අපිට වැඩ කිහිපයක් එක පාර කරන්න බෑ Why? | Time Management | Personal Finance | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 275

  • @JanithCJ
    @JanithCJ 3 หลายเดือนก่อน +11

    මමත් ජොබ් එකේදි එකවර වැඩ කීපයක් කරන්න ගිහින් අවසානෙට එක වැඩක්වත් සම්පූර්ණයෙන් අවසන් කරගන්න බැරි උනු අවස්ථා තියනවා.හොදම දේ වැඩවලට කාලය වෙන් කිරීමයි.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน +2

      Thank you so much for sharing your experience ❤️❤️

    • @JanithCJ
      @JanithCJ 3 หลายเดือนก่อน

      @@dr.donexplains8115 Welcome Dr.Don

  • @kaushalyarajarathna1007
    @kaushalyarajarathna1007 2 หลายเดือนก่อน +2

    මම සර්ගේ vedio එක දිගට තුනක් විතර බැලුවා. ඒ හැම vedio එකකින්ම කියලා දුන්න දේවල් ,අදහස් මගේ අදහස් වලට ගොඩක් සමානයි.. wow interesting

  • @artzme9779
    @artzme9779 3 หลายเดือนก่อน +5

    multi terskin පුළුවන් කියලා කියන අයට හොඳම practical එකක් දුන්නේ ඔබතුමා. බොහොම ස්තූතියි..!
    මට නම් මල්ටි ටාස්කින් බැහැ. 😊

  • @Dhanushka_dharmapriya
    @Dhanushka_dharmapriya 3 หลายเดือนก่อน +6

    මේක ඇත්ත් ඩොක්ටර්. මටත් කරල ඉවර කරන්න වැදගත් වැඩ ගොඩක් තියෙනව මේ දවස්වල ඉතින් මම ඒ එකක්වත් කෙරෙන්නෙ නැති නිසා බැරිම තැන ඒවයෙන් හතරක් තොරගෙන දවසෙ වෙලාවල් හතරක් බෙදාගෙන කරන්න ගත්ත. මුලදි හොදට ගියා. හැබැයි පස්සෙ තේරුනා එතකොට එක වැඩක සැලකිය යුත් වැඩක් කරන්න බෑ වගේම එන්න එන්න පලදායීතාවත් අඩුවෙනව කියල. අවසානෙ මම කමක් නෑ මේවයින් එකින් එක ඉවර කරනව පිලිවෙලට කියල හිතන් ඉද්දියි මේ වීඩියෝ එක දැම්මෙ. මේ තියෙන්නෙ මාස ගානක අත්දැකීම් විනාඩි ගානකින් ❤ තෑන්ක්ස් ඩොක්ටර්

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน +1

      Thank you so much for sharing your experience ❤️❤️
      Really appreciate

  • @mohangamlath5510
    @mohangamlath5510 13 วันที่ผ่านมา +1

    Degree එකක් කරද්දී ( fulltime and parttime) Time management කරගෙන study කරන විදිය පැහැදිලි කරන්න

  • @sadahamranawake2496
    @sadahamranawake2496 3 หลายเดือนก่อน +5

    මේක හොදයි කොම්පැනි වල HR එකේ ඉන්න අයට බලන්න දෙන්න. උන් ඉල්ලන්නෙම මල්ටි ටාසකින් 😂

  • @chathurangasampath2895
    @chathurangasampath2895 3 หลายเดือนก่อน +1

    වාක්‍ය දෙකම එකපාර ලියන්න කිව්ව විතරයි ට්‍රැක් පැන්නා 😂 clear explanation and simple ❤ Thank you so much Dr. 🔥🎉

  • @sajiyaprime6300
    @sajiyaprime6300 3 หลายเดือนก่อน +2

    මම බලපු වටිනම වීඩියෝ එකක් මෙක ❤

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 หลายเดือนก่อน

    වැඩ කරද්දි අවශ්‍යම වැඩ හදිස්සිම වැඩේ මුලින්ම කරන එකත් වැදගත් කියල මට එක දවසක් තේරුම් ගියා. ඒක ඇත්තටම ගොඩක් වැදගත් දෙයක්. මොක්ද මාත් ඔක්කොම වැඩ එකම වෙලාවෙ කරන්න ගියාම ඇත්තටම අනාගන්නව. ඊටපස්සෙ මම කල්පනා කරා මුලින්ම ඇත්තටම මම කරන්න ඕන මොකක්ද කියල ඒවට priority එක දුන්නා. ඊටපස්සෙ ඉතුරු ටික ඔලුව නිදහසේ කරා. අනිත් එක තමයි කොච්චර වැඩ ගොඩක් තිබ්බත් ඒ ඔක්කොම කරන්න ඕන නේද කියල මම ගොඩක් වෙලාවට ඔලුව අවුල් කරගන්නව. Priority එක දීල මුලින්ම කරන්න ඕන වැඩේ කරල ඉවරයක් කරාම හිතට නිදහසක් එනව. එතකොට ඊළඟට කරන්න ඕන වැඩේ කරනව ඊටපස්සෙ ඊළඟ එක ඒ විදියට කරාම දන්නෙම නැතුව ඔක්කොම වැඩ ටික වෙනව. තව එකක් මහන්සි නම් මොන තරම් වැඩ තිබ්බත් තේ එකක් හරි බොන්න යනව මම. තේ එකක් බීල විනාඩි 10ක් විතර රෙස්ට් එකක් අරන් ආවම ආයෙ මනස අලුත්. සංකීර්ණ වැඩ කරන අයට නම් ඒක කරන්න අමාරුයි. සාමාන්‍ය රැකියාවල එහෙම කරන්න පුළුවන් කියල මම හිතනව

  • @gjei1234
    @gjei1234 3 หลายเดือนก่อน +3

    ඔව් අපි හිතමු වැඩ දෙකක් හැම වෙලේම එකම වේගෙන් කරන්න පුලුවන් කියල. එකක් ඉවර කරල අනික කරන්න ගියොත් මාරුවීම් එකයි.මාරු වෙන්න යන කාලය එක පාරයි.එකක් අතර අනික කරන්න ගියොත් වැඩේ කරන වේගය එකම උනත් මාරු වීම් වැඩියි. ඒ කියන්නෙ මාරු වීම් වලට යන කාලය වැඩියි. Doctor කීව උදාහරණෙම ගත්තොත් අවස්ථා දෙකේම එකම වේගෙන් ලිව්වත් පලවෙනි පාර රූල මාරු කරන්න වෙන්නෙ එක පාරයි. දෙවෙනි වතාවෙදි අකුරින් අකුරට වැඩි වාර ගණනක් මාරු කරන්න ඕන.ඒ කියන්නෙ කොහොමත් යන කාලය වැඩි.😄❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน

      Point❤️❤️🙏🙏☺️☺️
      Thank you so much for the explanation ❤️

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 2 หลายเดือนก่อน +1

    මම ඔබතුමාගේ videos විතරයි speed දාන්නෙ නැතුව බලන්නෙ.

  • @Tharindu_Theekshana
    @Tharindu_Theekshana 2 หลายเดือนก่อน

    ඒකනම් ඇත්ත...මම මේ පාර OL කලේ...
    එක වැඩක් complete කරලා අනිත් වැඩේට යන එක තමයි හොඳම...එතකොට වැඩක් ඉවරයි කියන feeling එක හිතට දැනෙන නිසා අනිත් වැඩේටත් පහසුවක් ❤️

  • @dsandunika977
    @dsandunika977 หลายเดือนก่อน +1

    Example තව ටිකක් සරල උනානම් හොඳයි ❤️

  • @chamathinduwara591
    @chamathinduwara591 3 หลายเดือนก่อน +1

    😀 mamath wada godk ekapara karala anagena inne padam karana time eketh game gahala dn thamai therenne thanks sir 😢❤

  • @ven.maldeniyeseewaleethero2407
    @ven.maldeniyeseewaleethero2407 3 หลายเดือนก่อน

    මමත් හැමදාම මේ චැනල් එකේ ඔබතුමාගේ වීඩියෝවක් බලනවා. අහම්බෙන් හම්බ උන චැනල් එකක් උනත් ගොඩක් වටිනවා. ඔබතුමාට තෙරුවන් සරණයි !!!

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน

      Obawahanseta bohoma isthuthi..
      Theruwan sananai

  • @neerangahemapala5647
    @neerangahemapala5647 2 หลายเดือนก่อน

    මම උයන ගමන් you tube එකේ motivation වීඩියෝ බලනවා.. එතකොට රෙදිටික හේදෙනවා වොශින් මැශින් එකේ.. උයල ගේ අස් කරනවා ..❤️😍❤️😍අනේ මේ ගැන තියෙන පොත් මොනවාද English vedio මොනවාද කියන්නකෝ ❤

  • @oshanvlogs4419
    @oshanvlogs4419 3 หลายเดือนก่อน +1

    ✌️✌️✌️ හරිම පොයින් වලට දෙනවා තේරෙනෙ විදිහට

  • @cookingpriyanga
    @cookingpriyanga 3 หลายเดือนก่อน

    වෙලාගිය වෙලාවට එකපාර වැඩ කිහිපයක් කරන අවස්තා තියෙනවා ❤

  • @chathuralakshan8817
    @chathuralakshan8817 3 หลายเดือนก่อน +2

    අත්දැකීම් ඔන තරම් කතාව ඇත්ත

  • @himalikaushalya8239
    @himalikaushalya8239 3 หลายเดือนก่อน

    මටත් වෙලා තියෙනවා, එකපාර වැඩ කීපයක් කරන්න ගිහින් කාලය ගොඩක් නාස්ති වෙලා තියෙනවා😊

  • @සිගිති-ෆ3ෆ
    @සිගිති-ෆ3ෆ 3 หลายเดือนก่อน +3

    උඩ කමෙන්ට් එකේ ❤එකක් දැම්මෙ වීඩියෝ එකට ආදරෙයි කියල ඈ...ප්‍රස්නෙට උත්‍ය්හරෙ😊

  • @user-oj9wf4re9n
    @user-oj9wf4re9n 3 หลายเดือนก่อน +2

    ඔබ තුමා කියන ගොඩක් දේවල් මිනිස්සුන්ට තේරෙනව. ඒත් මිනිස්සු දන්නෙ නෑ ලෝන් ගැන පොලී ගැන කිසිම දැනුමක් නෑ.

  • @sandaruhirushansiyambalapi7696
    @sandaruhirushansiyambalapi7696 3 หลายเดือนก่อน +1

    දුන්න example එක නම් practical නැති example එකක්. කිසිම මනුස්සයෙක් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී වාක්‍ය ලියන අවුරුදු ගානක් හුරු උන ක්‍රමයක් තියෙනවා. අකුරෙන් අකුර රූලෙන් රූල කිසිම කෙනෙක් ලියන්නේ නෑ.පුරුදු ක්‍රමයට ඕන දෙයක් ඉක්මන්. Multitasking එකම දේ හොදින් පුහුනු උන කෙනෙක්ට අමාරු දෙයක් නෙවේ. මනස Autopilot mode දාගෙන නැතුව වැඩ කරන්න ඕන

  • @Lakmudu_Malik_16
    @Lakmudu_Malik_16 3 หลายเดือนก่อน +2

    Don bozaa, study special ekak krmu❤

  • @sandunnilantha
    @sandunnilantha 3 หลายเดือนก่อน

    මමත් ඔය කිව්ව මල්ටිටාස්කින් කියන එක කරන්න ගිහිල්ල හැම වැඩකින්ම 50% ඉවර කරල තියෙන්නෙ.😢😢😢 අනික මට හිතෙනව එකම දෙයක් හැමදාම කර කර ඉන්නෙ නැතුව තව දෙයක් කරන්න ඕන එකක්😊 ඒක හොදටම තියෙන නිසා මානසික අවුලක්ද කියලත් හිතෙනවා😂 හැබැයි මේ අවුරුදු 3 ඇතුලත කර කර හිටපු දේවල් හරියටම කරානන් දැන් සාර්ථක වෙල උපරිමයෙන්ම😊😊😊😢😢😢 අර කියපු විදියට කරල බැලුව ම වෙන කුනුහරුපයක් ලියවුනෙ 😂😂😂

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 2 หลายเดือนก่อน

    Jaya wewa sir .dan mona vade karanna patangattat akaparata oluvata annne oya.eka marama adit akak.dan oya style akat ibetama follow vela.

  • @fayasraji9570
    @fayasraji9570 3 หลายเดือนก่อน +1

    Kalin multi tasking karala hodatama stress una 😊

  • @Bellerman
    @Bellerman 2 หลายเดือนก่อน

    Mamat oya waden anata una. Muladi challenging and risk taking kiyala kala.

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 หลายเดือนก่อน

    Cricket example eka niyamai

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 3 หลายเดือนก่อน +2

    Jivithayata harayak akatukarapu akama chanel aka .hemadama vage adarei a upades ganna be mona tution class gihillavat.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน +1

      Thank you so much❤️❤️❤️
      All the best

  • @IKu1970
    @IKu1970 2 หลายเดือนก่อน

    සුපිරි .Very good advises .keep it up.

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 หลายเดือนก่อน

    Activity eka ahaddima theruna multitasking kiyanne mokakda kiyala 😂 minissu aththatama rassawa nisa godak welawata widawanawa. Sathuten rassawa karana minissu hari adui. Math ehema thamai sathuta kiyana de godak adui

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 2 หลายเดือนก่อน

    Eka atta ayye. Personal exp eken matat mehem wela tynw

  • @sajanisharmila4840
    @sajanisharmila4840 3 หลายเดือนก่อน +1

    Sir tick tick app eka gana poddak pahadili karl video ekak dannako..

  • @LakshikaMarasinghe-jq9mh
    @LakshikaMarasinghe-jq9mh 3 หลายเดือนก่อน +1

    Yes dr I'm also❤

  • @amilanuwanpiyathilaka9754
    @amilanuwanpiyathilaka9754 3 หลายเดือนก่อน +1

  • @සිගිති-ෆ3ෆ
    @සිගිති-ෆ3ෆ 3 หลายเดือนก่อน +1

    මුල්ම කමෙන්ට් එක...ඇඩ් එක ප්ලේ උන නිසා පරක්කු උනේ...❤❤

  • @kasunmw123
    @kasunmw123 หลายเดือนก่อน +1

    😊

  • @RioGamersLK
    @RioGamersLK 3 หลายเดือนก่อน

    nice explain , mama multi tasking karanna gihin kelogatta kenek

  • @shanibandara226
    @shanibandara226 3 หลายเดือนก่อน +1

    ❤ thankyou

  • @swethafernando-pf9bl
    @swethafernando-pf9bl 3 หลายเดือนก่อน +1

    Thank you so much sir

  • @IshaniMaduwanthi-c8o
    @IshaniMaduwanthi-c8o หลายเดือนก่อน +1

    😀

  • @ashangamage93
    @ashangamage93 2 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @hirushanbandara2889
    @hirushanbandara2889 6 วันที่ผ่านมา +1

    😄

  • @janithchathranga6591
    @janithchathranga6591 3 หลายเดือนก่อน

    Video එකක් edit කරන ගමන් මේක අහන මං 😪

  • @ruvichathurika527
    @ruvichathurika527 3 หลายเดือนก่อน +1

    🥰🥰🥰Thank you

  • @UlsanKorea-g6e
    @UlsanKorea-g6e หลายเดือนก่อน +1

    😁😁

  • @nsstanj4645
    @nsstanj4645 2 หลายเดือนก่อน +1

    😄

  • @ChaminduNirmala
    @ChaminduNirmala 3 หลายเดือนก่อน +1

    👌

  • @sanukheluka
    @sanukheluka 3 หลายเดือนก่อน +1

    Sir,Fix assets gana vedio ekak karanawnam watinawa.

  • @restorationbro
    @restorationbro 3 หลายเดือนก่อน

    Ali abdal sinhala version 😘😘😘

  • @mudithalunugalage2760
    @mudithalunugalage2760 24 วันที่ผ่านมา

    😊

  • @piumihendeniya9446
    @piumihendeniya9446 3 หลายเดือนก่อน +1

    😁

  • @Mandahasini
    @Mandahasini 3 หลายเดือนก่อน

    sir plz reply sir.... lankawe science walin 4th shy al karala 3A s walin salli gewala hari medical degree ekak complete karanna widiyak nedda ?

  • @lakyshamal6332
    @lakyshamal6332 หลายเดือนก่อน

    😊😊

  • @lakmaludaya1
    @lakmaludaya1 3 หลายเดือนก่อน

    1) Doctor මට මේ මෑතකදි status එකක් දැකල මගෙ රැකියා ස්ථානයේ මැනේජර් තුමා කියනවා මට ඩිග්‍රි එකක් කරන්න කියල MBA එකක්.මම ඒ නිසාම හොයල බැලුව 1 year වලින් ඉවර වෙන ඒව තියනවා. නමුත් මට පොඩි අවුලක් තියනවා ඒක ලෝකෙ වෙන රටවල් වල පිලිගන්නවාද uk campus වල රෙජිස්ටර් උන තැන් බැලුවෙ එක තැනක් තෝර ගන්න තේරෙන්නෑ. මම ඉදිරියේදි රට යන්න හිතන් ඉන්න නිසා මට ඒක වැදගත් වෙයිද? අනික් ප්‍රශ්නය මගෙ ඉංග්‍රීසි දැනුම මදි ඒ නිසා මට assignment කර ගන්න බැරිවෙයිද කියලා? මට මේකට උත්තරයක් දෙනවනම් වටිනවා?
    2) මගෙ දෙවෙනි ප්‍රශ්නය සර් අර කලින් වීඩියෝ එකට කිව්ව වගේ මට එක එක දේවල් කරන්න හිතෙනව මොනව පටන් ගත්තත් මට කම්මැලියි නිදිමත එනවා.මම trading වැඩ කරන ගමන් binance කෝස් එකක් follow කරනවා මට දැන් ඒකටත් කම්මැලියි වගේ.මට හිතෙනව විටමින් d වගේ හිගයක්ද කියල. මට මේකට කරන්න පුලුවන් දෙයක් කියනවද? මේ නිසාම අවුරුදු ගානක් කාලෙ අපතේ ගියා. ජිම් එකට යන්න හිතන් බඩුත් අරන් තවම ගියේ නෑ ඒකටත්.😢 උත්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු පිනක්🙏🏻

    • @restorationbro
      @restorationbro 3 หลายเดือนก่อน

      Oka chatgpt gen ahanna. uttatre hambei

  • @HarshaniLiyanage-du5lw
    @HarshaniLiyanage-du5lw หลายเดือนก่อน

  • @padminithalapalage374
    @padminithalapalage374 2 หลายเดือนก่อน

    🙏

  • @restorationbro
    @restorationbro 3 หลายเดือนก่อน

    Mata wada 2i uparima puluwan 😅

  • @elearninghjnetwork
    @elearninghjnetwork 3 หลายเดือนก่อน +1

    🤝 ❤🤝

  • @dinushasewwandi8410
    @dinushasewwandi8410 หลายเดือนก่อน

    😃

  • @dinithisahanika7823
    @dinithisahanika7823 หลายเดือนก่อน

    😃

  • @foryou_foryou_
    @foryou_foryou_ 3 หลายเดือนก่อน +1

    මුල්ම Comment එක🎉🎉🎉

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน +1

      Thank you so much🙏🙏❤️❤️

  • @JayanathYasapalitha
    @JayanathYasapalitha 3 หลายเดือนก่อน

    Good job 👏

  • @ChandeepaMananuwan-pp4dc
    @ChandeepaMananuwan-pp4dc 3 หลายเดือนก่อน

    😂😂😂😂 Multi tasking amarui doctor

  • @ridmarangani3065
    @ridmarangani3065 3 หลายเดือนก่อน

    👍😊

  • @NIAZina
    @NIAZina หลายเดือนก่อน

    😁

  • @LuckyWASI
    @LuckyWASI 3 หลายเดือนก่อน

    මටත් බෑ 😊

  • @Tharindu_Nayanaka
    @Tharindu_Nayanaka 3 หลายเดือนก่อน

    😃❤

  • @AnuraHapugoda
    @AnuraHapugoda หลายเดือนก่อน

  • @PrasanshanieBhagyaHendalage
    @PrasanshanieBhagyaHendalage 3 หลายเดือนก่อน +1

    😊

  • @user-et3pc6wh9p
    @user-et3pc6wh9p 2 หลายเดือนก่อน +1

  • @dsandunika977
    @dsandunika977 หลายเดือนก่อน

    Thank you sir ❤️

  • @kalyaniswarnalatha9872
    @kalyaniswarnalatha9872 หลายเดือนก่อน +1

    😄

  • @dushanonline91
    @dushanonline91 3 หลายเดือนก่อน +1

    😄

  • @madushikajayathilaka7360
    @madushikajayathilaka7360 หลายเดือนก่อน

  • @Chootii
    @Chootii 3 หลายเดือนก่อน +2

    😁

  • @userman8242
    @userman8242 3 หลายเดือนก่อน +1

    😀

  • @anjaleews
    @anjaleews หลายเดือนก่อน

    😃

  • @arunawijekoon6878
    @arunawijekoon6878 หลายเดือนก่อน

    😊

  • @Announced1243
    @Announced1243 3 หลายเดือนก่อน +1

    😊

  • @anuruddikamuhandiram1440
    @anuruddikamuhandiram1440 3 หลายเดือนก่อน +1

    😊

  • @madukapiumi7227
    @madukapiumi7227 2 หลายเดือนก่อน +1

  • @dinushiiranga4310
    @dinushiiranga4310 3 หลายเดือนก่อน +1

  • @pasindukavishka7211
    @pasindukavishka7211 3 หลายเดือนก่อน +1

  • @teshankaveeshwara3382
    @teshankaveeshwara3382 3 หลายเดือนก่อน +1

  • @sumindawimalasiri4663
    @sumindawimalasiri4663 3 หลายเดือนก่อน +1

  • @DoubleiSL
    @DoubleiSL 3 หลายเดือนก่อน +2

    😃

  • @Ravinath46
    @Ravinath46 3 หลายเดือนก่อน +1

    😊

  • @EashikaAshubod
    @EashikaAshubod 3 หลายเดือนก่อน +1

    ☺️

  • @delontrek7
    @delontrek7 หลายเดือนก่อน

    😊

  • @user-ol4yb1cq1p
    @user-ol4yb1cq1p 2 หลายเดือนก่อน

    😊

  • @himashigunasekara4075
    @himashigunasekara4075 2 หลายเดือนก่อน

    😊

  • @user-mp2rf5vz6p
    @user-mp2rf5vz6p 2 หลายเดือนก่อน

    😊

  • @vishwa351
    @vishwa351 3 หลายเดือนก่อน

    😊

  • @user-we4xh5mr5y
    @user-we4xh5mr5y 3 หลายเดือนก่อน

    😊

  • @Rvbro.
    @Rvbro. 3 หลายเดือนก่อน

    😊

  • @kishniperera9472
    @kishniperera9472 3 หลายเดือนก่อน

    😊

  • @raveeshadananjanee8401
    @raveeshadananjanee8401 3 หลายเดือนก่อน

    😊

  • @thisarisilva295
    @thisarisilva295 3 หลายเดือนก่อน

    😊