සහස්-ජානු ආදරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • #ITN #ITNSrilanka #ITNDigital #Jaanu
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 104

  • @HansikaSewwandi-dj3vx
    @HansikaSewwandi-dj3vx หลายเดือนก่อน +41

    මුන් දෙන්නා එකතු කරන්න අර ලස්සන අහින්සක චරිතේ විනාස කළා.

  • @LahiruRukmalGamage
    @LahiruRukmalGamage หลายเดือนก่อน +35

    මේ මල ජරාව බලන එක නවත්තලා දැන් සති දෙකක්😂

  • @Dikovitaabeyrathne
    @Dikovitaabeyrathne หลายเดือนก่อน +25

    ලොකේ වටේ ගිහින් ආවත් භාරගන්න හිතෙන 1st love එකක් අපි හැමෝටම තියනවා නේහ් 🤭😅😂❤️

  • @nadeeshasandaruwan1782
    @nadeeshasandaruwan1782 หลายเดือนก่อน +67

    මූට දැන් නංගි කෙනෙක් ඉන්නවදවත් මතක නෑ..අනුන්ගෙ ගෑනු පරිස්සම් කන්නො..නංගි අහේ තනියම

  • @KwtKing-xm3ks
    @KwtKing-xm3ks หลายเดือนก่อน +17

    අපිත් මෙහෙම නාට්‍ය බැලුවානේ😢

  • @anurangaIRatnasinghe
    @anurangaIRatnasinghe หลายเดือนก่อน +14

    ගූම කතාවක්. මේ මනුස්සයා මෙව්වා රඟපාලා නැත්තටම නැතිවෙනවා.

  • @mandinirajapaksha2531
    @mandinirajapaksha2531 หลายเดือนก่อน +19

    මෙ ගොන් ජරාව ඒ කාලෙ බැලුවට අපටත් හෙන ගහනව එච්චරටම ගොබ්බයි😂

  • @ishudreamz4937
    @ishudreamz4937 หลายเดือนก่อน +10

    බලන්නේ නෑ කියන එවුන් බලලා Comment දානවා....😂😂😂😂

  • @user-zo4gy2dm1c
    @user-zo4gy2dm1c หลายเดือนก่อน +8

    මොකක්ද ආදරය? අනුන්ගෙ ගෑණියෙක් ගෙනල්ල තියා ගෙන ඉන්න එකද, එයාගෙ මහත්තයට ගින්දර දීල?

  • @DewEditz111
    @DewEditz111 หลายเดือนก่อน +15

    මේක බලන එක නවත්තනවා 🥱

    • @roseannefernando5220
      @roseannefernando5220 หลายเดือนก่อน +5

      අන්තිම බාල ගනයේ තවත් නාඩගමක් 🫣🫣

  • @idunilidunil2029
    @idunilidunil2029 หลายเดือนก่อน +31

    නංගි කොහෙවත් 😂 මූ අනුන්ගෙ ගෑණු හුරතල් කරනවා. ඔච්චර අල්පොන්සු එපානම් ඩිවෝස් වෙලා යන්න තිබ්බනෙ. දැන් සහස් හොරෙන් තියන් ඉන්නෙ අනුන්ගෙ ගෑණියෙක්ව 😂

  • @Pramodi328
    @Pramodi328 หลายเดือนก่อน +14

    බලන්නෙ නෑ බලන්නෙ නෑ ගගා ආයේ බලනවා😂😂අනේ ඉතින් ....😂😂නොබලා ඉන්නවලකෝ...ඔච්චර වැලලෙන්නෙ..😂

    • @roseannefernando5220
      @roseannefernando5220 หลายเดือนก่อน +3

      මෙච්චර හොද කතා වෙන චැනල් වල තියෙද්දි කිසිම අර්තයක් නැති කතාවක් 😂😂

    • @Lakmadura7794
      @Lakmadura7794 หลายเดือนก่อน

      කාට කියන්නද.. බැන බැන බලනවා😁 බැන බැන බලනවා

    • @rashmisankalpana3980
      @rashmisankalpana3980 หลายเดือนก่อน

      Ek nm aththa directort oni widiytne kthawa lyn

  • @udarabuddika462
    @udarabuddika462 หลายเดือนก่อน +30

    මම නම් ආයේ මේ කතාව බලන්නේ නැ. කොන්ද පණ නෑ සහස්ගේ. අම්මා මරා ගත්ත ගැණිගේ පස්සෙ යනවා. 😡😡😡😡😡😡

  • @chathuka..2959
    @chathuka..2959 หลายเดือนก่อน +6

    ආයෙත් මේක බලන්න ගත්ත පලවෙනි episode වල feeling ek enw .❤

  • @-Cp____music111.
    @-Cp____music111. หลายเดือนก่อน +27

    Meka mama issara asawen baluwa dannam balanna 😑

    • @ShehanVihanga-lw6mf
      @ShehanVihanga-lw6mf หลายเดือนก่อน

      බලන්නැත්තන් නිකන් ඉදපන් මෙකෙ පුක නොදි බලන එකෙක්ට බලන්න

  • @buddhikazoisa3089
    @buddhikazoisa3089 หลายเดือนก่อน +8

    2.50නලු බට්ටො 😅 මුට රග පාද්දි තෙරෙන් නැද්ද ගැනු ලොල්ලෙක්ට රගපාන්නෙ කියලා😅

  • @nethugamage8608
    @nethugamage8608 หลายเดือนก่อน +20

    දැන් මේක ලියන්නෙ රියල් රිතුවා 😂

  • @roseannefernando5220
    @roseannefernando5220 หลายเดือนก่อน +37

    දැන් මේ කතාව නම් වැඩක්ම නෑ. අපි බලන එකත් නැවත්තුවා. 🤮🤮🤮

    • @Pramodi328
      @Pramodi328 หลายเดือนก่อน +1

      බලන එක නවත්තපු හින්දා ද මේ trailers බලන්නෙ 😂😂😂කාටද ඔය බොරු කියන්නෙ 😂😂

  • @Nishara_Dulshani_2001
    @Nishara_Dulshani_2001 หลายเดือนก่อน +9

    සහස් ජානුගෙ ඒ ලස්සන ආදර කතාව ආයෙ ඒ විදියටම පටන් ගන්නවට ආස අය හරි මේ කතාව බලයිනෙ...

  • @Nidahasevidinna
    @Nidahasevidinna หลายเดือนก่อน +14

    අනේ මේ හු&&&ත්තනම් අාය බලන්නෑ 😠😠😠

  • @miniproduction5220
    @miniproduction5220 หลายเดือนก่อน +11

    කතාව බලන් නැ දැන් අප්පිරියයි 🤮

  • @Nishara_Dulshani_2001
    @Nishara_Dulshani_2001 หลายเดือนก่อน +2

    සහස් ජානු වගේ අසරණ උන ආදරේ කරපු දෙන්නෙක්ම විතරයි ඒ වේදනාව දුක හැමදේම දන්නෙ... ජානු වගේ අසරණ උන කෙල්ලො කොච්චර හිටියත් සහස් වගේ ආදරේ කරපු කොල්ලොනම් හොයන්න හරිම අමාරුයි...

  • @isharamadushani914
    @isharamadushani914 หลายเดือนก่อน +1

    අපි නම් මේ ජරාව බලන එක නතර කරලා ගොඩක් කල්.බලන්න ඕන මන්දාරම් කතාව වගෙ කතා.මේව කතාද.😂😂😂😂😂😂

  • @udaniliyanage5938
    @udaniliyanage5938 หลายเดือนก่อน

    හරි ලස්සන කතාවක් හැම පව්ලකටම මෙහෙම වෙන්න ඔනි ලංකාවෙ 😂😂

  • @KAviKaRi678
    @KAviKaRi678 หลายเดือนก่อน +2

    අඩේ අපරාදෙ කතාව

  • @Madhu3732
    @Madhu3732 หลายเดือนก่อน +7

    මාර දේවල් වෙන්නේ 🙄 හොදට ස පාසිස් මන්....🙄😫

  • @Ish-pc9tp
    @Ish-pc9tp หลายเดือนก่อน +4

    Apooo meka den toilet walak wage..😂😂😂😂

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by หลายเดือนก่อน +1

    asama kathava❤❤❤

  • @hirunilakmali712
    @hirunilakmali712 หลายเดือนก่อน +2

    බලන්නෙ නෑ කියලා බලන කට්ටිය ගොඩයි වගේ 😂

  • @JollyCraze
    @JollyCraze หลายเดือนก่อน +4

    Dn nm appiriyai

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +4

    මෙහෙම පිරිමියෙක් නම් මුලු ජිවිත කාලෙම තනියම හිටියත් කිසිම girl ලැබෙින්න එපා (කතාවට උනත් )😡😡

  • @sasindisahasna717
    @sasindisahasna717 หลายเดือนก่อน +5

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +10

    නොදකින් මූ දැන්නම් පේන්න බෑ

  • @Famousup
    @Famousup หลายเดือนก่อน +1

    මේක බලන එක නවත්වල ලලයි ලිලයි ලයි බලන්න යාලුවනේ

  • @daiyawithmashi
    @daiyawithmashi หลายเดือนก่อน +2

    අනේ රෙද්දෙ ආදරේ ,,,,ඕක අපි බලන්නෙ නෑ ,සහස් අයින් වෙයන් ඕකෙන්

  • @NadeenaDinithiashalya
    @NadeenaDinithiashalya หลายเดือนก่อน +9

    තාම මේක බලන එවුන් ඉන්නවද 😂😂😂😂😂😂

  • @user-jp1wp1lt5r
    @user-jp1wp1lt5r หลายเดือนก่อน +1

    me pake kathawa balana eka nawattala sati 3k😂😂😂

  • @isurulshan4356
    @isurulshan4356 หลายเดือนก่อน +2

    මට මෙහෙම ෆිල්ම් එකක් මතකයි 🤔

  • @ah7800
    @ah7800 หลายเดือนก่อน +1

    සහස් කාරයා බන්ටිව සෙටි කර ගත්තා අලු කොබොයියා කැනඩාවට පැන්නට පස්සේ.

  • @slththaravi
    @slththaravi หลายเดือนก่อน +1

    යකො නොරා බලහන්කො

  • @Chuti-wz8qu
    @Chuti-wz8qu หลายเดือนก่อน +10

    මම දැන් සතුටු වෙනවා කලින් ම මේක නතර කරපු එක ගැන 😢

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน

      නතර කරානම් මේවා බලන්නෙ ඇයි😅

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok หลายเดือนก่อน

    ❤❤

  • @444ranax8
    @444ranax8 หลายเดือนก่อน

    ❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    අපෝ මේ ජරාව... ඉක්මනින් ඉවර කරන්න 🫵🫵

  • @isuruprasadperera3758
    @isuruprasadperera3758 หลายเดือนก่อน +6

    Stop this janu keeewaaa lassana kathaawa

  • @sudeeshahewage-hq5go
    @sudeeshahewage-hq5go หลายเดือนก่อน +5

    Asama kathawa

  • @thisarikarathnayaka7966
    @thisarikarathnayaka7966 หลายเดือนก่อน

    Itn කියන්නෙ අපි පොඩි කාලෙ බොහොම අර්ථවත් ටෙලි නාට්‍ය පෙන්වපු නාලිකාවක්. ඒ වගෙ නාලිකාවකත් මේ වගේ නාට්‍ය පෙන්වද්දි හරිම දුකයි. අර්ථවත් නාට්‍ය නැත්නම් අපි ළමා කාලයේ බලපු නාට්‍ය ( වෙද හාමිනේ/ දූ දරැවෝ/ අඹ යාළුවෝ/ වගේ) නැවත පෙන්නන්න. සමාජයක් විනාශ නොකර

  • @dreamgirl....4332
    @dreamgirl....4332 หลายเดือนก่อน +7

    මේකෙ උන් බලන එක නැවැත්තුවා කිව්වට බැන බැන හොරාට බලනවා😂

  • @thilinikanchana261
    @thilinikanchana261 หลายเดือนก่อน +1

    aparade meka balanna gaththe.. dan idanwth nawaththnw.. itn eke mehem gon kthwk dkkmai

  • @janeeshaperera3277
    @janeeshaperera3277 หลายเดือนก่อน

    Januva beranna gihin alphi sahasgen marum kanna ona januge adare tharama apahu danenna

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by หลายเดือนก่อน +4

    sahas ❤janu❤

  • @Love_and_light44
    @Love_and_light44 หลายเดือนก่อน +1

    😂😂

  • @user-gk6ni7eg1h
    @user-gk6ni7eg1h หลายเดือนก่อน

    Api balana eka nawaththuwa..

  • @ah7800
    @ah7800 หลายเดือนก่อน

    මේ කතාව බලන හැමෝටම තේරෙනවා කතාව ගොබ්බ කියලා, නමුත් කතාව ලියන ඵකාට ඵ්ක තේරෙන්නේ නෑ.

  • @manjularukshan1176
    @manjularukshan1176 หลายเดือนก่อน +1

    ආදරෙයි ඩිරෙක්ටර් සගෝ. මේක මෙහෙම නොවුන නම් කතාව පට්ට අසම්පුර්ණයි. ඔයා වැඩ්ඩෙක්. සම්මාන හම්බුවෙන්න ඕනේ වැඩ්ඩෙක්. ලෝකේ වෙනස් විදියට දකින බුවෙක්. අවදානම් ගන්න බය නැති පොරක්. මේ තීම් එක දිගටම අරන් යන්න. මේ දෙන්නව අන්තිමේ එකතු කරන්න. ඔයාට ජය

  • @hiruni515
    @hiruni515 หลายเดือนก่อน +15

    Janu - Sahas ❤

  • @rashmisankalpana3980
    @rashmisankalpana3980 หลายเดือนก่อน

    Ane sahas janu 😢

  • @user-eb9ge4xt5j
    @user-eb9ge4xt5j หลายเดือนก่อน +1

    Me moda katawa wanas karanna anunge ganu ganna charitha apa

  • @tharakamaxs6626
    @tharakamaxs6626 27 วันที่ผ่านมา

    Den me kathawa wedak ne Meka balana Aya adu wela

  • @nadunikavindya177
    @nadunikavindya177 หลายเดือนก่อน +11

    සහස් ජානු🥺❤️

  • @sandyananayakkara2650
    @sandyananayakkara2650 หลายเดือนก่อน

    Noora oyata napuru charithe gelapenne nee

  • @usersadee
    @usersadee หลายเดือนก่อน

    itn ake redith gelwenwa ne jarwl walin😂

  • @ThejaSeneth-do2vs
    @ThejaSeneth-do2vs 29 วันที่ผ่านมา

    Jarawak dannam..

  • @ddmpraveen3167
    @ddmpraveen3167 หลายเดือนก่อน +4

    Gon kathawa blnd epa

  • @upekshani9478
    @upekshani9478 หลายเดือนก่อน +1

    කතාවට උනත් ඊය සහස් lejja nedd ,අනුන්ගෙ gehenu පරිස්ස්මින් කරන්න .තමන්ගෙ අම්මා මරා ගත්තා girlwa 😑😶

  • @AnupamaPrithimali
    @AnupamaPrithimali หลายเดือนก่อน

    බලන් ගියාම මෙකෙ ඔක්කොම හොරු හරි එකෙක් නැ 😅

  • @user-ck4co6tm2d
    @user-ck4co6tm2d หลายเดือนก่อน

    E kathawa hatiyta thma raga panne.

  • @annsenali2134
    @annsenali2134 หลายเดือนก่อน

    Januta eka hitak ne puduma ganiyak eka minihak ekka inna barida

  • @kashgamage9091
    @kashgamage9091 หลายเดือนก่อน +10

    ඇල්ෆි කලින් නෝරගෙ පවුලට මොනාහරි අසාදාරනයක් කරල ඇති.නෝර ඇවිත් ඉන්නෙ එයාගෙන් පලිගන්න ....🤭🤭🤭මමත් මේ දවස්වල ජානු script එකක් ලියනව,ඒකෙ තියෙන්නෙ එහෙම✍️✍️

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน +1

      නෝරාටත් ඕන් අල්පොන්සොව හිරේ යවන්න වගේ🤔

    • @shaniharshi2904
      @shaniharshi2904 หลายเดือนก่อน

      අල්පෝන්සු කලින් කසාද බැදපු කෙනෙක්

    • @subashini8135
      @subashini8135 หลายเดือนก่อน

      ​@@shaniharshi2904 a waga😮

    • @kashgamage9091
      @kashgamage9091 หลายเดือนก่อน

      @@shaniharshi2904 වෙන්නත් පුලුවන් නේ

    • @Ish-pc9tp
      @Ish-pc9tp หลายเดือนก่อน

      මටත් කොටසක් දෙන්නකො හලෝ ලියන්න.🤪🤪🤪

  • @shegiofficial7939
    @shegiofficial7939 หลายเดือนก่อน

    ඇයි කතාව විනාස කරන්නෙ ජානුනම් සහස්ට සෙට් කරන්න එපා මේක හීනයක් වෙන්න

  • @thusharithusharithushari1772
    @thusharithusharithushari1772 หลายเดือนก่อน +7

    Janu dan ganikawak wage

  • @hniruddikahreath5673
    @hniruddikahreath5673 หลายเดือนก่อน

    වැඩක් නැ ඇත්තටම දැන්

  • @usersadee
    @usersadee หลายเดือนก่อน

    මේ වගේ මල ජරාවල් ..ජනු ගොන් බැල්ලිය්ක් නේ😂😂

  • @HansikaSewwandi-dj3vx
    @HansikaSewwandi-dj3vx หลายเดือนก่อน +3

    මුන් දෙන්නා එකතු උනොත් ආය ITN නාට්‍ය බලන්නෙත් නෑ

  • @YogasVlogs-yq2qm
    @YogasVlogs-yq2qm หลายเดือนก่อน

    දැන් නම් අප්‍රසන්නයි දැන් නම් කතාව . මොන දේ වුනත් අල්පෙන් සුනු පවු. ජානුගේ චරිතෙ නම් හරිම පිලිකුල් සහගතයි.

  • @UpulShantha-ow2vz
    @UpulShantha-ow2vz หลายเดือนก่อน

    අනේ ඇයි අර නොරව නපුරු කරලා

  • @grd840
    @grd840 หลายเดือนก่อน +5

    Me mona huttkda

  • @ajanikumarage6414
    @ajanikumarage6414 หลายเดือนก่อน +1

    Mona magule katawakda oi me.. shik

  • @AyeshaMadushani-ln5ob
    @AyeshaMadushani-ln5ob หลายเดือนก่อน

    Kathawa EPA kla

  • @geethayasodara7921
    @geethayasodara7921 หลายเดือนก่อน +1

    මල විකාර කතාවක්...🤮🤮🤮🤮🤮

  • @nalakakumara7728
    @nalakakumara7728 หลายเดือนก่อน +1

    කෑවා huttp කතාව

  • @sandeepasewmini2337
    @sandeepasewmini2337 หลายเดือนก่อน

    😂🤢

  • @user-sf9ec8ou4u
    @user-sf9ec8ou4u หลายเดือนก่อน

    🤮🤮

  • @SUPER-mf4xo
    @SUPER-mf4xo หลายเดือนก่อน +1

    Appo wesa baduwata sahas set karai wage me ponna director pakayaa

  • @SanduniKuruppu-qt6cm
    @SanduniKuruppu-qt6cm หลายเดือนก่อน

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 หลายเดือนก่อน