math aurudu 2k hitiya daruwek netuwa hadawatin adapu wara ananthai nokarapu deyak ne at mn bodi puja tibba වත්පිළිවෙත් rekka ජයසිරි maha බෝධියට bara una maha seyata bara una සම්මා සම්බුදු බුදු පියනන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලය සත්වයනු බලයෙන් Mage kuse daru petiyek bilisida gaththa dn masa 4k wenawa mata amma kenek wenna pin balaya lebuna...louthuru බුදු පියනන් වහන්සෙට මගෙ නමස්කරය වෙවා...
සාදු සාදු සාදු මටද තවම මෙ සමිපත නැහැ මෙ පිනන්වන්ත අමිමාගෙ සතුටෙ සත්‍යානුභාවයෙන් මෙ වැඩ සටහනෙ ආශිර්වාදයෙන් මටද සත් පුරැෂ දරැසමිපතක් ලැබෙිවා!!!!!!!!!!!!!!!!!!!!!!! සාදු.සාදු.සාදු
Dr.nanda kasturiaracchi hodi lu utube eke hoyla blnna contact kara ganna
එක හිතින් කිරි පැටියෙක් ගැන හිතන්න..ඉක්මන්ට මගෙ ලගට එන්න පුතේ කියලා අඩන්න...එය එනවා ❤️
Hamuduruwanga wadasatahanak teya nam kiyanna plz
සත්තකින්ම ඇස් දෙකට කදුළු අවා මේ දරුවෝ දකිද්දී. පින්වන්ත දරුවෝ වාසනාවන්.
උතුම් වූ බුදු ගුන බලයෙන් ත්‍රිවිඩ රත්නයේ අනූබාව බලයෙන් මටද ,දරුවන් නොමැති අන් මවුවරුන්ටට ඉතාමත් ඉක්මනින් උතුම් වූ දරු සම්පත ලැබේවා කියා හදවතින් ප්‍රාර්ථනා කරනවා...බුදු සරනයි ....!!!
සාදු සාදු සාදු ...!!!
මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා..!!!
උත්තම මනුෂ්‍ය රත්නයක් මෙලොවට පහල වීමේ වාසනාව අපහටද උදා වුනා ...
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ...!!!
තෙරුවන් සරණයි ...!!!
නමෝ බුද්ධාය ...!!!
ane apitath kiyannako pin sidda wenawa
මටත් තාම දරුවෙක් නෑ. මාත් ගොඩක් දුකින් ඉන්නෙ අනේ මගෙ කුසේත් නීරෝගිමත් පින්වත් දරුවෙක් පිළිසිද ගනිත්වා මේ සත්‍යයක් ක්රියාවේ බලයෙන් පින්වත් දරුවෙකු මගේ කුසට පැමිණෙත්වා🙏🙏🙏
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ තවත් සත් ක්‍රියාවක් . මේ කටයුත්තට සහාය දුන් සැමටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!
මගේ ඇස් වලට,කඳුළු ආවා මටත් මේ වගේ දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
අනේ ඒ අම්මලගෙ සතුට වාසනාවන්
මේ පින්වත් අම්මලා ගුනදහම් පුරලා හරිම ප්‍රිය මනාපයි කතාකරනව අහන් ඉන්නත්.
දැක්කද ඒ පින්වත් දරුවා අම්ම දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නවා?
මේ පින්වත් පරම්පරාවට අපි පෙර ගමන් යමු. පන්සිල් රකිමු.
අපිට කලින් හිටිය බේබදු පරම්පරාව වගේ නොවී ආදර්ශමත් වෙමු.
උතුම් බුදුසසුන බැබලේවා
හාමුදුරුවන් වහන්සට සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🙏🙏🙏
මේ අම්මා සියලූමදෙනාට සම්මා සම්බුදු සරණයි
පින්වත් දරුවෝ.. බුදු සරනයී ❤ මගෙ කුසටත් ඉක්මනින් ලබා දෙත්වා බුදුනි දෙවියනී 🙏🙏
අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ චිරාක් කාලයක් නිදුක් නිරෝගීව වැඩ සිටිත්වා සියලු දෙවි මිනිසුන්ගේ හිත සුව පිනිස අද අපේ රටේ මිනිසුන් තුනුරුවනේන් සැනසුවෙ ඔබ වහන්සේයි ඒ අහිංසක අම්මලාගේ සතුටම ඇති ඔබවහන්සේට උතුම් නිවනින් සැනසේන්න
නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි !
මාත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ දැන් අවුරුදු 3ක් අනේ මගේ ඒ කිරි සිහිනය ඉක්මණටම හැබෑ වේවා🙏
මේ කතාව අහනවිට මගේ ඇස්වලට කඳුලු අවා . මා විසින් සිදු කරගන්නා ලද සියළු කුසල් බලයෙන් මගේ කුසටත් ඉක්මනින්ම පිංවන්ත දරැපැටියෙක් පැමිනෙත්වා.සාදු🙏 සාදු🙏 සාදු🙏
මේ පින් බලයෙන් මගෙ කිරි සිහින ඉටු වේවා සාදු සාදු
සාදු සාදු සාදු... මා ඇතුළු සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි සියලුම දෙනාටම යහපතක්ම වේවා ..
සාදු !සාදු !!සාදු !!! ගොඩක් සතුටුයි අම්ම කෙනෙක් විදියට පින්වත් ලොකු සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා ..නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ..සියලු ජනයාගේ සිත් සුවපත් කරන අපේ ගෞරවනීය නායකයාණන් වහන්ස පින්වත් ඔබ වහන්සේට උතුම් වූ චතුරර්‍ය්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා ..උතුම් නිවීමම වේවා ...🙏🙏🙏
බුදු සරණයි 🙏මටත් කියන්න මේ වැඩසටහනට සහබාගී වෙන්න විස්තර .ගොඩාක් පින්.මාත් බබාලා නැතුව අවුරුදු ගානක් දුක් විදිනවා.මටත් ආශිර්වාද කරන්න.🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි .... ඔයාලා හැමෝටම .අනේ..... හරිමසතුටුයි .....ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා .පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ ගෞරවනීය වන්දනාව වේවා .
සාධු ...සාධූ ..සාධු ..
පින්වත් ලොකුස්වාමින් වහන්සේට පාදනමස්කාර වේවා ..
පින්වත් ලොකුස්වාමින් වහන්සේ ඇතුලු සියලු සoඝ රත්නයට නමස්කාර වේවා ......
සාධු සාධු සාධු!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ දරැ සිහිනය සැබෑ වෙිවා!!! 🙏🙏🙏
math aurudu 2k hitiya daruwek netuwa hadawatin adapu wara ananthai nokarapu deyak ne at mn bodi puja tibba වත්පිළිවෙත් rekka ජයසිරි maha බෝධියට bara una maha seyata bara una සම්මා සම්බුදු බුදු පියනන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලය සත්වයනු බලයෙන් Mage kuse daru petiyek bilisida gaththa dn masa 4k wenawa mata amma kenek wenna pin balaya lebuna...louthuru බුදු පියනන් වහන්සෙට මගෙ නමස්කරය වෙවා...
Baara wela maasa kiyenda amma
apage saddha siila swaminwahanseta bohoma pin ! me jeewithayedima Chathurarya sathya awaboda kirimata wasanawa labewa Namo Buddaya Theruwansaranai
Ane deiyane..sadhu sadhu..mgeth kiri sihinaya sebe wewa..🙏🙏🙏
හැම දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා....
Matath thama babek ne.math daruwek balaporoththuwen innawa...matath ikmaninma daruwek labewa.....................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai upan daruvanuth idadenna inna daruvoth yahapath purawesiyoma wewa
සියලුදෙනාටම තෙරුවන් සරනයි .
Sadu sadu sadu........🙏 🙏🙏තෙරුවන් සරණයි......🙏🙏🙏
Ammalage sathuta dakkama as walata kaduluth enwa loku swamin wahnse nisa ki denek nam yaha mgat gnnwda oba wahanseta godak pin theruwan saranai
තෙරුවන් සරනයි
Pinwath.budu himiyane.budusaranai
Man wagema hama Amma kenekgema Kiri sihinaya Saba wewa
සාදු සාදු සාදු ඔබ සැමට දෙවිවරුන් බිහි වේවා
sadu sadu sadu mihi pita wesena siyslu denatama thruwan sarani
Godak sathutak denuna pinwath ammawarunta theruwan saranai Namobuddaya.... ape budurajanan wahansege anantha buduguna thama jiwamanai... theruwan saranai Namobuddaya.....
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Uthum wu mau padaviya labu sama amma warunta ha daruwanta dewa ashirwadaya nirogi suwaya labewa.
UTUM BUDANU BAYAN DAMMANU BAWAYAN SANGANU BAWAYA....OBA SEYALU DANATA යහපතක් MA වේවා BUDUSARANAI බුදුගුණ SATEYAI 🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Man wagema daruwan nethi siyalu mauwarunta ikmanin daru surathal bannta theruwane ashirwadaya rekawaranya lebewa.🙏🙏🙏🙏
Sadu sadu sadu budu saranai
අනේ බුදුසරණයි
Turunuwan saranai hamotama.ane wasanawan.budusasune pihita labewa
Siyalu mawuwarun Mata Pinwath darupatiyek pilisida ganithwa. Theruwan saranai
Sadu sadu Sadu math mage mahathayath sill samadanwemin uthum thisaranaya sarana yamin uthum puthrarathnayak labewa kiyala prathanawen innawa
Budu guna balayen seyalu denam suwapath wewa
බුදු සරනය් අම්මේ
දරුවෝ හෑමෝටම බුදූ සරනය්
Budusaranai
Dewlowa yahapatha pinisa weda wasana Maha sanga rathnayata mage namaskaraya wewa... Sadu sadu sadu 🙏....
namobuddhaya !!!
Ane mtath kiynna me weda satahan koheda thiyenne math bedal auredu 4 babala ne tham a wedanawa kiyla nima karanna be bs
ඇඩුනෙ මට විතරද😞
Buddha wachanaye athi sathyanubhaawaya kiyala nima karanne baha....🌸🌸🌸
Daruwan pathana hama ammatama daruwan labewa
Saduu saduu saduuu theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පින මම ද අනුමෝදන් වේවා !
Darmaya jeewamanai..... Sadu sadu sadu sadu 🙏 jiwamana darmayen wediwedyen sathpurushayo bihi wethwa....
🙏🙏🙏 සාදු 🙏🙏🙏තෙරුවන් සරනයි සාදු සාදු සාදු
Budusaranai sadu sadu sadu sadu sadu sadu sadu
namo buddhaya theruwan saranai..sadu sadu sadu
Sadu sadu...sadu.....
අනේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ හදමඩලින් උපන්නා වූ අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
තෙරුවන් සරණයි... !!!
Sadu Sadu...
❤❤❤
Uthum u budu guna balayen mage kusa thulath pinwath daru petiyek pilisida ganiwa..pilisida ganiwa..pilisida ganiwa..
සාදු සාදු සාදු 🌻🌻🌻
අනෙසාදු.සාදුතෙරැවන්සරනයී
Aye kawadda me wedasatahana thiyenne... 🙏🙏🙏🙏
අනේ මටත් දරැවෙක නැතුව දුකින් ඉන්නවා මටත් මෙිවට සහබාගි වෙන්න විදියක් කියන්න
සාදු සාදු සාදු ...!
Sadu sadu sadu
Ane ae ammalage sathuta theruwansaranai oyalata
Theruwan saranai oba samata
බුදුසරණයි
Theruwan saranai
Matath daruwak labawa
🙏🙏🙏🙏🙏🙏
සාදුසාදුබුදුසරණයීඅපේසුවාමිවහන්සේලාටසහපින්වත්මවුවරෑන්ට
Sadu sadu 🙏🙏🙏
මෙ වැඩසටහන තාම තියෙනවා ද. ගොඩක් පින් උත්තරයක් ලබා දෙන්න්.
Ssadu saadu apith a wagema pihita labapu aya tamai.... ohoma ena godak daruwo sugatiye idan tamai enne....mage daruwa tawama podi wunata rahatan wahanselage pintoora dakkama wandana karanawa..
Sadu sadu
Bs dawipihitay samadanatama.
සාදූ සාදූ සාදූ.....
namooobuddaya
🌹🌹🌹🌹🌹🌹🌹
Ane as walata kadulu awa. Math daruweku balaporoththuwen inne. Mge kiri sihinaya ikmanin seba wewa..
Daruwan nathi siyalu ammalata, thaththalatath, uthum buddhanubhawayen, dhammanubhawayen, saghayubhawayen ikmanin daru Sampath labewa!
කොහොමද mekata සම්බන්ධය වෙන්නේ
මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන විදිහ කියන්න .බොහොම පින්.
සාධු සාධු සාධු
💐💐💐
Ane ayeth e wedasatahana tiyenawanm godaak loku pinak swamin wahansa.
මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා කියන්න පුළුවන්ද.තෙරුවන් සරණින් සියලු දෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා
මටත් කියන්න මේ වැඩසටහන තියන දවසක්
බුදු සරණයි!
Matath
🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
Ane mama marry karala awrudu 3.babala na.mama daruwamta godak adary.kage daruwek unath mage wagemay.matath me wada satahana tina dawasa kiyan
Pin sidda wey.
Daruwan labannainna daruwan nathi ammalatah matath nangitath ikmanin nirogi daruwan sithana vidiyatama labewa