ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Wade supiri bn.Hora ahuwunama ahu wena Choon paan sadde thamai aul😂
Go Ahead .wish you all the best
Super
ප්‍රශ්න තියෙන ඒවා දාන්න
Patta 😁😁
Wena sound ekk daganna barida
ac dc power supply eka hadaganna eke link please
Mama meka haduwa, wadaka ranawa. thun hathara parak test karaddi music eka nathuwa gihin speaker eka helli helli thibila D400 eken dum danawane. mokakda aula?
Check um66 and capacitor
❤❤❤❤
niyami
Eka digata koccara velavak vadinavada? Aya koccara velavakinda on venne
Capacitor eka anuwathami thiranaya wene 😅
Hi mama meka haduwa D400 Transistor eka pichchunane
100 uf capacitor eka dammata ikmanata niwenawane
Ehenm ita wada wedi ekak dala balanna
100uf capasiter එකක් කොහෙටද දාන්න ඕන? පැහැදිලි කරන්න පුළුවන්ද?
අවශ්‍ය ද්‍රව්‍ය ටික දාන්නකෝ
Meter kiyak durata weda karai da ?
Laser dot eke power eka anuwa dura theerenaya wenne , LDR ekta laser dot එක wetenkan wedakrnawa ❤️
aiya vena sound ekak ganna vidihak nadda
Um66 eka eka jathiye sound thiyenawa 😅
Meka wadakaranne ne
ස හෝ දරය. මෙම පරිපථයට .unit දෙකක් ඕනද : ලේසර් ලයිටි එකේ සම්බන්ධය ගැන පැහැදිලි මදිය. ලේසර් එකට වෙනම circuit එකක් ඕනද ?
Ehema one ne , Laser Light ekk kaden arganna , eka LER ekata wetenna denna
ස්තුති, විඩියොවක් කරන විට නොදන්න කෙනෙකුට පවා පරිපථය සාදා ගන්නා ක්‍රමය පිවරෙන් පියවර පෙන්වන්න, ඔයා ඩයග්‍රම් එක පෙන්නලා හදපු සර්කිට් එකක් පෙන්නලා කියාගෙන කියාගෙන යනවා, youtube එකේ ඉංදියානු හෝ ලංකාවේ සමහර විඩියෝ බලන්න ඔවුන් step by step සෑම පියවරක්ම පහදනවා, මුකුත්ම නොදන්න මම එවා බලා බඩු සාදා තියනවා 😁
ඇත්ත💝
Oka ona දුරකින් thiyanna පුළුවන් da
Ow laser dot eke තීව්‍රතාව aduwenkm karnn puluwan
Hard disk එකේ තියන ලේසර් එක පාව්චිචි කරල මේක කරන විදියක් කියන්න.
සාමාන්‍යයෙන් පුලුවන්
Field එකේ අලි වගේ සතෙක් එලවන් ඔය විදිහ ගන්න පුළුවන් ද
Um66 nathuwa buzser ekak hayi karanne kohomada
Circuit eke UM 66 ain krla Transistor eke Output ekata buzzer eka connet krnna
එකක් සාදවා ගැනීම සදහා ඔබතුමා හමුවිය හැකිද
බීම් සෙන්සර් එකක එලාම් respind time වැඩිකරගන්නේ කොහොමද
Capacitor uf ගාන වැඩි එකක් දාන්න
@@hrteprojects beam sensor එක වයරින් කරලා, alarm out එකෙන් 12v siren එකකට දුන්නා, ඒ වුනාට alarm එක වදින්නේ තත්පර 1 වගේ කාලයක්, beam sensor එකේ alarm response time වැඩි කරාට වැඩි වෙන්නේ නෑ, විකුණන තැන් වලින් කියන්නේ alarm panel එකකට දෙන්න කියලා, alarm panel එකක් 15000 - 20000 වෙනවා, මේක පැහැදිලි කරන්න පුළුවන්ද?
Me laser eka kochchara kal eka digata wedada..
Battry bahinakan weda karanawa 😁
@@hrteprojects ane ehemada... laser ekakatat aayu kaalayak thiyenawa puthe, e gena ahuwe
😅
Kiyak cost weida ?
den nm 400Rs wage yai
ඕකට බසර් එකක් දාන්න බැරිද?
Puluwan
සතෙක් ගියාමත් වදිනව නේද
ඒකට උසවැඩිවෙන්න හදන්නඕනෙ
Oyage number eka weda na hadissiyak
Wade supiri bn.
Hora ahuwunama ahu wena Choon paan sadde thamai aul😂