භයක් තැතිගැනීමකදී බුදුගුණම සිහිකිරීමෙන් ලැබෙන නොපෙනෙන රැකවරණය | The invisible protection | Banakatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • බුදුගුණම සිහිකිරීමෙන් ලැබෙන රැකවරණය | Ven Koralayagama Saranathissa Thero | Bana 2025 | Dharmadeshana
    #Bana #Koralayagamasaranathissathero #dharmadeshana #koralayagamasaranathissatherobana2025 #banakatha #banadeshana #dharma

ความคิดเห็น • 32

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 6 วันที่ผ่านมา +4

    ❤සාදු සාදු සාදු සාදු❤පින්වත් නම කියන්න අවසර ,කෝරලයාගම සරන තිස්ස මහා බෝසතානන් වහන්ස,ඔබ වහන්සේ පතනාවු ලොව්තුරා බුදු බව ඉක්මන් බවයක සැපවත් සුවදායි පහසුම කෙටිම මාර්ගයෙන් වහා වහා අවබෝධ කරත්වා ,දීර්ගායුශ ලැබේවා .❤❤❤❤

  • @NirmalaNamalika
    @NirmalaNamalika 5 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Dilru777
    @Dilru777 4 วันที่ผ่านมา

    මේ තුම් වූ ධර්ම දේශනාව දේශනා කල ඔබ‍ට වහන්සේට උතුම් වූ නිර්වාණ දොරටු විවර වේවා ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රති පදාවෙන්ම ඔබ‍ට වහන්සේගේ මා පියන්ටත් නිවන් දොරටු විවර වේවා 🙏🙏. මේ දේශනාව අන්තර්ජාලය හරහා අපට අසන්න සැලසු හැමටත් පිං අනුමෝදන් කරමි නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 6 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏 ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබේවා සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @dissakumari1875
    @dissakumari1875 2 วันที่ผ่านมา

    සාධු` සාධු` සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !🌷🌷

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 6 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 5 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏🙏 ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏❤❤❤

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 6 วันที่ผ่านมา +3

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc 6 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු මාගෙ නමස්කාර ය වෙවා. 🙏🙏🙏

  • @chandrikakumari7448
    @chandrikakumari7448 6 วันที่ผ่านมา

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏🙏උ🌺💐💐💐🙏උ🌺💐💐♥️♥️🙏🌺

  • @ChanakaPerera-sg9sh
    @ChanakaPerera-sg9sh 4 วันที่ผ่านมา

    මේ දේශනාවේදී..,මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා...!සප්ත බෝධියාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා....!මේ දේශනාව අතරතුරදී...,ගරු දේශකයාණන් වහන්සේටත්,ධර්ම ශ්‍රවණය කරන සෑමදෙනාටමත්, උතුම් මාර්ගයක් ඵලයක්....අවබෝධ වේවා...... සිතුවිල්ලෙන් යුක්තව දහම් ශ්‍රවණය කරන ලදී.මෙයින් ජනිත වන්නා වූ (මහා කල්ප නමයක්)පුණ්‍ය සම්භාරයන් ,ගෞතම බුද්ධ රාජ්‍ය වන කෝටි ලක්ෂයක් සක්වල, ඇසට පෙනෙන නොපෙනෙන,සියලූම ජීවීන්ට මා ලබා ගත්තා වූ පුණ්‍ය සම්භාරය අඩු නැතුව අනුමෝදන් වේවා...! සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏

  • @dinidukumara922
    @dinidukumara922 6 วันที่ผ่านมา

    සාදු සාදූ සාදු 🙏🙏🙏

  • @ranidilrukshi7092
    @ranidilrukshi7092 6 วันที่ผ่านมา +1

    🙏🙏අපේ ස්වාම්න් වහනසේට ගොඩක් පින් බුදුපියාණන් වහන්සේට නමස්කාර වේවා මේ දර්මය දේසනා කරන අපෙ ස්වාම්න් වහනසේට නිවන් දොරටු ව්වරවේවා 🙏🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 6 วันที่ผ่านมา

    නමස්කාර.වේවා.🙏🙏🙏

  • @TomRooster-z3q
    @TomRooster-z3q 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 5 วันที่ผ่านมา

    Sadu.sadu.sadu
    Namaskara.weva.ape.hamuduruwane

  • @ranasinga6416
    @ranasinga6416 6 วันที่ผ่านมา

    ❤sadu ❤sadu❤sadu❤

  • @hasiyavlogs
    @hasiyavlogs 6 วันที่ผ่านมา

    සාදු සාදු ❤

  • @RashmikaMalidu
    @RashmikaMalidu 5 วันที่ผ่านมา +1

    Niduk nirogi chira jiwanaya labeewa
    Sadu sadu sadu...

  • @latasrilanka7713
    @latasrilanka7713 6 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ThanujaRathhayakaPetunug-xr2kb
    @ThanujaRathhayakaPetunug-xr2kb 5 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺

  • @ThanujaRathhayakaPetunug-xr2kb
    @ThanujaRathhayakaPetunug-xr2kb 4 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pathirageperera9990
    @pathirageperera9990 5 วันที่ผ่านมา

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dammikakumari5296
    @dammikakumari5296 5 วันที่ผ่านมา

    Budu saranai 🙏🙏🙏🌼🌼🌼

  • @shanikanishani7093
    @shanikanishani7093 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @ChampaChampa-b9u
    @ChampaChampa-b9u 6 วันที่ผ่านมา

    Sadhu. Sadhu. Sadhu Saadhu❤❤❤❤❤❤❤❤❤

  • @g.s.s.pereraperera2749
    @g.s.s.pereraperera2749 4 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

  • @timatimillavlthanachchi9740
    @timatimillavlthanachchi9740 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @thusithajayasingha9786
    @thusithajayasingha9786 6 วันที่ผ่านมา

    Aththa....mama ath dakeem walin kiyanne...

  • @harshamarasinghe2017
    @harshamarasinghe2017 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @VirajSenanayaka96
    @VirajSenanayaka96 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @janakasaman5333
    @janakasaman5333 6 วันที่ผ่านมา

    🙏🙏🙏