Japan Business Visa | sinhala Visa consulting | ජපන් බිස්නස් වීසා| ව්‍යාපාර වීසා | Best Japan Visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ජපානයට එන එක අද ලංකාවේ හුග දෙනෙක්ගේ හීනයක් . ඉතින් මේ හීනයට ලගා වෙන්න උත්සහ කරන අය වෙනුවෙන් කරන පුංචි අත් උදව්වක් විදිහට තමා මම මේ වීඩියෝ එක කරන්නේ . මම වීසා වැඩ කරන්නේ නැති උනත් මම වැඩ කරන ආයතනයේ මේ සම්බන්දව වැඩ කරන නිසා මගේ අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. ඔයලගේ ප්‍රශ්න මා වෙත කොමෙන්ට් කරන්න. ඉඩ ලැබුන සැනකින් පිලිතුරු සපයන්නම් .
    අපිව FACEBOOK හරහා සම්බන්ධ විමට :
    FaceBook Group
    / httpswww.youtube.comch...
    FaceBook Page
    / japaaneapi
    --------------------------------
    පාස් Papers සදහා පහල ලින්ක් එකට යන්න.
    www.espa.or.jp...
    --------------------------------
    Sri Lanka Foreign Employment Bureau
    services.slbfe....
    #SSW#Workingvisa#Japan#srilanka#specifiedskillvisa#特定技能

ความคิดเห็น • 14

  • @NuwanNkumara
    @NuwanNkumara ปีที่แล้ว +1

    Good job boss

  • @DilankaSilva-fd4mp
    @DilankaSilva-fd4mp 6 หลายเดือนก่อน

    Gambatte Kudasai..❤

  • @Japanbariya
    @Japanbariya ปีที่แล้ว +2

    සෙන්සෙයි බිස්නස් වීස ඉන්න කෙනෙක්ට වෙන වීස එකකට මාරු වෙන්න පුලුවන්ද?

  • @shiranjayashri7953
    @shiranjayashri7953 ปีที่แล้ว +2

    මහත්මයා ගොඩක් ස්තුතියි විඩියෝවට.
    ජපන් වලට බිස්නස් විසා විදියට ගිහින් මාස 3 න් 3 ට විසා අලුත් කරන ක්‍රමයක් තියෙනෙවා ද?
    බිස්නස් විසා විදියට ගිය අයට ඕන ජොබ් කරන්න පුළුවන් ද

  • @dilshananuruddha4685
    @dilshananuruddha4685 ปีที่แล้ว

    සෙන්සෙ රිෆූජි විසා එකෙන් ඉද්දි මාස3 විසා එක වැදිල තියෙද්දි කයිශා වීසා එක කට මාරු වෙන්න පුලුවන්ද?

  • @samankumara8928
    @samankumara8928 ปีที่แล้ว +3

    Mama danata Bussiness ekak karanawa company ekak widiyata mata japaneta Bussiness visa ekak hada ganna ona karala dena kawru hari innawada kohomada kara ganne meka karana process eka mokakda pls help me

    • @insidejapan7599
      @insidejapan7599  ปีที่แล้ว +1

      ජපානයේ වීසා ගැන කරන කෙනෙක් සම්බන්ධ කරගන්න මොනවගේ බිස්නස් එකක්ද ලංකාවේ කරන්නේ?

    • @samanpriyawijesinghe3586
      @samanpriyawijesinghe3586 ปีที่แล้ว

      Temporry visa gena wistharayak kiyannako sense..me visa aken awith wena visa akkata maaruwenna puluwanda

  • @thilinadevappriya9761
    @thilinadevappriya9761 11 หลายเดือนก่อน

    ape business ekata kohomada buyer kenek hoyaganne? dehytrate foods siyaluma dhewal.

  • @thanujaanuradha1722
    @thanujaanuradha1722 ปีที่แล้ว +1

    Business visa gihin japanye job karanna puluwand

    • @User32024-v
      @User32024-v ปีที่แล้ว

      ජපන් හදිසි කම්පැනි ජොබ් විසා 2ක් ඇත (ලක්ෂ 32+ටිකට් අතින්)
      ජපන් විසිට් විසා (ලක්ෂ 21+ටිකට් අතින්)
      Call if you're interested +94741731435

  • @namalbandara9097
    @namalbandara9097 ปีที่แล้ว

    Tatoo toynvnm enn beda

  • @cricketfansonly2919
    @cricketfansonly2919 ปีที่แล้ว

    Pahadili nata

  • @samanwithanaarachchi7361
    @samanwithanaarachchi7361 ปีที่แล้ว

    Please phone number eka ewana puluwan da?