SALLI POKURU || EPISODE 223 || සල්ලි පොකුරු || 14th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru
  • บันเทิง

ความคิดเห็น • 411

  • @user-ez7gk2wv6s
    @user-ez7gk2wv6s 17 วันที่ผ่านมา +89

    මගේ බල්ලා අසනීප වෙලා පාවෝ කියන වයිරස් එක හැදිලා දැන් දවස් හයක් තිස්සේ බෙහෙත් කරනවා.හැමෝම කියන්නකොඉ ඉක්මනින් සනීප වෙන්න කියලා .ඔයාලගේ ආශිර්වාදය මට ගොඩක් වැදගත් plzzzz😥😳😢

    • @babykitti537
      @babykitti537 17 วันที่ผ่านมา +8

      විශ්වයේ පිහිටෙන් මේ බල්ලාට සමිපුර්ණ සුවය ලැබේවා කියල මම විශ්වයෙන් ඉල්ලා සිටිනවා.

    • @user-ez7gk2wv6s
      @user-ez7gk2wv6s 17 วันที่ผ่านมา

      @@babykitti537 බොහොම ස්තූතිය්💓

    • @nirmaniwickramasinghe3705
      @nirmaniwickramasinghe3705 17 วันที่ผ่านมา +3

      මේක ඇත්තනම් ඔයාගෙ බව්වට සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා

    • @user-ez7gk2wv6s
      @user-ez7gk2wv6s 17 วันที่ผ่านมา

      @@nirmaniwickramasinghe3705 ඔව් ඇත්ත අනේ එයාට දැන් දවස් හයක් තිස්සේ බෙහෙත් කරන්නේ මම

    • @babykitti537
      @babykitti537 17 วันที่ผ่านมา +2

      ඔයා විශ්වයෙන් ඉල්ලා සිටින්න බල්ලාව සනීප කරලා දෙන්න කියලා. මගේ ප්‍රශ්න වලට හොඳ විසදුම් ලැබෙනවා මම විශ්වයෙන් ඉතාම ඕන කමින් ඉල්ලන විට.

  • @chandanakumara2731
    @chandanakumara2731 17 วันที่ผ่านมา +596

    මේ කතාවේ අවසානයේ හේමකයි හරිනියි අනිවා මැරෙයි ඉන් පස්සේ මොනයම් හෝ හේතුවක් නිසා චූටියටයි පින්කිටයි ඇත්තටම ඒ දේපළ වල අයිතිය බුක්ති විදින්න ලැබෙයි කියල හිතෙන්නේ මට විතරද?

    • @udeniravindra9655
      @udeniravindra9655 17 วันที่ผ่านมา +21

      ඉතින් උබ නොබලා හිටපන් කො.😂

    • @dumindacooray
      @dumindacooray 17 วันที่ผ่านมา +22

      ලංකාවේ තියෙන්නේ පට්ට බොළඳ කතා නිසා එහෙම වෙයි... කතාව සුපිරියක් නම් මැරෙන්න ඕනා චූටියයි පින්කියයි.. 😂🤭

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 17 วันที่ผ่านมา +16

      මට හිතෙන්නේ මෙයාලා නිවුන්නු

    • @LankikaDesilva
      @LankikaDesilva 17 วันที่ผ่านมา +5

      Uba kathawa balanawata wada nikan hitiyanamhri 😂

    • @RumeshEkanayake-ng3cz
      @RumeshEkanayake-ng3cz 17 วันที่ผ่านมา +2

      Ow ow

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 17 วันที่ผ่านมา +169

    අනේ අම්මෝ මේ පිංකිගෙ අම්මගෙ ඇඩියාව එපා වෙනවා

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 17 วันที่ผ่านมา

      ගොපලු කනදෙ විලාපය වගෙ

    • @shar605
      @shar605 17 วันที่ผ่านมา +2

      ඔව් නිලියවත් අප්‍රසන්නයි

    • @SupunKarunarathna-fe2pb
      @SupunKarunarathna-fe2pb 16 วันที่ผ่านมา

      ඕඕඕඕ😢

    • @Lanka79ls-kh5bw
      @Lanka79ls-kh5bw 16 วันที่ผ่านมา

      Ow Dan nam epa wenawa

    • @hashanindrajith7577
      @hashanindrajith7577 16 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත

  • @SagarikaMuthumali-vi9ez
    @SagarikaMuthumali-vi9ez 17 วันที่ผ่านมา +42

    චූටියා කොලබ ආවා කියන්නෙ ආතල් තමා😂

  • @tharuka9585
    @tharuka9585 17 วันที่ผ่านมา +88

    සුදු අක්කාගෙ කඩේ හැර කතාවම ලස්සනයි ❤

  • @chathurangasampath6523
    @chathurangasampath6523 17 วันที่ผ่านมา +109

    කඩේ සීන් අයින් කරහල්ලා,

  • @gayanlakmal3494
    @gayanlakmal3494 17 วันที่ผ่านมา +26

    බිහි කරපු අම්මේ පොඩ්ඩක් කටවහගෙන ඉන්න 😂😂

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 17 วันที่ผ่านมา +45

    පිංකිගෙ අම්මා හැමදාම කියන කතාවක් තමයි
    අනේ ඇයි බං උබ මට මෙහෙම කරන්නෙ 😂😂

    • @subashini8135
      @subashini8135 17 วันที่ผ่านมา +2

      Anika mn ube amma😂

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 16 วันที่ผ่านมา

      @@subashini8135 ඔව් ඔව් 😆

    • @nipuna2768
      @nipuna2768 16 วันที่ผ่านมา

      ​@@subashini8135ඇයි තව මගේ දුක දන්නේ මම විතරයි🤣

    • @nipuna2768
      @nipuna2768 16 วันที่ผ่านมา

      ​@@subashini8135උඹලට මගේ දුක තේරේන්නේ නෑ🤣

  • @hayley64567
    @hayley64567 17 วันที่ผ่านมา +55

    අනේ ආයෙ චූටියාවයි පින්කියාවයි ඉක්මනට එක් කරන්න සධ්ධා මාමේ.. 😢❤

  • @user-st5lz9lo3l
    @user-st5lz9lo3l 17 วันที่ผ่านมา +53

    චුටියා ගෙරි මස් කන්නැ.දවසේ හොදම කතාව....❤

    • @prabathmadushanka86
      @prabathmadushanka86 17 วันที่ผ่านมา +1

      ලැම්බට්ට ඇන්නෙ😅

  • @user-xz6wm3nd3q
    @user-xz6wm3nd3q 17 วันที่ผ่านมา +48

    පිංකි ගේ අම්මා නිශී එපා වෙනවා

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h 17 วันที่ผ่านมา +101

    ...තෙරුවනේ අනන්ත බුද්ධානුභාව බලයෙන් ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🌼 ...
    තෙරුවන් සරණයි🙏☸️

    • @chandraniMalkanthi-uv8ej
      @chandraniMalkanthi-uv8ej 17 วันที่ผ่านมา +1

      😊❤

    • @RukmanthaSadaruean
      @RukmanthaSadaruean 16 วันที่ผ่านมา

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N

  • @shanll-kn3lb
    @shanll-kn3lb 17 วันที่ผ่านมา +91

    චුරු චුරු පීල්ලෙන් නාලා
    පුටුවක් උඩ තටමලා 😂😂😂

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 17 วันที่ผ่านมา +49

    සුදු අක්ක වගේ මජර ගෑණු කොච්චර ඉන්නව ද අප්ප අද,කාලෙ සල්ලි වෙනුවෙන් ඕනි බලු වැඩක් කරන 😮😮😮

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 16 วันที่ผ่านมา

      ඇත්ත

    • @AH_DPP
      @AH_DPP 16 วันที่ผ่านมา

      සහතික ඇත්ත

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 17 วันที่ผ่านมา +47

    මම ආසම චූටියා කතා කරන විදිහට 😍😂💕

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 17 วันที่ผ่านมา +19

    මේ සුදු අක්කා එපා වේනවා අර මිහරක් හිටිය අැලට ගිහින් දපල්ලකො😂😂😂😂

  • @magedaragamage9824
    @magedaragamage9824 16 วันที่ผ่านมา +17

    නිලවීරය මූන ඉදිමෙන්න කනෝ බලන්න ආසයි 😂😂

  • @user-zo3jr1yj2w
    @user-zo3jr1yj2w 17 วันที่ผ่านมา +31

    සාරංගගේ රගපෑම නම් සුපිරියි.

  • @upeksha81
    @upeksha81 17 วันที่ผ่านมา +102

    චූටියාවයි පිංකියවයි ඉක්මනින් එකතු කරන්නකෝ❤

    • @user-fc7jd1ic9m
      @user-fc7jd1ic9m 16 วันที่ผ่านมา

      ekathu wenawa nam mona tharam chance dunna the.koheda me chutiyata melo deyak therenne nahane.

    • @KelumLakmal-jt1lv
      @KelumLakmal-jt1lv 16 วันที่ผ่านมา

      ​@@user-fc7jd1ic9mEyala ekatu wela iwarai dn.ah hanimoon gata kara eyla

    • @roshanmudalige4470
      @roshanmudalige4470 16 วันที่ผ่านมา +2

      උඹලා ජීවත් වෙන්නේ නාටකවලින්ද මේක ජීවිතේ නෙමෙයි ගොං කතාවක් විතරයි

    • @user-xc7ko
      @user-xc7ko 16 วันที่ผ่านมา

      එයා කතාව ගැනනෙ සරලව comment කරලා තියෙන්නෙ. මෙතන බනින අංකල්නෙ හද්ද ගොං විදිහට ටිපර් වෙලා reply කරලා තියෙන්නෙ 😂😅

    • @user-xc7ko
      @user-xc7ko 16 วันที่ผ่านมา

      ​@@user-fc7jd1ic9meyata terenawa. Terenne na wage innawa 😂

  • @realestateua214
    @realestateua214 17 วันที่ผ่านมา +112

    චූටියවයි පිංකිවයි ඈත් කරලා කලේනම් පව් වැඩේ ඈ 😅 දෙන්නව ඉක්මනට එකතු කරොත් හොදයි නැත්නම් අපිට පිංකිගෙ ගෙදර එවුන්ගෙ කෑගැහිලි අහලම පිස්සු හැදෙනවා 😂😂

    • @wasanalakshani7501
      @wasanalakshani7501 17 วันที่ผ่านมา +2

      ඔව් අප්පා පිංකිගේ අම්මාගේ කට.

    • @kanchan3574
      @kanchan3574 16 วันที่ผ่านมา +2

      බැ😂😂😂😂

    • @SeethaPeiris-wr1vl
      @SeethaPeiris-wr1vl 14 วันที่ผ่านมา +1

      Sali pokoro

  • @gaminiranasinghe7545
    @gaminiranasinghe7545 17 วันที่ผ่านมา +30

    පිංකිගෙ අම්මා නම් මළ විකාරයක්

  • @ChandanaJayalath-uq1yf
    @ChandanaJayalath-uq1yf 17 วันที่ผ่านมา +32

    පිංකිට නිලවිරයා හංගන් ඉන්න සල්ලි මාට්ටු වෙන්න ඔනි...

  • @sl8984
    @sl8984 17 วันที่ผ่านมา +35

    පිංකිගේ අම්මගේ කටහඩ රෑට නින්දෙදිත් ඇහෙනවා යකෝ.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 17 วันที่ผ่านมา +52

    පිංකිගෙ අම්මා ඔන්න පටන් ගත්තා අඩන්න කියවන්න 😂😂😂

    • @wathsalaserasinghe4577
      @wathsalaserasinghe4577 17 วันที่ผ่านมา +9

      මොනා උනත් පිංකිගේ අම්මගේ රගපෑම නම් සුපිරි ..

    • @chamaripeiris8662
      @chamaripeiris8662 16 วันที่ผ่านมา

      Apoo ow para dige hitiya bantige amma mita wda hodi

    • @NilushikaNishanthi
      @NilushikaNishanthi 16 วันที่ผ่านมา

      A thama amma

  • @senethdilshan9849
    @senethdilshan9849 16 วันที่ผ่านมา +8

    ආපෝ මං ගෙරි මස් කටේවත් තියන්නෑ..😂

  • @screenaddict7843
    @screenaddict7843 17 วันที่ผ่านมา +29

    තුවාලේ ඇල්ලුව වෙලේ චූටියගෙ සද්දේ මරු හැබැයි 😂💔

  • @tmnalani8066
    @tmnalani8066 17 วันที่ผ่านมา +44

    පිංකිගෙ අම්මයි නිලවීර හොරයි නම් හරිම අප්පිරියයි .

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x 17 วันที่ผ่านมา +15

    සේදර නම් මාර මීටරෙන් ඉන්නෙ😅😅😅 ආයෙත් ප්‍රශ්න අහන්න පටන් අරගෙන 😅😅😅😊😊😊🤭🤭😇😇😇

  • @Maleesha-633
    @Maleesha-633 17 วันที่ผ่านมา +21

    අයියෝ මේ පිංකිගේ අම්මගේ අදෝනාව එපා වෙනවනේ 😑😑😑

  • @ruwansampath3655
    @ruwansampath3655 17 วันที่ผ่านมา +71

    චූටියා තමයි ආතල් ඩයල් එක... ආපෝ මං ගෙරි මස් කටේවත් තියන්නෙ නෑ 😂

    • @RukmanthaSadaruean
      @RukmanthaSadaruean 16 วันที่ผ่านมา

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰th-cam.com/video/Q2FwoBWeQ1o/w-d-xo.htmlsi=SXlR92M_KXpTcV6N

    • @priyamara6694
      @priyamara6694 16 วันที่ผ่านมา

      😄😄😄😄

  • @thelifeHesh
    @thelifeHesh 17 วันที่ผ่านมา +89

    අර හොරාව පන්නල සේදර ගෙනාපු එක හොදයි පිංකිට ගෙදර ඉත්දි චූටියගෙ සල්ලි ටික සෙට් වෙන්න ඕනි

    • @anurakumara5464
      @anurakumara5464 16 วันที่ผ่านมา +1

      සේදර තමයි නියම😁😁

    • @thelifeHesh
      @thelifeHesh 16 วันที่ผ่านมา

      @@anurakumara5464 ඔව් නෙහ්

    • @KdjdaoJsiwoa
      @KdjdaoJsiwoa 16 วันที่ผ่านมา +1

      Salli henguwe wahale eee nisa hamba vena ekak nee

    • @thelifeHesh
      @thelifeHesh 16 วันที่ผ่านมา

      උස කදුවලින් වැටිල කෝම වෙලා මුකුත් අමාරුවක් නැතුව නැකිටින කතා හදන අයට ඇත්තක් හොයාගන්න තාත්වික දෙයක් හදාගන්න බැරි කමක් නැති වෙයි නේද කව්ද දන්නෙ මාම කාරය පිංකිගෙ සල්ලිත් උස්සල හංගත්දි මාට්ටු උනොතින් 😂

  • @gayaprasadi7347
    @gayaprasadi7347 14 วันที่ผ่านมา +1

    ගොඩාක් අය කියල තියනවා පිංකිගෙ අම්මගෙ චරිතය ගැන.. කතාවක සංකීර්ණ කොටසක් තමා චරිත නිර්මාණය කිරීම. මං හිතන්නෙ හිතුවක්කාර දරුවන් ඉන්න අම්ම කෙනෙක්ගෙ හැඟීම ඒ අත්දැකීම් නැති කෙනෙක්ට වුණත් දනවන්න කතාවේ අධ්‍යක්ෂවරයා වගේම රංගන ශිල්පිණියත් ලොකු මහන්සියක් දරල තියෙනවා..

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 17 วันที่ผ่านมา +10

    සේදරයා කියවන් එක නවත්තන්නම් දිව කපන්න ඕනා මොනවා කරලවත් මූව හදන්න බෑ😅🤣🤣

  • @pramudiparami6807
    @pramudiparami6807 16 วันที่ผ่านมา +5

    කෙනෙක් ගේ හිතේ කෙල්ලෙක්ට ඇති වන හැබෑම නිර්මල ආදරයක් චුටියා ට පින්කි ගැන තියෙන්නෙ

  • @rosecreations7885
    @rosecreations7885 17 วันที่ผ่านมา +24

    පිංකිගේ අම්මා නම් එපා වෙනවා .. එකම දෙබස අහලා එපා වෙලා 😂

  • @user-gp6wm3lv9u
    @user-gp6wm3lv9u 16 วันที่ผ่านมา +3

    සේදරට ඉක්මනට ටිකට් කැපෙයිද?

  • @ChethanaMathangasinghe-yk1pe
    @ChethanaMathangasinghe-yk1pe 16 วันที่ผ่านมา +3

    සාරංගගේ රගපෑම් නියමයි

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 17 วันที่ผ่านมา +20

    මේ ගැනිනම් ටකරමක්

  • @troncykadana1117
    @troncykadana1117 17 วันที่ผ่านมา +14

    Nodoking ara අම්මා ..දුවයි ..weil එක යන kan ඉන්නෙත් නැහැ ..😮😮

  • @springcity7946
    @springcity7946 17 วันที่ผ่านมา +11

    පුටුවක් උඩ තටමලා 😂😂 අප්පේ මු කියන කතාවලට ගෝලයො ටිකත් කොර වෙනවා

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 17 วันที่ผ่านมา +16

    චුටි යා ගෙ කතවා ලස්සන යි 😅

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 17 วันที่ผ่านมา +48

    පිංකිගෙ ගෙදර එවුන් මහ කරැමයක්.. ෂික් එපා වෙනවා සේරම එකයි

    • @gayansanjula2363
      @gayansanjula2363 17 วันที่ผ่านมา +2

      ඒක නම් ඇත්ත

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 17 วันที่ผ่านมา +5

      පින්කිගේ අම්මාගේ හඩ කරච්චලයක්

    • @densildesilva3514
      @densildesilva3514 17 วันที่ผ่านมา +1

      එහෙම කියන්න එප.මේක කතාවක්නෙ

  • @heshdiary
    @heshdiary 17 วันที่ผ่านมา +23

    පිංකිව හේමකගෙ ගෙදර අරන් එන්න ලැම්බටෝ. පිංකිගෙ ගෙදර කන්කරච්චලේ අහන් ඉන්න බෑ 😂

  • @thilinijayawardana743
    @thilinijayawardana743 17 วันที่ผ่านมา +18

    පව් පිංකී චූටියා

  • @senithalochana3689
    @senithalochana3689 17 วันที่ผ่านมา +16

    Chotiya nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤

  • @anjalikafernando633
    @anjalikafernando633 17 วันที่ผ่านมา +13

    සේදර මාර ඕපේ. 😂

  • @mayakumari2239
    @mayakumari2239 17 วันที่ผ่านมา +19

    මං තව වැඩි දවසක් ජීවත් වෙන්න බැරුව යයි මගේ ලෙඩ වැඩි උනා

    • @thusharamuthu1009
      @thusharamuthu1009 16 วันที่ผ่านมา

      එහෙම වෙන්නෙ නෑ . තව ඉන්න පුළුවන් .

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 16 วันที่ผ่านมา

      තෙරැවන් සරනයි

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 16 วันที่ผ่านมา

      ඉදකින් මෙ මාමා

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 16 วันที่ผ่านมา +1

      මේ නාඩගම් බැලිල්ල නවත්තලා බණක් භාවිතාවක් කරගෙන ඉන්න.වැඩිදවසක් ජීවත් වෙන්නේ නැත්නම්.

    • @mayakumari2239
      @mayakumari2239 16 วันที่ผ่านมา

      @@suneethasenevirathna5518 අනෙ මොඩයො මැරෙනවා කියලා හොටු පෙරාගෙන අඩන්නද මං

  • @SMsamadhiPrarthana
    @SMsamadhiPrarthana 16 วันที่ผ่านมา +5

    නැහැ ඒ ගොල්ලොයි මෙයාලයි තේරුම් අරගෙන සතුටින් හිටියොත් හොදයි කියලා මට හිතෙනවා. එහෙම උණොත්නම් හොදයි අප්පා❤.

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 17 วันที่ผ่านมา +29

    පිංකිග්‍ර් අම්ම නම් අපෝ ඉදකිං සාපයක් වෙලා දැන් 😏😏🤬

  • @priyafernando7763
    @priyafernando7763 17 วันที่ผ่านมา +41

    නිෂීගෙ කට තාර හොටක් වගේ පේන්නේ මට විතරද😅😅😅😅

    • @user-cg1ki1dm3l
      @user-cg1ki1dm3l 17 วันที่ผ่านมา +1

      හුත්ත කොහොම ඇත්ද😂

    • @vajirafernando2888
      @vajirafernando2888 16 วันที่ผ่านมา

      එයා හිතන් ඉන්නෙ ලස්සනයි කියලා.අපිටනේ කැත පේන්නේ.

    • @IndrikaUdeni
      @IndrikaUdeni 16 วันที่ผ่านมา

      තාර පොකුනෙ ඉන්නෙ ඒකනේ😂😂

    • @arunakithsiri3917
      @arunakithsiri3917 16 วันที่ผ่านมา

      ​@@user-cg1ki1dm3lහ්ම්ම්....දවසක් පැනපු නෙලුම් පොහොට්ටුවක් වගේ ඇති....

  • @user-st5lz9lo3l
    @user-st5lz9lo3l 17 วันที่ผ่านมา +8

    අනේ සේදර අනුන්ගේ awa හොයන්ඩ එපා....😢😢😢

  • @minushikavindya2421
    @minushikavindya2421 17 วันที่ผ่านมา +19

    කතාව දානකම් බලන් ඉන්නේ.. කලින් එපිසොඩ් දෙකම ලස්සනයි. චූටිය‍යි පිංකිවයි ඉක්මනට සෙට් කරන්න ❤

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl 17 วันที่ผ่านมา +6

    පිංකිල ගවල් මාරුකරල ගියාම ලැම්බට්ට හොයාගන්න බැරිවෙයි

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 17 วันที่ผ่านมา +5

    චුටියා 😂😂😂

  • @somakalubovila
    @somakalubovila 17 วันที่ผ่านมา +5

    💜💙💚💛💖
    මෙහෙම සමාන දෙන්නෙක් ඇතිවුනේ කොහොමද කියන එකටත් උත්තරය ලැබුනොත් හොඳයි නේද කතාවේ අන්තිමට.
    මම පුන්සිසි ජයතිලක

  • @kanthikan5145
    @kanthikan5145 17 วันที่ผ่านมา +8

    අනේ මම ආසම චූටියට එයාගෙ කතා වලට මරැ හලෝ

  • @user-py2pg7jf6r
    @user-py2pg7jf6r 17 วันที่ผ่านมา +15

    ලැම්බට් මහත්තයා නියමයි

  • @KumariKimari-po6mx
    @KumariKimari-po6mx 17 วันที่ผ่านมา +6

    Aiyoo saranga oya tamai hodatama kare

  • @mohanmouva7762
    @mohanmouva7762 17 วันที่ผ่านมา +6

    නිලවීරයා මේ මම එහෙ හුටියෙ නෑ😂😂😂😂

  • @user-fq7ml5ys4n
    @user-fq7ml5ys4n 16 วันที่ผ่านมา +3

    චුටියා ඔයානම් මාරයි

  • @mohanmouva7762
    @mohanmouva7762 17 วันที่ผ่านมา +6

    සේරදයා ආයෙ පටන්ගත පස්න අහන්න😂😂

  • @ZukoriswanZukoriswan
    @ZukoriswanZukoriswan 17 วันที่ผ่านมา +6

    Hari hari bihi karapu Amme😂😂😂😂😂😂😂😂

  • @udenika5732
    @udenika5732 16 วันที่ผ่านมา +2

    හපොයි පිංකි avila මරුවට හිනා යනවා

  • @user-zk8xq6df9u
    @user-zk8xq6df9u 17 วันที่ผ่านมา +10

    සුදු අක්කලාව පෙන්නන්නම ඕනිද?

  • @ravindrasampath5179
    @ravindrasampath5179 16 วันที่ผ่านมา

    අද වෙනකං phone එකෙන් බැලුවා , අද ඉදන් TV එකේ බලන්න පුළුවන්😊

  • @udenika5732
    @udenika5732 15 วันที่ผ่านมา +1

    සේද ර කියවද්දින් එපා වෙන්නේ මට විතරයි ද

  • @fgyggg3117
    @fgyggg3117 17 วันที่ผ่านมา +7

    අය්යෝ පිංකියෝ තමුන් වැදගත් විදිහට කථා කරනවා මාමට.මාමා කියන හොර නිළවීරයා මොකෙක් උනත් අම්මගෙ මල්ලි.

    • @AH_DPP
      @AH_DPP 16 วันที่ผ่านมา +1

      ඒකනේ තත්වය.ඒ සමාජයේ හැටි තමයි අගවන්නේ.වැරදියට හැමදේම ගන්න බෑ.සමහර අය නම්බුනාම ගන්න ඒ විදිහට ඉන්නත් ඕන.

  • @kHL546
    @kHL546 17 วันที่ผ่านมา +10

    සේදර කතාවට ඕනම චරිතයක්...

  • @maalisilani5285
    @maalisilani5285 17 วันที่ผ่านมา +3

    Sedara niyamai

  • @Shaun1993ful
    @Shaun1993ful 16 วันที่ผ่านมา +1

    සේදර එපා. ලැම්බට් ගේ ඉවසීම විශිෂ්ටයි

  • @gihansagihansa3325
    @gihansagihansa3325 17 วันที่ผ่านมา +3

    Lambat nam super 👌

  • @ajithlulbaddha2827
    @ajithlulbaddha2827 17 วันที่ผ่านมา +6

    Meka nam maha pissu kaththwak

  • @thusharamuthu1009
    @thusharamuthu1009 16 วันที่ผ่านมา +3

    සේදරට ලැජ්ජත් නෑ මට්ටුවෙන්නෙත් නෑ 😂😂

  • @user-bl9xb8qe2y
    @user-bl9xb8qe2y 17 วันที่ผ่านมา +10

    මාමා ට බුරුවා තමුසේ කියන් එක කැතයි

    • @sanjayawithanage1347
      @sanjayawithanage1347 17 วันที่ผ่านมา +3

      ඔව්.ඒ මාමට හරියන්නෙ බල්ලා කියල කතාකරන එක

  • @kaushigayani6609
    @kaushigayani6609 17 วันที่ผ่านมา +3

    සේදර ආපු එකනම් හොඳයි

  • @Sanduni.Pabasara
    @Sanduni.Pabasara 17 วันที่ผ่านมา +6

    Pinkige ammage katahada aheddith appiriyai. Ekama tika hamadama kiyawanawa. Ammage character eka ohoma chater karannepa

  • @dinushiyapa9469
    @dinushiyapa9469 16 วันที่ผ่านมา +2

    ඉතින් යකෝ මොකෙක් හරි ආයෙ අර ගෙදර ගිහින් බලපන්කො හරිනි ඉන්නවද කියලා 🤨

  • @ChandraMapa-qt1ni
    @ChandraMapa-qt1ni 17 วันที่ผ่านมา +10

    දැන් ලෝයර් කාරයට හේමකල ගෙදර යන්න කීවා නම් හරි නේ දැන් හරිනි ගෙදර ඉන්නවනේ එතකොට සැක හිතන් නැහැනේ 😂😂 7:47

    • @malimalkanthi2710
      @malimalkanthi2710 16 วันที่ผ่านมา

      මටත් ඒකම හිතුනා

  • @Tecvideo-qs6tf
    @Tecvideo-qs6tf 17 วันที่ผ่านมา +5

    Meka hosoitle ekkda 😂😂

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 17 วันที่ผ่านมา +3

    13:32 අම්මෝ 🤣💔

  • @ssssssssssss8481
    @ssssssssssss8481 7 วันที่ผ่านมา

    ලැම්බට් නියම බුලට එක ❤

  • @NimeshPabasara-bc8gi
    @NimeshPabasara-bc8gi 17 วันที่ผ่านมา +8

    😊

  • @sujeewajayathilaka6739
    @sujeewajayathilaka6739 16 วันที่ผ่านมา

  • @maheshchandana7219
    @maheshchandana7219 13 วันที่ผ่านมา

    මාමකාරය මරු ආතල් දෙන්නේ 🤣🤣

  • @PrasannaDelgodaArachchige
    @PrasannaDelgodaArachchige 16 วันที่ผ่านมา +2

    සෙදර ❤❤❤ ඉන්නවනම් පට්ට

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 17 วันที่ผ่านมา +6

    Harima ලස්සන කතාව ❤❤❤

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 17 วันที่ผ่านมา +3

    Moda nilaweera thamusema gihin balanava pinki gedara indiddi

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 17 วันที่ผ่านมา +3

    ගෙදර කඩල චූටි මඟ areida දන්නේ na ....

  • @sajithmadurawala3649
    @sajithmadurawala3649 17 วันที่ผ่านมา +3

    Pinkiyage රතු පාටින් penne mata vitharada😅

  • @tharanga71
    @tharanga71 17 วันที่ผ่านมา +10

    කථාව පටන් ගන්නම දාන කැටයමට..වැ කරණ කාලය ..තුලින් කියවෙන දේ ප්‍රබුද්ධ මනසක් තිබෙන ..ප්‍රේක්ෂකයන්ට මොනවද දැනෙන්නේ ...මුළු සර්ණවහිනියම එපා විගෙනම එනවා වාගේ එකක් දැනේනේ නැත්ද ... ප්‍රේක්ෂකයෝ ..බයියන්ට දාගෙන ..අම්මප .තවත් සතියක් ..බලල ...මගේ ග්‍රාහකත්වය ඉවත් කර ගන්නව ...එතකොටවත් ඇහැ ඇරෙයි නේ ...

  • @charukasenevirathne8752
    @charukasenevirathne8752 17 วันที่ผ่านมา +6

    චූටියනම් සෝයි 😂❤

  • @chanulakaween8952
    @chanulakaween8952 16 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @user-vr3nb4lk1d
    @user-vr3nb4lk1d 17 วันที่ผ่านมา +6

    😊😊

  • @user-fm7fh5tc4v
    @user-fm7fh5tc4v 17 วันที่ผ่านมา +3

    පව් ලැබ්බට් කටට නිදහසක් නෑ

  • @ChamodSandipa-mq8wd
    @ChamodSandipa-mq8wd 12 วันที่ผ่านมา

    මේ කතාවෙ වැඩිම දුකක් විඳින්නේ ලැම්බට් තමා 😂

  • @user-uq4mm7fp9y
    @user-uq4mm7fp9y 16 วันที่ผ่านมา

    Sedara apahu kathawata apu nisa supiri

  • @AshanChanuka-be8qw
    @AshanChanuka-be8qw 17 วันที่ผ่านมา +5

    ආයේ ලැම්බටා කතාව අප්පිරියා කරනවා

  • @nalaniranasingha8789
    @nalaniranasingha8789 17 วันที่ผ่านมา +2

    ඒ.... සුදු අක්කා 😂😂

  • @sandunaslasanka5707
    @sandunaslasanka5707 17 วันที่ผ่านมา +3

    ආපෝ පිංකිගෙ අම්ම නම් සාපයක් 🤣

  • @TharukaPerera-um4my
    @TharukaPerera-um4my 16 วันที่ผ่านมา +1

    අපෝ කෑ ගහනවා ඉවරයක් නැහැ අපරාදේ මුල ඉදලා බැලුවේ අම්මයි මාමායි දුවයි🤣