මහන්සිවෙලා තමන්ගේ හීනෙට යන්න වැඩ කරන අයට | Never Give Up | One Day Change your all Life | CJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 323

  • @kasunpriyadarshana7758
    @kasunpriyadarshana7758 ปีที่แล้ว +30

    💪💪💪💪ඔයා වගේ වෙන්න තමයි දැන් මගෙ හීනෙ ඒ හීනෙට උපරිමයෙන් කාලය වැය කරල කැප කිරීම් කරලා තැනකට එනව🙏🙏

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว +4

      🔥🔥😍😍

    • @pasinduprabhath3347
      @pasinduprabhath3347 ปีที่แล้ว +2

      @@chandanajayathilaka5004 අයියේ ඔයාගේ trading course එකක් තියෙනවා ද 🙄

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +4

    අනිවාරෙන්ම කරමු අයියෙ ♥️💯💯, මාත් 140$,ගත්තා මෙ දැන් ඔයගෙ වීඩියෝ බලල 😍

  • @BabyKidsLanka
    @BabyKidsLanka ปีที่แล้ว +13

    මුල ඉදන්ම අත දුන්නට පින්🙏❤️ ඔයා නිසා ජීවිතේ වෙනස් වෙන ගමන්...

  • @shanamusiclk8886
    @shanamusiclk8886 ปีที่แล้ว +10

    හිතේ කුහක කමක් නැතුව අවංකව කතා කරනවා. නියම මනුස්සයෙක් ඔයා. Great Brother ❤️😍🙏👌

  • @channelns926
    @channelns926 2 หลายเดือนก่อน

    මාත් Trading වලින් අසාර්ථක වුන කෙනෙක්. ඔබගෙන් ලැබෙන මේ motivation එක හරිම වටිනවා අපි වගේ අයට අලුතින් පටන් ගන්න.
    ජය වේවා❤

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  2 หลายเดือนก่อน

      Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට.
      Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්.
      මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්.
      ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්.
      නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න.
      100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්.
      ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න.
      මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම .
      Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ.
      ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න.
      තනියම දියුණු වෙන්න හදන්න එපා.
      හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු.
      යාලුවන්ටත් Channel එක share කරන්න.
      කාලය කන වැඩ අදම නවත්තන්න.
      අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න.
      ජය වේවා හැමෝටම ..
      Work Hard ..
      Dream Big ..
      Never Ever Give Up ..
      🔰Welcome to the CJ Team🔰

  • @luset8787
    @luset8787 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් යමු brother ❤️👑👌💯

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  3 หลายเดือนก่อน

  • @thileepan5036
    @thileepan5036 ปีที่แล้ว +3

    The things you said is 100% true, let's Do this brother . We can be the Wolf of Wall Street .Cheer...💲🎯💲

  • @Sl_gamerHD
    @Sl_gamerHD 7 หลายเดือนก่อน +1

    ඒ වචන ටික ෆට්ට වටිනවා CJ

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  7 หลายเดือนก่อน

      Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට.
      Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්.
      මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්.
      ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්.
      නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න.
      100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්.
      ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න.
      මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම .
      Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ.
      ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න.
      තනියම දියුණු වෙන්න හදන්න එපා.
      හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු.
      යාලුවන්ටත් Channel එක share කරන්න.
      කාලය කන වැඩ අදම නවත්තන්න.
      අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න.
      ජය වේවා හැමෝටම ..
      Work Hard ..
      Dream Big ..
      Never Ever Give Up ..
      🔰Welcome to the CJ Team🔰

  • @pramoddushmantha5399
    @pramoddushmantha5399 ปีที่แล้ว +8

    මගෙත් ටාගට් එකක් තියනවා brother❤️ මගෙත් first eka learn❤️ එ යන ගමනේ ඔයාගේ විඩියෝ එකක් දැකලා නතර උනේ එදා ඉදල ඔයත් එක්ක ගමන යන්න පටන් ගත්තා අවීවාදයෙන් තොරව සතුටු වෙනවා විස්වාසවන්ත මනුස්සයෙක් හම්බ උන එක ගැන් දවසක මගේම වහනෙක ඔයාව හොයගෙන එනව brother ❤️😍🥺

  • @rjultra5310
    @rjultra5310 ปีที่แล้ว +1

    මම අද ඉඳන් පටන් ගන්නවා උපරිම කාලය දාලා❤❤❤

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 ปีที่แล้ว +2

    Sir mn ada me video eka balanne... Mn me video eka baluwa... Ada idan mn try karanawa. Thanks sir.

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว

      Oyata ena one prasnayak katha karala ahanna.
      Danna deyaknam අනිවාර්යයෙන්ම kiyala denawa.
      0777554650

  • @MrChallenge100
    @MrChallenge100 4 หลายเดือนก่อน

    Same brother මාත් 2019 trading start කරලා loss වෙලා වංචා කාරයන්ට අහුවෙලා අන්තිමට වෙනම මේ trading අවුරුද්දක් ඉගෙනගෙන SMC , Wyckoff , Eliot wave , OB- FVG + Fundamental ඔය හැම එකක්ම ඉගෙනගත්ත . ඊටපස්සේ financial down එකක් ආව නිසා සහ campus යනගමන් trading කරත් $50 ක් දාල කරන් ගියත් අන්තිමට main income source එක trading වලින් ගන්න ගිය නිසා 1ක trade එකක් loss උනත් මානසිකව වැටෙනවා . පස්සේ දැන් ලගක් ඉදලා ඔයාගේ channel එකේ videos follow කරලා අයෙත් mind set එක reset කරන් අයේ අතගැහුවා . දැන් මට primary income එකක් එන ජොබ් එකක් තියන නිසා කලින්ට වැඩ mind relax ගතියක් දැනෙනවා . ඔයාගේ methods + ඉගෙනගත්ත දේවල් එක්ක දන් හොද ස්ටාර්ට් එකක් අරන් යනගමන් . Sure i will do it .. Thanks for this motivation 🥰🥰🥰

  • @dishanmadushanka2822
    @dishanmadushanka2822 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ අයියේ....ගොඩක් පින් මේ කරන සේවයට ❤️දවසක ඔයාව හම්බ වෙන්න එනවමයි...

  • @chathurahettiarachchi2003
    @chathurahettiarachchi2003 ปีที่แล้ว +2

    කියන්න දෙයක් නෑ ඒ දීපු ඇඩ්වයිස් ටිකට ගොඩක් පිං අයියේ ඔයාට😍❤️

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว +2

      එකතුවෙලා ගමනක් යමු.
      ජය වේවා බ්‍රදර්

    • @chathurahettiarachchi2003
      @chathurahettiarachchi2003 ปีที่แล้ว +1

      @@chandanajayathilaka5004 අනිවාරෙන්ම අයියේ🥰💖 ඔයාව හම්බවුනු එකම ලොකු දෙයක් මටනම් ට්‍රේඩින් එපා වෙලා අත ඇරලා දාලා හිටියේ. Binance Futures වලින් නැත්තටම නැති වෙලා හිටියේ, ඇත්තටම දැන් මං ලග සතයක්වත් නෑ. FBS එක ගැන දැන ගන්න ලැබුනෙත් ඔයාගෙන්, අපේ මිහින් සර්ටත් ගොඩක් පිං ඔයා වගේ කෙනෙක් ව අපිට මුණගැස්සුවාට.......... 💞😍

  • @ishanpriyadarshana923
    @ishanpriyadarshana923 ปีที่แล้ว +3

    Mageth loku hinayak eka cj aiye👃👃👃

  • @nishanthaudayakumara7725
    @nishanthaudayakumara7725 ปีที่แล้ว +4

    💗 ඔය වචන ටිකම ඇති උනන්දුවක් උවමනාවක් තියෙන අයට ගොඩ යන්න. Thanks 💖 you 💗. ඔබ IC 💖 එකේ ලංකාවේ නියෝජිතයා වෙනවා කියන්නේ අපි ට කිසිම චකිතයක් නැතිව joint 💖 වෙන්න පූළුවන්. All the best 💖

  • @hasanbuddhika1342
    @hasanbuddhika1342 3 หลายเดือนก่อน +1

    සුපිරි අයියා ❤❤

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  3 หลายเดือนก่อน

      Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට.
      Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්.
      මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්.
      ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්.
      නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න.
      100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්.
      ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න.
      මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම .
      Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ.
      ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න.
      තනියම දියුණු වෙන්න හදන්න එපා.
      හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු.
      යාලුවන්ටත් Channel එක share කරන්න.
      කාලය කන වැඩ අදම නවත්තන්න.
      අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න.
      ජය වේවා හැමෝටම ..
      Work Hard ..
      Dream Big ..
      Never Ever Give Up ..
      🔰Welcome to the CJ Team🔰

  • @WildWays79
    @WildWays79 ปีที่แล้ว +1

    brother your doing fantastic job this is my first comment to you

  • @chamodsudarsha5716
    @chamodsudarsha5716 11 หลายเดือนก่อน

    Widiyo eka dik unata hama wachanekinma ganna deyak thiyanawa Jiwithe dakka marama charithayak cj aiye oya kiyand awachana na oyage widiyo balala thama mt treding karanna hithuwe aiyage widiyo balala thama hamadema igena gaththeth aniwaren cj aiye loku gamanak yan mehema goda yanna haiyak wenawata godak pin karana hama dema hariyanda ona ජය වේවා CJ aiye oyataa🙏🙏🙏

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  11 หลายเดือนก่อน +1

      Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට.
      Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්.
      මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්.
      ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්.
      නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න.
      100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්.
      ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න.
      මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම .
      Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ.
      ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න.
      තනියම දියුණු වෙන්න හදන්න එපා.
      හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු.
      යාලුවන්ටත් Channel එක share කරන්න.
      කාලය කන වැඩ අදම නවත්තන්න.
      අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න.
      ජය වේවා හැමෝටම ..
      Work Hard ..
      Dream Big ..
      Never Ever Give Up ..
      🔰Welcome to the CJ Team🔰

  • @nilantharajapaksha626
    @nilantharajapaksha626 ปีที่แล้ว +3

    Niyami ayiye

  • @ruwanleelananda2881
    @ruwanleelananda2881 ปีที่แล้ว +7

    ඔබතුමාගේ කතාව ඇත්ත. කවුරුත් බලන්නේ තමන්ට වාසි වන්නේ කොහොමද කියලා. අතලොස්සක් ඉන්නවා පරර්ථකාමී අය. අපි ගොඩයමු අදහසින් වැඩ කරනවා. කරන උපකාරයට ඔබතුමාට බොහෝම ස්තුතියි.

  • @RuwanFX
    @RuwanFX ปีที่แล้ว +3

    Thanks. ජීවිතයට ගොඩක් වටින උපදෙස් ගොඩක් අලුත් බලාපොරොත්තුවක් ලැබුණා.

  • @sahankaveesha9247
    @sahankaveesha9247 ปีที่แล้ว +2

    Oya serama tikak nomilema dhena udhayanga ayiyata godak pin dhahas warayak.

  • @chaanmax1859
    @chaanmax1859 ปีที่แล้ว +3

    Gemak gahanna try ekak dela balamu

  • @bestclips1206
    @bestclips1206 ปีที่แล้ว +5

    ඒ වචන ටික ෆට්ට වටිනවා CJ 🙏😈😈😈

  • @athulawickramanayake9174
    @athulawickramanayake9174 ปีที่แล้ว +1

    Good video thanks 👍👍👍👍👍👍👍

  • @banhoseok8069
    @banhoseok8069 ปีที่แล้ว +1

    ExcellentI

  • @shashithakodithuwakku1723
    @shashithakodithuwakku1723 ปีที่แล้ว +5

    Mr. Chandana Jayathilaka Thanks for sharing your knowledge with everyone👍

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි aiye, සෑහෙන්න වටිනවා ❤️❤️🙏

  • @dasunlakruwan6676
    @dasunlakruwan6676 ปีที่แล้ว +1

    Godak sthuthiy sir...me dena danumata..mortiation ekata...

  • @thusharalakmal626
    @thusharalakmal626 ปีที่แล้ว +2

    Supiri brother oyata hariyanna oni supiriyatama akenma innawa oyath gemak gahanna.

  • @Alpha_X001
    @Alpha_X001 ปีที่แล้ว +1

    Success is nota destination, success is a journey.❤‍🔥

  • @tharindumaduranga7924
    @tharindumaduranga7924 ปีที่แล้ว +1

    පට්ට motivate එක . මටත් ඕනේ උතුරන්න හම්බ කරන්න. කාටවත් අත නොපා ජීවත් වෙන්නයි ඕනේ . 😇😇💪💪💯

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว

      😍😍🔥🔥Work hard. Dream big.Never give up. One day you can do it.

  • @BebeRizky
    @BebeRizky ปีที่แล้ว

    Oya kiyan widihta plane krla game ek start krnnm, oya niyama teacher kenek, wade mul kale karan gihin passe atharinna hadana kenektath atharinne natuwa allan yanna puluwn supiri motivate ekk meka, ninden aharala wada karanna puluwan motivate ek wage 🔥

  • @Denuwan901
    @Denuwan901 7 หลายเดือนก่อน +1

    thank you cj aiye

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  7 หลายเดือนก่อน

      Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට.
      Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්.
      මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්.
      ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්.
      නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න.
      100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්.
      ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න.
      මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම .
      Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ.
      ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න.
      තනියම දියුණු වෙන්න හදන්න එපා.
      හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු.
      යාලුවන්ටත් Channel එක share කරන්න.
      කාලය කන වැඩ අදම නවත්තන්න.
      අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න.
      ජය වේවා හැමෝටම ..
      Work Hard ..
      Dream Big ..
      Never Ever Give Up ..
      🔰Welcome to the CJ Team🔰

  • @dpkproduction5395
    @dpkproduction5395 ปีที่แล้ว +2

    Thank you 🙏
    Hodata kiyala denawa. Ohoma karagena yanna api oyawa follow karannam. 🤟

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว +1

      🔥🔥😍😍

    • @dpkproduction5395
      @dpkproduction5395 ปีที่แล้ว

      Oyage Target eka okkoma ekka goda yanna. Hamotama ehema hithenne naha. Oyagen godak dewal danaganna puluwan kiyala mata wiswasai. Aniwaren oyata waradinne naha. Good Luck 🍾 CJ

  • @nimeshadayarathna4970
    @nimeshadayarathna4970 ปีที่แล้ว +2

    CJ aiya thank you very much apit me gn kiyl denwt..godak pin aiyat..aiyg target ekt ynn suba pthnawa mm🙏..good luck CJ🤘 ..mm aluthenm join une ..hamdem step by step kiyl denw ned ?

  • @indukrishantha9276
    @indukrishantha9276 4 หลายเดือนก่อน

    Thanks ❤ cj boss🎉🎉 , mata hithuna gaman balana video 1 kak....godak watinawa me dewal...🙏🙏

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  4 หลายเดือนก่อน

      Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට.
      Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්.
      මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්.
      ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්.
      නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න.
      100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්.
      ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න.
      මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම .
      Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ.
      ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න.
      තනියම දියුණු වෙන්න හදන්න එපා.
      හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු.
      යාලුවන්ටත් Channel එක share කරන්න.
      කාලය කන වැඩ අදම නවත්තන්න.
      අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න.
      ජය වේවා හැමෝටම ..
      Work Hard ..
      Dream Big ..
      Never Ever Give Up ..
      🔰Welcome to the CJ Team🔰

  • @mgkcgamage403
    @mgkcgamage403 ปีที่แล้ว +3

    Niyamai aiye.godak watinawa upades tika. Idiriyatath genna me wage Trading gana video. 💪💪💪👍🙏🙏

  • @wowlc9127
    @wowlc9127 ปีที่แล้ว +1

    godaak wadagath CJ oyage kathawa❤❤..hamadama hariyanna onee

  • @binarylk5912
    @binarylk5912 ปีที่แล้ว +3

    ඇත්තමයි මල්ලී මට කියන්න වචන නෑ මම මුල ඉදලම ඔයා ගැන ලොකු පැහැදීමකින් තමයි ඔයාගෙ වීඩියෝ එකක් නෑර බලල බයිනරි ට්‍රේඩින් වලින් පොඩියට වැඩේ පටන් අරගෙන ආව එත් පහුගිය කලය තුල මමත් එක එක යූටියුබ් චැනල් පස්සේ දිවුවා දුවලා හොදටම හති වැටිල තමයි ඉන්නෙ දැන් මට හිතෙනව මල්ලගෙ එක වචනයක එක අකුරක් ඉවත දමන්න දෙයක් නෑ කියල ඒ තරම්ම අර්ථවත් හීනයක් තියන කෙනෙකුට ඒක හැබෑ කර ගන්න නියම විදියට පාර කියන මගේ ජීවිතේ මං දැකපු මුල් ගුරුවරයෙක් තමයි මම අද තීරණය කරා කොහොම හරි ඔය ගමන මාත් මොන භාදකය ආවත් යනව කියල ලොකු ගමනක් ලොකූ බලාපොරොත්තුවක් ඇතිව යනව මල්ලි යන ගමන සාර්ථක වේවා මල්ලිගෙ සහයෝගය සැමදා අපට ලැබෙයි කියා බලාපොරොත්තු වෙනව තෙරුවන් සරණයි ජයවේවා .

  • @Vetrimaaran661
    @Vetrimaaran661 ปีที่แล้ว +1

    Obata theruwan saranai

  • @kanishkachathuranga6999
    @kanishkachathuranga6999 ปีที่แล้ว +1

    Ayyat akkama set wela me wade goda da gannawa aniwarenma....👊👊👊🙏🙏

  • @kasunramanayaka-sv6di
    @kasunramanayaka-sv6di ปีที่แล้ว +1

    Thank you brother.well explained 🔥💯

  • @Waruna_JaY
    @Waruna_JaY ปีที่แล้ว +2

    නියමයි සර් ❤️❤️❤️❤️😍❤️❤️❤️

  • @ranjanigamaethige590
    @ranjanigamaethige590 ปีที่แล้ว +3

    Thank for your big help

  • @bossboy.6927
    @bossboy.6927 ปีที่แล้ว +1

    SUPER VIDEO BRO මේ වගේ වීඩියෝ කරන්න BRO..❤❤❤

  • @Mr_dilz0
    @Mr_dilz0 ปีที่แล้ว +1

    ඇත්තටම අයියගේ කතාව ඇහුවම පට්ට 😍..
    ඒ වගේමයි loss උන එක්කෙනෙක්ට උනත් motivate එකක් ගන්න පුලුවන් 😍...
    මන් මේ වෙනකන් දැක්ක හොදම youtube කෙනෙක් 💙....
    දැන් fbs එකේ bonus එකෙන් ආපහු trade කරන්න ඉන්නේ 🤩...දැන් loss එකත් එක්කම ලොකු experience එකක් ගන්න පුලුවන් ඒ loss එකෙන් .😍
    Good Luck Ayiye

  • @sahankaveesha9247
    @sahankaveesha9247 ปีที่แล้ว +2

    Thanks kathawa patta watinawa

  • @dilshanemart123
    @dilshanemart123 ปีที่แล้ว

    Supiri aiye . Godak dewal tikak gaththa video eken oya wage kattiya dakala na .oni tharam chanal follow karanwa mn eth ahamben wage oyawa set une . Supiri kiyanna wachana na .🙏 😍
    Oyage yana gamanata hadawathin suba pathanawa . Aniwaren oya dunna dewl ekka supiri gmnk ynw . thank you so much .good luck 💪✌️

  • @maduucreations8975
    @maduucreations8975 ปีที่แล้ว +1

    Thanq aiye 😍🙏❤️

  • @sumithkarunathilaka5764
    @sumithkarunathilaka5764 ปีที่แล้ว +1

    නියමයි මල්ලි 👍

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 ปีที่แล้ว

    අනේ සර් මට මේක ගැන දැනුමක් නැහැ මං A/L ඉවර කරලා ඉන්නේ මිහින් සර් නිසා තමයි සර් ගැන මුලින්ම දැන ගත්තේ අනේ සර් මේක හරියට කර ගන්න help කරන්න සර්

  • @nsumanagajanayaka2526
    @nsumanagajanayaka2526 ปีที่แล้ว +1

    Cj malli හදවතින්ම සුබපැතුම් 👌👍👍

  • @supundilhara1213
    @supundilhara1213 ปีที่แล้ว +1

    Jiwitheta marama watina kathawak aiye 😌

  • @pasinduprabhath3347
    @pasinduprabhath3347 ปีที่แล้ว +3

    අයියේ මට forex trading කරන්න ආසයි ඒත් දැනුමක් නෑ මන් ඉගෙන ගන්න ජොයින් වෙන්නේ කොහොම ද

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว

      VIDEO DESCRIPTION එකේ link eka thiyenawa eken join wenna group ekata

  • @NandanaJaya-hx2cw
    @NandanaJaya-hx2cw 9 หลายเดือนก่อน

    ❤❤Thank you brother ❤❤

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  9 หลายเดือนก่อน

      Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට.
      Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්.
      මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්.
      ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්.
      නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න.
      100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්.
      ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න.
      මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම .
      Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ.
      ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න.
      තනියම දියුණු වෙන්න හදන්න එපා.
      හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු.
      යාලුවන්ටත් Channel එක share කරන්න.
      කාලය කන වැඩ අදම නවත්තන්න.
      අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න.
      ජය වේවා හැමෝටම ..
      Work Hard ..
      Dream Big ..
      Never Ever Give Up ..
      🔰Welcome to the CJ Team🔰

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +1

    සුපිරියි අයිය‍ේ...වීඩියෝ එක මාරම වැදගත්.....

  • @nizraanmusicball
    @nizraanmusicball ปีที่แล้ว +1

    නියමයි නියමයි සහෝ❤️ ගොඩක් වටිනවා අපිට මේ video එකනං💖😍💪

  • @Trainwithpanda
    @Trainwithpanda ปีที่แล้ว +2

    Aniwarem brthr api hemoma.dagalanne oluwa ussana wetuna tenin. Wetenna tenak ne tawat. Oya me dena help eka watinwa brathr pin oyata🙏🙏🥺

  • @RoamingVistas331
    @RoamingVistas331 ปีที่แล้ว

    sir oya nisa trading wala mm karapu weredi hada gaththa oyage video balala mm dan thama trading igen gnnnwa thankz sir❤️❤️❤️❤️❤️❤️❤️

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว

      Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට.
      Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්.
      100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්.
      ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න.
      මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම .
      Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ.
      ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න.
      තනියම දියුණු වෙන්න හදන්න එපා.
      හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු.
      යාලුවන්ටත් Channel එක share කරන්න.
      කාලය කන වැඩ අදම නවත්තන්න.
      අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න.
      ජය වේවා හැමෝටම ..
      Work Hard ..
      Dream Big ..
      Never Ever Give Up ..
      🔰Welcome to the CJ Team🔰

  • @hiranisachintha3777
    @hiranisachintha3777 ปีที่แล้ว

    Thanks, Mata piramid karmanthayen labunu mevani supiri sihina pus uu nisa udawee athi maha ichcha bhangathwaya kramayen iwath wemin jeevithayata nawatha udyogimath apekshawak modu wenna patan gaththa.
    thank you, thank you, thank you!

  • @sujantharanjan5766
    @sujantharanjan5766 ปีที่แล้ว +1

    🙏 ගොඩක් හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි .

  • @SamanKumara-wn5nt
    @SamanKumara-wn5nt ปีที่แล้ว

    එ වචන ටික සුපිරියි......

  • @SK_Boss_TM_
    @SK_Boss_TM_ ปีที่แล้ว

    Tab එක මොකක්ද ඔයාගෙ? මාත් Analysis පුරුදු වෙන්න Tab එකක් ගන්න හිතං ඉන්නෙ...

  • @lxhub
    @lxhub ปีที่แล้ว +2

    Thank you brother🙌 meka godak inspirational video ekak

  • @Lasan82
    @Lasan82 ปีที่แล้ว +2

    Thank you...

  • @chksoft
    @chksoft ปีที่แล้ว +1

    Thanks lot CJ Bro 👍

  • @LTProduction678
    @LTProduction678 ปีที่แล้ว +1

    🤝💪😍 congratulations aiya. thanks you...

  • @krishanthiwanka8894
    @krishanthiwanka8894 ปีที่แล้ว +1

    thnk you CJ brother

  • @chinthakahapugasthennamannelag
    @chinthakahapugasthennamannelag ปีที่แล้ว

    Aiyya vediyoo eka sampurana beluva goadak hodai forgem eka

  • @wishwawimukthi7236
    @wishwawimukthi7236 ปีที่แล้ว

    Malle jayawewa narammalata awa aiya.budusarani

  • @fareeharushdi6429
    @fareeharushdi6429 ปีที่แล้ว +1

    Thanks brother

  • @dumindaprasad1873
    @dumindaprasad1873 ปีที่แล้ว

    Ettama oya dena support eka kiyala wedakne. Hemadema pehediliwa kiyala denawa. Aniwaryen mamath oya target ekata enawa. Thanks broo

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว +1

    Thank you very much, good work, all the best

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว

      😍😍🔥🔥..
      හැමෝම එකතු වෙල ගමනක් යමු.
      මට දෙන්න පුලුවන් උපරිමයෙන් මම සප් එක දෙන්නම්.
      යාලුවන්ටත් Channel එක Share කරන්න.ජය වේවා බ්‍රදර් ..

  • @pasindukaumika9610
    @pasindukaumika9610 ปีที่แล้ว

    සුපිරි ම චරිතයක් හම්බ උන 😍

  • @ruwanthiadikari8747
    @ruwanthiadikari8747 ปีที่แล้ว +1

    Thank you brother.

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว

      😍😍🔥🔥..
      හැමෝම එකතු වෙල ගමනක් යමු.
      මට දෙන්න පුලුවන් උපරිමයෙන් මම සප් එක දෙන්නම්.
      යාලුවන්ටත් Channel එක Share කරන්න.ජය වේවා බ්‍රදර් ..

  • @pasinduchamika8163
    @pasinduchamika8163 ปีที่แล้ว +1

    Patta💪❤

  • @funtv8170
    @funtv8170 ปีที่แล้ว +2

    Thank bro $50 vithara bari weeda
    Ic market aki up karann yanna

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว +1

      Be brother .
      FBS eke 140$ ganna

    • @funtv8170
      @funtv8170 ปีที่แล้ว

      Kalin account akak hadala thiyena nisa denni ni $140

  • @nishanthajayalath1330
    @nishanthajayalath1330 ปีที่แล้ว +1

    Very valuable video CJ brother.No one support to anyone like this brother.

  • @saduninisansala5036
    @saduninisansala5036 ปีที่แล้ว +2

    Sir matath kohomahari mage target achieve karanna ona sir math asi sir giya pare yanna sir apita me magapenwima gena godak pin sir

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว +1

      එකතුවෙන්න අපි හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු

    • @saduninisansala5036
      @saduninisansala5036 ปีที่แล้ว +1

      @@chandanajayathilaka5004 sir apita ona welawaka withdrawal ekkak ganna puluwanda sir nikamata ahanne sir

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว

      @@saduninisansala5036 task tika complete kalama අනිවාර්යයෙන්ම Withdraw ganna පුළුවන්

  • @udayangadhak807
    @udayangadhak807 ปีที่แล้ว

    මුල ඉදම් ඉගෙන ගන්න කැමතී. කොහෙන්ද පටන් ගන්නෙ

  • @kapilapriyankarajayawardan2537
    @kapilapriyankarajayawardan2537 ปีที่แล้ว +1

    Good video

  • @amilarathnayake1095
    @amilarathnayake1095 ปีที่แล้ว

    Thanks sir great mortivation

  • @_sampath_dissanayake_3057
    @_sampath_dissanayake_3057 ปีที่แล้ว

    ජයවේවා cj .. 🙏🔥👍 thanks for your advice and Grate motivation ideas...

  • @allwide1888
    @allwide1888 ปีที่แล้ว

    ගොඩක් අගය කරනව ඔයාව මේ වගේ දේවල් හැමොටම කියල දෙන එකට good luck bro!!!!!!!

  • @temporaryaccount5656
    @temporaryaccount5656 ปีที่แล้ว +1

    Good luck ayya ❤️🔥

  • @mirashashashika7529
    @mirashashashika7529 ปีที่แล้ว

    Great. Thank you ❤

  • @rasinduprasath6594
    @rasinduprasath6594 ปีที่แล้ว +2

    Apiwath goda dl denna ayye.

  • @madhushanabeysinghewijesek9575
    @madhushanabeysinghewijesek9575 ปีที่แล้ว

    මාරම වටිනව

  • @vimukthipriyadarshana9165
    @vimukthipriyadarshana9165 ปีที่แล้ว

    Thanks aiye loku udauwak ❤️

  • @nirashamaduwanthi242
    @nirashamaduwanthi242 ปีที่แล้ว +3

    😍❤️💪💯

  • @SithumSithum24
    @SithumSithum24 24 วันที่ผ่านมา +1

    2024 denawada me fbs bonus 140$ ?

  • @rinazmohomed436
    @rinazmohomed436 ปีที่แล้ว

    Thank you very much brother ❤️

  • @malakamahesh4138
    @malakamahesh4138 ปีที่แล้ว

    Niyamai cj..🥰

  • @channelfive5
    @channelfive5 ปีที่แล้ว

    Thanks

  • @ps-cr7pc
    @ps-cr7pc 7 หลายเดือนก่อน

    අය්යේ එතකොට forex වලින් හරි crypto වලින් හරි අපි ටිකක් ලොකු මුදල් ප්‍රමාණයක් හොයලා ඒක ලංකාවේ බැංකුවකට withdraw කරන්නේ කොහොමද? එහෙම කරද්දී ඒ මුදල් උපයපු විදිහ ගැන බැංකුවෙන් ඇහුවොත් ඒකට අපිට මොනාද ඉදිරිපත් කරන්න පුළුවන්? ඔන්න ඔය ප්‍රශ්න වලට අදාලව පුළුවන්නම් video එකක් කරන්නකෝ ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි ☺️🙌

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  7 หลายเดือนก่อน

      Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට.
      Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්.
      මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්.
      ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්.
      නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න.
      100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්.
      ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න.
      මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම .
      Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ.
      ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න.
      තනියම දියුණු වෙන්න හදන්න එපා.
      හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු.
      යාලුවන්ටත් Channel එක share කරන්න.
      කාලය කන වැඩ අදම නවත්තන්න.
      අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න.
      ජය වේවා හැමෝටම ..
      Work Hard ..
      Dream Big ..
      Never Ever Give Up ..
      🔰Welcome to the CJ Team🔰

    • @ps-cr7pc
      @ps-cr7pc 7 หลายเดือนก่อน

      @@chandanajayathilaka5004 cj පුළුවන්නම් ප්‍රශ්නෙට rply කරන්නකෝ

  • @sujeewaduminda3825
    @sujeewaduminda3825 ปีที่แล้ว +1

    Good job.❤️💪💪

    • @chandanajayathilaka5004
      @chandanajayathilaka5004  ปีที่แล้ว

      😍😍🔥🔥..
      හැමෝම එකතු වෙල ගමනක් යමු.
      මට දෙන්න පුලුවන් උපරිමයෙන් මම සප් එක දෙන්නම්.
      යාලුවන්ටත් Channel එක Share කරන්න.ජය වේවා බ්‍රදර් ..

  • @noelbhadrakakannangara2081
    @noelbhadrakakannangara2081 ปีที่แล้ว

    සුපිරි

  • @mirashaperera6251
    @mirashaperera6251 ปีที่แล้ว

    Thank brother ❤️😇