Ahas - අහස් | Episode 07 | 2024-09-09 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 70

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 หลายเดือนก่อน +32

    මේ ඩේමියන් කියන්නේ අහස්ගේ තාත්තාද? කේතකී ඇයි මේ ඩේමියන්ට අහස්ව බලන්න නොදෙන්නේ? ඩේමියන් අහස් ගැන ඩොක්ටර්ගෙන් තොරතුරු විමසයි. මේ අතරේ කුසුම්ට ඩේමියන් මහත්තයා ඇමතුමක් ගන්න අතරේ ඩේමියන් කියන්නේ හෙට මලිති සමග කුසුම්ට ටවුන් එකට එන ලෙසයි.. කුසුම් සහ ඩේමියන් අතරේ තියන සම්බන්ධය කුමක්ද? රවීෂා රාධාව කැමති කර ගන්නේ රාධාගේ බටනලා වාදනයෙන් අයියාට සනීප වෙයි යන සිතුවිල්ලෙන්‍ ය.. රාධාගේ වාදනය රෙකෝඩ් කර ගෙන අයියාට අහන්න සැලස්වීමට රවීශා කැමති වෙයි.. මේ අතරේ ශෙරිල් සහ කෙවින් අහස්ව බැලීමට ගොස් අහස්ව විහිලුවට ගැනීමට මොවුන් දෙදෙනා කටයුතු කරයි.. පසුව මෙතනට ආපු කේතකී ශෙරිල් සමග තනිව කතා කරයි. අද මෙතැන් සිට අහස් බලන්න....

    • @chanyona.4077
      @chanyona.4077 หลายเดือนก่อน

      oya looke kethama niyiyonta digata andumak andawa pan, mama vinadi 5k wath balan nee mewa, vamaneta enawa kotata andan innawa dekkama ketha hamak thiyena ketha kello lankawe, moonu angavikal hedaya kisima cute hedayakuth ne, putty paints thattu pitin ulanna oone, adu gaane thailand naatti tikak aran sinhalata handa kawala daapan, YT ekee thiyebnawa oone tharan, looke minissu balanawa, lankawe awa lankawe un vitharai mokada niliyonge moonu kethai hama kethai.

  • @Tk0328
    @Tk0328 2 หลายเดือนก่อน +44

    Take care කතාවේ වගේම අසේනි රාදා චරිත දෙකම හොදට රගපානවා දක්ෂ නිලියක් තමයි රෙබෙකා දිල්රුක්ෂි කියන්නේ ❤

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 2 หลายเดือนก่อน +20

    ලස්සනයි මේ කතාව ...රවිශා අය්යව බේර ගනිවි....කෙවින්ටයි ශෙරින්ටය් හෙන වදින්නම ඕනි..ඔකුන් දෙන්නා මේ කරපු අපරාධය ඔකුන්ටත් සිද්ද වෙන්න ම ඕනි..එතකොට තමයි...තවත් හොද

  • @DineshikaRajapaksha
    @DineshikaRajapaksha 2 หลายเดือนก่อน +41

    ලැම්බට් අයෙත් කතාවකින් දකින්න ලැබුන එක නම් hodai❤️

    • @niluudaya5200
      @niluudaya5200 2 หลายเดือนก่อน +2

      සල්ලි පොකුරු1 මරු ඇක්ශන්..❤

    • @iroshilakmali2734
      @iroshilakmali2734 หลายเดือนก่อน

      Mayavee eke innawa

    • @dayawathidisanayaka8026
      @dayawathidisanayaka8026 หลายเดือนก่อน

      හ්ම්.සල්ලි පොකුරු එකේ මරු රගපෑම

  • @malimapa2006
    @malimapa2006 2 หลายเดือนก่อน +11

    ඉදිරියෙදි අහස් රාධා ආදර අන්දරය බලන්න පුලුවන් ❤❤

  • @DinuraPramod
    @DinuraPramod 2 หลายเดือนก่อน +19

    රගපාන්න පුළුවන් අතිදක්ෂ නළු නිලි රැලක් අරන් කරපු ලස්සන නිර්මාණය ක්‌. මෙලෝ හසරක් දන්නේ නැති පිට පොත්ත විතරක්‌ පේන්න ඇදුම් නැතුව නටන නළු නිලි කියන නමටත් නිගරු කරන අය නොගත්ත එකට සතුටු වෙනවා...😊

  • @atara7721
    @atara7721 หลายเดือนก่อน

    හරිම ලස්සන නිර්මාණයක්. කාලෙකින් හිරු එකේ හොඳ කතාවක් දකින්න ලැබෙන්නෙ.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +10

    මෙි drama එකෙ සිංදුව ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน +7

    කෙවින් ශෙරින් මුන් දෙන්නටම හෙන වද්න්න ඔන. අහස්ට ඉක්මනට හොදවෙන්න ඔන❤❤❤❤

  • @sunelahg1994
    @sunelahg1994 2 หลายเดือนก่อน +12

    හැබැයි. ආසාවෙන්. බැලුවෙ. මේ. කතාව. මොකද. ඇඩ්. එකක්. වත්. නැතුව. බැලූ. එකම. කතාව.

  • @sethasetha4322
    @sethasetha4322 2 หลายเดือนก่อน +6

    මන්හරි අසවෙන් බලනහි ට්යෙඅැස් අරියිදකි යලකතවක් වුනත්දුකයි හිතට 👍👍👍

  • @sall8582
    @sall8582 2 หลายเดือนก่อน +8

    ලස්සනායි කතාව ගොඩාක් ..❤🎉

  • @MishuVlog-h3j
    @MishuVlog-h3j 2 หลายเดือนก่อน +4

    ඩෙන්සිල්ගේ චරිතය නියමයි

  • @twentyabc2751
    @twentyabc2751 2 หลายเดือนก่อน +6

    තරින්දිට ඒ නලුව ගැලපෙන්නෙ නැහැ එයා මැදිවියෙ තෙනෙක්නෙ කිසිම මුහුනෙ පෙම් පාටක් නැහැ පාතාලයෙක් වගෙ

  • @user-ul4up2rt5i
    @user-ul4up2rt5i หลายเดือนก่อน

    ලස්සනයිඅදර්යි

  • @chathuthusitha1716
    @chathuthusitha1716 2 หลายเดือนก่อน +6

    Eththatama lassana flute music ekak.

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j หลายเดือนก่อน

    මම මේ දවස්වල හරි ආසාවෙන් බලන නාට්‍යයක්

  • @Disna-n4d
    @Disna-n4d 2 หลายเดือนก่อน +8

    ලස්සනයි කතාව හැමදාම බලනවා 🥰❤️

  • @Manikemebal
    @Manikemebal 2 หลายเดือนก่อน +8

    අනේ ලෙඩාට සේලයින් එකක් වත් දෙන්නවෙයි නේද මිනිසුන් කන්නෙ බොන්නෙ නැතුව ජීවත් වෙනවාද

    • @nayanakumari7476
      @nayanakumari7476 2 หลายเดือนก่อน +1

      දිලනෙ තියෙන්නෙ

  • @lasiniherath6764
    @lasiniherath6764 2 หลายเดือนก่อน +2

    සිංදුවත් හරිම ලස්සනයි

  • @devikamalki1983
    @devikamalki1983 2 หลายเดือนก่อน +3

    රොෂාන් රනවක නිදාගෙන ඉන්න තියෙන්නේ

    • @LalaniFrencis
      @LalaniFrencis 2 หลายเดือนก่อน +2

      නිදා ගත්තාත් සල්ලි

  • @Manikemebal
    @Manikemebal 2 หลายเดือนก่อน +9

    කව්ද හරි අහසට හරියන්නේ ගොළු ගෑණූ ළමයි ඔන්න කතාව පටන් අරන් කොටස් තුන හතරෙන්ම මම කිව්ව එයට කතා කරන්න පුළුවන් වෙනවා සමහරවිට අහස් ගෙන අම්මලා එයාව සනීප කරයි

  • @SomaSoma-zh9tl
    @SomaSoma-zh9tl 2 หลายเดือนก่อน +6

    Rebeka dilrukshi kiyanne man asama e wagema godak adare niliyak.

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 2 หลายเดือนก่อน +2

    malithi kiyanne demiyange daruwekda koheda

  • @sujathagunasekara4672
    @sujathagunasekara4672 2 หลายเดือนก่อน +2

    Nice 👍

  • @MishuVlog-h3j
    @MishuVlog-h3j 2 หลายเดือนก่อน +1

    දෙන්සිල්ට ඉන්නේ පොඩි අතුල

  • @NilmimiSamarathunga
    @NilmimiSamarathunga 2 หลายเดือนก่อน +3

    Idakin kewin kiyana eka

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤👍👍👍👍👍

  • @maalisilani5285
    @maalisilani5285 2 หลายเดือนก่อน +2

    Kevintai sherintai thamai kawada hari parata bahinna wenne

  • @chandaniperera5734
    @chandaniperera5734 2 หลายเดือนก่อน +3

    මෙිකා ගෙදරටම ඇවිත් කියන එවා

    • @chandaniperera5734
      @chandaniperera5734 2 หลายเดือนก่อน +1

      හොද වැඩෙි අමිමා නියමයි

  • @Nimsararashmi
    @Nimsararashmi 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @Pathmini-q2v
    @Pathmini-q2v 2 หลายเดือนก่อน +1

    𝚕𝚊𝚜𝚜𝚊𝚗𝚊𝚒 𝚐𝚘𝚍𝚊𝚔 🩷🩷🩷🩷🩷💜💜💜💜💜🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @chamikahashi5608
    @chamikahashi5608 หลายเดือนก่อน

    අහස් රාදා නිසා හොද වෙයි....එයාලා ආදරවතයෝ වෙනවා....එයාට කතා කරන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන් .....මලිති කියන්නේ කුසුමගෙයි ඩේමියන්ගෙයි දරුව වෙන්න පුළුවන් ...

  • @manikkumari-hp2wv
    @manikkumari-hp2wv 2 หลายเดือนก่อน +2

    Lassana. Katawak❤❤❤❤❤

  • @peshalapela8136
    @peshalapela8136 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @moonwalker2683
    @moonwalker2683 หลายเดือนก่อน

    Sandani fernando ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍

  • @Nimsararashmi
    @Nimsararashmi 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤😂❤❤ 0:00 0:00 0:00 0:00 0:00

  • @Nimsararashmi
    @Nimsararashmi 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤😂😂😂

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 2 หลายเดือนก่อน

    ❤😢❤😮

  • @vijasundara3054
    @vijasundara3054 2 หลายเดือนก่อน +1

    Lasni...ahsa❤❤❤❤hamoam❤❤❤❤❤❤❤ana..syuiya...ahsa...maluio❤❤❤

    • @chanukasahan4359
      @chanukasahan4359 2 หลายเดือนก่อน +1

      ❤මොනාද අප්පා මේ ලියන කුනුහරැප

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน +1

    Apoo tarindi meke act karanne epa wena charitayak

  • @ErandiAbeywansha
    @ErandiAbeywansha 2 หลายเดือนก่อน +1

    Me shril eka sare kee denekuta adare karanawada?

  • @milanisri7506
    @milanisri7506 2 หลายเดือนก่อน +2

    Bata nalawa hada aheddi papuwa patthu wenawa Adare karala pana wage idala eya dala gihin dawas 3i marama wedanawakin inne meka aheddi MN kada watena tharam eya dannawane

    • @NadiNadika-rv7zw
      @NadiNadika-rv7zw 2 หลายเดือนก่อน +2

      කොහොම හරි ඔයත් හිත හදා ගන්න බලන්න

    • @milanisri7506
      @milanisri7506 2 หลายเดือนก่อน +1

      @@NadiNadika-rv7zw ane thanks

  • @maliiii8539
    @maliiii8539 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @selinDonselindondenu
    @selinDonselindondenu 2 หลายเดือนก่อน

    ලැම්බට්මතනනම්ගතමනාවක්සොයාගනිකපටිකමින්😂😂😂🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Nimsararashmi
    @Nimsararashmi 2 หลายเดือนก่อน +1

    ❤❤😂😂❤❤❤❤😂😂❤❤😂😂❤

  • @UdariCharitha-o2s
    @UdariCharitha-o2s 2 หลายเดือนก่อน +3

    කතාව හරි ම ලස්සනයි❤❤

  • @eranthiperera7906
    @eranthiperera7906 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Pathmini-q2v
    @Pathmini-q2v 2 หลายเดือนก่อน

    🩷🩷🩷🩷🩷♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shamalianoma3190
    @shamalianoma3190 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @achiiachii6183
    @achiiachii6183 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hema-e6z
    @hema-e6z 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 2 หลายเดือนก่อน

    ❤❤

  • @TikiriMorinton
    @TikiriMorinton 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @jennifergeorge8455
    @jennifergeorge8455 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @GKPushpa-k7w
    @GKPushpa-k7w 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @GKPushpa-k7w
    @GKPushpa-k7w 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤