරි වල ස්වභාවික රස වගේම ලස්සන තැඹිලි පාටක් එනවා. ආයෙත් හදද්දි try කරලා බලන්න. ගොඩාක් රසයි.❤

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Hello😍
      Mang aye hadhdhi oya kiyapu vidhihata anivarenma hadhala balannan❤️🥰😘

  • @sayuriyashodhara4728
    @sayuriyashodhara4728 3 หลายเดือนก่อน +1

    Happy anniversary akki & aiya ❤.අද වීඩියො එකත් ගොඩක් ලස්සනයි අක්කියො...දැන් කලින්‍ට වඩා අක්කි දාන වීඩියො ගොඩක් ලස්සනයි ...කොලිටියි....👌👌.අක්කි ඔයා ශොපින් කරන වීඩියො එහෙමත් දාන්නකො අනේ 😍

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Thank you so much nangi
      Oyage comments mage hema video ehakinma dhakidhdhi godak sathutui
      Adarei ❤️😘🥰🥰

  • @Teehi_Reha
    @Teehi_Reha 3 หลายเดือนก่อน +2

    අපේ ගෙදර rooms වල ටයිල් එක අක්කගෙ living room එකේ කාර්පට් එකේ පාට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Ehamadha😍🥰😘

  • @rehshah8707
    @rehshah8707 3 หลายเดือนก่อน +2

    Congratulations on your anniversary... Stay blessed🎉❤

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Thank you so much
      Lots of love ❤️🥰😘

  • @mayuriwickramasinghe1208
    @mayuriwickramasinghe1208 3 หลายเดือนก่อน +2

    Congratulations on your anniversary 👏 dear.

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Thank you so much
      Lots of love ❤️🥰😘

  • @nalikaFeranando-xz4ni
    @nalikaFeranando-xz4ni 3 หลายเดือนก่อน

    Thank you so much ..bless you dear

  • @HASHGALLERYY
    @HASHGALLERYY 3 หลายเดือนก่อน +2

    interested vlog sis..🥰.
    How are you? Indha video enna phone la eduthiga? Clear a ikithu

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      12 pro ma❤️❤️❤️

  • @amee.m
    @amee.m 3 หลายเดือนก่อน +1

    ඔයාගේ vedio ඔක්කොම මං බලනවා. හරිම ලස්සනයි. නංගි ඔයාට පුළුවන් නම් kidu rice එකට හදන මාළු මිරිස් සහ වේලපු ලුණු අඹ දාලා හදන කරි එක කියලා දෙන්න පුලුවන්ද? ඒ curry එකේ නම දන්නේ නැහැ අනේ. 😁

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Mang a recipe eka mage channel eke dhala thiyanawa akki…
      Ayeth mang eka gennam
      Uppu manga aviyal kiyalai kiyanne ☺️🥰😘

  • @Upadyajayawickrama
    @Upadyajayawickrama 3 หลายเดือนก่อน +2

    Akki godk luck aiya wgee akkiwa hodt therum gnn husband kenek labuna eka 🥰❤️

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน +1

      Thank you so much darling
      Adarei godariyak 🥺😘

  • @amharriyas5041
    @amharriyas5041 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤❤❤

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Thank you so much sis
      ❤️❤️❤️

  • @fasnafazil2
    @fasnafazil2 3 หลายเดือนก่อน

    Such a lovely couple... Masha allah❤

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 3 หลายเดือนก่อน

    Happy Anniversary ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😍😍😍😍😍💖💖💖💖

  • @Shifnas772
    @Shifnas772 3 หลายเดือนก่อน +3

    Ah pana ❤️❤️ ethi ethi

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน +1

      Beluwadha ehanammm🥰😘😘😘😘

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 3 หลายเดือนก่อน +1

      Oyage hubby neda.... ❤❤❤❤

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน +1

      Owww mage petiya🙈

  • @user-qw3pb2jc2p
    @user-qw3pb2jc2p 3 หลายเดือนก่อน +1

    Issrta wada dn oyge vlogs godk quality .blnn asa hithenw piliwelai pirisidui❤

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน +1

      Tiken tika igena gena Puluwan uparimenma karanawa 🥰😘😘

  • @nishanthikodi5888
    @nishanthikodi5888 3 หลายเดือนก่อน +1

    ලස්සනයි

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰😘

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 3 หลายเดือนก่อน

    HAPPY anniversary to you ❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 หลายเดือนก่อน +1

    Harima asawen baluwa.❤

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Thank you oyata
      Adarei ❤️😘🥰

  • @Mrs-ww4hv
    @Mrs-ww4hv 3 หลายเดือนก่อน +1

    Hi! How much did your phone cost? And do they give any warranty?

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน +1

      It’s one hundred forty-six thousand
      Yes🥰

    • @Mrs-ww4hv
      @Mrs-ww4hv 3 หลายเดือนก่อน

      @@saidasvlogs how many months warranty darling?

  • @user-rx4fs7vb3i
    @user-rx4fs7vb3i 3 หลายเดือนก่อน +1

    Assalamu alaikum oya gedi walata sinhalan kiyanne sini kakiri kiyala

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Walikum salam❤️

  • @user-San31ju
    @user-San31ju 3 หลายเดือนก่อน +1

    අනෙ එ ආදරෙ😗❤

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🥺

    • @user-San31ju
      @user-San31ju 3 หลายเดือนก่อน

      @@saidasvlogs ❤️

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dianssanuthi1472
    @dianssanuthi1472 2 หลายเดือนก่อน

    Pittu kakiri sinhalen kiyanne

  • @user-wc9ry9wk7h
    @user-wc9ry9wk7h 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-mp8vy2bc5r
    @user-mp8vy2bc5r 3 หลายเดือนก่อน +2

    සීනි කැකිරි

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @youngmoon2249
    @youngmoon2249 3 หลายเดือนก่อน

    ❤❤❤👍

  • @safeenekhan5091
    @safeenekhan5091 3 หลายเดือนก่อน +1

    மணிப்பிளன்ட் நல்ல வளர டிப்ஸ் சொல்லுங்க

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Weekly once veliya veiga sis..

  • @randikagayan
    @randikagayan 3 หลายเดือนก่อน +1

    Pittu kakiri

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      🥰🥰

  • @user-vt1vk1wr1x
    @user-vt1vk1wr1x 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-if2cw8mh8m
    @user-if2cw8mh8m 3 หลายเดือนก่อน +1

    සීනි කැකිරි

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      ❤️❤️❤️