මෑත කාලීනව පුවත් මවන්නියක් වූ දම් රාජිණියගේ පෙනුම සියසින්ම දැක ගන්න...
ฝัง
- เผยแพร่เมื่อ 10 ธ.ค. 2015
- සම්පුර්ණ විඩියෝවම නරඹා අපට අදහස් දක්වන්න...මෑත කාලීනව පුවත් මවන්නියක් වූ දම් රාජිණියගේ පෙනුම සියසින්ම දැක ගන්න...දැනට ශ්‍රී ලංකාව තුළ ධාවනය වන බස් රථවලින් සුන්දරතම බස් රථයක් තුළ විනාඩි 10ක්....
සැමටම කලින් මෙහි සුන්දර පෙනුම ගැන මුලින්ම තොරතුරු ඔබ වෙත ගෙන ආ අපගෙන්ම මෙහි සජීවී අත්දකිමත් ඔබ වෙත...ඔබ මෙහි ගමවරයක් ගිය සහ නොගිය සමටයි මේ සජීවී අත්දැකීම...නුදුරේදීම ලංකාවේ ප්‍රසිද්ද නාලිකා 2ක ද මෙම බස් රථයේ දර්ශන පටයක් ගෙනහැර දක්වයි....
මෙරට ධාවනයවන බොහොමයක් අර්ධ සුබෝපබෝගී බස් රතයනට වඩා දැකුම්කළු පෙනුමකින් මෙන්ම ඉහල ගුණාත්මක සේවයක් ඔබ වෙත ලබා දෙන බස් රථයකි... මෙම බස් රථය මෙම බස් රථය 5.1 Digital Surround System with TV , හා වෙනත් බස් රථවල දක්නට නොමැති ආකාරයේ කුඩා ශීතකරන 2කින් ද , wifi සේවාව ඔබට නොමිලේම අන්තර්ජාල පහසුකම ලබා ගත හැකිය , එමෙන්ම වෙනත් බස් වල නොමැති ආකාරයේ ජංගම දුරකතන බැටරි ආරෝපණය කරගැනීමේ පහසුකම් ද ඔබට ලබාදෙයි... සැබවින් පොදු ප්‍රවාහනය වෙනස් මගකට ගෙන යන බස් රථයකි.
නමට පමණක්වූ ඇතැම් අර්ධ සුබෝපබෝගී බස් රථ හිමිකරුවන්ට හොද ආදර්ශයකි මෙම බස් රථය....
එමෙන්ම ගුණාත්මක සේවාවක් ලබාදෙන මෙම කිසිවකට නොදැවෙනි බස් රථයේ හිමි කරවන්ට ඇත්තන්ම ස්තුතීවන්ත විය යුතුයි මෙවන් ගුණාත්මක බස් රථයක් සාමාන්‍ය සේවා ගාස්තු යටතේ මාර්ගයට එකතු කිරීම පිලිබදව.
2015 දෙසැම්බර් 6 වන දින සිට මෙම බස් රථයෙන් සේවාව ඔබටත් ලබා ගතහැකිය...
වලස්මුල්ල 03 කොළඹ සාමාන්‍ය ගාස්තු බස් රථ සේවය...
වලස්මුලෙන් :- රාත්‍රී 11:30
කොළඹින් :- උදැසන 08:00 - ยานยนต์และพาหนะ
love u දම් රැජිනි❤️
නියමයි.
❤️❤️❤️
patta
බස් එක නම් සුපිරි ..
බස් එකක ගිහිල්ලා නැති මෙලොරහක් නැතිඋන් comment දාන්න එපා බන්...
supiri
godak lassanai godak ..asswa kata waha duru wewa ..riyaduru mathata & kondasdara mathata saman devi pitai ...👍👍👍👍👌👌👌👌👏👏👏🌸🌼🌹
Aththatama supiri bus eka yandath asai
Suppa mcn.Ela.
pudumakarama lassanai.siyalu asvaha katavaha duruma veva.
ela ela රවුමක් යමු
Sri lanka busses good up lord thanks I am sri lankan from k.s.a
niyamai ape rejina kawadath 1 thama oyata suba pethum e wagema supun aiye oyatath.. apita rejina rejinakatath wada watinawa eya oyatath ehemai. ehema rejinak inna oya ahankara adambara kenek widiyata kattiya oyawa dakinawa eth oya ehema nethi manussakama pirunu hoda hadawathak thiyena supirima supiri hodama hoda aiya kenek oyala ekka api hemadama innawa... rejinata wagema oyala hemotama godaaaaaaaaaaaaaaaaakk adareii oyala neththan apita mehema rejinak ne........ wachana walin kochchara kiyanna heduwath e adare tharama kiyala iwara karannawath menala iwara karanna wath be kawadawath. supun aiye oya ape rajjuruwoo
i like bus.....good luck
නියමයි
werio.
ela.....
patta baseka riyaduro datata dalada samidu pihitai
Superb ! I wish if I have a journey by this bus...what a great idea ?
beautiful
Me parana modan bus aka dan aka mehema nemei aka lassanai bro
elama
You all, better take approval from motor tariff department for all modifications. Some items seems violate motor traffic act... Anyway. Good luck...
අපරාදේ මේ බස් එකට කරපු වැඩේ .අපට මේ තරම් දුකක් ඇති වෙනවනම් අයිති අයට මොනතරම් දුකක් ඇති ද ?සිදුවු දෙයට සවුදියේ සිටින අපිද කණගාටු වෙමි .බුදු සරණයි ...!
pissu had an award
kiyanna wachana ne...
thanx bn
########################################
tunuruwane saranai dam rajinata
Sumudu Sathsara ن
Sumudu Sathsara ضصثققغعخج
superrr
dam rejina iwarai ..aye ey lassana bus eke lassana dakinna baha, :(
Cool boy ඔව් බන්....මහ පකේ පොලීසියක් බන් ඉන්නෙ....
Superiors bus niyamai ela ela
Me bus aka aluthgama ta kiya wela wata anne asai me bus aka yanda
Okkomaha Hoda Bus eka Tata nam wedak na bro, Benz, VW bus aluth bus gihin balana,, yanwa terena kochara speed giyath,,,puluwan nam Tata bus nethiwa wena bus ekak ganna
me mna reddakda bn oita wda ewa api dkala tynwa bn..hama athinma
atula me vage pata demmama antima ketayi devalayak vage
Ado ela thawa wadakali dapan bn pahasara dam rijinita gahai mn kiyana eka ani warayen karanna
pissu hadanawa sudoooo
Apo devaleyakma tamai..mevage saddeta kohmat oluva kerakila jevite epa venava...
fattta fahara adarei wasthuuuu
Dan kolaba duwan na neda
pissu hedenawa
ala bus pissa
me bus aka accident unata passe pennanna hode
nedakin kalakanni kata thoge
oma kinna epa Oi ubala wage nime me minissu bus eka hadaganne daha duk widala ubala wage ponna hettage katawal oma kiywanna epa
kalakanni katha apa yako
ohoma kiyana kata nodakin
patta