මුදලට කෑදරකමෙන් | බණ ඇසීමට ගිය | කාල සිටු කුමරු 😯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #buddhisteducation #exploringtemple #bana
    මුදලට කෑදරකමෙන් බණ ඇසීමට ගිය කාල සිටු කුමරු
    Buddhist Education & Exploring Buddhism
    10/02/2025
    ---------------------------------------------------------------------------
    Hey everyone and welcome back to our channel !
    If you are new here,
    This is an educational channel.
    In this channel, you can watch videos from related topics like this,
    The Lord Buddha
    Buddha Statues
    Buddhist Sermons
    Buddhist Philosophy
    Buddhist History
    Buddhist Culture
    Ancient Temples
    Buddhist Stories
    Buddhist Monks
    Historical Places
    You can learn a lot more by watching our videos till the end.
    ✍️ Audio credit - Koralayagama Saranathissa Thero
    ✍️ About us - We create videos for you who want to learn about Buddhism. If you would like to learn about Buddhism, join with us.
    GEAR THAT WE USE!
    Video shot on our mobile phone - Huawei Y7A
    Microphone - Fifine M6 Wireless Microphone
    We edit videos on Cap Cup Mobile
    If you like our videos, support us
    ➡️ 👍 - Like
    ➡️ ✍️ - Comment
    ➡️ ↪️- Share

ความคิดเห็น • 11

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 15 ชั่วโมงที่ผ่านมา +1

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් උතුමාණෙනි ඔබ වහන්සේ ට මේ ආශීර්වාදය ආශීර්වාදය ක්ම වේවා අතුල තුන් ලො අමත වරදම් දෙසු දම්රදු විපුල මෙත් කරුණා දයාවේ න් ඔසුව සෙත් සැදු සොදුරු ගිරිමානන්ද සුතුරින් සකළ රො දුක් නසන මග සැදු සත්ත බලයෙන් සමිදුගේ සුවසෙත සැදේවා ගුණ බෙලෙන් සම්බුදු තෙරුවන් සරණයි බෝසත් උතුමාණන් වහන්සේට 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  7 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @SanathArunasiri-t1g
    @SanathArunasiri-t1g 16 ชั่วโมงที่ผ่านมา

    sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  7 ชั่วโมงที่ผ่านมา

      සැදැහැ සිතින් යුතුව ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට , සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 8 ชั่วโมงที่ผ่านมา

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏මගේ නමස්කාරය වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු සැප ලැබේවා

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  7 ชั่วโมงที่ผ่านมา

      ධර්මශ්‍රවණය කිරීමෙන් රැස්කරගත්තා වූ සියලු ම පිං උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!!

  • @Auks-w7x
    @Auks-w7x ชั่วโมงที่ผ่านมา

    නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂවුයේ. හිමි දෙසු බණ අසා ඇතිමුත්. ඇසුවෙි හිමිගේ හඩින් නොව. අනේපිඬු සිටු පුතුට මෙන් දෙසා වදහළ මැනවි බුදු බණ. මහා කරුණාවෙන්.🙏🙏🙏

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 15 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  7 ชั่วโมงที่ผ่านมา

      ධර්මශ්‍රවණය කළ පිංවත් ඔබ සැමට , සංසාර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 15 ชั่วโมงที่ผ่านมา

    අනෙපිටු සිටුතුමා කල්පනා කලා ශිල් සමාදන් වෙන්න කියලා හැබැයි ඒක බණ පදයක් මතක තබාගෙන එන්න නමුත් බුදුපියාණන් වහන්සේ හිතුව එකම බණ පදයක් වත් මතකයේ හිටින්න එපා කියලා ඒ නිසා හොදින් ධර්ම දේශනාව ශ්‍රවනය කලා ඉවර වෙනකොට උතුම් සෝවාන් මාර්ග පලයක් ලබල තමයි ගෙදර ආවේ තත්තා මුදල් අරගෙන එනවා පුතේ ගන්න කියනකොට බුදුපියාණන් වහන්සේ කියනව අද මුදල් අවස්‍ය නැහැ කියලා මම ශිල් ගත්තේ බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ අද මගේ පුතා හ‍රි ම ලස්සනයි සෝවාන් මාර්ග පලයක් ලබල ඉවරයි ශ්‍රේෂ්ට උතුම් පියාණන් වහන්සේ කියනව ඔබේ පුතා යම් තැනකට යන්න වුමනාවක් තිබුනද ඒ දෙය දැන් සම්පුර්ණ යී රට‍ ජාතිය ආගම විනාශ කරන එවුන් නැතිව මේ වගේ පියවරු මේ රටට ලැබේවා දරුවෝ සුමගට ගෙනියන්න පුළුවන් අය මේ අනේපිඩු සිටාණන් උපාසක ඉතාමත් ශ්‍රේෂ්ට උතුම් පියා මූළු ලෝකයට ආදර්ෂයක් මේ පියා දුවත් දිව්‍ය ලෝකයට ගියා පුතා ගැන බයෙන් හිටිය දැන් එය සාර්ථක වුණා සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  7 ชั่วโมงที่ผ่านมา

      ධර්මශ්‍රවණය කළ පිංවත් ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා 🙏