My Day Vlog | මගේ ලස්සන දවසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #vlogger #vlog #foodvlog #slvlog #dayinmylife #dayinthelife #dayinourlife #dayvlog

ความคิดเห็น • 73

  • @muthuhewage5137
    @muthuhewage5137 หลายเดือนก่อน +26

    🤣පාතාලෙ ගැන නම් මම හිතන් ඉදියෙත් එහෙමයි ..තව එක ඇදේ නිදාගත්තම ,මුද්දක් දැම්මම ලමයි හම්බෙනව කියලත් හිතුවා 🤣

    • @Mashi256
      @Mashi256 14 วันที่ผ่านมา

      මම ත්😂

    • @muthuhewage5137
      @muthuhewage5137 14 วันที่ผ่านมา

      @@Mashi256 🤭

  • @Tharu1121
    @Tharu1121 หลายเดือนก่อน +8

    මං නම් ඉස්සර හිතන් හිටියේ බුදුන් වැදලා බබෙක්ව ඉල්ලුවාම දෙනවා කියලා 😒❤️

  • @Seharasemin
    @Seharasemin หลายเดือนก่อน +9

    ගොවි පොලවල් දාන කාලේ වෙනකම්ම vlog කරාට කමක් නෑ හැබැයි 😌♥️😜

  • @Sanasaravlogs865
    @Sanasaravlogs865 หลายเดือนก่อน +3

    මම විදිහම අමන ගොං විදිහට හිතෙන තවත් එකෙක් ඉන්නා කියලා අද දැනගත්ත එක ගැන මාර සතුටූයි😂😂😂😂❤

  • @sksandaruwa9623
    @sksandaruwa9623 หลายเดือนก่อน +5

    අක්කි කතා කරන විදිය ෂෝයි අනේ ❤

  • @samanthasamantha1893
    @samanthasamantha1893 24 วันที่ผ่านมา +1

    පාතාලෙ ගැන මන් හිතන් හිටියෙත් එහෙම තමා අනේ 😂😂😂....... ආදරෙයි ඔයාට ❤

  • @nadeekaalwis829
    @nadeekaalwis829 หลายเดือนก่อน +7

    අක්කෙ ඔයා ඉයෙ අම්බලන්ගොඩ ආවා නේද Lc එකේදි මම ඔයාව දැකලා කතා කලේ ඒ මන් තමයි අක්කාගෙ කිසිම ලොකුකමක් නැතිව මන් එක්ක කතා කලා යද්දි මගේ මූනත් අල්ලලා ගියා මට ගොඩක් සතුටුයි 💗😌😚

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d หลายเดือนก่อน +8

    ලී ගෙවල් වලට කියන්නේ "කොටේජ් " darling ..! ඔයා වයසට ගියාම හිතාගෙන ඉන්න විදිහට අනේහ් මමත් personally හුගක් ආසයි darling ....! 🫶♥️ ඇත්තටම ඒක පුදුමම නිදහසක් ....!
    මං ඉස්සර හිතන් හිටියේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි තුරැල් වෙලා කතා කර කර හිටියම ළමයි ලැබෙනවා කියලා ....🤣🤣🤣🤣🤣 මොකද ඉස්සර ඉදන්ම අපේ අම්මා කියන්නේ පිරිමි ළමයි මුණගැහෙන්න යන්නෙපා කියලා .... අන්න ඒ නිසා 🤣🤣

  • @chathuchathu1043
    @chathuchathu1043 หลายเดือนก่อน

    අනේ ආදරෙයි..පරිස්සමෙන් සතුටින් ඉන්න...බුදු සරණයි....❤❤❤❤❤

  • @sandu5895
    @sandu5895 หลายเดือนก่อน +2

    අනේ අනේ 😂😂😂😂❤❤❤

  • @dilkichamudika1104
    @dilkichamudika1104 หลายเดือนก่อน +3

    Man nam asayi oyage volog walata ane boru sobana hali ne maru ❤

  • @user-iw3sb4tm9s
    @user-iw3sb4tm9s หลายเดือนก่อน +1

    Krym eka supiryyy kaha paata venawa oyata godak pin

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +1

    ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්සරණ්යි❤😂😂😂🎉 ඔය වගෙ අදහස් තියෙනවා මටත්

  • @akarshamini
    @akarshamini หลายเดือนก่อน +3

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @kasunividanagama1
    @kasunividanagama1 หลายเดือนก่อน +3

    🥰✨️😍

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 หลายเดือนก่อน +1

    අනේ...ඔයා කියන කතා මරු අප්පා...😂

  • @Lifewithima-lp7cd
    @Lifewithima-lp7cd หลายเดือนก่อน +1

    Anee vlog ekk dekkm mt tiyena sathuta hamadm parissmta sathutin lassnat inna eka digt vlog genna akkii ❤

  • @wasanthisenarathna8838
    @wasanthisenarathna8838 หลายเดือนก่อน +1

    Kettu wela❤

  • @ShaniEsa5572
    @ShaniEsa5572 หลายเดือนก่อน +2

    E amma shok ane❤ ape amma wagenm hodawain aha gena😂❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +3

    Pillows kotta walata kiyanne duwe. Dic ekak pawicchi karanna.

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @user-sk6qd5hc8w
    @user-sk6qd5hc8w หลายเดือนก่อน +1

    Akki dkune kyl hodt therenwo ammth ekk krn kathawen❤😊love you❤

  • @piyuminisansala8314
    @piyuminisansala8314 หลายเดือนก่อน +3

    Math hithuva akki kollek akk yalu unam lmyek hmbeno a nisa ktha krnn hoda ne
    Thav beach akt ynne hoda nethi minissu kiyl hithn හිටියේ 😂😢

  • @WageeshaWidumini-y5k
    @WageeshaWidumini-y5k หลายเดือนก่อน +1

    මාත් පාතාලේ කියලා හිතන් හිටියේ එහෙමයි😂😂😂 අම්මෝ

  • @cheri1239
    @cheri1239 หลายเดือนก่อน +11

    Video time 11.11 ❤😮😊

    • @user-wg7fu1if6d
      @user-wg7fu1if6d หลายเดือนก่อน +1

      @@cheri1239 Universe 11.11♥️🫶

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Maru duwe oyage situwili adree❤❤❤b.saranai.

  • @heshanisachintha7498
    @heshanisachintha7498 หลายเดือนก่อน

    Oyanam maru ane. Matat tiyenne oyage wage oya adahas thama. Matat e wage mongal adahas tiyenne. Mt ohoma thama

  • @maneeshamadhurangi2683
    @maneeshamadhurangi2683 หลายเดือนก่อน +3

    අපේ අහට😬

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha หลายเดือนก่อน +2

    සිහියක් කියලා එකක් තියෙන එකක්‌ යෑ😅😅😂❤❤

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck หลายเดือนก่อน +1

    Mth podi kale pathale gna hithn htye ehm thmai akke 😂😂❤

  • @LiliBoll-k4c
    @LiliBoll-k4c หลายเดือนก่อน +3

    ඉස්සර කාලේ කලු සුදුයි කියලා
    පරන පිච්චර් බලලා තමා එහෙම හිතුවේ ඒ කාලේ 😞

    • @RS_Life
      @RS_Life  หลายเดือนก่อน

      😁

  • @KavindyaDissanayake-nx1hg
    @KavindyaDissanayake-nx1hg หลายเดือนก่อน +1

    Oy lg thiyna makeup itmes pennannko video ekak gennako darling ❤️

  • @user-zb3tv3pk3t
    @user-zb3tv3pk3t หลายเดือนก่อน +1

    Akkig usa kiyd akkiii❤❤

  • @N.Rgehedjdmknmslzlpzpl
    @N.Rgehedjdmknmslzlpzpl หลายเดือนก่อน +1

    Mm TH-cam eke katawath reply krn na eth akke. Oy nts ynn lesthi wenawada ❤

  • @menolisathsarani8241
    @menolisathsarani8241 หลายเดือนก่อน +3

    බණ්ඩාරවෙල මන්....🙂🙂🙂🙂❤❤❤

  • @nathashasayanjali5491
    @nathashasayanjali5491 หลายเดือนก่อน +1

    Room tour ekath genno❤

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sudarshani-mb8jg
    @Sudarshani-mb8jg หลายเดือนก่อน +1

    ඔය අච්චාරු එක නම් මාත් ගන්නවා.දැන් මේ දෙවැනි එක

  • @RashmiKavindi-l8p
    @RashmiKavindi-l8p หลายเดือนก่อน +1

    Mat issar patale kiyl hitn hitiye ehem tmi akkiyoooi😂😂😅

  • @ShamaliAnushaLamahewage-zg2rh
    @ShamaliAnushaLamahewage-zg2rh หลายเดือนก่อน +1

    Hari hari oya ennako man welimada ne podi idam kellak dennam gedarak hada ganna

  • @ShanusLifeSL
    @ShanusLifeSL หลายเดือนก่อน +1

    Oya bedsheet ehema gaththa shop eka mkdda koheda tiyenne?

  • @gamagevijitha9453
    @gamagevijitha9453 หลายเดือนก่อน +1

    Badu amataka unata kama nam matakai neda patiyooo😊😊

  • @hashinikamadhubashi7526
    @hashinikamadhubashi7526 หลายเดือนก่อน +1

    Mth hithan hitiye dennek ekt nida gththoth babek hmbenwa kiyla

  • @user-hx1ze9pu1x
    @user-hx1ze9pu1x หลายเดือนก่อน +1

    Pizza eke price kiyadhe akke

  • @MohamedHaamidh-u5r
    @MohamedHaamidh-u5r หลายเดือนก่อน +1

    😂😂

  • @sriyalakmali2552
    @sriyalakmali2552 หลายเดือนก่อน +3

    මන් ඉස්සර බෙල්ල වල දාගන්නවා කියලා හිතුවේ බෙල්ල කපලා වලක් හාරලා ඒ වලට දානවා කියලා.😂😂

    • @RS_Life
      @RS_Life  หลายเดือนก่อน

      Adoo 😅😅

  • @Sheeli12
    @Sheeli12 หลายเดือนก่อน +11

    මොනවද මේ කියවන්නේ අනේ😂😂😂 මට තේරෙන්නේ නැ

    • @RS_Life
      @RS_Life  หลายเดือนก่อน

      Hithannepa 😂😂

  • @Sheeli12
    @Sheeli12 หลายเดือนก่อน +6

    Sathiyt 2k wath gennko vlogs

    • @RS_Life
      @RS_Life  หลายเดือนก่อน

      Karamu menika issrahata ❤❤

    • @KavisDailyDiary
      @KavisDailyDiary หลายเดือนก่อน

      Ane ow ai danaha mara asaii video bln ❤❤

  • @sadinisandeepa3461
    @sadinisandeepa3461 หลายเดือนก่อน

    කොට්ටෙට කියන්නෙ pillow 😊

  • @NipunUdayangani
    @NipunUdayangani หลายเดือนก่อน +1

    Akki pimple dala nd😢

  • @user-jl1ri3gn5b
    @user-jl1ri3gn5b หลายเดือนก่อน

    ඇයි අගිල්ල ලේව කන්නේ❤😅

  • @dinukakeshani1383
    @dinukakeshani1383 หลายเดือนก่อน

    කරනවනම් වාලෙ vlog දාන්නෙපා නන්ගී😂😂

    • @RS_Life
      @RS_Life  หลายเดือนก่อน

      එහෙම තමයි මන් ආස 😂

  • @thanujadilhani1649
    @thanujadilhani1649 หลายเดือนก่อน +2

    Oya whatsapp msg balanne nane.

  • @dahamisaumya6532
    @dahamisaumya6532 หลายเดือนก่อน +2

    ❤❤

  • @Chamuddikaweerakoon
    @Chamuddikaweerakoon หลายเดือนก่อน +1

  • @gamagevijitha9453
    @gamagevijitha9453 หลายเดือนก่อน +1

    Badu amataka unata kama nam matakai neda patiyooo😊😊

  • @NethmiKaushalya-dq9kn
    @NethmiKaushalya-dq9kn หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj หลายเดือนก่อน +1

    ❤❤

  • @sachiniperera6600
    @sachiniperera6600 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nadeekasudanthi557
    @nadeekasudanthi557 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @prasangikawijayavikrama4892
    @prasangikawijayavikrama4892 หลายเดือนก่อน

    ❤❤❤❤❤