How to sew a shirt අත්කොට ෂර්ට් එකක් මහමු | Mahum Sinhala - ෂර්ට් එකක් මහමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 11

  • @amilaprasad3176
    @amilaprasad3176 ปีที่แล้ว

    අනෙ මිස් හරිම පැහැදිලි මිස් කියලා දෙන පාඩම් අනිත් අය වගෙ වැල් වටාරම් නැතුව කියලා දෙනවා ගොඩාක් පින් 🙏🥺❤️

  • @RadhikaHarshani-fw3sl
    @RadhikaHarshani-fw3sl ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස් වැඩිය විකාර කියවන් නැතුව වැදගත් දේම හරියට දාල තියනව මිස් මේ වගේ වීඩියෝ තවත් දාන්න බලන්න ආසයි කම්මැලි හිතතෙන්නෙත් නැ 🥰🥰🥰💐

  • @nirashadilrukshi8652
    @nirashadilrukshi8652 ปีที่แล้ว

    ❤❤❤මිස් හරි ම පැහැදිලිව කියලා දෙනවා අපිට ගොඩක් වටින විඩියෝ එකක්.ස්තුතියි මිස් ❤❤❤

  • @keshanihansika1548
    @keshanihansika1548 ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා මිස් .ගොඩාක් වටින වීඩියෝ එකක්.බුදු සරණයි .....🙏🙏🙏❤️❤️❤️

  • @yonalijayasekera651
    @yonalijayasekera651 ปีที่แล้ว

    මැඩම් ගෙ චැනල් එක අදයි මම දැක්කේ .මට අවු.8ක පුතෙක් ඉන්නවා .මේ ෂර්ට් එක මහන්න හොයනකොට චැනල් එක දැක්කේ .ස්තුතියි මැඩම් .මිම්ම ගන්න විදිය හරිම වටිනවා .මේ වගේ පාසල් නිල් කමිසය කියලා දෙන්න මැඩම් හරිම වටිනවා .ගොඩක් වටිනවා ස්තුතියි පින් බුදුසරණයි මැඩම් .

  • @thilinidanushka959
    @thilinidanushka959 5 หลายเดือนก่อน

    Godak watinawa. Guruthumiyani. Man Mehuwa. Hodata awa

  • @NadishanDanushka
    @NadishanDanushka 10 หลายเดือนก่อน

    Godak pahadilie mis kiyaladenawa apita hodata therenawa mis bs

  • @chamikagunaratna5599
    @chamikagunaratna5599 ปีที่แล้ว

    Godak watinawa teacher ...🌹🌹🌹🌹🌹🌹🌹

  • @sewwandilahiru5580
    @sewwandilahiru5580 ปีที่แล้ว

  • @shakiladilrukshi6017
    @shakiladilrukshi6017 ปีที่แล้ว