මාර්ගඵලලාභී තෙරුන්වහන්සේ නමකට නිවන දැනෙනවා ඇත්තේ කොහොමද?|පූජ්‍ය පානදුරේ ආනන්ද තෙරුන්වහන්සේ
ฝัง
- เผยแพร่เมื่อ 17 ธ.ค. 2024
- මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න.
ඉදිරිපත් කිරීම - සමන්ති එදිරිසිංහ
සංස්කරණය - ඉඳුවර බන්ඩාර
Follow Us
Facebook - / sanaramarasewana
MBC Digital Productions
#dharmadeshana #2024 #sanaramarasewana
ඔබ වහන්සේගේ උපකාරයෙන් මේ ආ දුර ගැන ඉමහත් සැනසීමක්.මේ උපකාරය ඔබ වහන්සේගේ ගමනට මහත් ඵලයක් වේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
මම ඇසූ වටිනාම ධර්ම සාකච්චාවක්. ස්වාමීන් වහන්සේට මෙවැනි ධර්ම සාකච්චා, දෙශණාවන් කිරිමට ධෛර්ය වාසනව ලැබේවා! කැමැති බෝධියකින් හැකි ඉක්මනින්ම නිර්වාණය අවභෝධකර ගනිත්වා!
වැඩසටහන ඉදිරිපත් කිරීම වෙනුවෙන් සමන්ති මහත්මිය ඇතුලු සිරස කාර්ය මන්ඩලයත් ස්තූති පුද කරමි.
සාදු සාදු සාදු... උතුම් ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා... නිවනම වේවා...!!!
තෙරුවන් සරණයි ..!!! මහා පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් .. ඔබ සැමට මග වඩන්න විරර්‍ය ලැබේවා ..!!
ඔබවහන්සේට බොහොම පින් සිදු වේවා ස්වාමීන් වහන්ස ඔබවහන්සේට අද මගේ ජීවිතය මට දැනගන්න ඕනි සියලුම කාරණා මේ ධර්ම සාකච්ඡාවේදී මට දැනගන්න ලැබුණා සමන්ති මිස් ඇතුලු සිරස කාරය මණ්ඩලයට බොහොමත්ම පිං අනේ පුළුවන්නම් එක පැය භාගයක් හරි මේ ස්වාමීන් වහන්සේගෙන් භාවනාවක් අපට කියා දෙන්න භාවනාව උන්වහන්සේ සමගම කරන්න අවස්ථාව සලසලා දෙන්න
ඉතා අඩු වයසින් ලබා ඇති මේ අවබෝධය අපට මහා නිධානයක් ම වේ.ස්වාමීන් වහන්සේ ටත් අනෙකුත් සියලු දෙනා ටත් උතුම් කුසලයක් මවේ
තෙරුවන් සරණයි !
ස්වමීන්වහන්සේ.ඇතුලු.සිරස.මාද්‍යජාලයටත් සමන්තී මහත්මියටත්
කාර්‍යමන්ඩලයටත් .නිවන්.අවබෝදය.පිනිස හේතුවේවා🙏🙏🙏
පින්වත් ඔබවහන්සේ නිවනින් නිවි සැනසෙත්වා තෙරුවන් සරණයි 🙏🙏
🙏💐🌿කලින් කලට නොයෙක් හේතුමත විනාශ කරන්නට ..මකා දමන්නට පාතූවන අපේ උතුමි බුදුදහම දිවි දෙවෙනි කොට රකින්නට මෙී උතුමි පින් බිමෙී පහල වු මහා පින් ඇති...... පින් පිරැනු උතුමි ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙීවා......🙏🙏🙏 .... 42:03
තෙරැවන් සරණයි..🙏🙏🙏
Sadu sadu sadu mona agamaka uwath oba wahansege demawpiyanta me pina anumodan wewa
ඉතා පැහැදිලි හරවත් දේශනාවක් ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි !
මේ දේශනාව ඉතාම වටිනා දේශනාවක් .පින්සිදු වේවා ස්වාමීන් වහන්ස.!
බොහෝම පිං ස්වාමීන් වහන්ස භාවනාවේ නිවැරදි භාවිතය වැටහුනි 🙏🙏🙏
තෙරුවන් සරණයි !
පින්වත් apa guru suwaminwahansa ඔබ වහන්සේ උතුම් niwanin නිවී sanasewa , theruwan saranai !!!
Pinwantha ape hamuduruwane oba wanse he aramunu sithum pathum ae auringma sapala wewa. Teruwan saranai
වටිනා දහම් කරුණු සැමදෙනාටම ධර්මයේම ආරක්ෂාව ලැබේවා
තෙරුවන් සරණයි !
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷 සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් සමන්ති දුවටත්🌷🌹🌷🌸❤️
තෙරුවන් සරණයි !
ඹබ වහන්සේගේ දේසනය හරිම පැහැදිලියි.
වහ වහා මේ බියකුරැ සසරින් මිදේවා
🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට ..ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස ම හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏
May my worshiped to our Hon. Thero........🎉🎉🎉🎉🎉🎉......
Great explanation. We should try to follow and practise this "Norble Dhamma in our day to day life little by little
. Triple Gem Bless all of us to do so.........I wish good health and long life to our Hon. Thero and the people who help to publish this valuable discussion.....🎉🎉🎉🎉🎉🎉.....
තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරනයි අපේ පින්වත් ගුරු ස්වාමින්වහන්ස,
සංසරෙන් එතෙර වෙන්න අපට මාර්ගය පැහැදිලි ව පෙන්වා දෙන ගරු ස්වාමින්වහන්සේ ඉක්මනින්ම නිවනින් නිවි සැනසෙවා.🙏🙏🙏
Nb🙏
Pinwath suwaminwahanseta Uthum niwanama Lebewa.🙏🙏🙏
Sasare hodata Dahame Hesiruna kenek nisai me Bhawaye
Pinsithuwili pahala Une.
Bhagayawathun wahansege Dahamata Anuwa Jaathi,Agam,kula, budusasunata ne.
Onama kenekuta Sambuddha Sasaneta Athulwenna puluwa.
Harima pehediliy suwa
minwahansa.🙏🙏🙏🌹🌹🌹🌹
Ts.🙏🙏🙏🪷🪷🪷🪷
තෙරුවන් සරණයි !
පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!🙏
තෙරුවන් සරණයි !
සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා 🙏🌞🙏🇱🇰🇱🇰🇱🇰
පානදුරේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන්නේ මොන විහාර ස්ථානය යේද කරුනාකර පහදන්න තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!
Karunakara mema panadura anannda suwamen wahanse wada sitina aranya ho pansala pilibadawa danwanna bohoma pin
තෙරැවන් සරණයි අපේ පොඩි හාමුදුරැවනේ
සැනසෙන්න නිවෙන්න මග දහම තුලින් සැමට ලං වේවා
,sadu sadu sadu
තෙරුවන් සරණයි !
සාදු ! සාදු !
ඉතාමත් වටිනා ධර්ම කරුණු ගරු ස්වාමීන් වහන්සේ දේශනා කලා .
සමන්ති මහත්මිය , ඔබ තුමියට බොහොම පිං ඉතාමත් සංයමයෙන් ස්වාමින් වහන්සේට කරුණු දේශනා කිරීමට සලස්වා අවශ්‍ය විටක තමා ඔබ මැදිහත් වෙන්නේ .
පන්සිල් මළුවට මෙතුමා ගෙනවානම් මෙම අගනා දහම් කරුණු වලින් 2% වත් අපට දැනගන්න පුළුවන් වේවිද මන්දා . එකේ ඉන්න නෝනා තමන්ගේ ධර්ම දැනුම පෙන්නන්න යනවනේ .
නැවතත් මෙම ස්වාමින් වහන්සේ ගෙන්වන්න පුළුවන් නම් ගොඩක් හොදයි අපි වගේ දහම් දැනුම හොයන තරුණ කණ්ඩායම් වලට .
තෙරුවන් සරණයි ස්වමීන්වහන්ස 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Sadu sadu sadu oba wahanse nam budurajanan wahanse anuwama yana budda puthrayekmai thawa thawath karunu apa wenuwen anukampakota wadaranu manawi sanramara sewanehi niwedikawata me pin ath path wewa oba wahaseta nirwanaya sak shath wewa sadu sadu sadu
Oba wahanseta ikmanin niwan maga hamuwewa 🙏🙏🙏
Incomparable 🙏
This kind of programme knowledge improving
Theruwan saranaiiiii🙏🙏🙏🙏
Hitha kiyannema sakas karagath swabawayak sadu sadu sadu
තෙරුවන් සරණයි !
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Oba wahansege darma desanawa srawanaya karana wita kee warayak sadu kara dunnadai matama mathka natha budda puthrayanan wahansa sadu sadu sadu
1:18:13
I need to come and see you Can you please let me know how to get advise about meditation theories Sorry for the disturbing you
youtube.com/@venerablea?si=rNBdIELYXiisr5m8
Suwaminwahansa udubana sathai authdutu bawa pahadili giwithaya.mabawanawak
තෙරුවන් සරණයි !
මෙස්වමින් වහන්සේ කොහෙද වැඩ සිටින්නේ කියල දැනගන්න පුළුවන්ද
Ithamath watina saakachchawak
🙏🙏🙏🪷🪷🪷
තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි !
🙏🙏🙏
තෙරුවන් සරණයි !
🙏🙏🙏
තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !
🙏🙏🙏
තෙරුවන් සරණයි !
🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏