කොරියාවට එන්න හීන දකින හැමෝගෙම සිහින සැබෑ වේවා🙏 A Day in life in korea/ අපි නිවාඩු දවස ගත කරපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2023

ความคิดเห็น • 98

  • @Thilini149
    @Thilini149 8 หลายเดือนก่อน +79

    කොරියාවට එන්න මාත් ගොඩක් ආසවෙන් ඉන්නෙ.අනිවරෙන් එනවා.අනේ හැමෝම පාර්තනාවක් කරල යන්න.මගේ හීනේ හැබෑ වෙන්න කියල.

    • @LakmaliJayathilaka-jm6wk
      @LakmaliJayathilaka-jm6wk 8 หลายเดือนก่อน +1

      ඔයාගේ කොරියන් සිහිනය සැබෑවේවා

    • @MaliLakmali-il3ob
      @MaliLakmali-il3ob 7 หลายเดือนก่อน +1

      ඔයාගෙ කොරියන් සිහිනය සැබෑ වේවා..මමත් ඒ හීනෙ ම ඉන්න කෙනෙක්..2024 exam

    • @VlogswithCeylon
      @VlogswithCeylon 4 หลายเดือนก่อน

      Aniwaren

    • @user-ll4ti8do1w
      @user-ll4ti8do1w หลายเดือนก่อน

      ඔයාගෙ වගෙම සියලූම දෙනාගෙ බලාපොරොත්තු සාර්ථක වේවා

  • @KaniteEkanayake
    @KaniteEkanayake 7 หลายเดือนก่อน +3

    tanks මෙවගෙ video එකක් ගෙනවට ❤❤❤❤

  • @neranjanaekanayake5973
    @neranjanaekanayake5973 2 หลายเดือนก่อน +2

    superb e vedio elka thank you akkla dennt❤❤❤❤

  • @rasidudiluka8730
    @rasidudiluka8730 หลายเดือนก่อน

    ලස්සනයි දෙන්නටම සුභ පතනවා ලස්සනට ගේමක් ගහන්න.අක්කෙ.❤

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ......❤️❤️❤️❤️❤️

  • @dineshikamadushani1814
    @dineshikamadushani1814 2 หลายเดือนก่อน +1

    Math hari asawen inne e hine ikmaninma hebewewa🙏🙏🙏❤️❤️

  • @anomapriyadarshani8912
    @anomapriyadarshani8912 9 หลายเดือนก่อน

    Beautiful duwa ❤️

  • @kdreamwith
    @kdreamwith 5 หลายเดือนก่อน

    දෙන්නටම ආදරේ හිතුනා🥹

  • @user-wl4lo4co3e
    @user-wl4lo4co3e 8 หลายเดือนก่อน +5

    Ane akki oyl korean apu vidiha vlog ekkin gennkoo p|z❤❤

  • @user-tj9lf1rm7u
    @user-tj9lf1rm7u 9 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සනයි අක්කේ වීඩියෝ එක. මමත් ඔය හීනෙ ට එන්න දැන් අවුරුදු තුනක් බලන් ඉන්නවා ❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 9 หลายเดือนก่อน

    Lassani akki ❤❤❤❤

  • @hirushadilshan2801
    @hirushadilshan2801 5 หลายเดือนก่อน

  • @Thusara-fs2kg
    @Thusara-fs2kg 2 หลายเดือนก่อน

    ❤👍

  • @Nethu540
    @Nethu540 ปีที่แล้ว

    ❤️🥰❤️

  • @rashmini1235
    @rashmini1235 หลายเดือนก่อน

    ❤❤❤

  • @kasunregan6112
    @kasunregan6112 ปีที่แล้ว +1

    😮😮😮😮

  • @annshyamali3669
    @annshyamali3669 9 หลายเดือนก่อน +5

    Jimin LIKE CRAZY❤

  • @rosisenadheera7644
    @rosisenadheera7644 ปีที่แล้ว

    💓💓💓💓💓💓

  • @dinushanuwanthi3981
    @dinushanuwanthi3981 ปีที่แล้ว

    ❤❤

  • @MadushiImalka
    @MadushiImalka 2 วันที่ผ่านมา

    Ane akkiyo mamath exam karala veb eke inne thama agreement ekka na ane mara asawen inne koreawata enna .dnnm byakuth hithenwa

  • @shamalithissa7047
    @shamalithissa7047 ปีที่แล้ว +1

    lassanai akke oya denna.oyalage vedio baluwama koreawata anna thawa asa hithenawa.❤❤❤

    • @anukrishdiary
      @anukrishdiary  ปีที่แล้ว +1

      thank you නංගී.❤️
      ආසයිනම් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏

    • @shamalithissa7047
      @shamalithissa7047 ปีที่แล้ว +2

      @@anukrishdiary ou akke man me para exam liyanawa.thank you oyala dennata.budusaranai.❤❤❤

  • @dulakshimalsha6811
    @dulakshimalsha6811 ปีที่แล้ว +1

    Shoke ane oyal denna🤩😍

  • @sahanjayalath6830
    @sahanjayalath6830 ปีที่แล้ว

    Nice..❤👍

  • @bamgyucookie245
    @bamgyucookie245 6 หลายเดือนก่อน

    akke oyala ehe kpop concert valata gin thiyenavada? albums buy karala thiyenavada? plz kiyannako😇🥰

  • @kasunregan6112
    @kasunregan6112 ปีที่แล้ว

    😮😮😮😮😮

  • @ameenasewwandi6458
    @ameenasewwandi6458 หลายเดือนก่อน +1

    Koreawe gahanu lamaita safety hodaida?

  • @dinushithakshila2094
    @dinushithakshila2094 ปีที่แล้ว +1

    Hemadama me wage vedio genna. Hrima lassanai akke

  • @DushanKavinda-lg5rn
    @DushanKavinda-lg5rn 9 หลายเดือนก่อน

    Enna inna ayata thawa asa hitheno..

  • @bhagya_0046
    @bhagya_0046 5 หลายเดือนก่อน

    ❤අක්කෙ ඔයාලා student visafa ආවේ

  • @user-pp9zu3ul4k
    @user-pp9zu3ul4k 8 หลายเดือนก่อน

    Akke ai video neththe

  • @imasha-uo7ue
    @imasha-uo7ue 6 หลายเดือนก่อน

    ඔයාල දෙන්න කොරියාවෙ කොහෙද ඉන්නෙ.මමත් කොරියාවෙ ඉන්නෙ ❤

  • @dilanipriyadarsha9098
    @dilanipriyadarsha9098 9 หลายเดือนก่อน

    Korean walin badu ewwama lankawata enna kopamana kalayak yanawada

  • @manjulaarunakumara6325
    @manjulaarunakumara6325 8 หลายเดือนก่อน

    Oya akki exam kale mona auruddeda?
    exam karala kochara kal web eke hitiyd?
    exam karal kochara kalekinda koreawat awe?
    ♥️🥺

  • @sadani590
    @sadani590 6 หลายเดือนก่อน

    Akki kamathi nam kiyanna ko korea we girl kenek ge basic salary eka keeyada kiyala

  • @thathsaranisachi6531
    @thathsaranisachi6531 10 หลายเดือนก่อน +1

    Akkal student visad awe

  • @YummyTown449
    @YummyTown449 3 หลายเดือนก่อน

    Akke oyh awe job visada aurudu kiykd 😊❤

  • @nadeekalakmali-ss3vi
    @nadeekalakmali-ss3vi 8 หลายเดือนก่อน

    oyalage city aka mokakda

  • @loricff1056
    @loricff1056 5 หลายเดือนก่อน

    අක්කේ කොහොමද ඉතින් .මන් හොදින් අක්කාත් හොදින් ඉන්නවා අැති කියලා මන් හිතනවා . කොහොමද අක්කා කොරියාවට අාවෙි .❤🎉

  • @shameesha04
    @shameesha04 3 หลายเดือนก่อน

    Akka korian wada girls lata amaruyi kynawa aththda kiyannjo😢plz reply

  • @maliekkaronde
    @maliekkaronde 8 หลายเดือนก่อน +1

    Nangi mee oyala aduwata shopping giya than wala names tika kiyannakoo . Thank you ❤

    • @heilomunasinghe6900
      @heilomunasinghe6900 6 หลายเดือนก่อน

      Hi mali akki 😅❤

    • @maliekkaronde
      @maliekkaronde 6 หลายเดือนก่อน

      @@heilomunasinghe6900 😺😺 බල්ලනකෝ තාම reply එක එනකම් ඉන්නස මන් ගිහින් shopping කරන්න 😂

    • @eshuAmanda
      @eshuAmanda 6 หลายเดือนก่อน

      @@maliekkaronde 😂😂

  • @ay0mamaduwanthi811
    @ay0mamaduwanthi811 7 หลายเดือนก่อน

    Oyla job visa da giye akke

  • @shararose8580
    @shararose8580 ปีที่แล้ว

    Ada video eka nam supiri .oyla korean giye kohomada kiynnako .web eke idalada

    • @anukrishdiary
      @anukrishdiary  ปีที่แล้ว +1

      thank you 😍❤️ Exam කරලා web එකේ ඉදලා අවේ😊

  • @rashmini1235
    @rashmini1235 หลายเดือนก่อน

    Me city eka mokadd

  • @manjulaarunakumara6325
    @manjulaarunakumara6325 8 หลายเดือนก่อน +2

    අක්කි මන් සචී...ඔයා මොන අවුරුද්දෙද exam kale🥺♥️

  • @nimeshanadeeshani8381
    @nimeshanadeeshani8381 11 หลายเดือนก่อน +1

    Akkala daiso ekaka video ekak danawada😊

  • @shanimiwijethunga986
    @shanimiwijethunga986 11 หลายเดือนก่อน +1

    Edum gtha shop eke nama mokda. Kohed tiyene

    • @anukrishdiary
      @anukrishdiary  11 หลายเดือนก่อน

      바코드 대전점😊

  • @udarichathurika9758
    @udarichathurika9758 ปีที่แล้ว +1

    Oya korea wala koi City ekada?
    Oyala innet oya City ekemada?
    Oyala student visa awa ayada job visa walin work karanna awa ayada?

    • @anukrishdiary
      @anukrishdiary  ปีที่แล้ว +1

      අපි ආවේ job visa. මේ අපි ඉන්න city එකම තමයි.

  • @user-cy1yf7os7v
    @user-cy1yf7os7v 11 หลายเดือนก่อน

    Korean visit visa gena wisthara dannawada oyala? Lankawen appointment danna ba..online danna kiwata karannama ba…😢

    • @anukrishdiary
      @anukrishdiary  11 หลายเดือนก่อน

      අපි ආවෙනම් ජොබ් වීසා. ඒ නිසා ඒ ගැනනම් හරියට දන්නෙ නෑ😔. අපි මෙහෙ ගොඩක් කල් නිසා ලංකාවේ කොහොමද වෙන්නෙ කියලා දන්නෙ නෑ.😢

    • @user-cy1yf7os7v
      @user-cy1yf7os7v 11 หลายเดือนก่อน

      Ehemada. Hari thanks reply karata. Subha pathanawa oyalage anagatheta. Kohomahari gemak gahala goda yanna. 😊

  • @hasihasi1234
    @hasihasi1234 ปีที่แล้ว +2

    Akke oyala web eke innkota kauru hari udau karada korean enna....oyalanm lucky ❤

    • @anukrishdiary
      @anukrishdiary  ปีที่แล้ว +3

      thank you ❤️😍 එහෙම උදව් කලේ නෑ .සාමාන්‍ය විදියට ඉදලා ආවේ.😊

  • @sarangasewwandi22
    @sarangasewwandi22 ปีที่แล้ว +1

    Oya wayasa kiyenda exam kale akke

    • @anukrishdiary
      @anukrishdiary  ปีที่แล้ว

      අවුරුදු 21 න්😊

  • @samadisewwandi5051
    @samadisewwandi5051 ปีที่แล้ว

    ❤️🇰🇷

  • @Manda____
    @Manda____ 8 หลายเดือนก่อน +2

    Girls ලට කොරියා එන්න age එකක් තියනවද අක්කෙ job visa

    • @sarangifernando1543
      @sarangifernando1543 8 หลายเดือนก่อน +1

      18 - 39

    • @Manda____
      @Manda____ 8 หลายเดือนก่อน

      @@sarangifernando1543 thank you
      ඒත් දැන් age 21 වෙනකන් ‍‍යන්න බැ කියනව නෙද

    • @sarangifernando1543
      @sarangifernando1543 8 หลายเดือนก่อน

      @@Manda____ කවුද කියන්නෙ, නෑ අනෙ මන් නම් දන්න විදියට එහෙම එකක් න්හ් 18 පස්සෙ පුලුවන් exam එක කරන්න

  • @kasunregan6112
    @kasunregan6112 ปีที่แล้ว

    ඔයාලා බැදලද??

  • @isuruweerathunga
    @isuruweerathunga 9 หลายเดือนก่อน

    Me town ek mokkda 👀

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 6 หลายเดือนก่อน

    කොරියන් විබාගෙ ගැන විස්තර කියන්නකො විබාගෙ කරන පිලිවෙල

  • @user-ol5vx2bn1k
    @user-ol5vx2bn1k 6 หลายเดือนก่อน

    Ohe widihata oya adum labada

  • @prasa257
    @prasa257 ปีที่แล้ว +3

    ඇදුම් නම් ගොඩක් අඩුවට සෙට්වෙලා වගේ

    • @anukrishdiary
      @anukrishdiary  ปีที่แล้ว

      😁ඔව් ඔව් මෙහෙ හැටියටනම් අඩුයි ඉතින්.😊

    • @sitharadinithi8396
      @sitharadinithi8396 11 หลายเดือนก่อน

      Korean eddi 1st time monawada aran enna ona ikamanin video ekk one

  • @sasankaaweerasinghe
    @sasankaaweerasinghe ปีที่แล้ว

    Kochchara kalayak web eke idlad awe

  • @dilhanidilhani9489
    @dilhanidilhani9489 11 หลายเดือนก่อน

    Oyl khmd gye kyl vedio ekk dnnko ❤🎉😊

    • @anukrishdiary
      @anukrishdiary  11 หลายเดือนก่อน

      අපි ඇවිත් ටික කාලයක් වෙනවා. ජොබ් වීසා ආවේ. වීඩියෝ එකක් කරන්න ටිකක් අමාරුයි. දැන් exam කරන විදිය සහ සමහර දේවල් වෙනස්. Update නෑ අපි ඒ ගැන ලොකුවට ඒකයි වීඩියෝ එකක් කරන්නෙ නැත්තෙ අලුතින් එන අයට ඒ කාලේ දේවල් කියලා වැදගත් නැති නිසා😥. Thank you අපේ වීඩියෝ බලනවට😍❤️

    • @dilhanidilhani9489
      @dilhanidilhani9489 11 หลายเดือนก่อน

      @@anukrishdiary hri tnx akke 😍😍

  • @kelumthilakasiri5430
    @kelumthilakasiri5430 ปีที่แล้ว

    ❤❤