ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ වාසනාව ට ලැබුණු මිනිසා බුදු සරණයි 🙏🙏
මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න පුලුවන් මිනිස්සු අදුනන මනුස්සයෙක්ට විතරයි..රටේ වාසනාවට අපිට ඉතුරු උන එකම බලාපොරොත්තුව....❤❤❤
❤❤❤❤ මැරිලත් පැයක් ආදරෙයි ❤❤❤
🤣🤣🤣❤❤❤❤❤👍👍
ඔබතුමා පරිස්සමින්
අපිට වැරදුනා ජනාධිපතිතුමනි, දැන් අපි ඔබ සමඟයි. ජය වේවා අනුර කුමාර ජනාධිපති සහෝදරයාට .
❤❤❤❤❤❤❤❤ අපේ හදවතේ ජනාධිපතිතුමා ජයවේවා
ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා
Thank you මගේ සහෝදරයා ❤️
හදවතේ ❤ ජනාධිපති අනුර කුමාර සහොදරයා ❤❤❤❤❤❤
ජය
උරුමය නෙමෙයි අහිංසක මිනිස්සුන්ගෙ කරුමෙට පහල උන පාලකයො ඒ බහිරවයො වෙලා ඉන්නෙ
මම අද ගියා නව ලෝක රෝහලට.එහි ඇතුල් වන තැන හිටපු සියළු ජනාධිපති වරැන්ගේ ජායාරූප එල්ලා තිබුන .මම ඇහුවම පිලිගැනීමේ නිලධාරීන් ගෙන් ඇයි අනුර ජනාධිපතිවරයා ගෙ ජායාරූපයක් නැත්තෙ කියල ?.ඔවුන් කියනව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අවසර ඉල්ලන්නැතුව තහනම්ලු අවසර ඉල්ලපුවම ජනාධිපති වරය රජයේ කිසිම කාර්යාලය ක ඔහුගේ ජයාරෑප එල්ලීම තහනම් කරලලු තියෙන්නෙ .?කොහොමද ඒ ආදර්ශය ?
I love you Sir
ගේ පාළුව නොවෙයි බලන්නේ රාජ්‍ය උස්නය වැදීගෙන හීනමානයෙන් ඔළුව උදුම්මා ගැනීමට 😂😂😂😂😂😂
Excellent
අනුර ජනාධිපතිතුමනි , හොරුන්ට කිරි පොවන්න අවශ්‍ය නෑ. නීතිය සැමටම ක්‍රියාත්මක විය යුතුයි .
ගොඩාක් ආදරේ
අම්මෝ අපේ ජනාධිපතිතුමා කරන දෙවල් ❤❤
මේ විපක්ෂයටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ බොරු පිබින්නේ නයි වගේ ඉතින් මිනිස්සුත් ඒවට ඇන්දෙනවා . බොරු කියන එවුන් බලලා පාර්ලිමේන්තු වාරයක් හරි තහනම් කරන්න ඒක මාධ්‍යටත් දෙන්න . මටනම් මේ විපක්ෂය පේන්න බෑ😂
ජයවෙිිවා ජනාධිපතිපති තුමනි ❤❤
තෙරුවන් සරණයි
Your correct 😊😊😊
බුද්දීමත්ව කටයුතු කල යුතුයි ජයවේවා
මාර ආදරෙයි ❤❤❤
Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa budusaranai
5:19 😂😂😂 ටිකක් සැර වැඩී වාගෙ
මාලිමාවට ජයවේවා ❤️
❤ජයවේවා.. ජයවේවා ❤
ජය වෙවා npp
Okka tamai api prarthana karee…❤❤❤
AKD ❤❤
මහින්ද මන්දිරයෙන් යන්නේ නැත්තේ මන්දිරයෙ සල්ලි හන්ගලා ඇති
අනිවාර්යෙන් සල්ලි විතරක් නෙවෙයි රත්තරං එහෙමත් ඇති ltt එකෙන් ගත්තුවා එනිසා තමයි යන්න බෑ කියන්නේ අනික තමා සල්ලි මිටි ගණන් ඇති ඕකේ
Chichige Rocket ekath athi
හදවතේ ස්පන්දනය AKD.
Super
ALL THE BEST
අපේ රටේ සමහර කුහකයනට ඕන දේශපාලුවන් කඩේ ගිහින් මුට්ටි අල්ල රස්සා වලට යන්න😂😂😂😂😂😂😂
Ape ආදරණීය ජනාධිපති තුමා 🙌🙌🙌🙌🌹🌹❤❤
AKD❤
මේවා මහජනතාව දැනගත යුතු මයි . මෙතුමා ඇරෙන්න කවුද මේවා ජනතාවට කියල දෙන් නේ.පරා ජිත යින්ට නම් මේවා බලන්න අහන්න අමාරු ඇති
මේකෙ සමහරුන්ට ඕන සුදු ඇඳගත් බඩ පුම්බා ගත් ..විරාජමානව වඩින ජනපති කෙනෙක් ..ඉන් පස්සෙ එයාගෙ මස් කටු ලෙවකාල ජීවත් වෙන්න .. මේ උඹලාට ඕන විදියෙ කෙනෙක් නෙවෙයි .. .වෙනස් කෙනෙක් ... ක්ලීන් හදවතක් ඇති කෙනෙක් ..බොරු රැඟිලි නෑ .වෙනස් වෙයල්ලා දැන්වත් ..අනුවර්ථනය වෙයල්ලා .නැත් නම් උඹලාට සැනසීමක් නෑ .
greet prasident
Rata wenas karana janadipathi oya adareii ❤❤❤
💗AkD💗💗💗❤
එලියට ඇවිත් කතා කරපන් මයේ අප්පා.159 හානවා.
Malimawata jaya ❤❤❤
Malimwata...jaya❤
මේ මනුස්සයා කියන දේ තේරෙන්නෙ නැති හැටි
❤❤❤❤❤❤❤AKD
Jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහින්දගේ නිවස රජයේ බදු මුදලින් නඩත්තු කර උගේ නමටම මිලදී අරන්ද යන්න සොයා බලපල්ලා.
අනුර අඩනවෝ
එතුමා අඩන්නෙ මොකටද අන්න රාජපක්ෂ හොරු කෙදිරිගානවා😂
Malemawata.aadarei.jvp.npp.jayawewa
බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤
ජයවේවා !!❤❤අපේ ආදරණීය ජනපති ❤❤
මරැ action 😂😂😂😂
Anura janadhipathi thuma ta theruwan saranai.
ඡන්දේ ගන්න කියන කතා...නිසා gallary ය චූ න් වන නමුදු .....රටට සෙතක් නොමැත....
අනේ පල බූරුවා!!!
එන්න අනවබෝධයෙන් බුද්ධිමත් වෙමු 😁
😂😂😂😂
Appoooo andiyaawa
මෙවැනි කතා නිසා ඔබතුමා ගෙ ජනප්‍රිය බව අඩුවෙන බව මතක තබාගන්න.කැතයි කැතයි කැතයි ඔබ ජනාධිපති .එකම කතාව හැමතැනම ඕක ලංකාවම දන්නව නෙ කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැරි කතාව හොඳටම ගැලපෙන්නේ ඔබට ඔබ විපක්ෂ නායක නෙවෙයි ජනාධිපති 😂
Lankawe samahara minissunta sathi dekata warak mewa mathak Karala denna ona kiyala janadipathi thuma dannawa
Budusaranai jayawewa apa janapate tuma samaga ape hamadaama adarai malemawata jayawewa budusaranai
Npp❤❤
මේක මැරුණහම මන්දිරේ ඉන්නම හම්බවෙන්නේ නෑ . ඉන්දියාවෙන් කට්ටඩි ගේන්න වෙයි .
ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍යය්.වෙනසට ගොඩක් ගරු කරනව.මහින්ද ගෙනා සන්ස්කෘතිය නෙවෙය් මේ .එදා ජේආර් මහතා කල සිට මෙතෙක් ආ සැවො කල කී බුක්තිවිදි අයුරුය් මේ.එහෙත් ඔබ ඇතුලු මෙතෙක් සිටි හැම ජන නායකයෙකුටම මහින්ද ජනපති සේනාදි නායකත්වය දුන් ලොව භිහිසුනු යුද්දය නිමා කිරීමේ ගවුරවය දිය නොහැක.එතුමා ඒ නිසා අන් හැම ජනපතිකෙනෙක්ටම වඩා ශ්‍රේශ්ටය. කල නරක සිය කෝටි ගුනාකාරයකින් තීව්‍ර කර ජ්නතාවට එතුමා කෙරෙහි අසාමාන්ය වයිරයක් ඔබ ප්‍රමුක මාලිමා සාමාජිකයින් ඇතිකර ඇත.රට තුල දැවැන්ත වියාපෘති ඉදිකර තිස්වසකට පසු කල මෙහෙය බල්ලට දමා එතුමාට කරන අසික්කිත කෙන්හිලි මඩ ගැසීම් මාලිමා අනුගමිකයින් හැර සාදාරන විවේචන අනුමත කරන බොහෝ දෙනෙකු අනුමත නොකරය්.යුද්දයට පවා සීලාචාර බවක් ඇත.ඔබ තුමා මීට වඩා සන්‍යමයකින් විරුද්ද වාදීන් අමතනු ඇතැය් මුලදී සිතුවෙමු. ,කොක් හඩ නගමින් ගම අවුලන්න් ගිනිගෙඩි දෙන්නන් වගේ ඉතා පිලිකුල් අයුරින් හැසිරෙන අයුරු බොහෝ මහින්ද විරෝදීන්ද පිලිකුලින් කතා කරනු ඇසේ..ප්‍රසිද්දියේ දරුනු මඩ ගැසීම් මිස රටේ මේ වෙද්දි ඇති දරුනු ප්‍රශ්න අමතකව පාර්ලිමෙර්න්තුව උසාවියේ රාජකාරී පමනක් කරන බව පෙනේ.ඉතා කැත විදිහට මහින්ද ලේ ඉව අල්ලන්න පමනක් රට බාරගත් සැට්යක් යැය් අතන මෙතන කතා ඇසේ.ජනතාව බොහෝ සිතේ පීඩාවෙනි.බලාපොරොත්තු උනේ හොරු ලුහු බැදීම පමනක් නොවන නිසාවෙනි...😣🤔
You save lots of money great job
මහින්දට කාමරදෙකක ගෙයක්දෙමු පවුනෙ රටකාපුඅයනෙ
ඒවා දිපන් කැලැ වලින් ආපු ජාතියක් ජම්මයක් නැති එවුන්ට උඹත් පලයන්
පිස්සුද උඔ පලයන් ව්ජේරාම ගෙදරට .දුන්නොත් එපයි කියයිද. 7:30
නෝන්ඩි ටික😂❤
Ape පෙර penakata veshva මාතාව ලබා dun ගුණ ගරුක රත්තරන් ජනාධිපති ඔබ i ...daveyan deves පාවී ...
ජනාධිපතිතුමනි චන්දේ ඉල්ලාන්නේ සාමාන්‍ය ජනතාව නම් බලයටපත් වේන්නේත් සාමාන්‍ය ජනතාව නම් බලය නැති දාටත් සාමාන්‍ය විදියට ජිවත් වෙනවා නම් කිසිම පුුුශ්නයක් නැ මුන් ඇවිල්ලා ලේ මාපිලො වාගේ ජාතියක් ජනතාවගේ ලේ බොන්නමයි බලාගෙන ඉන්නේ මහා එකා ලේ බිලා දරැවන්ටත් කියනවා ජනතාවගේ ලේ බිපන් බිරිදටත් කියනවා ජනතාවගේ ලෙ බිපන් අපි තනකර ලේ මාපිලො වාගේ බොමු බොමු බොමු බොමු බොමු බොමු ජනාධිපති තුමනි හිරේට දාන්න ඕනේ අයව හිරේට දාන්න කිසිම සමාවක් දෙන්න එපා ඔබතුමා බලයට අවේ හොරැ අල්ලා හිරේට දානවා කියන පොරොන්දුවක් මත එක අකුරටම කරන්න ❤❤❤❤ වෙනදාට වඩා ආරක්ෂා වෙන්න තව වසර ගානාක් රට පාලනය කරන්න දර්ගායුෂ ලැබේවා ❤❤❤❤❤
අපිට කියන්න තියන්නෙ අනුර කුමාර සහොදරයාට ඔබ මේ කරන උතුම් දේ මා කවදාකවත් දැකල නෑ ඔබ රටේි ජනතාවට හිස නවනවා හොරුන්ට උපරිම දඩුවම දෙන්න පටන් ගත්තා මේ වගෙ රටට ජනතාවට ආදරේ කරන ජනාධිපති කෙනෙක් රටේ ජනතාව කවදාවත් දැකල නෑ මා රොහන විජේවීර සහෝදරයාගෙ ලඟම හිටිය කෙනෙක් අද මට පේන්නෙ ඒ නීතියම තමා අපි මේ රට අතට ගන්න අවුරුදු 76ක් දුක් වින්දා අද රටේි ජනතාවට තේරුම් ගන්න පුළුවන් JVP මාලිමාව කියන්නෙ මොනතරම් උතුම් රටට ජනතාවට ආදරේ කරන පක්ෂයක් කියල අද අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකයම මාලිමාව JVP ආණ්ඩුවට ආදරේ කරන්න පටන් අරන් රාජපක්ෂලාගෙ විනාශය ලං වුනේ ඩොක්ටර් සාපිට කරපු අපරාධය සහා පාස්කු බෝම්බය රාජපක්ෂලාට හෙනම ගැහැව්වා නාකි මයින රටේි ජනතාවට දීපු ගින්දර අද මූගෙ පවුල් පිටින්ම විනාශයි මූ මැරෙන්නෙත් ළමයින් හිර කූඩුවේ ඉද්දි රටේි ජනතාව ළමයින් බඩ ගින්නෙ තියලා උඹලා ගත් සැප පරයා අනුර කුමාර සහොදරයාට දෙවි පිහිටයි මම JVP වුනත් මාලිමාවට ආදරේයි ඇතතටම සහොදරයා ඔබ ගැන ආඩම්බරයි⏰ JVP 🇱🇰
ඔබ තුමා මේ මස 4 ට කරපු දෙයක් පෙන්නලා දෙන්න
නිදාගෙනද හිටියේ මෙච්චර කල්
නිර්වින්දනය වෙලා ඉදල තියෙන්නෙ
අනේ ඇත්තටම ඉන්නේ ලංකාවේද?
Oya aththatama manussayekda ehema nathnam monawath notherena butha athmayakda?
@ManjulaDmd . කෝම වෙලාද හිටියෙ , විදුලි බිල අඩු වුනා, ඖෂධ මිල අඩු වුනා, නව ආයෝජන එනව, ඩොලරය 300 ට අඩුයි තව ගොඩක් තියෙනව . හොයල බලන්න
😁😁😁
ජන්දෙට කලින් ඉඳලම ඔය කතා අහලම එපා වෙලා දැන්. 159 ක් දුන්නේ ඕවා කරන්න තමයි. කෙඳිරි නොගා වැඩ කරලම පෙන්වන්න සහෝදරයා.
Anura oya nam supirimai
ජනපති තුමාණි. ජනපති කෙනක් ප්‍රසිද්දියේ විපක්ෂයෙ විවේචනය ඔබ තුමාට ගෙලපෙන්නේ නෑ. ඔබ මුළු රටක ජනපති මිසක් කණ්ඩායමක ජනපති කෙනක් නේම්. වෛර කතා කියන්න එපා. නිතිය ක්‍රියාත්මක කරන්න. කෙඳිරි ගාන්න එපා.
Me manussya karana kiyana dewal jantawayata kiyanwa topi chande dunna un topen chande aran aurudu 5ka gamata enne na me kranne janatawata wagakiyana eka topita ewa wawan na itin
@dilanwijesundara7466 paka thama🤣
@@nuwanbowala3580 palapala geriwahala
ඉවරම කලාද බන්. හරියට කියපන්. මේකේ හෙඩින් දාන්නේ මුඩුක්කුවක හැදුන මන්ද මානසික බුවෙක්ද?
Api pethuwe me wenasa ..Janapathithumani obata jayawewa .ratata jayawewa .
Apa penata pahala wuna daveyak apa wasanawata labuna apa janapate tuma deergayusa neerooge suwaya yooda balaya yooda sakteya yooda veereya neraturuwama labaawa budusaranai
ඔබට පලිගන්නා වැරදි adashak..nea අනුර.ජනාධිපති තුමා ඔබ හදන්නේ රට
𝘉𝘜𝘋𝘜𝘚𝘈𝘙𝘈𝘕𝘈𝘐...𝘳𝘢𝘫𝘢𝘯𝘢𝘯𝘦👍👍❤️❤️❤️❤️❤️💯💯💯💯
😂😂😂
කරපුව මොළය පාවිච්චි කරලා බැලුවොත් හොඳයි නේද තමා මයිනා ගේ ගේදර වලං හෙදුවාද නැතිනම් හැට්ටයට කටිට ගැහුවා ද 😂😂😂
AKD 🫡🫡🫡❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰 NPP
සහෝදරයා අරයා මෙයා දොට්ට දැම්මාට අවුලක් නැත. ප්‍රශ්නය දිනෙන් දිනම මාලිමාව ප්රසාදයකෙසේවෙතත් අප්‍රසාදයට පත්විම ගැනවගකිවයුත්තා ඔබ නොවේද? මහජනතාව බලාපොරොත්තු වුනෙ සාධාරණ මිලකට අත්‍යවශ්‍ය ආහාර මිළදී ගැනීමට, සැකයෙන් තොරව සෞඛ්‍යය පහසුකම්, ක්‍රමවත් අධ්යපනවැඩපිළිවෙළක්, රාජ්‍ය සේවයේ ක්‍රමවත් සහ නිසි වැටුප් ක්‍රමයක්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජිවිත්විමට සරිලන පරිදි බැංකු පොළියක්, විශ්‍රාමික ප්‍රජාවට ගෞරවනීය තැනක් සහ සරිලන වැටුප් වැඩිවීමක්, ආර්ථික අගහිඟකම් වලින් පිඩාවට පත් නිසි ජිවනෝපායක් නැතිව සිටින ජනතාවට ක්‍රමවත් රැකවරණයක් මේ සම්බන්ධයෙන් බලය ගැනීමට පෙර ඉල්ලා සිටියෙ බහුතර පාර්ලිමේන්තු බලයක් ලබාදෙන ලෙස.එසේ ලැබුණ විගස සැමට සහනයක් කිවු මාලිමාව දැන් නැවතත් එකම දේකියවනවා ඉදිරි ජන්දය දිනාගන්න. හොරු ඇල්ලීම කෙසේවෙතත් අරයා මෙයා ඉන්න මන්දිරවල දිග පලළ සහපහසුකම් ගැන පුන පුනා කියන්නෙ නැතිව වැඩේ කරලා ඉන්න මුලින්මොකද නියම වැඩකාරයෝ වැඩක් කරන්න කලින් කයිවාරු ගහන්නෙ නැත.
😂😂😂😂😂😂😂😂😂මොඩයේක් මු
උබ හෙන මොල කාරය😂ලෙවකාපන් තව
මේ කතාවලින් මහින්දට ,මිනිස්සුන්ගෙ තිබෙන ආදරය තව වැඩිවෙනවා.
Ow bayyange adaraya madi😂😂😂
Minissunge nemei hamuge puka lovana thopi vage avalam ballange
Ou ban npp vahalkunta age na minissunta ageiii😮😮
පුක තමා .
ගොං කතා ඕව හොඳයි ගූ ජෛප්පන්ට 😂😂😂😂 තැන තැන කිියයවන්නෙ නැතුව යන්න කියල ලියුම යවපන්කො පුළුවන් නම් මෝඩයා
මොඩයො තවත් ඉන්නවා
Uba tma loku MA moda pacaya 😅😅😅😅
Minissunta kathakarsnna igens gannawa.
A K D ❤❤❤❤❤❤❤❤❤
කිසිම කතක් .නහ.
අනිත් අයට නැති උනත් මහින්දට තියෙන්න ඕනේ වසර තිහක යුද්ධය නැති කරපු මනුස්සයෙක් අම්මා දුව වෙන බස් වල වෙන බස් වල ගියේ ඔබතුමාට ඔබතුමාට අද ඔතන හිනාවෙන්න වෙන්නෙත් නෑ මහින්ද යුද්ධය නැති කරේ නැත්නම්...සිංහලයට ඉක්මනට මුලා අමතක වෙනවා. ඒක ජාතියේ අවාසනාව
Thoge gedara genath marenakn balaganin yako yudde iwara kra kiyala mulu ratama unta liyala dennada topi wage wahal hatikrre ghin madamulane walan hodapalla u marunata passe ara gon puttutai ganunnaitai api salakanna onada
එතකොට හමුදාව, හමුදාපති එයාලා මොකද කරේ?
රට..HADUWOTH...ඔයා ..තමා .ඉතින් ..මගේ ...දෙයිය...ජයවේවා MALIMAWATA ජයවේවා
😂😂😂😂😂😂
Oya kiyana vidihatama wede wenawamam jiwithaya thiyanakam me rate nayakaya obai sahodaraya
ජයවේවා ජයවේවා
ඔකට වෙන කරන්න දෙයක්නැ පච ටික වහා ගන්න තමා මෙ ගෙම
මොනවද දැන් කිව පච
Umba upan gei gobbayek
Npp vahallunta meyage pacha sokk mokada ubala npp lat hodana balukukoo😅😅
❤❤❤❤❤
Yaya wava yamadi pati tumata budu sarani
😂 පිඹිනවා
පිස්සු මිනිසා
මහින්දට චන්දෙ දීපු මිනිස්සුන්ගෙ චන්දෙන්ම තමයි ඔබ තුමත් පත් වුනේ.. වැඩිය පලිගන්න ගිහින් මිනිස්සු ආපහු මහින්ද ළඟටම යන්න බැරි නැ හැබැයි 😅
❤❤❤❤❤❤❤❤!!!!
KAALAKANNI..මයිනා .මැරිල.TH..PEREETHAYEK.වෙලා ඉන්නවා .බැරි..KALLA.......
තොට ඒ මනුස්සයා නැත්නම් තොගෙ අම්මා ඇද යට තෝ වගේ අවජිතකයො හදයි කාලකන්නි තොපිට හුස්ම ගන්නෙ එයා නිසා තොපි මහ ලොකු සමාජ මාධ්‍ය විර පකයො කෛ් රට වෙනුවෙන් පකක්ද කරේ වැඩක් කරපු මනුස්සයෙක්ට කතා කරන්න ඉගන ගනින් තෝ වගෙි කුනු කානු වල ඉපදාච්ච අවජිගාතකයො තොගේ මුලු පවුලම තොරොන්චි වෙලා යන්නම ඕන
අපේ වාසනාව ට ලැබුණු මිනිසා බුදු සරණයි 🙏🙏
මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න පුලුවන් මිනිස්සු අදුනන මනුස්සයෙක්ට විතරයි..රටේ වාසනාවට අපිට ඉතුරු උන එකම බලාපොරොත්තුව....❤❤❤
❤❤❤❤ මැරිලත් පැයක් ආදරෙයි ❤❤❤
🤣🤣🤣❤❤❤❤❤👍👍
ඔබතුමා පරිස්සමින්
අපිට වැරදුනා ජනාධිපතිතුමනි, දැන් අපි ඔබ සමඟයි. ජය වේවා අනුර කුමාර ජනාධිපති සහෝදරයාට .
❤❤❤❤❤❤❤❤ අපේ හදවතේ ජනාධිපතිතුමා ජයවේවා
ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා
Thank you මගේ සහෝදරයා ❤️
හදවතේ ❤ ජනාධිපති අනුර කුමාර සහොදරයා ❤❤❤❤❤❤
ජය
උරුමය නෙමෙයි අහිංසක මිනිස්සුන්ගෙ කරුමෙට පහල උන පාලකයො ඒ බහිරවයො වෙලා ඉන්නෙ
මම අද ගියා නව ලෝක රෝහලට.එහි ඇතුල් වන තැන හිටපු සියළු ජනාධිපති වරැන්ගේ ජායාරූප එල්ලා තිබුන .මම ඇහුවම පිලිගැනීමේ නිලධාරීන් ගෙන් ඇයි අනුර ජනාධිපතිවරයා ගෙ ජායාරූපයක් නැත්තෙ කියල ?.ඔවුන් කියනව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අවසර ඉල්ලන්නැතුව තහනම්ලු අවසර ඉල්ලපුවම ජනාධිපති වරය රජයේ කිසිම කාර්යාලය ක ඔහුගේ ජයාරෑප එල්ලීම තහනම් කරලලු තියෙන්නෙ .?කොහොමද ඒ ආදර්ශය ?
I love you Sir
ගේ පාළුව නොවෙයි බලන්නේ රාජ්‍ය උස්නය වැදීගෙන හීනමානයෙන් ඔළුව උදුම්මා ගැනීමට 😂😂😂😂😂😂
Excellent
අනුර ජනාධිපතිතුමනි , හොරුන්ට කිරි පොවන්න අවශ්‍ය නෑ. නීතිය සැමටම ක්‍රියාත්මක විය යුතුයි .
ගොඩාක් ආදරේ
අම්මෝ අපේ ජනාධිපතිතුමා කරන දෙවල් ❤❤
මේ විපක්ෂයටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ බොරු පිබින්නේ නයි වගේ
ඉතින් මිනිස්සුත් ඒවට ඇන්දෙනවා . බොරු කියන එවුන් බලලා පාර්ලිමේන්තු වාරයක් හරි තහනම් කරන්න ඒක මාධ්‍යටත් දෙන්න . මටනම් මේ විපක්ෂය පේන්න බෑ😂
ජයවෙිිවා ජනාධිපතිපති තුමනි ❤❤
තෙරුවන් සරණයි
Your correct 😊😊😊
බුද්දීමත්ව කටයුතු කල යුතුයි ජයවේවා
මාර ආදරෙයි ❤❤❤
Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa budusaranai
5:19 😂😂😂 ටිකක් සැර වැඩී වාගෙ
මාලිමාවට ජයවේවා ❤️
❤ජයවේවා.. ජයවේවා ❤
ජය වෙවා npp
Okka tamai api prarthana karee…❤❤❤
AKD ❤❤
මහින්ද මන්දිරයෙන් යන්නේ නැත්තේ මන්දිරයෙ සල්ලි හන්ගලා ඇති
අනිවාර්යෙන් සල්ලි විතරක් නෙවෙයි රත්තරං එහෙමත් ඇති ltt එකෙන් ගත්තුවා එනිසා තමයි යන්න බෑ කියන්නේ අනික තමා සල්ලි මිටි ගණන් ඇති ඕකේ
Chichige Rocket ekath athi
හදවතේ ස්පන්දනය AKD.
Super
ALL THE BEST
අපේ රටේ සමහර කුහකයනට ඕන දේශපාලුවන් කඩේ ගිහින් මුට්ටි අල්ල රස්සා වලට යන්න😂😂😂😂😂😂😂
Ape ආදරණීය ජනාධිපති තුමා 🙌🙌🙌🙌🌹🌹❤❤
AKD❤
මේවා මහජනතාව දැනගත යුතු මයි . මෙතුමා ඇරෙන්න කවුද මේවා ජනතාවට කියල දෙන් නේ.පරා ජිත යින්ට නම් මේවා බලන්න අහන්න අමාරු ඇති
මේකෙ සමහරුන්ට ඕන සුදු ඇඳගත් බඩ පුම්බා ගත් ..විරාජමානව වඩින ජනපති කෙනෙක් ..ඉන් පස්සෙ එයාගෙ මස් කටු ලෙවකාල ජීවත් වෙන්න .. මේ උඹලාට ඕන විදියෙ කෙනෙක් නෙවෙයි .. .වෙනස් කෙනෙක් ... ක්ලීන් හදවතක් ඇති කෙනෙක් ..බොරු රැඟිලි නෑ .වෙනස් වෙයල්ලා දැන්වත් ..අනුවර්ථනය වෙයල්ලා .නැත් නම් උඹලාට සැනසීමක් නෑ .
greet prasident
Rata wenas karana janadipathi oya adareii ❤❤❤
💗AkD💗💗💗❤
එලියට ඇවිත් කතා කරපන් මයේ අප්පා.159 හානවා.
Malimawata jaya ❤❤❤
Malimwata...jaya❤
මේ මනුස්සයා කියන දේ තේරෙන්නෙ නැති හැටි
❤❤❤❤❤❤❤AKD
Jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහින්දගේ නිවස රජයේ බදු මුදලින් නඩත්තු කර උගේ නමටම මිලදී අරන්ද යන්න සොයා බලපල්ලා.
අනුර අඩනවෝ
එතුමා අඩන්නෙ මොකටද අන්න රාජපක්ෂ හොරු කෙදිරිගානවා😂
Malemawata.aadarei.jvp.npp.jayawewa
බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤
ජයවේවා !!❤❤අපේ ආදරණීය ජනපති ❤❤
මරැ action 😂😂😂😂
Anura janadhipathi thuma ta theruwan saranai.
ඡන්දේ ගන්න කියන කතා...නිසා gallary ය චූ න් වන නමුදු .....රටට සෙතක් නොමැත....
අනේ පල බූරුවා!!!
එන්න අනවබෝධයෙන් බුද්ධිමත් වෙමු 😁
😂😂😂😂
Appoooo andiyaawa
මෙවැනි කතා නිසා ඔබතුමා ගෙ ජනප්‍රිය බව අඩුවෙන බව මතක තබාගන්න.කැතයි කැතයි කැතයි ඔබ ජනාධිපති .එකම කතාව හැමතැනම ඕක ලංකාවම දන්නව නෙ කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැරි කතාව හොඳටම ගැලපෙන්නේ ඔබට ඔබ විපක්ෂ නායක නෙවෙයි ජනාධිපති 😂
Lankawe samahara minissunta sathi dekata warak mewa mathak Karala denna ona kiyala janadipathi thuma dannawa
Budusaranai jayawewa apa janapate tuma samaga ape hamadaama adarai malemawata jayawewa budusaranai
Npp❤❤
මේක මැරුණහම මන්දිරේ ඉන්නම හම්බවෙන්නේ නෑ . ඉන්දියාවෙන් කට්ටඩි ගේන්න වෙයි .
ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍යය්.වෙනසට ගොඩක් ගරු කරනව.මහින්ද ගෙනා සන්ස්කෘතිය නෙවෙය් මේ .එදා ජේආර් මහතා කල සිට මෙතෙක් ආ සැවො කල කී බුක්තිවිදි අයුරුය් මේ.එහෙත් ඔබ ඇතුලු මෙතෙක් සිටි හැම ජන නායකයෙකුටම මහින්ද ජනපති සේනාදි නායකත්වය දුන් ලොව භිහිසුනු යුද්දය නිමා කිරීමේ ගවුරවය දිය නොහැක.එතුමා ඒ නිසා අන් හැම ජනපතිකෙනෙක්ටම වඩා ශ්‍රේශ්ටය. කල නරක සිය කෝටි ගුනාකාරයකින් තීව්‍ර කර ජ්නතාවට එතුමා කෙරෙහි අසාමාන්ය වයිරයක් ඔබ ප්‍රමුක මාලිමා සාමාජිකයින් ඇතිකර ඇත.රට තුල දැවැන්ත වියාපෘති ඉදිකර තිස්වසකට පසු කල මෙහෙය බල්ලට දමා එතුමාට කරන අසික්කිත කෙන්හිලි මඩ ගැසීම් මාලිමා අනුගමිකයින් හැර සාදාරන විවේචන අනුමත කරන බොහෝ දෙනෙකු අනුමත නොකරය්.යුද්දයට පවා සීලාචාර බවක් ඇත.ඔබ තුමා මීට වඩා සන්‍යමයකින් විරුද්ද වාදීන් අමතනු ඇතැය් මුලදී සිතුවෙමු. ,කොක් හඩ නගමින් ගම අවුලන්න් ගිනිගෙඩි දෙන්නන් වගේ ඉතා පිලිකුල් අයුරින් හැසිරෙන අයුරු බොහෝ මහින්ද විරෝදීන්ද පිලිකුලින් කතා කරනු ඇසේ..ප්‍රසිද්දියේ දරුනු මඩ ගැසීම් මිස රටේ මේ වෙද්දි ඇති දරුනු ප්‍රශ්න අමතකව පාර්ලිමෙර්න්තුව උසාවියේ රාජකාරී පමනක් කරන බව පෙනේ.ඉතා කැත විදිහට මහින්ද ලේ ඉව අල්ලන්න පමනක් රට බාරගත් සැට්යක් යැය්
අතන මෙතන කතා ඇසේ.ජනතාව බොහෝ සිතේ පීඩාවෙනි.බලාපොරොත්තු උනේ හොරු ලුහු බැදීම පමනක් නොවන නිසාවෙනි...😣🤔
You save lots of money great job
මහින්දට කාමරදෙකක ගෙයක්දෙමු පවුනෙ රටකාපුඅයනෙ
ඒවා දිපන් කැලැ වලින් ආපු ජාතියක් ජම්මයක් නැති එවුන්ට උඹත් පලයන්
පිස්සුද උඔ පලයන් ව්ජේරාම ගෙදරට .දුන්නොත් එපයි කියයිද. 7:30
නෝන්ඩි ටික😂❤
Ape පෙර penakata veshva මාතාව ලබා dun ගුණ ගරුක රත්තරන් ජනාධිපති ඔබ i ...daveyan deves පාවී ...
ජනාධිපතිතුමනි චන්දේ ඉල්ලාන්නේ සාමාන්‍ය ජනතාව නම් බලයටපත් වේන්නේත් සාමාන්‍ය ජනතාව නම් බලය නැති දාටත් සාමාන්‍ය විදියට ජිවත් වෙනවා නම් කිසිම පුුුශ්නයක් නැ
මුන් ඇවිල්ලා ලේ මාපිලො වාගේ ජාතියක් ජනතාවගේ ලේ බොන්නමයි බලාගෙන ඉන්නේ
මහා එකා ලේ බිලා දරැවන්ටත් කියනවා ජනතාවගේ ලේ බිපන් බිරිදටත් කියනවා ජනතාවගේ ලෙ බිපන් අපි තනකර ලේ මාපිලො වාගේ බොමු බොමු බොමු බොමු බොමු බොමු
ජනාධිපති තුමනි හිරේට දාන්න ඕනේ අයව හිරේට දාන්න කිසිම සමාවක් දෙන්න එපා ඔබතුමා බලයට අවේ හොරැ අල්ලා හිරේට දානවා කියන පොරොන්දුවක් මත එක අකුරටම කරන්න ❤❤❤❤ වෙනදාට වඩා ආරක්ෂා වෙන්න තව වසර ගානාක් රට පාලනය කරන්න දර්ගායුෂ ලැබේවා ❤❤❤❤❤
අපිට කියන්න තියන්නෙ අනුර කුමාර සහොදරයාට ඔබ මේ කරන උතුම් දේ මා කවදාකවත් දැකල නෑ
ඔබ රටේි ජනතාවට හිස නවනවා හොරුන්ට උපරිම දඩුවම දෙන්න පටන් ගත්තා මේ වගෙ රටට ජනතාවට ආදරේ කරන ජනාධිපති කෙනෙක් රටේ ජනතාව කවදාවත් දැකල නෑ මා රොහන විජේවීර සහෝදරයාගෙ ලඟම හිටිය කෙනෙක් අද මට පේන්නෙ ඒ නීතියම තමා අපි මේ රට අතට ගන්න අවුරුදු 76ක් දුක් වින්දා අද රටේි ජනතාවට තේරුම් ගන්න පුළුවන් JVP මාලිමාව කියන්නෙ මොනතරම් උතුම්
රටට ජනතාවට ආදරේ කරන පක්ෂයක් කියල අද අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකයම මාලිමාව JVP ආණ්ඩුවට ආදරේ කරන්න පටන් අරන් රාජපක්ෂලාගෙ විනාශය ලං
වුනේ ඩොක්ටර් සාපිට කරපු අපරාධය සහා පාස්කු බෝම්බය
රාජපක්ෂලාට හෙනම ගැහැව්වා නාකි මයින රටේි ජනතාවට දීපු ගින්දර අද මූගෙ පවුල් පිටින්ම විනාශයි මූ මැරෙන්නෙත් ළමයින් හිර කූඩුවේ ඉද්දි
රටේි ජනතාව ළමයින් බඩ ගින්නෙ තියලා උඹලා ගත් සැප පරයා
අනුර කුමාර සහොදරයාට දෙවි පිහිටයි මම JVP වුනත් මාලිමාවට ආදරේයි
ඇතතටම සහොදරයා ඔබ ගැන ආඩම්බරයි⏰ JVP 🇱🇰
ඔබ තුමා මේ මස 4 ට කරපු දෙයක් පෙන්නලා දෙන්න
නිදාගෙනද හිටියේ මෙච්චර කල්
නිර්වින්දනය වෙලා ඉදල තියෙන්නෙ
අනේ ඇත්තටම ඉන්නේ ලංකාවේද?
Oya aththatama manussayekda ehema nathnam monawath notherena butha athmayakda?
@ManjulaDmd . කෝම වෙලාද හිටියෙ ,
විදුලි බිල අඩු වුනා, ඖෂධ මිල අඩු වුනා, නව ආයෝජන එනව, ඩොලරය 300 ට අඩුයි තව ගොඩක් තියෙනව . හොයල බලන්න
😁😁😁
ජන්දෙට කලින් ඉඳලම ඔය කතා අහලම එපා වෙලා දැන්. 159 ක් දුන්නේ ඕවා කරන්න තමයි. කෙඳිරි නොගා වැඩ කරලම පෙන්වන්න සහෝදරයා.
Anura oya nam supirimai
ජනපති තුමාණි. ජනපති කෙනක් ප්‍රසිද්දියේ විපක්ෂයෙ විවේචනය ඔබ තුමාට ගෙලපෙන්නේ නෑ. ඔබ මුළු රටක ජනපති මිසක් කණ්ඩායමක ජනපති කෙනක් නේම්. වෛර කතා කියන්න එපා. නිතිය ක්‍රියාත්මක කරන්න. කෙඳිරි ගාන්න එපා.
Me manussya karana kiyana dewal jantawayata kiyanwa topi chande dunna un topen chande aran aurudu 5ka gamata enne na me kranne janatawata wagakiyana eka topita ewa wawan na itin
@dilanwijesundara7466 paka thama🤣
@@nuwanbowala3580 palapala geriwahala
ඉවරම කලාද බන්. හරියට කියපන්. මේකේ හෙඩින් දාන්නේ මුඩුක්කුවක හැදුන මන්ද මානසික බුවෙක්ද?
Api pethuwe me wenasa ..
Janapathithumani obata jayawewa .ratata jayawewa .
Apa penata pahala wuna daveyak apa wasanawata labuna apa janapate tuma deergayusa neerooge suwaya yooda balaya yooda sakteya yooda veereya neraturuwama labaawa budusaranai
ඔබට පලිගන්නා වැරදි adashak..nea අනුර.ජනාධිපති තුමා ඔබ හදන්නේ රට
𝘉𝘜𝘋𝘜𝘚𝘈𝘙𝘈𝘕𝘈𝘐...𝘳𝘢𝘫𝘢𝘯𝘢𝘯𝘦👍👍❤️❤️❤️❤️❤️💯💯💯💯
😂😂😂
කරපුව මොළය පාවිච්චි කරලා බැලුවොත් හොඳයි නේද තමා මයිනා ගේ ගේදර වලං හෙදුවාද නැතිනම් හැට්ටයට කටිට ගැහුවා ද 😂😂😂
AKD 🫡🫡🫡❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰 NPP
සහෝදරයා අරයා මෙයා දොට්ට දැම්මාට අවුලක් නැත.
ප්‍රශ්නය දිනෙන් දිනම මාලිමාව ප්‍රසාදය
කෙසේවෙතත් අප්‍රසාදයට පත්විම ගැන
වගකිවයුත්තා ඔබ නොවේද?
මහජනතාව බලාපොරොත්තු වුනෙ
සාධාරණ මිලකට අත්‍යවශ්‍ය ආහාර
මිළදී ගැනීමට, සැකයෙන් තොරව සෞඛ්‍යය පහසුකම්, ක්‍රමවත් අධ්‍යපන
වැඩපිළිවෙළක්, රාජ්‍ය සේවයේ ක්‍රමවත්
සහ නිසි වැටුප් ක්‍රමයක්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජිවිත්විමට සරිලන පරිදි
බැංකු පොළියක්, විශ්‍රාමික ප්‍රජාවට ගෞරවනීය තැනක් සහ සරිලන වැටුප් වැඩිවීමක්, ආර්ථික අගහිඟකම් වලින්
පිඩාවට පත් නිසි ජිවනෝපායක් නැතිව
සිටින ජනතාවට ක්‍රමවත් රැකවරණයක්
මේ සම්බන්ධයෙන් බලය ගැනීමට පෙර ඉල්ලා සිටියෙ බහුතර පාර්ලිමේන්තු බලයක් ලබාදෙන ලෙස.
එසේ ලැබුණ විගස සැමට සහනයක් කිවු මාලිමාව දැන් නැවතත් එකම දේ
කියවනවා ඉදිරි ජන්දය දිනාගන්න.
හොරු ඇල්ලීම කෙසේවෙතත් අරයා මෙයා ඉන්න මන්දිරවල දිග පලළ සහ
පහසුකම් ගැන පුන පුනා කියන්නෙ නැතිව වැඩේ කරලා ඉන්න මුලින්
මොකද නියම වැඩකාරයෝ වැඩක් කරන්න කලින් කයිවාරු ගහන්නෙ නැත.