ජීන් ඇන්ටි Sajith පතුරු ගහයි I Gean Aunty I I Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #sajithpremadasa, #anurakumaradissanayake
    #ranjanramanayake
    #npp
    #damitha

ความคิดเห็น • 2.1K

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 4 หลายเดือนก่อน +261

    තමන්ගෙ හෙවනැල්ල වත් විස්වාස කරන්නෙපා සුපිරි ටෝක්❤❤❤❤

  • @priyanammuni3546
    @priyanammuni3546 4 หลายเดือนก่อน +67

    මිනිස්සුන්ට වරදින්න පුලුවන් එක් වරක් නෙමේ දහස්වාරයක්...නමුත් එක වරක් හෝ වැරැද්ද නිවරැදි කරගැනීම ඉතා උතුම්....අාඩම්බර ජීන් අැන්ටි ඔබට දීර්ඝ අායුෂ.

  • @benjaminfernando7892
    @benjaminfernando7892 4 หลายเดือนก่อน +276

    නියම කතාව. මටත් හතර හිනා. ජීන් ඇන්ටිගේ කතාවට මමත් හරීම ආසයි.🎉❤🎉❤🎉

  • @MadhuMadhu-bj7vw
    @MadhuMadhu-bj7vw 4 หลายเดือนก่อน +475

    දමිතා සජිත්ගෙ ගෑනිගෙන් ගුටිකනවා බලන්න ආස අය ලයික් එකක් දාන්න බලන්න

    • @chamilaperera9043
      @chamilaperera9043 4 หลายเดือนก่อน +5

      අපි ..😂අපි

    • @herathmudiyaselagemanike571
      @herathmudiyaselagemanike571 3 หลายเดือนก่อน

      අපිහැමෝමආසයි.බලන්න.මාරකටක්නි.ඡරාගෑනියක්වෙලා

  • @ruwangagana771
    @ruwangagana771 4 หลายเดือนก่อน +93

    මම සජබ⁣ට කඩෙි ගිය මිනිහෙක්. නමුත් ජින් ඇන්ටිලා වගේ අවංක අය තවදුරටත් සජබෙ නැහැ . දුෂිත දමිතා වගේ එවුන්ගෙන් පිරිලා. අපි ජින් ඇන්ටිගේ පැත්තේ..❤

  • @kemameniyo817
    @kemameniyo817 4 หลายเดือนก่อน +494

    ජීන් ආන්ටී ආදරෙයි හොදේ. ❤ මොනවා උනත් අවංක මවක් මේ රටට.

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 4 หลายเดือนก่อน +6

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 4 หลายเดือนก่อน +1

      @@kemameniyo817 ජීන් අම්මේ ඔයාට අාදරෙයි.🌺🌹🌷🌷💗💗💗🙏🙏🙏

    • @SheelaIndrasena
      @SheelaIndrasena 4 หลายเดือนก่อน

      @@mallikaliyanarachchi8062 ආදරෙයි බොක්කෙන්ම

    • @sivapalansreekanthan2827
      @sivapalansreekanthan2827 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @AnulaMenike-mu6mz
      @AnulaMenike-mu6mz 4 หลายเดือนก่อน

      මේ ජීන් ආන්ට් පොදු යහපත උදෙසා කථා කරන කෙනෙක් රටට දැයට අභිවෘද්ධිය උදෙසා කතා කරනවා විණ පුද්ගලික යහපත.. උදෙසා ඉල්ලීම් කරන කෙනෙක් නොවන බව ඉතාපැහැදිලියි

  • @nonayasmin5320
    @nonayasmin5320 4 หลายเดือนก่อน +311

    ඇන්ටි ඔයා ඇත්ත කියනවා. ඇන්ටි ඔයා අනුර කුමාර දිසානායක මහතාට ජය මාලිමාට දෙන්න.

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน +3

      Ayawewa

  • @ukuk1581
    @ukuk1581 4 หลายเดือนก่อน +534

    මමත් දුන්නෙ සජිත්ට නොතේරෙන කමට දැන්නම් අනුර කරන විදිය දැක්කම හරිම සතුටුයි. මෙහෙම දිගටම ගියොත් අපේ පවුලම මාලිමාවට ඊළග පාර. අනිවාර්යයෙන්ම. 👍

    • @anuragallage7786
      @anuragallage7786 4 หลายเดือนก่อน +34

      ඔබට තේරුන දේ තවමත් නොතේරෙන පිරිසක් ඉන්නවා... සතුටුයි ඔබ ගැන...

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 4 หลายเดือนก่อน

      @@ukuk1581 ජීන් ආන්ටිත් මේ පාර මාලිමාවට. හරි දේ තේරුම් ගන්න තරම් එයා බුද්ධිමත්. තෙරුවන් සරණයි!

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 4 หลายเดือนก่อน

      @@anuragallage7786 anagatha paramparawa gena hitala wenasakata yamu neh🥲

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 4 หลายเดือนก่อน +20

      සතුටුයි ඔබේ අදහස වෙනස් කරන්න එපා

    • @RKSRanjanee
      @RKSRanjanee 4 หลายเดือนก่อน +15

      ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතිය විශ්ව මාතාව ගේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුවම ලැබේවා .

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 4 หลายเดือนก่อน +25

    ඉතා හොඳයි අපේ ජනතාව දැනුවත් කරන එක ජීන් ඇන්ටිට නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤️❤️❤️

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 4 หลายเดือนก่อน +8

    ජින් ආන්ටි මොනවා උනත් කියන්නේ ඇත්ත .කතා විලාසය බලාගෙන ඉන්ඩත් ආසයි.නිදුක් නිරෝගීසුවය හා දීර්ඝායුස නිරතුරුවම ලැබේවා UK අපි

  • @Chathura_Gunasekara
    @Chathura_Gunasekara 4 หลายเดือนก่อน +284

    ඔබේ කතාව හරියි 👍 එත්, මාලිමාව කියන්නේ ,පලිගන්න පක්ෂයක් නෙවෙයි.සියලු දෙනා මේ රටේ මනුස්සයෝ ❤️🇱🇰.මාලිමාවට චන්දේ දුන්නත් නැත්තත්, කවුරු කැමති වුණත් නැත්තත්, හැම මනුස්සයෙක්ගෙම ජනාධිපති ඔහුයි.ඔහු යටතේ සියල්ල සුරක්ෂිතයි ❤️😌.

  • @SriyaniSriyaniSriyani-o1o
    @SriyaniSriyaniSriyani-o1o 4 หลายเดือนก่อน +277

    මම බැලුවේ ..මෙයා කතා කල හැම තැනකම පුද්ගලිකව කිසිවක් බලාපොරොත්තු කෙනෙක් විදිහට නෙවෙයි ..කතා කරන්නේ ..ඇත්තටම රටේ ප්‍රශ්න වෙනුවෙන් ..හරිම දැනුවත් ..❤

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน +2

      Ow

    • @VG11779
      @VG11779 4 หลายเดือนก่อน +3

      ඇත්ත මේ ගෑනිට ලැබෙන දෙයක් නෑ මෙහෙම කතා කරලා.

    • @senevirathnasenevirathna491
      @senevirathnasenevirathna491 4 หลายเดือนก่อน +3

      ඇන්ටි 33 ,දාාහක් නොවෙි, 33 ලකෂයකට විදලා තියෙන්නේ ප්‍රශන්න කියන මනුෂ්‍යයගෙන්.

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน +1

      @@SriyaniSriyaniSriyani-o1o ow

    • @anularathnapriya7622
      @anularathnapriya7622 4 หลายเดือนก่อน +2

      Me . APATHAYO! Anawassa ADALAMA NETI GEENU😊 ALLAGENA MINISUNTA KUNUHARUPA KIYALA . KUNU .RASA WIDINNA kematine !

  • @kumaradasa7196
    @kumaradasa7196 4 หลายเดือนก่อน +86

    ජීන් ඇන්ටිගේ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත

  • @chandanisilva4324
    @chandanisilva4324 4 หลายเดือนก่อน +8

    තමාගේ සෙවනැල්ලවත් විශ්වාස කරන්න එපා කියලා කියපු එක නම් ඇත්ත, කාලකන්නී හොර හැත්ත ජනාධිපති තුමාගේ ජීවිතේට ලොකු තර්ජනයක්, අපි නම් එතුමා වෙනුවෙන් pray කරනවා.

  • @NadeeshaMunasinghe-qq4en
    @NadeeshaMunasinghe-qq4en 4 หลายเดือนก่อน +90

    ලංකාවේ වයසක මිනිස්සුන්ගෙන් update ම මනුස්සයෙක්.❤️❤️❤️❤️

  • @priyanika3629
    @priyanika3629 4 หลายเดือนก่อน +895

    ඇන්ටි ඔයා සුපර් ඇත්ත කතා කලා..මාලිමාවට දෙන්න රටේ අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙනවානේ..

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 หลายเดือนก่อน +15

      Me maddaya thamai me ganiwa form karanne

    • @pdmalthahitihamy217
      @pdmalthahitihamy217 4 หลายเดือนก่อน +5

      ane me ganita pissu

    • @difislslls1580
      @difislslls1580 4 หลายเดือนก่อน +1

      Gon geni hara katak tiyena mun apa gatewanawa minissunta boruwata mada gahenawata

    • @princycyprus2239
      @princycyprus2239 4 หลายเดือนก่อน +1

      මේ ගැනී පිස්සු මේ බල්ලෝ ගිහින් මේ ගැනී ව අව්ස්සනවා මේ සජිත්ගේ චන්ද කඩන්න වහාම මේ ගැනිගේ කට වහපල්ලා

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 4 หลายเดือนก่อน

      @@priyanika3629 ඇත්ත ❤️❤️

  • @eksilananda6819
    @eksilananda6819 4 หลายเดือนก่อน +217

    දැන්නමි මහා මැතිවරනෙට මාලිමාවට පිහගෙනම යන්නෙ ඇන්ටි ඇන්ටි හරිදෙයක් කිවා අනුර ප්‍රවෙසන් වෙන්නලු ඇන්ටිත් අනුරටලු නියමයි ඇන්ටි

  • @PrasannauKumara
    @PrasannauKumara 4 หลายเดือนก่อน +953

    යකෝ ජින් ඇන්ටිත් මාලිමාවට... මෙි සැරෛ් මාලිමාවට සුපිරි ජයක් ජයවෙිවා ජින් ඇන්ටි..❤❤❤

    • @malki7505
      @malki7505 4 หลายเดือนก่อน +14

      Hari hari Ape anurata 🗳️ karanna
      Ape rata hadamu

    • @malki7505
      @malki7505 4 หลายเดือนก่อน +10

      Ow ow weradi walata baye sajith langatageya damitha belli

    • @malki7505
      @malki7505 4 หลายเดือนก่อน +11

      aunti 🧭 vote karanna thawath aya denuwath karanna api rata hadamu

    • @GamageSomalatha
      @GamageSomalatha 4 หลายเดือนก่อน +4

      ❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 หลายเดือนก่อน +4

      @@PrasannauKumara me gani diwa deke gani EDA kiwavdamitha avith kathakRala samadana Una kiyala Dan baninawa

  • @Donrassion
    @Donrassion 3 หลายเดือนก่อน +8

    මෙන්න හොඳ උපදෙස් ටිකක් හදවතින්ම දෙන උපදෙස් ,ජයවේවා

    • @ChaKraTV
      @ChaKraTV  3 หลายเดือนก่อน +1

      Jayawewa

  • @nileeka6147
    @nileeka6147 4 หลายเดือนก่อน +13

    මමත් මේ පාර දෙන්නේ මාලි මාවට.මගේ යාළුවොත් එන්න බලාපොරොත්තුව මාලි මාවට.ජනාධිපතිතුමාට ජය වේවා!මේ කරන වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යෑමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අගමැතිතුමිය ඇතුළුරට වෙනුවෙන් යහපතක් කරන සැමටම! ඇතුළු සැමටම

  • @SamarakoonMudiyanselageAnula
    @SamarakoonMudiyanselageAnula 4 หลายเดือนก่อน +472

    දමිතා සජිත් එක්ක නිසා මමත් දෙනවා මාලිමාවට.
    සත්තකින්ම මම දුන්නේ සජිත්ට
    ඒත් ඉදිරි චන්දෙදි මාලිමාවට තමයි මම ඡන්දෙ දෙන්නේ....

    • @vishakamendis7358
      @vishakamendis7358 4 หลายเดือนก่อน +7

      ❤❤❤

    • @Herath-p2c
      @Herath-p2c 4 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤

    • @මනෝජ්සංකල්ප
      @මනෝජ්සංකල්ප 4 หลายเดือนก่อน +7

      සාදරයෙන් ආදරයෙන් පිළිගන්නව සහෝදරයා ✌🔥

    • @lifestorywithhishu
      @lifestorywithhishu 4 หลายเดือนก่อน +2

      @@SamarakoonMudiyanselageAnula harima theeranaya gaththe oba 👍👍👍

    • @KalpaniSardha
      @KalpaniSardha 4 หลายเดือนก่อน +1

      අපේ රට සහෝදරයා❤

  • @weerarathnahk8222
    @weerarathnahk8222 4 หลายเดือนก่อน +529

    ජීන් ඇන්ටී වෙනස් උනා කියන්නේ රටම වෙනස් වෙනවා කෙලින්ම මහ ඡන්දයට මාලිමාවට❤❤

    • @renukakumari5890
      @renukakumari5890 4 หลายเดือนก่อน +3

      😆

    • @ApsaraMudunkothge
      @ApsaraMudunkothge 4 หลายเดือนก่อน +5

      ඔව් මාරම සතුටු යි ❤❤❤

    • @judelakshman7054
      @judelakshman7054 4 หลายเดือนก่อน +5

      කතාව ඇත්ත මේ ගැනී පිස්සු උනත් කෙලින් කතා කරනවා ගැනිත් අපිට දෙනවා කියන්නේ චන්ද අඩුම 100000 ලක්ෂයක් වැඩි aka මනුසික මෙහෙයු මක්

    • @PriyangaMadhu
      @PriyangaMadhu 4 หลายเดือนก่อน +3

      Ekemma

  • @dewperera2636
    @dewperera2636 4 หลายเดือนก่อน +48

    අනිත් වැඩිහිටි උදවිය සාමප්‍රදාය රැකීමට රට ජාතිය පවා දෙන අතර මෙ ජින් අන්ටි එහ් අතින් මාරයි ....... ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැන අවන්කව්ම සතුටුයි ❤

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน +1

      Ow

  • @VinethaPalihawadana
    @VinethaPalihawadana 4 หลายเดือนก่อน +35

    හොඳම කතාව අර්ථවත් .රටට අවශ්‍යරන් හදවතක්

  • @rohininimalka3852
    @rohininimalka3852 4 หลายเดือนก่อน +21

    ඇත්තටම ඔයාට ගොඩාක්ආදරෙයි ඇන්ටි කෙලින් කතා කරන්න ඕනේ ❤ අපි ඔක්කොම මාලිමාවට ජයගන්න ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @hananmoh9811
    @hananmoh9811 4 หลายเดือนก่อน +543

    මාලීමාවට..
    දෙන්න...අම්මේ.ඔයාගෙ යහලුවන්ටත්..හැමෝටම කියන්න අම්මෙ..ඔයාට බුදු සරනයි

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 หลายเดือนก่อน +4

      Jeen anti kawadawath sajithta viruddawa venne naha

    • @mryyyy6322
      @mryyyy6322 4 หลายเดือนก่อน +3

      ජීන් sayonara ❤ i am Roy hongkong

    • @Edv-r7v
      @Edv-r7v 4 หลายเดือนก่อน

      @@KanchanaD-p9f Sajith kiyanne laamaka tin tin porakne. Dan montisori yana lamayekge manasika mattame inne

  • @PradeepNiroshan-e1g
    @PradeepNiroshan-e1g 4 หลายเดือนก่อน +186

    ජීන් ඇන්ට් ඔයා සුපිරි ❤❤❤

    • @SheelaIndrasena
      @SheelaIndrasena 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤
      🎉🎉🎉🎉🎉🎉
      😮😮😮😮😮😮

    • @sivapalansreekanthan2827
      @sivapalansreekanthan2827 4 หลายเดือนก่อน

      ❤❤❤

    • @nimaniisuri4682
      @nimaniisuri4682 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤ජින් ඇන්ටි ආදරෙයි ගොඩක් මාලිමාවට ජයවේවා

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 4 หลายเดือนก่อน +238

    ජීන් ඇන්ටී නියමයි .

  • @sarathw5740
    @sarathw5740 4 หลายเดือนก่อน +25

    5:40 ස්තූතියි ජීන් නැන්දා. දැන් මට විශ්වාසයි මෙවර NPP විශාල බහුතරයකින් ජයග්‍රහණය කරයි කියලා. අන්තිමට ඔයා ආයෙත් අපේ පැත්තට ආවා.
    5:40 Thank you Jean aunt. Now I am confident NPP will win with a big majority this time. Finally, you came back to our side again.

  • @FatimaFatima-kr7cx
    @FatimaFatima-kr7cx 3 หลายเดือนก่อน +3

    අපේ අයියගේ පුතා ගෙ කටහඬ මයි හිනාවක් ඒවගේ. 😢😢🎉🎉🎉🎉

    • @ChaKraTV
      @ChaKraTV  3 หลายเดือนก่อน

      Na

  • @Summer-ux4ro
    @Summer-ux4ro 4 หลายเดือนก่อน +66

    මාලිමාවට කතිරය නොගහපු එවුන් මේව හොදින් අහගනිල්ලා....තොපිටත් හෙන වදිනව හොරුන්ට අනුබල දෙනවට....

    • @kumarikuwait2359
      @kumarikuwait2359 4 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම 😊

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 4 หลายเดือนก่อน +153

    ජිං ආන්ටි, ඔයාගේ කතාව නම් නියමයි, මේගමන මාලිමාවට චන්දේ දෙන්න, අපරාධ කරුවන්, හොරු අනිවාර්යයෙන් අල්ලනවා,, වාහන ටික දැක්කද, ,

  • @iranganinielsen3081
    @iranganinielsen3081 4 หลายเดือนก่อน +86

    හරියටම හරි එඪේරමුල්ල පොලීසිය දූශිතයි කතාව ඇත්ත.

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 4 หลายเดือนก่อน

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 4 หลายเดือนก่อน

      අයියෝ හෙට ජින් ආච්චි ට විරුද්ධ මානව හිම්කම් නඩු දමිතා ගෙ චරිත ගාතනය කලා කියලා කෝටි 50.ක වන්දියක් ඉල්ලා

    • @WolfSTier
      @WolfSTier 3 หลายเดือนก่อน

      වැල්ලම්පිටිය පොලීසියත් දූෂිතයි

  • @ChandiChandralatha
    @ChandiChandralatha 4 หลายเดือนก่อน +7

    නියමයි ජින් ඇන්ටි ජයවෙිවා ජින් ඇන්ටි, ඔයාට දිර්ඝායු වෙිවා ඇන්ටි, මාලිමාවට ජයවෙිවා, මාලිමාවෙන් පාර්ලිමෙින්තුව පුරවමු

  • @HashiniHashii-lt2hd
    @HashiniHashii-lt2hd 3 หลายเดือนก่อน +1

    සුපිරිජේන් ඇන්ටි සුපිරි.හොර වැඩ තියනවනම් තවත් කියන්න ජය වේවා!

  • @mudithamathew161
    @mudithamathew161 4 หลายเดือนก่อน +129

    ජීන් ඇන්ටි දම්තා නෙයි ගු ගොඩ එලවන්න ඇන්ටි ....ඔයා ට විතරයි මේක කරන්න පුලුවන් ....නියමයි....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 4 หลายเดือนก่อน +56

    ආදරෙයි ජීන් ආන්ටී..💞💞💞💞💞💞

  • @anusuros
    @anusuros 4 หลายเดือนก่อน +172

    ඔයා මාරයිනෙ ඡින් ආන්ටි. ❤මම හිටියෙ ඔයාට බනින්න 😂දැන් නැ.ඔයා ඇත්ත තෙරැමි ගත්තනෙ පහුවෙලා හරි එකයි වැදගත්❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 4 หลายเดือนก่อน +10

    ජින් ආන්ටි ඔයා හරි. ඔයා කියන දේවල් ඇත්ත. අපි දැන් කොහොම හරි මාළිමාව දිනවන්න අවශ්‍යයි.අපේ රටේ‍ දුප්පත් ජනතාවටත් සියලු පුරවැසියන්ටත් හොද කාලයක් උදාවේ‍වා!🙏
    ජින් ආන්ටි සටන් කරන්න. ❤️
    ජින් ආන්ටිට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා!🙏❤️
    තෙරුවන් සරණයි! 🙏
    දෙවි පිහිටයි!🙏

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 4 หลายเดือนก่อน +10

    නියමයි ජීන් ආන්ටි ජනාධිපති තුමාට ගරුකිරීම ගැන ඔබතුමියට පින් අපි ඊළග චන්දය දෙන්න කියන කොට හරිම සතුටුයි ඔබ හරි වීර කාන්තාවක් ❤️❤️❤️👍👍👍🌹👋♥️

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 4 หลายเดือนก่อน +365

    අන්න ජින් ඇන්ටි මේ පාර මාලිමාවට ගහනවලු ඔන්න දිනුම❤😂😂😂

    • @honorhuawei3574
      @honorhuawei3574 4 หลายเดือนก่อน

      @@rajapakshachandrasena8632 ඔව් අනිවාර්යෙන්ම දෙන්න මාලිමාවට ජින් නැන්දේ

  • @AIAttanayake
    @AIAttanayake 4 หลายเดือนก่อน +68

    නියමයි ජින් ඇන්ටි. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @chamil7490
    @chamil7490 4 หลายเดือนก่อน +43

    ජින් ඇන්ටි ඇත්ත කතා කරනවා

  • @chandrakpg8410
    @chandrakpg8410 4 หลายเดือนก่อน +4

    අමිමෙි ඔයාගේ කතාව. නමි සුපරි...බුදු සරණයි. ඔයාට දිර්ග අයුෂ ලැබෙින්න ඔනේ.

  • @AnuraBasnayake-xh3ks
    @AnuraBasnayake-xh3ks 4 หลายเดือนก่อน +10

    ජින්.ඇන්ටී..ඔයා.ඇත්ත.කතාකරනවා.මම.චන්දෙය.දුනනෙ.සජීත්.මහත්තයාට..අපිට.තේරූන්.ගන්න.කල්ගියා.අනුර.මහත්තය. ගැන..මෙපාර.අපේ.පවුල්වල .චන්ද.ඔක්කොම.මාලිමාවට.දමිතා.කවුද.කියලා..මම.හොදට.දන්නවැ.ඔය අමිමට.බුදුසරණ අම්මාට

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน +1

      Hmm

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 4 หลายเดือนก่อน +97

    ඔබතුමා ජීන් ඇන්ටිගේ වැඩසටහනක් ලබාදුන්නාට අනේක වාරයක් ස්තුති කරන අතර අපි සැම ජනතාවත්, ජීන් ඇන්ටි වාගේ කවදත් සත්‍ය වෙනුවෙන් තතාකරන ජනතාවක්, ඒවගේම ජීන් ඇන්ටි මෙන්ම මෙවර එන මහ මැතිවරණයටත් පලමු වතාවට අනුර කුමාර ජනපති තුමාට අපේ ආදරෙන් යුතු ඡන්දය ලබාදීමටයි බලාන ඉන්නේ !

    • @rohiniedirisooriya6722
      @rohiniedirisooriya6722 4 หลายเดือนก่อน +1

      කාටත් වඩා ජීන් ආන්ටිට ආරක්ෂාව දෙන්න වෙයි . ඇත්ත කියන නිසා එයාව විනාශ කරල දාන්න උත්සාහ කරයි ඔය වැරදි කරන මිනිස්සු .

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 4 หลายเดือนก่อน +33

    නියමයි ආන්ටි වචනටික තවත් දමිත ගැන විස්තර ඉදිරිපත් කරන්න.අපි ඔබ සමග ඉන්නවා.

  • @HiruHandeCraft
    @HiruHandeCraft 4 หลายเดือนก่อน +86

    සරණයි! ඔයා එදා ඉඳලා ඇත්ත කතා කරන්නේ. අපි හරි කැමතියි දමිතා ලක්කම්මා නෙවෙයි පක්කම්ම

  • @RANJANIPERERA-d6v
    @RANJANIPERERA-d6v 4 หลายเดือนก่อน +3

    ජීන් ආන්ටිගෙ වයසෙ හැටියට කථාව නියමයි අහන් ඉන්න ආසයි සමහර වයසක අය ඉන්න විදියට ආන්ටි හරිම කි්‍රයා ශිලියි සමිපුර්න ඇත්ත කියන දේවල් අපේ ගෙදර හැමෝම මාළිමාවට ඡන්දෙ දැමිමෙ අනුර ජනාධිපති තුමාට ජයවෙිවා ති්‍රවිධ රත්නයේ පිහිටයි ජීන් ආනටිට නිරෝගි සමිපත්තිය ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน

      Sthuuthi

  • @ariyarathnajayasekara7608
    @ariyarathnajayasekara7608 4 หลายเดือนก่อน +8

    ජයවේවා ජීන් නැන්දම්මේ.ඔන්න මහමැතිවරණයේ දි කිව්ව කෙනාට ඡන්දෙ දෙන්න ඕන හොඳද.අපි බලනවා.එයාල රට හදාවි.ඔයාට හොඳ පොලීසියකුත් දේවි.ජීවත්වෙන්න සමෘදියකුත් දේවි.

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 4 หลายเดือนก่อน +69

    කමෝන් ජීන් ආන්ටි මෙි පාර අනුරට ඡන්දේ දෙන්න ..සතුටුයි ඔයාගැන ..ආදරෙයි ඔයාට 😘😘🌷🌷

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 4 หลายเดือนก่อน +40

    නියමයි.මාලිමාව ඡන්ද ගොඩ වැඩිවෙනවා.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 4 หลายเดือนก่อน +85

    අනේ ජින් ඇන්ටි ඔයා කාට බැන්නත් කමක් නැහැ මාලිමාවේ සහොදරයන්ට බනින්න එපා අපි දින්නත් පැරදුනත් ම⁣ලිමාවේ ජින් ඇන්ටි පුලුවන්නම් අපේ මාලිමාවට චන්ද හදලා දෙන්න කරුනාකරලා හැබැයි මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට බනින්න එපා කරුනාකරලා

  • @SuearnaKimari
    @SuearnaKimari 4 หลายเดือนก่อน +2

    ජන් ඇන්ටි ජය වොිවා කොන්ද පන ඇති ඇන්ටි කෙනෙක් මාලිමවට ජය වෙිවා

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน

      Ela

  • @Sv25-s6m
    @Sv25-s6m 4 หลายเดือนก่อน +3

    ,ජීන් ඇන්ටි දැකීමත් සතුටක්.දීර්ගායුශ ලැබේවා ඔබට ❤

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 4 หลายเดือนก่อน +21

    රටබෙරාගමු ඡින්ඇන්ටි.

  • @manojprasanna9840
    @manojprasanna9840 4 หลายเดือนก่อน +30

    ජින් අන්ට් බුදුසරණයි ❤❤❤

  • @rekhanadeera1075
    @rekhanadeera1075 4 หลายเดือนก่อน +244

    නිවේදකයටත් වඩා ජින් ඇන්ටි බුද්දිමත්

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน +1

      Ow aniwaryen

    • @herathmudiyaselagemanike571
      @herathmudiyaselagemanike571 4 หลายเดือนก่อน

      nevidakaya.harina.pissudamanda

    • @DulanDewage
      @DulanDewage 4 หลายเดือนก่อน

      @@rekhanadeera1075 සිරාවටම. ජෙනුයින්.

  • @GayaniMendis-d2g
    @GayaniMendis-d2g 4 หลายเดือนก่อน +3

    සුපිරි කතාව ජයවෙිවා

  • @udeshikasandya8131
    @udeshikasandya8131 4 หลายเดือนก่อน +2

    නියමයි ආච්චී...
    ඇත්ත ඇත්ත හැටියෙන් දකිනවට...
    👍

  • @DinalDilshan-tm5ts
    @DinalDilshan-tm5ts 4 หลายเดือนก่อน +286

    උtto ජින් ඇන්ටිට ප්ලෙස් එක තියෙනවා සජිත් ට වඩා❤😂 😊

  • @nandani-o8s
    @nandani-o8s 4 หลายเดือนก่อน +52

    ජින් ඇන්ටි එ සමෘද්ධි නිලධාරි.යා කවුද නම ප්‍රකාශ කරන්න අම්මේ මාලිමාව ආවේ දුසකයන් වෙනුවෙන් බිහි උ කන්ඩායම

  • @dumindakadawaka8613
    @dumindakadawaka8613 4 หลายเดือนก่อน +117

    ⁣චන්දෙ දුන්නෙ මා⁣ලිමාවට නම් නෙවෙයි" හැබැයි රට ජාතිය "වෙනුවෙනුත් "" සත්‍ය කතාකරන නිර්භීත ගැහැනියක්"❤️👍

  • @lalmhclalmhc9317
    @lalmhclalmhc9317 4 หลายเดือนก่อน +3

    Niyamai ante..maalimaawata ජය වේවා ...ජීන් antith අපිට ..☺️☺️☺️

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน +1

      Thanka

  • @slfishtanks5541
    @slfishtanks5541 4 หลายเดือนก่อน +6

    අම්බෝ😂 මගෙම ආච්චි 😂😂මරු ආච්චි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 หลายเดือนก่อน +7

    නියමයි ජීන් ඇන්ටි ❤, අපි රංජන්වත් ගේමු, ඔයා කියපු හැම දේම ඇත්ත, දීර්ඝායුෂ ඔබට ❤❤❤

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน

      Sthuthi

  • @anuragallage7786
    @anuragallage7786 4 หลายเดือนก่อน +118

    එඩිතර කාන්තාවක්....බය නැතුව තම අදහස් ප්‍රකාශ කරනවා...

    • @GamageSomalatha
      @GamageSomalatha 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @difislslls1580
      @difislslls1580 4 หลายเดือนก่อน

      Jvp aketa bannanat uba oya wachenaya kiyaida,aditera kamak newai oka wachala kama apa gata wenawa okun

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 4 หลายเดือนก่อน

      @@anuragallage7786 ජින් අැන්ටි ඔයා හැරෙන්න මාලිමාවට ඔයාට උදවි කරයි ජනාදිපතිතුමා ඔයා ඒකතු වෙන්නැවුම්💖🙏🙏🌻👍💯💯🇮🇹🇮🇹

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 4 หลายเดือนก่อน +14

    ඔබට බොහෝම ස්තූතියි ජීන් ඇන්ටි 🙏 ජයෙන් ජයමවේවා 💖👍

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 3 หลายเดือนก่อน +1

    ජින් ඇන්ටි පාර්ලිමේන්තු යැව්වනම් නියමයි..

  • @rioboy747
    @rioboy747 4 หลายเดือนก่อน +51

    ඇයි අනේ ලක්අමිමා කියන්නෙ.මගේ උතුමි ලක් දෙරණටම අපහාසයක්.මෙික කියන්න එපා.ගලි බවුසරේ කියන්න 😂😂😂😂

    • @prasannafernando9404
      @prasannafernando9404 4 หลายเดือนก่อน +1

      @@rioboy747 අනිවාර්යයෙන්ම 👍

    • @chamilaperera9043
      @chamilaperera9043 4 หลายเดือนก่อน

      ගලිබවුසර් හොදම එක ලකිගේ කැල්ල..😂

  • @kapilaratne6163
    @kapilaratne6163 4 หลายเดือนก่อน +93

    💥නොවැම්බර් එන මහමැතිවරණයේදී
    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි.💥
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.රනිල්
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.මෛත්‍රීපාල සිරිසේන (හිටං)
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    78. නලින් බන්ඩාර
    79.හේශා විතානගේ
    80.රංජිත් මද්දුම බන්ඩාර
    81.ජගත් පුශ්පකුමාර
    82.සොයිසා
    83.මරික්කාර්
    84.දමිතා
    85.සිරිපාල ගම්ලත්
    86. මෛත්‍රී ගුණරත්න
    87. චන්ද්‍රිකා
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......

  • @anulananayakkara7222
    @anulananayakkara7222 4 หลายเดือนก่อน +75

    දමිතට හොදට පුලුවන් පවුල් කඩන්න😂😂😂

  • @vijaihewage5824
    @vijaihewage5824 4 หลายเดือนก่อน +46

    ජීන් ආන්ටී වගේම යි මමත් හිතුවේ පාක්ෂිකයෝ නොවුනත් රටට හොඳක් වෙනවට කැමැත්තෙන්ම ඡන්දෙට කලින්ම එකතුවුනේ මං...

  • @ashenkavinda5025
    @ashenkavinda5025 4 หลายเดือนก่อน +4

    බුදුසරණයි ආච්චියෙ 🙏🙏🌸🌺🌻💮🌼💐🙏🙏 දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏💐🌼💮🌻🌺🌸🙏🙏

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 4 หลายเดือนก่อน +61

    සජිත්ව කෑවෙ වටේට ආපු හොරු ජී එල් පීරිස්,දමිතා එහෙම

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 4 หลายเดือนก่อน +76

    ජින් අැන්ටිගෙ ලස්සන කතාව 😂😂

  • @HiruHandeCraft
    @HiruHandeCraft 4 หลายเดือนก่อน +14

    ජින්න ඇන්ටිට දීර්ඝායුෂල වේවා

  • @thilakdias3141
    @thilakdias3141 3 หลายเดือนก่อน +1

    නියමයි ඇන්ටි සූපිරියි ජයවෙවා කතානම්කතා

    • @ChaKraTV
      @ChaKraTV  3 หลายเดือนก่อน

      Jayawewa

  • @sumedaJayasinghe-r8n
    @sumedaJayasinghe-r8n 4 หลายเดือนก่อน +5

    ජයවේවා ජයවේවා anti oya kiyana kata atta බුදු saranai

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน +2

      Budusaranai

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 4 หลายเดือนก่อน +166

    දමිතා මාලනී ෆොන්සේකා මහත්මියගෙ පවුලත් කැඩුවනේ

    • @IJanaki-o5f
      @IJanaki-o5f 4 หลายเดือนก่อน +9

      ඒ මොකක්ද ඒ කතාව

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 4 หลายเดือนก่อน

      @@nadishaathukorala4864 එ කතාව මොකක්ද

    • @renukakumari5890
      @renukakumari5890 4 หลายเดือนก่อน

      @@IJanaki-o5f ඒකනේ🤔😆

    • @Kamalajayanthi
      @Kamalajayanthi 4 หลายเดือนก่อน

      මාලනි පොන්සේකා ගේකසාදය ලකි ඩයස් නේ ඒ පවුල කැඩුවා​@@IJanaki-o5f

    • @NilaranathungaNila
      @NilaranathungaNila 4 หลายเดือนก่อน +3

      Aka danna adayi

  • @cmunaweera
    @cmunaweera 4 หลายเดือนก่อน +23

    ජීන් ඇන්ටී, ඔයාට දැන් සත්‍ය තේරුම් ගියා නේද? කමක් නෑ ඔයාට අපි හරි ආදරෙයි.. මෙතෙක් ඔයාලට වෛරය විතරයි වැපුරුවේ..ඔයාගේ සහය මාලිමාවට ලබා දෙන්න...අපි රට හොරුන්ගෙන් බේරා ගනිමු..❤

  • @amcbandara8502
    @amcbandara8502 4 หลายเดือนก่อน +145

    මම නාකි පොරක් ඔන්න බොලේ නාකි පොරත් වෙනස් උනා උඹලත් හිතහිතා ඉන්න එපා එකෙන්ම වෙනස් වෙයල්ලා .... මාලිමාවට 155 ක්‌ ..

  • @priyangabusnayak2971
    @priyangabusnayak2971 4 หลายเดือนก่อน +1

    දවසේ ඇත්ත කතාව එළි වුණා පාලි මාවට ජය වේවා

  • @anuraabeyasinghe791
    @anuraabeyasinghe791 3 หลายเดือนก่อน

    ඇත්ත ජින් ඇන්ටි.වයස ගියත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න කෙනෙක්.ජයවේවා.දීර්ගායු වේවා.❤

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 4 หลายเดือนก่อน +26

    එයාටමොලේ 🎉🎉පොඩ්ඩක් පැදිලා ජයවේවා

  • @malinthadenuwan838
    @malinthadenuwan838 4 หลายเดือนก่อน +23

    ජින් ඇන්ටිට මගෙන් මල් මිටක් 🌹👍මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා,, 👍👍👍

  • @AirishTree-i9y
    @AirishTree-i9y 4 หลายเดือนก่อน +78

    දමිතයි, හිරුනිකාගෙයි කට නිසා තමයි සජිත් පරාදවුනේ

  • @DulanDewage
    @DulanDewage 4 หลายเดือนก่อน +1

    ගංජනං කමන් නෑ කියලත් කියනවා. ඇත්තටම හැමදෙයක් ගැනම සමබර අවබෝදයක් තියන වැඩිහිටියෙක්.

  • @vimalavimalavimalavimala4203
    @vimalavimalavimalavimala4203 4 หลายเดือนก่อน +2

    දමිතට තියෙන්නේ තනීකර මුඩුක්කු මුණක් ලක්‌අම්මා නෙවෙයි වද අම්මා අපේ ජනාධිපති තුමාට අනුර සහෝදරයාට තාමත් අපි ජයවේවා කියන්නේ හැමදාමත් 🎉🎉🎉

  • @TCeylon
    @TCeylon 4 หลายเดือนก่อน +33

    දමිතා කියන පර බැල්ලිව අද ගෙනල්ලා හුරතල් කරා ගෙවල සුදා. චන්ද්‍රිකා වගේ රටේ නායකයෙක්ට සක්කිලි විදිහට කතා කරා. අනුර ජනාධිපතිවත් කවදාවත් මෙතුමියට බනින්නෙ නැ. අනුරලා මහින්දලා මෞත්‍රිලා ඔච්චර උඩට ආවේ මෙතුමිය නිසා. බණ්ඩාරනායකලා දේපල රජයට පැවරුවා. වැදගත් විදිහට විශ්‍රාම ගියා ඇය. වැරදි නම් ඇති. ඒත් ඔය වගේ සජබේ තුට්ටු දෙකේ බල්ලෙක් මාධ්‍ය හැසිරවීම ලංකාවටම කොඩි විනයක්. පොඩි උන් අද යූටියුබ් එකෙන් ඉගෙන ගන්නෙ. මධ්‍ය නියාමනය කරන බළධාරීන්ගේ අවධානය පිණිසයි. දැන් මූ npp වගේ හැසිරීමින් කුණුහරුප කියන එක පක්ෂයටත් අවමානයක්. පුළුවන් නම් ජනාධිපතිතුමා දැනුවත් කරන්න.

    • @thaalawarsha856
      @thaalawarsha856 4 หลายเดือนก่อน

      @@TCeylon ow kathawa aththa. mona unath chandrika hitapu janadhipathi kenek. eyata balu vidiyata katha kala suda kukka. damithawa nelewwa. eka weradi

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 4 หลายเดือนก่อน +72

    එඬේරමුල්ල 🤭පොලිසිය 🤭ඉවරයි
    අද මේක අහල කී දෙනෙක් 🤭 වහකය් ද මේක බලලා

  • @GAmanel
    @GAmanel 4 หลายเดือนก่อน +17

    ජින් ඇන්ටි පොහොම හොඳයි ඔයාගෙ යාලුවන්ටත් කියන්න අනුර ජනාධිපති තුමාට මනාපෙ දෙන්න .ඇන්ටි ගත්ත තීරණය හරි God Bless you .

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 4 หลายเดือนก่อน +38

    අපිට ගලපගන්න බැරි උන දේ ටික හරියටම කිවුවා ජිනා aunty

  • @Diyathransaraatapattu
    @Diyathransaraatapattu 4 หลายเดือนก่อน +2

    ආදරෙයි අම්මේ❤❤❤දීර්ඝායුවේවා!!තෙරුවන් සරණයි

    • @ChaKraTV
      @ChaKraTV  4 หลายเดือนก่อน +1

      Adarey

  • @manakaae6838
    @manakaae6838 4 หลายเดือนก่อน +139

    දමිතා වෙසිට ගහන්න තියෙන්නේ අසුජි පටිට බැල්ලි

    • @prasannafernando9404
      @prasannafernando9404 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 4 หลายเดือนก่อน +195

    😂 මාලිමාවට 5/6 ක බලයක් එනවා අනිවා...ජීන් ඇන්ටිත් ආවා කියන්නේ බඩුම තමයි...😂😂

  • @c.rajapaksa35
    @c.rajapaksa35 4 หลายเดือนก่อน +118

    සජියො ගැනි බෙරගනින් ගලි බවුසරෙන්

    • @GamageSomalatha
      @GamageSomalatha 4 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @tharangagamage2231
    @tharangagamage2231 4 หลายเดือนก่อน +2

    ජෙන් ආච්චි. නියමයි ආදරෙයි ජේන් ආච්චිත් අනුරට ❤️❤️❤️❤️😘

  • @sasindufarnando5343
    @sasindufarnando5343 4 หลายเดือนก่อน +20

    ""මාලිමාව""නම් වූ..වසර ගණනක් පොලව යට සැගවිලා තිබුන මැණිකක් ඔප දැමූ පසු සත්‍ය වටිනාකම දකින ජනතාවට පොදුවේ ස්තුතිය.ජීන් ඇන්ටි සබුද්ධික වෙලා.🙂ගැහැනියෙක් ගැහැනියෙකුට විනාඩි 15ක් විතර එකදිගටම අම්බානෙකට නෙලනව මාධ්‍ය ක් තුලින් දැක්කෙ අදයි.🤩🤩 කලා ජීවිතේදී තිබුනු පිලිගැනීමත් ගූ කරගත්තා.

  • @chamarapahalagedera7865
    @chamarapahalagedera7865 4 หลายเดือนก่อน +13

    ජීනා අම්මේ.. ඔයා එදා ඉඳලා.. ඔයාට හිතෙන දැනෙන දේවල් කීවා කරා.. ඔයා තේරුම් ගත් දේ.. ගොඩක් එවුන් තාම නොතේරුම් විදිහට ඉන්නේ.. ඔයාට.. ඔයාගේ හිතට සතුටක් සෙනසුමක් ලැබෙන සාධාරණයක් වෙනවමයි