ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දේශපාලනය සදහා, කුමන ආගමක් හෝ අපහාස කිරීමට යොදා ගැනීම කව්රැ කලක් එය වරදක් වන්නේමය. තවද එයට නිදහසට විග්‍රහයන් අවශ්‍ය නැත.
විනාඩි 15 ට ගොඩාක් කියන්න තිබුනා,කරුණු හොදයි,ස්ප්‍රීඩ් මදි වගෙ,කාලය වටිනා නිසා,
අයියා කොහොමද විඩියො එකාක් දන්න කල් හාරි
මේ,පසුබිම් සංගීතය සහ රූප රාමු ඔබේ දේශනය හා ගැලපෙනවද නැද්ද යන්න සලකා ඔනොබැලීම අඩුවක් ලෙස දකිනවා.
ඔව් ....ඔව්....අර අහවල් ආන්තයට පත් වෙන්න කෙල්ලන්ට උපදෙස් දීලා තිබුණ වීඩියෝවක රූප රාමු දාලා තිබුණා. ඒ අන්තයට පත් වෙන්න කෙල්ලෙක්ගේත් සහාය ගන්න කියන උපදෙස දීලා තිබුණේ , රූප රාමු වලින් සහ පසුබිම් සංගීතයෙන්. ඒ කියන්නේ කටින් කියන්න බැරි ගොඩක් දේවල් ඒ රූප රාමු වලින් සහ පසුබිම් සංගීතයෙන් දීලා තිබුණා. ඒ කියන්නේ වචන වලින් නොමග යන්න දීපු උපදෙස් වලට වඩා හොඳට නොමග යන්න උපදෙස් දීලා තිබුණේ පසුබිම් සංගීතයෙන් සහ රූප රාමු වලින්.ඒ ගතිය මේ වීඩියෝවේ නැහැ තමා .වචනයෙන් කියන දේට වඩා වෙනස් දෙයක් තමා පසුබිම් සංගීතයේ සහ රූප රාමු වල තියෙන්නේ .
Sepala JVP wahalek.
දේශපාලනය සදහා, කුමන ආගමක් හෝ අපහාස කිරීමට යොදා ගැනීම කව්රැ කලක් එය වරදක් වන්නේමය. තවද එයට නිදහසට විග්‍රහයන් අවශ්‍ය නැත.
විනාඩි 15 ට ගොඩාක් කියන්න තිබුනා,කරුණු හොදයි,ස්ප්‍රීඩ් මදි වගෙ,කාලය වටිනා නිසා,
අයියා කොහොමද විඩියො එකාක් දන්න කල් හාරි
මේ,පසුබිම් සංගීතය සහ රූප රාමු ඔබේ දේශනය හා ගැලපෙනවද නැද්ද යන්න සලකා ඔනොබැලීම අඩුවක් ලෙස දකිනවා.
ඔව් ....ඔව්....අර අහවල් ආන්තයට පත් වෙන්න කෙල්ලන්ට උපදෙස් දීලා තිබුණ වීඩියෝවක රූප රාමු දාලා තිබුණා. ඒ අන්තයට පත් වෙන්න කෙල්ලෙක්ගේත් සහාය ගන්න කියන උපදෙස දීලා තිබුණේ , රූප රාමු වලින් සහ පසුබිම් සංගීතයෙන්. ඒ කියන්නේ කටින් කියන්න බැරි ගොඩක් දේවල් ඒ රූප රාමු වලින් සහ පසුබිම් සංගීතයෙන් දීලා තිබුණා. ඒ කියන්නේ වචන වලින් නොමග යන්න දීපු උපදෙස් වලට වඩා හොඳට නොමග යන්න උපදෙස් දීලා තිබුණේ පසුබිම් සංගීතයෙන් සහ රූප රාමු වලින්.
ඒ ගතිය මේ වීඩියෝවේ නැහැ තමා .
වචනයෙන් කියන දේට වඩා වෙනස් දෙයක් තමා පසුබිම් සංගීතයේ සහ රූප රාමු වල තියෙන්නේ .
Sepala JVP wahalek.