Purple Range NonStop 3 | 123 | පර්පල් රේන්ජ් - 123 | One Two Three

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Purple Range
    NonStop 3
    පර්පල් රේන්ජ් - 123
    One Two Three
    123
    Original Artist: Purple Range Band
    ********************************************
    Purple Range Old Collection
    Artist
    Chamara Weerasinghe
    Sathuta Suranga
    kaweesha kawiraj
    මෙම ගීතවල සම්පූර්ණ අයිතිය මුල් ගායනය සතුවේ.
    This Songs credit goes to original Artist & Music Company.
    For Copyright matter please contact: lkhitz.lk@gmail.com
    තව තවත් සුමියුරු ගීත ඇසීමට අපව Subscribe කරන්න. For Subscribe Click Below
    goo.gl/AUu6n4
    goo.gl/6244rv
    #purplerange #Nonstop3

ความคิดเห็น • 166

  • @kumarabalasuriya2330
    @kumarabalasuriya2330 4 หลายเดือนก่อน +14

    2010වෙනකල් ආව බැන්ඩ් වගේම ගායකයන්ගේ ගිතත් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. ඒත් 2006 විතර කරුමෙට අර ස්ටාර් මේ ස්ටාර් ගගා ආවට පස්සේ තමයි උගුරු කඩන් කෑගහන්නයි කන්දොස් කිරියාවක් නැති මියුසික්වයි පටන් ගත්තේ.... කොච්චර ඩේටා ගියත් මේවා හිතට සැහල්ලුයි අහද්දී....❤❤❤❤❤❤❤

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt 5 หลายเดือนก่อน +9

    මොන මොන බෑන්ඩ් ආවත් අපිට පර්පල් රේන්ජ් විතරයි .ඒ රහ දන්න එකෙක් වෙන එව්වට ඇබ්බැහි වෙන් නෑ යාලූ❤ 🔥❤️

  • @HarshiWijesinghe-eo3vq
    @HarshiWijesinghe-eo3vq 8 หลายเดือนก่อน +14

    ඒ කාලේ මතක පිලිවෙලට මතක් වෙනවා...අපොයි පලවෙනි ආදරේ...කොහේ ඉන්නවද දන්නෑ 🙉😁

    • @Nishan84-bn8lb
      @Nishan84-bn8lb 4 หลายเดือนก่อน +2

      හොයල බලන්න දැක්කම ආසහිතෙයි

  • @rajithanilusha5443
    @rajithanilusha5443 หลายเดือนก่อน

    මොනා ආවත් මේවත් එක්ක බෝඩ් වෙන්න බෑ 2024.07.31 ත් අහනවා ❤❤

  • @rangalakmal2795
    @rangalakmal2795 4 หลายเดือนก่อน +7

    චාමර අයියා කියන්නෙම ලෝකයක්..

  • @gamagenuwan5964
    @gamagenuwan5964 3 ปีที่แล้ว +8

    Purple range api asama kale nonstop ekak ❤️❤️❤️❤️

  • @lakshankannangara3423
    @lakshankannangara3423 ปีที่แล้ว +10

    ඒ කාලේ ඇහුවා නෙමෙයි පට්ට ගැහුවා. තාමත් පුළුවන් සිංදු ටික පිලිවලට කියන්න.❤️❤️

    • @gihandevasinghe2059
      @gihandevasinghe2059 ปีที่แล้ว

      Meke sinduwak thynwa neda nuwara wewe sakmana karana hansyo kiyala ea sinduwe mula mokdda mcn

  • @udayangaaluthpatabandige2648
    @udayangaaluthpatabandige2648 2 ปีที่แล้ว +18

    අවුරුදු 17ක් අපි තාමත් එදා වගේම රසවිඳිනවා

  • @damayanthikumarasinghe6180
    @damayanthikumarasinghe6180 11 หลายเดือนก่อน +2

    කාලයත් එක්ක හැම දෙම වෙනස් වෙලා එද ඒහුවා වගෙ අදත් අදත් අහනවා හිතට මරවිදිහට දැනුනා එකනමි අද වගෙද එදා එක මරම විදිහක් කියන්න වචන නැ.ආදරෙයි එ හැම සිංදුවක් ගනේ අයෙත් අතිතය මොහොතකට මතක් කරලා දුන්නා 😢😢😢😢

  • @damindanuwan2207
    @damindanuwan2207 2 ปีที่แล้ว +8

    Purple range 💜💜💜 dinen Dina jayama Wewa!!!😎😎😎

  • @Dulnethkejan-wz3uh
    @Dulnethkejan-wz3uh 5 หลายเดือนก่อน +2

    ඉස්සර සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලගෙ නන්ස්ටොපුත් හොඳයි

  • @dilipkumaraaberathna6271
    @dilipkumaraaberathna6271 ปีที่แล้ว +1

    Prasanna wikramagea ..chamil chinthaka..alex..shan ..senaka..sudath ..idunil chamara sathuta..api asama set aka......

  • @udayangaaluthpatabandige2648
    @udayangaaluthpatabandige2648 3 ปีที่แล้ว +4

    Purpale range band eke swarnamaya kalaya thamath api ee lassana athithayata adarei.🌼

  • @udithapiyumal9786
    @udithapiyumal9786 10 หลายเดือนก่อน +3

    දැන් පර්පල්‍ රේන්ජ්ල ගහන කොත්තු වගේ නෙමෙයි මේව.කනට මීපැනි

  • @asankaasanks4118
    @asankaasanks4118 2 ปีที่แล้ว +4

    Niyamai

  • @nilushan1464
    @nilushan1464 2 ปีที่แล้ว +15

    තෙල් පෝලිමේ ආතල් එකහ්❤️😍❤️

  • @sameerabuddika7269
    @sameerabuddika7269 ปีที่แล้ว +3

    සුපිරික් තාමා ඉතින්

  • @ruwandhanushka7766
    @ruwandhanushka7766 3 หลายเดือนก่อน

    One two three,,,,,,,,,,aluth sir,,,,,,,,,,,,sakura mal,,,,,,,,,,,best non stop yaluwane

  • @GshGsg-ti2se
    @GshGsg-ti2se 5 หลายเดือนก่อน +2

    පට්ට පට්ට

  • @kamaniindralatha6156
    @kamaniindralatha6156 3 ปีที่แล้ว +1

    Pata purple range asama nonstop eka....superi

  • @dineshmadusanka5038
    @dineshmadusanka5038 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @rasara.gamage
    @rasara.gamage ปีที่แล้ว

    Athitheta ekka giya nonstop ekak asama ekak ❤️❤️❤️

  • @ashanthilakarathna194
    @ashanthilakarathna194 9 หลายเดือนก่อน +3

    සුපිරියක් තමයි ඉතින්......❤️❤️❤️❤️✌✌✌✌✌✌

  • @shiranthashiran1280
    @shiranthashiran1280 2 ปีที่แล้ว +2

    A kale apu nonstop walin hoadama aka meka thamaiii

  • @KelumSangith
    @KelumSangith 3 หลายเดือนก่อน

    ❤🎉

  • @YUVIN_HANSAJA
    @YUVIN_HANSAJA 9 หลายเดือนก่อน +1

    7:47

  • @sanjeewajayasundara1012
    @sanjeewajayasundara1012 3 ปีที่แล้ว +1

    Mama asama sindu👍💕

  • @kasunkumara4871
    @kasunkumara4871 5 หลายเดือนก่อน

    Eda wagema adath. ❤️❤️❤️❤️

  • @laxmankarunarathna3388
    @laxmankarunarathna3388 ปีที่แล้ว

    supiri nonstop ekaak😊😊😊😊😊😊😊😊😊😊😊

  • @kanishkaprasad1103
    @kanishkaprasad1103 4 ปีที่แล้ว +8

    Supiri 🎶 ❤💥

  • @kumarasirigamage8347
    @kumarasirigamage8347 3 ปีที่แล้ว +12

    හොද වැඩෙ පටිටනෙ යාලු

  • @kasunbandara5369
    @kasunbandara5369 6 หลายเดือนก่อน

    Elah..❤

  • @MethujaNiunitha
    @MethujaNiunitha 9 หลายเดือนก่อน

    🤗🤗🤗🤭🤭 ගැම්ම

  • @piyumiparamitha582
    @piyumiparamitha582 3 ปีที่แล้ว +4

    Aurudu 15kin ehuwe mathak wela ela

  • @yasiruthikshana3713
    @yasiruthikshana3713 ปีที่แล้ว +1

    Maru 😘😘😍

  • @dimuthuudayanga6940
    @dimuthuudayanga6940 2 หลายเดือนก่อน

    prasnna aiyage pad parai chamil drum beet akai maruwatama denawa

  • @ruchiraseneshmadushanka7289
    @ruchiraseneshmadushanka7289 3 ปีที่แล้ว +4

    මේවා නේ නන්ස්ටොප්🥰🥰🥰🥰🥰🥰👇

  • @omeshdilakshana9988
    @omeshdilakshana9988 2 ปีที่แล้ว

    එල

  • @ГаянЧатуранга
    @ГаянЧатуранга 8 หลายเดือนก่อน

    👌👌👌

  • @tharidudananjaya520
    @tharidudananjaya520 3 ปีที่แล้ว +1

    👍👍 💞 🔥🔥 👏 ✨

  • @KamalNiroshan-c1q
    @KamalNiroshan-c1q 8 หลายเดือนก่อน

    Maru

  • @dedduwajayathunga1947
    @dedduwajayathunga1947 3 ปีที่แล้ว

    පට්ටයි

  • @ANIMUSTREDING
    @ANIMUSTREDING ปีที่แล้ว

    Super ❤❤❤❤❤

  • @lakshithasilva2686
    @lakshithasilva2686 8 หลายเดือนก่อน

    Thamath ahanawa

  • @Janithahashen
    @Janithahashen หลายเดือนก่อน

    2024 ahana aya ko

  • @bpmr5103
    @bpmr5103 3 ปีที่แล้ว +2

    😀

  • @Crafts_and_Tech_DIY
    @Crafts_and_Tech_DIY 7 หลายเดือนก่อน

    Qality sound ❤

  • @ChamaraMadushan-p2m
    @ChamaraMadushan-p2m ปีที่แล้ว

    12i broo

  • @sanjeewaprabhath8810
    @sanjeewaprabhath8810 2 ปีที่แล้ว +1

    Hmmmo

  • @NawanLahmal
    @NawanLahmal ปีที่แล้ว

    Den 34 aurudu 20 paranai

  • @sadunnishantha9484
    @sadunnishantha9484 ปีที่แล้ว +26

    ඒ කාලෙ කොච්චර අහපුවද.පට්ට නන්ස් ටොප් එකක් .අතිතෙ මතක් වෙන කොටත් ගොඩක් වෙදනවෛ

  • @උපුල්-ෆ4ත
    @උපුල්-ෆ4ත ปีที่แล้ว

    Me nonstop eka apu dawase ada wenakam ehana

  • @imiyagearunasiri2900
    @imiyagearunasiri2900 ปีที่แล้ว

    😮❤😂🙏👍

  • @ajithpremasiri4088
    @ajithpremasiri4088 5 หลายเดือนก่อน

    Kochchara ahuwath EPA wenne na

  • @sandaruvlogs
    @sandaruvlogs 2 ปีที่แล้ว

    2022..... ❤❤❤

  • @Manoj-k8i
    @Manoj-k8i ปีที่แล้ว +1

    මේකේ mp3 download කරගන්න විදිහක් නැද්ද

  • @AyodyaMihiranth
    @AyodyaMihiranth ปีที่แล้ว

    Hi😅😊

  • @wasanasandamali397
    @wasanasandamali397 4 หลายเดือนก่อน

    ඒ කාලෙ තිබුන sound balance දැන් නැහැ බලන්න sound vioce මොනතරම් පැහැදිලිද කියලා

  • @menumadu8274
    @menumadu8274 ปีที่แล้ว

    meke alex aiyage lead part barwanawak wagei.

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +79

    පර්පල් රේන්ජ් ස්වර්නමය යුගයේ ආපු නොන්ස්ටොප්. හැබෑයි මේකෙ ප්ලේ කරන්නෙ මෙයාල නෙවෙයි. මේ නොන්ස්ටොප් එකට ප්ලේ කරන අය හරියටම කිව්වොත් ඉන්නෙ නායක තුමා විතරයි බේන්ස් ගිටාර් වලින් 😢

    • @priyanthipriyanthi
      @priyanthipriyanthi ปีที่แล้ว +4

      Kauda play krnne

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 ปีที่แล้ว +7

      @@priyanthipriyanthi චම්ලි චින්තක (ඩ්‍රම්ස්) ප්‍රසන්න වික්ක්‍රම ගේ (ඔක්ත පෑඩ් ) රියෙන්සි ඇලෙක්ස් (ලීඩ් ගීටාර් ) මම දන්න ටික

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 ปีที่แล้ว +4

      ඒක ඇත්ත මෙි photo එකේ ඉන්න සෙටි එක නෙවි.සතුට සේනක අයියා,චම්ලි අයියා විතරයි මෙතන ඉන්නෙ

    • @indikasampath557
      @indikasampath557 ปีที่แล้ว +1

      මෙයලා නෙවෙයිද ප්ලෙ කරන්නෙ.එහෙනම් ඉතිං සේනක ක්‍රිස්බන් ගෙන් අහන්නම ඕනේ

    • @chathurangapushpakumara8712
      @chathurangapushpakumara8712 ปีที่แล้ว

      Ppppp

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 4 หลายเดือนก่อน

    කවුද මේක play කරන්නෙ ෆ්ලෑෂ්බැක් ලත් ඉන්නව නෙහ් රොශාන් කින්ස්ලි ඒම

  • @AsankaPremathilaka-q4m
    @AsankaPremathilaka-q4m 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @susanmalinda7793
    @susanmalinda7793 ปีที่แล้ว +1

    සුපිරි

  • @NirupamaBopage
    @NirupamaBopage 8 หลายเดือนก่อน +3

    2024 පට්ටම එකක් දැනෙන්නේ මේක අහද්දි. මුලින්ම ඇහුවේ 2007 වගේ සාමාන්‍ය පෙළ කාලේ

  • @hansasahan94
    @hansasahan94 3 หลายเดือนก่อน

  • @malinduudayanga6898
    @malinduudayanga6898 5 หลายเดือนก่อน

    ❤❤

  • @NissankaNissanka-n3w
    @NissankaNissanka-n3w ปีที่แล้ว

    ❤❤❤

  • @dammikapieris4608
    @dammikapieris4608 ปีที่แล้ว

    ❤❤

  • @saratharachchi-wv2ci
    @saratharachchi-wv2ci ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @shantikarashanti5102
    @shantikarashanti5102 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dimuthusampath4647
    @dimuthusampath4647 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @thisaruwanninayaka3947
    @thisaruwanninayaka3947 ปีที่แล้ว +21

    මුලින් ම ඇහුවෙ 2005 අදත් අහනවා...❤️❤️❤️

    • @surajmadusanka2685
      @surajmadusanka2685 6 หลายเดือนก่อน +1

      2024 අහන අය කො ❤🎉🎉

  • @NalinSasanka-vj2mv
    @NalinSasanka-vj2mv 5 หลายเดือนก่อน +1

    ප්‍රසන්න අයියගෙ පෑඩ් ගැහිල්ල කියල වැඩක් නෑ ඒත් මේකෙ පොටෝ එකක්වත් නෑ..මේ රහ අද ඉන්න කාටවත් දෙන්න බෑ මේ කැසට් එක මුලින්ම අහපු පරම්පරාව අපි..ප්‍රසන්න අයියගෙ පෑඩ් ගැහිල්ලෙන් තමයි බෑන්ඩ් එක ගොඩ ගියේ අදටත් පරන කැසට් විතරයි අහන්නෙ..

  • @JanithRansika
    @JanithRansika ปีที่แล้ว +10

    ආයෙත් O/L A/L TECH ගිය කාලෙට ඉබේම යනව....ඒත් එපා වෙන්නෙම නැහැ...ළග ළග දෙපාර තුන් පාර අහනව....❤❤❤

  • @arnakumara-wv7wu
    @arnakumara-wv7wu 3 หลายเดือนก่อน +2

    Mata mathaka vidiyata nm me kasat piz Ape gedara thibuna godak dan nm dakinnawath na eka paththak iwara una gaman anith paththa danna set eka gawata duwanna ona maru ..💞🙈

    • @sindusrilanka112
      @sindusrilanka112 3 หลายเดือนก่อน +1

      ow habai passe kaleka awa auto anik paththa watena double head thiyena caset recoder neda..

  • @hasithapramod2851
    @hasithapramod2851 ปีที่แล้ว +5

    හොය හොය හිටපු එකක්😍😍😍

  • @gdanapalazineth5516
    @gdanapalazineth5516 ปีที่แล้ว +16

    මම ආසම නොන්ස්ටොප් එකක් ❤️❤️🎸🎶

  • @InduMalshan-ps9tx
    @InduMalshan-ps9tx ปีที่แล้ว +10

    මෙක මුලින් අහුවෙ මුන අවුරුද්දේද ,,, දැන් මෙක අහනකොට උබලගේ වයස කීයද බලමු 💓😍☺️😎

    • @ChamaraMadushan-p2m
      @ChamaraMadushan-p2m ปีที่แล้ว +4

      2005 he ahuwe අවුරුදු 13i etakota den me අවුරුද්ද අවුරුදු 18k wenawa nonstop ekata mt 30 haii😮😮

    • @malindusandun4623
      @malindusandun4623 ปีที่แล้ว +3

      2005 dhi ethkota wayasa awurudu 7i den 25 i

    • @Arunamusic-tk6xb
      @Arunamusic-tk6xb 9 หลายเดือนก่อน +2

      11washare ahuwe dan wayasha 35

    • @kumarasamira1587
      @kumarasamira1587 6 หลายเดือนก่อน

      2005.....අවුරැඋු 16🤭🤭🤭🤭

    • @dinukas.ilangakoon4667
      @dinukas.ilangakoon4667 4 หลายเดือนก่อน

      2008 වගේ ඇහුවෙ. එතකොට 8-9වසරෙ වගේ. දැන් වයස 28ක්

  • @සුමුදුනුවන්
    @සුමුදුනුවන් 3 ปีที่แล้ว +4

    පට්ට

  • @ramanisriya6568
    @ramanisriya6568 ปีที่แล้ว +5

    කියන්න වදන් naa ලස්සන ma ලස්සනයි කරන කියන සෑම දෙයකි n ma jaya ma jaya වේවා කියලා mama prarthana කරනවා 💚💚💚💚💕💚💚💚💚💕💚💚💚💚💕

  • @RandinaMadhushan
    @RandinaMadhushan 8 หลายเดือนก่อน +1

    සුපිරිම සින්දු සෙට් එක ඈ ❤️❤️❤️

  • @NuwanEkanayaka-ss7pu
    @NuwanEkanayaka-ss7pu 5 หลายเดือนก่อน

    2003 sunfalawa falashbak, pupal reng,senith....meyala tharageta nonstop gahauwe...

  • @chinthakaofficial8214
    @chinthakaofficial8214 ปีที่แล้ว +2

    ඒ කාලේ අහාපුවා ❤

  • @Harshi-le9qp
    @Harshi-le9qp ปีที่แล้ว +1

    Aurudu 18kata passe tamath mathakai eda wagema♥️♥️

  • @SadeepRukshan-sv9dn
    @SadeepRukshan-sv9dn 5 หลายเดือนก่อน

    kochchara ahuwath epa wenne na

  • @ChamilKodikara
    @ChamilKodikara 2 วันที่ผ่านมา

    ❤❤

  • @GayanDilanka-b4l
    @GayanDilanka-b4l 7 หลายเดือนก่อน +1

    Mn asama ekak meka

  • @asur_official
    @asur_official ปีที่แล้ว +1

    Asama nonstop eka

  • @DulakshiShanika
    @DulakshiShanika 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanakachathurangachathura9703
    @chanakachathurangachathura9703 ปีที่แล้ว +1

    මං ආසම nonstop එක

  • @kavindusandaruwan5413
    @kavindusandaruwan5413 ปีที่แล้ว +1

    meka ahaddi patta🙂

  • @music-gg7fg
    @music-gg7fg 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @surendrajeevan1219
    @surendrajeevan1219 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @hasithanuwan6641
    @hasithanuwan6641 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌❤️❤️❤️❤️❤️👍👍👍

  • @sanka6757
    @sanka6757 2 ปีที่แล้ว +1

    🙂🙂🙂🙂🙂🙂👍👍👍

  • @indikadisanayaka..9719
    @indikadisanayaka..9719 8 หลายเดือนก่อน

    මාරම ලස්සනයි .කියන්න වචන නෑ...

  • @dileepababa4824
    @dileepababa4824 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @NMusicART-ts8sf
    @NMusicART-ts8sf 8 หลายเดือนก่อน

    ගැම්ම❤

  • @MadhusankaMadhusanka-ww2vb
    @MadhusankaMadhusanka-ww2vb 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamaradilshan7435
    @chamaradilshan7435 3 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍🥰🥰🥰